පස ජිවානුහරනය කිරිම රාසායනිකව pasa jiwanuharanayakirima rasayanika Soil sterilization ,ගෙවතු වගාව

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 429

  • @IsharaWickramarathna
    @IsharaWickramarathna 4 года назад +27

    මමත් ගෙවතු වගාව පටන් ගත්තේ අළුතෙන් .දිලීර රෝග හැදුනා මිරිස් පැල ඔක්කොටම.මේ විදියට හැම පොඩි දෙයක්ම පියවරෙන් පියවර පැහැදිලිව අපිට කියලා දෙනවට ඔබ තුමාට ගොඩක් පිං.වටිනා චැනල් එකක්.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +2

      බොහොම ස්තූති

    • @rushanchinthaka2308
      @rushanchinthaka2308 10 месяцев назад +1

      ඊලග දවසේ වතුර දැම්මම ඕක හෝද ගෙන යන්නෙ නැද්ද

  • @snsnada9360
    @snsnada9360 4 года назад +23

    ඔබ නියම ගුරුවරයෙක්. ඔබගේ උපදෙස් පිලි ගත්තා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

    • @Kaputaz
      @Kaputaz 3 года назад +2

      @@agriculturenihalranasingha tea tawa kraddi puluwnda

  • @emilalwis5588
    @emilalwis5588 3 года назад +4

    බොහොම වටිනා දැනුවත් කිරීමක් . ඔබතුමාට බොහොම ස්තූතියි.
    සියලු කටයුතු සාර්ථක වේවා !!!!!!

  • @raveenzing
    @raveenzing 2 месяца назад +1

    Obata gdkma ස්තුතියි මේ දේවල් අපිට කියලා දිම සම්බන්ධයෙන් ❤️❤️💪🙏

  • @padmalathaperera6212
    @padmalathaperera6212 8 месяцев назад

    ඉතාමත් ස්තුති කරන අතර ඔබතුමාට තෙරුවන් සරනයි සියලු දෙවියන් පිහිටයි .අසරණ වූ අවස්තාවක් මේක .

  • @chathurajiwantha5712
    @chathurajiwantha5712 3 года назад +5

    ඔයා හොද ගුරුවරයෙක්.thank you.

  • @priyanimangalika6897
    @priyanimangalika6897 2 года назад +3

    ඔයා කියා දෙන විදිහ මල්ලි ගොඩක් ම අපිට වටිනවා කැප්ටාන් වුණත් ලීටර් 10 ක ට දාන ප්‍රමාණය දන්නැති යයි ඉන්නවා ඒ ඒක ඔයා තේ හැන්දෙන් මැනල යෝගට් ඇඳෙන් මැනල කියලා දෙනවා අන්න ඒක ගොඩාක් වටිනවා දන් නැති අය ඉන්න නිසා ඔයාට ගොඩක් ගොඩාක් පින් කරන කියන වැඩ කටයුතු සියලු දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 2 года назад +3

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @amalperera3074
    @amalperera3074 3 года назад +6

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sithumchinthaka2293
    @sithumchinthaka2293 4 года назад +7

    සුබ පතනව සහෝදරයා...ගොඩක් දේවල් ඉගෙන ගත්ත..ස්තූති...

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 года назад +1

    හොඳ දැනුමක් ලබාගත්තා.ඔබට බොහෝම ස්තුතියී.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @kumariajith5374
    @kumariajith5374 4 года назад +1

    බොහෝම ස්තුතියි ඉතාමත් හොදින් වටහා දෙනවා

  • @syedjaan3165
    @syedjaan3165 5 лет назад +3

    මෙි.කරන.සේවයට .බොහොම .පින් .බුදු .සරනයි

  • @thilinashinewithanythingcr8448
    @thilinashinewithanythingcr8448 4 года назад +1

    නිහාල් අයියේ.දැන් ගොඩාක් එලවලු වර්ග ඔයාගෙ වීඩියෝ බලල හිටවල තියෙනවා.ගොඩාක් පිං.ගොඩාක් ස්තුතියි කරන සේවයට.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 4 года назад +48

    ඔබ කරන්නේ ජාතික සේවයක්.ඔබ වැනි අය රටට සම්පතක්.ස්තූතියි සහෝදරයා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි

    • @dineshanura1819
      @dineshanura1819 3 года назад

      Sir phon number aka denawada

    • @_Digital_Da_Vinci_
      @_Digital_Da_Vinci_ 6 месяцев назад

      ​@@agriculturenihalranasinghaබුලත් වලට ලෙඩ හැදුනම ජීවානුහරනය කරොත් කමක් නැද්ද

  • @sarath775
    @sarath775 2 года назад +1

    මම ඔබ තුමාගේ පරන විඩියෝද හැමවිටම නරබනවා රසායනික වගාවත් අපි දැනගතයුතයි ඉතාම වටිනා වැදගත් වැඩසටහනක් එකෙන්ම ජය වේවා 💓💓💓💓💓💓

  • @nuwanharshana2918
    @nuwanharshana2918 2 года назад +1

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @nuwandananjaya5080
    @nuwandananjaya5080 3 года назад +1

    ඔයාගේ උපදෙස් ගොඩක් වටිනව. ජයවේවා.

  • @priyaniecooray9834
    @priyaniecooray9834 2 года назад

    ඉතාමත්ම වටිනා උපදෙස් රැසක්! ඔබට බොහොම ස්තුතියි !❤️

  • @mlakshitha9829
    @mlakshitha9829 4 года назад +5

    ගොඩක් වටින වීඩියෝ එකක් .❤

  • @nishajayarathne8824
    @nishajayarathne8824 Год назад

    අහන්න prashnayak ඉතුරු nokara serama kiyla dunna, obta godk sthuthi

  • @evonkumari9713
    @evonkumari9713 Год назад

    හොඳ පැහැදිලි කීරිමක් බොහොම ස්තුතියි 👌👌👍❤

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 4 месяца назад +1

    Godak වැදගත් video ekak❤

  • @SupunMadhusanka-pp3zt
    @SupunMadhusanka-pp3zt 2 года назад +1

    ඔබතුමාට තෙරුවන්සරණයි !

  • @thusharajayalal2061
    @thusharajayalal2061 2 года назад +2

    කලයුතු අය ගෙදර බුදි, ඔබගේ දැනුවත්කිරීම මහමෙරකි.

  • @akalankanuwan7198
    @akalankanuwan7198 4 года назад +2

    ලොකු දෙයක් ඉගෙන ගත්තා ! ස්තුතියි

  • @buddhikaathukorala6116
    @buddhikaathukorala6116 4 года назад +1

    ගොඩක් වටිනවා බොහොම ස්තූතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @devathpriyakumara4813
    @devathpriyakumara4813 3 года назад +1

    ගොඩාක් වටිනවා
    බොහොම ස්තුතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @tharindhudharsana8557
    @tharindhudharsana8557 4 года назад +1

    ඔබේ සේවයට ගොඩක් පින් අයියේ

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 года назад +1

    අසුගේ ගුරතූමා ඔබයී. ගොඩක් පීන්

    • @ramiyaramiya7691
      @ramiyaramiya7691 3 года назад

      අපගේ උත්තමාචාඔබට.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @ruwanthushara6602
    @ruwanthushara6602 4 года назад +1

    හරි වටිනාකමක් තියෙනවා මේ වගෙ වීඩියෝ

  • @rajeewa1618
    @rajeewa1618 5 лет назад +10

    හොඳම චැනල් එකක්

  • @gamagechandakumara8805
    @gamagechandakumara8805 9 месяцев назад

    වට්නා වීඩියෝවක් ...❤

  • @dineshmadushanka5416
    @dineshmadushanka5416 Год назад

    ගොඩාක් වටිනවා

  • @udith-pz4tv
    @udith-pz4tv 5 лет назад +11

    අනෙක වාරයක් ස්තූතිය.....

  • @padminichandrika8523
    @padminichandrika8523 2 года назад

    හොඳ උපදේශකයකු ...ස්තුතියි

  • @poornimasandumini8071
    @poornimasandumini8071 4 года назад +2

    Harima wadagath ,, harima praayoogikai

  • @asokawcd2341
    @asokawcd2341 5 лет назад +1

    godak sthuthyi oba thumaata.nodanna dewal godak danagaththa

  • @udaperera9945
    @udaperera9945 2 года назад +1

    ඇමතිවරයෙක් පත් කරල විශාල කාර්ය මංඩල නඩත්තු කරමින් කරන නිෂ්ඵල ක්‍රියා වලට වඩා ඔබ වැනි බොහෝ දෙනෙකුගෙන් රටේ ජනතාවට විශාල සේවාවක් සිදු කිරීම පිළිබඳව ගෞරවනීය ප්‍රණාමය !!! තෙරුවන් සරණයි !!!

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne6991 2 года назад

    ගොඩක් ස්තූතියි ඔබට. ❤❤❤

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට

    • @mtrtrperera
      @mtrtrperera 2 года назад

      @@agriculturenihalranasingha මුලින්ම Captan M4 භාවිතා කරලා රසායනිකව පස ජීවානුහරණය කරලා බීජ සිටවලා දින හත අටකට පසුව දිලීර ආසාදනයක් ඇතිවුනොත් Captan M4 ම යෙදුවොත් ප්‍රයෝජනවත් වෙනවද? නැත්නම් වෙන ප්‍රභේදයක් දාන්න වෙනවද? M3 වගේ?

  • @dayansilva8125
    @dayansilva8125 3 года назад +1

    ස්තුතියි.. මහත්මයා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @dineshlasantha7427
    @dineshlasantha7427 4 года назад +1

    බොහොම ස්තුතිය ඔබට 👍👍

  • @salithaaberathna3538
    @salithaaberathna3538 2 года назад

    බොහොම ස්තුතියී...

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 4 года назад +3

    Thank you very much.mannochka සිටුවීමට pera දමන සුදු pata කුඩු monada.thanks

  • @d.h.witharanage3732
    @d.h.witharanage3732 4 года назад +2

    godak watinawa. thank you.

  • @salithasadakalum5151
    @salithasadakalum5151 3 года назад +2

    Niyamai aiyye

  • @akindanimdiya1648
    @akindanimdiya1648 4 года назад +2

    godakma watinawa hema video ekakma thank you

  • @rasikapriyandika8672
    @rasikapriyandika8672 3 года назад

    අයියේ ඔයා ගොඩක් හොඳට පැහැදිලි ව කියලා දෙනවා තැන්ක්ස් අයියේ පස රසායනික ව ජීවානුහරණය කරලා කාබනික ව වගාව කරන්න පුලුවන්ද

  • @pdnetwork3952
    @pdnetwork3952 2 года назад +1

    ස්තුති❤️❤️🤗

  • @vgsenevirathne434
    @vgsenevirathne434 5 месяцев назад +1

    කාබනිකව පස ජීවානුහරණය කරගන්න නම් ලූණු පොතු දියර පොහොර උනත් යොදන්න පුළුවන්ද?

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 2 года назад +1

    ගැඩවිලුන් සිටින pasakata රසායනික kramayen pasa jeevanuharanaya කිරීම ගැඩවිලුන්ta හානිකරද?

  • @nuwankariyawasam9979
    @nuwankariyawasam9979 4 года назад +1

    ගොඩාක් pin aiya

  • @rajapakshapathirannahelage7465

    Oba thumata godak sthurhi

  • @brayenviz9880
    @brayenviz9880 Месяц назад

    දිලීර නාශක දාලා කොච්චර දවසක් තියන්න ඔනිද ,ඒ වෙලාවෙම දාලා පැල සිටවන්න පුලුවන්ද ? පැල මැරෙන්න බලයිද?

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 года назад +3

    ගොඩාක් ස්තුතියි ...දිලීර නාශක දාල කොච්චර කාලෙකින්ද පැල හෝ ඇට තවන් කරන්න ඕනෙ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පැය කින් පනම තවන්කිරිම හෝ සිටවීම කරන්න පුලුවන්

    • @induniljayasinghe9721
      @induniljayasinghe9721 4 года назад

      බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන තෙරුවන් සරණයි

  • @sewwandinalini6380
    @sewwandinalini6380 Год назад

    බොහෝම ස්තුතියි

  • @pickme2908
    @pickme2908 4 года назад +1

    Hodata kiyala dunna

  • @tharukemadhushankhe8249
    @tharukemadhushankhe8249 2 года назад

    A very good explanation. Appreciate the effort.

  • @willorageinduperera2587
    @willorageinduperera2587 4 года назад

    Obata godak Sthuthi.me dawaswala pela 2ta nevila vinasawela.
    Wisheshayen malanga thibu goda v gas vinasha una.nevila gobaya kubi vidala. Mama pelaya galawala wena thethamanaya adu diya galayana thenakin hitewwea oba pennu angurukudu musukota.

  • @radhikasaranga2308
    @radhikasaranga2308 Год назад

    Thnx a lot

  • @nadeeshaayanthi7562
    @nadeeshaayanthi7562 4 года назад +1

    Godak watinawa aiye

  • @thayoobkhan6174
    @thayoobkhan6174 4 года назад +1

    Jayawewa obata.

  • @w.s.m.weerasinghe5870
    @w.s.m.weerasinghe5870 4 года назад

    බොහොම hodae .

  • @asankamanoj4837
    @asankamanoj4837 4 года назад +2

    Godak pin ayye...

  • @sandhyashanthi4690
    @sandhyashanthi4690 4 года назад +1

    Thank malli.mama,digatama oyage,videios balanawa

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nishajayarathne8824
    @nishajayarathne8824 Год назад

    ස්තුති😊

  • @Chandana2012
    @Chandana2012 4 года назад +3

    නිහාල් අයියා කොහුබත් ජීවානුහරණය කරගන්නේ කොහොමද? කොහුබත් වල ගනන් කොහොමද? ගන්න තියෙන්නේ කොහෙද?

  • @narayanajanaka5400
    @narayanajanaka5400 4 года назад

    Godak sthuthi
    Budusaranin

  • @Rishmi690
    @Rishmi690 Год назад

    වටිනා වීඩියෝවක්. ඉසලා ඉවර උනාම ඉතුරු දියරය තියාගෙන පසුවට පාවිච්චි කරන්න පුලුවන්ද?

  • @thayoobkhan6174
    @thayoobkhan6174 4 года назад +1

    Ithaamath pehadili. Oba paavichi kala dileera nasakayth kaftaan ma da. Karunakara pilithura denna.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      තිරාම් කියන වර්ගය බොහොම ස්තුතියි

  • @viduradias4646
    @viduradias4646 4 года назад +1

    Bohoma sthuthi.

  • @ironrathnayaka7533
    @ironrathnayaka7533 3 года назад +1

    Niyamai😊😊😊

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @thilankathilanka1033
    @thilankathilanka1033 4 года назад

    ගොඩක් වටින වීඩියෝවක්

  • @loscinema-los2352
    @loscinema-los2352 Год назад

    Thanks 🤟💙

  • @samanthafernando5983
    @samanthafernando5983 4 года назад +3

    Thank you

  • @gayaniathapaththu2361
    @gayaniathapaththu2361 Год назад

    ස්තුතියි නිහාල් මහත්මයා

  • @nethuplant7202
    @nethuplant7202 4 года назад +1

    Hodata pahadili una thank

  • @DS-if1th
    @DS-if1th 4 года назад +1

    Godaak watinawa.thank u

  • @wasanthishama2933
    @wasanthishama2933 3 года назад

    Thank you ayya.

  • @slexpert9459
    @slexpert9459 3 года назад +1

    මහත්මයා මිරිස් පැල සිටුවා දින 2කින් වගේ කැප්ටාන් ගැහුවට ප්‍රශ්නයක් නැද්ද?

  • @sameeradinesh8074
    @sameeradinesh8074 11 месяцев назад

    බැක්ටීරියා හිටු මැරීමට බෙහෙත් නැද්ද
    පස කැප්ටාන් දාල ජීවානුහරණය කලාම හිටු මැරීම අඩු වෙන් නැද්ද

  • @swmimass796
    @swmimass796 4 года назад

    obathumata bohoma sthuthi

  • @ajithpathirana6041
    @ajithpathirana6041 3 года назад +1

    Nihala mahathmaya cpatan,tiram wani rasayanika Dilira nashakayak pala siatvimen pasuwa nawata, nawatahth karanna onada ? elesa kirimata awashyada? stuti....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      නෑ එහෙම අවස්‍ය නෑ බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න
      visibility_off

    • @ajithpathirana6041
      @ajithpathirana6041 3 года назад

      @@agriculturenihalranasingha stuti...suba dawasak

  • @mohottiarachchi
    @mohottiarachchi 4 года назад +1

    Obata jaya

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @candrra4472
    @candrra4472 3 года назад +1

    සර් ඔය කැප්ටාන් දිලිර නාෂකය ගොඩක් විෂයිද

  • @ishanbotheju1346
    @ishanbotheju1346 2 года назад

    Compost phora kaden ganna ewat palasitawaddi giwanu haranaya karanna oneda?

  • @mpereralifestyle2996
    @mpereralifestyle2996 5 лет назад +9

    සලාද කොළ වගාවක් කරගන විදිය කියලා දෙන්නකෝ. ගෙදර කෑමට.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +2

      විඩියෝ එකක් ඉදිරියේදි දාන්නම් බොහොම ස්තුතියි

  • @pradeepduminda724
    @pradeepduminda724 4 года назад +1

    Aiye jewanuharanya karala pasa aran tiyala pala hitawanna pulwanda nattan hitanna lan welada jeewanu haranya karanna oney

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      හිටවන්න කලින් දවසේ පසට දාලා ජිවානුහරනය කරගන්න

  • @mathsmylife1416
    @mathsmylife1416 3 года назад

    Nirogi pela walatath dilira naashaka danna onida...dina kiyakata wathawakda danne

  • @janakapiyantha5505
    @janakapiyantha5505 4 года назад +1

    aiye hidrajen ferockside walin jeewanuharanaya karanawalu aka kohomada kiyala tikak kiyanna puluwanda. akata wada me kramaya hodada.. sthuthie

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +2

      මම කලින් උත්ත්‍ර දුන්නා මල්ලි hidrajen ferockside කියන්නෙ මොනවාද කියලාවත් මම දන්නෙ නෑ අවන්කවම එ සම්බන්දව මට හැනුමක් නෑ සමාවෙන්න

    • @cheerfullife8958
      @cheerfullife8958 4 года назад +1

      @@agriculturenihalranasingha තුවාල පිරිසිදු කරන්න ගන්නෙ , විසබීජ නාශකයක් , තුවාලෙට දාපුවහම පෙන දානවා , පස් වලත් ජීවානුහරනය සදහා ගන්න පුළුවන් , කැප්ටාන් තරම් සාර්ථක නෑ

  • @ravindulakruwan616
    @ravindulakruwan616 3 года назад

    අයියා පැල තියෙන තවාන් බැග් වලට මේ දිලිරනාශකය දැන්මොත් පැළ මැරෙන්නැද්ද?

  • @shakthientaerprises4669
    @shakthientaerprises4669 2 года назад

    Captan eke thiyenne wathura litar 10 yata captan 20g danda kiyalane echchara danda oni nadda

  • @ranjithbandara5667
    @ranjithbandara5667 3 года назад

    Obata,dirgausa,wewa

  • @WAJ15
    @WAJ15 2 года назад

    Mama Achala thiyenawa nai Miris wagawedi dilemma nashaka grow bag ekata dala dina thunak giyada passe Pala hitawanna orna kiyala.oba kiyanne paya kin pamana hitawanna kiyala.aththatama deleera nashaka dala kopamana kalekinda Pala hitawanna orna?

  • @mohottiarachchi
    @mohottiarachchi 4 года назад +1

    Beeya sita u pasuwa jeewanuharanaya kala hakida? E keseda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      මේ විඩියෝ එකේ තියන ක්‍රමයට කරන්න පුලුවන් රසායනිකව කරන්න වෙන්නේ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @prasadishalika65
    @prasadishalika65 4 года назад

    දිලීර නාශක podi packat ekak gana kohomada? Mage dina 35k vithara wena බැටළු මිරිස් pala wala aluthin ena kola රැලි gahila enne ekata දිලීර නාශක damoth hari yavida

  • @pushpachandra6339
    @pushpachandra6339 2 года назад +1

    Obabuddimathvsithabalanabavapenava.obatahgodaksthuthi

  • @niroshful
    @niroshful 4 года назад +2

    Thank you nihal

  • @nihalmadushanka9037
    @nihalmadushanka9037 Год назад

    මහත්මයා.සිටුවා තිබෙන පැල වලට කැප්ටාන් දිලීර නාශකය යොදල පොහොර මුරයක් හෙම දානව නම්.දවස් කීයක් වගේ ඉන්න ඕනිද.කැප්ටාන් දාපු දවසට පහුවදා පොහොර දැම්මට අවුලක් නැද්ද?

  • @rupikasadamali475
    @rupikasadamali475 4 года назад

    Swyan rakiyawak widiyata thawan pot hadanna hithagana inne mama.upades tikak one. Pasa jiwanuharanaya karana widiya baluwa. Mata danaganna one beeja sitawuwain pasu ikamanin mul addawaganimata,palakaraganimata pohora thiyenawada kiyala.