පස ජීවානුහරනය කරගැනීමේ ක්‍රම.පස ජිවානුහරනය කිරිම 'කාබනික හා රාසායනික,ගෙවතු වගාව,gewathu wagawa,වගාව

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 462

  • @mihiranpriyankara6181
    @mihiranpriyankara6181 4 года назад +45

    ඒ උපාධිධාරීන්, කෘෂි පර්යේෂකයන්ට වඩා ඔබේ මේ ප්‍රායෝගික දේවල් අපිට ගොඩක් වටිනවා. මොකද මේ සීතල කාමරවල පොතේ කරන වැඩ නෙවේ. මේ ස්වභාවික පොළොවෙ කරන ඒවනෙ. ඔබේ වීඩියෝ අටනක් සේරකටම වඩා සරලයි පහසුයි පැහැදිලියි. දීර්ඝායු වේවා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tou

    • @bandula256
      @bandula256 4 года назад

      thanx

    • @jagathchandrabandara3800
      @jagathchandrabandara3800 2 года назад

      ඔයා ඉරිසියාවට උපාධිදාරීන්ට මඩ ගැහුවට එ් ගොල්ලොන්ගෙන් නියම තාක්ෂණ ක්‍රමයන් ගැන දැන ගන්ඩ පුළුවන්. එ් ගොල්ලො උදැල්ල අරන් අව්වෙ කෙටුවෙ නැති උනාට හොඳ ප්‍රායෝගික ක්‍රම ගැන දන්නවා. පරීක්ෂණාගාරවල මේ සියල්ල සිදු වෙනවා. මේ ගොවි මහතා වගේම අර උගත් කෘෂි විශේෂඥ දැනුම ඉතා වැදගත් හරියට තේරුම් ගන්ඩ පුළුවන් අයෙකුට නම්

  • @dayanhamine7533
    @dayanhamine7533 5 лет назад +54

    අද බලපු වීඩියෝ එක හරිම වැදගත් ඔබේ දැනුම අනිත් අයට. බෙදා දෙන ඔබට යස ඉසුරැ ලැබේවා දීර්ගායු. . . ලැබේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      බොහොම ස්තුතියි ඔබට

    • @rupikaweerarathna5366
      @rupikaweerarathna5366 4 года назад

      @@agriculturenihalranasingha puthe obata bohoma sthuteyi

    • @niranjanananda1261
      @niranjanananda1261 4 года назад +1

      Habama manussayek,gewal koheda

    • @dayanhamine7533
      @dayanhamine7533 4 года назад

      Niranjan Ananda කුලියාපිටිය. පැත්තේ.. . අවශ්‍යනමි phone number එක දෙන්න පුලුවන්.

  • @samherath6474
    @samherath6474 4 года назад +20

    ගොඩක් ස්තුතියි ඔබගේ ප්‍රයෝගික දැනුම අපට ලබදෙනවට. සියලුම වැඩ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා!

  • @udarakandy
    @udarakandy 4 года назад +7

    ඇත්තටම ඔබතුමාගේ video බලල තමයි මටත් ගෙවතු වගාව ගැන ආශාවක් ඇති වෙලා පටන් ගත්තෙ.

  • @chathumadu9635
    @chathumadu9635 4 года назад +9

    නියමයි. මෙන්න යූටියුබර්ල ප්‍රායෝගිකව තමන්ගෙ දැනුම බෙදන... ♥️🙏

  • @upulkumara1549
    @upulkumara1549 4 года назад +11

    ස්තුතියි ඔබට. ගෙවතු වගාව ගැන දැනුවත් කිරීම ගැන. හරිම පැහැදිලියි. මමත් ඒවා බලලා උත්සාහ කරනවා ටික ටික කරන්න. බෙහෙවින්ම ස්තුතියි මහත්මයා..

  • @SunielDhilan
    @SunielDhilan 6 месяцев назад

    බොහොම ස්තූතියි ඔබ තුමාට!

  • @channaanurudda9897
    @channaanurudda9897 4 года назад +8

    නැලවෙන්නෙ නැතුව ඉක්මනින් ලොකු දැනුමක් දෙනව..බොහොම ස්තූතී..!

  • @dasunpriyaranga4285
    @dasunpriyaranga4285 4 года назад +8

    ඔබට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශ්වයෙන් ලැබී ඇති උපාධියට අහියෝග කලහැක්කෙක් නොමැත....
    තෙරුවන්සරණයි .....

  • @m.g.shirani7626
    @m.g.shirani7626 4 года назад +2

    ඔබේ කියා දීම හරිම පැහැදිලියි. මෙවැනි දේවල් අපිට කියාදීම ගැන ඔබට ගොඩක් ස්තුතියි.

  • @sachithrapiumali5710
    @sachithrapiumali5710 3 года назад +1

    බොහොම ස්තූති ඔබගේ දැනුම ලබා දෙනවට. මගේ ගෙවත්තෙ ඇති ගොඩක් ගැටලු වලට විසදුම් ඔබගේ වීඩියෝ තුලින් ලබාගත්තා.

  • @wsfernando9878
    @wsfernando9878 2 года назад +1

    ස්තූතියි මම ගෙදර ගිහින් ගෙදර පොඩි වගාවක් දානවා හරිම ආසයි දකිද්දී

  • @prethibkumar1581
    @prethibkumar1581 4 года назад +2

    ගොඩක් වටිනා video එකක් අපිව දැනුවත් කෙලට බොහොම ඉස්‍තුතියි

  • @dilshanviduranga412
    @dilshanviduranga412 2 года назад +1

    සුභ අනාගතයක් වෙවා ඔබට

  • @nimalifernando736
    @nimalifernando736 4 года назад +2

    ගොඩාක් ස්තුතියි දන්නෙ නැති දේවල් ගොඩාක් ඔබතූමාගෙ වීඩියෝ බලා ගෙන කරනවා, ඔබට ගෝඩාක් පින්, දිගටම කරගෙන යන්න,දෙවි පිහිටයි!

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @shanileroshmiranda5391
    @shanileroshmiranda5391 4 года назад

    Obathumagen ma godak dewal igena gaththa gewathu wagawa gana.Godak Pin oba karana me sewayata.Jesu pihitai Budu saranai.Ididrayatath godak hodin krn yanna kiyala hadawathin subapathanawa

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 4 года назад +1

    මේ වීඩියෝ එකේ අවසානයට කල ක්‍රමය ගොඩක් ලේසියි.. ගොඩක් ස්තූතියි ඔබට...

  • @vivok1694
    @vivok1694 4 года назад +1

    Theruwan saranayi oba thumata

  • @udeshiliyanage4912
    @udeshiliyanage4912 4 года назад +1

    Godak watinawa.. isarahatath me wage dewal karanna shakthiya lebewa.. theruwan saranai obata

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @sameerasameera6746
    @sameerasameera6746 4 года назад +1

    ඔබ තුමාගේ උපදෙස් ගොඩක් වටිනවා බොහොම ඉස්තුතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @sanjeewarathnayaka2630
    @sanjeewarathnayaka2630 11 месяцев назад

    වැදගත් ප්‍රායෝගික දැනුවත් කිරීමක්. ජයවේවා යාළුවා.❤️

  • @anushaishwari9439
    @anushaishwari9439 2 года назад +2

    ඔබ වැන්නන් රටට සම්පතකි. ජයම වේවා !

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      බොහොම ස්තූතියි

    • @priyanimangalika6897
      @priyanimangalika6897 2 года назад

      ඔබ වැන්නෙක් අපිට සම්පතකි දීර්ඝායුෂ ලැබේවා ජයෙන් ජයම වේවා සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා

  • @brendanalmeda1665
    @brendanalmeda1665 3 года назад +1

    ඔබ පදිංචිව සිටින ස්ථානය, ඔබේ ලිපිනය දමන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      0786974418 බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @syedjaan3165
    @syedjaan3165 5 лет назад +1

    බොහොම .වටිනවා .ඉදිරියටම.කරගෙන.යන්න .ජයවෙිවා .බුදු .සරනයි .

  • @snsnada9360
    @snsnada9360 4 года назад +1

    මම මිරිස් ඇට තවානක් දැම්මා දැනට ඉතිරිව ඇත්තේ පැල කිහිපයක් පමණයි. ඒත් සරැ ගතියක් පේන්න නෑ. ඔබතුමාගේ උපදෙස් වලට ස්තුතියි.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @monkyout
    @monkyout 2 года назад

    ගොඩක් ස්තූතියි ලොකු උදව්වක් මේක.

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 4 года назад +1

    බොහොමයක් ස්තූති .මාත් පටන් ගන්නවා.අද ඉදන්.ජේසු පිහිටයි♥️.

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 4 года назад +1

    ඉතාම වැදගත් උපදෙස්. ගොඩක් ස්තුතියි

  • @dammikasuranga5519
    @dammikasuranga5519 4 года назад +1

    ඉතාම වැදගත් video එකක් ඔබගේ දිවි මගට ආශිර්වාද කරමි .

  • @udarisapthala4743
    @udarisapthala4743 5 лет назад +2

    ඔබට ගොඩක් ස්තූතියි .මේ උපදෙස් අපට හරිම වැදගත් .

  • @amilaprasad1627
    @amilaprasad1627 5 лет назад +4

    ලොකු සේවයක් කරන්නේ ,බොහෝම ස්තූතියි

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 4 года назад

    Niyama wadasatahanak meka.apiwa abbahi krawanawa wagaa kranna oba thuma.sthuthi.

  • @komaryy8820
    @komaryy8820 3 года назад

    ජයෙන් ජයවෙිවා, බුදුසරනයි

  • @mangalika399
    @mangalika399 4 года назад +1

    Me dewal apita harima prayojanawath. Thank you sir

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @kanchanarajakaruna5805
    @kanchanarajakaruna5805 2 года назад

    අනිවාර්යයෙන් 🙏

  • @akalankawarunapiyadigamage4339
    @akalankawarunapiyadigamage4339 3 года назад +1

    ඔබතුමාගේ නිහතමාත්වයට ගරු කරනවා. ගොඩක් පැහැදිලියි..

  • @djhasideni7917
    @djhasideni7917 4 года назад +1

    Oba thumata godak pin api nodanna deyak kiyala dunnata...

  • @ws-wp4mq
    @ws-wp4mq 4 года назад +1

    Godak sthuthi

  • @ඩේසි
    @ඩේසි 5 месяцев назад

    ස්තූති

  • @thusharipriyangika3996
    @thusharipriyangika3996 4 года назад +1

    Thanks upades walata

  • @nilugunasekara3148
    @nilugunasekara3148 2 года назад +1

    Harima prayojanawath......

  • @krishanwjerathne3887
    @krishanwjerathne3887 5 лет назад +2

    Oba itha vishishta govi mahathmayek... thx

  • @thusharigunasekara6968
    @thusharigunasekara6968 4 года назад

    Bohoma ස්තුතිය මල්ලීට . Harima prayojanawath

  • @neethawekkrmaarachce837
    @neethawekkrmaarachce837 4 года назад

    ඇත්තටම ගොඩක් වටිනවා වගාවන් ආරම්බ කරන්න බලා ඉන්න අයට

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 5 лет назад +2

    ස්තුතියි ඹඛට වැදගත් කරුණූ ටිකක් කියා දූන්නට

  • @apgssbandara2204
    @apgssbandara2204 3 года назад

    නියමයි.👍

  • @sarusaara9402
    @sarusaara9402 4 года назад

    හරිම පැහැදිලිව කියා දෙනවා. ජය වේවා ඔබට.

  • @omanmuscat8273
    @omanmuscat8273 5 лет назад +2

    ඔබට බොහොම ඉස්තුතියි

  • @oshinioshini9995
    @oshinioshini9995 5 лет назад +24

    මගේ ගේවත්තත් ඔබගේ උපදේස් මත හධන්පයි යන්නේ වස විස නෑති රටක් ගෝඩ නගන්න උප දේස් දිමඔබට පිං දීර්ගායූ

  • @amithasenevirathne8720
    @amithasenevirathne8720 4 года назад +1

    Pasa jiwanuharanaya gana obathumage wenath vidio ekakin mm ahuwa.dan theruna.godak sthuthi

  • @nadeewickramasinghe8972
    @nadeewickramasinghe8972 4 года назад +3

    Thank you sir

  • @bestoftiktok6619
    @bestoftiktok6619 4 года назад +1

    Supiriyak සහෝදරයා

  • @kasundananjaya3697
    @kasundananjaya3697 3 года назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්♥👍. දිනෙන් දින කරන කියන වැඩකටයුතු දියුනු වේවා!

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  6 лет назад +13

    මගේ fb ලින්ක් එක facebook.com/nihal.ranasinha.7

  • @kanthiliyanage1345
    @kanthiliyanage1345 5 лет назад +4

    Godak pin obata

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 Год назад

    Good 👍 job sir

  • @reeta.rajapaksharajapaksha4280
    @reeta.rajapaksharajapaksha4280 4 года назад +2

    මල්ලි ඔයාගේ වීඩියෝ හරිම වැදගත්

  • @shalikalakshani3556
    @shalikalakshani3556 4 года назад +2

    ඔබට ගොඩක් ස්තූතියි

  • @pradeepdilruk6253
    @pradeepdilruk6253 5 лет назад

    Niyamai yaluwa...supiri. upadi,diploma,thibena ayata wada oyage prayogika danuma athi wisistai...jaya wewa..

  • @nadeesrilanka1840
    @nadeesrilanka1840 4 года назад +1

    Pasa jeewanuharanaya karanna ona kiyala dana gaththe ada.bohoma sthuthie.

  • @nishanthasomarathna59
    @nishanthasomarathna59 5 лет назад +1

    ගොඩක් වටිනා උපදෙස් ටිකක් ස්තුතියි මම ආසයි වගා කරන්න

  • @piumiisanka4631
    @piumiisanka4631 4 года назад +8

    උපාධිවලට වඩා වටින්නෙ ප්‍රායෝගික දැනුම.ඉස්සරහට තව වීඩියෝ කරන්න.☺️

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nrsgouzz2957
    @nrsgouzz2957 4 года назад +3

    Thank you so much Mr. Nihal💐

  • @parohana2498
    @parohana2498 4 года назад +1

    Gidak pin Apia danuwath karanawata..

  • @pushpakumari6933
    @pushpakumari6933 3 года назад +1

    Thank

  • @nelukasamarasingha7161
    @nelukasamarasingha7161 4 года назад +2

    නියමයි පැහැදිලි ජයවෙවා

  • @hirumedia2533
    @hirumedia2533 4 года назад +1

    niyamai nihal iya

  • @anuramedagoda
    @anuramedagoda 4 года назад +1

    බොහොම ස්තූතී..!

  • @pushpalatha6378
    @pushpalatha6378 3 года назад

    thankyou

  • @tharinduhemal4473
    @tharinduhemal4473 4 года назад +3

    ස්තුතිය 🙏🙏🙏

  • @nilanthikodagoda2917
    @nilanthikodagoda2917 5 лет назад

    Bohomathma obata ස්තුති nihal මහත්තයා ...... .. .

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 4 года назад +2

    සැර පහර මරු

  • @kalugalla1984
    @kalugalla1984 4 года назад +1

    patta....

  • @kalugalla1984
    @kalugalla1984 4 года назад

    ඔබ තුමාගෙ පරන විඩියෝ එකක් බලනකොට ....දන් කොච්චර දියුනුද කියලා හිතෙනවා ....සුබපැතුම්.....

  • @SLHometec
    @SLHometec 4 года назад

    මේකනං ගොඩක් වැදගත් මම කාලයක් තිස්සේ හොයා හොයා හිටියේ... ඔබතුමාව susscribe කරලා ගොඩක් කල් එ්ත් මේ වීඩියෝ එක දැක්කේ අද..

  • @mkmarafath9342
    @mkmarafath9342 4 года назад +1

    Very useful program keepit up

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      එහෙම වුනොත්නම් කැප්ටාන් හෝ තීරාම් කියන දිලිරනාසක්ලය යොදන්න වෙනවා බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @viduradias4646
    @viduradias4646 4 года назад +1

    Thank you digatama karagena yana

  • @GK-vh5fg
    @GK-vh5fg 4 года назад

    Oba karana සේවාව agaya karanawa.

  • @sameeradissanayake7299
    @sameeradissanayake7299 4 года назад +1

    Thanks 👌👌👌

  • @chanakaudaya7645
    @chanakaudaya7645 4 года назад

    Excellent thanks

  • @ariyagnanaudaththawa4263
    @ariyagnanaudaththawa4263 4 года назад +2

    හොද අදහස්

  • @shiranifrances915
    @shiranifrances915 4 года назад

    Thank u so much may God bless u.

  • @حسنعبدالقادر-د2م
    @حسنعبدالقادر-د2م 2 года назад +1

    thanyou

  • @laleeshadesilva7083
    @laleeshadesilva7083 4 года назад

    Thank you very much 😇😇

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 2 года назад +1

    👏👏👍👍💪💪🙏🙏🙏

  • @ireshalakmali1086
    @ireshalakmali1086 4 года назад +2

    නියමයි දිගටම කරගෙන යන්න

  • @nalinsampath4900
    @nalinsampath4900 2 года назад +1

    👍👍👍👍

  • @anujapulathisi567
    @anujapulathisi567 4 года назад

    Oba hoda Nihathamani pudgalayek jayen jaya

  • @creategoogle9258
    @creategoogle9258 5 лет назад +1

    hariyatama kiyala denawa sthuthi

  • @sootinmartin6021
    @sootinmartin6021 5 лет назад +2

    ගොඩාක් වැදගත්...

  • @dayanhamine7533
    @dayanhamine7533 5 лет назад +87

    අපේ එකෙක් හොද දෙයක්. කරනකොට. අන්ලයික් කරල තමන්ගෙ කුහක. රීර්ෂියා ගති ප්‍රදර්සනය කරන්න එපා පුලුවන්නම් මෙයිට වඩා හොද දෙයක් . කරලා පෙන්න පල්ලා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +4

      බොහොම ස්තුතියි ඔබට

    • @senkadagala5634
      @senkadagala5634 5 лет назад +3

      අනිවාර්‍යෙන්

    • @rasikachamini6844
      @rasikachamini6844 4 года назад +2

      Anivarayen

    • @ramiyaramiya7691
      @ramiyaramiya7691 3 года назад +3

      නීහල් මහතා හොද දැනුමක් බුද්ධියක් තියෙන අහින්සක කෙනෙක් .දිනෙන් දින දියුනු වෙවා

  • @priyanthaweerasekara6640
    @priyanthaweerasekara6640 4 года назад

    Very Nice...

  • @nishan-x
    @nishan-x 4 года назад +1

    Niyamai aiye. Oyage channel eka mama Ada thamai dakke. Gewathu wagaa gena asa api wage ayata oyage upades godak watinawa. Digatama karanna.

  • @mudithasubashini3172
    @mudithasubashini3172 Год назад

    මාත් හරිම ආසයි ගෙවතුවගාවට ඔබතුමාට ගොඩක් පිං අපට දෙන දැනුමට.
    මට දැන්ගන්න ඕනී ඔය ලිපේ තියලා ජීවානුහරනය කරන එකට මතුපිට පස් විතරයිද දාන්නේ.

  • @harshaniwalimini1494
    @harshaniwalimini1494 4 года назад

    උපාධි නැතුවට හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක්...බොහොම ස්තූතියි...තෙරුවන් සරණයි...

  • @gangajayakodi7461
    @gangajayakodi7461 4 года назад +1

    ශක්තිය ධෛර්යය ලැබේවා....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @chamithsanjeewa9172
    @chamithsanjeewa9172 4 года назад

    Godak wedagath. meweni video thawath idiriyata karanna obathumata shakthiya dairyaya lebewa...👍👏🙏

  • @inokapriyadarshani9014
    @inokapriyadarshani9014 4 года назад

    Bohoma hoday...obta suba gmnk.👍👍👍👍👍 apith wawanoooo.obage updes paridi.thank you ❤❤❤❤

  • @ruwanwlr9388
    @ruwanwlr9388 4 года назад +1

    Thank you

  • @chathu835
    @chathu835 3 года назад

    👍👍👍👍👍👍👍👍👍