Nugasewana - ඉවුම් පිහුම් | චිකන් කරි - නැගෙනහිර ස්ටයිල් | 2022-08-16 | Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 114

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 2 года назад +15

    පබ්ලිස් මහත්තයෝ....හරිම ආදරනීයය් ඔබ...ඔබටත් ඒවගේම අපිත් ❤❤❤

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 2 года назад +20

    තව තවත් විවිධ රසවත් කෑම වර්ග සකසන්නට ඔබ තුමාට ස්වභාදහමේ ආශිර්වාදය ලැබේවා ! බුදුසරණයි ! 🌹❤️

  • @lewiferado9393
    @lewiferado9393 2 года назад +20

    පබිලිස් මහත්තයට කෑමක් හදනව කියන්නෙ විපස්සනා භාවනාවක්. එ තරම් හදන කෑම එකට මුලු මනසම යොදවලා භක්තිකයෙන් හදන්නෙ. world number one . 👍

    • @dasunudayanga125
      @dasunudayanga125 Год назад

      බුදු දහමයි මස් මාළුයි එකට කලවම් කරන්න උබට මෝල් කලන්තෙද 😅🤣

  • @chandradravije2720
    @chandradravije2720 2 года назад +5

    අපේ සම්පතක් ඔබ තුමන් දීර්ඝආයු ලැබෙන්න ඔන .ඔබ තුමන් නිසා අපේ රටට ගොඩක් විදේෂිකයන් එනවද .අපිටත් ගොඩක් ආඩම්බරයි ඔබ තුමන් රැක ගැනීම බලදාරීන්ගේ වග කීමක් තෙරුවන් සරණයි ඔබ තුමන්ට ❤️❤️🙏🙏🙏

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 года назад +9

    ලංකාවේ ඔසු කුටියේ අප්පච්චි 🇱🇰🇰🇷🙏❤️

  • @dealwisdroym6645
    @dealwisdroym6645 6 месяцев назад +1

    පබිලිස් මහත්තෙයා
    ඔබ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා .....
    ගෙදරකට
    සාමය සතුට රස ගෙනෙනවාට .....
    ආසයි චිකන් කරිය
    බැඳලා බොරේට හඳන්න .....
    කියලා දෙන්ඩ ......
    ❤🌹🙏👍

  • @ranjaniwijayakoon7137
    @ranjaniwijayakoon7137 2 года назад +3

    ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 2 месяца назад

    ඹබ තුමාට ශ්‍රී දළඳා හිමි සරණයි 🙏❤️🙏

  • @ashokawickramaarachchi7394
    @ashokawickramaarachchi7394 2 года назад +1

    නිහතමානී මිනිසෙක් ඹබ නිරතූර නිරොගි සුවය ලබත්වා.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 года назад +1

    Thank U Sir May God Bless U !!!

  • @ravindraherath1429
    @ravindraherath1429 2 года назад +6

    නියමයි ❤👍

  • @lalithaweerakkody820
    @lalithaweerakkody820 2 года назад +5

    I really like this program.Well done I am from Sydney Australia ❤️🙏💐

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 года назад +2

    Niduk nirogi wewaa oba thumata Aderi godak 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹❤️❤️❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +2

    Thanks

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 года назад +4

    හොද. කුක්. කෙනෙක්නේ. අය. රස. බලන්න. දෙයක්. නෑ. නියමෙට. රස. ඇති. ඔබතුමාගේ. හැකියාව. ඉතාමත්. අගේ. කරනවා... M👍

  • @lewiferado9393
    @lewiferado9393 2 года назад +5

    නුග සෙවනට කාලෙකින් හිතයන ලස්සන කෙල්ලක් අරං 😍😎

  • @deepanidayanee280
    @deepanidayanee280 2 года назад +2

    niyamai rasata athi siyalu denatama budu saranai

  • @chamodimadhubashini9487
    @chamodimadhubashini9487 2 года назад +4

    මමත් හදන්න ඕනි ...පින් අපට කියා දෙනවට...😍 දීර්ඝායුශ ඔබතුමාට.

  • @priyanthimangalika7318
    @priyanthimangalika7318 8 месяцев назад

    තෙරුවන් සරනයී 🙏 පබිලිස් මහත්මයා

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 года назад +1

    Teruvan saranai obatumata nidukma nirogi veva dirgau veva obatuma me desayata utumvu dayadayak bohoma bohoma stuti stuti

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 года назад +1

    පංකාදු පහයි...😃🙃💚

  • @sugisugiamen886
    @sugisugiamen886 2 года назад +1

    thanks sir

  • @lalithaweerakkody820
    @lalithaweerakkody820 2 года назад +8

    Some years ago Mr Pabilis came to Sydney & I went to the cooking show.I still remember he made chicken curry 👍

  • @bshvhegc3455
    @bshvhegc3455 Год назад

    ❤❤❤❤❤❤ budu saranai

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 года назад +21

    Pabilis මහතා හැදුවා කියන්නේ සුපිරි තමයි .

  • @vimukthideshan8811
    @vimukthideshan8811 2 года назад

    Uynna dnnwa hebei chef pablis hdnnwa blnnm asa hithuna ♥️ deergausha wewaa ♥️

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 2 года назад +2

    අපි මේකම හදනවා අපි කියන්නේ චිකන් බටර් 👍👍👍

    • @chandimawanigathunga6925
      @chandimawanigathunga6925 2 года назад +1

      ඔබෙත් ආයු ගෙන මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!!!

    • @dasunudayanga125
      @dasunudayanga125 Год назад

      චිකන් කුර්මා වෙන්න ඇති😅. බටර් චිකන් නම් ඔහොම හදන්නෑ😂

  • @madusavinda6236
    @madusavinda6236 2 года назад +4

    නංගී කොණ්ඩය කඩාන හිටියට ඈතින් ඉන්නේ අවුලක් නැ...

  • @silvasss4656
    @silvasss4656 2 года назад +1

    Very good so yum yum

  • @dasunudayanga125
    @dasunudayanga125 Год назад +1

    අර හැඳිගාන විදිහට මම හිතුවෙ කැඳ වගේ කන්න වෙයි කියලා😅

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 месяца назад

    💐

  • @fernando1024
    @fernando1024 2 года назад +3

    චිකන් කරි හදන හැටි අහ ගනිල්ලා දන්නේ නැත්නම්..😂😂😂🤣🤣🤣

  • @සේපාලිකාසත්සරණි

    ස්තුති pabilis මාමා

  • @ceylonlk7595
    @ceylonlk7595 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub 2 года назад

    Pabilis mahaththaya kuwoth kuru iuwath kama amathaka wenawana mata tharana kala idalama pabilis mahaththaya gi hama atikallakakkma waraduna nathuwa sikatha tharuni paththaran balanawa akatu karanawa harima lassanata kiyala danawa b.s.d.p..sar oba dakimath satutuiii karana kiyana siyaluda sarthaka wewaa

  • @wickramadesilva3855
    @wickramadesilva3855 8 месяцев назад

    මම ගල්කිස්ස හෝටලයෙන් Mr Publis කෑම කෑවා. ඉහළම පන්තියේ ආහාර. ආඩම්බරයි එයා මගේ ගමේ නිසා

  • @silvasharmaspecial719
    @silvasharmaspecial719 2 года назад +2

    Looks yummy and delicious 🙏❤️🙏

  • @georgeperera2640
    @georgeperera2640 2 года назад

    I have so much respect for this chef. Without a doubt he is one of the best chefs in the world today. But I didn't see kitchen hygiene from him today. As a chef myself, kitchen hygiene is very important to me. Especially when you touch raw chicken without using a pair of gloves, before proceeding with the rest of the cooking, we need to properly wash our hands. Sadly, I didn't see that from the chef today. Very upsetting. Especially when millions of people watch this cooking show, we as chefs have the opportunity to educate the ordinary people through media like this about kitchen hygiene.
    Cleanliness begins from our homes in my opinion. If we pay an extra bit of cleanliness to our day today activities, whether it is in our homes, in our schools or our work place, I believe we can have healthier nation. Healthy nation equals healthy minds. Healthy minds equals developed country. Amen.

    • @lakmaljayaranga1717
      @lakmaljayaranga1717 7 месяцев назад

      I think he has aproached to the show after washing hands
      ආහාර පිලියෙල කිරිමේදී මිරිස් දුරු තුන පහ දාල අතෙන් අනන එකට කියන්නෙ ඒදනව කියල අපෙ අම්මල ග්ලව්ස් දාන් ආහාර හැදුවෙ නෑ අපි කවුරුත් ලෙඩ උනෙත් නෑ අත්ගුනය කියන්නෙ ඒකට .....

  • @seriyaani7996
    @seriyaani7996 2 года назад

    හරිම...ෙහාදයි..මමත්..හැදුවා

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 8 месяцев назад

    මනුස්සයෙක්ට කන්න කැමවෙලක් හදන හැටි කියාදිම මහත් පිනක්!

  • @damayanthipeiris1475
    @damayanthipeiris1475 2 года назад +1

  • @wickypriyan7654
    @wickypriyan7654 2 года назад

    කොහෙද බං කරිය?

  • @anomafonseka1142
    @anomafonseka1142 2 года назад +1

    Ethuma hadane kama super

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 2 года назад +1

    Kadju is very expensive. Even Kadala piti can be used instead.

  • @sandrineperthuy5389
    @sandrineperthuy5389 2 года назад +1

    it is butter chicken 🙏🙏🙏

  • @Rane1557
    @Rane1557 7 месяцев назад

    ලාබෙට අහුවෙන ඕන වහක් දාලා මිනිස්සුන්ට කෑම හදන රටේ "දෙයියො බුදුන්ට වඩා පාරිභෝගිකයට සලකන" චෙෆ් කෙනෙක් ❤

  • @CookwithJay
    @CookwithJay 2 года назад

    හැදි ගාපු විදියට මස් ඉතිරි වුනාද මන්ද 🤔

  • @chamodm752
    @chamodm752 2 года назад +2

    👍👍👍

  • @shanishani5181
    @shanishani5181 2 года назад

    Niyami

  • @swarnadias5846
    @swarnadias5846 2 года назад +1

    Stutiiiiiii godak

  • @fernando1024
    @fernando1024 2 года назад +1

    වයඹ චිකර් කරියක් හදන හැටි කියනවද ...

  • @gimhanitharushika5265
    @gimhanitharushika5265 Год назад

    Sri ලාංකිකයන් wdyt adambarai obatuma gana.Taman kochchara ttweka hityt obatuma hrima samanya wdyt kta krn sarala manussyk.pita rata wasa karaka wahiwatunu me kle obtm ratata yuga purushayek.දීර්gayusha labewa obatumata

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 года назад +20

    මොනවද ඉතිං ,පබිලිස් මහත්තය ඉවුව කියන්නෙ ..👍

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 2 года назад

    Uba thuma umandawata help karanna

  • @SaakyasKitchen
    @SaakyasKitchen Год назад

    පබිලිස් සිල්වා නම් හොඳයි

  • @chathurikaleeya
    @chathurikaleeya 2 года назад +18

    Cooking program එකක් කරන්න ඉස්සර ඔයාගේ කොන්ඩේ බැද ගන්න. නංගි

  • @ammaherath6488
    @ammaherath6488 2 года назад +1

    Atheteme oye Kukulmass eke thambunade😀????

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 8 месяцев назад

    කාටහරි කියලා දෙන්න පුලුවන්ද ඇයි ඒ පබිලිස්බමහත්තයා ඌරුමස්වලට සියඹලා පාවිච්චි කරන් නැහැ කිවිවෙ? 🤔

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 5 месяцев назад

    Mewa ta utara natham oba hoda kukak wana be

  • @emildesilva5774
    @emildesilva5774 7 месяцев назад

    Bablis mahaththaya, obage sahayaka chef chicken curry eka cook wenna denna naha patan gaththa wrkawe idan chicken curry eka hadima ganawa, thambenna denne nahane.

  • @SaakyasKitchen
    @SaakyasKitchen Год назад

    මොකද්දෙ නම් කිවුවේ නැගෙනහිර චිකන් ස්ටයිල් 😂😂😂.. ඔය නීවෙන කරන්නේ කලි පුරැදු පුහුණු වෙලාවත් නෙවෙයිද 😂😂😂 youtube චැනල් කරන අපිත් සිය දහස් වතාවක් පුරැදු පුහුණු වෙලා කරන්නේ. නැගෙනහරි චිකන් ස්ටයිල් 😂😂😂

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 года назад

    Oba tumata dirga au lbawa

  • @laksirigunasena4868
    @laksirigunasena4868 2 года назад

    Pitarata inna apata yogurt danna barida? Meekiri wenuwata

  • @sdschannel7437
    @sdschannel7437 2 года назад

    yogurt dammata kamak nadda.

  • @chandrasriyalatha6949
    @chandrasriyalatha6949 Год назад

    මී කිරි උකුපොල් කිරි එකතු කලාට කමක් නැති ද?

  • @surangaravindralal5
    @surangaravindralal5 2 года назад

    Kukula hapai

  • @ammaherath6488
    @ammaherath6488 2 года назад +1

    Habayi Mass tikenam hodete thaluwa😂😂😂😂

  • @thilekahereth7386
    @thilekahereth7386 2 года назад

    No danna deval kepayakma denagaththa dergausha lebeva oba thmata

  • @සේපාලිකාසත්සරණි

    නො න ගෙ කේෂ වැටෙයි ආහාර වලට

  • @thusithawijekumara4969
    @thusithawijekumara4969 2 года назад

    චිකන් කුරුමා නෙද මෙ

  • @MallikaPearea
    @MallikaPearea 7 месяцев назад

    ගල්කිස්සෙදි මම කෑවා Jaffna style කුකුල් මස් කරිය. පුදුම රහක්.

  • @sanjaya7231
    @sanjaya7231 2 года назад

    මොන ජරාවක්ද 😄😂🤣

    • @hasinduindu9111
      @hasinduindu9111 2 года назад

      උබෙ අම්මත් තන්වෙලටම හදන්නෙ ජරාවනෙ😂😂😂😂😂😂🖕 ඊයා

  • @ramaniyaiman9138
    @ramaniyaiman9138 Год назад

    වහන්නේ නැතුව ද උයන්නෙ

  • @shazminshan6319
    @shazminshan6319 2 года назад

    Publis mahatha dakina ekath satutui

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 5 месяцев назад

    Hodayi pabilis , game gam kuku lek hadana wedeya kiyana ko meka abiyogayak

    • @anurawariyapperuma9665
      @anurawariyapperuma9665 5 месяцев назад

      Habayi Dara lepe

    • @anurawariyapperuma9665
      @anurawariyapperuma9665 5 месяцев назад

      Mama abiyoda karanawa pabilista meka be

    • @anurawariyapperuma9665
      @anurawariyapperuma9665 5 месяцев назад

      Aniwa mekata riply one oba hoda kuck kenek nam

    • @anurawariyapperuma9665
      @anurawariyapperuma9665 5 месяцев назад

      Riply natham Oya no 1 cock wane be

    • @anurawariyapperuma9665
      @anurawariyapperuma9665 5 месяцев назад

      E wagema , wali kuku lu mas kariya hadana hati kiyana ko oba hoda kukek nam mama abiyoga karanawa wali kuku lu mas kariya hadane kolom Ada ona prasne Dana bari unoth Oya karane hottel rasapy wetarayi me ta Wada hoda res api tiyanawa sihalunge

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 года назад +3

    කැමරාකරනය හොද නැත

    • @prasannahetslrc
      @prasannahetslrc 2 года назад

      හේතුව පැහැදිලි කරන්න .ස්තූතියි

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 года назад

      Oya video karanna gihin.😂😂

    • @adikarisarathsantha9154
      @adikarisarathsantha9154 2 года назад +1

      පබිලිස් මාමා ගම කෑව සීනි දාලා .

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 2 года назад +1

      @@prasannahetslrc අනේ සමාවෙන්න වරදක් කීව නෙමෙයි.මුල ටික උයන හරිය හරියට පෙනුනෙ නෑ.ඒකයි.වැරදි දෑ ලීවනම් ♥️🙏🙏🙏 සමාවෙන්න .ස්තූති

    • @prasannahetslrc
      @prasannahetslrc 2 года назад +1

      @@chathuranganigeethani9899 නැහැ ඔබට දැනුන දේ ලිවීම වරදක් නොවේ.එයට ස්තූතියි .මම ඔබගෙන් ඇහුවෙ අඩුපාඩුවක් තිබේනම් හදාගන්න ඕනෙ නිසයි .ස්තූතියි ඔබට අඩුපාඩුවක් පෙන්වාදුන්නාට. 🙏

  • @lalithanimalka1134
    @lalithanimalka1134 2 года назад

    Kemara karana eka hodata penna neha

  • @ammaherath6488
    @ammaherath6488 2 года назад

    Kisime thambene gathiyak dakke naha 😜

  • @hamabey9142
    @hamabey9142 2 года назад

    Nandasena ta kade giya wal parayek moo

    • @hasinduindu9111
      @hasinduindu9111 2 года назад

      හැමදෙයක්ම දේශපාලනය ගාවගන්න එපා හත්තො

  • @bsms254
    @bsms254 2 года назад

    That chap poked the chicken non stop ! With the enthusiasm of a cement mixer. Ridiculous

  • @nimalekanayake8717
    @nimalekanayake8717 7 месяцев назад

    I

  • @sheelaalfred5267
    @sheelaalfred5267 2 года назад +1

    අපෝ අප්පිරියා හිතුනා

    • @hasinduindu9111
      @hasinduindu9111 2 года назад

      උබෙ අම්මාගෙ කැමත් අප්පිරියයි😂😂😂

  • @ahamedanfas7317
    @ahamedanfas7317 2 года назад

    Ado publis ubage puthaa puka denawane huttho

  • @sakyagawthama8502
    @sakyagawthama8502 2 года назад

    අප්පිරියයි.

    • @hasinduindu9111
      @hasinduindu9111 2 года назад

      Ube ammage kamath appiriyayi 😂😂😂😂😂

  • @user-pk2ri6vq7b
    @user-pk2ri6vq7b 2 года назад

    Whatsaap number akka dennako.pakistan cita

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 года назад

    Thanks

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 2 года назад +2

    නියමයි....👍

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 7 месяцев назад

  • @portiaramiah9840
    @portiaramiah9840 2 года назад

    👍👍👍👍

  • @RohanaSamanthaJayasekara-ll4qc
    @RohanaSamanthaJayasekara-ll4qc 16 дней назад

    ❤❤