Family Bakery Makes Bun & Pastries Every Day Yummy Food බේකරියේ හදන බනිස්

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 297

  • @virajmadusanka5525
    @virajmadusanka5525 4 месяца назад +25

    ලොකු හීනයක් තියෙනවා මගේම චූටි ව්‍යාපාරක් පටන් ගන්න කෙටි ආහාර වර්ග වලින් මේ වීඩියෝ එකෙන් ඒ හීනෙට තවත් ශක්තියක් ලැබුනා බුදු සරනයි ඔයාලට ජයවේවා .........

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 4 месяца назад +10

    මේ video එක දුන් අයට බොහොම පින්...!
    වැරැද්දක් දකිනවට වැඩිය මට ඉගෙනගන්න දෙයක් තිබුනා. ඒක වටිනවා.. ! 👍👍

  • @DayanaLa67
    @DayanaLa67 4 месяца назад +6

    ව්‍යාපාරයක් ආරම්භ කරලා දියුණු වෙන්න ඉන්න අයට හොඳ අත්වැලක් බොහෝම ස්තූතියි තවත් මේ වගේ විඩීයෝ අරන් එන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @Paul-n9z8x
    @Paul-n9z8x 10 часов назад +1

    WOW! I am so Impressed watching this video hand on baking I like baking bread this video as learn me lot. Will be baking a lot more after watching this video keep baking all the best

  • @newdunuwila
    @newdunuwila 5 месяцев назад +46

    වීඩියෝ ඒකේනම් අනික් තැන් වලට වඩා පිරිසිදුයි පිළිවෙලයි.මෙහෙම හැමදාම කරනවානම් ඇත්තටම සතුටුයි.

    • @whilegoing
      @whilegoing  5 месяцев назад +3

      මෙයාලගේ කැම හොදයි ඒ වගේම රසයි වෙන තැන් වලට වඩා

    • @newdunuwila
      @newdunuwila 5 месяцев назад +3

      @@whilegoing ස්ථානය කොතනද?

    • @priyaniperera5216
      @priyaniperera5216 5 месяцев назад

      මෙයාලගෙ ජෑම් පාන් කනවද​? හොඳට වීඩියෝව බලන්නකො.

    • @newdunuwila
      @newdunuwila 5 месяцев назад

      @@priyaniperera5216 මොනවද ඒ රතු පාට කුඩක් දාන්නෙ?

    • @himalajayashan2151
      @himalajayashan2151 5 месяцев назад

      @@priyaniperera5216 ehema thama bakery vala dye ekka seeni danne jam paan valata .. jam dammoth viyadama vadi ne

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 8 месяцев назад +12

    ජයෙන් ජය වේවා ❤️❤️👌

    • @whilegoing
      @whilegoing  8 месяцев назад

      Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤

  • @AnushaDilhani-v1k
    @AnushaDilhani-v1k 5 месяцев назад +6

    දිරිය මිනිසුන් 🎉සුභ පැතුම් 🙏 දියුණු වෙන්න 🙏

  • @DahamPrabath
    @DahamPrabath 29 дней назад +1

    ඔයාලා වගේ අය ගෝඩාක් අඩුයි මෙි කියලා දේන හැම දේටම ස්තුයි වැඩි වැඩියේන් හරියන්න ඔනේ ❤❤❤❤❤

  • @nadeekonara107
    @nadeekonara107 5 месяцев назад +42

    ග්ලවුස් දෙකක් හිස්පැලදුමක් සහ මුකආවරනයක් පලදිනවානමි තවත් නියමයි නේද ඔයාල හොදවැඩක් තමයි ඉතිං 👍 👍

    • @avishkak5397
      @avishkak5397 5 месяцев назад +7

      ග්ලව්ස් මාස්ක් දාලා කරලා බලන්න කරන්න පුළුවන් ද කියලා 🙂 බලන් ඉන්නකොට ඕන කෙනෙක් ට කියන්න පුළුවන් තමයි හැබැයි කරලා බලන්න ඕන එතකොට තේරෙයි🙂

    • @ranganadenesh4091
      @ranganadenesh4091 5 месяцев назад +3

      ඔයාලා දන්නේ කන්න විතරයි දවසක් ඉදලා බලන්න බේකරියක වැඩ කරන්නේ කොහොමද කියලා

    • @nuwanshamal5878
      @nuwanshamal5878 5 месяцев назад

      ග්ලවුස් දාලා බේකරි වැඩ කරන්න බෑ නොදන්න දේවල් කතා නොකර හිටපන් 5star හොටෙල් එකකක වැඩ කරන මම කෑම හදන්නෙ ග්ලවුස් නැතුව කෑම එක 180© බේක් වෙන නිසා ප්‍රශ්නයක් නෑ බැක්ටීරියා තිබ්බත් සේරම විනාශ වෙනව කෑම ගැන දන්නෙ නැතුව නිකම් ගෝත කතා කියන්න එපා හුත්තෝ

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 5 месяцев назад

      ඔව් අනේ ඕව අස්සෙ මාර රස්නෙයි, වැඩකරන උන් වද වෙන්නෙ ඒකයි...

    • @ranganadenesh4091
      @ranganadenesh4091 5 месяцев назад

      ඇත්තටම දැන් හරියට වැඩ කරන අය නෑ තමයි

  • @chefHASANKA
    @chefHASANKA 2 дня назад +1

    මගෙත් තියෙනවා චැනල් එකක් මමත් pastry bakery hotfood තමයි කරන්නේ. ඒත් ඉතින් මටත් සමහර වෙලාවට ග්ලව්ස් දාන්න බැරි වෙන වෙලාවල් තියෙනවා ඉතින් ඒක සාමාන්‍යයි.. But hand should be cleaned

  • @A.M.I.BAthapattu
    @A.M.I.BAthapattu 4 месяца назад +2

    හොඳයි hesata ආවරණයක් paladinna budusaranai ❤❤❤😂

  • @dinushanilmini5544
    @dinushanilmini5544 5 месяцев назад +6

    ගොඩක් වැදගත් vidiyo akak tnx

  • @SuduNonasFood
    @SuduNonasFood 9 месяцев назад +10

    ආසාවෙන් බැලුවේ ❤

    • @whilegoing
      @whilegoing  9 месяцев назад

      thank You......... Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤

  • @AshikaNandani-y5d
    @AshikaNandani-y5d 8 месяцев назад +99

    දිරිය මිනිසුන්.හිස් ආවරණයක් හා මුඛ ආවරණයක් පැළදුවානම් තවත් හොඳයි.

    • @whilegoing
      @whilegoing  8 месяцев назад +4

      Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤

    • @tharu3783
      @tharu3783 7 месяцев назад +15

      Moda katha kynnepa dr🙂...pita ratawal wala wage Ac thyena rooms Wala nme eyala wada krnne..his aawarana muka avarana danna puluwan ehema unanm.. practical wenna😊..

    • @kumududilhani8743
      @kumududilhani8743 6 месяцев назад +3

      Hmmmm

    • @avishkaushan5149
      @avishkaushan5149 5 месяцев назад +2

      2:25

    • @duleeshashanilka515
      @duleeshashanilka515 5 месяцев назад +2

      බොරු මරිසි නොදා ඉන්න 😂

  • @chaudrijayasuriya1928
    @chaudrijayasuriya1928 2 месяца назад +3

    අනිවාර්යෙන්ම හිස් ආවරණ,මුඛ ආවරණ, අත් ආවරණ (ග්ලව්ස්) අත්‍යාවශ්‍යයි.

  • @sarojaranjani8097
    @sarojaranjani8097 3 месяца назад +2

    Godak hodai natath asa hithuna mewage bisnas ekak karanna kihipa denekta joj ekak unath denna puluwa

  • @sheni6004
    @sheni6004 5 месяцев назад +5

    සුපිරි

  • @Niluka-l9v
    @Niluka-l9v 5 месяцев назад +12

    මන් මෙච්චර කල් බේකරි කෑම කෑවෙ නෑ ඒත් මේ බේකරියෙ පිරිසිදුකමයි පිළිවෙළයි දැකලා බේකරි කෑම කන්න පටන්ගත්තෙ ❤❤ ඔයාලට තවත් රසට කෑම හදන්න පුළුවන් වෙන්න ඕනි🎉🎉

    • @milindasenaratna1334
      @milindasenaratna1334 5 месяцев назад +1

      පිරිසිදුකම අතින් එච්චරම නරක නැහැ , නමුත් ඔව්න් අත් වලට ග්ලව්ස් දමාගන්න ඕනා
      කෑම ජාති හදනකොට සහ ඒවා අල්ලනකොට.

    • @whilegoing
      @whilegoing  5 месяцев назад +4

      මෙයාලා කෑම හදන්න කලින් හොදට අත් හෝදලා පටං ගත්තේ

    • @Back_coding
      @Back_coding 5 месяцев назад

      ane Pala yanna thelata mirisata dala dunnama hodata gilinawa methana begal Adabanna epa

    • @sprodrigo146
      @sprodrigo146 5 месяцев назад

      ​@@whilegoingකොහොමත් ග්ලව්ස් දාගෙන ඹය වැඩ කරන්න බැහැ.හරිම පිළිවෙලයි ගොඩාක් බේකරි වලට වඩා.

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 4 месяца назад +1

      Kohomada me bohoma piliwelai. 🎉🎉🎉

  • @coach807
    @coach807 16 дней назад +2

    oya oven eka kiyak wenwada sahodaraya

  • @NimankaHarshani
    @NimankaHarshani 3 месяца назад +2

    Mamath kawadahari magema kiyala me wage deyak karanawa.mage ashawa thamai eka.oyalata budu saranai

    • @whilegoing
      @whilegoing  3 месяца назад

      නියමයි. වැඩේ පටං ගන්න. ජයවේවා.......

  • @SanjeewaKalum-f4w
    @SanjeewaKalum-f4w День назад +1

    Rabar gluss dala hdnna puluwn

  • @SuduNonasFood
    @SuduNonasFood 9 месяцев назад +4

    ශෝක් අනේ...

    • @whilegoing
      @whilegoing  6 месяцев назад

      ❤❤❤❤❤❤❤❤

  • @upekhanppd
    @upekhanppd 4 месяца назад +3

    Yes! There are some conditions bit unmatched to hygiene. But unless those morning bakery foods in everywhere how & by what means of breakfast fulfilled by millions of people?

  • @rameigap
    @rameigap 4 месяца назад +3

    හිස් වැසුම්, මාස්ක් හා අත් වැසුම් පැලද කලා නම් වඩාත් යෝග්‍ය යි. ජය වේවා

  • @kaveeshaadithya2659
    @kaveeshaadithya2659 8 месяцев назад +7

    jam pan eka colouring ne😮

  • @prasadiniweerakoon6872
    @prasadiniweerakoon6872 3 месяца назад +1

    Banis puchchala iwara wela udin ganne monawada

  • @Rishi-w7w
    @Rishi-w7w 2 месяца назад +1

    Vera level 🎉

  • @hazelady5068
    @hazelady5068 3 месяца назад +1

    They look so good 😊

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx Месяц назад +1

    Mata me de igana ගන්න enna බැරිද .පුළුවන් nam උදව් karanna

  • @safecabs-xv1mj
    @safecabs-xv1mj 5 месяцев назад +3

    maru business eka. dakiddi badagini wadi wenawa.. 🤤🤤 .

  • @prithvirajgauri7833
    @prithvirajgauri7833 Месяц назад +2

    Which place do they reside
    Whats the name of their bakery?

  • @newdunuwila
    @newdunuwila 5 месяцев назад +7

    අතින් අනනවට වඩා මැෂින් එකෙන් අනන එක ඉතා හොදයි.බර මැනිලා කපන එකටත් ඉදිරෙයෙදි මැෂින් එකක් ගන්න පුළුවන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා

    • @whilegoing
      @whilegoing  5 месяцев назад

      ඔව් ඔව්. ඒකනම් ඇත්ත.

  • @ЛилияАглиева
    @ЛилияАглиева 3 месяца назад +1

    Трудяжки, дай Бог вам здоровья!

  • @manellokugalapaththige2194
    @manellokugalapaththige2194 5 месяцев назад +13

    පිරිසිදු නම් හොදම මදි හරිම අපිලි වෙලයි

    • @priyaniperera5216
      @priyaniperera5216 5 месяцев назад +3

      පිරිසිදු නැහැ. හැම තැනම ඔහොම තමා

    • @priyaniperera5216
      @priyaniperera5216 5 месяцев назад +2

      ඒක නම් ඇත්ත.
      පිරිසිදු නැහැ. හැම තැනම ඔහොම තමා

    • @aristosmihail4737
      @aristosmihail4737 5 месяцев назад +2

      Ithin noka inna ekane thiyenne.mahaloku pirisidu minissu.

    • @sbthilakarathna
      @sbthilakarathna 5 месяцев назад

      මුන් හිතන් ඇතිමෙවා කන්නෙ උන්වාගෙම හරක් කියලා

    • @Sjklaonaklgcsybn
      @Sjklaonaklgcsybn 4 месяца назад +1

      ඔයාලා බේකරියට ගිහින් නැහැ...මං ගොඩක් තැන් වලට ගියා..මේ තමයි ඒවයින් හොදම තැන...හිතාගන්නකෝ අනිත් ඒවා ගැන

  • @ramyahettiarchchi6446
    @ramyahettiarchchi6446 9 месяцев назад +2

    Seeni sambola tray hadana thanak kiyanna puluvanda nombar eka thiyena wanam denna

    • @whilegoing
      @whilegoing  9 месяцев назад

      කොළඹ ගියානම් ගන්න තියෙනවා. අඩුවට ගන්න පුලුවන් වෙයි

    • @ramyahettiarchchi6446
      @ramyahettiarchchi6446 9 месяцев назад

      @@whilegoing baluva nane danna thanak nadda kaluthara genna ganna

  • @JAYAKODY191
    @JAYAKODY191 22 дня назад

    Ammata siri wenawa. Alampodi karanne botalekin. Podi weeduru kallak hari yanna awastawa thiyenawa. Harinam mewata daduwamak denna ona

  • @antonyfernando4815
    @antonyfernando4815 23 дня назад +1

    ❤ Recipe please

  • @Amazing_SriLanka_2024
    @Amazing_SriLanka_2024 5 месяцев назад +1

    Meka patta content ekak 👏🙏

  • @subhashaupamada9076
    @subhashaupamada9076 4 месяца назад +1

    Congratulations ❤❤❤❤

  • @dabey873
    @dabey873 5 месяцев назад +4

    This bakery needs advice from the health department. These are ordinary people. They 🎉are trying to make a living. Only thing is cleanliness. The products look good 🎉 Try to keep the bakery ,clean. The workers need to look clean. The tables need cleaning too. Good luck. 🎉

  • @nelumratnayake9836
    @nelumratnayake9836 5 месяцев назад +2

    Where is this bakery? Love to visit one day

  • @arunimadushani6206
    @arunimadushani6206 23 дня назад +1

    Meka kohed tyenne

  • @khaganatnepal2034
    @khaganatnepal2034 2 месяца назад +1

    good

  • @Avi_Aravinda
    @Avi_Aravinda Месяц назад +1

    Koheda me bakariya tiyanne

  • @induwanasekara4379
    @induwanasekara4379 5 месяцев назад +17

    විඩියෝ එකට ග්ලව්ස් මාස්ක් බොරුවට දාලා පෙන්නනවට වඩා ඇත්ත ඇතිසැටියෙන් පෙන්නන එකයි. අවංක කම

  • @warsil3735
    @warsil3735 4 месяца назад +1

    Yummy

  • @mahakugen9015
    @mahakugen9015 4 месяца назад +1

    Super ❤

  • @sanjayakumara1
    @sanjayakumara1 4 месяца назад +1

    Mara Dena ganna ona avan eken gaththata passé disne enna monawa e ganna ekai mata dena ganna Ona. Godak pin patta wedak

    • @whilegoing
      @whilegoing  4 месяца назад

      පොල්තෙල් ගාන්නේ උඩින්

  • @Bhusonmarak-rr5hf
    @Bhusonmarak-rr5hf 6 месяцев назад +4

    Beautiful buns 🌮

    • @whilegoing
      @whilegoing  6 месяцев назад

      yes. these buns are most famous buns in Sri Lanka

  • @Andrean501
    @Andrean501 27 дней назад +1

    Pengusaha bakery

  • @geethikapriyadarshani5975
    @geethikapriyadarshani5975 5 месяцев назад +1

    Me oven kohed ganna tiyenne

  • @Don29342
    @Don29342 5 месяцев назад +4

    අර ජෑම් පාන් වලට මුලින්ම දාන රෝස පාට කුඩු මොනවද? රස කාරකයක්ද?

    • @priyaniperera5216
      @priyaniperera5216 5 месяцев назад +1

      ඒ තමා මෙයාලගෙ ජෑම්.

    • @whilegoing
      @whilegoing  5 месяцев назад +1

      ඒ සීනී දාන්නේ

    • @gayanasadunthika53
      @gayanasadunthika53 5 месяцев назад

      මමත් අහන්න හිටියේ ඇත්තටම ඒ මොනවද

  • @janakalakmal6825
    @janakalakmal6825 4 месяца назад +1

    Monawada ara pinsalen nitarama ganne hema ekakama

  • @SamSam-ic4he
    @SamSam-ic4he 10 месяцев назад +3

    ❤👍🏼

    • @whilegoing
      @whilegoing  8 месяцев назад

      thank You......... Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 4 месяца назад +2

    mage yaluwek kadayak kala those anala udeta hadanna mottiyata meyek wrdila eka ain karala haduwa hema kemakma rasakaraka danawa hari apirisidui sangaraha mawathe hunupitiye

  • @tarulmusic5897
    @tarulmusic5897 4 месяца назад +6

    මාලු පාන් ටික අවන් එකෙන් බාලා උඩින් ගාන්නේ මොනවද ?

    • @whilegoing
      @whilegoing  4 месяца назад +3

      පොල්තෙල් ගාන්නේ

    • @DammikaSomarathna
      @DammikaSomarathna 4 месяца назад +1

      සෙන්ටයිසර්

  • @Sjklaonaklgcsybn
    @Sjklaonaklgcsybn 4 месяца назад +1

    Me backery eka koheda thiyenne

  • @selvaduraipriya-yh8yg
    @selvaduraipriya-yh8yg 5 месяцев назад +1

    Very artistic 👌 creations , but we didn't see any of them.

  • @nationalelectronicssrilanka
    @nationalelectronicssrilanka 8 месяцев назад +2

    Mokadde oya gahanne uding pinsalen??

    • @whilegoing
      @whilegoing  8 месяцев назад

      පොල්තෙල් ගාන්නේ..

  • @MdArshad-pu4wy
    @MdArshad-pu4wy 2 месяца назад +1

  • @Andrean501
    @Andrean501 27 дней назад +1

    Minta dong roti nya from Indonesian

  • @KanchanaMashi
    @KanchanaMashi Месяц назад +2

    ❤ සීනි බෝල මෝඩ කමෙන්ට් දාන අය හැම තැනම....

  • @SandyaKumuduni-ti9qd
    @SandyaKumuduni-ti9qd 5 месяцев назад +2

    Diyunuwen diyunuwata path wewa

  • @avishkak5397
    @avishkak5397 5 месяцев назад +29

    හැමෝම කියලා තියෙනවා ග්ලව්ස් දැම්මනම් හොදයි කියලා ග්ලව්ස් දාලා කරන්න පුළුවන් දෙයක් නෙවේ මේක. එහෙම කියන අය ග්ලව්ස් දාලා ගෙදර රොටියක් හදලා බලන්න හදන්න පුළුවන් ද කියලා තේරෙයි එතකොට 🙂

    • @nimashasewwandi5511
      @nimashasewwandi5511 5 месяцев назад +4

      Aththa.ane ape unge pirisiduwa..😂😂😂

    • @Rockyboy95
      @Rockyboy95 5 месяцев назад +2

      உணவுப் பொருள் தயாரிப்பவர் கையுரை அணியா விட்டாலும் உதவிக்கு இருப்பவர்களாவது கையுரை அணிய வேண்டுமல்லவா?

    • @-xxx5349
      @-xxx5349 5 месяцев назад +7

      එහෙම කරන්න බැරි කමක් නෑ.මාත් චෙෆ් කෙනෙක්.අපි නියපොතු කපලා අත හොඳට හැන්ඩ් වොශ් දාලා ක්ලින් කරලා ග්ලවුසුත් දාන් වැඩ කරන්නෙ😌🖐️.ඔය කියන තරම් ඕක කරන්න අමාරු නෑ.පුරුදු උනාම ග්ලවුස් නැතුව කරන්න තමා අමාරුයි.

    • @indikasilva3370
      @indikasilva3370 5 месяцев назад

      ​@@-xxx5349 hi..machan oya wada karana hotel aka nam man naha..math 13 yrs chef kenek widiyata wada dan..danata man work karan ne cinnamon grand..man 5 star hotel 6 ka lankawe wada karala tiyenawa...kisima hotel akaka bakery side aka saha,cake dough mixcing wage ansha wala aya glow use karan naha..aka ta hethu dekak tiyenawa...akak gloves walin nitharama punchi kali kadenawa..ahema kadila kallak atulata giyoth loku awulak..anik aka international food safety rools walata anuwa ready to eat food walata witharai glow use karan na oni..me wage aye loku heat aka ka hadena food walata glows awashaya naha...annna kama haduwats passe meyals glows noda alluwoyh prashnayak...aks nisa bakery chef la glowes dan ne natha

    • @sasikaarachchige5975
      @sasikaarachchige5975 5 месяцев назад +2

      Eka aththa hodat ath pirisidu karagen hadann gannawa nam hari

  • @rahalwimalasiri747
    @rahalwimalasiri747 5 месяцев назад +3

    එතකොට ජැම් පාන් එනට ජැමි දාන්නෙ නැද්ද? අවිරැදු 30කට පස්සෙ අද දැන ගත්තෙ

    • @whilegoing
      @whilegoing  5 месяцев назад +2

      ඒ දාන්නේ සීනී

    • @virajmadusanka5525
      @virajmadusanka5525 4 месяца назад +2

      ​@@whilegoing ජෑම් පාන් එක ඇතුලට දාන මික්ස් එක මොකක්ද

  • @nuwan-q4i
    @nuwan-q4i 4 месяца назад +1

    Jam banis valata monavada danne jam venuvata

    • @whilegoing
      @whilegoing  4 месяца назад +1

      ඒ දාන්නේ සීනී

  • @MorjinaAkther-bi3sg
    @MorjinaAkther-bi3sg 9 дней назад +1

    Ohh

  • @ajwardshabeen
    @ajwardshabeen 5 месяцев назад +3

    Where is this place. Which bakery do they sell these buns

    • @whilegoing
      @whilegoing  5 месяцев назад +1

      the bakery is located in Sri Lanka,

  • @mallikaagarval9178
    @mallikaagarval9178 4 месяца назад +1

    piti.anannda.dana.dewal.monada.kiyadako
    ok

  • @Mohammedfawsan-yl1rt
    @Mohammedfawsan-yl1rt 4 месяца назад +1

    Bakery cake videos dannko plz

    • @whilegoing
      @whilegoing  4 месяца назад +1

      @@Mohammedfawsan-yl1rt එකක් දාලා තියෙන්නේ. channel එකේ බලන්න

  • @beckynelson6786
    @beckynelson6786 7 месяцев назад +2

    The best buns I ever ate were in Ceylon.

    • @whilegoing
      @whilegoing  7 месяцев назад

      Yes. It is a very tasty food for tea time. Where did you taste it?

  • @chandanaprinters3553
    @chandanaprinters3553 5 месяцев назад +1

    godak hodae.....

  • @ireshawee5408
    @ireshawee5408 8 месяцев назад +1

    Niyamai

    • @whilegoing
      @whilegoing  8 месяцев назад

      thank You......... Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤

  • @a_f7139
    @a_f7139 5 месяцев назад +2

    Plz keep clean the plc not enaf when see thz not preferable if u all do more cleanly we can appreciate and believe

  • @DinithaDinitha-s2b
    @DinithaDinitha-s2b 2 месяца назад +1

    Kisima pirisiduwak na me wedakarana ayage

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha4943 5 месяцев назад +3

    ජෑම් පාං එක viral ගිහින්

  • @ShammikaDilshan
    @ShammikaDilshan Месяц назад +1

    Mamath bakery akaka weda kara maru

  • @kumudunisilva705
    @kumudunisilva705 5 месяцев назад +4

    Jam pan saha malu pan maru

  • @nishanrubera5968
    @nishanrubera5968 11 месяцев назад +2

    ❤❤❤

    • @whilegoing
      @whilegoing  11 месяцев назад

      ❤❤❤❤❤❤❤❤

  • @Anuja_Randil
    @Anuja_Randil 4 месяца назад +1

    Jam pan eke මැදට danne මොනාද kudu wage ???

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 5 месяцев назад +12

    මම ගියා බෙකරියකට ඉගෙන ගන්න අප්පො අන්තිම අපිරිසිදුයි මෙ හැම බෙකරියක්ම මගෙ මහත්තයා ගියා මගෙ තනියට ගියා දවසෙ ඉදලා බෙකරි කෑම කන්නෙ නැහැ කිසිම කඩෙකින් අඩුතරමෙ pns එකෙන්වත් මියො විමානෙ ගෙදර හදලා කනවා මිසක් මෙ මලජරාව කන්න එපා මොකටද අපි සල්ලි දිලා කලා ලෙඩ වෙන්නෙ

  • @madufernando2617
    @madufernando2617 2 дня назад +2

    ඔක්කෝම හොදයි ග්ලව්ස් ඵකක්වත් දාලා තිබුණානම්...අඩු තරමින්. කැප් ඵකක්වත් ඔලුවට දාගන්න.

  • @umeshsandeep3635
    @umeshsandeep3635 5 месяцев назад +1

    Koheda thiyenne

  • @kavilakshan1897
    @kavilakshan1897 5 месяцев назад +1

    Glawse dala ne athwalata🤔

  • @fathimazahra6584
    @fathimazahra6584 5 месяцев назад +2

    Banis udin ganne monavada kiyanavada

    • @whilegoing
      @whilegoing  5 месяцев назад +1

      පොල්තෙල් ගාන්නේ උඩින්........

  • @shinestar1589
    @shinestar1589 5 месяцев назад +1

    ඔය පිටි මෝලිය හදන විදිය ඒකට දාන අඩු වැඩි ටික අහල කියන්නකෝ

  • @MadukaJayalath
    @MadukaJayalath 5 месяцев назад +7

    අත් ආවරණ පළඳිමු

  • @ChathurikaLakmali-j1f
    @ChathurikaLakmali-j1f Месяц назад +1

    Methna no dennako...mata

  • @ChamudiMendis-cp4kj
    @ChamudiMendis-cp4kj 8 месяцев назад +3

    Bakery eke kama hadanna patan ganne kiytDa?

    • @whilegoing
      @whilegoing  8 месяцев назад +1

      මෙයාලානම් පටං ගන්නේ පාන්දර 3 ඉදන්.

  • @LiviniDisara
    @LiviniDisara 4 месяца назад +1

    Treeing lamayai ganwa da

  • @ganganissanka-pm8ro
    @ganganissanka-pm8ro 6 месяцев назад +1

    Me piti anana mechine1k keeyal wenawada?

    • @whilegoing
      @whilegoing  6 месяцев назад

      හරියටම ගාන නම් දන්නේ නෑ. හැබැයි ටිකක් ගනන් වඩියි ඒක

    • @SaiKOFx-mc6zg
      @SaiKOFx-mc6zg 6 месяцев назад +2

      ඕක පිටි අනන මැෂින් එකක්ම නෙමේ කේක් හදන එකක් වෑඩ දෙකම කරන්න පුළුවන් මන් 2020 ගත්තා 25kg පිටි අනන මැෂින් එකක් එක ඒ දවස් වල 1ක් වගේ උනේ ඒත් හොඳ හෝද බ්‍රෑන්ඩ් වල ඒවා තිබ්බා 9ට වගේ ත් ඒ දවස් වල දැන් නම් 2-4අතර වගේ ගානක් වෙයි චයිනිස් පාවිච්චි කරපු මැෂින් එකක් ලොකු අවුල්ක් නෑ එව්ගේ ඒත් කල් පැවැත්ම අඩුයි දැනටත් මගේ එකේ දිරුම් එන්න පටන් අරන් එක ලොකු අවුල් නැ ඉතින්

    • @srilivekitchen8937
      @srilivekitchen8937 4 месяца назад

      ​@@SaiKOFx-mc6zg බේකරි කර්මාන්තය ලාබයිද මචෝ

    • @SaiKOFx-mc6zg
      @SaiKOFx-mc6zg 4 месяца назад +1

      ape dimo battai vil 4i yanva 9k vage vithra thiye labe

  • @warsil3735
    @warsil3735 5 месяцев назад +1

    Ai eggw wash eka passe gange ethskota biththara hodata rathwrla naha, tijak wrla show case eka rhiyana kota bacteria hadenva pyluwanbe. Egg wash bake krana kota oven ekta danna issella nemida ganbe

    • @thilinimjayasekara7678
      @thilinimjayasekara7678 5 месяцев назад +1

      Ow eyala egg wash karala thamai danne! Oven eken gaththata passe gaanne melted butter mm danna widihata! Eken wenne bun ekata lassana colour ekak awith soft wena eka! ( mm harinm )

  • @nipunikasewwandi6430
    @nipunikasewwandi6430 3 месяца назад +1

    කොහෙද මේ බේකරිය?

  • @tataoooo6525
    @tataoooo6525 5 месяцев назад +2

    WEDE NAM HODAI E UNATA HIS WESUMAK HA MUKA AWARANAYAK TIBUNANAM GODAK HODAI KATHA KARANAKOTA KELA VISI WENAWA

    • @whilegoing
      @whilegoing  5 месяцев назад

      ඔව්. ඒක නම් ඇත්ත. මෙයාලා දැන් ඒවා පාවිච්චි කරනවා

  • @nishanrubera5968
    @nishanrubera5968 11 месяцев назад +1

    මේ කොහෙද ?

  • @aminasbakinghouse
    @aminasbakinghouse Месяц назад +1

    আপু পিজ্জার ডো তৈরি দেখাবেন পিলিজ পিলিজ

  • @SamSam-ic4he
    @SamSam-ic4he 10 месяцев назад +2

    Mokadde oya gahanne uding pinsalen??

    • @whilegoing
      @whilegoing  10 месяцев назад

      පොල්තෙල් ගාන්නේ. ලස්සන පෙනුමක් එන්නේ එතකොට

    • @AnuFanando
      @AnuFanando 5 месяцев назад +1

      Warnish😂😂😂

    • @aristosmihail4737
      @aristosmihail4737 5 месяцев назад

      😂😂😂😂😂​@@AnuFanando😂😂😂😂

    • @-xxx5349
      @-xxx5349 5 месяцев назад

      Egg wash ගානවාට වඩා පොල්තෙල් ගාන එක ලාබයි.පෙනුමත් එනවා.මෙතන වෙන්නෙ ඒක

  • @sajeewanikaradanagoda9464
    @sajeewanikaradanagoda9464 3 месяца назад +1

    ඒ වගේ සොෆ්ට් එකට අපොට අනන්ගන්න බෑනේ

  • @kanthikumari4765
    @kanthikumari4765 5 месяцев назад +3

    බෙික් කරල ඉවර වෙනවත් එක්ක උඩින් ගාන්නෙ මොනවාද

    • @whilegoing
      @whilegoing  5 месяцев назад

      පොල්තෙල් ගාන්නේ උඩින්

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 5 месяцев назад +8

    It's very important to cover your head, wear gloves n mask when handling food.

    • @whilegoing
      @whilegoing  5 месяцев назад +2

      Yes. They have changed the bakery management and they now use gloves and masks