Godak pin obata... Italy wala Inna nisa gedara idan apata ape wagawan karanna godak udau unaata.. Me pas wala hormone eka nethiwa Saman pichcha athu pela karanna puluwan da
Nihal mahattaya, pas kandakin ganna pas matu pita pas widihata pavichchi karanna puluwanda. Nettam ea pas apita ona vidihata wenas kara ganna puluwanda.
Aka parak jewanuharanaya kalata passe ....aye pasa aluth kala uthuda ,,,,natthan a pasema thawa wagawak karanna puluwanda,,,,,, pasa aluth karaddi jewanuharanaya kala uthumada????
Man trinco wala. Dawasema awwa. E nisa politheen ekakata pas misranaya daala thineewata athurala thada awwe peya 6k withara thiyala e politheen eka pas tika medata enna ekathu karala geta gahala thiyala wagaawata oni welaawata gannawa. Me kramaya harida kiyannako
ගුරැ මුට්ටිය නොමැතිව රටට දායාද කරන දැනුමට පින් ජයේන් ජය නිහාල් අයියේ
බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබ තුමාට. මම ගෙවතු වගාව කරන්නේ ඔබ තුමාගේ videos බලලා. බුදු සරණයි!
බොහෝමත්ම ස්තුතියි නිහාල් මහත්මයා .තෙරුවන් සරණයි .
සියළුම ප්‍රායෝගික ගැටළු ආවරණය කරමින්, එසේම කෙටි කාලයක් තුල ඉතා කෙටියෙන් විස්තර ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුති කරමි.
බොහොම ස්තුතියි
අත් දැකීමෙන් ඔබ කියා දෙන දේ අපිට ඉතාමත් වැදගත් .ස්තුතියි .
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි හරිම වැදගත් වැඩසටහන. විශ්වයේ ආශිර්වාදය හා ශක්තිය ලැබේවා.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ඔබ තුමා ගේ වීඩියෝ හරි ම ආසාවෙන් බලන්නේ බොහෝ ම පින් සර් ඔයා ට.
බොහොම ස්තූතියි
ගොඩක්ම පැහැදිලියී.ස්තුතියි.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ඔබතුමා ට ගොඩාක් ස්තුතියි
ගොඩාක් ස්තූතියි ඔබතුමාට. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
බොහොම ස්තුතියි
ගොඩාක් ස්තුතියි ඔබට.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ගොඩක් යූ ටියුබර්ස්ල ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නැහැ. නිහාල් මහත්තය විතරයි නිහතමානීව රිප්ලයි කරන්නෙ..කෙරැවන් සරණයි
බොහොම ස්තුතියි
eka athta 🙏🙏
Eka nam aththa .supiri manussya
Eka eththa. Api wenuwen kalaya weya karanawata bohoma sthuthi. 😊
ගොඩක් ස්තුතියි ...නිහාල්....අය්යේ....තෙරුවන් සරණය්.....🙏🙏🙏
බොහොම ස්තුතියි
හොඳ දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
බොහොම පින් ඔබ තුමාට 👍👍👍👍👍
ඔබතුමා සෑහෙන කැපවීමකින් මේ දැණුවත් කිරීම් කරන කෙනෙක්..අනේ වාසනාවන් ඔබ තුමා වගේ කෙනෙක්...ඔබ තුමාට මෙවැනි වගාවන් කර ගැනීමට සහ අපව දැනුවත් කිරිමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..තෙරුවන් සරණයි..👍🙏
බොහොමත්ම ස්තුතියි
මම මේක කරා දැනුමක් නැතිව. හරිම සතුටුයි. කළ දෙය නිවැරදි බව දැනගත්තාම. ❤️❤️❤️
බොහොම ස්තුතියි
ස්තුතියි කියලා දුන්නට 🙏🙏🙏
බොහොම ස්තුතියි ..
ඔබ කියා දෙන දේ අපිට ඉතාමත් වැදගත්
බොහොම ස්තුතියි
kiyala dunnata godak sthuthi apata godak wadagath
බොහොම ස්තුතියි
ගොඩාක් වැදගත් ..බොහොම ස්තුතියි ..තෙරුවන් සරනයි අයියෙ ..සරු වේවා වගා කටයුතු .
බොහොම ස්තුතියි
බොහෝම ස්තූතියි ඔබට
බොහොමත්ම ස්තුතියි
Very important video for all of us.Thanks.
බොහොම ස්තුතියි
Natana wathura dala pas mishranaya kalawam kirimen jeewanuharanayak wenawada. Bohoma sthuthi.
පොඩි ප්‍රේමානයක්නම් විදිහට කරගන්න පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@@agriculturenihalranasingha 😊😊
ස්තුතියි අය්යේ..
බොහොම ස්තුතියි
පැහැදිලිව හැමෝටම අවංකව කියලා දෙන ඔබට සාර්ථක ජීවිතයක් ලැබෙිවා !
බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha 👍
👍
හොද අදහසක්
බොහොම ස්තුතියි
Mahathmaya api wagawata gnna sampurna pas jewanuharanaya karanna onida udata dana ewa pamank nemeyda
Thank you Malli.
බොහොම ස්තුතියි
චුටි පුතේ ඔයාටත් බුදු සරනයී
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Obathumata godaak pin.mamath poddak vagakarala thiyanava.
Me pradesaya koheda?
කුලියාපිටියේ බොහොම ස්තුතියි
nihal puthuni oba ratharan puthek.obea deathata yodabala yoda shakthiya labeawaa!
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Podi gowi mahattayatat budusaranai .danulabana danumata istuti.
පොල් ගෙඩියක වගාව වතුර ලිටර් එහෙකට එකතුකරලා කොලවල්ට ස්ප්‍රේකරන්න දින 5කට වතාවක් බොහොම ස්තුතියි
Budusarani raja kollak ennawa nada hoda puthak jayawawa puthatath
පොල් ගෙඩියක වගාව වතුර ලිටර් එහෙකට එකතුකරලා කොලවල්ට ස්ප්‍රේකරන්න දින 5කට වතාවක් බොහොම ස්තුතියි
COMPLIMENTS....A GRATE IDEA.
ස්තුතියි
බොහොම ස්තුතියි
Potting mix වල තියෙන පස් ජීවනුහරණය කරන්න ඔනිද?
මිලදිගන්න ස්තානයෙන් විමසන්න ජිවානුහරනය කරලාද තියෙන්නේ කියලා නැත්නම් ජීවානුහරනය කරන්න ඔනේ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
niyamayi
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Natanna vatura dala karanna barida
Godak pin obata... Italy wala Inna nisa gedara idan apata ape wagawan karanna godak udau unaata.. Me pas wala hormone eka nethiwa Saman pichcha athu pela karanna puluwan da
පුලුවන් මේඑවිඩියෝ දෙක බලන්න ruclips.net/video/rtL5VJpLiI8/видео.html
ruclips.net/video/kUwGLKV1U2E/видео.html
Godak pin
kohubath jeewanu haranaya
karanne kohamada
Ayye goma pohora yodha gannawanam mathupitha pas,wali,witharak yodha gatthama athidha.tawath dewal ekathu karanawadha
ඒ ඇති තියනවානම් කරදහයියා එකතුකරගන්න පුලුවන් ගොඩක් ස්තූතියි
බොහොම ස්තුතියි
Nihal mahattaya, pas kandakin ganna pas matu pita pas widihata pavichchi karanna puluwanda. Nettam ea pas apita ona vidihata wenas kara ganna puluwanda.
මතුපිට පස් විදිහට ගන්න පුලුවන් බොහොම ස්තුතියි
කර දහයියා හදන්න කියලා දුන්න විදිහට, පස්,කොමිපොස්ටි,වැලි, කොටස් එක් කර කබලේ බැද ජීවානුහරනය කරන්න බැරිද? පොඩි පැහැදිලි කිරීමක්
එවෛදිහට පොඩි වගාවකටනම් කරගන්න පුලුවන්
@@agriculturenihalranasingha ගොඩක් ස්තූතියි පොඩි වගාවක් තමයි
@@agriculturenihalranasingha කබලෙ බැද පස් මාධ්‍ය යොදා ගන්න එක සුදුසුද
Aka parak jewanuharanaya kalata passe ....aye pasa aluth kala uthuda ,,,,natthan a pasema thawa wagawak karanna puluwanda,,,,,, pasa aluth karaddi jewanuharanaya kala uthumada????
පස අලුත් කිරිමේදි නැවත ජිවානුහරනය කරන්න ඔනේ බොහොම ස්තුතියි
Tks
බොහොම ස්තුතියි
good very good yahapathak wewa
බොහොම ස්තුතියි
Thada auwe thunikarala welaganna bereda. Thawa kenek kiwa pochchiyata hot water danna kiyala. Obe adahasa kohomada.
අත්හදා බැලිම් ගොක්ඩක් කරලා තියනවා මේ ක්‍රමය තමා සුදුසුම වෙන්නෙ
උදේ වේලාවට අව්වේ තියලා රෑට ඇතුලට ගන්න ඕනද? වැස්සෙන් ආරක්ෂා කරන්නත් ඕන නේද? වැරදිලා හරි වැස්සට හසු උනෝතින් කල යුතු දේ ගැනත් කියන්න පුළුවන් ද ? ස්‍තූතීයි ඔබට!❤
නෑ මේ විදිහට සිල්කරලා තියනවානම් කිසිම ගැටලුවක් වෙන්නේ නැ බොහොම ස්තුතියි
nihal sir kukul pohora kuduwen Aran.eliye dawas 14 thiyala gaththa badun walta eka hoda nadda
pasui walith kukul pihora ekka damma
අපිනම් කෙලින්ම යොදනවා බොහොම ස්තුතියි
Ayubowan Ayye... 🙏
Oya kiwwe pas mixshanaya keruwata passe Sathi dekak Auwe thiyanna Kiwwa
Ema mixshanayata Wehi wathura watima prashnayak naneda
පොලිතින් එකෙන් කවර්කරලා තිබුනාම ඇතුලට අතුරයන්නෙ නැනේ එනිසා ප්‍රස්නයක් නෑ
@@agriculturenihalranasingha
Thank you Ayye
Mata lunu wagawa pawathwagena yanna kiyala denna
මමනම් ලුනු වගාව ගෙවතුවගාවක් ලෙස පමනයි කරන්නේ
Thank you 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි
Kompast jiwanuharanaya karanna onada
Thank you
බොහොම ස්තුතියි
👍🌹 thanks
බොහොම ස්තුතියි
Niyamai aiye
බොහොම ස්තුතියි
අනේ නිහාල් අයියේ වම්බටු මල් ගහට සම්බන්ධ තැනින් වේලිලා වැටෙනවා...මොකද්ද කරන්න ඕන
මල් 3ක්ඇවිත් එක මලයි ඉතිරිවෙන්නෙ අනිත්වා වැටෙනවා මල් ඔක්කොම වැටිලානම් මට කතාකරන්න 07869744185 බොහොම ස්තුතියි
thanyou
බොහොම ස්තුතියි
Mn sudu shoping bag ekaka dala avuve thibba dvs 3 kata vithra kalin. ehma krata kamak nadda
කමක් නෑ එහෙම හොදයි බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතියි. nihal අයියේ මෙ වීඩියෝ එකේ වොයිස් එකෙයි වීඩියෝ එකයි සමහර තැන් වල හරියට සින්ක් වෙලා නෑ.
ඊළඟ වීඩියෝ එකේදි ඒ ගැන ටිකක් බලන්න.
ඔවු මල්ලි එක හදාගන්නම් බොහොම ස්තුතියි
සින්ක් වෙනවා කියන්නේ මොකක්ද .
@@kiribandajayawardena3026 sync - synchronize - සමගාමී වගේ තේරුමක් තියෙන්නේ.
පෝච්චි වල සිදු කරන එලවලු වගාවට ගන්නා පස් මිශ්‍රණය අනිවාර්යයෙන් ජීවානුහරණය කල යුතුද?
මන්ද මා දැනට පස් මිශ්‍රණ පෝච්චි වලට පුරවා ඇති අතර එසේ පුරවා ගත් පසු ජීවානුහරණය කර ගැනීමට ක්‍රමයක් නැතිද?
ඔවු ජීවානුහරනය කරලාගන්න ඔනේ මේ විදිහට පුලුවන් ruclips.net/video/CpyFuQQRaIc/видео.html බොහොම ස්තුතියි
නටන උනවතුර පසට කිහිප වතාවක් යෙදිම මගින් වටපනුවන් පාලනය කර ගත හැකිද
එවිදිහටනම් සාර්තක නෑ දහයියා වගේ යොදලා පස පුච්චලා ගන්න ruclips.net/video/hyvWPDoly7c/видео.html බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Bima paththiyak hadala eka kohomada jiwanuharanaya karanne
මේ විඩියෝ එක බලන්න ruclips.net/channel/UC_0vy60XrLVWz5EjlKI36EA
Jam peara athu pala karanna puluwanda
ඔවු පැලවෙනවා බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha thanks
1) පස් මිශ්‍රනයට කොම්පෝස්ට් කර දහයියා එකත් කර ඒවා ජීවානුහරනය කිරීමෙන් එහි සිටින වැදගත් හිතකර ක්ශුද්‍ර ජීවීනුත් රාශියක් විනාස වෙනවාද?
2) පසේ තියෙන කනිජ පෝශකවලට යම්කිසි හානියක් වෙන්න පුලුවන්ද ජීවානුහරනයෙන්?
හිතකර හා අහිත්කර ක්ශුද්‍ර ජීවීනුත් ජිවානුහරනයේදි විනාස වෙනවා අපි පසුව කාබනික දියර පොහොර එකතුකරගැන්නීමෙන් කරන්නේ හිතකර ක්ශුද්‍ර ජීවීනුත් වර්දනය කරගන්න එක යම්කිසි හානියක් වෙන්න පුලුවන් කනිජ පොසක වලට නමුත් ජීවානුහරනය නොකර පැලයක් ලොකුකරගන්න ආමාරුයි එහෙම ජිවානුහරනය කරන්න අකමැතිනම් පැල හෝ බීජ සිටවිමෙන් පසු එලකිරි මිස්‍රනය පසට එකතුකරන්න වතුර ලිටර් 16 එලකිරි ලිටර් එකක් වෙනවිදිහට බොහොම ස්තූතියි
හැම බදුනකටම යොදා ගන්න ඕන ජීවානුහරණය කරපු පස් විතරද?
Man trinco wala. Dawasema awwa. E nisa politheen ekakata pas misranaya daala thineewata athurala thada awwe peya 6k withara thiyala e politheen eka pas tika medata enna ekathu karala geta gahala thiyala wagaawata oni welaawata gannawa. Me kramaya harida kiyannako
සති දෙකක් තිබුනොත් තමා හරියටම ජීවානුහරනය වීම සිදුවෙන්නෙ එහෙම ජිවානුහරනය කරන ප්ස් වෙලලා තියාගන්න පුලුවන්
Godaak pin upades walata.....
හිරු එළියේ ඕන තරම් කාලයක් තිබ්බට කමක් නැද්ද? අවශය වේලාවට ගන්න පුළුවන් වෙන්න
පුලුවන් ඔනේ තරම් කාලයක් තිබුනාට කමක් නෑ බොහොම ස්තුතියි
Jeevanu haranaya kiyanne aththatama csudrajeevinta venne mokakda?
විනාස වෙනවා බොහොම ස්තූතියි
තෙරුවන් සරණයි පුතේ ජිවානු කරනකොට වැස්සට තෙමුනාට කමක් නැද්ද නාවලපිටිය ට වැස්ස ටිකක් වැඩි බොහොම ස්තුතියි
කමක්නෑ පොලිතිඋන් එක ඇතුලට වතුර යන්නෙ නෑ නේ
ස්තුතියි පුතේ
මේ ඉටිකවරෙ පුංචි හරි සිදුරක්වත් තියෙන්න බැරිද...?
එපා බොහොම ස්තුතියි
ජීවානුහරණය ට කාබනික දියරය වෙළදපොලෙ තියනවාද නම් කුමක්ද?
👍❤
බොහොම ස්තූතියි
පස් සමඟ අලු කවලම් කරන්න හොද නැද්ද පැල වලට හානියක් සිදු වෙනොද ?
අලු කල්වම්කරන්න එපා ගහේ වර්දනයට බලපානවා පොඩිප්‍රේමානයක්නම් ගැටලුවක් නෑ පොච්චියකට යෝගට් කෝප්ප එකක් වගේ බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha ගොඩක් ස්තුති දැනුවත් කරට
ගොළුබෙල්ලන් පලවා හරින්නේ කොහොමද
Supiri
බොහොම ස්තුතියි
bio gas gana obathuma danna deyk nedda
එ සම්බන්දව මම තාම අද්දැකිම් ලබාගනිමින් යන්නේ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න😇
@@agriculturenihalranasingha pulwnm e ganeth vidio ekak genna ikmntha aiyye.
මේ ක්‍රමයෙදි ඒ සතිදෙක අතර වැස්සට තෙමුනොත් පස ජිවානුහරනය වෙනවද
පොලිතින් එකෙන් ඇතුලට වතුර යන්නෙ නැතිවෙන්න සීල් වෙලා තියනවානම් කිසිම ගැටලුවක් වෙන්නේ නෑ බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
Dakunu palathe carrot wagawa sarthaka naha neda
ගෙවතුවගාවක් ලෙස කරද්දි ගැටලුවක් නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
krumi wikarshana sadaha kurudu kola bhavitha karanda puluwanda
දිලිරානාසකයක් ලෙස යොදාගන්න පුලුවන් බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha wathure pal wenda tiyalada nathinam tambalada hadaganne
Mahathmaya kompos vitarak badun wagawata yodanawanam ath jeewanuharanaya kala yuthuda
අවස්‍ය නෑ බොහොම ස්තුතියි
PasagiWanuharanya kara mage rabuwala pasata sammbanndawena thaanin kunuwanawa mokadda karann ona
කතාකරන්න මට 0786974418 බොහොම ස්තුතියි
විනිවිද පේන ඉටිකොළ නැතුව වෙනත් එකක් බාවිත කලාට මේ දේ ලබා ගන්න බැරිද
Wessata ahu unata kamak nedda
කමක්නෑ දැන්නම් මේ ක්‍රම ඔනේ නෑ එලකිරි දැම්මාම ඇති බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111
Good
බොහොම ස්තුතියි
නිහාල් මහත්තයා 50kg පොහොර කවර ඇතුලේ තියෙන විනිවිද පෙනෙන පොලිතින් කවර හොදින් සෝදල ඒවට පස් මිශ්‍රණය පුරවා සති 2තබා ගත්තත් හරි නේද? ඒකට එකවර පස් 30kg වගේ දාන්න පුලුවන්නේ. ප්‍රමානේ වැඩි උනට ඔබතුමා කරා වගේ පොලවේ ඉදන් අගල් 6 උසට විතර නම් පස් තියෙන්නේ ජීවානුහරනයට ගැටලුවක් නෑ නේද? බොහොම ස්තුති ඔබතුමාට.
එ ක්‍රමය ගොඩක්ම සාර්තකයි බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ඔබතුමාටත් තෙරුවන් සරනයි.
good
බොහොම ස්තුතියි
අපේ පස් වල ගොඩක් ගැඩවිලුන් ඉන්නවා ඔවුන් අයින්කල යුතු ද ජීවානුහරනයේදී
මේ කරමයට ජීවානුහරනය කිරිමේදි අවස්‍ය නෑ
නිහාල් මහත්මයා අපේ ගෙදර රත් කෙසෙල් පැලයක අලුතින් කෙසෙල් කොලය එනකොට කොලය දිග ඇරෙන්නත් කලින් කොලේ මැදින් කුණු වෙලා වැටුනා හැබැයි කොලේ ඉතුරු ටික තවමත් එනවා ඒත් කොලේ කුණු වෙලා වැටිච්ච තැන ඉදන් ආයෙත් කුණු වෙවි යනවා ඒකට මොකක්ද කරන්න ඕනෙ...
කෙසෙල් කොල රෝල් කරන පනුවෙක් ඉන්නවා එ පනුවගේ හානිය නිසා මෙහෙම වෙන්නත් පුලුවන් , සමහරවිට මේ රෝගය වෙන්නත් පුලුවන් බැක්ටීරියා රෝග
ගොබ හිරවීම
බැක්ටීරියා මඟින් ඇතිවන රෝග ලංකාවේ තත්ත්ව යටතේ එතරම් දරුණු ආකාරයට හානියක් සිදු නොවේ. සාමාන්‍යයෙන් දැකීමට හැකි වන්නේ ගොබ හිරවීමේ තත්ත්වයයි. වියළි කාළගුණ තත්ත්වයන් යටතේ සුළඟින් ගසාගෙනවිත් ඈතින් පිහිටි පත්‍ර අතරේ රැදී පවතින දූවිලි සහ කොළරොඩු කැබලි වර්ෂාව වැවෙන විට ක්‍රමයෙන් කුණුවීමට පටන් ගනී. පසුව එය කඳ තුලට ඇතුල් වී ගොබය හිරවීමක් දක්නට ලැබේ.
මේකට විසඳුමක් තියේද...
බොහොම ස්තූතිය ඔබට මේ ලබා දෙන දැනුමට
මම තක්කාලි හිටවලා තියෙනවා , හොදින් වැඩිලා තියෙන්නේ , නමුත් තාම ගෙඩි හැදෙන්නෙ නෑනෙ.
පොල් ගෙඩියක වගාව වතුර ලිටර් එහෙකට එකතුකරලා කොලවල්ට ස්ප්‍රේකරන්න දින 5කට වතාවක් බොහොම ස්තුතියි
Aiya ඉක්මනින් uttarayak ona ඇල්බට් සොලියුෂන් දාන්නෙ මොකටද .දවස් කියෙන් කියට දාන්න ඔනද පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
ආරක්ෂිත භෝග වගාවේදී භාවිතා කරන ශාක පෝෂකවල මූලික ප්‍රභවය අකාබනික බොහොර වේ. නමුත් ගොම පොහොර, කොම්පෝස්ට් ආදී කබනික පොහොර භාවිතා කරන අවස්ථා ද ඇත.කෙසේ වුවද මෙම කාබනික ද්‍රව්‍යවල සංයුතියේ ඇති සංකීර්ණභාවය සහ එම ද්‍රව්‍ය හරහා ව්‍යධිජනක කෂුද්‍ර ජීවීන් ඇතුළු විය හැකි නිසා ආරක්ෂිත භෝග වගාවේදී කාබනික ද්‍රව්‍ය භාවිතය සීමාකාරී වී ඇත.ශාක පෝෂක ලබා දෙන ප්‍රධාන ආකාරය වන්නේ ද්‍රව ආකාරයයි. මෙම පොහොර යෙදීම දිනකට හෝ පැයකට කුඩා ප්‍රමාණයන් ලෙස මුළු ප්‍රමාණය කොටස් කර යොදයි.ඝන ආකාරයෙන් පොහාර යෙදීම භාවිතා කරන්නේ අකාබනික පොහොර, වර්ධක මාධ්‍යයට යොදන අවස්ථාවලදීය.කවද ක්‍රමානුකූලව ද්‍රවණය වන (slow-release) අකාබනික පොහොර වර්ගද සමහර ගොවීහූ ඝන ආකාරයෙන් යොදති. ද්‍රව ආකාරයෙන් පොහොර සැපයීමේදී අංග සම්පූර්ණ පෝෂක ද්‍රවණයක් (සියලුම ක්ෂුද්‍ර සහ අධිමාත්‍ර පෝෂක අඩංගු) ලෙස පද්ධතියට සපයනු ලැබේ.මෙම පෝෂක ද්‍රාවණය සමහර පද්ධති යටතේදී භෝගයේ මූල පද්ධති සමඟ නිරතුරුව ගැටෙන ආකාරයට සැපයීම සිදුවේ. සමහර පද්ධතිවල පෝෂක ද්‍රාවණය නියමිත කාලයකට වරක් ජල සැපයුම් පද්ධතිය හරහා සැපයීම කරනු ලබයි.
(උදා :- බිඳිති ජල සම්පාදනය සහිත coir bag culture) මෙලෙස පෝෂක ද්‍රව ආකාරයෙන් සැපයීමේදී ශාකයට අවශ්‍ය සියළුම පෝෂක ලබාගත හැකි ආකාරයෙන් සහ නියමිත සාන්ද්‍රණයෙන් සැපයිය යුතු නිසා ඉතා සූක්ෂම කළමණාකරණ තත්ව යටතේ කළ යුතුයි.
මෙයට අමතරව මෙම ද්‍රව ආකාරයෙන් පොහොර සැපයිමේ තීව්‍රතාවය, යොදා ගන්නා වගා මාධ්‍යෙය් ලක්ෂණ සහ පෝෂක සැපයීමේදී යොදා ගනු ලබන තාක්ෂණය අනුව වෙනස් වන නිසා එය පද්ධතියෙන් පද්ධතියට සුළු වශයෙන් වෙනස් වෙයි.
උදා:- ඇල්බට් පොහොර, හයිඩ්‍රෝ ක්‍රිස්ටලෝන් හා හයිඩ්‍රෝ කැල්සියම් තයිට්‍රේට්කෙසේ වෙතත් පලපුරුදු ගොවීහූ ඔවුන්ගේ දැනුම සහ පලපුරුද්ද පදනම් කර ගනිමින් තම තමන් සකස් කර ගන්නා සංයුතීන් වලට වැඩි රැචිකත්වයක් දක්වයි.මහා පරිමාණ වැවිලිකරුවෝ තනි වශයෙන් පෝෂක යොදා ගනිමින් පෝෂක ද්‍රවණයන්, සූක්ෂම පෝෂක කළමණාකාරි ත්තව සහ පර්යේෂණ තත්ව යටතේ දී නිපදවති.මෙම සංයුතීන් සෑදීමේදී භෝගයේ අවශ්‍යතාවයන්, පොහොරවල ද්‍රාව්‍යතාවය, සමහර අයනවල සිදුවන ප්‍රතික්‍රියා ආදිය සම්බන්ධ තොතුරු උපයෝගී කරගනු ලැබේ.
පෝෂක ද්‍රාවණයක සංයුතිය පිළියෙළ කිරීමේදී විශේෂයෙන්ම අධිමාත්‍ර ශාක පෝෂකවල සමතුලිතාවය වැදගත් ගෙස සලකනු ලැබේ. උදාහරණයක් ලෙස බොහෝ භෝගයන් අඩු NH4 : NO3 අනුපාතයක් ප්‍රිය කරයි. Ca : K, K : N හා Ca : P අයන අනුපාතයන් පෝෂක සමතුලිතාවයේදී වැදගත් ලෙස සැලකේ.මෙමඟින් බලාපොරොත්තු වන්නේ පෝෂක ද්‍රාවණයේ pH අගය නිසි ලෙස පවත්වාගෙන යාම, පෝෂක විෂ වීම (Antagonism) අවම කිරීම සහ අනවශ්‍ය ලෙස පෝෂක ශාක මඟින් ලබා ගැනීමට ඇති හැකියාව ඇති කිරීමයි.මෙයට අමතරව Cl, SO4, NO3 වැනි ඇනායන අතර හොඳ සමතුලිතතාවයක් පවත්වා ගැනීම pH අගය පාලනය කිරීමෙහි සහ ක්ලෝරීන් විෂවීම වැළැක්වීමෙහි ලා වැදගත් වේ
@@agriculturenihalranasingha ස්‍තුතියි ඔබට
Hoda putha
බොහොම ස් තුතියි
පැල වලට ඇල්බිසියා කොළ වෙිලලා දැමිමට කමක් නද්ද ?
අමුවෙන් පසට කල්වම් වෙන්න දාන එක වඩාත්ම හොදයි බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha thank you
පස ජිවානුහරනයෙදි පස තුල සිටින කද පනුවන් විනාස වෙනවද ?
මේ කරමයේදි විනාසවෙන්නෙ නෑ දිලිර පමනයි විනාස වෙන්නේ බොහොම ස්තුතියි
බොහොම ස්තුතී
අපි පස ජීවානු හරනය කරල, පාත්ති හදලා පැළ හිටෙව්වට පස්සෙ, කොම්පෝස්ට් පොහොර එකතු කරන්න විශේෂ ක්‍රමයක් තියනවද ? එහෙම ගෙදර හදපු කාබනික පොහොර ( කොම්පෝස්ට්) එකතු කරද්දි එම පොහොරත් ජීවානු හරනය කරන්න ඕනැද?
ඔබ තුමාගෙ අල වගාව ගැන වීඩියෝ එකක් තියනවනම් කියන්න .අල මේදවස් වල වගා කරන්න පුලුවන්ද?
බොහොම ස්තුතියි ඔබ තුමාට..
අල වගාව ගැන විඩියො එකක් නෑ කාබනික පොහොරත් හැකිනම් මේ විදිහට ජීවානුහරනය කරලා ගන්න ruclips.net/video/C1Teny_OXFQ/видео.html
ගොඩාක් 🙏 ස්තුතියි
පස ජීවානුහරනය කියන්නේ මොකද්ද
කවද හරි දවසක පොඩි එකෙක් හරි බලද්දි දැනගන්න, ජීවානුහරණය කියන්නේ මොකක්ද කියල පැහැදිළි කරගන්න මහත්මයා.බොහොම ස්තූතී 🙏
මේ ව්ඩ්ඩියෝ එක බලන්න සියල්ල තීයනවා පස ජිවානුහරනය කිරිම කාබනික හා රාසායනික ක්‍රම ගොඩක් මේ විඩියෝ එකේ තියනවා , ගෙවතු වගා කරන ,.කාබනික වගාව කරන ,,ඔබට ගොඩක් වැදගත් වෙයි .,පැල පොඩිකාලේ එන දිලිර රොග ගොඩක්ම දියමලන්කැම ,පාමුල කුනුවිම වගේ රොග වලට ගොදුරුවෙන්නේ දිලිර නිසා ,පස ජිවානු හරනය කරලා ගත්තොත් අපිට මේ ගැටලුව් වලින් බේරෙන්න පුලුවන් ,,ruclips.net/video/hyvWPDoly7c/видео.html
@@UDsSL මොකද්ද මෙි කියන්නේ මට තේරේන්නේ නැහැ
@@nalaka.perera පසේ ඇති අපේ ඇසට නොපෙනෙන ජීවීන් වගේ දේ නිසා අපි සිටුවන පැල වලට කුඩා කල සිටම දිලීර ආසාදන වැනි විවිධ රෝග එන්න පුලුවන්. ඒක වලක්වාගන්න ක්රමයක් තමයි පස ජීවාණුහරණය කියන්නෙ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාබනික පොහොර විදිහට මොනාද ඒ අයියා දැම්මේ????
ජීවානුහරණය කරන ලද පස් වෙන තැනක ගොඩ ගසා පසුව පාවිච්චියට කිරීමට සුදුසුද. කරුනාකර කියල දෙන්න. නඩරාජා. 0718167646.
පොලවට අම්බන්දවෙන්නෙ නැතිවිදිහට පොලිතින් එකක් දලා හොදින් වියලලා තියාගන්න පුලුවන් වැස්සට තෙමෙන්න තියන්න එපා බාවිතය සදහා ගන්නකන් බොහොම ස්තුතියි