How to make lentil curry? බත් මුලට හදපු පරිප්පුව රසම රස. COOKING SHOW SRI LANKAN CHEF.

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 178

  • @ShalikaDilani-t9s
    @ShalikaDilani-t9s 2 месяца назад +2

    ❤ හැමදාමත් පරිප්පු හැදුවත් ,මේ විදියට හදලා නැහැ, මේ විදියට හුඟක් රස ඇති කියලා හිතෙනවා.❤

  • @dehideniyamadusha9913
    @dehideniyamadusha9913 2 года назад +9

    මේ විදියට පරිප්පු හින්දල ඉව්වා.. හරිම රසයි.. අපෙ දුව හරිම ආසාවෙන් කෑවා.. බොහොමත්ම ස්තූතියි මෙවැනි රසවත් රෙසිපියක් කියල දුන්නට..💞

  • @tharaka5598
    @tharaka5598 2 года назад +13

    හරිම පැහැදිලිව කියලා දෙනවා.හරි නිහතමානි කෙනෙක් ලෙස පෙනෙනවා ඔබතුමා.අවුරුදු ගානක් පරිප්පු ඉව්වට මෙහෙම හදලා නෑ.ජය වේවා ඔබට !

  • @ireshamadumali3092
    @ireshamadumali3092 2 года назад +8

    කොච්චර කොහොම දන්නවා උනත් ඔබ තුමා කියලා දෙන දේත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා... 👍👍👍වටිනවා.. ගොඩක් ස්තුතියි..

  • @niranjalasajeewani1819
    @niranjalasajeewani1819 11 месяцев назад +1

    බොහොම වගකීමෙන් සහ සතුටින් කියනවා පිටරට ඉන්න හැමෝටම මේ හැම recipe එකක්ම වැදගත් සහ වැඩි වැඩ නැති බොහොම පහසුවෙන් හදන්න පුලුවන් recipes . ඒ වගේම මේ recipes පුදුම රසක්. මම chef ගෙ හැම recipe එකක්ම හැදුවා සහ ඉදිරියේදීත් හදනවා. බොහොම ස්තුතියි chef මේ වගේ recipes share කරනවට. ❤

  • @pradeepkumara2023
    @pradeepkumara2023 Год назад +2

    හැමතෙනම හෙව්වා මේක ආසයි ගොඩක් රස පාටයි. Thanx

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 2 года назад +2

    Obage hama food ekakma hariyata padama enava evagema harima rasai hariyata kiyala denavata sthuthi👍

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Год назад +1

    මමත් හැදුවා.හරිම රසයි.ස්තූතියි ඔබට බෙහෙවින් ම.

  • @prashaniwijewardana4184
    @prashaniwijewardana4184 2 года назад +3

    Mama me parippu curry eka ada haduwa.harima rasata tibuna.thank you chef....

  • @pradeepsudharika2032
    @pradeepsudharika2032 Год назад +1

    Mata mathakai issara ape ammala magul gewal walata iwwe me widhihata.harima rasai thank you chef..

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 2 года назад +2

    Godak sthuthi,hamadama pareppu ona daruwanta ,heta mee videya,deegayuwewa obata.

  • @nilu6839
    @nilu6839 2 года назад +2

    Harima පහසුයි පැහැදිලිව hamadema kiya denawa .hama video ekakma balanawa thank you chef 🤩❤️❤️

  • @Prazlifevibes-91
    @Prazlifevibes-91 Год назад +1

    මන් ආසම මෙහෙම හින්දලා පරිප්පු කන්න.හරි ආසාවෙන් බැලුවෙ.ඔබතුමන්ට ගොඩක් ස්තූතියි..

  • @seltankithsiri14
    @seltankithsiri14 5 месяцев назад +2

    පරිප්පුව හරිම රසයි තෙරුවන් සරණයි ඔබට

  • @thilochanajayalath8834
    @thilochanajayalath8834 5 месяцев назад +1

    මං අද මේ විදිහට හැදුවා.. රසම රසයි.. බොහොම ස්තූතියි... 😁😁😁

  • @shamithd9367
    @shamithd9367 2 года назад +11

    හරිම සිරියාවන්ත cheff කෙනෙක් !!

  • @chamilasanja6280
    @chamilasanja6280 2 года назад +5

    Chef පරිප්පු එක අපි හැදුවා. හරිම රසයි. ඔබට සුබ දවසක්.

  • @basithshamilabasith7871
    @basithshamilabasith7871 2 года назад +1

    man adea me recipe eka baleala a vidihatamea haduwa. parippuyi, paanuyi. harimea rasayi. 😊

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 Год назад +3

    ඇත්තමයි මේ රෙසිපි එක විදියටම හැදුවාම මාරම රසයි.. හැමදාම මේ විදියට කෑවත් එපා එන්නෑ.. 🤭

  • @subhanichetana5310
    @subhanichetana5310 Год назад +1

    චෙෆ් මන් ඔයාගෙ වීඩියෝ ගොඩක් බලනවා.ඒව්දිහට කෑම හදනවා පරිප්පු ඉවුවට.මෙහෙම උයල නැහැ ආයෙත් පරිප්පු හදනකොට මෙහෙම හදනවා ගොඩක් රස පාටයි තෙරුවන් සරනයි .🙏චෙෆ්ට.මන් කුවේට්

  • @nishanthahennadi9671
    @nishanthahennadi9671 Год назад +1

    Mama inne Doha Qatar wala mama oba thumage videos nitharama balanawa mama me vidiyata parippu heduwa harima rasai sir godaak sthuthie oba thumata. Budu saranai

  • @kavigamage94
    @kavigamage94 2 года назад +2

    Aluth vidiyak asa hithuna hadanna thank you Chef 🥰🥰🥰

  • @dampath9681
    @dampath9681 Год назад +2

    Thank you chef ❤,
    Chef I'm all so working as a chef in Dubai,but I like to watch your videos, budusaranai deviphitai chef

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 Год назад +1

    Looks so yummy. Need to make it like this. Thank you so much.🙏🙏🙏

  • @sriyanthikapiyasan8681
    @sriyanthikapiyasan8681 2 года назад +2

    කටහඩ ඇහෙනව මදි
    අපි හදල බැලුව ඇත්තටම රසයි

  • @EjmWanninayake
    @EjmWanninayake 2 месяца назад

    Thank you Chef. God Bless you ❤

  • @gaminigamagedara125
    @gaminigamagedara125 2 года назад +2

    Thank you Brother. Very clear explanation. Please upload some more videos.

  • @nilakshidilhari7649
    @nilakshidilhari7649 Год назад +1

    Chef ගෙ කෑම නම් සුපිරි.

  • @Darmasi
    @Darmasi 2 года назад +1

    ගොඩක් ස්තුති දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 2 года назад +11

    අපිට දැන් පරිප්පු නෑ chef මේ විදියට හදලා තියාගන්න පුලුවන් නිසා වටිනාකම කියා නිමක් නෑ ස්තූතියි ඔබතුමාට අද

  • @bandulamendis4771
    @bandulamendis4771 2 года назад +1

    ස්තූතියි .හඬ ඉතාම දුර්වලයි.අමු මිරිස් වලට කලින් දැමූ කොළ වර්ගය කුමක්ද ?(pandal lleaves)

  • @sarathsudharmen8093
    @sarathsudharmen8093 3 месяца назад +1

    v.d.o, 1 clear neha,pita shabda wediy, idiriyata, 1 gena.. denuwath wenna, karunakara,

  • @millicentpearce708
    @millicentpearce708 2 года назад +3

    I'm learning a lot from you chef. Tks👌

  • @damithadesilva8874
    @damithadesilva8874 Год назад +1

    Excellent explanation, Though I made lentil curry almost daily, , I never tried this, It so beautiful dish Next time, . I would certainly, add stir fry onions, etc. and chili flakes before I cook this lentil curry, When I need this style.

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 2 года назад +1

    බොහොම ස්තුතියි chef.

  • @dayamallika8403
    @dayamallika8403 2 года назад +1

    බොහොම ඉස්තුතියි වෙනස් කැම කියා දිමගැන

  • @neetaguruge2865
    @neetaguruge2865 2 года назад +2

    ස්තුතියි ජේසු පිහිටයි ඔබට!!

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 года назад

    Harima prayajanawath recipe ekak. Bohoma sthuthi.

  • @nikininayomika1952
    @nikininayomika1952 2 года назад +1

    Wowww math haduwa marama rasai thank you so much ❤

  • @SW-pp1qh
    @SW-pp1qh 2 года назад +2

    E psrippuwe duwada Lankawatath awa mare maru🤗

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 2 года назад +2

    Suwada kudu hadana heti kiyadenna.thanks.

    • @TravelWithChef
      @TravelWithChef  2 года назад

      මාසෙකට කලින් කරා channel එකේ ගිහින් බලන්න වීඩියෝ එක

  • @stcell3564
    @stcell3564 2 года назад +3

    හොඳ යි ඇති නෙද බුදු සරණ යි

  • @chathurisaranga3146
    @chathurisaranga3146 Год назад

    Thank you. Hodi tikak tiyenna gaththata kamak nedda.

  • @florencerosario621
    @florencerosario621 2 года назад +1

    Will try this way, thank you 👍

  • @TechSnap56
    @TechSnap56 2 года назад +1

    Mth hoya hoya hitiye mehema hadana vidiha gena. Thnak you very much ☺️

  • @aecdstudies5474
    @aecdstudies5474 Год назад +1

    Thank you very much. I highly appreciated your kindness in teaching us about the new cooking methods. I always go through your cooking. Good luck.

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 2 года назад +2

    Thanks so much for this video

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад

    Perfect rasa curry ekak Chef Ape Amma parippu curry eka Cook karala thamai themparaduwak danne mehema hadala balanawa good luck perfect 👍👍👍👍💖💖💖💖

  • @sham6141
    @sham6141 2 года назад +4

    Please make your audio louder as it is very soft. Thanks!

  • @mallikadissanayake8763
    @mallikadissanayake8763 2 года назад +1

    Thank you very much.

  • @janetries2533
    @janetries2533 Год назад +1

    Thank you so much.

  • @asankadealwis1301
    @asankadealwis1301 2 года назад +2

    Thank you so much for sharing these recipes and keeping them authentic! Yum

  • @harindirumalka2066
    @harindirumalka2066 Год назад +1

    this parippu recipe is so good ❤

  • @ashiruwanmali6843
    @ashiruwanmali6843 2 года назад +4

    I prepared this lentil curry,it came out yummy. Thank u chef 🙏 ❤

  • @anumadhuwanthi4272
    @anumadhuwanthi4272 2 года назад +2

    මං මේ විදියට හැදුවා...පුදුම රසක්..thank you chef

  • @ThusithaprasadDiwalapahewage
    @ThusithaprasadDiwalapahewage 2 месяца назад

    400g kin kidenekta kanna puluwanda

  • @isharasewwandi3807
    @isharasewwandi3807 Год назад +1

    Thank you ❤❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 года назад

    අපි දැන් හොද පරිප්පුවත් කනවා Chef
    ඉතින් රසට ඇති කියලා පෙනුමෙන් කියන්න පුළුවන්
    ස්තුතියි රසට කන්න පරිප්පු හදන්න අපිත් හදමු

  • @ranilabeysinghe8689
    @ranilabeysinghe8689 2 года назад +1

    mama haduwa mara rasai thanks chef

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 года назад +3

    හඬ පැහැදිලි බව අඩුයි.නමුත් හදපු විදිහ හොඳින් පැහැදිලියි.ගොඩාක් ස්තුතියි

  • @chathuraperera9930
    @chathuraperera9930 2 года назад +1

    හොදටම කියලා දෙනවා ස්තුතියි 😋

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 года назад +1

    Thank you God bless

  • @mojonewslk
    @mojonewslk 2 года назад +2

    ස්තුතියි

  • @blackdragon8k833
    @blackdragon8k833 2 года назад +1

    Thanks 💐

  • @renukakularatne7383
    @renukakularatne7383 Год назад +1

    Thanks a lot

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 2 года назад +5

    රස පාටයි. අලුත් විදියකට😋😋😋😋

  • @sajaniherath8196
    @sajaniherath8196 Год назад +1

    Thank you chef 😊

  • @johnjacobs5538
    @johnjacobs5538 Год назад +1

    Good video, but very low volume at times (I have noticed this in some of your previous videos as well.) Please check sound throughout the video before you post. Thanks

  • @Earth-360
    @Earth-360 4 месяца назад +1

    මේක බැලුවම මට අපේ අම්මා channel එකේ නෝනට ගහන්න හිතෙනවා පයින්.

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Год назад +1

    සුපිරි නේ මාමේ ගුඩ්ලක් ❤

  • @melonyratnayake1582
    @melonyratnayake1582 4 месяца назад +1

    හරිම රස පාටයි. කරපින්ච නැට්ට විසි කරන්ඩ එපා. නැට්ට පිටින් දාන්ඩ. ඒක හරිම සුවදයි

  • @washanu1848
    @washanu1848 2 года назад +5

    අපි කැනඩා ඉන්නේ බෝතල් වල එන පොලොස් එක රසට හදන ව්දිහක් දාන්නකෝ.......

  • @subadrawijesekera1702
    @subadrawijesekera1702 2 года назад +5

    chef, video වල සද්දෙ ටිකක් වැඩි කරන්න.

  • @rasikalenagala3159
    @rasikalenagala3159 14 дней назад

    මේක හොය හොයා හිටියේ.ස්තූතියි.

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 года назад +2

    Very good.

  • @alone3588
    @alone3588 Год назад +1

    Thank you chef🌸✌️

  • @sajeewanifernando3640
    @sajeewanifernando3640 2 года назад +2

    Thanks you

  • @tharangi8458
    @tharangi8458 2 года назад +2

    Thank u

  • @sunildahanayake3916
    @sunildahanayake3916 2 года назад +2

    Excellent!

  • @chanidissanayake5663
    @chanidissanayake5663 2 года назад +2

    Thanks

  • @Crazytv-u4i
    @Crazytv-u4i 2 года назад +1

    Bohoma sthuthi

  • @chrissilva3649
    @chrissilva3649 2 года назад +3

    It will be good idea to check your audio before posting, I have noticed this before as well. In this segment the first few minutes are low , then the middle is ok, and again the ending is bad.
    Thought of letting you know.

  • @SANJAYALakmal-w3p
    @SANJAYALakmal-w3p Месяц назад +1

    ❤❤❤❤

  • @jayanthakumara566
    @jayanthakumara566 2 года назад +2

    Theruwan saranai brisbane

  • @cheeky5388
    @cheeky5388 2 года назад

    Obage handa samaharawita asenne natha harima durwalai.

  • @rohanachandrakumara5608
    @rohanachandrakumara5608 2 года назад +2

    පරිප්පු වලට උලුහාල් දානවද

  • @slweera8267
    @slweera8267 2 года назад +1

    bath mulakata badinna nam pol kiri danne naha ikmanata sauththu wenawa danna tharamin 🤷‍♂️🙆

  • @shiyami3183
    @shiyami3183 2 года назад

    Thanks for sharing.Please teach how to make bath mula.😇😇😛

  • @inokagunarathna1495
    @inokagunarathna1495 2 года назад +2

    සුවද කුඩු එකක් හදන හැට් කියලා දෙන්න

  • @chrishanthigunathilaka4068
    @chrishanthigunathilaka4068 Год назад +1

    Thanks 😅

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 2 года назад +2

    Oyaa kathakaranawa ahenne nahane..

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 года назад +1

    Thank you chef

  • @sewfernando5079
    @sewfernando5079 2 года назад +3

    බොහොම ස්තූතියි චෙෆ් 🙏❤️ මන් මේ රෙසිපිය බැලුවේ අපේ පවුලේ අය සමග රාගම පල්ලි යන්න දවසකට කලින්.එදාට අරන් යන්න පරිප්පු කරිය හදන්න බාර වෙලා තිබුනේ මට. ඉතින් පිලුන් නොවෙන්න හඩන්නත් ඕනේ.රස වෙන්නත් ඕනේ . අනික මීට කලින් මන් ගොඩ දෙනෙක්ට හරියන්න පරිප්පු ගොඩක් හඩලාත් නෑ.ඒනිසා ටිකක් බයෙන් හිටියේ.පරිප්පු කරියක් හදන්න වීඩියෝ එකක් හොයන කොට තමයි චෙෆ් ගේ මේ වීඩියෝ එක දැක්කේ.ඇත්තටම හරිම සතුටුඉ.හැමෝම රහයි කිව්වා පිලුන් උනෙත් නෑ.බොහොම ස්තූතියි චෙෆ් 🙏❤️ 🥺💐

    • @TravelWithChef
      @TravelWithChef  2 года назад +1

      Thank you 👍 well done

    • @RM.WHITE444
      @RM.WHITE444 8 месяцев назад

      හ්ම්ම් මටත් හදන්න ඕනේ.... පිළුණු උනේ නැද්ද? පොල් කිරි ත් දාලා????

    • @RM.WHITE444
      @RM.WHITE444 8 месяцев назад

      Please riply me

  • @KumariKumari-ns7po
    @KumariKumari-ns7po 2 года назад +2

    Niyamai

  • @gailgailgrero9373
    @gailgailgrero9373 2 года назад +2

    Sound eka madi. Ehenne ne mukuth

  • @mewanpathirana7244
    @mewanpathirana7244 2 года назад +1

    Sound low

  • @KoshaliKawushalya
    @KoshaliKawushalya Год назад +1

    Superrrbbbb

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 года назад +2

    Thankyou oyata godariyak n

  • @dilanihits221
    @dilanihits221 Год назад +1

    man kawadawath පරිප්පු kanna asa kenek newei .eth dan me widiyata හදලා kanawa

  • @barbaratimmermans5484
    @barbaratimmermans5484 2 года назад

    Mr Handsome, that looks delicious 😋