ඉස්සෙල්ලා ඉඟුරු sudulunu dala fry karanna. In passe anith pahe da ganna. In passe ekata miris hadi dekak, thunak da ganna. Bedapu thunapaha, da ganna. Den chicken dala perala ganna. Siyabala danna. Lunuda ganna. Koththamalli kola tikakuth demma nam සුපිරි . 😅 Hm... අන්තිමට ahinsaka kolu petiyath oluwa dala hina una. Good bai
A nangi oka thambanna deanna wadeya kuru ganna apa kalu kudu tikkak banna kettuwa esenna thwa rasai adreai nanngi oyata mama sindu walatath adrai hodae❤️❤️❤️❤️❤️🌹
Samitha oya mas uyanakota thel rath wenakota iguru sudulunu thalala tath u thelwalata dala badenakota miris kudu kari kudu kaha gammiris me okkoma thelata daala tikak kalupatata lan wenakam bedaganna ita passe mas tikadala hodata kalawam karala wahala uya ganna mitikiri tikakata pol tikak brawn paatata badagena kotaganna ekatha mas eka baanna kalin ekata bedala kotagaththa pol tikai mitikiri tikai dala lunu abul balala ba ganna lopen harima rasai oya ehema utala matath kiyanna kohomada kiyala samitha ❤
Aaa onna katha handa ahunaa ❤❤ paressamen samitha msi githa gayana karanna wage ma thami thanuwakatba thama iyum pihum wedath karanna onaama meka balanne ❤❤❤ adari menika budu sarani paressamen
මන් චූටි කාලේ ඉදලම මන් ආසම ගායිකාව..මන් school .යන කාලේ නිතරම කියපු ගීතයක් ඉර පායා..❤❤🙏🙏💐..ආදරෙයි ගොඩාක් ..ජේසු පිහිටයි !!
Chiken kanna ආසම මම හිතන්නෙ chirantha aiyaa 🥰🥰
මම ආසම පවුලක්
ආදරෙයි ❤❤❤❤
ගෑස් මැටි වළං තියෙනවා ඒ හට්ටියක ඉව්වනම් හොඳයි නේද ඇඹුල් වර්ග දාන නිසා . ඔයා දැන් චැනල් එකක් කරන නිසා ඒ වලං ටිකක් පුලුවන්නම් ගන්න .ඔයාගෙ කෑම උයන එක නම් මරු .ඇත්තටම පොල් නැතුව උයන එක වගේම එහෙම උයලත් රසයි කියලා අපට දැනෙන විදියට ඒ උයන ක්‍රමය වටිනවා ඔයාට හදවතින්ම සුභ පතනවා .සියලුම දේ සාර්ථක වේවා!🎉🎉🎉🎉❤❤❤❤
Chiken kanna ආසම මම හිතන්නේ. Chirantha aiya හෝ ශේන් දෙන්නගෙන් එක්කෙනෙක් .🥰🥰
ආදරෙයි හැමදාමත් ❤❤
මම ආසම පවුලක් ❤❤❤❤
ආදරණීය පවුලක් අක්කේ...ජීවිතේ කිසිම දවසක ඔයාලගේ පෝස්ට් එකකට මඩ කතා වලට මම නරක දෙයක් දාල නෑ මොකද ඔයාල ඉන්න විදිය තමයි හරිම..... ආදරෙයි බුදුසරණයි !
සමිතා අක්කි ඔයාට චිරන්ත තමයි හොදටම ගැලපෙන්නේ..❤ඔයාලා දෙන්නට මම හරිම ආදරෙයි ❤️
Thota pissuda?
අක්කෙ ඔයාගෙ වැඩසටහන් බලන්න මම හරීම කැමතියි.. කොහොම හරි ඔයාලව දකින්න ලැබෙනවනෙ.. ඔයා හරීම සුහදශීලී අක්කෙ.. බුදුසරණයි.
Chicken කන්න ආසම චිරන්ත වෙන්න ඕනේ.😊 රස පාටයි.ම්ම්ම්ම්ම්ම්ම්❤❤
ආදරෙයි හැමදාම ❤❤❤❤❤
Chirantha තමා asama චිකන් කන්න....❤️❤️❤️
මස් කරිය හදන්න මැට් වලදක එතකො තමයි රස ඇඹුල් දමන නිසා ඇලුමිනියම්
බාජනවල හදන්න එපා
මස් කරිය රස පාටයි
බුදු සරණය♥️♥️♥️♥️
අද තමයි වීඩියෝ එක.දැක්කෙ අක්කෙ මම ආසම ගායිකාව ඔයා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤
ඇඹුල් දාලා උයද්දී මැටි භාජනයක් පාවිච්චි කරන්න ...රහයි ගුණයි❤
Wow pretty nice cooking. Good.🍒🍓💐🌶🌽🌶💐🍓
Superb all the best I really enjoy what you do 🎉❤🎉
Ahnay harima lassanai 😍🥰😘💖🥰🥰🥰
Good luck menika 💐💖😘🥰🥰🥰
Oyata godak adarei akki godak adareniya family ekak. Jesu pihitai ❤️❤️🙏🙏
චිකන් හදන්න ඕනෙ මැටි හට්ටියේ 😊එතකොට තමයි රසම..මිරිස් කුඩු තුනපහ බැදලා හෝ තෙලට දාන්න ඕනෙ😊එතකොට චිකන් කරි එක රතුපාටට ලස්සනට එනවා...😊ආදරෙයි❤හැමදාම සතුටින් ඉන්න😊❤
Mn htnne shene wenna one..මන් ඔයාට ඇත්තටම ආසයි..ඔයාගේ සිංදු අහන්නත් ගොඩක් ආසයි ❤
Kavi akki 😍😍harima asa kemak akki Mona chenal eka demmath api harima asawen balanawa punchi paulata harima adarei akkita mn hemadamath kiyawa wage ape gedara enna rathnapura awoth sumana Saman devi pihitai
Samantha nam wayasata yanne ne ...so pretty 😍 forever young ❤
God bless you and your family 🎉❤
නියමයි සමිතා අක්කි ❤❤❤❤❤❤❤❤
ශේන් or චිරන්ත තමයි chicken කන්න අාසම😁...සින්දුවක් ඕනී...❤😊
මම කාපු රසම චිකන් එක 🫶😘❤️ Thanks Manika😘🌎
😁👍👍👍👍👍
අක්කිගේ ආදරෙත් එක්කනේ ඔයා කෑවේ.. ඒ නිසා රස වැඩි ඇතී. ❤️
Thank u baby❤😘💕
චිරන්ත තමයි
❤
Oya godaak lassanaiiii aadarei hode chicken kannada godaak kamati Chirantha nangi oyata TERUWANSARANAI Dewerakawaranai
Adarei satutin hadana nisa rasa ati mamat dan oyalage rasikaviyakvela samita miss oyalat budu saranai🙏
ඉස්සෙල්ලා ඉඟුරු sudulunu dala fry karanna. In passe anith pahe da ganna. In passe ekata miris hadi dekak, thunak da ganna. Bedapu thunapaha, da ganna. Den chicken dala perala ganna. Siyabala danna. Lunuda ganna. Koththamalli kola tikakuth demma nam සුපිරි . 😅
Hm... අන්තිමට ahinsaka kolu petiyath oluwa dala hina una. Good bai
❤❤❤ ලස්සනයි ❤❤❤❤
Chiarntha සර් තාමයි කියලා මට හිතන්නේ .මිස් මම ඔයාලගේ පව්ලට හරිම ආදරෙයි ලස්සන පව්ලක්❤❤❤❤❤❤❤❤
චිරන්ත sir 😂
A nangi oka thambanna deanna wadeya kuru ganna apa kalu kudu tikkak banna kettuwa esenna thwa rasai adreai nanngi oyata mama sindu walatath adrai hodae❤️❤️❤️❤️❤️🌹
Budu saranai akke harima adarai oyata
අක්කේ මාස් ඔහොම කකාරී එක නිතරම හැදි ගන්න එපා චිකන් දිය වෙනවා ආදරෙයි 😘😘😘
ඔයා හරිම ලස්සනයි 😍😍😍
Beautiful akki oya.. Ummma bs ❤🎉❤
Oya godak lassanata wadekaranawa❤❤oyage baba wenna athi
මම හිතන විදියට ශේන් පුතා මතයි අක්කි ඔයාගෙ උපන්දිනේ 1/9 මගේ 1/12 හරිම සතුටුයි ඔයයි මමයි ඵකම මාසේ බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම අක්කි ❤❤❤❤❤❤
රස පාටයි❤❤❤❤❤
❤❤ආදරෙයි❤️❤️🥰🥰
Samitha oya mas uyanakota thel rath wenakota iguru sudulunu thalala tath u thelwalata dala badenakota miris kudu kari kudu kaha gammiris me okkoma thelata daala tikak kalupatata lan wenakam bedaganna ita passe mas tikadala hodata kalawam karala wahala uya ganna mitikiri tikakata pol tikak brawn paatata badagena kotaganna ekatha mas eka baanna kalin ekata bedala kotagaththa pol tikai mitikiri tikai dala lunu abul balala ba ganna lopen harima rasai oya ehema utala matath kiyanna kohomada kiyala samitha ❤
Chirantha ❤❤❤
අද පළවෙනි වතාවට චැනල් එක
බැලුවේ
Shen pana නේද akkiyo ඔයාගෙ ❤❤❤❤adarei oyalata.පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි ❤❤
Uyala පුරුදු කෙනෙක් කියලා pen ne 😂😂
So cute❤️
ඔන්න අන්තිමට ආවා ....හදපු කෑම කන්න කැමැති කෙනා ....bay කියලා කීවේ ...❤❤❤❤❤ shen තමයි කන්න කැමති ඒකයි ළඟට ආවේ .....
ඔයා හරිම නිහතමානි චරිතයක් මීට පස්සෙ මස් හදනකොට මැටි වළදක හදන්න .
අක්කි මැටි වළදක් හදන්න චිකන් එතකොට තවත් රසයි.😊
❤❤❤❤❤සින්දුවකුත් කියන්ඩ ...
අනේ
Chikan ekata hodata miris ona miris madi wage nada ❤❤
Akkiyooo ❤
Mas uyanna mati waladak pavichchi karanna samitha❤
akki pana lassanai oya ,bs,❤❤❤
අනෙ shoy....❤️❤️❤️
චිකන් කරිය ආයි හදනකොට මැටි වලදක් පාවිච්චි කරන්න එතකොට රස වැඩී සියඹලා දාන නිසා ඇළුමිනියම් වලං වල උයන්න එපා ඉතින් සතුටින් ඉන්න හැමදාම ❤❤
Man godak Asa godak address kenek Akke oya ..hema damath sathutin Inna lebanna kiyala hadawathimma parthana karanawa❤
මිරිස් බදිනකොට ඒකටම ලුනු කුඩු ටිකක් දාන්න අක්කි. එතකොට මිරිස් වල සැරට කැස්ස එන්නෙ නෑ.❤️
Love you both😊❤
Good ❤
ශෝක් කරිය සමිතා❤❤❤..
ආදරෙයි ❤
Oya nam man asama gaikawa lankawe❤❤❤oyata thiyena voice1 katawath na....oya lassana th katawath na....
සමිතා නංගි ඔයාගේ ලස්සන දුව තමයි chicken කන්න ආසම. ගොඩක් රස පටයි chicken recipe.
😋😋😋😋😋😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
මීට පස්සෙ මිරිස්කුඩු කලුවෙන්න බදිකොට ලුනුකුඩු පොඩ්ඩක් දාන්න.සැරවෙලා කැස්ස හැදෙන්නේ නැහැ.නන්ගි
Video ekak karaddi hamadama sinduwak kiyanna. 💙😃lassanai.
ඔයා ජීවිතය විදිනවා
Shen putha Neda chicken kanna asa
😋👍♥️♥️
සමිතාස් කිචන් එකේ වැඩි සෝබන නෑ 😃අපේ වගේ සාමාන්‍ය විදිහට තියනවා 👍
Adaeri patiyo oyata ❤❤❤❤❤...goooooooodak ❤❤❤❤❤.
Mage birthday ekath ජනවාරි 9..mata dan oyawa හැමදාම mathak wi...vidio eka ලස්සනයි ...❤
🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏 adarei.
මන් හිතන්නෙ කවී බබා වෙන්න ඇති චිකන් කන්න කැමති..❤❤❤❤
👍👍👍👍👍
Very nice 👍❤️❤️❤️❤️
Chirantha thama කැමති chiken kanna,,,,❤
Ane wenadata oyage sindune ahuwe....menna uyanawath balanawa man😊
Chicken kanna asa samitha akka❤️❤️
කළු පහේ දැම්මනං තවත් සුවදයි රසයි .
❤❤❤❤good luck ❤❤❤❤❤
❤❤❤❤❤😊
Ane akki oyala godk hodai harima asai oyala dennwa balanna akke, mn rashmi
Hi, I subscribed you now.
Love you,
From Perth ❤
harima rasa patai akki pana ,man awoth hadala denawada matath ,adareyi oyata ,sathutin parissamata inna ,adaren inna,budu saranai
Kawadah.adarai.mama.oyalata.hada.mawak.oya.fannata..god.b.you❤❤
Looks Yummy ❤️❤️❤️❤️
Ape gedara walan ohoma kalu naha. Hodata madinna. Adarei oyata akkiya. ❤
ච්රන්ත තමයි අක්කි චිකන් කන්න කැමති
❤ අනේ රස ඇති ❤
හැමෝම ඔයාගෙ වීඩියෝ බලන්නෙ කැමැත්තෙන් . අඩු පාඩු වැරදි කිවුවට ඒ මිනිස්සුන්ට ඒව මේව කියන්නෙපා. ඒක ඔයාගෙ මන් දකින නරක පුරුද්දක්
Wediyenma chicken kannakamati chrantha oyata TERUWANSARANAI Dewerakawaranai
Good Good 👍
Mmmm yummy 😋
Chiranthe kiyala hithenava❤❤❤
Akke oya kolajen teblata ekak gena kiwwa neda monawada kiyannako
අක්කා මැටි හට්ටියක උයන්න මස් ඉගුරු සේර දාන්න මස් වලට ගොඩාක් රසයි.
නියමයි මිස් මම ඔයාලට ගොඩක් අදරෙයි ❤❤❤❤❤
ආයෙ හදනකොට සේර දාන්න හරිම රසයි
❤😊
ඔයා හරිම කියුට් ආදරෙයි ❤❤❤❤❤
muunata ganne monawada akke