කැප්ටාන් දිලීර නාෂකය හරියට පාවිච්චි කරන විදිහ, ලෙඩ ගොඩකට හරියන හොදම බෙහෙත /how to use captan

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 10

  • @AbcDef-t5v
    @AbcDef-t5v 2 дня назад

    ස්තූතී ගොඞක්❤❤❤

  • @Woodjoogi
    @Woodjoogi 3 месяца назад

  • @VimukthiDilshan-w3h
    @VimukthiDilshan-w3h 2 месяца назад

    අය්යෙ වැටකොලු වල පොරි රෑන් කහ වෙනවට ගහන්න හොද මොනවද

    • @FarmingGuru-rc5gb
      @FarmingGuru-rc5gb  2 месяца назад

      0765458123 මේකට ඔයාගෙ වගාවේ photo එවන්න

  • @bathiyanadeeshan1247
    @bathiyanadeeshan1247 2 месяца назад

    යටිපුස් රෝගය හැදුන ගහකට කැප්ටාන් ගහන්නෙ පොලවටද නැත්තම් ගහේ කොලවලටද ?

    • @FarmingGuru-rc5gb
      @FarmingGuru-rc5gb  2 месяца назад +1

      ගහේ කොළ වලට ස්ප්‍රේ කරන්න ❤️❤️❤️

    • @bathiyanadeeshan1247
      @bathiyanadeeshan1247 2 месяца назад +1

      @FarmingGuru-rc5gb මාත්‍රාව කොහොමද කොල්ලො මිරිස් ගහට ගහනවනම්

  • @pathum390
    @pathum390 3 месяца назад

    වටිනා වීඩියෝ එකක් ❤ .දාලා විනාඩි 30 ක් ඇතුළත පැළ හිටවන්න කියන්නෙ ඇයි 🙏🙏

    • @FarmingGuru-rc5gb
      @FarmingGuru-rc5gb  2 месяца назад +1

      කැප්ටාන් ස්ප්‍රේ කරලා ඉක්මනටම පැළේ හිටවන තරමට වැඩේ ඇත්තටම සාර්ථකයි ....කැප්ටාන් නැත්තන් පස ජීවාණුහරය කරන එකත් සාර්ථක ක්‍රමයක්.ගොඩක් ස්තුතියි ❤️❤️❤️