A very valuable vedio like the early ones. Good Dr. that u said the Tests with the Levels which it SHOULD BE, so now we can maintain it. Thank u so much Dr. Oba thumata godak pinn.
Godak parissamin inne mokada mama inne pitaraka sewaya karanne kama hithin kiyanna one na dr.dannawa ne namuth thiyena paliyata kama hanne na bima jathi panpiti sin tea sama bonne na godak parissamin inne mata dan 47 godak parissamin inne godak pin danueath kalata budu saraniii
Oba තුමා කියන de hari මම දිගටම p භාගය viyayama කරනවා A අතරින් a දවස mg 1500 ganawa masa 3 kata sarayka බලනවා 105 iyanne සීනි ඔබ තුමා apa ta කියලා දෙනව බොහෝ thanksa
Doctor mata heart problem hadila daneta 20 years wenawa dan 2years mata sugar teyenawa daneta metformin dawasata3ganna atara thawa udayata doctor thawa podi pethtak dunna udayata mata walk karana kota hariyata anawa mama wiyayema.karanna amari mama mokada karanne
Dr mama fastin idala suger check kala 108 k thibuna normal range dala thiyenne 70 110 normal kiyala kiwwa dr keewa 100ta wadi hoda na kiyala ane dr reply karanna mata me suger adu karaganna barida
දිනපතා ම, මම උදේට විනාඩි 45 - 50 ක් ඉක්මනින් ඇවිදිනවා. මේ කතාව හරියට ම හරි. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. ඔබ තුමාට ස්තූතියි. 🙏
ස්තුතියි ඔබ තුමා ගේ වීඩියෝ හරි ම ආසාවෙන් බලන්නේ. ස්තුතියි තෙරුවන් සරණයි
ගොඩාක් ස්තුතියී 🙏 doctor .. දිගටම අපිත් එක්ක ඉන්න මේ වගේ videos ඕන doctor 💛
මෙහෙම පැහැදිලි කිරිමක් ❤ බොහොම ස්තුතියි බුදුසරණයි
නියමයි ඩොක්ටර් කියල වැඩක් නෑ.ඉතාම වැදගත් වටිනා උපදෙස් හා පැහැදිලි කිරීම් අප නිතරම ඔබගේ වැඩසටහන් නරඹනව .
ඔබගේ පැහැදිලි කිරීම හැමෝටම වැදගත් වේවි ස්තුතියි ඔබට 🌺❤️🌺❤️🙏
ඔබතුමා ගෙ පැහැදිලි කිරීම ගැන ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි 🌹🙏
බොහොම ස්තුතියි ඔබතුමාට .....වි්ය්යායාම වල වටිනාකම දැනගත්තා.
මමත් දවසට විනාඩි 45ක් පමණ වියායම කරනවා ඔබතුමාට ස්තුතියි
තෙරැවන් සරණයි..!ඔබතුමාට !!!බොහොම වටිනාම ...විඩියෝ එක්...බොහොම ස්තුතිය !!!!
ගොඩක් වටිනවා.ස්තුතියි මහත්මයා.
දිනපතාම සතිය ට දින 3 ක් උදේට ඇව්දිනවා උදේ 5 ගිහින් 6 ට ගෙදර එනවා දින 3 ක් බයිසිකල් පදිනව වයස 61යි උස 5 අගල් 3යි බර k 65 යි බොහොම ස්තුතියි සර් දැනුවත් කලාට ❤
❤
ගොඩක් ගොඩක් ස්තූතියි මෙවැනි වටිනා කරුණු නොදන්නා අපට කිය දෙනවට...
Godaak watina wistharayak godak pin oba thumanta isthuthi
ලස්සන වැදගත් විඩියො එකක්.ඔබ තුමාටත් පව්ලේ සියලු දෙනාටත් ගොඩක් පිං
අගනා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට .
ඉතාමත් වටිනා විඩියෝ ඔබතුමාට බෙහෙම ස්තුතිය
Thank you very much sir, l like so much for exercise, but I want to confirm this now, now l am happy sir.
බොහොම ස්තූතියි ඩොක්ටර් , දෙවිපිහිටයි
බොහෝම ස්තුති දැනුවත් කලාට
ඔබ තුමාට ස්තූතියි Sir.....❤❤❤❤
බොහෝ පින් ඩොක්ටර්.තෙරුවන් සරණයි🙏 ඉතාම වටිනා දැනුවත් කිරීමක් 🙏💎🙏
ගොඩක් වටිනව ස්ටුටීඉ🙏🙏🙏
A very valuable vedio like the early ones. Good Dr. that u said the Tests with the Levels which it SHOULD BE, so now we can maintain it. Thank u so much Dr. Oba thumata godak pinn.
greatly appreciated doctor. Your advices are very important ❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුති .🙏🙏🙏
දැනුවත් කාලාට බොහොම ස්තුති
Good advice....thanks doctor.....
නිවැරදි වටිනා උපදෙස් ❤❤❤
බොහොම පින් ඔබතුමන්ට 🙏🙏🙏
Thank you very much God Bless you Sir
ගොඩාක් ස්තුතීයි DR
I always watch your videos and gather very useful information to control my blood sugar . Very much thankful for your great service Sir 🙏
බුදු සරණ වේවා doctor
Very very good info, thank you Sir!!!
Tanks doctar❤❤
Godaaak isthuthi sir 🙏
Very useful Thank you so much doctor God bless you 🙏
ගොඩක් ස්තුතියි ඔබ තූමාට
Thanks sir godak hoden phadeli kereemak bs
Oba thumata godak pin danuwath kalata
ගොඩක් ස්තුතියි
Dear doctor your advise and instruction is very good
සුපිරි ..
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
Godak hoda wadasatahanak thanks
Does self massaging too control sugar.
Thanks....Good jobs...
Watina upades tikak.thank you..
ගොඩක් පිං dr
Bohoma sthuthi oba thumata.
බොහොම ස්තුතියි ❤
ගොඩක් ස්තුතියි පිං සෙර් අැත්තට
ඉස්තුතිය් ඉස්තුතිය්
Thank you so much
ඔබ ට ස්තූතියි
🌷👍🙏Thanks to you,🌷
Obatumata budu saranai davi pihitai
Thank you doctor
ගොඩක් පින්
Tanxxx.oyata
Good video
5, 3/thibba. Ayeth Masa, 5passe, baluwa, 5:8,dan, see I pti bath. Noka. 3month palanaya. Kara awa.. Masa thunakTa passe ennann
Dr..udeta payak pamana wayayama karala, ude kama ekath tikak pramada kara ganeema sudusda nadda kiyala poddak kiyadenawada?
Obathumage vedio man balanawa.dan mage sini godak durta control..84, 95 agayan wala thiyanawa ..plz reply doctor.. tnx..
ou udeta weyayama karala kamath parakku karanawa kiyanna ithtmath hodai, diagatama karagena yanna
ගොඩාක් හොද උපදෙශ් ටිකාක් පිං සද්ද වෙනවා
Great
Sudusu excersice tikakuth kiwwoth sthuthi dr
Obathumata puluvanda urine microalbumin gena kiyanna. Mama karapu test eken 21.9 thiyenava. Meya adu kara ganne keseda. HbA1c -6
Thanks
මට ඔබතුමාට කතා කරන්න අවශ්‍යයි... දුරකථන අංකයක් දෙන්න සර්...,🙏🙏
rpsanjeewa1985@gmail.com
බුදුසරනයි ඔබ තුමාට් මම කුවෙට්
Thanks.sir
ඩොක්ටර්...මා දියවැඩියාවට අමතරව දැනට වකුගඩු රෝගයට ද ප්‍රතිකාර ගන්න වා..මගේ creatinine අගය 2.1 ක්..pasting blood glucose 135 පමණ ...වයායාම සදහා උපදෙස් පතමි .
Doctor ඔබතුමා ekka apita sambanda wenna karamak thiyeda
Oba tuma degatama apeth akka inna masayakata aka watawak obtuma meet wanna apeta laba danna
Dokta mn inne සවුදි mata dan satiyak tami දියවැඩියාව kiyala adunagena bara aduwenna wena bhet peti ganna hoda nadda
Dila thiyan beheth bonna. aya wea awa boanna epa
තයිරොක්සිින් කියන බෙහෙත පාවිචිචි කරන්න අරගෙන මාස 6 ක් විතර පහු උනාට පස්සෙ තමයි මට සිිනි අඩුවෙන්න ගත්තෙ නැවතත් ඉල්ලා සිටිනව ඒ ගැන විිඩියෝ එකක් කරනමෙන් ඉල්ලා සිටිනව
👍👍👍
godak pin
Doctor hba1c 5.6me gana wadida plz reply ekak denna
HBA1C 5.7% adunam normal. oyage hodai
Mage paule ayata sugar thiyenawa mama godak parissamin kama ganne rata kama kala paya dekata passe wiyayama kalata kamak nedda dr...pls uttharayak one
ou rata kama kala payak or paya dekata passe wiyayama karata kamak na. iwara wela watura pamanak bonna. wenath bima warga or kama ganna epa. Thanks
@@apekamatadeyak1985 godak pin oba thimata
Godak parissamin inne mokada mama inne pitaraka sewaya karanne kama hithin kiyanna one na dr.dannawa ne namuth thiyena paliyata kama hanne na bima jathi panpiti sin tea sama bonne na godak parissamin inne mata dan 47 godak parissamin inne godak pin danueath kalata budu saraniii
Sini aduweema gena vedio ekak karanna
Dr.වයස seeni.mattama venas wenawada
ou wayasath samaga eya wenas wenna puluwan
Insiyulun adangu thiyana eka aushasayak kiyannada karapuncha thawa ausada sahenna tiyanawa hela wedajame ape wedajame ona ledakata beth tiyanawa
❤❤❤❤❤❤❤❤
ඩොක්ටර් අන්නාසි විඩියෝ එකක් දාන්න පුලුවන් නම් වටිනවා ස්තුතියි ..
Ikmanta karannam
Oba thmata bohma pin Api danuwath karata
Matanam viyayama karanna welawak na mama dubai inne godak gedara wada karanawa awidibawa godak mahansiy wenawa
Fasting walin glucose adukaraganna berida doctor?
ruclips.net/video/HgGijDqsmNY/видео.htmlsi=BpAlsXJPSQt8OfhI
ruclips.net/video/1KbbvqSNeyw/видео.htmlsi=zfvVOeilQ70IKhbY
Oba තුමා කියන de hari මම දිගටම p භාගය viyayama කරනවා A අතරින් a දවස mg 1500 ganawa masa 3 kata sarayka බලනවා 105 iyanne සීනි ඔබ තුමා apa ta කියලා දෙනව බොහෝ thanksa
❤🙏👍
Godak wedagath dewal. Api danne suger sguer kiyla pethi bonwa.mata suger adu wennema ne.
16.6 thibuna eyeth.
ඩොක්ටර් ,වැඩි වෙලාව ක් නිරාහාරව හිටියොත් නියමිත වෙලාවල් වලට බෙහෙත් ගන්නේ කොහොමද උදේ හවස කෑමෙන් පසු බෙහෙත් ගන්න ඕනි නේද , පැහැදිලි කරන්න තෙරුවන් සරනයි !!
kaman passe ganna. kama aka kana time aka gana hitanna epa. ude aka dwalta kawoth kamen passe ganna
😂Hoda wada sata hanak
Obathu mata bohoma sthuthi😂
🙏 🙏 🙏 🙏
Dr mama dawasa gane awidinawa wegen ea awidala payakata passe suger check kalata kamak nadda ethakota suger level eka adu weida dr
check karata kamak na. FBS OR PPBS nitarama check karanna
Doctor mata heart problem hadila daneta 20 years wenawa dan 2years mata sugar teyenawa daneta metformin dawasata3ganna atara thawa udayata doctor thawa podi pethtak dunna udayata mata walk karana kota hariyata anawa mama wiyayema.karanna amari mama mokada karanne
ehenam obata puluwan taram kama palananaya magin sini adu karaganna wenawa. kama palanya gana vidio akak athi akath balanna kiyala eelnawa. Thanks !
thank you for valuable video sharing
Dr mama fastin idala suger check kala 108 k thibuna normal range dala thiyenne 70 110 normal kiyala kiwwa dr keewa 100ta wadi hoda na kiyala ane dr reply karanna mata me suger adu karaganna barida
puluwan adu karanna.. hariyata balaganna oya HBAIC TEST aka karaganna.
🙏🙏🙏
Monawada sa karanna ona wiyayem tikath kiyanna sa
Lokutwaa one na mulinma dawasatta paya bagayk avidinne. tiak tika vinada 45 ita passae dawsatakata 1h/ payak avidima purudakka karaganna a athi.
කිවි පලතුරු දියවැඩියාවට හෙද නැතිද දැනුමක් ලබාදෙන්න