The Cookout | කන්දකැටිය කොරලි මාළුව සහ කොල්ලු මාළුව ( 26 - 12 - 2020 )

Поделиться
HTML-код

Комментарии • 563

  • @asankaruwan2744
    @asankaruwan2744 4 года назад +104

    කොකාකෝලා වලින් අනුග්‍රහය දෙන නිසා වෙන්නැති මැදින් කෝලා බොන්නෙ.. ඒත් මේවගේ ට්‍රැඩිශනල් දේවල් වලදි ඒක ගැලපෙන්නේ නෑ .. ඒක මගේ පුද්ගලික අදහසක් විතරයි

    • @yayhey7272
      @yayhey7272 4 года назад +6

      ඔයා හරියටම හරි . මටත් කියන්න ඕනෑ කලේ ඒකමයි

    • @nilunature192
      @nilunature192 4 года назад +4

      මටත් මුලින්ම ඒක හිතුනා.ගැලපෙන්නෙ නෑ ඒක..ඔතන.බීමට ගන්න ඕනි බෙලි මල්, හීන් නාරං වගේ දේශීය ඔෟෂධ ගුණයෙන්‍ යුතු පානයක්. [කස කසා අැට දැමූ (බැසිල් seeds)ඉදුනු හීන් බෝවිටියා ගෙඩි ජූස් එකක් තිබුනා නම් කොකාකෝලා වගේම පාට ගන්න තිබුනා.. රසය ගුණය නම් කියන්න වචන නෑ..අැත්තමයි. මේ සොබා දහම විසින් අපට ගොඩක් දේවල් දීලා තියනවා කන්න බොන්න. මුලින් හදවතින් nature කෙනෙක් විය යුතුයි සමාජයට දෙයක් දෙන්න කලින් අප...]

    • @kakkiakki7936
      @kakkiakki7936 4 года назад +1

      Agree with you bro

    • @කුඹුක්හෙවන
      @කුඹුක්හෙවන 4 года назад +5

      එහෙනම් ඔයා sponcer කරන්න

    • @sinhasinha6706
      @sinhasinha6706 4 года назад +2

      සහතික ඇත්ත

  • @lankaningerman378
    @lankaningerman378 4 года назад +9

    මගේ අම්මගෙ ගම. මම මේ කෑම ඔක්කොම කාලා තියෙනවා.දැන් මතක් වෙද්දීත් කටට කෙල උනනවා. බොහොම ස්තූතියි රසවත් වැඩසටහනට. ❤️

  • @shehansasanka3551
    @shehansasanka3551 4 года назад +88

    මම නම් දැක්ක අමුතුවෙන් මෙ අහිංසක මිනිසුන්ගෙ සරල කම,නිහතමානි කම මාත් බදුල්ලෙ

  • @vimudiaheshmaherath8245
    @vimudiaheshmaherath8245 4 года назад +23

    මමත් කන්දකැටියෙ ආඩම්බරයි ගම ගැන.....අදුරන අය ඉන්නව ගොඩක්

    • @subanirohini1000
      @subanirohini1000 Год назад

      බදුල්ල ලස්සනයි 🤩😘

  • @dilrath2497
    @dilrath2497 4 года назад +48

    කොල්ලු නගරය තිබ්බට ගොඩක් අය දන්නේ නැහැ ගුණ වගේම හදන විදිය..හුඟක් වටින වැඩසටහනක් ❤❤❤

  • @nimnawelagedara1238
    @nimnawelagedara1238 4 года назад +70

    මන්ඤක්කා කොල මලවලා,,,කොල්ලූ හදලා.... මේක බලද්දී අම්මත් මතක් වුනා😭ගෙදරත් මතක් වුනා 🙇... ගමත් මතක් වුනා 😞

  • @RasiwithCooking
    @RasiwithCooking 4 года назад +3

    හරිම වැදගත් වැඩසටහනක් රසවත් ග්‍රාමීය ආහාර වර්ග හඳුන්වා දීම පිළිබඳව ඉතාම සතුටු වන අතර ජපානය වැනි සංස්කෘතික වෙනස්කම් රහිත රටක සිට ශ්‍රී ලංකීය ආහාර සහ ජපන් ආහාර වල වෙනස් කම් පිළිබඳව සොයා බැලීම ට මෙය කදිම තෝතැන්නකි. ස්තූතියි

  • @nalakawahala4404
    @nalakawahala4404 4 года назад +1

    මමත් මේ ගමේ ඉපදුණ කෙනෙක් ... මේ හැමදේම කාලා තියනවා .. ඇත්තටම ඒවා පුදුමාකාර රසයක් තියෙන්නෙ .. මේ වැඩසටහන ගොඩක් වටිනවා .. ඉතිරි කෑම ටික දඹානේ වැඩසටහනේ පෙන්නුවා . කන්දකැටිය , කඳු+ කැටියකින් වට වුණ සුන්දර ගමක් ,ඒවාගෙම බදුලු ඔය මේ ගම හරහා ගමන් කරනවා මෙන්ම මිණිපේ , රන්දෙණිගල loggalloya ජලාශ ඉතාමත් කිට්ටුවට පිහිටා තියෙන්නෙ ...මෙවැනි වැඩසටහන් තවත් ඉදිරියටම කරන්න ශක්තිය ලැබේවා ...👍

  • @nalinkoshala8182
    @nalinkoshala8182 4 года назад +11

    ඔයා බ්‍රෝ මගේ ඔලුව අවුල් කරා..❤ කියන්න වචන නෑ..හරිම ආදරනීය ලස්සන සිරියාවන්ත අය එක්ක කල ලස්සනම වීඩියෝ එකක්.මේ කෑම නන් මට හීනයක් ..සුභ අනාගතයක් හැමෝටම...මන් නවසිලන්තයේ ඉදන්

  • @neranjansampath2461
    @neranjansampath2461 4 года назад +5

    අවුරුදු ගාණකින් කාල නැති කෑම ටිකක් තමා ඉතින් .. මන් ආසම ව්‍යන්ජන කිහිපයක් . තාමත් ඒ රසට සුවදට ආසයි .. සම්පත් වැලිමඩ --(සව්දි)==

  • @luckminibandara2823
    @luckminibandara2823 3 года назад +1

    Oya me wade supper akata karanawa.harema asae bala enna.good luckj👍👍👍❤️❤️❤️❤️❤️

  • @KoolCocos
    @KoolCocos 3 года назад +1

    I really appreciate this program. Everything is there , Sri Lankan people's humbleness, extraordinary cooking skills, genuineness. Also this man Ashan gives an extra taste to the program.

  • @nissankagedara9469
    @nissankagedara9469 3 года назад +1

    Aeye onna oyage video Hama akama balanawa hari lassani budu sarani oyalata

  • @b.m.u.abhirandi9501
    @b.m.u.abhirandi9501 4 года назад +16

    පුංචි කාලේ ගත කරපු ගම..මෙහෙම දකින එකත් සතුටක් 😍😍

  • @rkleanrdleanrd6967
    @rkleanrdleanrd6967 4 года назад +13

    සුපිරි මචං 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙋🙋🙋 ලංකාවේ කෑම කොහොමත් රසයි ලෝකෙම අංක එක

  • @nelumsadunika5306
    @nelumsadunika5306 4 года назад +4

    හරිම ආසාවෙන් බලන ලස්සන වැඩසටහනක් අයියෙ සුබ පතනවා දිගටම මේ වගේ ලස්සන වැඩසටහන් කරන්න කියලා ❤️❤️

  • @ashade8856
    @ashade8856 4 года назад +3

    Harima shok vadasatahanak. Mama godak asai. Digatama me vadasatahana karagena yanna aiye. Lankwe hama gamakatama gihin eyala kama hadana vidiyta apita pennana. All the best👍 ❤️

  • @chamarapradeep8324
    @chamarapradeep8324 4 года назад +8

    ගොඩක් ස්තුතියි අපේ ගමට ආවට ⁣🌹😋😋😋😋

  • @diluhasinthara9592
    @diluhasinthara9592 4 года назад +7

    අනේ මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක් 😍

  • @travelnish
    @travelnish 4 года назад +2

    What a wonderful video.Great people, superb food and amazing nature. Missing badly my motherland...❤❤❤

  • @eshanieshani4998
    @eshanieshani4998 4 года назад +9

    හරිම ආසාවෙන් බලන්නෙ දුකයි කන්නේ නැති එකට

  • @chamathmichael5627
    @chamathmichael5627 4 года назад +4

    Excellent programe cant imagine u have such a attractive sinhala presentation skills..good job👍👍👍

  • @AK-ry5hm
    @AK-ry5hm 4 года назад +21

    ඌව පලාතටම ආවේණික දෙයක් තමා කොල්ලු..දකුණු පලාතෙ එහෙම අය කන්නෙ නෑ මේව යව(අශ්ව) කෑමක් කියල... පොලොස් ඇබුලත් එහෙමමයි...👌👌❤️

    • @aiyamalli411
      @aiyamalli411 4 года назад +1

      Mama sUBSCRIBE karannako loku udauwak

    • @imeshwickramasinghe6711
      @imeshwickramasinghe6711 4 года назад +4

      එකනේ ඌවේ මිනිස්සු අශ්වයෝ වගේ වේගවත් .ශක්තිමත් .

  • @sydneyjesudhasan9538
    @sydneyjesudhasan9538 4 года назад +1

    Amazing great work nice location. Very kind peples may almighty God bless you all ❤️❤️❤️❤️❤️

  • @shayanireshana6632
    @shayanireshana6632 4 года назад +8

    ආඩම්බරයක් .... බදුල්ලේ කෑම ..

  • @sandmalijayasinghe6257
    @sandmalijayasinghe6257 4 года назад +29

    මෙ වගේ කැමක් කාලම බලන්න ඔනි රහ.. බදුල්ල නිලදන්ඩාහින්නෙ ගිහින් මෙ වගේම කැමක් කැවා අත් ගුනෙද මන්ද මරාම රසය්.. 😋😋 colombo ඉන්න අයටනම් හින..... 🙃🙃

    • @Vishvish-r4t
      @Vishvish-r4t 4 года назад +1

      අපෝ නැහැ. කොල්ලු ඇට, මයියොක්කා කොල, තුඹ කරවිල කොලඹ ගන්න ගන්න තියනවා. කොල්ලු හෝදලා ගරලා කබලේ බැදලා grinder එකේ දාලා අඹරන්න. මයියොක්කා කොල වතුර ටිකක් දාලා blender එකේ අඹරන්න. වතුර ටිකක් වැඩි උනාට කමක් නැහැ. කොහොමත් මයියොක්කා කොල හදනකොට වතුර ටිකක් දාලා හට්ටියැරලා තම්බගන්න ඕන. විස යන්න. මම නම් කොලඹ හිටියට මේවා නිතරම හදනවා.

    • @nimalchandratilaka9528
      @nimalchandratilaka9528 4 года назад +2

      නිල් දන්ඩාහින්න වලපනේ

    • @jayanidz779
      @jayanidz779 4 года назад +1

      Math kala thinw 😍😍😍😍 ayeth knn asai

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 4 года назад +15

    ලස්සන කෑම සහ පරිසරය ගැටලුව කෑම සමග කොකා කෝලා තමයි

  • @sihinayasoya
    @sihinayasoya 4 года назад +2

    කුමාරී අක්කාගේ දුව ලස්සනයි ....💚👍👌

  • @madurangasenarath5141
    @madurangasenarath5141 4 года назад +4

    ගම්වල ඉන්න අපිට ගොඩක් සතුටුයි මේ වගෙ වැඩසටහන් කරන එකට. අපේ ගම්වල හදන කෑම වල රස ගුණ දැනගන්න මේක හොඳ වැඩසටහනක්.

    • @aiyamalli411
      @aiyamalli411 4 года назад

      Mama sUBSCRIBE karannako loku udauwak

  • @MealsofFoodies
    @MealsofFoodies 4 года назад +4

    WOW..Awesome. food. Beautiful sceneries. loved it

  • @channapradeep9443
    @channapradeep9443 4 года назад +6

    සුපිරි මචං , මේ වැඩසටහන් නිසා උබගේ රසිකයෙක් උනා 💗( කොකා කෝලා ගැන කොමෙන්ට් දාන උන් මේකේ වලලෙන්නේ නැතුව හිටපල්ලා ඒ සමාගමෙන් තමයි වැඩසටහනට අනුග්‍රහය දෙන්නේ , ඔබලාට ඕනේ නැත්නම් නොබී හිටපල්ලා😎😏)

  • @CBU0000
    @CBU0000 4 года назад +2

    I love the way that Ashan hosting the program

  • @margosatoday
    @margosatoday 4 года назад +1

    Omg....damn tasty food...we dont know how to make like this. ...
    Hey...pls get recipes also and share 😘
    Lovely food....

  • @sameerafernando6314
    @sameerafernando6314 4 года назад +3

    Rata edan enna hithenawa badullata.yummmmmy😋😋😋
    Sarala gemikama ekathu wela thawath lassanai.

  • @rupikacosta8197
    @rupikacosta8197 4 года назад +1

    As always another great episode
    Our Sri Lankan cooking
    Apart of our heritage
    Ashan is doing a great job. I think the ladies who cooks feel very much at ease since the presenter makes them feel comfortable in front of the camera

  • @jeewaniehasanthika8110
    @jeewaniehasanthika8110 4 года назад +2

    Really it's good job. Please help to get the full recpie of kollu and polos. Again Great job

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 4 года назад +2

    Lassana gamikama ekka musu una thawath lassanama lassana episode ekak.ada ekath marama mara lassani ayie.jaya wewa.

  • @kingofhonour6532
    @kingofhonour6532 4 года назад +1

    Carey 5 ta Oil Letter 2 k wath iwarada.???

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 4 года назад +2

    Thank u kama okkama honadai thel daanawa wadi nadda

  • @suga3572
    @suga3572 4 года назад +7

    පොලොස් මගෙ ආසම කෑම 😘😘😘😘

  • @Sahan_sandeepa
    @Sahan_sandeepa 4 года назад +5

    අපේ ආචිචිගෙ ඒව කෑවොත් මූ අපේ ගෙදරින් යන එකක් නෑ 💝😂

    • @prasannadiwakara977
      @prasannadiwakara977 4 года назад

      අනිවාර්යයෙන් අපෙනම් අම්ම ..ආච්චිත් උයනව..එයිට වැඩියි අම්ම ඉවිවම..

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 3 года назад

    It's a good program. We can try these different types of recipes. Looks yummy. Thanks hashan.

  • @vinodsandeepa4759
    @vinodsandeepa4759 4 года назад +9

    අපේ ගම තමා😍😍

  • @CBU0000
    @CBU0000 4 года назад +2

    කොල්ලු කියන්නෙ රස වගේම ගුණ කෑමක්...

  • @udeniaththanayaka6303
    @udeniaththanayaka6303 3 года назад

    හරිම ලස්සනයි .ගොඩක් දුකයි .තනියම කනවා .නියමයිනේ කැම .ඔයාල හැමෝටම බුදු සරණයි මල්ලියො

  • @shiranipiris3673
    @shiranipiris3673 4 года назад +1

    Harima watina weadak.apith asa kama

  • @subashinisenarath2033
    @subashinisenarath2033 4 года назад +5

    Ela ela ayye man ouata godak kemathi ouage තාත්වික program ekth mn balanawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @aiyamalli411
      @aiyamalli411 4 года назад +1

      Mama sUBSCRIBE karannako loku udauwak bokka

    • @subashinisenarath2033
      @subashinisenarath2033 4 года назад +1

      @@aiyamalli411 mm girl kenek mn danne neh subscribe krnna kiyla dennko krnnmr👍👍

    • @aiyamalli411
      @aiyamalli411 4 года назад +1

      @@subashinisenarath2033 oo 😅

    • @subashinisenarath2033
      @subashinisenarath2033 4 года назад +1

      @@aiyamalli411 😂😂😀

    • @aiyamalli411
      @aiyamalli411 4 года назад

      @@subashinisenarath2033 mage chanal ekata avith SUBSCRIBE karannako 😊

  • @priyanthasiri949
    @priyanthasiri949 4 года назад +2

    well done bro.Your style covered worldwide.presentation is international quality.

  • @dinoshadissanayaka7999
    @dinoshadissanayaka7999 4 года назад +1

    Ape ammi tamai heduwe..... Pattama rahai..😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤

  • @suduammis6461
    @suduammis6461 4 года назад +34

    cook out presenter හොඳ ගමේ කෑම වේලක් කන ගමන් ටොයිලට් හෝදන කෙමිකල් එකක් බොනවා 🐞🐞🐞🐞

  • @nissankagedara9469
    @nissankagedara9469 3 года назад

    Me video aka goda sarawak baluwa lassani 😁😁😁

  • @saranikoonara8156
    @saranikoonara8156 4 года назад +3

    I've really attracted to ur personality Ashan Ayya..😄..Weldone 👏

  • @navodyadilhani7936
    @navodyadilhani7936 4 года назад +22

    මාත් කන්දකැටියෙ ආඩම්බරයක් අපේ ගමට ගිය එකට

  • @champikasandun8150
    @champikasandun8150 4 года назад +5

    mamath kala tiyanawa uwaparana gamadi eka marai kiyala wadak ne😍😍🥰

  • @prbodhanibandara724
    @prbodhanibandara724 4 года назад +1

    Ape kama ape gama🏵️🏵️🏵️🏵️ adarei

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 4 года назад +3

    supiri kematika aiya jaya wewaa

  • @nadeeshasadamali5613
    @nadeeshasadamali5613 4 года назад +25

    දැක්කම නම් බඩගින්න වැඩි උනා, අපි නම් හුගකාලෙකින් රහට කාලා නෑ, හොඳ වැඩ සටහනක්

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 4 года назад +2

    Aththenma gami kama ageta penawa harima sathutui

  • @ruwanishamalie5398
    @ruwanishamalie5398 4 года назад +2

    ශෝක් අනේ.... දැක්කමත් ආසයි

  • @sunethkumara3569
    @sunethkumara3569 4 года назад +51

    සෙරම හොදයි උබෙ කෝකාකොලා බොතලේ තමා වැඩෙ කන්නේ

  • @rahilaousman177
    @rahilaousman177 3 года назад

    Wow! Really enjoyed watching this program.

  • @kaviya2532
    @kaviya2532 4 года назад +25

    කන්දකැටියෙන් කෙල්ලෙක් හොයාගන්නව මම 😁❤

    • @anurasubhashani2384
      @anurasubhashani2384 4 года назад

      Hhhhhh😄😄😄😄😅😅😅😅😅😅😃😃😃😃

    • @kaviya2532
      @kaviya2532 4 года назад +1

      @@anurasubhashani2384 කන්දකැටිය පැත්තෙන්ද මේ 😎

    • @sathapiraba168
      @sathapiraba168 4 года назад +1

      Mama

    • @a.m.s.amarathunga8364
      @a.m.s.amarathunga8364 4 года назад

      Mage yaluwek innawa... lassanai...oni nm set karanm..wayasa 19

    • @kaviya2532
      @kaviya2532 4 года назад

      @@a.m.s.amarathunga8364 siraama matath 19
      Valentine ekata kalin set karanawako 😶👍

  • @sandamenike6297
    @sandamenike6297 3 года назад +1

    කොල්ලු ගැන නමි ඉතින් කියලා වැඩක් නැ රසම රස ගුන කැමක්

  • @nishanmishel9081
    @nishanmishel9081 3 года назад

    සුපිරිම කරනවා වැඩසටහ ආස හිතෙනවා බලන්න

  • @lakshiwijerathne2508
    @lakshiwijerathne2508 4 года назад +24

    අපේ සරල කම මැදට ඇමරිකන් ජරාව ආපු එක තමයි කැත

  • @piyalsilva6326
    @piyalsilva6326 4 года назад +1

    අම්මගෙයි දුවගෙයි 64 මායම් ටික පෙරෙනවා!!! 😂 අශාන් පරිස්සමෙන් ඔය මායම් වලට අහුවෙන්න එපා. ප්‍රෝග්‍රෑම් එකනම් සුපිරි !!!!

  • @sampathsapagmail.com1237
    @sampathsapagmail.com1237 3 года назад +1

    Harima mauvath ashen ayya.super manussayek

  • @හිරුවාතරා
    @හිරුවාතරා 4 года назад +12

    කන්න ආසයි මේවා දිව්‍ය බෝජන

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 года назад +2

    දෙවන වතාවටත් බැලුවා.කොරෝණා හුදකලා කරලා ඉන්න අපට විශිෂ්ඨ සේවයක් ලංකාවට එන්න බැරිව දුකෙන් ඉන්න වෙලාවක කියා නිමකළ නොහැකි කොහොම ස්තුති කරන්නද කියලා.

  • @gungfu52
    @gungfu52 4 года назад +2

    great one again ,thank you

  • @ashokaparis8696
    @ashokaparis8696 4 года назад +2

    Super brother thanks

  • @indusasanka2991
    @indusasanka2991 4 года назад +5

    අපේ ගම හරිම ආඩම්බරයි ,, 💓

  • @himeshkaushika5316
    @himeshkaushika5316 4 года назад +2

    Ape amma nam oya kama hadanawa .....harima rasai

  • @rohanajithedirisinhejayasu4096
    @rohanajithedirisinhejayasu4096 4 года назад +1

    gemiyange A game kama auyaja kama ethama age karanawa.hemada aeya rekeewa.budu saranie.

  • @yapacreation
    @yapacreation 4 года назад +1

    Thanks......effective

  • @ttg5233
    @ttg5233 4 года назад +4

    කොල්ලු කාල නැති කොල්ලෙක් 🤭🤭😆😆අපි මේ කොරියාවෙ ත්🇰🇷 කොල්ලු හදනවා.👍👍

  • @mihirinimni6144
    @mihirinimni6144 4 года назад +3

    ඇත්තටම බනිනවා අපි ......🤩🤩🤩🤩

  • @samanthaanura7184
    @samanthaanura7184 4 года назад +18

    ඔයාල ඔහොම කද්දි රට ඉන්න අපට කටට කෙල උනනව ❤️❤️

  • @maheshmaheshf9719
    @maheshmaheshf9719 4 года назад +1

    Vaha kuppiya lagamai neda boss

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 года назад

    Hotalekin kaawata wadiya hondai neda? 5 star hotalwala denne wasa visa. Mewa thamai niyama multi vitamin poshyadai ahara. Loke mona hotalayakinwath hamba wenna nathi kaama. Supper !.

  • @tiktok-kn4xw
    @tiktok-kn4xw 4 года назад

    Kandakatiya thiyenne koheda

  • @pabalusamadara2902
    @pabalusamadara2902 4 года назад +4

    අපේ ගම බදුල්ල ❤

  • @birthday3707
    @birthday3707 4 года назад +2

    Megahakiwle thiyana pitamaruwatath ennakoooo

  • @ratnanayaka971
    @ratnanayaka971 4 года назад +1

    අපේ කැම අපි උයන්නෙත් ඔය විදිහටම තමා මයියොක්කා කොල ඔය විදිහට හරිම රසයි කොල්ලු මාඑව රස කොහොමද ,👍💪💪💪✌️✌️✌️ගමට ජය,හැබැයි ??? මහත්තයෝ ,තැබිලි වතුර ටිකක් බිවානම් කොහොමද ,අපේ කම කැපිලාම යනවා ඔයාගේ ඔය වස බොතලේ මහත්තයෝ ,, අනුග්‍රහකයොි තමා අපි විනාශ කලේ ඉතුරැ ටිකත් විනාශ කරලාම දන්නඋදවි වේන එකටම ඔයාට ලකුණු නැ එවාට පනිස්මට් ලැබේයි බලා ගන 🙏🙏🙏❤️

  • @kumarisrilankn8120
    @kumarisrilankn8120 4 года назад +2

    God bless super Thank you Harilm lasanai brother Komada Ape game Kamawala Rasa mam kuwet Sita

  • @rangamadushan9317
    @rangamadushan9317 4 года назад +1

    Gamatama avit gihin api dannat na😅❤

  • @ivanmilroy3779
    @ivanmilroy3779 4 года назад +1

    නියමයි 👍👍👍

  • @chanakabandara401
    @chanakabandara401 4 года назад +2

    Paw e family eka ( harima siriyawanthai)

  • @VIJINI
    @VIJINI 4 года назад +2

    Nice 🍖🍗🥗

  • @Life_With_Windy
    @Life_With_Windy 4 года назад +3

    Tv derana hamadama keranne superb wada. Mekath සුපිරිම program ekak.lankawen pita inna apita lankawe සුන්දරත්වය pennanawata godak thanks .Well done aiya. Keep it up.😘😘😘

    • @Cyberthinu
      @Cyberthinu 4 года назад

      coke නැතිව

  • @TravelWithMaami
    @TravelWithMaami 4 года назад +1

    Great Content...😍

  • @brijetfernando9833
    @brijetfernando9833 4 года назад +1

    Attatama bada ridiei budu saranai❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍

  • @maheshlakmalkapugamageegan4183
    @maheshlakmalkapugamageegan4183 4 года назад +1

    ගමකට ගිහින් ගමේ කෑම කන ගමන් කොකා කෝලා බොන කෙනෙක් දැක්කොත් අටපට්ටමට කියන්ට ඕනෑ හරිද.😂😂😂

  • @suga3572
    @suga3572 4 года назад +1

    අසාවෙ බෑ .මේවා තමා ඉතින් ගුන දේවල් ....😘😘😘

  • @imeshwickramasinghe6711
    @imeshwickramasinghe6711 4 года назад +4

    මයියොක්කා කොල ඔහොම සුපිරි

  • @venishaprabodi7781
    @venishaprabodi7781 4 года назад +1

    Ape patta❤️🙂

  • @arzzag1052
    @arzzag1052 4 года назад +1

    Bada ridei😭😭😭😭😋😋😋😋😋

  • @dee.1738
    @dee.1738 4 года назад +2

    Presenter is so pleasant :)

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 4 года назад +19

    පිටරටවල ඉන්න අපි අසරන වෙිනවෝ ඔවා දැක්කාම

  • @m.a.c.mnazar2912
    @m.a.c.mnazar2912 3 года назад

    Balaiddi katatakela inuwa bro