ගොළුබෙල්ලො ඇති කරලා සල්ලි හොයන්නේ මෙහෙමයි.

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 131

  • @vprp8017
    @vprp8017 Месяц назад +56

    සසර බය මේකයි ...මේවා බලලවත් කවුරුත් ඉපදෙන්න නම් හිතන්නවත් එපා ...මේ භවයෙන්ම ඉපදීම අවසන් කරන්න වීර්‍ය වඩන්න

  • @GeminiPathiranage
    @GeminiPathiranage Месяц назад +26

    ඕවා මේ හෙළයන්ට ගෙලෙපෙන්නෙම නැත මොන පවක්ද 🇱🇰🇱🇰🇱🇰👌👌👌

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      😍😍😍😍

    • @nolanbutwolan
      @nolanbutwolan Месяц назад +2

      Helayo chicken and beef pork gilinawa ganak natiwa😂😂

    • @SashvikaDenuwan
      @SashvikaDenuwan Месяц назад

      😂😂😂

    • @danupriya1727
      @danupriya1727 Месяц назад

      ඇයි දඩමස් පංසලේ කටිනෙට දානෙට මේවා දුන්නෙ නැත්නම් හාමුදුරුවෝ එන්නෙත් නෑ😂😂😂

    • @dimuthumadushan7659
      @dimuthumadushan7659 Месяц назад

      😂😂

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 Месяц назад +7

    සසර බියදැනේවා.. සසරවත් මස්, මාංශ ආහාර ගැනීමට නොලැබේවා. මේත් සත්වයෝ.. 😔😔

  • @AjithBandaranayaka-g1y
    @AjithBandaranayaka-g1y Месяц назад +8

    මෙිගැන බොහෝ දේවල් දැනගන්න ලැබුනා ඉතාමත් වැදගත්

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад +1

      බොහොම ස්තූතියි 😍😍😍😍

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 Месяц назад +8

    අපිත් දාමුද ගොලුබෙලි වගාවක් 😁කාටද කන්න දෙන්නේ 🤔දේශපාලුවන්ට හදලා දෙමු රසට එතකොට උන් ඉල්ල ඉල්ලා කයි එතකොට රටත් ගොඩ අපිත් ගොඩ ගොලුබෙලි කරදරේ ඉවරයි පාර්ලිමේන්තුවේ ආහාර මේනුවකට හදලා යවමු 😁😁😁

  • @SriryaniManel
    @SriryaniManel Месяц назад +3

    අපි මේ වගේ රටක ඉපදෙන්නත් පවට බිය වෙන්නත් ලැබීම උතුම් භාග්‍යක් නේද?🌷🌹🌷🌹🌷🌹

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Месяц назад +8

    ජය වේවා අයියේ දිගටම කරන්න 🙂❤

  • @TilinaMadurawala
    @TilinaMadurawala Месяц назад +2

    Aththatama oyage videos hamadamabalanawa විවිධත්වයක් thiyana wedasatahanak. Jayawewa

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @PromodhiDulshani
    @PromodhiDulshani 24 дня назад +1

    Thanks 😊😊

  • @chandanifernando7456
    @chandanifernando7456 Месяц назад +2

    අදමයි දැක්කෙ චැනල් එක ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා❤❤ ඊයා දැක්කම වමනෙ යන්න එනව 😏🤮🤮🤮

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @smsm7679
    @smsm7679 Месяц назад

    ලෝකය දැනගමු අනිවාර්්‍යයෙන් බලන වැඩසටහනක් බහුතරයක් යුටියුබිි විිඩිෙයාේ ඉතා පුුාතමික ද බවත් මෙවැනි ගුණාත්මක තත්වය විිඩියො ඉදිරිපත්කිරිම සතුතටකරැනක්

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      ගොඩක් ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට ඒක අපිට ගොඩක් වටිනවා 😍😍😍😍😍

  • @JMScooking-rh5hx
    @JMScooking-rh5hx Месяц назад +2

    Super 🎉🎉❤

  • @ashanilmini4239
    @ashanilmini4239 Месяц назад +8

    කටහඩ ලස්සනයි හෙද වැඩසටහනක්

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @udarichathurika2990
    @udarichathurika2990 Месяц назад +7

    ඉස්සර බලන්ගොඩ මානවයත් අාහාරයක් ලෙස ගොලුබෙල්ලන් අරන් තියනව

    • @harshaperera1001
      @harshaperera1001 Месяц назад +1

      අපේ බල්ලත් ගොලුබෙල්ලො කනව චර චර ගාල.

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад +1

      බොහොම ස්තූතියි 😍😍😍😍

  • @RasikaSanjeewani-rx5kk
    @RasikaSanjeewani-rx5kk Месяц назад +4

    අහෝ සසරක හැටි මුන්ට කන්න මහ පොලවේ දෙයක් නැතුවද 😢😢😢

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 Месяц назад +1

    හරිම වැදගත්.අපි නොදන්න දේවල් කොච්චර මේ ලෝකෙ තියෙනවද.ගෙම්බන් ගැනත් එකක් කරන්න

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      ruclips.net/video/q3D1seXsqwc/видео.htmlsi=RpoBntE9FRLaUkJk

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 Месяц назад +1

    👍👍❤️

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      ඇත්තටම මේ වගේ වැඩක් කරනවා නම් ඕන තරම් කරන්න පුළුවන් කට්ටියට 😍😍😍😍😍

  • @upaliperera6246
    @upaliperera6246 Месяц назад +1

    Thanks

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      Thank you very much 😍😍😍😍😍

  • @Nk.perera.0901
    @Nk.perera.0901 Месяц назад +11

    කුකුල් ෆාම් එකක් වගෙ තමයි.පවු දෙයියනේ.කුකුළො නම් දවස් 45යි ආයු කාලෙ.ඒත් මේ අහිංසක සත්තු.අර පෙන වගේ ශ්‍රාවනය ගන්න කොච්චර වද දෙනවද.මිනිස්සු රාක්ශයෝ වෙලා.

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 Месяц назад +1

    👍👍👍

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 Месяц назад +1

    ❤❤❤

  • @dulinanarendra9
    @dulinanarendra9 Месяц назад +1

    Ape gedara waththe me sathout withrak golubello 1000kt wada allal winasa kla chinekwath set un nm sahenn gnk hoynwa😅

  • @ChathurikaGamagr
    @ChathurikaGamagr Месяц назад

    👌👌🇱🇰🇱🇰🇱🇰

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Месяц назад +1

    Apita saha ape minissunta puruddak nathikamata thamai apee rate bohomayak sathun kema saha nishpadana nokerenee 😊

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @Tech2.0h7s
    @Tech2.0h7s Месяц назад +5

    ඔබට තේරුනාද,
    ඔබ කල පව් දුරදිග නොබලා⇜⇝

  • @HiruniKawindya-n9w
    @HiruniKawindya-n9w Месяц назад +1

    Papa karuma mas kema appiriya una goda bima hedena saththu onma sathekma aharayata gannawage api nodanna sthun😮

  • @renukamalkanthi5448
    @renukamalkanthi5448 Месяц назад +3

    පවනමි පව කුකුලද ගොලුබෙල්ලද කියල නෙවෙ යි මෙි සසර ගනු දෙනු පවු දෙයියනේ

  • @BarampolaDammathilakahimi
    @BarampolaDammathilakahimi Месяц назад +1

    Moko api dannawayai ayeth ipadunata apata moko uyan kawata kauruth.

  • @ManorikaThilakarathna
    @ManorikaThilakarathna Месяц назад +6

    අප්පිරියාවෙ බෑ චික්

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 15 дней назад +1

    කුකුළා අවුලක් නෑ මාලු අවුලක් නෑ හරකා අවුලක් නෑ එලුවා අවුලක් නෑ ඌරා අවුලක් නෑ ඉතිරි ඕක්කොම පව්

  • @AjithkumaraRathnayaka-ze6wm
    @AjithkumaraRathnayaka-ze6wm Месяц назад +2

    Oyalata kochcharak onada 😂 mama dennam eti venna

  • @ManjulaDilip-f4y
    @ManjulaDilip-f4y Месяц назад +2

    😮

  • @ChathuraDilanka
    @ChathuraDilanka Месяц назад +1

    වගාව කියන්නෙ බෝකිරිම
    ඉස්සො වගාව 😅😮😢

  • @nawanzhik4236
    @nawanzhik4236 Месяц назад +2

    ගොලුබෙල්ලො කන්නෙ නෑ මම, බිස්කට් වීඩියො ගෙන්න

  • @ChamindaPrasath-qj6he
    @ChamindaPrasath-qj6he Месяц назад +1

    Maru

  • @shashendudilshan795
    @shashendudilshan795 Месяц назад

    Mama kapu rasama kama

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 Месяц назад +1

    😱😱😱😱😷😷😷😷😷

  • @Buddhabhiwandana
    @Buddhabhiwandana День назад +1

    හම්මෝ සංසාරේ?

  • @AnushaGayani-o3v
    @AnushaGayani-o3v Месяц назад +1

    Api kukullu hadanawa wage tamai

  • @evawickramarathne8834
    @evawickramarathne8834 Месяц назад +2

    මොන තරම් පවුකාර වැඩද මේවා ජීවත් වෙන්න ක්‍රම ඇත්තෙම නැද්ද මේ මිනීස්සුන්ට

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 Месяц назад +2

    NODAKIN GILINA HATI PRETA HATTA

  • @chandrasiribandara3861
    @chandrasiribandara3861 Месяц назад

    😅😮😢🎉😂😅😮

  • @M.MThilakarathne
    @M.MThilakarathne Месяц назад +2

    Hataramahaapayatamaimawakatakerematpapayak

  • @KalyaniDeSilva-o3d
    @KalyaniDeSilva-o3d 4 дня назад

    කනවා කියලා මේහෙමත්
    සතුන් කනවද

  • @nawanzhik4236
    @nawanzhik4236 Месяц назад +1

    මෙ ගොලෙබෙලි ස්‍රාව සුදු වෙන්න හොදයිද

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍😍

  • @GeminiPathiranage
    @GeminiPathiranage Месяц назад +2

    ඇයි මේ පොලවේ මොකුත් හැදෙන්නෙම නැද්ද

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 Месяц назад +1

    Ikmanin ekak dapan

  • @SIGMA-q1l4m
    @SIGMA-q1l4m Месяц назад +1

    🤤

  • @InduWijesinghe-dk6vj
    @InduWijesinghe-dk6vj Месяц назад +1

    වගාව 😂😂😂😂
    කොච්චර පවුද

  • @MamIsrath
    @MamIsrath Месяц назад +1

    Mage. Wathe. Harrriyattta innavva

  • @ChandimaSandamali-u6h
    @ChandimaSandamali-u6h Месяц назад +2

    පව්

  • @Wwehuntersrilanka
    @Wwehuntersrilanka Месяц назад +1

    රස ඇති බෙල්ලෝ වගේ

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 Месяц назад +4

    අපේ වත්තෙ ඉන්න එව්න්ට හෙටම වැඩේ දෙනව

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад +2

      කාලා බලල රස කියන්න ඕනේ. 😋😋😋

    • @EVIL.-YT893
      @EVIL.-YT893 Месяц назад

      ​@@SjJapuraඋපාසක සභාවෙ කෙනෙක් 😂😂😂😂😂😂😂😂😂😂😂😂 සාදු සාදු

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 Месяц назад +2

      😁dannawada mage podi midule Inna saha bowena ayawa loku besamak yata ekathu karala kanna bonna deela innawa. Ehema inna salasala thiyenne mage palawalata yanawatay pegila merenawatay thamai. Passe loku sudusu parisara paddathiyakata (katawath karadara nowana) mudaharinawa.

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 Месяц назад

      ​@@j.k.gunathilaka2825❤

    • @nirupanishyamalee4672
      @nirupanishyamalee4672 Месяц назад

      ​@@j.k.gunathilaka2825මාත් ඕක කලා.

  • @nihalpalitha5068
    @nihalpalitha5068 Месяц назад +1

    Alakiri

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @BarampolaDammathilakahimi
    @BarampolaDammathilakahimi Месяц назад +1

    Oun ipadena un namei yako hdana un.

  • @chlfilms
    @chlfilms Месяц назад +2

    ගොලුබෙල්ලො කොහොමද හලෝ වගා කරන්නේ ? සතුන් ඇති කරනවා.
    අපේ කෘෂි කරුමේ ගොබ්බයෝ තමයි ආගම් වලින් බේරෙන්න ඔය සතුන් වගා කරන කෑල්ලා දාලා උන් ගෙ ගොං කම පෙන්නුවේ.

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @DineshKumara-kt4gn
    @DineshKumara-kt4gn Месяц назад

    Atikubbo hadan nedhdha?