මෙහෙම ගමේ රසට සුපිරියට චිකන් කරි හදමු✔‍පියවරෙන් පියවර chicken curry Traditional Sisters 0777788110

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 314

  • @TraditionalSisters
    @TraditionalSisters  Месяц назад +1

    ලංකාවේ විදිහට චිකන් කරි
    සම්ප්‍රදායික ශ්‍රී ලාංකික චිකන් කරිය ඕනෑම ආහාරයක් එක්ක හොඳින් ගැලපෙනවා. නියමාකාරයෙන් කුළුබඩු එකතු කරලා රසවත්ම ආකාරයට ශ්‍රී ලාංකික ක්‍රමයට චිකන් කරියක් හදා ගන්නේ කොහොමද කියලා දැන් බලමු.
    අවශ්‍ය ද්‍රව්‍ය:
    සම ඉවත් කර ගත් කුකුල් මස් 1 kg
    රතු ලූනු ගෙඩි 09
    සිහින්ව ලියාගත් අමූමිරිස් කරල් 2
    කරපිංචා කොළ
    සේර කැබැල්ලක්
    සුදුලූනු බික් 3 - 4
    අමු ඉගුරු කෑල්ලක්
    මිරිස් කුඩු තේ හැඳි 1 - 2
    බැදපු තුනපහ කුඩු තේ හැදි 1 ½
    කහ තේ හැඳි ½
    කරද මුංගු
    උළුහාල්
    ගම්බිරිස් කුඩු තේ හැඳි ½
    අබ තේ හැඳි ½
    ගොරකා කෑලි 1 - 2
    කුරුඳු පොතු කිහිපයක්
    සිහින්ව ලියාගත් තක්කාලි ගෙඩියක්
    කරාබු නැටි 2 - 3
    වතුර කෝප්ප 2
    රස අනුව ලුණු
    සාදන ආකාරය:
    කුකුල් මස් හොඳින් සෝදා ගෙන කෑලි කපාගන්න.
    කරපිංචා, ගොරකා , කරද මුංගු , කුරුඳු පොතු එකතු කරන්න.
    රතු ළූණු, තක්කාලි , සුදුලූනු, සේර , අමුමිරිස් සහ ඉඟුරු එකතු කරන්න.
    තුනපහ කුඩු , කහ කුඩු , ගම්මිරිස් , ලුණු කුඩු සහ උළුහාල් එකතු කරන්න.
    සෝස් පෑන් එකකට මිරිස් කුඩු දමා මිනිත්තුවක් දෙකක් පමණ දුඹුරු පැහැවන තුරු බැද ගන්න.
    මිරිස් කුඩු හොදින් බැඳුණු පසු කුකුල් මස් හා එකතු කරන්න. සියලුම දේවල් කුකුල් මස් වල හොඳින් තැවරෙන සේ මිශ්‍ර කරන්න.
    මස් ටික හොඳට පදම් වනතුරු මිනිත්තු 15 - 20 තබන්න. මස් වලට හොඳට පහේ ඇල්ලුවාම එකේ රස වැඩි වෙනවා.
    මිනිත්තු 20 පසුව වතුර එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
    ළිපේ තබා වරින් වර හැඳිගාමින් මිනිත්තු 30 - 40 පිසගන්න.
    ලිපෙන් ඉවතට ගෙන ඔබේ අමුත්තන්ට පිළිගන්වන්න.
    මේ කුකුල් මස් කරි එක බත් , පාන් , ඉඳි ආප්ප , කොත්තු වැනි දෑ එක්කත් හරිම රසයි.
    චිකන් ලේසියෙන්ම සදා ගන්න
    ruclips.net/video/A_krwcM7d-0/видео.htmlsi=ioITJWPIpgsJXcy0

  • @Pallmk
    @Pallmk 8 месяцев назад +18

    Curry එකත් රස වගේම ඔබතුමියගෙ කටහඬ ත් ලස්සනයි.🎉🎉🎉🎉

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +2

      ගොඩක් ස්තුතියි ආදරනීය කමෙන්ට් එකට 🥰❤

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 7 месяцев назад +6

    හරිම පැහැදිලිව කියා දෙන සොයුරියට බොහොමත්ම ස්තුතියි ...
    තෙරුවන් සරණයි ඔබට.
    ❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад +2

      බොහොම ස්තූතියි❤️❤️

  • @sarathweerasinghe5363
    @sarathweerasinghe5363 7 месяцев назад +3

    My dear Sister, ඔයාගෙ කටහඬ සුපිරි. . නිවේදිකාවක් වගේ හරිම ලස්සනට ඔයා වැඩ සටහන ඉදිරිපත් කරන්නෙ. . නියමයි හොඳේ. . ඔයා තව තවත් ප්‍රෝග්‍රෑම් අරගෙන එන්න. . ඉදිරියටම යන්න. ජයවේවා! ❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      ගොඩක් ස්තුතියි මෙය ආදරණීය කමෙන්ට් එකට❤❤❤ ඔයාටත් ජය වේවා🥰🥰🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад +1

      ගොඩක් ස්තුතියි මේ ආදරණීය කමෙන්ට් එකට ඔයාටත් ජය වේවා ❤❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 7 месяцев назад +5

    ඇත්තටම දැක්කම ආස හිනෙවා ගොඩක් ස්තුතියි ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад +1

      මේ විදියට හදලා බලන්න ❤🥰

    • @malijayaraj7130
      @malijayaraj7130 6 месяцев назад

      අනිවාර්යයෙන් ❤​@@TraditionalSisters

  • @thissaveerakon6240
    @thissaveerakon6240 8 дней назад +1

    Thanks sudu nangi. Oyage kari eka harima rasai. Budu Saranai ❤❤❤❤❤❤❤❤

  • @kavindivihara5376
    @kavindivihara5376 3 месяца назад

    මම මේක හැදුවා ඇත්තටම මාරම රහයි අක්කෙ මන් අදත් මේ විදියට හදන්නේ ❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  3 месяца назад

      බොහොම ස්තූතියි නංගී ♥️

  • @SanjuDilhami
    @SanjuDilhami 6 месяцев назад +3

    කන්න..ඕනේ..නෑ..රසයි..බඩ..පිරුනා..මේ..අම්මා..සුබ..පතනවා..තෙරුවන් ..සරණයි .මතකේ..තියාගන්න.මේ..සංජු..අම්මා..ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  6 месяцев назад

      ආදරේ හැමදාමත් ❤️❤️🤗

  • @s.y.mahesh1419
    @s.y.mahesh1419 14 дней назад

    Mama hadana widiyata ikmanata narak wenawa thanks nago❤

  • @victornimalfernando8061
    @victornimalfernando8061 7 месяцев назад +1

    දැක්කාම ආසා හිතෙන පාටක් තියෙමවා.හදලා බලන්නම්.ස්තුතියි

  • @anomadewmini4750
    @anomadewmini4750 7 месяцев назад +9

    මම නම් හැමදාම ඔයාගේ චැනල් එක බලනවා පැටියෝ මම රසවත් කෑම හදන්නේ ඔයාගේ චැනල් එක බලලා තව තවත් ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා මෙවැනි වීඩියෝ කරලා අපිව දිරිමත් කරන්න

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад +3

      බොහොම ස්තූතියි ලස්සන කමෙන්ට් එකට ඔබතුමා කොහෙන්ද❤️❤️❤️🤗🤗🙏

    • @ireshasewwandi9537
      @ireshasewwandi9537 3 месяца назад +1

      ❤😂🎉😮😊😅By 🎉 u by no. 😊😅😮​@@TraditionalSisters

    • @MorisAlbet
      @MorisAlbet Месяц назад +1

      Hodai

    • @TraditionalSisters
      @TraditionalSisters  Месяц назад

      @MorisAlbet ♥️

  • @jamescollins1868
    @jamescollins1868 2 месяца назад

    Just cooked this it turned out amazing ! thank you so much for sharing this recipe

  • @lakmaldahanayaka
    @lakmaldahanayaka 8 месяцев назад +4

    නංගී ඔයාගේ channel එක cooking channel එකක් ....මට පේනවා ඔයා රසට පදමට කෑම ඉවීම කරන අතර රසට පදමට ඔයාගේ presentation ඉදිරිපත් කරනවා.මේ ක්‍රම දෙක තව තවත් වැඩි දියුණු කරමින් ඉදිරියට ම යන්න.විශිෂ්ඨ යි,,,,හදවතින් ම සුභ පතනවා,දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා!!!!!!!!!!!

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      බොහොම ස්තූතියි ඔබතුමාගේ උපදෙස් වලට සහ දිරිදීමට අනිවාර්යෙන් මාත් එක්ක ඉන්න අනිවාර්යෙන් බොහොම ස්තුතියි ආදරේ ගොඩාරියක් හැමෝටම

  • @ireshaperera2929
    @ireshaperera2929 2 месяца назад

    Thank you so much dear for explaining very clearly !!!❤❤

  • @sunathavijitha5094
    @sunathavijitha5094 8 месяцев назад +2

    ම්ම්ම්...... හරිම ෂෝක් නංගියා.....😊😊
    රසටම හදාගන්න විදිහ කියලා දුන්නට thanks......... නංගියා.....🤝🤝☺️😍🙋

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +1

      ඔව් එක එක විදියට එක එක විදියට හදන්න පුළුවන් . ඔයාලගේ ගමේත් වෙනස් විදියට හදනවා ඇති. ❤️❤️🤗

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +1

      හදලා රස කොහොමද කියන්න🤗❤

    • @sunathavijitha5094
      @sunathavijitha5094 8 месяцев назад

      හ්ම්......... ඉන්නකෝ ඔයා හදපු විදිහට හදලා රස කොහොමද බලලා කියන්නම්කෝ...........😊
      සුභ දවසක් නංගියා..........🤝🤝☺️😍🙋​@@TraditionalSisters

  • @wellanaramba8184
    @wellanaramba8184 7 месяцев назад +1

    Curry eka rasa athi duwe. Oya harima plesent saha lassanai sudu. Duwe. Thanks for sharing.

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      ගොඩක් ස්තුතියි ඔබතුමාට අදහස් කියනවට මට ගොඩක් වටිනවා ❤❤❤

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 8 месяцев назад +3

    මහ රෑ 12 ට මේක බලලා මට දැන් හොදටම බඩගිනී 😢😢😢😢❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +1

      අයියෝ එන්නකෝ වෙලාවක හදලා දෙන්නම්. 🤗🤗👍❤️

    • @dilharasewwandi8209
      @dilharasewwandi8209 8 месяцев назад

      @@TraditionalSisters Thnk you akkke 🥰🥰🥰💐

    • @romesh.wijetunge
      @romesh.wijetunge 8 месяцев назад

      මලපෙරේත දිස්ටිය😮😮😮

  • @AnuraPa
    @AnuraPa 8 месяцев назад +2

    Your passion for food is truly inspiring, thank you for sharing it with us.❤❤👏👏👏

  • @chandimaharshani995
    @chandimaharshani995 8 дней назад

    mat heduva me vidiyata tikak vitara venas karala chicken valta niyama patak enne mehema heduvama tamai .mn goraka neme siyambala demme .takkali podi kellakut demma .polkirinam danne ne chicken hadaddi. watura tamai demme eth harima rasai

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 8 месяцев назад

    චිකන් එකේ පාටනම් නියමයි.රසත් ඒ වගේමයි.මම මේක කලින් හදලා තියෙනවා .පාට නම් අඩුයි.මොකද මිරිස් අඩුවෙන් කන නිසා.

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      මමත් දැන් මිරිස් අඩුවෙන් හැබැයි මිරිස් බැදලත් දාන්න පුළුවන්. ❤️❤️

  • @KrishanthaJayaweera-y3k
    @KrishanthaJayaweera-y3k 2 месяца назад

    Mat heduwa patta rasai thank you ❤❤

  • @chathuriweerasinha117
    @chathuriweerasinha117 8 месяцев назад +3

    Niyamai isso curry ekak hadana heti kiyala dennakoo.super oya

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      හරි අනිවාර්යෙන් වට්සැපයට මැසේජ් එකක් දාන්න. 0777788110

  • @RanjithKumara-xm6hb
    @RanjithKumara-xm6hb 7 месяцев назад +2

    Harima rasai me resapi aka

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      ❤❤❤❤❤ ස්තුතියි ඔබතුමාට

  • @ireshaherath9181
    @ireshaherath9181 6 месяцев назад +2

    Thanks nangi

    • @TraditionalSisters
      @TraditionalSisters  6 месяцев назад +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @W.KISLAM
    @W.KISLAM 5 дней назад

    Excellent cooking ❤❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 8 месяцев назад

    සුවඳ දැනී දැනී දැනෙනවා❤❤ චිකන් කරියේ.දැක්ක ගමන් කන්න හිතෙනවා 🐈🐈🐈

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +1

      🤭🤭🤭 කටට කෙලත් එනවා නේද

    • @romesh.wijetunge
      @romesh.wijetunge 8 месяцев назад

      @@TraditionalSisters owwww

  • @thaivibesdaily
    @thaivibesdaily 4 месяца назад

    I am living in Thailand I cooked today it's very tasty
    Thank you

  • @RumeRume2030
    @RumeRume2030 8 месяцев назад +1

    රස පාටයි😋

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      හදලා බලන්නකෝ. රස පාටයි වගේම තමයි ඇත්තටම මේකේ රසත්

  • @fathima7103
    @fathima7103 6 месяцев назад +2

    Hi dear badhapu thuna paha saha miris mishranaya kohomadha hadhanne?

    • @TraditionalSisters
      @TraditionalSisters  2 месяца назад

      වීඩියෝ එකක් දැම්මා මිරිස් වලට.තුනපහ එකක් ගේන්නම් ♥️

  • @AnuraPa
    @AnuraPa 8 месяцев назад +1

    කටට කෙල උනනවා. හරිම රස පාටයි! 😊😊❤️❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +1

      බොහොම ස්තූතියි අනිත් අයටත් යවන්ඩ. කොහෙද

  • @rotelco1
    @rotelco1 8 месяцев назад +1

    නියම රෙසිපියක්.

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 8 месяцев назад +3

    ගොරකා දාන්නේ විශේෂයෙන් මාලු වලටනේ ඒ නිසා මං ගොරකා දාන්නේ නෑ..ඒ වෙනුවට සියබලා ,තක්කාලි ,විනාකිරි වගේ දෙයක් තමා එකතු කරන්නේ..දාන පහේ සේරම අබරලා අරන් මස් ටිකට අත ගාලා මිරිස් තුනපහ ටිකක් කබලේ බැදලා අරන් මස් ටික ඒකට කලවම් කරලා වහලා තියෙන්වා..එතකොට් මස් වල තෙල් වලින් මස් ටිකට හොදට පහේ උරා ගෙන මස් කෑල්ල හොදින් බැදිලා වටේ හොදට සීල් වෙනවා ..අන්තිමට් වතුර ටිකක් දාලා කෝපි කුඩු ටිකක් කලු ගම්මිරිස් ටිකක් උඩින් ඉහලා වහලා තියන්වා..පන්කාදු 5🖖...තෙම්පරාදුවටත් තෙල් මස් වලත් තෙල් පොල් කිරි වලත් තෙල්..ත්ව් ඉතින් මෙනු එකෙත් මොනව් හරි තෙලට හදපු දෙයක් තියෙන්වා නේ..ඔක්කොම තෙල් දාන එක ඇගට හොද නැනී..😊😊😊

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +1

      ඔව් . බොහොම ස්තූතියි. හදන ක්‍රමය මං ඕක වෙනස් කරලා හැදුවේ ඔක රසයි හදල බලන්න

  • @mohammedrizwan5472
    @mohammedrizwan5472 8 месяцев назад +3

    Thanks akki❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +1

      ඔයාටත් බොහොඹත්ම ස්තුතියි. ❤️❤️👍

  • @akilamalli
    @akilamalli 7 месяцев назад +1

    First Time I saw your Channel . Nice effort. However It looks like combination of few other channels. Try to Be unique. Good Luck.

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      Thank you so much for your feedback and kind words! 😊
      "Traditional Sisters" is an individual channel where we strive to bring unique content to our viewers. We recently collaborated on a special video for the Kaduwela flood food donation, which was a meaningful project for us. Besides this collaboration, all other videos on our channel are created independently with our unique touch.
      We would love for you to explore more of our videos to see the diversity and individuality in our content. Your support and feedback are greatly appreciated.
      Thanks again and happy watching! ❤😘

  • @kasunnilanga7977
    @kasunnilanga7977 8 месяцев назад +3

    රස පාටයි. එන්නකො අපි හදලා බලමු ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      එන්නකෝ අපි හදලා බලමු. ❤️❤️

  • @thimira7408
    @thimira7408 7 месяцев назад +1

    Oyath lassanai kamath rasapatai...😀👌

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @ushachandra3832
    @ushachandra3832 7 месяцев назад

    මම චිකන් කරි කොච්චර හදලා තිබුනත්, සමහර වෙලාවට වතුර වගේ කිසිම රහසක් නෑ, අද තමයි මම ඔයාගේ චැනල් එක දැක්කේ., ඔයාගේ චිකන් කරි එක බලලා මම හැදුවා, මාරම රසයි, මම ඔයාව subscribe කලා,. Thank you dear ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖❤️💖💖💖💖💖❤️💖💖💖❤️💖

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      ආදරයෙන් පිළිගන්නවා මගේ යූටියුබ් චැනල් එකට 🥰🥰🥰🥰❤❤❤

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc Месяц назад

    Thank you very much ❤

  • @sumanawathivijethunga3338
    @sumanawathivijethunga3338 6 месяцев назад

    හදලා බලන්න ඕනෙ

    • @TraditionalSisters
      @TraditionalSisters  6 месяцев назад

      හදලා රස කොහොමද කියන්න 👍❤

  • @BagyaPrathibani
    @BagyaPrathibani 29 дней назад

    Meka haduwa godak rasai

  • @wema4141
    @wema4141 6 месяцев назад +1

    ඹයා.තනියමද.කන්නේ.බුදු.සරනයි.දැනුවත්.කරාට

  • @amilapriyadarshana8552
    @amilapriyadarshana8552 8 месяцев назад +2

    නංගී . අපි chickan උයන කොට තක්කාලිත් දානවා හැබැයි සමහරු කියනවා තක්කාලි දාලා මස් වර්ග උයන්න හොද නෑ කියලා. ඒ ඇලජික් වෙයි කියලා බයටද දන්නේ නෑ සත්‍ය අසත්‍යතාවය නම් කෙසේවෙතත් තක්කාලි දාලා උයපුහාම ගොඩක් රසයි. නංගි උයපු chicken එක ගොඩක් රසපාටයි අපිත් හදලා බලන්නම් බොහොම ස්තූතියි අලුත් recipe එකක් ගෙනාවට . ජයෙන් ජයම වේවා ❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් එකතු කළාට. මේ චිකන් කරේ එක හැදුවහම අපිට ෆොටෝ එකක් එවන්න.

  • @achalagimsara6888
    @achalagimsara6888 8 месяцев назад +1

    අනේ ගොඩක් දවසකින්❤❤❤ ආදරෙයි ❤ බුදු සරණයි❤💫 ජයම වේවා පරිස්සමෙන් ඉන්න❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +1

      කොහොමද ඔයාට ❤️❤️❤️ ඔයත් පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰 ජයවේවා

    • @achalagimsara6888
      @achalagimsara6888 8 месяцев назад

      @@TraditionalSisters මම හොදින් අක්කිත් හොදින් නේද..❤😍

  • @nipun_priyashan
    @nipun_priyashan 8 месяцев назад +18

    Thank you dear traditional sister❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +3

      . බොහොම ස්තූතියි ❤️❤️🙏

  • @chandrawatti7608
    @chandrawatti7608 7 месяцев назад +1

    මරු❤❤❤❤❤❤❤❤👍👍👍

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 7 месяцев назад +2

    Mama hadana chicken curry eka season karana ekata sudulunu iguru danne na eka danne lunu sudulunu karapincha aumiria kurudu enasal badenakota danne goraka thelen badunata passe wathura dana samahara dawas walata kiri danawa dekama rasar nangi hadana widata ai hadanawa thanku oyata ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      ඔව් මම හදපු විදිහට හදලා බලන්න පුළුවන් කොහොමද කියලා❤️❤️🙏

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 4 месяца назад

    පිලිවෙලට.කියනවා.පැහැදිලියි❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  4 месяца назад

      ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤

  • @kamini4538
    @kamini4538 5 месяцев назад

    Your curry is looking so nice
    I am also from S.lanka lives in Sydney.

  • @mohammedrizwan5472
    @mohammedrizwan5472 8 месяцев назад +4

    Love it❤❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +2

      වීඩියෝ එක දැන් තියෙනවා බලන්න

    • @DilunFernando
      @DilunFernando 6 месяцев назад +1

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 8 месяцев назад +1

    Supar👍👍👍 thank you😍😍👍👍💐

  • @chathumisahasra201
    @chathumisahasra201 5 месяцев назад

    Thank you soo much ❤️

  • @ShanthiKumari-z5l
    @ShanthiKumari-z5l 8 месяцев назад +1

    Thank you

  • @chandi-qh5sv
    @chandi-qh5sv 7 месяцев назад +1

    🎉rasai rasai mmm niyamai

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 7 месяцев назад

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @stanleywelikele4347
    @stanleywelikele4347 4 месяца назад

    ඔයත් ලස්සනයි පැහැදිලි කිරීමත් ලස්සනයි,උයන්නට ගන්න භාණ්‌ඩ වලින් වැඩ දාන්න යන්න ඵපා.ඔබගේ දියුණුවට කැමති කෙනෙක් , බුදුසරණයි!! ජය .

    • @TraditionalSisters
      @TraditionalSisters  4 месяца назад

      ගොඩක් ස්තුතියි ආදරනීය අදහස් වලට ❤❤❤❤

  • @supunnirmal3297
    @supunnirmal3297 8 месяцев назад +2

    1 st comment eka magen nangiii ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      🥰🥰🥰 ආදරෙයි මේ සෙනෙහසට

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      ලස්සනයි තැන්ක්යූ. ❤️❤️👍🙏

  • @himalikumari2399
    @himalikumari2399 8 месяцев назад

    අම්මෝ රස පාටයි😋😋😋 නියමයි ඒක නම්👍👍👍👍

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      ඔව් ඇත්තටම මේක ගොඩක් රස චිකන්කාරී එකක් හදලා බලලා අපිට කියන රස කොහොමද කියලා. ඒ වගේම හැදුවොත් ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා

  • @renukafernando565
    @renukafernando565 7 месяцев назад +1

    මමත් හදන්නෙ ඔය විදියට

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      හදලා බලන්න රසයි. ❤️❤️🤗

  • @RuwanRavidu
    @RuwanRavidu 6 месяцев назад +1

    Dakudith kanna hithena lssani hamadma video danna akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @TraditionalSisters
      @TraditionalSisters  6 месяцев назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 8 месяцев назад +2

    ඔන්න දැන් අපි ලෑස්ති වෙන්නේ චිකන් කරියක් හදන්න...එන්නකෝ්්්්්...👌👌

  • @Tuhin-6709
    @Tuhin-6709 8 месяцев назад +1

    So beautiful place...

  • @MrJayamanne
    @MrJayamanne 4 месяца назад

    Mekata curd hari youghurt hari ekathukarata kakam nadda

  • @mufashasna5097
    @mufashasna5097 8 месяцев назад +1

    Please add English subtitles please

  • @rotelco1
    @rotelco1 8 месяцев назад +2

    රෝස් පාන් හරි , ගෝදම්බ රොටි තිබ්බනම් ....😊😊😊

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 7 месяцев назад

    Harima asai hadanna nangi me widihata habai gedara yanakan Inna wenawa tama rata inne nangi dakkama kanna hituna ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      ගොඩක් ස්තුතියි ඔයාට අදහස් කීවට ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න

  • @supunnirmal3297
    @supunnirmal3297 8 месяцев назад +1

    Thank youuu nangiii ❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      ඔබතුමාටත් බොහොම ස්තුතියි❤️❤️🤗

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      🥰🥰🥰🥰🥰

  • @RISHAN575
    @RISHAN575 16 часов назад

    Okkoma hodai oyaa daa gena inna gloves deke color eka wenas Kara gaththa nam thawath hodai. Black kethai.

  • @legolk1617
    @legolk1617 7 месяцев назад +1

    වටින ගෑනු ළමයෙක් ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  6 месяцев назад

      බොහොම ස්තූතියි❤️❤️❤️🤗

  • @sajeewanilneth8186
    @sajeewanilneth8186 7 месяцев назад

    ඔන්න මම අලුත් එක්කෙනෙක් ඔයාව සබ්‍ර්‍යිස් කරා හොදේ 😍

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      ආදරයෙන් ඔයා පිළිගන්නව මගේ චැනල් එකට 🥰❤🥰❤

  • @MorisAlbet
    @MorisAlbet Месяц назад

    Rasai

  • @PuspaGama
    @PuspaGama 5 месяцев назад +1

    すごーくおいしいそうでしたよ
    チキンカレー

  • @Mr.kumara.
    @Mr.kumara. 8 месяцев назад +1

    Akke mara lasssani ne❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @roshimadilshani319
    @roshimadilshani319 8 месяцев назад +1

    සුපිරි......😋😋😋😋❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      බොහොම ස්තූතියි ❤️❤️🤗🤗

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      කටට කෙල ආවානේ 🤭

    • @roshimadilshani319
      @roshimadilshani319 8 месяцев назад

      @@TraditionalSisters නැතුව 😋🤗

  • @maheshikumaran5581
    @maheshikumaran5581 5 месяцев назад +1

    Niyamai

  • @kasundananjaya1362
    @kasundananjaya1362 8 месяцев назад +1

    ❤❤❤ සුපිරි .. ලස්සනයි වැඩසටහන
    සුබ අනාගතයක් වේවා ...❤❤❤
    👍👍👍🌹🌹🌹🌹

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      බොහොම ස්තූතියි ලස්සනම ලස්සන කමෙන්ට් එකට ආදරෙයි. ❤️❤️

  • @ManeshaChamodi
    @ManeshaChamodi 8 месяцев назад

    මම හැදුවා රසම රසයි🔥🔥

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      ඊළඟ දවසේ හැදුවාම අපිට ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා

  • @cfam9028
    @cfam9028 6 месяцев назад

    Harima rasa patai

    • @TraditionalSisters
      @TraditionalSisters  6 месяцев назад

      හදලා බලන්න හිතෙනවා නේද 😁

  • @ajithdon4229
    @ajithdon4229 7 месяцев назад

    Very nice 👌 chicken Kariya 👍😁❤️

  • @supunnirmal3297
    @supunnirmal3297 8 месяцев назад +1

    Niyamaiii nangiii ❤❤❤❤❤❤

  • @anjanainduwara4305
    @anjanainduwara4305 8 месяцев назад +1

    ❤ good work keep it up 🎉

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 6 месяцев назад

    Nice ❤❤❤❤

  • @lahirushehan5282
    @lahirushehan5282 8 месяцев назад +1

    ජයවේවා සුදු ඔයා ට ❤ 💐

  • @subhashaupamada9076
    @subhashaupamada9076 8 месяцев назад +1

    කෝ අනේ දැල්ලන් කරියක් ඉල්ලුවා... තාමත් නැහැ... අනිත් අය ඉල්ලන දේවල් දෙනවනම් මගේ ඉල්ලීමත් ඉටු කරන්න...❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +1

      අනිවාර්යෙන් අනිවාර්යයෙන්ම ඔබතුමාගේ ඉල්ලීම ඉටුකරනවා සමාවෙන්න පරක්කු වුණාට

    • @subhashaupamada9076
      @subhashaupamada9076 8 месяцев назад

      @@TraditionalSisters නැතිවුනොත් un subscribe වෙනවා...😋😋😋

  • @RizanaAslam-zj7fn
    @RizanaAslam-zj7fn 7 месяцев назад

    Nice voice....❤❤❤❤

  • @sithumi353
    @sithumi353 7 месяцев назад

    Wathura daanne nthuwada sis chiken eke wathura inuwe 😊

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      ඔව් ඒ චිකන්වල තියන වතුර මම වෙනම වතුර දැම්මෙ නෑ

  • @thejanpg3438
    @thejanpg3438 2 месяца назад

    Nice video

  • @renukamudalige1259
    @renukamudalige1259 7 месяцев назад

    මාත් ඔය විදියට හදන්න ඹ්නෙ

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      හදලා රස කොහොමද කියලා කියන්න

  • @dineshpadmakumara8469
    @dineshpadmakumara8469 7 месяцев назад

    Oyage voice eka Hari lassanai

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @asithaudayanga2834
    @asithaudayanga2834 8 месяцев назад +1

    ❤❤❤niyamai❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      බොහොම ස්තූතියි වීඩියෝ එක තියෙනවා බලන්න

  • @sandalikodagoda4486
    @sandalikodagoda4486 7 месяцев назад

    Ayyo api nan thunapaha bedala hadanne ethakota godak rasay goraka danne..

    • @TraditionalSisters
      @TraditionalSisters  7 месяцев назад

      හැමදාම හදන විදිය නැතිව මෙහෙමත් හදලා බලන්නකො 😊

  • @Denrymarkneo
    @Denrymarkneo 7 месяцев назад

    ආදරේයි අක්කේ ❤

  • @NadeekaBandara-m9x
    @NadeekaBandara-m9x 8 месяцев назад

    Karawila kariyak hadala pennannako

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      කරවිලකාරියක් හදලා තියෙන්නෙ අපි බලන්න වීඩියෝස්.❤️❤️

  • @LahiruShan-vf9qk
    @LahiruShan-vf9qk 6 месяцев назад +1

    මං හදන්න ගත්තේ ඔය විදියට තමා ඉවර වෙද්දී පොඩ්ඩක් අවුල් ගියා කමක් නෑ නේ කොල්ලෙක් හැටියට එහෙම හරි කරගත්තනේ 😁.

    • @TraditionalSisters
      @TraditionalSisters  6 месяцев назад

      නෑ නෑ කිසිම අවුලක් නැහැ සුපිරියා වැඩේ හොඳයි . , පුළුවන් නම් whatapp එකට ෆොටෝ එකක් එවල තියන්න ❤❤

    • @LahiruShan-vf9qk
      @LahiruShan-vf9qk 6 месяцев назад

      @@TraditionalSisters ආයේ ඉතින් මම කුකින් ලබන ඉ‍රිදා තමයි අනිවාර්යයෙන් එදාට දාන්නම්

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 8 месяцев назад

    🌸ස්තුතියි ❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      ස්තුතියි ඔයාටත්. මාත් එක දිගටම ඉන්න. ආදරේ 🫶

    • @niroshamayadunna7304
      @niroshamayadunna7304 8 месяцев назад

      අනිවාර්යෙන්ම 🥰
      ආදරෙයි ❤️

  • @supuniwasana6751
    @supuniwasana6751 8 месяцев назад +3

    Akki oya cookery class ekak patan gnnko

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад +1

      ඔයා පටන් ගන්න මං හෙල්ප් එකක් දෙන්නම්. 🤗🤗

    • @supuniwasana6751
      @supuniwasana6751 8 месяцев назад

      @@TraditionalSisters akkigen igena gannai ane mata asa , heeeeeeeee

  • @kamalajinadasa8637
    @kamalajinadasa8637 8 месяцев назад

    It seems to be very tasty. I feel like eating it

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      Yrs dear so delicious ... ❤️❤️❤️🤗❤️❤️

  • @vimukthiviraj4205
    @vimukthiviraj4205 8 месяцев назад +1

    ච්කන් කරියකුත් හැදුවෙයි...🙎🙎

    • @TraditionalSisters
      @TraditionalSisters  8 месяцев назад

      ඒකනේ චිකන් කරිය හදලා බලලා රස කොහොමද කියලා කිව්වා නම්

  • @NawarathneNawarathne-im6st
    @NawarathneNawarathne-im6st 6 месяцев назад

    Pahadili. Obata stuti.

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 7 месяцев назад

    Thank you 👍🌹🌷❤️

  • @RamyalashiRamya
    @RamyalashiRamya 7 месяцев назад

    Yammy