පූර්ණ සෞඛ්‍ය සදහා අනෝජා සමඟ හඨ යෝග - දිනය 04 | Breathe with Anoja | #83 ‍| HD

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 77

  • @shyamapeththawadu7714
    @shyamapeththawadu7714 Год назад +4

    අභින යෝග ආශ්‍රමයේ මේ excercises අපි කරන්නෙ හරිම සතුටින්, සැහැල්ලුවෙන්. මේ වගේ වැදගත් දේවල් අනිත් අයටත් කියල දෙනවට ඔබතුමියට ගොඩක් පින්. 💕💕

  • @Warunialphonso1165
    @Warunialphonso1165 Год назад +12

    මේ වැඩසටහන ඇත්තටම සමාජ මෙහෙවරක් ..මේවා මුදල ට ඉගන ගන්න ගියානම් මුදල් සහ කාලය දෙකම වැය වෙනවා නොමිලේ දෙන මේ දැනුමට ඔබ දෙපලටම ගොඩාක් ස්තුති ...මම හිතන්නේ ස්තුති කියනවටත් වඩා ගොඩක් පින් කිව්වන්නම් තවත් වටිනවා...ඔබේ සමජ මෙහෙවර දිගටම කරගෙන යාමට ශක්තිය දහිරිය ඔබ දෙපලට ලැබේවා...අද වැනි කාලයක මේක මිල කල නොහැකි මෙහෙවරක්..ඒ වෙනුවෙන් මගේ ගෞරවය පිලිගන්න...❤❤❤❤❤❤

  • @nilanganiwithana8991
    @nilanganiwithana8991 Год назад

    තෙරුවන් සරණයි . නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      තෙරුවන් සරනයි . කරුනාකර මේ වීඩියෝ එක share කරන්න . 😊❤

  • @AnomaDabare
    @AnomaDabare Год назад

    Thank you Madam. නිරෝගී සුව ලැබේවා.❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      පුහුනුවෙන්න . Share කරන්න please. ❤😊

  • @sandyasiriwardena5648
    @sandyasiriwardena5648 Год назад +1

    Jeevithayata watina vidio godak pin akka obata neerogisuwa deergayusha labewa❤❤❤❤❤

  • @asankagihan-wx7qd
    @asankagihan-wx7qd Год назад

    Thank you madem 🙏🙏

  • @annjanadari6526
    @annjanadari6526 9 месяцев назад

    ❤❤❤❤බොහෝ වාරයක් ස්තුතියි ඔබ සැමට..

  • @wanninayakawanninayaka-si7pt
    @wanninayakawanninayaka-si7pt 10 месяцев назад

    Thanks akka🌼🏵️🌹🌷

  • @nilanthifernando8771
    @nilanthifernando8771 Год назад

    Thank you. Theruwansaranai.

  • @ChathurikaNanayakkara-r2e
    @ChathurikaNanayakkara-r2e Год назад

    Thank you both............💐💐💐

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 6 месяцев назад

    Thank you sir..very useful....

  • @MudithaDeSilva-m3k
    @MudithaDeSilva-m3k Год назад

    Thank you very much

  • @sandyasiriwardena5648
    @sandyasiriwardena5648 11 месяцев назад

    Akka oyata neerogi suwa deergayusha labewa Budusaranai ❤❤❤❤❤

  • @janiruInduwara-w5w
    @janiruInduwara-w5w Год назад

    තෙරුවන් සරනයි මගේ මිතුරිය .දීර්ගායු වේවා.❤🌹🌺🥀

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 Год назад

    Budusaranai Jayawewa niduk nirogi wewa

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      කරුනාකර පුහුනුවෙන්න . අනිත් අයටත් යවන්න. 😊❤

  • @priyangahansamali3322
    @priyangahansamali3322 Год назад

    Thank u madam

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      ඉතින් හොදින් පුහුනුවෙන්න . යාලුවන්ටත් යවන්න. 😊❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Год назад

    ස්තුතියි 🙏

  • @madumaliekanayake581
    @madumaliekanayake581 Год назад

    Miss mama godak kettui. Missge me yoga karanawa. Pitupasa piripun karana dewal kiyala denna miss. Plz .

  • @yashodhamadhushangika2107
    @yashodhamadhushangika2107 6 месяцев назад

    How to join this clz

  • @ashiashi3805
    @ashiashi3805 Месяц назад

    මේ වීඩීයෝ ටිකේ day 5 Ekak nadda ?

  • @fluffyai
    @fluffyai Год назад

    Madam how to join your classes ?

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 8 месяцев назад

    🙏🙏🙏🏻🙏🙏🙏🙏❤️🙏🙏❤️❤️

  • @thanujadilhani8475
    @thanujadilhani8475 11 месяцев назад

    ❤️🙏

  • @nilanthidhammika8424
    @nilanthidhammika8424 Год назад

    ❤❤🙏🏻🙏🏻

  • @priyanganidesilva4087
    @priyanganidesilva4087 Год назад

    ♥️♥️♥️

  • @antaniperera-t7j
    @antaniperera-t7j Год назад

    ❤❤❤

  • @nethmiperera4418
    @nethmiperera4418 4 месяца назад

    Yoga mula idam..igen gnn classes tynwd

  • @mihiranijayasekara
    @mihiranijayasekara 6 месяцев назад

    මිස් නැවත විඩයෝ ගෙන්නේ නැතිද? අපි කැමතියි දිගටම මේ සම්බන්දව ඉගෙන ගන්න

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 месяца назад +1

      ටික දවසක් නතර වෙලා හිටියේ, ප්‍රේක්ෂකයන්ගේ උදව් මදි වුනානේ. ඉතින් මාව දිරිමත් කරන්න ඕනේ.මේ එවන වීඩියෝ බලලා ප්‍රයෝජන ගන්න ගමන්, share කරන්න❤❤❤

  • @nilakshidulanjila6814
    @nilakshidulanjila6814 Год назад

    ❤❤🙏🙏

  • @sandyaiddamalgoda6177
    @sandyaiddamalgoda6177 Год назад

    🙏🏻🙏🏻🙏🏻

  • @MudithaDeSilva-m3k
    @MudithaDeSilva-m3k Год назад

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 Год назад

    ස්තුති මහත්මියනි,අදත් අපි පුහුණුවුනා දිිිර්ඝායු වෙවාාා මැතිනියට ,තෙරැවන් සරනයි දෙවිපිහියි ,

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      සතුටුයි . යලුවන්ටත් යවන්න . ❤😊

  • @rupirupi7629
    @rupirupi7629 Год назад

    ජිවිතයට බොහොම වැදගත් විඩියො එකක් ස්තුතියි මැඩම් ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      අපිට හැම නිතරම දෙන ශක්තියට ස්තූතියි . Share කරන්න . ❤😊

    • @yashodhamadhushangika2107
      @yashodhamadhushangika2107 6 месяцев назад

      ⁠මේකට සම්බන්ධ වෙන්න කොහොමද

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 8 месяцев назад

    ඔබ අපිට ජීවිතේට යායුතු මග කියාදෙන ගුරුවරියක්.ඔබට ඔබේ ජීවිතේ ගමනාන්තය ය සොයා ගන්න පුලුවන් වෙලා තියනවා ....සතුටුයි ....අපිට තවත් ජීවිතේ කියාදෙන්න....

  • @Randholi
    @Randholi Месяц назад

    මිස් මුල ඉඳන් එකේ ඉඳලා හතරට එනකල් කලාට පස්සෙ කරන්න හොඳ මොන ආසනද.මං යෝගා මුල සිට කියන හතර හැමදාම කරනවා.ඉන්් පස්සේ කරන්න ඕන ටික දන්නෙ නෑ.

  • @umeshasevwandi9955
    @umeshasevwandi9955 Год назад +1

    ස්තූතියි මිස්..🙏 පුලුවන්නම් ශරීරයේ බර වැඩි කරන. ශරීරය මහත් කරන යෝග අභ්‍යාස පිළිබඳව වීඩියෝ එකක් කරන්න.

  • @gayankumara7535
    @gayankumara7535 9 месяцев назад

    ස්තුත්යි මැඩම්

  • @SurangaPradipkumar-nl5cm
    @SurangaPradipkumar-nl5cm Год назад

    Godak watinawa mega cholesterol adi rudira pidanaya gastric Tiyana kenek kalata kamak nadda.

  • @nadeeshadamayanthy5266
    @nadeeshadamayanthy5266 11 месяцев назад

    Ithuru tika nadda miss 5 weni kotasa wage

  • @SurangaPradipkumar-nl5cm
    @SurangaPradipkumar-nl5cm Год назад

    D

  • @thilinasampathjayasekara2486
    @thilinasampathjayasekara2486 Год назад

    තෙරුවන් සරණයි. නිරෝගී සුව ලැබේවා!
    කුන්ඩලිනි ගැන video එකක් කරමු මිස්.

  • @dileepaabishek2359
    @dileepaabishek2359 8 месяцев назад

    වේගය වැඩි කියනවා.

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 6 месяцев назад

    අනෝජා යෝගවලට අපහාස කරන්න එපා .!

  • @wanninayakawanninayaka-si7pt
    @wanninayakawanninayaka-si7pt 10 месяцев назад

    කියලා වැඩක් නැ අක්කා ඇගට පුදුම සහනයක් දැනෙන්නෙ

  • @priyanganidesilva4087
    @priyanganidesilva4087 Год назад

    ♥️♥️

  • @thilokaperera5995
    @thilokaperera5995 Год назад

    ❤❤❤❤

  • @charanimedavi9962
    @charanimedavi9962 Год назад

    🙏🙏❤

  • @anulaanu7803
    @anulaanu7803 Год назад

  • @devikagamage7958
    @devikagamage7958 5 месяцев назад

  • @sisithsamarakoon7230
    @sisithsamarakoon7230 Год назад

    ❤❤❤❤❤❤

  • @hildanivitigala717
    @hildanivitigala717 Год назад

    ❤❤❤

  • @erandi7058
    @erandi7058 Год назад

    ❤❤❤

  • @anuhassaranga1698
    @anuhassaranga1698 Год назад

    ❤❤❤❤❤❤