විජිත හේරත්, හරිනි අමරසූරිය මවුන්ට් ලැවීනියා හොටෙල් එකේදී බාල් නටයි. Mount lavinia hotel sri lanka

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 1 тыс.

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 2 дня назад +17

    නියමයි සහොදරයා 💐💐💐
    මෙ මිනිසුන් ටත් හැගිම් දැනිම් දැනෙනවා. සතුටු වෙන්න ඕනෙ 👍👍👍❤️❤️❤️

  • @PradeepWijesooriya-j3i
    @PradeepWijesooriya-j3i 3 дня назад +398

    ෂා නියමයි මෙහෙම තමයි ඉන්න ඕනේ අපිට හරිම සතුටුයි සමහර එවුන්ගේ පස්සේ පැත්තේ ඉත්තැවෝ දුවනවා ඊරිසියාවට

    • @sssperera
      @sssperera 3 дня назад +12

      ආනේ ඔයාට ප්‍රීතීද බ්‍රෝ 😂😂😂

    • @haasampath
      @haasampath 3 дня назад

      @@PradeepWijesooriya-j3i බැසිල් ගේ english හොදයි, කෝ බං උබලට ඒ කාලේ දුවපු english ඉත්තාවෝ දැන් නැතැයි... මේ ජෝගි ඒ කාලේ තිබ්බනං ඉත්තෑ වෝ දුවන්නේ ගොබ්බ ජෙප්පොන්ගේ, හැබැයි අනිත් මිනිසුන්ට එහෙම අමාරු නැහැ 🐂🐂💩💩😜

    • @kamalwijayantha6591
      @kamalwijayantha6591 3 дня назад +1

      ඉස්සර ඔයාලගේ පුකේ දුවපු ඉත්තෑවො තමයි දැන් අපේ පුකේ දුවන්නෙ..
      උඹලට දැන් හරියට රිදෙනො නේද. ??

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 3 дня назад +16

      ​@@ssspereraපට්ට සතුටුයි ඊලග නය වාරිකයත් ඇවල්ලා. විශාල ශබ්දයක් සමග කලුගල් නිධානයකුත් උඩ ඇවිල්ලා😅😅😅😅

    • @soultosoulmusic123
      @soultosoulmusic123 3 дня назад +2

      හොරා කාපු, යටි මඩි ගහලා හෝ සල්ලි නෙමෙයි නේ. ඇයි යකෝ ආණ්ඩුවේ ඉන්නෙ යකඩ ද??? මනුස්සයෝ උනාම සැහැල්ලුවෙන් ඉන්න ඕනේ මොහොතක් හෝ.. අවුරුදු 76ක් මාරුවෙන් මාරුවට රට ණය කරපු එවුන්ගේ පස්ස ලෙවකාපු එවුන්ට හොඳටම ඉරිසියා හිතිලා 😂😂😂😂

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w 3 дня назад +282

    සතුටු විම දැකිමත් සතුටක්.එයාලත් මිනිස් සු.කුහක නොවන්න.❤❤

    • @haasampath
      @haasampath 3 дня назад

      බැසිල් ගේ english හොදයි, කෝ බං උබලට ඒ කාලේ දුවපු english ඉත්තාවෝ දැන් නැතැයි... මේ ජෝගි ඒ කාලේ තිබ්බනං ඉත්තෑ වෝ දුවන්නේ ගොබ්බ ජෙප්පොන්ගේ, හැබැයි අනිත් මිනිසුන්ට එහෙම අමාරු නැහැ 🐂🐂💩💩😜

    • @Mary-d2d8p
      @Mary-d2d8p 3 дня назад

      Good ❤

    • @SanduniArchana
      @SanduniArchana 3 дня назад +1

      Ranil ehemai ada othana hitiyanam 😅😅😅😅😅😅😅

    • @A.H.U.R
      @A.H.U.R 3 дня назад

      💯💯eththa

    • @netur1234
      @netur1234 3 дня назад +1

      උන්නෙ බං ඉස්සර බැන්නෙ කුහකකමට. රනිල්ලා චන්ද්‍රිකාලා උපතින්ම සල්ලිකාරයො. උන් ජොලි කරේ අද ඊයෙ නෙමෙයි. ඒවට ගැරහුවෙ කුහක ජෙප්පොම තමයි

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 3 дня назад +209

    මගුලක් නෙවෙයි ලෝකප්‍රකට Abba සංගීත කණ්ඩායම ඊයේ mount lavinia hotel එකෙ ප්‍රසංගයක් පැවැත්තුවා ලංකාවේ සංචාරක කර්මාන්තයට ඒකෙන් ලොකු රුකුලක් වෙනවා ඉතින් ආණ්ඩුව පැත්තෙන් අපි සහයෝගය දෙන්න ඕනී

    • @sajith2176
      @sajith2176 3 дня назад

      @@ranganakankanamge3712 අප්පද බොල හරිනි ජෙප්පොන්ව මොඩ් කරලා අරන් ඈ. අපි කැම්පස් ඉන්න කාලේ කව්රු හරි ඉංග්‍රීසි සින්දුවක් කිව්වොත් ජෙප්පෝ ඌව මරන් කනව. Well done Harini for the great transformation!

    • @sandaruwanchathuranga3123
      @sandaruwanchathuranga3123 3 дня назад +15

      කලින් ආණ්ඩු කරනකොට ත් ඔහොම සහයොගය දෙන්න පුලුවන් උනාද?

    • @DN-yh3ox
      @DN-yh3ox 2 дня назад +2

      Sure එකටම ABBA මද ආවෙ,,,,විස්වාස කරන උන්ට විනාඩි 20ක නිශ්ශබ්දතාවයකුත් මදි

    • @subhashjeewantha2212
      @subhashjeewantha2212 День назад

      කොහේද යකෝ abba ආවේ. Fake abba ආවේ

    • @susilratnaweera5482
      @susilratnaweera5482 День назад +1

      ම්ම්ම් ආන්ඩුවත් මේකට ව්යදම්කලාද. සහයෝගය ලබාදෙන්න

  • @HarshaniNilushika-h8w
    @HarshaniNilushika-h8w 3 дня назад +281

    ඇයි ඒ අයට පෞද්ගලික ජීවිතයක් නැද්ද කාල බීලා සතුටු වෙන්න

    • @KolithaRanasinghe
      @KolithaRanasinghe 3 дня назад +6

      @@HarshaniNilushika-h8w i really agree with you guys 👍💐

    • @magehithasundarai9931
      @magehithasundarai9931 3 дня назад +26

      සම්පූර්ණම අයිතියක් තියෙනවා..හැබැයි අනිත් උදවිය සමරන කොට ඒ මත වෙෙරය ජනගත කිරීම ඉතාම ළාමකයි..😂😂😂

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 3 дня назад +5

      @@HarshaniNilushika-h8w ahenam,mental kalin velalunea api ova karnneha kiyala,

    • @sandaruwanchathuranga3123
      @sandaruwanchathuranga3123 3 дня назад +15

      පුළුවං.අනිත් අය කරනකොට ඉරිසියා වෙන් පැලුනෙ නැත්නම්..

    • @N44886
      @N44886 3 дня назад +3

      Job karannaha salli kohenda malli 😂😂😂

  • @sameeranadunge9467
    @sameeranadunge9467 3 дня назад +355

    ආණ්ඩුවේ සල්ලි වියදම් උනේ නෑනේ එහෙනම් අපිට ප්‍රශ්නයක් නෑ...

    • @Mary-d2d8p
      @Mary-d2d8p 3 дня назад +2

      👍

    • @mohamedbilal4121
      @mohamedbilal4121 3 дня назад

      @@sameeranadunge9467 අන්නේකයි

    • @maduraranaweera1
      @maduraranaweera1 3 дня назад +17

      මහජන මුදල් අවභාවිත කරලා නෙමෙයි නේද ,එහෙනම් ඕනෑම කෙනෙක් විනෝද වෙන එක කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැ නේද jvp එක දේශපාලනය කරන අයට විනෝද වෙන්න එපා කිව්වේ නැහැ එයාලා කිව්වේ මහජන මුදල් හොරකම් කරලා විනෝද වෙන්න එපා කියලා මේ දෙයට ඉරිසියාවෙන් ඉන්නේ සැබෑ kuhakayo

    • @sajith2176
      @sajith2176 3 дня назад +7

      @@maduraranaweera1 මහජන මුදල් නෙවෙයි කියලා කොහොමද හරියටම කියන්නෙ

    • @seandavid9333
      @seandavid9333 3 дня назад +3

      @@sajith2176 Sometimes they might have represented the Government

  • @kokilafernando1486
    @kokilafernando1486 3 дня назад +197

    ආරාධනයක් ලැබුනම එය පිලිගෙන එහි යන එකේ අපට නම් වරදක් නෑ.

    • @GlobelHambantota
      @GlobelHambantota 2 дня назад +4

      දැන් JVP කුහකයෝ ගියාම වැරදි නෑ.
      අනිත් උන් ගයහම,තමා වැරදි.
      මුන් , පුලුවන් හැම අවස්ථාවකම දේශපාලන ප්‍රතිවාදීන්ට පාදඩ විදිහට මඩ ගහපු උන්
      රිටර්න් එක ලැබෙන්නේ

    • @denuwantheekshana494
      @denuwantheekshana494 2 дня назад +1

      😂😂😂😂😂

    • @HasinduNikesalaSayuranga
      @HasinduNikesalaSayuranga 17 часов назад +2

      😂😂😂😂😂

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 3 дня назад +103

    ඉතාමත් සතුටුයි. ඒ අයත් ඉදලා හිටලා මේ වගේ සතුටු විය යුතුයි.

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 3 дня назад +162

    බොහොම සතුටු වෙනවා මාලිමාවට ජයම වේවා🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️👍👍👍👍

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 3 дня назад +178

    අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න ආදරෙයි අපි ❤ මාලිමාව වට

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 дня назад +109

    හරි හරි මිනිස්සු සතුටු වෙන්න ඔින ඒක මානව අයිතිවාසිකමක්

  • @kingsleyfernando4555
    @kingsleyfernando4555 3 дня назад +97

    නියමයි ,සුපිරි,ජනාධිපතිතුමා ආවනම් තවත් හොඳයි.කුහකයින්ගේ ඇස් වලට උල් කටු අනිනවා වගේ ඇති.මය පෞද්ගලික ආයතනයක් මගින් සංචාරක ප්‍රවර්ධනය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුදැනුම ඇතිව කල හොඳ වැඩක්. ජේවීපි/ මාලිමාව කියන්නෙ කන්නෙ බොන්නෙ අඳින්නෙ නැති,ජීවිතේ කිසි විනෝදාසවාදයක් නොදන්න ගල්බමුණො නෙවෙයි කියලා කුහකයො නොදන්නවට රටේ බහුතරයක් ජනතාව දන්නවා.මුළු රටම සතුටින් තියන්නයි මේ සියල්ල කරන්නේ.අද වැටෙයි,හෙට වැටෙයි,මාස 6,අවුරුද්දෙන් වැටෙයි කියලා හිතන් ඉන්න බඩජාරි,පට්ටහොරු දැනගනිල්ලා තව අවුරුදු 20 කට මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හොල්ලන්නත්බෑ, හොල්ලන්න දෙන්නෙත් නෑ

    • @yvonnefernando6504
      @yvonnefernando6504 3 дня назад +2

      Exactly true,The Npp members have the same rights to enjoy their lives,feast their eyes like you n me.Its their money.,not ours.To promote tourism we have to do more ,than this to attract tourists which is relevant to our country.

    • @WvisharaSandaruwan
      @WvisharaSandaruwan 2 дня назад +1

      @@kingsleyfernando4555 balmuda.....dantamath watila iwarai🤣🤣🤣🤣

    • @sanathmavinugi9307
      @sanathmavinugi9307 2 дня назад

      සිංහලේ කිව්වට තේරෙනවනේ , මිනිස්සු කුහකයි, කවුරුත් සතුටින් ඉන්නව දැකීමම ඔවුන්ට දුකක්. මේ රට හදන්න නම් මේ කුහක මිනිස්ඩු කෝවක දාලා උණු කරලා ගන්න වෙනව. ඒක තමා මුලුන්ම කරන්න ඕනා. රජයේ කටයුත්තක් නම්, බදු මුදල් නම් මේවා මෙහෙම කිව්වත් කමක් නැ. .පුදුම මිනිස්සු ඉන්න රටක් ගොඩගන්න හරි අමාරුයි.

    • @denuwantheekshana494
      @denuwantheekshana494 2 дня назад

      😂😂😂😂😂

    • @shirleyfernando9667
      @shirleyfernando9667 2 дня назад

      @@kingsleyfernando4555 hollana behe kiyala thamai kalin ayiyala kiwweth, poddak hari noselve inna puluwan ranil seeya nisa.

  • @disnaw992
    @disnaw992 2 дня назад +7

    විනෝද වීමේ අයිතිය ඔබ සහ අප හැමෝටම උරුම දෙයක්.මානසික ආතතිය නැති කරන මනා ඖෂධයකි. මැති ඇමතිවරු. සමිබන්ධ උන ඵක ගොඩක් සතුටුයි.මාලිමාවට ජය වේවා!!!

  • @aselahewavitharana2561
    @aselahewavitharana2561 3 дня назад +114

    රජයේ මුදල් වියදම් නොකර මිනිස්සු සතුටු උනාට ප්‍රශ්නයක් නෑ නේද

    • @SahanChamara-o7r
      @SahanChamara-o7r 3 дня назад

      Janathawa edawela Khanna nathiwa iddi baal natima nirdana panthiye ayatta hodata galapenawa

  • @ChamariAtapattu-i9y
    @ChamariAtapattu-i9y 3 дня назад +76

    මාර සතුටුයි මේවා දැක්කම...හැමදාම මේ වගේ vedios දාන්න..ඉරිසියාවෙ පැලෙනවා

  • @jehanfernando5699
    @jehanfernando5699 3 дня назад +174

    නියම කුහකයෝ ටික බලාගන්න පුළුවන් comments වලින්.

    • @haasampath
      @haasampath 3 дня назад

      බැසිල් ගේ english හොදයි, කෝ බං උබලට ඒ කාලේ දුවපු english ඉත්තාවෝ දැන් නැතැයි... මේ ජෝගි ඒ කාලේ තිබ්බනං ඉත්තෑ වෝ දුවන්නේ ගොබ්බ ජෙප්පොන්ගේ, හැබැයි අනිත් මිනිසුන්ට එහෙම අමාරු නැහැ 🐂🐂💩💩😜

    • @indikajayadewa5889
      @indikajayadewa5889 3 дня назад

      @@jehanfernando5699 බලයට එන්න කලින් මෙයාලට මේවා පේන්න බෑ.. මතක නැද්ද 😁 මේවම කියලා වෛරය වපුරපු හැටි 🤪

    • @GlobelHambantota
      @GlobelHambantota 2 дня назад +2

      කුහකයෝ ටික තමා දැන් ඔය ෆන් ගන්නේ
      😂😂😂😂😂😂😂😂

    • @kokilafernando1486
      @kokilafernando1486 2 дня назад

      @@jehanfernando5699
      Comments දාන අය තමයි කුහක.

  • @upulerathnage481
    @upulerathnage481 День назад +5

    මේ අවස්ථා සංචාරක ව්‍යාපාරයට ලොකු උද්දීපනයක්,මේවා තව තවත් සංචාරක ආකර්ෂණීය ස්ථානවල පැවැත්විය යුතුයි.

  • @GayaniGamlath
    @GayaniGamlath 3 дня назад +14

    ශා නියමයි.හරිම ලස්සනයි

  • @nishanthadangalla9999
    @nishanthadangalla9999 3 дня назад +132

    ඒ කියන්නෙ දැන් මොවුන් අඩ අඩ මහපාරවල් වල ඉන්න ඕනිද?මේක ඔවුන්ගෙ ජීවිතය.ඔවුන්ගෙ ජොබ් එක තමයි රටේ අනිත් ජනතාවටත් මේ වගේ සතුටු වෙන්න පුලුවන් හොද ආර්තිකයක් හදන එක.අපි ඒක බලන් ඉමු.හිටපු උන් කලේ උන් සතුටු උන එක විතරනෙ.උන්ගෙ ජොබ් එක හරියට කලේ නැහැනෙ.

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 3 дня назад +1

      අපේ ගෙවල්වල නම් ලමයි බඩගින්නේ තියලා අම්මා ඉස්සරවෙලා කන්නේ නෑ .ඒ මදිවට බිත්තරයකුත් බත් එක අස්සේ හංගගෙන. 😅😅😅😅

    • @soultosoulmusic123
      @soultosoulmusic123 3 дня назад

      ඒකනේ මුන්ගේ ඉරිසියාව නේ

  • @kumaras0
    @kumaras0 3 дня назад +9

    හැමෝට එහෙම ජිවිතයක් ගත කරන්න හකියාව ලැබෙන රජයක් ඉන්නෙ දැන්. මේකෙ මොකක්ද දකින වරද.

  • @TharangaDeSilva-e1z
    @TharangaDeSilva-e1z 3 дня назад +4

    ලස්සනයි කමෙන්ට්ස්.ලංකාවෙ මිනිස්සු ද කියලා හිතෙනවා.හිතපු විදිය හරිම ලස්සනයි.හැමදෙනාටම ස්තූතියි ❤

  • @AnuraLiyanage-i4s
    @AnuraLiyanage-i4s 2 дня назад +3

    මිනිස්සු නාම ජීවිතය විඳින්න ඕනේ. ඒක අයටත් ඒක පොඩී ලස්සනයි නියමයි

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 3 дня назад +84

    ඔවුන් සතුටින් සිටිය යුතුයි කලාවූ කැපවීමට. ජයවේවා...

  • @chrishanthidalpathadu-nq3vp
    @chrishanthidalpathadu-nq3vp 3 дня назад +45

    ඔවුන් මේ සාදයේ ආරාධිත අමුත්තන්. සුබ පැතුම්!!! මහජන මුදලින් සාද පැවැත්වූ පාදඩයන් පිළිබඳ තොරතුරු ⁣ඉදිරිෙය්දී හෙළි වන විට ඔබේ චැනලය ,ඒවා ගැනත් කියාවි කියලා බලාපොරොත්තු වෙනවා.

  • @hulangamuwahemamuni5629
    @hulangamuwahemamuni5629 3 дня назад +77

    හරි හරි ටිල්වින්.ජිවිත.හරිනිලා ගැන ජනතාව දන්නව...මාලිමාවට ජයවේවාා...ටිල්වින්ගෙ නමින් තියෙන ටිකෙටි එකත් පෙන්නපන් පුලුවන්නම්.වැදගත් වැඩක් කරපල්ල බං..

    • @sssperera
      @sssperera 3 дня назад

      කවුද බං ජිවිත කියන්නේ 😂😂😂

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 дня назад +5

      ජයවේවා ඔවුන් පෙරදා බෙහෝ මහන්සි උනා දැන් ටිකක් විවේකයෙන් සතුටුයි දහස්වර

  • @shamaleepathirana2059
    @shamaleepathirana2059 2 дня назад +4

    රට වෙනුවෙන් දුක් විඳපු මිනිස්සු
    දැන් සතුටු විය යුතුයි❤❤

  • @ushanthiindikabandara1228
    @ushanthiindikabandara1228 3 дня назад +20

    හුගක් සතුටුයි . ඔයාලා පහුගිය ටිකේ හුඟක් මහන්සි වුණා . බුදු සරණයි හැමෝටම❤❤❤❤❤

  • @susilratnaweera5482
    @susilratnaweera5482 День назад +1

    හරියටමහරි කථාව ස්තුතියි! අපේරටේ මිනිසුන් බලාඉන්නේ කවදද මේ සතුට විදින්න ලැබෙනේ කියලයි❤

  • @vimukthivimukthi7749
    @vimukthivimukthi7749 3 дня назад +72

    අපේ සල්ලා හොරකන් නොකර විනෝද වෙනවා කියන්නේත් අමුතු ලෙවල් එකක් ❤

    • @HdbDh-nf5kk
      @HdbDh-nf5kk 3 дня назад

      @@vimukthivimukthi7749 හිටපියවි වහල්කමින් මිදිලා

  • @priyanthafernando4719
    @priyanthafernando4719 3 дня назад +28

    මේක, ලෝක ප්‍රසිද්ධියට පත් ABBA(ඇබා) සංගීත කණ්ඩායම, දින කීපයකට පෙර , අපේ රටේ පැවැත්වූ සංගීත ප්‍රසංගයක දී ගත් වීඩියෝවක්. එය සංචාරකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා සිදුකළ එකකි. විදේශ අමාත්‍යාංශය හරහා අදාළ පිරිස ආරාධිතයන් ලෙස පැමිණියා විය හැකිය. කුහකයෝ වන්න එපා.

  • @nuwanjayawardana2267
    @nuwanjayawardana2267 3 дня назад +23

    හනේ අපොයි නිර්ධන පංතියේ පීඩිතයනට ජයවේවා,

    • @rashinipanchalee
      @rashinipanchalee 3 дня назад

      ඉර්ශයා කාරයෝ ගම්වලත් කොන් වෙලා අති ඉර්ස්‍යාව හන්දා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 дня назад

      ඇයි මොකද උඹල විතරද සතුටුවෙන්නේ

    • @Subo65
      @Subo65 3 дня назад

      දැන් ඉතිම් කොයිබටද

  • @sunjeewasenanayaka4362
    @sunjeewasenanayaka4362 3 дня назад +13

    ආදරෙයි ...අපෙ රටටම සතුට ගෙන එමු...😍😍😍

  • @SidPerera
    @SidPerera 3 дня назад +67

    This is ABBA concert organizing from a private organization with the support of foreign ministry in a purpose of influence tourists to SL and expand tourism.nothing wrong with that.

  • @rukmaldias6762
    @rukmaldias6762 3 дня назад +92

    මේ සංවිධායකයන් විසින් කොරන ලද ආරාධනාවක්..

    • @AkalankakodikaraAkalankakodika
      @AkalankakodikaraAkalankakodika 3 дня назад +2

      අනිත් මිනිසුත් ගියේ ආරාධනා කරලා තමයි ඉතිං.

    • @sachindezoysa8433
      @sachindezoysa8433 3 дня назад

      ඔයාට කියලද ගියේ😊

    • @shirleyfernando9667
      @shirleyfernando9667 2 дня назад

      @@rukmaldias6762 tilven mahathata aaradana karanne , ohuta rajayen deepu thanathura mokakda?

  • @surangagunawardena2983
    @surangagunawardena2983 3 дня назад +5

    😢මාර වෙනසක්. වෙන පක්ෂයක අය මෙහෙම කළානම් මාලාවේ හැත්ත රෙද්ද උස්සන් කතා කරන්නෙ

  • @januleo-m5y
    @januleo-m5y 3 дня назад +46

    මොනවද මේ කියන්නේ? මේක නිකන් party එකක් නෙවෙයි. ABBA concert එකක් තිබුණා mirrissa...ඒක අපේ රටට වැදගත් අවස්ථාවක්..

  • @신대혁-y9g
    @신대혁-y9g 3 дня назад +78

    දැන් මොකක්ද අවුල.ඔයා පව් .

    • @sunetrajayasingha5419
      @sunetrajayasingha5419 3 дня назад +7

      අනිවාර්යයෙන්ම කුහකයෙක්ගෙ vedio එකක්.

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 3 дня назад +3

      අවුල තමයි රටේ ජනතාව කන්න නැතුව දුක් විදිද්දි මෙයාලා විතරක් සතුටු වෙන එකයි.ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 3 дня назад

      දැන් sapada 😅😅

    • @신대혁-y9g
      @신대혁-y9g 3 дня назад +1

      @@sanathjayamanna9555 ඔයා මාරයි ලොවෙත් පරාදයි

    • @AsangiJayaweera
      @AsangiJayaweera 3 дня назад

      ​@@sanathjayamanna9555kalin eun hodata kanna bonna gihin thiyana patai harakta😂😂

  • @ShanI-x2e
    @ShanI-x2e 3 дня назад +41

    ඔයාට තියෙන අවුල අපිට තේරෙනව. මාලිමාවට ජය වේවා ❤❤❤

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 3 дня назад +9

    සජිත් පියානෝ ගහද්දි.. Krkat ගහද්දි.. ඒක ලොකු ප්‍රස්නයක් වුණා...

  • @vmpwkumara3685
    @vmpwkumara3685 3 дня назад +2

    ආණ්ඩුවට මඩ ගහන්න තමයි මේක දාලා තියෙන්නෙ. ඒත් ජනතාවට හොද අවබෝධයක් තියෙනවා අලුත් ආණ්ඩුව පිලිබඳව. ඒක මතක තියාගනිල්ලා.

  • @ජනිත්පුතා-ළ7ඞ
    @ජනිත්පුතා-ළ7ඞ 3 дня назад +76

    මේක පුද්ගලික සංවිධානයකින් කරපු පාටියක් මෙයාලට ආරාධනා කරලා තිබුනා

    • @sssperera
      @sssperera 3 дня назад +2

      ඉස්සර එහෙම ඒවා කලාම ඒකට වියදම රජයෙන් කලා කියපු කට්ටිය කවුද 🤔

    • @iamvimukthi
      @iamvimukthi 2 дня назад

      @@sssperera issara hitapu kalakanni ekka meyala compare karanna epa.

    • @LaLalani-u2d
      @LaLalani-u2d 2 дня назад

      😂😂😂😂😂😂😅

  • @dayarathnayaka7402
    @dayarathnayaka7402 3 дня назад +36

    මේකගෙ ඊර්ශ්‍යාව ආරාධනා කරපුවාම ටේබල් මිලදී ගන්නවද මිනිස්සු කුපිත කරවන මේවගේ යූටියුබ්සල ගැන විමසිල්ලෙන් ඉන්න ම්තු ප්‍රයෝජනවත් වේවි.

    • @shanaff6446
      @shanaff6446 3 дня назад

      Aka nam aththa kalin rata KAPU un natapu nadagam a mathaka welada me manussaya oya tharan kiyawanne aparade paw

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 дня назад +1

      මේ comments දාන්නේ මුදලට බත්වේලකට දැන් හැම ගමකම මේ අය එක්කෙනෙක් ඉන්නවා

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp 3 дня назад +13

    ගමේ කොල්ලන්ට....සතුටු වෙන්න ඕන..❤

  • @AIAttanayake
    @AIAttanayake 3 дня назад +24

    මාලිමාවෙ ඉන්නෙත් මනූෂයො. ඒ මිනිසුන්ටත් සතුටින් සහා විනොදය අවශ්‍යයි. ලෝකයේ ඉන්න අංක එකේ ජනපති අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා. මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 3 дня назад

      එතකොට කලින් ආන්ඩූවල හිටියේ සත්තුද.උබලා ඒ මිනිස්සූන්ට කෑවත්,නැටුවත්, ක්‍රීඩාවක් කලත්,හීනාඋනත්, බැන්නා.ඇයි ඒ....

    • @MgAnil-p4x
      @MgAnil-p4x 3 дня назад

      @@AIAttanayake ලෝකයේ ටොම් පච කියන උන් ගෙ රට වේවා

    • @hirushamahanama
      @hirushamahanama 3 дня назад

      ​@@prasannaranathunga4517 උන් පාවිච්චි කලේ ටෙන්ඩර් දාපු මහජන මුදල්, පිලිවෙලින් මතක් කරන්න ඕනද, ලදරුවෙක් ද, හොරු වෙනයි මිනිස්සු වෙනයි

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d День назад

      පිස්සුද හුත්තො ට්‍රම්ප් එහෙම දැක්කොත් පුක ඉරයි උබෙ 😂

  • @gimhaninawodya7963
    @gimhaninawodya7963 3 дня назад +8

    කාල බීල සතුටු වුනාට කමක් නෑ අනිත් මිනිස්සුන්ට ඊර්ශා කරන එක , ද්වෙශ කරන එක ,වයිරය වපුරන එක , පහත් විදිහට දේශපාලනය කරන එක තමයි හොද නැත්තෙ

  • @LishanAthapattu
    @LishanAthapattu 3 дня назад +64

    ඒ කාලෙ අර මන්දිර වල අපේ සල්ලි වලින් පාටි දාපුව මිනිස්සුන්ට මතක නෑ😅

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 3 дня назад +1

      මේ සල්ලි විජිත හේරත් ගෙදරින් ගේන්න ඇති.ජීවිත කාලේටම රස්සාවක් නොකරපු උන් ටිකට් එක 50.000 ටේබල් එක 5.000.00 ක් වියදම් කරලා ආතල් ගන්නවා.මේවා මැජික් ද බං..

    • @AsangiJayaweera
      @AsangiJayaweera 3 дня назад

      ​@@prasannaranathunga4517Ane haraka😂😂

    • @knihal3344
      @knihal3344 3 дня назад +3

      කියලා වැඩක් නෑ මුන් ඔක්කොම දැන් මැරිලා ඉපදුනා වගේ

    • @shirleyfernando9667
      @shirleyfernando9667 3 дня назад +1

      A kaale mandira vala party demmane, ethakota umbalata hodai, den katawahahena hitawu. Moda heththa.

    • @LaLalani-u2d
      @LaLalani-u2d 2 дня назад

      Aaaaaaaaa. Eewata =meewaa😅😅😅

  • @SampathPathum-op5pe
    @SampathPathum-op5pe 3 дня назад +19

    මේහෙමයි,අපිත් මාලිමාවේ,මේක නමල්ලා,එහෙම දැම්මනම් කොහොමද

    • @HdbDh-nf5kk
      @HdbDh-nf5kk 3 дня назад +2

      @@SampathPathum-op5pe අන්න ඇත්ත

    • @SucharithaSudarshani
      @SucharithaSudarshani 3 дня назад +3

      Kiyala wadak na.,owun okkomala karanne ooka thama.balaya labunama

    • @samanthaacademy5071
      @samanthaacademy5071 3 дня назад +1

      මේ අයට ආරාධනා කරල ඒකට මේ අය ගිහිං , ජනතා මුදලක් ඕකට භාවිත කරල නෑ, නාමල් කරොත් හොරකම තමයි ඉතිං , උන් හිනා උනත් හොරාකන්න තමයි හිනා වෙන්නේ, එකම විශ්වාසය බලාපොරොත්තුව මාලිමාව පමණි ❤❤❤❤

    • @KalpaChathuranga-s9k
      @KalpaChathuranga-s9k 3 дня назад

      @@SampathPathum-op5pe සුවර්ද බන් උබ මාලිමාවේ කියලා අනේ මේ ගොබ්බයෝ දෙයක් කියන්න කලින් හොයලා බලලා කියපන් මී හරකා..ආරාධනා කලාම ටිකට් අරන් යන්නේ කොහේද කියපන්කෝ අනිත් එක මේ පාටිය මොකක්ද කියලවත් තෝ දන්නවද හැම තැනම තප්පුලන්නේ නැතිව හරියට හොයලා බලලා කියපන් බන්.. කුහකකම තොපේ ඕනවට වැඩිය..

    • @ShenuSenansa
      @ShenuSenansa 3 дня назад

      ආරාධිත අමුත්තන් සඳහා මුදල් අය නොකරන බව කරුණාවෙන් සලකන්න

  • @nishanthakumara9159
    @nishanthakumara9159 3 дня назад +21

    මෙච්චර කල් අනුන්නේ ගෙන් කාල බීල ඇදල ඉන්නවයි කියපු උන්ට එක සැරේම මොකක්ද මේ උනේ

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 дня назад

      ඇයි මොකද ප්‍රශ්නේ ?

    • @chandrawathierathnayake8000
      @chandrawathierathnayake8000 3 дня назад

      Anunge eva hora kava eya thama owage comments danne. Paw dan ae sellam ewarie.😢😢😢😢😢

    • @prasannakumara2398
      @prasannakumara2398 3 дня назад

      @@nishanthakumara9159 muna tikak dapan balanna kela perana hati.

  • @machanmachan2876
    @machanmachan2876 3 дня назад +44

    මාලිමාවට ජන්දෙ දීපු උන් කොච්චර රැවටිලාද කියනවනම්, උන් රැවටිලා කියන එක උන්ට තාම තේරිලා නෑ.

    • @shanefdo9713
      @shanefdo9713 3 дня назад +7

      Pala hutta yanna

    • @ChamindaStephenWimalasekara
      @ChamindaStephenWimalasekara 3 дня назад +1

      දුකයි 🤣🤣🤣🤣

    • @rvandephili
      @rvandephili 3 дня назад +8

      අපි රැවටුනේ නෑ ඔවුන් සතුටු වෙනවා උඹලා දකින්න කැමති නෑ කුහකයෝ

    • @diljansz7512
      @diljansz7512 3 дня назад +2

      මූ රැවටිලා නැහැ එහෙනම් මීට කලින් කවදාවත්😂😂😂

    • @iceberg-e4w
      @iceberg-e4w 3 дня назад

      ​@@rvandephili කවුරැ උනත් සතුටු උනාට කමක් නැ....ඉතිං ඕකට හෑලි ලියන්න ඕනයැ....හෙනයක්.ගැහුව වගෙ..
      දැන් බලාපං අච්චර සල්ලි තියෙන ටුම්පට් සීයා තමන්ගෙ සල්ලි වලින් කාලා ඇදල ජොලියෙ ඉන්නෙ..ඒවට කවුරැත් හෑලි ලියන්නෙ නෑ නේ..

  • @maleeekanayake5548
    @maleeekanayake5548 День назад +1

    👌 නියමයි නොමිලේ ටේබ්ල් එක හම්බ උනාම කවුද නොයන්නෙ... මේත් හොඳ සංවේදී මිනිස්සු .. ඇයි අවුල්ද ..ඉරිසියා කාරයින්ට හරි අමාරුයි... මේ ආරධනාව පිලිනොගන්න බුරුවො කවුද ..හරිම සතුටුයි ...නියම නායකයො..👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NatureTechTV-bu1gq
    @NatureTechTV-bu1gq 3 дня назад +35

    මිනිසුන්ට කන්න නෑ...😮මහින්දගේ birthday party එක Boat එකක දානකොට කුහක JVP කෑගැහුවේ ඇයි..

    • @Studytae
      @Studytae 3 дня назад +1

      @@NatureTechTV-bu1gq කන්න දීපන් එහෙනම් උබ

    • @sasindudilshan4058
      @sasindudilshan4058 3 дня назад +8

      @@NatureTechTV-bu1gq ඒ රටේ සල්ලිවලින් කරපු දෙයක් නිසා

    • @knihal3344
      @knihal3344 3 дня назад +3

      ඒ රටේ මින්ස්සුන්ගේ සල්ලී වලීන් නීසා පැටියෝ

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 дня назад +1

      උන් හොරාකාල කරපු දේවල් හෙට අනිද්ද හිරේට ගියහම පලයවි බලන්න හොරැටික

    • @thilanisamarasekera9511
      @thilanisamarasekera9511 3 дня назад +3

      @@NatureTechTV-bu1gq ඇයි කෑගැසුවේ කියලා තාම දන්නැද්ද...😂

  • @IndraJayanthi-w1i
    @IndraJayanthi-w1i 3 дня назад +2

    එයාලටත් පුද්ගලිකව ජීවිතයක් තියෙනවා

  • @Thragg-e8j
    @Thragg-e8j 3 дня назад +74

    වෙන ආණ්ඩුවක උන් ටිකක් මෙහෙම නැටුවනම් බලන්න තිබ්බා කුහක ජෙබයියන්ගේ හැසිරීම

    • @sajith2176
      @sajith2176 3 дня назад +7

      අනේද කියන්නෙ

    • @KumarKumar-d2u
      @KumarKumar-d2u 3 дня назад +4

      Ubata.thiyana.amaruwa.mokadda.weshiege.putha

    • @Thragg-e8j
      @Thragg-e8j 3 дня назад

      ​@@KumarKumar-d2u දෙමළ බැල්ලිගෙ පුතා.තොගේ අම්මට බල්ලො පෝලිම් දාලද තෝ ජාතක උනේ

    • @CuhxBxjfjdudjv
      @CuhxBxjfjdudjv 3 дня назад +1

      වෙින ආන්ඩු කියන්නෙ අර හොර හැත්ත ඉන්න ආන්ඩුද😂😂😂

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 3 дня назад +1

      😂😂😂😂😂

  • @mtg12342
    @mtg12342 День назад +1

    මොනවා උනත් රනිල් මහින්ද සජිත් කියන උන්ට වඩා මුන් හොඳයි

  • @dmkpkumara1434
    @dmkpkumara1434 3 дня назад +8

    Shaa මරුනේ මෙහෙම තමයි ඉන්න ඕනේ

  • @shaniperera1877
    @shaniperera1877 День назад +1

    Wow මාට ලස්සනයි,,, මම හිටියා නම් අනිවා යනවා,, මේ කට්ටිය එක්ක 😊 Fun ගන්න,,, සුපිරි

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 2 дня назад +4

    දුක් විඳින ජනතාව වෙනුවන් සටන් කරන මාලිමාව🤣🤣🤣🤣

  • @neranjanisamankumari4402
    @neranjanisamankumari4402 2 дня назад +1

    කුහක කමේ සීමාවක් නැ...කියන හඬින්ම කුහක කම දැනෙනව

  • @JeewaniEgodawaththa-jr8gm
    @JeewaniEgodawaththa-jr8gm 3 дня назад +21

    මැතිවරණයට මහන්සි වෙලා ඉන්නේ ඒ අය.
    ඉතින්, මේ වගේ සතුටක් ලබාගන්න එක කොතරම් සතුටුද?
    ආදරෙයි හැමෝටම ❤❤❤

    • @HdbDh-nf5kk
      @HdbDh-nf5kk 3 дня назад

      පච කෙලලා මහන්සියි මුන්ට අහික වහල් දායක සභාව හරියට ම වහල්ලු මද කියලා මුන් චෙක් කරනවා අවුලක් නෑ කමන්ට් බලපුහම වහල්ලු මයි කියලා උන් දන්නවා 😂😂😂

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 3 дня назад +1

      ඒක අපිට තේරුම්ගන්න පුලුවන් උනාට නොතේරෙන ඊර්ෂ්‍යාකාර හැත්තකුත් ඉන්නවා 😂😂

    • @JeewaniEgodawaththa-jr8gm
      @JeewaniEgodawaththa-jr8gm 3 дня назад

      @dilinikariyakarawana2999 ❤

    • @HdbDh-nf5kk
      @HdbDh-nf5kk 3 дня назад +1

      @dilinikariyakarawana2999 වහල්ලු අන්ද වෙලා

  • @ErangaBandara-p9h
    @ErangaBandara-p9h 3 дня назад +3

    I am confident that, they have used their own money, NOT Government (People's ) MONEY. So its OK. Enjoy Team.

  • @thejustice7102
    @thejustice7102 3 дня назад +3

    හොරැන්ගෙනුත් හොදම හොරැන් ටික අපි පත් කලේ ..සතුටුවෙමු ජය පැන් බොමු උන් ...

  • @sssperera
    @sssperera 3 дня назад +6

    සිංහලෙන් කියන්න විජි අයියේ සුද්දෝ මරන්නේ නැතුව අපි හිතුවේ පොල් රොටි කාලා රා කට්ටක් බීලා ජයග්‍රහණය සමරයි කියලා 😂😂😂

  • @nerd1739
    @nerd1739 3 дня назад +13

    ජෙබයියො ඔන්න රෙදි හෝදන time එක

  • @enlightenbeing2225
    @enlightenbeing2225 2 дня назад +2

    සුපිරි එයාලා ෆන් එකේ කාලා බිලා සතුටින් ඉන්න ඔනි 💪❤ 🧭

  • @nishanthakumara9159
    @nishanthakumara9159 3 дня назад +6

    රට හැදීම කෙසේ වෙතත් අවුරුදු පහම කෙළිවී පිස්සු

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 3 дня назад +1

      ඔයා බය වෙන්න එපා ඒක එයාලා හරියට කරයි 😂😂😂

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 дня назад +1

      උඹල අවු 76ක් පිස්සු නේ නැටුවේ

  • @Prem.Medagama
    @Prem.Medagama 3 дня назад +1

    ඇයි ඒ මිනිස්සුන්ට සතුටු වෙන්න තහනම්ද..?

  • @rohanvidanage941
    @rohanvidanage941 3 дня назад +25

    ම්නිස්සු උනාම සතුටු වෙන්න ඔනි එක හොද දෙයක්

    • @Dayananda-k5e
      @Dayananda-k5e 3 дня назад

      Toga.ammth.huknn.ona.kana.wandum.pakaya

  • @shamaleepathirana2059
    @shamaleepathirana2059 2 дня назад +1

    ආරාධනාව කියනේ මොකද්ද කියලා තේරුම් ගන්න මොළයක් නැද්ද මේ
    වීඩියෝ එක කරපු කෙනාට
    ඒක අතකින් මොලේ තිබුනානම්
    අපේ රටට මෙහෙම වෙන්නේ නෑනේ
    අවුරුදු 76ක් නේ
    පවු අනේ මේ කෙනා

  • @mhnkarunathilake5282
    @mhnkarunathilake5282 3 дня назад +5

    එයාල් නෙවෙයි ඒ වගේ අය කීපදෙනෙක් එයාල මෙහෙම ආතල් ගන්නෙ නෑ ජනතාව බඩගින්නෙ ඉද්දි...

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 дня назад +2

    මේක අපටනම් මැජික් එකක් නෙමේ.කුහක පරයන්ට ,මඩ ගහන්න මාතෘකා හොයන බංකලොත් පරයන්ට මේව හෙන ලොකු දේවල් විදියට පේනව ඇති

  • @sahelamanupriyakodithuwakk6799
    @sahelamanupriyakodithuwakk6799 3 дня назад +18

    යකෝ මේක මාර වැඩක්නේ මේ මිනිස්සු අවුරුදු40 ක් දුක් වින්දා මිනිස්සු වෙනුවෙන් දැන් හරි සතුටින් ඉදීම ගැන අපිට හරිම සතුටුයි කාට හරි කියන්න දෙයක් තියෙනවද

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 3 дня назад +1

    ඔය විදිහයටම මහජන මුදලින් පැවැති සාදත් දාමුද

  • @ElephantSoul
    @ElephantSoul 3 дня назад +14

    කුසට සා ගිනි හදට සෝ ගිනි නැගිට පල්ල නැගිට පල්ලා විජිත හේරත් ඇවිල්ලා...

    • @maheshnishantha5083
      @maheshnishantha5083 3 дня назад +3

      @@ElephantSoul යිරිසියයිද....

    • @ElephantSoul
      @ElephantSoul 3 дня назад

      @@maheshnishantha5083 apo nee

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 дня назад +1

      ඇයි මොකද රනිල් නාමල් කපුටා ආවොත්ද හොඳ හොර යක්කු

    • @Shami-s9r
      @Shami-s9r 3 дня назад +1

      @@ElephantSoul mokdda prshne

    • @ElephantSoul
      @ElephantSoul 2 дня назад

      @@Shami-s9r කිසි ප්‍රශ්ණයක් නෑ

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 3 дня назад +1

    එත් මිනිස්සු අනිවාර්යෙන් සතුටින් ඉන්න ඕනි... එයාලට තහනම් ද සතුටින් ඉන්න 🙄🙄🙄පරණ අය වගේ රජයේ මුදල් වලින් නෙමෙයි නම් කිසිම ප්‍රශ්නයක් නෑ ✔️✔️✔️

  • @nishakafernando9766
    @nishakafernando9766 3 дня назад +19

    හරිනි විජිත ටිල්වින්
    Organized කරපු party එකක් නම් වෙන්න බෑ. ඒක පට්ට සුවර්
    .න්මුත් ඕකට ඒගොල්ලන්ට ආරාධනා කරන්න ඇති ආරාධනා වකට ගිහින් සතුටින් කාලය ගත කිරීම කොහොමද වරදක් වෙන්නෙ .මඩ ගහන්න බලාගෙනම ඉන්න අයට ඕකත් ලොකු දෙයක්.ඒගොල්ලන් පුටුවල වාඩි වෙලා ඒ පාටියට සහභාගි වෙන්න බැරි හේතුව මොකක්ද .
    බොහෝ දුරට ඕකට ඒ තුන් දෙනා ටිකට් ගන්න නැතුවත් ඇති .
    එත්කොට "zero tolerance " නෙ .
    මඩ ගැහද්දි බලන්න ඒවා වල මඩ තියෙනවා ද කියලා
    කුහකයෙකු ගේ වැඩක් කියලා හොදටම පැහැදිලියි.
    එකක් කියන්නම් හරිනි ල ටිල්වින් ල විජිත ල උනුන්ගෙ පුද්ගලික ජීවිතයේ මොන නාඩගම් නැටුවත් අපට අදාළ නෑ .න්මුත් උන් දේශපාලකයෝ හැට්යට රට සංවර්ධනය කලා නම් ඇති .
    අපිට වැදගත් ඒකයි.

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 3 дня назад +1

      @@nishakafernando9766 හරියටම හරි මමත් ඉන්නේ ඔයාගෙ මතයේ ...එයාලටත් ජීවිතයක් තියෙනවා .රට හදන්නේ නැතුව පිස්සු නටනවා නම් තමයි ප්‍රශ්නය .. මෙතන තවම එහෙම එකක් නෑනේ ..අපේ මිනිස්සුත් අනේ මන්ද.........

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 3 дня назад

      ජූලි චංචලා නෝන හරි ඩයස්පෝරාව හරි පල්ලි පිල්ලි හරි සමලිංගික එකමුතුව හරි දැඩි සතුටට පත්වෙලා සංවිධානය කරපු එකකට ආන්ඩුවට බයින එක වැරදියි . ඔවුනුත් මේකට සහභාගී වෙලා තියෙන්නේ රජයෙන් ලබාගත් වැටුප් බැරකර සාදාගත් පක්‍ෂ අරමුදලෙන් ලකෂ පහ බැගින් වියදම් කරලා ටිකට් ඇරගෙනනේ. ජන්දෙ දූන්න එවුන් නම් හරිම කුහකයි😢😢😢😢😢😅😅😅😅😅

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 дня назад +1

      ජයෙන් ජය සතුටෙන්ම ඉන්න හරිම ආසයි මටනමි

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 дня назад +1

      Comments දාන්නේ මුදලට

  • @l-y-g
    @l-y-g 3 дня назад +1

    මොකෝ උන් ඔහොම කාලා බීලා හිටියට උන් අපේ සල්ලිවලින් ඇ කන්නෙ බොන්නෙ උන්ගෙ සල්ලිවලින් නේ මිනිස්සු උනාම කුහක වෙන්න එපා 😂😂😂😂😂😂

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 3 дня назад +24

    මහින්ද ලාගේ නැව්පාටිය එලව එලව ගහපුන් මාසදෙකට මෙහෙමනම් මහින්ද ල වගෙ අවුරුදු 10ක් 15ක් හිටියොත් හදෙත් අගහරු ලොකයෙත් පාට් දාව් චන්දෙ දිපු අයට අබ සරනයි

    • @knihal3344
      @knihal3344 3 дня назад +1

      ඉතින් බං උන් පාටි දැම්මේ රටේ මිනිස්සු න්ගේ සල්ලී වලීන්නේ

    • @dharmasirimanawadu7295
      @dharmasirimanawadu7295 3 дня назад

      @knihal3344 ඔයාට වැරදිමක් එකත්පුද්ගලික මුදල් වලින්

    • @QubitTechnologies
      @QubitTechnologies 3 дня назад

      unage salli walin un atal gattama apita mokada? issra namal rajapaksha sri lanka air lines gon badu teyagena heteye gahanna anduwen salary gewala..ewa ape salli yako mahinda hama dema kale ape salli walin...

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 3 дня назад +1

    ඕවට සල්ලි වියදම් කලේ අනුරාධපුර , යාපනේ, බදුල්ල ,දකුන ආදී ප්‍රෙදේශවල දුප්පත් ජනතාව නෙවෙයි නේද? එහෙනම් කාටද ප්‍රශ්නෙ.

  • @tharinduniroshana3154
    @tharinduniroshana3154 3 дня назад +8

    Supiri npp brother ❤❤

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 3 дня назад +2

    පාටියකට ගිහිල්ලා විනෝද උනහම මේ පkට තියෙන අමාරුව මොකක්ද ? මුන්ට වෙන කතා කරන්න දෙයක් නැති නිසා මඩ ගහනවා .

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 3 дня назад +25

    මේ ආරාදනයක් මහජනමුදල් නොවෙයි ඔයාට තියන ප්‍රශ්නෙ මොකද්ද ඒ මිනිස්සුන්ට සතුටින් ජීවත්වෙන්න අයිතියක් නැද්ද මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇගිලි නොගසා පාඩුවෙ වැඩක් බලාගනින් බන් අපි හොයන්නෙ ඕව නෙවෙයි රට යන්නෙ මොන අතටද කියල හලෝ

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 дня назад

      Very good

    • @wilegechaminda9167
      @wilegechaminda9167 3 дня назад

      රට නම් හොඳ අතට යනව වගේ පේනව. උතුරේ කොටි සැමරුම් ජයටම කරනව, නාඩුහාල් නෑ කඩවල, පොල් 200යි හාල් 300, ආර්ථිකය හදන්න නිදන් ගොඩදානව, ණයගන්නව ලෙසටම වහල්ලු ඒවට ප්‍රශස්ති ගයනව. කියන්න තියෙන්නෙ සාදය මාරයි කාල හමාරයි කියල තමයි.

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 2 дня назад +1

    කුසට සාගිනී ........ විලි ලැජ්ජයි ටිල්වින් නාකියා

  • @GlobelHambantota
    @GlobelHambantota 3 дня назад +11

    නැගිටපල්ලා නැගිටපල්ලා
    ෆන් ගන්න කාලෙ ඇවිල්ලා
    😂😂😂😂😂😂😂😂😂😂

  • @bsmhazeem7454
    @bsmhazeem7454 2 дня назад

    හැමෝටම පෞද්ගලික ජීවිතයක්
    තියෙනවා.කාලබීල විනෝද වෙන්න ඕන.❤

  • @jagj5452
    @jagj5452 3 дня назад +5

    පොරින් මිනිෂ්ටර් කඩ්ඩ මරන්ඩ එපෝ. ලැජ්ජාව රටටයි. දැන්වත් කඩ්ඩ පොලිෂ් කරගනින්. නැත්නම් ලැජ්ජාවේ පන යයි.

    • @nishanathawaidyathilake-dk2yf
      @nishanathawaidyathilake-dk2yf 2 дня назад

      @@jagj5452
      ඇයි ඔයාගෙ අම්ම Irish ද?
      පලගං කබරයෝ යන්න තෝ ආපු වන්නියට .
      🤣🤣🤣

  • @RamaniGeeganage
    @RamaniGeeganage День назад

    රටකට . සැනසීම උදා කරලා සතුටු වෙන අපේ සහෝදරයන්ට ජයවේවා❤️❤️රජයේ මුදලින් දාපු නැව් පාටි, උපන් දින සමරන්න ගම්උදාව අමතක නෑනේ අපේ උන්ට.

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 3 дня назад +5

    මිනිස්සු පව් නැද්ද ...

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 3 дня назад +1

    ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ පෞද්ගලික සල්ලි වලින් විනෝද වෙනවා. රට කාපු දේශපාලුවෝ අහිංසක මහා ජනතාවගේ රජයේ මුදල්වලින් සැප විඳලා පිට රටවල්වලට ගිහින් කෝටි ප්‍රකෝටි ගණන් විනාශ කරා වගේ නෙවෙයිනේ ඒ මිනිස්සු මිනිස්සුන්ගේ පෞද්ගලික ධනයෙන් විනෝදවෙනවා. ඒව මේ යූටියුබ් චැනල් ප්‍රමෝට් කරගන්න පෙන්නන්න ඕන දේවල් නෙවෙයි. එම මිනිස්සු කිව්වේ රජයේ දේවල් මහ ධනතාවගේ පොදු මුදල් වලින් ඒ මිනිස්සු සැප විඳින්නේ නැහැයි කියලා. හොරකම් කරන්නේ නැහැයි කියලා. වෛරය වපුර වන්නේ ඔයාලා වගේ අය තමා.

  • @SisindyaG012
    @SisindyaG012 3 дня назад +20

    ඇයි මේ මිනිස්සු නෙවෙයිද .

  • @senarathekanayake6898
    @senarathekanayake6898 2 дня назад +1

    පැරදුනානම් 2029 වෙනකම් පාඩුවේ ඉදපල්ලකෝ..
    ඕක කන වැන්දුම් ගෑනු වගේ උදේ ඉදන් රෑ වෙනකම් මේකේ මල ඇඩියාව

  • @lasanthipriyadarshani5638
    @lasanthipriyadarshani5638 3 дня назад +3

    ආරාධනා කරපු නිසා නොගිහිල්ල බැරි කමට ගියේ විදෙශ ඇමති නිසා විජිතට යන්නම වෙනවා. රටක් බාර ගත්තම හැම ජන කොටසක් වෙනුවෙන්ම පෙනී සිටින්න වෙනව මේ ඉටු කරන්නෙ ඒ වගකීම මොලේ ටිකක් හරි තියෙනවනම් තේරෙන්න ඕන මේ අය නොහැළැපෙන තැනක ඉතාම අකමැත්තෙන් ඉන්න බව මේ සතුටු වෙන්න ආපු තැනක් නෙවෙයි. මෙයාලගෙ සතුට කොතැනද තියෙන්නෙ කියල දැනගන්න නම් මේ ව්‍යාපාරය ගැන දැනගන්න ඕන.

  • @Cafemarlene88
    @Cafemarlene88 3 дня назад +1

    They worked so hard to bring our country to a happy state. So happy to see them enjoying themselves. The tickets for this were complimentary so we don’t need to resent this. They have saved our country and our gratitude will always be there. ❤❤

  • @samfernando5389
    @samfernando5389 3 дня назад +7

    I'm so happy to see them here. They do not spend a single rupee for this occasion.
    Hope to see such occasions as an NPP party member.
    All the best, Harini, wijitha, and Tilvyn !

  • @RenukaPriyanthi-mz9rs
    @RenukaPriyanthi-mz9rs 3 дня назад +1

    ජීවිතය විදින්න ඕනි තමයි ජයවේවා ❤❤❤

  • @ruwanthielansakara
    @ruwanthielansakara 3 дня назад +9

    ඉතිං මොකක්ද ප්‍රශ්නෙ?😊
    ඒ කාටත් පෞද්ගලික ජීවිතයක් ගත කිරීමට අයිතිය තියෙනවා
    මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව
    මේ අය ආණ්ඩුවේ මුදල් වලින් ජෝගි නටන්නේ නෑනේ කලින් වුණා වගේ .

  • @wmchamiweera8342
    @wmchamiweera8342 2 дня назад +1

    සතුටින් ඡීවත් වීම වරදක් නෙවේ. ඒ දේ නැති අයට එය ලැබේවා. තියන අයට එය රැදේවා. බලාගෙන ඉන්න බැරි කුහකයන්ගේ ගොබ්බ ගති මැකේවා. හැබැයි සියල්ලෝම ඒවායේ සීමාවල් දැනගනිත්වා....

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage 3 дня назад +6

    ඔවුන් ආරාධිත අය 😂එතකොට ලක්ෂ 5ක් දීල ඔවුන් වෙන් කර ගන්න ඕනා ටේබල් එක 😅

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 дня назад +1

      ආරාධනා කලහම කවුද බොලවි සල්ලි ගෙවන්නේ ආයේ මුල ඉඳල ඉස්කොලේ පලයවි

  • @amkamil
    @amkamil 3 дня назад +2

    ABBA Take a chance on me! The voice of Agnetha, best weapon of ABBA

  • @RuwanPrasanga-s1i
    @RuwanPrasanga-s1i 3 дня назад +16

    Malimawata jaya wewa godak santosai

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i 3 дня назад +1

    මේක සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමෙහිලා ඉතා වැදගත්ය.මම හිතන්නෙ අගමැති තුමිය සංචාරක ඇමතිතුමා සහභාගිවන්න ඇත්තේ විනෝදවනවාටති වඩා එම ප්‍රවර්ධනය පිණිසයි.