Ahamben dakke me channel eka.maru.degatama apita me wage recipes danna.rasa pati.hadanawama thama ithin.maath rasata uyanna piluwani.potetoe curry ekak mama hadannet obathuma hadana vidiyatami.mata man gana satutui.good luck.keep it up Sir.👌💕💕👋👋👋💓
Turn on close captions. All quantities are imentioned English. Chef used: 500 gr Boneless chicken, 1 Tablespoon each Raw curry Powder , Roasted curry Powder, Ginger paste and Garlic Paste. 1tbs Chilli Powder , 1 Tsp Turmeric, 😊
Desa, thanks for your recipe. Clearly you explains. However, i am also bit close for your recipe, but the gravy is thicken after cool. I use half of spices from your quantity as my kids having. During this season also after get cool gravy like a jelly. Pls explain why is that? Only difference i put tamerine for the seasoning. So pls explain if possible... thanks Desa
Thank you for that. I do not have "Kalu Pahay", and Rampa/Karapincha. It will great if you could do a video how to make "Kalu Pahe" or explain here. (I am living in Europe, and the Asian shops which are indian based does not have this . Thank you!
මමත් මේ විදියට හැදුවා..හරිම රසයි..සුවදයි...බොහෝම ස්තුතියි chef
Miniha rahayi kiwada😂
අම්මෝ....ආස හිතෙනවා දැක්කාම.රස ඇති අනිවාර්යයෙන්ම ඔබ තුමාගේ recipe හැමදාමත් සරලයි ...රසයි...
Thank you chef...
හරීම රස පාටයි. ගොඩක් ස්තුතියි දරැවා.හෙට පාන් හදල අනිද්දට මේක හදනවාමයි
Thank you sir oyata බොහෝම ස්තුතියි me vidiyo eka damnata
ඔබ තුමා ගොඩක් රසවත් කෑම වට්ටෝරු සැමදා අප හට ගෙන එනවා අපි ඒවා හදනවා කෑම රසවත් වෙන්කොට ගෙදර සමඟිය තව තවත් වැඩි වෙනවා ඔබ තුමා හට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා දළදා වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා
බොහෝම ස්තූතියි❤️🇱🇰
😊😊🎉🎉
මම හැදුව හරිම රසයි. වැදගත් ම දේ හරිම ලේසියි . හදන විදිහ. අඹ දාන්න ඔිනෙනැද්ද. ඔබට ගොඩක් ස්තූතියි .
Oya hadanna kiyala dena kama harima rasai ea wagema padiliwama kiya denawsa.thankss.b.s..
Niyamaiii budusaranaiii hamadema hariyanna oniii suwapath wewaa Kisi dukakk nowewaa
පෙනුමනම් නියමයි...රසත් ඒ වගේම ඇති....බොහෝමත්ම ස්තූතියි ඔබතුමාට....
පාට වගේම රසට ඇති. ගොඩක් ස්තුතියි chef. Mango curry එකක් හදන්න කියලා දෙන්න පුලුවන්ද chef. 🙏🙏
නියමයි. මම මේ හදනගමන් . පහසුවෙන් හදාගන්න පුලුවන්. බොහොම ස්තුතිය ඔබතුමන්ට
ඔයාගේ පැහැදිලි කිරිමට ස්තුතියි හරිම වට්න වැඩසටහන්
මම ඔයා කියල දුන්න විදියට අද chicken හැදුවා හාම ලිපේ තියෙද්දි මේ කමෙන්ට් කරන්නෙ හොද පාටට රසට තියෙනවා..
නියමයි මේ channel එක මම ගොඩාක් ඒව හැදුව එකක් වත් වැරදුන් නෑ කියල දෙන විදියත් නියමයි ගොඩාක් නිහතමානී විදියට කියල දෙනවා..
Thanks a lot for this great recipe 👍👍👍
Thank you
ඇත්තටම හරිම වැදගත්. විශේෂයෙන්ම අපෙ ගෙවල් වල තියෙන විදියට, සරලව වගේම බොරු ආටෝප නැතුව සෞඛ්‍යාරක්ෂිත විදිහට ආහාර පාන සකසන විදිහ කියා දීම හරිම පිනක්.
බොහොම ස්තුතිය රස පාටයි අද රැට කෑමට හදලා බලනවා.👌👌
Hamadama balanawa chep ge vediyos kama godak rasai me vediyata man hadala na hadanna ona thankyou chep God blass you UAE
ආසයි chef ඔයාගේ කෑම නිතර බලන්න. රස ඇති අනිවාර්යයෙන් ම. ඊටත් වඩා chef කියලා දෙන විදිහ හරිම සරලයි... ආසයි අහගෙන ඉන්නත්. ස්තුතියි
Thank you
හැමදාමත් ඔබගේ Recipe ගොඩාක් රසවත් සහ පහසුයි . ස්තූතියි ♥️💯
හරිම රසවත්, මමත් try කළා
Chef ge recipes man kihipayak try kara..okkoma hariyatama ava..chicken curry ekath godaak rasata ava..thank you very much chef..😊
Thank you Desha, Nice shots of Melbourne. Mata hari asai dan me curry eka hadaganna. thanks again.
Chef Desha, Api meka haduwa gedara. harima rasai. Thank you. All the best.
Thank you
As a Sri Lankan who lives abroad, your recipes have helped me to make delicious meals. Thanks. I tried this, and it was really nice.
Wonderful!
Harima rasa athi chef.obatuma pahadiliwa kiya denewa.kisima gurumustiyak tiyaganne natuwa kiyala denewa. Ekata man harima asai.dan hadena daruwanta hodai.loku pinak keranne.parissamen inna. Budusaranai.
ඔබතුමා ගෙ කෑම ගොඩක් රසයි මං ගොඩක් වෙලාවට ඔබ තුමාගෙ කෑම ට්‍රයි කරනව ගොඩක් ස්තූති සර්❤
Thank you
I tried this recipe today. Unbelievable it's sooo delicious. Thankz a lot chef
ඔබ තුමාට ගොඩාක් ස්තූතී.මාත් හැදුවා රසම රස චිකන් කරියක්❤
What do you mean by kalu pahe?
Really appreciate for your service. Tks chef.
හැම ගෙදරකම වගෙ තියනව මේ කුලුබඩු ටික හදාගන්න පුලුවන් විදිහට ලෝකු ශෝ නෑ සුපිරි👌
ර.....ස....... පාටයි.හදන්න ඕන.මමනම් චිකන් කාලම නැහැ අවුරුදු 15ක් විතර.ඒත් නිකම් මෙහෙම දකිනකොට කන්න හිතෙනවා වගේ.මගෙ මහත්තයා කන්න ආසයි මේවගෙ පාටට තමා ඉල්ලන්නේ.හදලා දෙන්න ඕන.❤️❤️
The black spice is whats that black pepper or roasted curry powder .
It's superb chef. I already tried. Thank 🙏♥️
My pleasure 😊
Obathuma ge recipe hariyatama hari godak watinawa thanks
Does anyone know the english instructions on how much ingredients to put
Mekanam pattama rasai cheff..
Me dawas Wala chef he kemamai hadanne..
Pork curry recipe ekak daanako puluwannam
pork recipe එක චැනල් එකේ තියෙනවා ගිහින් බලන්න
@@TravelWithChef channel eke thiyenne curry ekak neweine 😭
Your food making is very good and precise. This you.
Tanks you so much chef❤
මන් හැදුවා මේ විදිහට චිකන් කරි එක මාරම රසයි 👍👌👌👌👌👌👌👌❤️ මන් බහරේනයෙන්
Thank you
Pls let us know how to make black curry powder .Thank you so much.
Eka dakka ma Mey word eka kiyawenawa pattai supiri thank you chef good luck 👍👍👍👍
Thank you
ලස්සන පාටට තියනවා ආසයි මමත් හදනවා මේ වගේ පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
chef onema malu cury ekak unath ne vidiyata hada gnna puluwanda?
Thank you so much Its really good 👍
Good One..All the best Chef
Chef, mas curry walata wenama thunapaha kohomda hadanne?
harima lesi rasa widihak.. Thank u..
👍👍Thank you .I made it today .It was so good .All at home liked it
අද මම මේක හැදුවා හරිම රසට ආවා ..🙏 thanks
පුදුම රස පාටයි. චෙරි හදන කෑම හරිම රසයි ලස්සනයි.මම අදත් චඑෆ්ගඑ අනිත් චිකන් කරිය හැදුවා.රසයි.හැමදෙනාටම කරන සේවයට ගොඩාක් පින්.කෑමක් රහට උයන එකත් මොන තරම් දෙයක්ද.ඹබට ගොඩාක් ස්තූතියි.👍💞💕💞💞❤️💕
Thank you for your valuable feedback ❤️
Professional cooking methods interesting wish you do more....
Thank you chef..මන් අද හැදුවා..ඒක නියමයි 👍
First time I cooked ❤️ delicious chicken 🐓 carry , thank you Chef 👩🍳. 🇨🇦.
Supiri 👍👍. Love from England. ❤❤❤❤
Thank you
Harima rasa patak... Thank you chef 👍🏻❤🥰
Chef, would it be alright to use vegetable stock instead of water?
Yes
හරිම රස ඇති...හදනවා ... ස්තූතියි ඔබට...🙏🙏🙏❤️
Machan uba nikan ponnaya eage natuwa wade karapanko...api oya widiyata tamay haduwe. Bs bro
මිනිස්සුන්ට අපහාස කරන්න එපා
Chef හදපු pork curry & පරිප්පු හින්දල හැදුව වෙනදට මන් හදනවට වඩා වෙනස් වගේම හරිම රසයි. මේකත් try කරන්න ඕනෙ බොහොම ස්තූති... 👏
Aiyye oya rasata lassnata kamawarga hadanawa wagema oyata hoda voice ekk tiyenawa.
Thank you Chef. Chicken Broth දාන්න පුලුවන්ද? එහෙම නැත්නම් වතුර ද දාන්න ඕනේ?
Great chef well dun 👍❤️
Chef, your recepies are so amazing. I tried this chicken curry and it came so good. Thank you for sharing your knowledge.
My pleasure
බොහොම ස්තුති චෙෆ්
ඔයා ගෙ රෙසිපි මන් ගොඩක් බලනවා
ඒ විදිහට හදනවා
ගොඩක් රසයි
Thank you
@@TravelWithChef 💗💗💗
aiya. hoda wedak .... good jobs..... man saudiyedi
Thank you 👍
හරිම රස පාටයී චෙෆ් චිකන් කරිය, ❤️😍😋
Thank you chef. Karadamungu, karabunati danne nadda? Chef
ඒ සියල්ලම බැදපු තුනපහ තියෙනවා ..වැඩිපුර දැම්මොත් චිකන් එක තිත්ත රහ එනවා
@@TravelWithChef thank you very much chef
Thank you chef budu saranai davi pihitai
Harima shook. Thank you. Jayawewa
🙏🙏🙏 ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි
Ahamben dakke me channel eka.maru.degatama apita me wage recipes danna.rasa pati.hadanawama thama ithin.maath rasata uyanna piluwani.potetoe curry ekak mama hadannet obathuma hadana vidiyatami.mata man gana satutui.good luck.keep it up Sir.👌💕💕👋👋👋💓
Man innae kuwaitwala hata aniwarayanma uyanawa kukulmash kariya budusaranai ser obatumata🙏💞💐🙏
Thank you
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
Thanks you chef. 😊😊🙋🙏
හොදටම කියල දෙනවා බොහොම ස්තුතියි සර් ,,,
Thank you so much chef ♥️😌
Chef can the clay pot go on a stove top?
Looks delicious. Where can I find the list of ingredients with quantities? Thanks
Any Sri Lankans grocery stores
Turn on close captions. All quantities are imentioned English. Chef used: 500 gr Boneless chicken, 1 Tablespoon each Raw curry Powder , Roasted curry Powder, Ginger paste and Garlic Paste. 1tbs Chilli Powder , 1 Tsp Turmeric, 😊
Wow delicious i m so hungry,thanks sir God bless you
Kalu pahe qwe badapu thunapaha da mas kari kalu kudu da pls explain ☹️
තුන් විදියකින්ම තියන්න එකම දේට බැදපු තුන පහ ..Rosterd curry powder
@@TravelWithChef mehe kalu kudu kiyla mas walata dana kaluma kalu ekk tynw & rosted curry powder kiyla light color ekk tynw ne 🤔🤔🤔
Good cooking Chicken Curry. Thanks 🙏
If you mention the ingredients and quantity. Much better iam learning to cook after watching your videos
දැක්ක ගමන් කන්න හිතුනා .බුදු සරණයි .🙏🙏🙏🙏
Thanks mali Budusaranai obata,,
හරිම රසයි Thankyou
Thank u..i tried it...
I made a chicken curry for the first time & it came so delicious.All at home liked it❤
Thankyou so much Chef!!!
Me too
බත් මුලට විතරක් නෙමෙියි පාන් කන්නත්, ඉඳී අාප්ප වලටත් හොඳයි වගේ පේනවා. හොඳ රසටත් අැති.
තෙරුවන් සරණයි ඔබට👍❤🔥
Your recipes are so helpful for me as a beginner ❤
I'm so glad!
Thank you 😊
👌👌👌👌බොහොම ස්තුතියි චෙෆ් අපි වතුර දාන නිසා ඔහොම ලස්සනට එන්නේ නෑ .
Desa, thanks for your recipe. Clearly you explains. However, i am also bit close for your recipe, but the gravy is thicken after cool. I use half of spices from your quantity as my kids having. During this season also after get cool gravy like a jelly. Pls explain why is that? Only difference i put tamerine for the seasoning. So pls explain if possible... thanks Desa
If you make thick gravy ,that's normal its becomes like a jelly because its oil and fat from the chicken ...etc
@@TravelWithChef 👍👍👍
Thank you for that. I do not have "Kalu Pahay", and Rampa/Karapincha. It will great if you could do a video how to make "Kalu Pahe" or explain here. (I am living in Europe, and the Asian shops which are indian based does not have this . Thank you!
බොහොම ඉස්තුතියි තෙරුවන් සරනයි 👍👍👍
onna math ekathu una chanel ekata nodanna de danaganna 👍👍👍
Very good දීර්ගායුස වේවා 🎉
Thank you
රසම රස පාටයි .👍👍👍👍👍
Thank you Chef ❤️
ආා මෙ අපේ සුදු මිස්ගේ chef අයියා😍..ඔයාගේ recipe නම් superb .මන් ගොඩාක් ඒවා try කලා.ගොඩාක් ස්තූති .. ඔයා රස කර කර recipe එක කියද්දී අපිටත් කෙල ගිලෙනවා හදන දේ බලන්නත් කලින්😉😉.. ගොඩාරියක් ස්තූති අපි වගේ උයන්න දන්නේ නැති අයට රසට කෑම හදන්න කියලා දෙනවට❤ පවුලේ සියලුම දෙනාට බුදුසරණයි ..පරෙස්සමින් ඉන්න .දැන් උයන්නත් ඉගන ගන්නවා මහන්නත් ඉගන ගන්නවා එකම family එකෙන්😎😎
Thank you 👍❤️
Thank you so much chef this is the favorite dish in majority of lunches these days 😊
Made chicken exactly as you showed and it turned out amazing! Thanks a lot. Wishing you all the best ans God's blessings!
How much salt should I put in for 1kg chicken
නියමයි 🎉