කැමරාවක් බඩට ඇතුල් කර බඩ ඇතුල බලන හැටි සජීවීව බලමු Endoscopy Test

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 1,1 тыс.

  • @isharasadaruwan4306
    @isharasadaruwan4306 Год назад +106

    මිහිපිට ජීවමාන දෙවිවරුන් .ගොඩක් පින් ඔබ දෙපලට.මෙවැනි දෙකින් අපිව දැනුවත් කලාට.බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏

  • @marasinhamanike2686
    @marasinhamanike2686 10 месяцев назад +13

    බොහෝම ස්තුති මම ඩුබායි හිට්යා 2000 වසරේ මම ඩුබායි ඉරානි හොස්පිටල් එකේ ඔය කියන පරීක්ෂණ කර මට නම් දැනුනේ නැ උගුරට ස්ප්‍රේ කරා ඊට පස්සේ හිරිවැටුනාම කිසිම දෙයක් දැනෙන්නේ නැ හරිම වැදගත් ආදර්ශයකි ජනතාව දැනුවත් කිරිම ගැන ඔබ දෙපලට බෙහෙවින් අහිංසක ජනතාවගේ බය නැති කරලා පැහැදිලි කිරීම ගැන තෙරුවන් සරනයි

  • @PrabashKumara-t8j
    @PrabashKumara-t8j Год назад +57

    අම්මෝ ඒක😮 ජීවිතේට මෙහෙම සත්‍ය සජීවී වීඩියෝ එකක් බලලා.නැහැ.ඔබ තුමියට හා, වෛද්‍ය තුමා ඇතුලු හැම දෙනාටම ගොඩක් 🙏

    • @nipunifernando1637
      @nipunifernando1637 5 месяцев назад

      ඔ්නතරං තියනවා බඩේ පනුවො ත් පෙන්නනන එ්වා

  • @ranasingheliyanage1788
    @ranasingheliyanage1788 Год назад +141

    ජනහද හදුන්වන නෙත දුටු දෙවිවරුණි.. රෝගීන්ගේ බිය, සැක දුරු කරගැනීමට සැබෑ උපකාරයක් වුණා. ස්තුතියි.❤

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp Год назад +89

    ඔබ තුමියටත් වෛද්‍ය තුමාටත් අනේක වාරයක් පිංසිදු වේවා මෙවැණි දෙයක් අප කිසිම දවසක නොදුටු අපට පෙන්වා දීම සහ ඒ ගැණ කළ දයාබර පැහැදිළි කිරීම ඉතාමත් අගනේය 🙏🙏🙏❤❤❤ දළදා හාමුදුරුවන්ගේම පිහිටයි දයාබර ඔබ තුමාට සහ මැතිණියට සහ කාර්‍යය මංඩළයට

  • @chameenipuu9151
    @chameenipuu9151 Год назад +107

    ඔය අත්දැකීම මාත් විදලා තියෙනවා.සිහිය ආවම නම් උගුර රිදුනා ටික දවසක් යනකම් කෙල ගිලින්න තමා අමාරු.එච්චර රිදෙන්නෙත් නෑ ඒක හරි අමුතුයි.මගේ නම් ඔහොම නෙවේ කරේ ඔපරේශන් එකක් කරේ ඩොක්ට පස්සෙ තමා කිවේ කැමරාවක් උගුරෙන් පහල යැවුවා කියලා.මන් දන්නෙත් නෑ ඉතිම්.මරනයෙන් මගේ ජීවිතය බේරලා දුන්නු ඒ මගේ වයිද්‍යවරයා ඇතුලු කාර්‍ය මන්ඩලයටම ගොඩාක් පින්.ඒ තමා මිහිපිට ඉන්න දෙවිවරු.

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 Год назад +67

    ඔබ දෙදෙනා අත තබන සියලු රෝගීන්ට
    සුවපත් වේවා !!!

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 Год назад +39

    ඔබ තුමියටත් ඔබ තුමාටත් අනෙක වාරයක් ස්තුතියි මේ පැහැදිලි කිරිමටත් නොදුටු දෙවල් ෛපෛන්විමටත් මිහිපිට දෙවිවරැ ඔබ තුමන්ලා.බොහෙමෙ පිං.❤️❤️❤️

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g Год назад +21

    පරීක්ෂණයට දෙපාරක් මුහුණ දීලා තියෙනවා අමාරු නැහැ,මේවා කරන වෛද්‍යවරු සහ එයාවට එයාට සහයට ඉන්න අය,බොහෝවිට ඉතාමත් කාරුණිකයි උතුම් වෛද්‍යවරුනි ඔබලාට පින් සිදු වේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

    • @ammconsultations1989
      @ammconsultations1989 Год назад

      මිල කීයක් විතර යනවාද?

    • @ChampikaKumara-c8n
      @ChampikaKumara-c8n 3 месяца назад

      පරීක්ෂණයට කරන්න කීයක් යනවද

    • @malshierangika6642
      @malshierangika6642 2 месяца назад

      Kiyak wage yanawada me test ekak karanna

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 Год назад +69

    මෙහිපිට සිටින ජීවමාන දෙවිවරැ ඔබතුමියටත් ඔබතුමාටත් තෙරැවන් සරනයි.දිර්ඝ ආයු ලැබෙවා.

    • @_FixingBroken_
      @_FixingBroken_ Год назад +6

      වෛද්‍ය වරුන්ට වගේම මේ පරීක්ෂණය කරන උපකරණ හදපු ඉංජිනේරු වරුන්ටත් ගෞරවයක් ලබා දිය යුතුයි.

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew Год назад +12

    මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම ගොඩක් හොඳ වැඩක් වෛද්‍යතුමනි.

  • @sandayageethani2372
    @sandayageethani2372 Год назад +30

    මෙවැනි දෙයක් අපිට පෙන්නුවාට ඔබ තුමියටත් තුමාටත් ගොඩක් ස්තුතිියි .වගේම පිං

    • @dewminiobeysekara5969
      @dewminiobeysekara5969 Год назад +1

      Ow ඇත්තටම eka watinawa 😢😢

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 10 месяцев назад

      ඉතා වටිනව ඔබ දෙපලට ස්තුතියි බුදුසරනය් දිර්ගායුස පතනව

  • @dkwallpeparart6484
    @dkwallpeparart6484 Год назад +34

    මිහිපිට ජිවමාන දෙවිවරුන් තෙරුවන් සරනයි

  • @sewwandiks880
    @sewwandiks880 Год назад +55

    මේ ලෝකයේ දෙවිවරු ඔබලායි.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ⁣වෛද්‍යතුමනි🙏🙏.❤🙏🙏 බොහොමත්ම ස්තූතියි සයිබර් ක්ලිනික් වෛද්‍යචාර්‍ය තුමියනි ඔබටත් බෙහෙවින් සමාජයට ,අප හට මෙවැනි දෑ තේරුම් කොට පෙන්වා ලබා දුන්නට.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .ඉතාම වැදගත් වීඩියෝ එකක්.❤

    • @CyberClinic
      @CyberClinic  Год назад +3

      🥰

    • @baspissa4523
      @baspissa4523 10 месяцев назад

      Mata dotawa cantak kara ganna uuwan namber ekak denawada

  • @Deshaa_R
    @Deshaa_R Год назад +259

    අනේ doctor කෙනෙක් වෙන්න තියෙන මගේ ඕමනාව මේවා දැක්කම තව තව වැඩි වෙනවා doctor,මං කොහොම හරි ඒ තැනට යනවා 🔥 .Thank you so much ❤

    • @chandanakumara1663
      @chandanakumara1663 Год назад +22

      කවදාහරි දවසක හොද doctor කෙනෙක් වෙන්න කියලා හදවතිමිම පතනවා පුතේ❤

    • @nuwa97-iu6ye
      @nuwa97-iu6ye Год назад +8

      oyage e prarthanawa ishtawewa❤❤❤❤

    • @SigitiSigti-lg7yp
      @SigitiSigti-lg7yp Год назад +2

      Oba thumanlata dewa sshirwada labewa

    • @chamodimadubashini1181
      @chamodimadubashini1181 Год назад +2

      Suba pathanawa oyata. Mahansi wenna e wenuwen❤🎉

    • @ShiyaniLiyanage
      @ShiyaniLiyanage 8 месяцев назад +1

      ෆ්ට්ක්

  • @wlkfernando80
    @wlkfernando80 Год назад +12

    ඉතාම වටිනා දෙයක් පෙන්වීම පිළිබඳව වෛද්‍ය තුමාටත් නිවෙිදිකා තුමියටත් බෙහෙවින් ස්තුතියි. වෙනත් දිනයකදී මහා බඩවැල පරීක්ෂා කරන පරීක්ෂණයත් පෙන්වන්න .

  • @kusumrangala8018
    @kusumrangala8018 Год назад +14

    අපෙ ශරිරයෙ අභ්‍යන්තරයෙ නොදන්න දෙවල් ගොඩක් තියනවා මෙ දෙවල් අපිට කියලා දෙනවාට මැඩම්ට සර්ට ගොඩාක් පින් 🙏🙏🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 Год назад +25

    ගොඩාක් පින් ඔබතුමාටත් ඔබතුමියටත් මේ වගේ දේකින් අපව දැනුවත් කිරීම පිලිබද 🙏

  • @MalaAaaa-zq5dz
    @MalaAaaa-zq5dz Год назад +188

    ඔබ තුමියටත් ඔබතුමාටත් අනිකවාරයක් පිං අපිව දැනුවත් කරාට ❤

    • @sriyanimallikav-vc5gc
      @sriyanimallikav-vc5gc Год назад +2

      à

    • @RuwanThushara-n2w
      @RuwanThushara-n2w Год назад +4

      ඔබ තුමියටත් ඔබ තුමාටත් අන්තවාදයක් පිං අපිව දැනුවත් කරාට......❤❤

    • @susilajayawathie1472
      @susilajayawathie1472 Год назад

      ​@@sriyanimallikav-vc5gc❤❤❤❤❤❤❤q😂🎉

    • @ranigamage5843
      @ranigamage5843 Год назад

      ​@@sriyanimallikav-vc5gc😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊w the house

    • @WasalaSenavirathne
      @WasalaSenavirathne Год назад

      ​@@sriyanimallikav-vc5gc⁶9

  • @dhammikanamal3853
    @dhammikanamal3853 4 месяца назад +4

    මගේ අසාවත් කොහොම හරි Doctor කෙනෙක් වෙන්න. මේ videos ඇත්තටම හරි වටිනවා.Doctor කෙනෙක් කියන්නේ දෙවි කෙනෙක් ඔයාලාව මෙහෙම දකින කොට මගේ ආසාව කොහොම හරි ඉටු කර ගන්නවා කියලා හිතෙනවා 🥰💞. Thank you. Me vage videos thava karanna 😀

  • @hemakumarihamy5672
    @hemakumarihamy5672 Год назад +3

    දොස්තරවරුනි ,ඔබදෙදෙනාටම,
    අනේක් වාරයක් ස්තූතියි,ලෙඩුන්වෙනුවෙන්,මෙවන් වැඩ සටහනක් හැමෝටම ආදර්ශයක් ලෙසින් ඉදිරිපත් කළාට තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබසියලු දෙනාටම

  • @mahindamwk155
    @mahindamwk155 Год назад +8

    ඇත්තටම හරිම වැදගත් වටිනා කිසිම දවසක නොදුටු දෙයක් මේ පරික්ෂණය මගින අපට කියාදුන් ඔබ තුමාටත් ඔබ තුමිය ඇතුළු අනෙකුත් සියළු දෙනාටත් ස්තූතිවන්ත වන අතර.මෙම රොගියාටද ඉක්මන් සුවය පතමි.බුදු සරණයි හැමෝටම.

  • @leenapadmini2523
    @leenapadmini2523 Год назад +7

    ඔබ තුමියටත් Dr bawantha මහතාටත් ගොඩක් පින් මෙවැනි දේ ගැන පැහැදිලි කිරීම ගැන නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 Год назад +23

    ගොඩක් ඉස්තුතියි මෙවැනිදෙයක් රොගින් හට පෙන්නල කරන සෙවාවට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ දෙදෙනාම 🙏🙏🙏

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 Год назад +5

    තෙරුවන් සරණයි වෛද්‍යවරුන් දෙපලටම මෙවැනි දේවල් ජනතාවට දැනුම් දීමයි බොහෝම වටිනා කාරණාවක් එබැවින් ඔබ සැමට බොහොම පින් බොහොමත්ම ස්තුතියි මෙවැනි දේවල් සියලු දේ දැනුම් දීම ගැන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි

  • @musiclife939
    @musiclife939 Год назад +9

    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා කායික මානසික සුවය ලැබේවා ලැබේවා ලැබේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා ❤❤😘🥰🙏💪✌🙏🙏🙏🙏❤💜

  • @s.a.vishwakalhara6376
    @s.a.vishwakalhara6376 Год назад +4

    ඇත්තටම මේ video එක නම් ගොඩක් වැදගත් උනා. මට මොක්කද මන් Al bio කරන කෙනෙක්. පොතෙන් ඉගෙන ගත්තට මෙහෙම දැක්කාම තමෛ තේරෙන්නෙ පොතේ තියෙන ද්වීමාන රූප වලට වඩා ගොඩක් ඇත්ත වෙනස් කියල. මේ ව්ගේ අපිට ඉගෙන ගන්න තිබ්බ නම් අමුතුවෙන් bio පාඩම් කරන්න ඕන්නෑ..ගොඩක් ස්තූතියි. මෙ වගෙ දේවල් ඉස්සරහටත් ක්ස්‍රන්න පුලුවන් වෙන්න කියල ප්‍රර්තනා කරන්නම්❤❤❤❤❤

  • @slrwj4326
    @slrwj4326 Год назад +54

    ඔක මමත් කොරියාවේදී🇰🇷 කරා...මෙහෙදී නම් ලිස්සන සුලු දියර වර්ග දෙකක් දුන්නා බොන්න... කිසිම රිදීමක් නෑ.. කවුරැ හරි කරනව නම් බය නැතුව කරගන්න❤🙏

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch Год назад +9

    මැඩම් ඔයානම් අාදරේ හිතෙන චරිතයක් ❤❤❤මොකද ඔයා ලස්සණයි එ්වගේම තමයි අපිට දේවල් කියලා දෙන්නෙත් ඉතාම අාදරෙන්නේ මාර වටිනවා හිසරදයක්වත් හැදෙන්නේ නැතිව ජි්විත ගමන සාර්ථකවේවා

    • @CyberClinic
      @CyberClinic  Год назад

      🥰

    • @WawalapallagadaraUpulwij-db6ch
      @WawalapallagadaraUpulwij-db6ch Год назад

      අනේ ස්තුතියි මට ඉස්සරවෙලා අමතක උනා ඔයා වගේ වැඩ කරණ හැමෝටම අාදරෙයි හොදේ

  • @roopasinghegamage191
    @roopasinghegamage191 Год назад +6

    වෛද්‍ය තුමාටත් තුමියටත් බොහොම පිං අපව දැනුවත්කලාට

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g Год назад +2

    මිහිපිට ජිවමාන දෙව්වරැත් ද්‍යෛතුමනි එම වෛද්‍ය තුමාට 🙏🙏🙏🙏බෝහොම ස්තුති බුදුසරණයි

  • @shehanprageeth3615
    @shehanprageeth3615 Год назад +4

    ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි මෙවගෙ වෙඩියො එකක් ගෙනල්ලා අපිව දැනුවත් කලාට තෙරුවන් සරනයි ❤❤ඔබ දෙපල වැනි උතුම් දෙවිවරුන් මෙලොව බිහිවෙවා 🌎🙏🙏🙏🙏🙏🙏 ජය සතුට ජයග්‍රහණය උදා වෙවා.

  • @SunithaManel-d1g
    @SunithaManel-d1g 6 месяцев назад +1

    ඔබලා සැබෑම මේ ම්හිපිට දෙවිවරුන් තමා ස්තුතියි මෙවැනි දේවල් පෙන්නුවාට ❤

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 Год назад +4

    ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි .....ජීවිතයේ පළමු වරට මේවගේ දෙයක් දැක්කමයි.....ගොඩක් ආසාවෙන් බැලුවා .....❤❤

  • @kwkw7563
    @kwkw7563 Год назад +7

    මේවගේ දේවල් පෙන්වා දිලා බය නැතිකිරිමත් ගොඩක් ෂ්තුති අනේක වාරයක් ඔබදෙපලට පිං මේතැනට ගෙනා හැදු වැඩු දෙමව්පියන්ටත් ගොඩක් පිං

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 Год назад +3

    ඔබ තුමාට හා ඔබ තුමියට ගොඩක් ස්තුතියි මෙවන් දේවල් සමාජ ගත කර අපේ රටේ හැමෝම දැනුවත් කලාට බුදුසරණයි 🌹🇱🇰🥰🙏මැදපෙරදිග අහසයට සිට.
    මෙවැනි පරීක්ෂණ යක් කරන්න කොපමණ මුදලක් වැය වෙනවද කියලා සදහන් කරන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා.

  • @dilinifernando3150
    @dilinifernando3150 9 месяцев назад +2

    Docter..මගෙ අම්මාට මේ පරීක්ශනය කරා..ඒත් මේ vido එකෙන් තමයි මට පැහැදිලි කරගන්න පුලුවන් උනේ.docter බවන්ත ගමගේ ඔබ වැනි docter ලා දෙවිවරු.තෙරුවන් සරනයි.

  • @SubaniJananika
    @SubaniJananika 10 месяцев назад +4

    මේ ශරීරෙ මොන ජරාවක්ද අප්පා ඔබ සියලුදෙනා මේ කරන සේවාවනම් විශ්මිතයි❤❤❤❤❤

  • @magretpremalatha1581
    @magretpremalatha1581 Год назад +1

    කාලීන අවශ්‍යතා අනුව තොර ගත් මෙම weediowa ඉතාමත් වටිනවා රෝගීන්ව දැනුවත් කිරීමෙන් පරීක්ෂණද ඉතා සාර්ථකව නිම කරම්නට පුළුවන් කියා හිතනවා. ඉතාම හොද වැඩ සටහනක්. ඔබ දෙපලටම බොහොම ස්තුතියි! බොහොම පිං!❤️❤️❤️👍

  • @pradeepsandaruwan5453
    @pradeepsandaruwan5453 Год назад +21

    ඔබතුමියට ගොඩක් පින්.අපේ දෙවිවරු තමයි ඔබ සියලු දෙනා

  • @samanmaliruwanthika
    @samanmaliruwanthika 5 месяцев назад +2

    ශෙල්‍ය වෛද්‍ය තුමාටත්,ඔබ තුමියටත් ගොඩාක් පිංසිදු වෙිවා..! මෙි ආකාරයෙන් අපව දැනුවත් කරනවට.ඒවගේම ඔබලාට අධ්‍යාපනය ලබා දුන් ඒ පිංවත් මා පියන්ටත්,සසර දුකින් අත් මිදිමටම මෙි කුශලය උපකාර ධර්මයක්ම වෙිවා..බුදු සරණයි.

  • @disnadisna5303
    @disnadisna5303 Год назад +30

    මේවාගේ දේවල් පෙන්වා දිමට ඔඛ දෙපළට තෙරුවන් සරණයි මගේ පුතා දෙපාරක්ම ඛැලුවෙ පුතාගේ අසනීපය කඩේ කැක්කුම තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @salonsonaliya8569
    @salonsonaliya8569 Год назад +1

    බොහොම පින් ඩොක්ටර් අපිව දැනුවත් කලාට ඔබ තුමන්ලාට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා තෙරුවන් සරනයි

  • @tvhistory80000
    @tvhistory80000 Год назад +23

    වෙෙද්‍යතුමන්ට මෙවැනි අසිරු කාර්යන් සාර්ථකව සිදු කිරිමට ශක්තිය ලැබේවා!!!

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 Год назад +4

    සර්ටත්...
    මැඩම්ටත්...
    අපව දැනුවත් කලාට ගොඩක් ස්තුති 🙏
    තෙරුවන්සරණයි !!!
    දීර්ග ආයු වෙවා !!!
    සියලු දෙනා ලොව සුවපත් වෙවා !!!❤

  • @RamaniWeerathunga-zy9rq
    @RamaniWeerathunga-zy9rq Год назад +11

    ගොඩාක් ගොඩාක් ස්තුතියි ........මෙවැනි වැඩ සටහන් මහජනතාව ට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.ඔබ දෙපලට ගොඩාක් පිං.........

  • @wasanthiw3858
    @wasanthiw3858 Год назад +2

    ඔබ තුමියට ඔබ තුමාට ගොඩක් පින් අපි දැනුවත් කරාට බුදුසරණයි ❤

  • @kanthideepa8228
    @kanthideepa8228 Год назад +4

    ඉතාමත්ම වටිනා වැඩ සටහනක් ඔබ තුමන්ලාට ගොඩක්ම පිංඅපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @malin.369
    @malin.369 8 месяцев назад +1

    බොහොම පින් ඔබ දෙපලට.මේ ඔවදන් වලට.මගේ දුවගෙ doctor කෙනෙක් වෙන හීනය සැබෑ වේවා!

  • @mohamedmihlar9067
    @mohamedmihlar9067 Год назад +3

    ❤ ගොඩක් වටිනා එකක් ඔබතුමියටත් ඔබතුමාටත් ගොඩක් පිං වෛද්‍ය සේවය කියන්නේ ගොඩක් උතුම් සේවාවක් දෙවියන්ට සමානයි ඔබදෙපලට දීර්ඝායුෂ ලැබේවා කියාඅල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමි

  • @DilishaThushari
    @DilishaThushari 11 месяцев назад

    ඔබ දෙපලට බොහොම පිං මේ දේවල් පෙන්නනවට .මෙය සමාජ සත්කාරයක්.තව තවත් කරන කියන කටයුතු සාර්ථක වේවා බුදු සරනයි..❤❤❤❤❤🙏🙏🙏

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 Год назад +24

    තෙරුවන් සරනයි ඔබලාට මෙහේ ලෙඩ්ඩු දාල රට යන්න එපා අනාගතයේ සියලුම ප්‍රස්න විශදේවී ඩොක්ට 🙏

    • @thusharakalani9057
      @thusharakalani9057 Год назад

      මට මේ ඩොක්ටගේ නො එකක් දෙන්න පුලුවන්න

    • @JalithaJayalath-pc4gz
      @JalithaJayalath-pc4gz Год назад

      teruwan saranin oba depalata niduk nirogee wewa

  • @thtgh5617
    @thtgh5617 3 месяца назад +1

    අම්මෝ මමත් ඔය අත්දැකීම විදලා තියෙනවා ..බඩ ඇතුලට කැමරාව දලා කරකවබකොට රිදෙනවා. දවස් දෙකක් විතර යනකන් කෙලවත් ගිලින්න බැරි වුනා .එදා තම දැනගත්තේ මගේ බඩ ඇතුල හොදටම තුවාල වෙලා කියලා ඒ ඩොක්ටර්ස්ල ගොඩාක් පිං 🙏🙏❤️මිහිපිට දෙව්වරු දැක්කනම් දැක්කේ ඔබ තුමන්ලා විතරයි සියලුම ඩොක්‍ටර්ස්ලට හෙදියන්ට සියලුම දෙවි රැක වරනයි බුදුන්ගේ පිහිටයි❤️❤️❤️🙏🙏

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 Год назад +26

    මම මේ වෛද්‍යවරයා එක්ක වැඩ කරල තියෙනව හරිම හික්මීමක් තියෙන නිහතමානීම වෛද්‍යවරයෙක් ❤විශේෂඥ වෛද්‍යතුමෙක් වුවත් කිසිම වෙනසක් කරන්නෙ නෑ කාටවත් ම❤ නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා වෛද්‍යතුමනි ❤

    • @lalanipriyanthi288
      @lalanipriyanthi288 4 месяца назад +1

      @@sasindumjayaweera992 ඇත්ත.. ලෙඩෙක් කියන්නේ මානසිකව වැටුන කෙනෙක්.. එතුමා ඒක හොදින් හදුනාගත් කෙනෙක්. හැදු වඩු දෙමව්පියන්ටත් පින් siduwewa🌹🙏

    • @RamyaLanka
      @RamyaLanka 3 месяца назад

      ​@@lalanipriyanthi288j

    • @sudeshpathmasiri3354
      @sudeshpathmasiri3354 2 месяца назад +1

      ඩොක්ටගෙ නම මොකද්ද

    • @lalanipriyanthi288
      @lalanipriyanthi288 2 месяца назад

      @@sudeshpathmasiri3354Dr. bawantha Ganage හේමාස් තලවතුගොඩට enawa

    • @ayeshajayasinghe4834
      @ayeshajayasinghe4834 Месяц назад

      Mage bade kakkumak tiyenawa kaleka idan gasrities ehemat tiyenawa.direct me doctor va channel karanna puluwan da me ledeta

  • @SamarajeewaM.P
    @SamarajeewaM.P Год назад +2

    ගොඩාක් ගොඩාක් ස්තුතියි ........මෙවැනි වැඩ සටහන් මහජනතාව ට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.ඔබ දෙපලට ගොඩාක් පිං

  • @dinethchandima3463
    @dinethchandima3463 Год назад +3

    තෙරුවන් සරණයි.ඔබ දෙපළටම.නිදුක් නිරෝගි සුවය ලැබේවා!!

  • @රබර්ඇසේවිපරම

    අපි නොදන්න දේ අපට කියා දුන්නාට ඔබ තුමාන්ලාට ස්තුතියි වගේම බොහොම පිං සිදුවේවා..

  • @ranibandara212
    @ranibandara212 Год назад +5

    ගොඩක් ම ස්තූතියි ඔබ තුමන්ලාට , ❤ මේ.දැනුවත්, කිරීම ගොඩක්ම වටිනවා.

  • @DMDissanayaka-y1f
    @DMDissanayaka-y1f Год назад +1

    නොදන්නා බොහොමයක් සරලව කියා දුන්නා බොහොම ස්තුති වෛද්‍යවරුන් කියන්නේ මිහිපිට දෙවියන්

  • @pradeepikagayani4123
    @pradeepikagayani4123 Год назад +7

    🇱🇰🩺💪👌💕🙏🙏🙏 ම්හිපිට දෙවිවරුනී, යන්න එපා ලක් දෙරනීන්, ලක්වැසි අහිංසක ජනතාවට ඔබලා අවශ්‍යම මොහොතක්,

  • @BashaniKumari-k5w
    @BashaniKumari-k5w 9 месяцев назад +1

    ම්හිපිට සිට්න ජිවමාන දෙව්වරු ඔබතුම්යටත් ඔබතුමාටත් තෙරුවන් සරණයි . දිර්ඝ අයු ලැබෙවා මගෙ පවුල කැමති මෙවැනි videos බලන්න ඔබ දෙපලට ස්තුති

  • @kusumlathakusumalatha.507
    @kusumlathakusumalatha.507 Год назад +7

    ස්තූතිය් ඩොක්ටර්.මගේ දරුවටත් මෙම පරික්ශනය කරා.නමුත් එහි කිසිම වෙනසක් නැත කියා ct ස්කෑන් එකක් කරන්න ඕන කීවා.ඒ ඇය් ඩොක්ටර්.🙏

    • @wasanthijayalath9832
      @wasanthijayalath9832 4 месяца назад

      ස්කැන් එක කරලා නෙවෙයිද මේ පරික්ශනයකට එන්නෙ.

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Год назад +1

    ඔබතුමියට ගොඩක් පින් අපිට මේ වගේ දෙයක් කවදාවත් දැකලා නැති දෙයක් පෙන්නුවට 🤲🤲🤲🤲👌👌👌ගොඩක් වැදගත් වීඩියෝ එක 👍👍👍👍

  • @sujeewafernando6580
    @sujeewafernando6580 Год назад +4

    බොහොම ස්තුති ඔබ තුමාට සහ තුමියට.ඉතාමත් වටිනා වීඩියෝ එකක්.🙏🙏🙏🙏🙏

  • @skjravindra1328
    @skjravindra1328 Год назад

    ඔබ තුමි තුති මෙිවැනි රෝගයන් පිලිබඳ දැනුවත් කිරිම . උගුර සමිබන්ධව හොඳම වෛද්‍යවරයෙක් මට දැනුවත්වීම ඉතා ඉක්මනින් අවශ්‍යයි රෝහලක් දන්වා සිටින්න වෛද්‍යවරයාගේ නම ඇතුළුව ඔබ තුමියට බොහොම ස්තුතියි.

    • @ajjgunarathna9251
      @ajjgunarathna9251 Год назад

      ඔබ දෙපලට නිර්වාන සම්පත් තියම ලැබෙන්න ඕන හැදු වැඩු දෙමවි පියන් ඇතූලුව බූදූ සරනයි

  • @oriljayakody8757
    @oriljayakody8757 Год назад +2

    Dear Bawantha,don't know you can remember me. I am one of your batchmates & very happy to see you inthis position. I think yo have achived your goal. Please stay inmotherland to serve her. Good luck

  • @nethminawodya7031
    @nethminawodya7031 6 месяцев назад

    ගොඩක් වටින වීඩියෝ එකක් මේක ඇත්තටම මේක ලාංකීක ලෞකික සහෘදයාට නැරබීමට පල කල ඔබලාට බෙහෙවින්ම හදපිරි ස්තූතිය 🎉🙏

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 Год назад +5

    මටත් ඔය පරීක්ෂණ ය කළා දැන් අවුරුදු 18ක් පමණ වෙනව කිසිම වේදනාවක් දැනෙන්නෙ නැහැ ඇත්තටම දෙවිවරු කියන්නෙ මේ වෛද්‍යය වරුන්ට තමයි යේසු පිහිටයි ඔබ දෙපලට ✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝🌳✝

  • @pathminiperera7230
    @pathminiperera7230 Месяц назад

    මෙහිපිට පේන දෙවිවරු ඔබයි ඔබ තුමාට සියලුම දෙවිපිටයි

  • @ranirajawasan8931
    @ranirajawasan8931 Год назад +2

    ඔබතුමිය දිරිමත් දියණියක් මවුපියන් ට ගොඩක් පිං❤

  • @nuwankumara8294
    @nuwankumara8294 10 месяцев назад +1

    බොහොමත්ම පිං ඔබ දෙපලටම. මම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් ගොඩාක් පීඩා විදිමින් ජීවත් වෙන්නෙ

  • @wasanthakumari8657
    @wasanthakumari8657 Год назад +9

    මේ ටෙස්ට් එක මම කරා ඩොක්ට ඒ කියපූ විදිහටම තමා හැමදේම උනේ, එහෙම වේදනාවක් ඇති උනේ නෑ මට, බොහෝම ස්තුති ඩොක්ට නිදුක් නිරෝගී දිර්ඝායූ වේවා තෙරුවන් සරණයි ❤ 🙏

    • @DilthushaSidangana
      @DilthushaSidangana 2 месяца назад

      කොයි හොස්පිටල් එකේද කරේ කියන්න පුලුවන්ද කොයි ඩොක්ටර්ද

  • @WimaladasaPunchihewa-yc3gv
    @WimaladasaPunchihewa-yc3gv Год назад +1

    මිහිපිට අපි දකින දෙවිවරු .ඔබලාට පිං මෙි කරන සේවයට.තෙරුවන් සරනයි .

  • @thilakakwthilakakw2323
    @thilakakwthilakakw2323 Год назад +3

    බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාට ❤❤❤❤

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 8 месяцев назад

    මෙවැනි වටිනා දේවල්වලින් ජනතාව දැනුවත් නරනවාට ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි.

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 Год назад +1

    වෙෙද්‍ය වරුන් කියන්නෙ මිහිපිට දෙවිවරු.ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ඔබතුමිය සහ වෙෙද්‍ය තුමාට❤ හදවතින් ස්තුති වෙමි.

  • @sujathadharmaratne8845
    @sujathadharmaratne8845 Год назад +9

    Because of your Clinical demonstration in the media , one patient from my family was able to diagnose her critical state illness .We really appreciate your committment .We bless you all.

    • @CyberClinic
      @CyberClinic  Год назад

      🥰

    • @harithadhanayake736
      @harithadhanayake736 11 месяцев назад

      ඩොක්ටගෙ කොහොමද චැනල් එකක් කර ගන්නෙ නම්බර් එකක් නැද්ද මට තියෙනම් දෙන්න කො ගොඩක් පිං ඔයාලට 🙏🙏🙏🙏

  • @RV24022
    @RV24022 7 месяцев назад

    බොහොම ස්තුතියි මේ වගේ video එකක් දාපු එකට. ඒක ගොඩක් වටින video එකක්. මම මීට කලින් සජීවීව ශරීරයේ අභ්‍යන්තරය දැකලම නෑ. Photos වලින් විතරමයි දැකලා තිබුනෙ... සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි....❤

  • @sisirakumara1250
    @sisirakumara1250 Год назад +6

    බොහෝමත්ම ස්තූතියි වෛද්‍යාචාර්‍යතුමාටත්, තුමියටත්, මේ පරීක්ෂණය ගැන දැනුවත් කලාට ❤❤❤

  • @aththanayakaherath291
    @aththanayakaherath291 Год назад +2

    ඔබතුමාටත් ඔබතුමියටත් බොහොම ස්තූතියි අපිව නොදන්න දේවල් පැහැදිලි කර දුන්නාට❤

  • @dhanushaamarasinghe7165
    @dhanushaamarasinghe7165 Год назад +3

    I first saw endoscopy consultant surgeon Dr KL Fernando. Great to see Prof Gamage continuing for future generations 🙏

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 10 месяцев назад

    ඇත්ත ටම ..කවදාවත් දැකලා නෙහ .මේ පරීක්ෂණ හරිම .වැදගත්කම ක් .තිබුන ..මටත් .ක්ලොස්ටරෝල් කියලා කීව ගෑස් රයිටි තියෙන ව...ගොඩක් පින් ..තෙරුවන් සරනයි .❤🙏

  • @oshan8031
    @oshan8031 Год назад +3

    mage crohns disease hoyagatte prof bawantha gamage. supiri waddek 🔥🔥🔥

    • @ESC120-n7b
      @ESC120-n7b Месяц назад

      Bro mata oyawa contact karaganda puluwanda podi help ekak

  • @DilaniKachchiarachchi
    @DilaniKachchiarachchi 13 дней назад +1

    මමත් මේ මාසේ 17 කරන්න ඉන්නේ මමත් බයෙන් හිටියේ මේ video එක බැලුවා දැන් බය නෑ බොහොම ස්තුතියි sir madem ආදරෙයි දෙන්නටම

    • @DilaniKachchiarachchi
      @DilaniKachchiarachchi 10 дней назад

      මම අද මේක කලා කිසිම අමාරුවක් නෑ යන්න ඉන්න අය බය නැතුව ගිහින් endoscopy එක කර ගන්න

    • @Priyanthigunathilaka29
      @Priyanthigunathilaka29 7 дней назад

      Koinda kale

  • @SanduDoniya-kq8jh
    @SanduDoniya-kq8jh Год назад +9

    doctor bawantha කියන්නේ දෙවියෙක් මිහිපිට දෙවිවරු කියන්නේ ඔබතුමාලට දීර්ඝායුෂ ලැබේවා Kings hospital ගොඩක් හොදයි ❤❤❤

  • @ajithpathirana191
    @ajithpathirana191 Год назад

    ඇත්තටම වෛද්‍ය තුමනි ඔබ ඉගෙනගෙන මේ කරන්නාවූ සත්කාර බොහෝමත්ම අගෙයි , බොහෝමත්ම පිං.මොකද මගේ දරුවගෙත් ශල්‍යකර්මයක් සාර්ථකව කලා දැන් දරුවාට හොඳටම සුවයි.මෙවැනි පරීක්ෂණ තව ඉදිරියේදීත් පෙන්වන්න පෙන්වන්න කියා මම ඉතා කාරැණිකව ඉල්ලා සිටිමි .ස්තුතියි .

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 Год назад +3

    Thank u v much. Next time pl show us a colonoscopy test too.

  • @gaminiweerakoon1590
    @gaminiweerakoon1590 Год назад +2

    ගොඩක් පිං ඔබ දෙපලට දැනුවත් කරාට, තෙරුවන් සරණයි!❤

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 Год назад +3

    Doctor,neuro tests ganath videos aran enneko🙂🙂🙂🙂😊

  • @methruwanovitaarachchi38
    @methruwanovitaarachchi38 5 месяцев назад

    A very valuable program indeed. I also did this test with great success. I was diagnosed with cancer. After treatment I am fine now. Thank you both so much. May you get the strength to continue such programs. God bless you ❤️🙏

  • @tuan4u71
    @tuan4u71 Год назад +3

    Great introduction for medical students hope full

  • @nishanimenuka2162
    @nishanimenuka2162 Год назад +2

    ඔබ දෙපලට බොහොමත්ම පින් මෙවන් පැහැදිලි කිරීමක් ඇතුලුව විස්තර ලබා දී අපව දැනුවත් කරාට

  • @NuwanpriyaSLKD
    @NuwanpriyaSLKD Год назад +3

    Well done doctor 🏥❤

  • @indikarajakaruna5509
    @indikarajakaruna5509 5 месяцев назад

    ඔබ දෙපලට ගොඩාක් පින්. නිදුක් නිරෝගී සුවපත් වේවා ...තෙරුවන් සරණයි ...!!!

  • @madushan9647
    @madushan9647 Год назад +4

    Thanks doctor 🙏🙏

  • @shinestar1589
    @shinestar1589 4 месяца назад

    මිහිපිට දෙවිවරු නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා ගොඩක් පින් 🙏🏾🙏🏾🙏🏾

  • @sandyreimer6152
    @sandyreimer6152 Год назад +4

    🙏💛දෙපලටම බොහොම ස්තුතියි🙏💛

  • @GdDayawathi
    @GdDayawathi Месяц назад

    ස්තුතියි වයිද්‍යවරැනි මිහිපිට දෙවිවරැඔබ තුමන්ලාටත් නිරෝගිසුවයම විෙවා❤❤

  • @walkingLife.
    @walkingLife. Год назад +4

    මටත් හොඳටම ගැස්ටික් වැඩි වෙලා තියෙන්නේ. හරිම අපහසුවෙන් ඉන්නේ.. මන් බයෙන් ඉන්නේ... මට හිතෙන්නේ ළගදීම මගෙත් කැමරාවක් දාලා බලන්න වෙයි වගේ. 😢

  • @rjlasantha3858
    @rjlasantha3858 Год назад

    ඔබ තුමාටත් ඔබ තුමියටත් ගොඩක් පින්. සාමාන්‍ය මිනිසුන්හේ බිය දුරු කලාට.මටත් මේ පරික්සනයට මුහුන දෙන්න උනා.ඒත් මමනම් බය උනේ නැහැ .ඒත් කැමරාවෙන් පෙනෙන විදිහ දැක්කෙ අද තමා.