- Видео 284
- Просмотров 1 523 739
Ceylon News Global
США
Добавлен 13 авг 2018
💥 Subscribe to our youtube channel. Touch the link below
ruclips.net/channel/UC52QVU4oGqOA_ZxwLG4NEWQ
Life is food and environment. Its middleman is agriculture. Our only effort is to present something new about that subject and way of life. People are happy and peaceful by having healthy food and drink and dealing well with the environment. It is our aim to prioritize that. For that, our main goal is to bring you world politics, Sri Lankan politics,daily news in Sri Lanka in accordance with morality.
ජීවිතය යනු ආහාර හා පරිසරයයි. එහි අතරමැදියා කෘෂිකර්මාන්තයයි. එම ජීවන විෂය හා රටාව ගැන අලුත් දෙයක් ඉදිරිපත් කිරීම අපගේ එකම උත්සාහයයි. මිනිසුන් සතුටින් සැනසීමෙන් සිටිනුයේ නිරෝගිව ආහාර පාන ලබාගෙන පරිසරය සමග යහපත් ලෙස ගනුදෙනු කරමින්ඒ,.ලෝක දේශපාලනය, ලෝකයේ ආර්ථික හැසිරීම ගැන අවබෝධයෙන් යුතුව, සදාචාරසම්පන්නව ජනතාවට ගෙන ඒම අපගේ මුඛ්‍ය අරමුණයි.
💥එන්න අපගේ යුටියුබ් චැනලය සබ්ක්‍රයිබ් කරන්න. පහත ලින්ක් එක ටච් කරන්න.
ruclips.net/channel/UC52QVU4oGqOA_ZxwLG4NEWQ
භූමිතෙල් මිල වැඩිවීම සම්බන්දයෙන්, සමන්ත විද්‍යාරත්න එදා පැවසූ කතාවක්. Sri Lanken Political News.
#ranilwickremesinghe #unp #srilanka #sjb
Просмотров: 803
Видео
සුනිල් හදුන්නෙත්තිගෙන් ඔබ ඇසිය යුතුම අපූර්ව කතාවක්. Sri Lanken Latest Political News
Просмотров 17 тыс.8 часов назад
#ranilwickremesinghe #srilanka #sajithpremadasa #sjb #unp
පෝරුවේ චාරිත්‍ර සමගින් සිංහල යුවතියක්, ලෝකයේ ප්‍රථම වතාවට සම-රිසි විවාහයක් සිදු කරගනියි. Sri lanka
Просмотров 72514 часов назад
#lesbian #anurakumaradissanayake #ranilwickremesinghe #srilanka #sajithpremadasa #malimawa #malimawa
සිංහල කාන්තාවන්ගෙන්* සැප* ගන්නා කරුණා අම්මාන්ගේ දුර්ලභ දර්ශන පෙළක්. Sri Lanken Political gossip.
Просмотров 2952 часа назад
#anurakumaradissanayake #srilanka #sajithpremadasa #ranilwickremesinghe #malimawa #sjb #unp
වසීම් තාජුඩීන් රතුපස්වල සිද්ධි යට ගැසූ ඉහල නිලධාරීන් 02 ට මාළිමා ආණ්ඩුවේ ඉහලම තනතුරු. Lanka Politics
Просмотров 1,5 тыс.2 часа назад
#anurakumaradissanayake #sajithpremadasa #ranilwickremesinghe #malimawa #sjb #unp #srilanka #jvp
10 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මාදිවෙලින් නව නිල නිවාස 110 ක්, Latest political news in Lanka.
Просмотров 3444 часа назад
#anurakumaradissanayake #srilanka #sajithpremadasa #ranilwickremesinghe #malimawa #sjb #unp
කැබිනට් ඇමතිනිය සරෝජා පෝල්රාජ් සැප වාහනයක් හා කොළඹින් නිවසක් ඉල්ලයි. Sri lanken latest political
Просмотров 48 тыс.9 часов назад
#anurakumaradissanayake #srilanka #sajithpremadasa #ranilwickremesinghe #malimawa #sjb #unp
විජිත හේරත්, හරිනි අමරසූරිය මවුන්ට් ලැවීනියා හොටෙල් එකේදී බාල් නටයි. Mount lavinia hotel sri lanka
Просмотров 121 тыс.14 часов назад
#anurakumaradissanayake #malimawa #jvp #srilanka #sajithpremadasa #ranilwickremesinghe
පාර්ලිමේන්තු භෝජනාගාරය දිව්‍ය ලෝකයක්, නවක මන්ත්‍රී අර්ජුන රාමනාදන් පවසයි. Sri Lanka Parliament.
Просмотров 53 тыс.19 часов назад
#anurakumaradissanayake #srilanka #sajithpremadasa #ranilwickremesinghe #malimawa #sjb #unp #ranjan
නිලන්ති කොට්ටච්චි, මාලිමාවේ පිරිස පාර්ලිමේන්තු ආරම්භ වීමටත් ප්‍රථම භෝජනාගාරයේ ආහාර ගන්නා අයුරු.
Просмотров 184 тыс.21 час назад
#anurakumaradissanayake #ranilwickremesinghe #sajithpremadasa #srilanka #sjb #unp
නව කතානායක ලෙස අසෝක සපුමල් රන්වල පාර්ලිමේන්තු විනෝද සමයක් කරමින් පත්වේ. 2024 New Parliament
Просмотров 9 тыс.21 час назад
#unp #sajithpremadasa #ranilwickremesinghe #sjb #anurakumaradissanayake #malimawa
යාපනය, වඩමාරච්චි, පරුතිතුරෙයි, කර්කෝවලම්හි පිහිටි කඳවුර ඉවත් කරයි. ජනතාවට ඉඩම් ලබා දෙයි. Today India
Просмотров 7 тыс.День назад
#anurakumaradissanayake #sajithpremadasa #ranilwickremesinghe #srilanka #malimawa #sjb #unp
සිද්ධාර්ථ කුමරුට දළදා පෙරහැරට අපහාස කල, හිනිදුම සුනිල් සෙනවිට බුද්ධ හා සංස්කෘතික කැබිනට් ඇමතිකම.
Просмотров 13 тыс.День назад
#sajithpremadasa #ranilwickremesinghe #sjb #unp #srilanka #anurakumaradissanayake #malimawa #buddha #buddhist #buddhiststory
රවී කරුණානායක හොර පාරෙන් පාර්ලිමේන්තුවට. රවී මහබැංකු සිද්ධියට කුමක්ද වෙන්නේ. Latest News Sri Lanka
Просмотров 732День назад
#anurakumaradissanayake #srilanka #sajithpremadasa #ranilwickremesinghe #malimawa
විජිත හේරත්, හරිනි අමරසූරියට වඩා මනාප ලබාගන්න ගහපු ගේම මෙන්න. Latest Political News in Sri Lanka.
Просмотров 7 тыс.14 дней назад
#anurakumaradissanayake #hariniamarasooriya #srilanka #sajithpremadasa #ranilwickremesinghe #malimawa
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ගාල්ලේ මාළිමාවට හා අනෙත් පක්ෂවලට ලැබෙන මන්ත්‍රීධූර ගණන. Politics.
Просмотров 56714 дней назад
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ගාල්ලේ මාළිමාවට හා අනෙත් පක්ෂවලට ලැබෙන මන්ත්‍රීධූර ගණන. Politics.
අනුර කුමාර දිසානායක, සතොස, CEB, ගජමිතුරන්ට දී ත්‍රිපෝෂ කම්පැනියට කරන්න යන දේ. Lanka Latest News
Просмотров 27414 дней назад
අනුර කුමාර දිසානායක, සතොස, CEB, ගජමිතුරන්ට දී ත්‍රිපෝෂ කම්පැනියට කරන්න යන දේ. Lanka Latest News
රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු NPP වේදිකාවේදි සිදු කරන ලද හෙළිදරව්ව. Sri Lanka Politics.
Просмотров 47121 день назад
රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු NPP වේදිකාවේදි සිදු කරන ලද හෙළිදරව්ව. Sri Lanka Politics.
රනිල් වික්‍රමසිංහ තම පාලන කාලය තුලදී කෝටි 04 ලක්ෂ 70 කජු කයි. Sri Lankan Politics.
Просмотров 24621 день назад
රනිල් වික්‍රමසිංහ තම පාලන කාලය තුලදී කෝටි 04 ලක්ෂ 70 කජු කයි. Sri Lankan Politics.
ඇමරිකන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුද. Presidental Elections 2024 in america
Просмотров 10721 день назад
ඇමරිකන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුද. Presidental Elections 2024 in america
මාලිමාවේ බොරු, මාලිමාවේ විනාශයටම හේතුවන ආකාරය. Latest Political News in Sri Lanka
Просмотров 34 тыс.21 день назад
මාලිමාවේ බොරු, මාලිමාවේ විනාශයටම හේතුවන ආකාරය. Latest Political News in Sri Lanka
JVP ලාල්කාන්ත ගේ ප්‍රථම ප්‍රේමය ලක්ෂ්මන් කිරිඇල්ලගේ දුව චමින්ද්‍රානිද. Elections 2024
Просмотров 47 тыс.28 дней назад
JVP ලාල්කාන්ත ගේ ප්‍රථම ප්‍රේමය ලක්ෂ්මන් කිරිඇල්ලගේ දුව චමින්ද්‍රානිද. Elections 2024
පාස්පෝට් පෝලිමේදි විජිත හේරත් පචවෙයි. Sri Lanka passport queue
Просмотров 7 тыс.28 дней назад
පාස්පෝට් පෝලිමේදි විජිත හේරත් පචවෙයි. Sri Lanka passport queue
රංජන් රාමනායකගේ මයික් එක මහේෂි මදුසංකා ගාල්ලේදි අල්ලයි. Latest Politics in Sri Lanka
Просмотров 6 тыс.Месяц назад
රංජන් රාමනායකගේ මයික් එක මහේෂි මදුසංකා ගාල්ලේදි අල්ලයි. Latest Politics in Sri Lanka
විජිත හේරත් හා මනෝරි මල්ලිකාරච්චි අතර කුමක්ද සිදුවන්නේ. Sri Lankan Latest Politics.
Просмотров 98 тыс.Месяц назад
විජිත හේරත් හා මනෝරි මල්ලිකාරච්චි අතර කුමක්ද සිදුවන්නේ. Sri Lankan Latest Politics.
රන්ජන් රාමනායක, අල්ලිරාජා සුභාෂ්කරන්ගේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයෙන් ඉදිරිපත් වෙයි. Elections
Просмотров 6 тыс.Месяц назад
රන්ජන් රාමනායක, අල්ලිරාජා සුභාෂ්කරන්ගේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයෙන් ඉදිරිපත් වෙයි. Elections
අනුර කුමාර දිසානායක බලයට එන්න කලින් කියපු අපූර්ව කතාවක්. ලෝක බැංකුව ගැන Sri Lanka president
Просмотров 3,7 тыс.Месяц назад
අනුර කුමාර දිසානායක බලයට එන්න කලින් කියපු අපූර්ව කතාවක්. ලෝක බැංකුව ගැන Sri Lanka president
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වසා දමයි. ජපුර වසයි, JVP අර්බුධය හේතුවෙන් Presidental elections
Просмотров 2712 месяца назад
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වසා දමයි. ජපුර වසයි, JVP අර්බුධය හේතුවෙන් Presidental elections
ආරුක්කු නවයේ පාලම නාය යයිද. ඇල්ල දෙමෝදර කදුගැටය නාය යයි. Nine Archers. Tourism sri lanka
Просмотров 3462 месяца назад
ආරුක්කු නවයේ පාලම නාය යයිද. ඇල්ල දෙමෝදර කදුගැටය නාය යයි. Nine Archers. Tourism sri lanka
රනිල් වික්‍රමසිංහ හා S M මරික්කාර් අතර සාකච්ඡාවේ දර්ශන. 2024 Presidental elections
Просмотров 7 тыс.2 месяца назад
රනිල් වික්‍රමසිංහ හා S M මරික්කාර් අතර සාකච්ඡාවේ දර්ශන. 2024 Presidental elections
Oya කවුරු mind වෙනස් කරන්න haduwath api npp mai
ඔයා චන්දය දුන්නද ඇයි රාජපක්ෂ රනිල් ගේ බුමිකවෙ කරන්නෙ සල්ලි කියක් දුන්නද බොරැ පඅචාර කරන්න එපෙ සාපවෙනවා
කාල්මාක්ස්ගේ පන්තිවෛරය බොරුවක්.මෙි යසට නිර්ධපන්තියේ අය ධනපතිපන්තියත් එක්ක අවෛරයෙන් ඉන්නෙ...
තොපි බොරු කියලා මෙහෙමත් ජීවතුන් අතර ඉන්නවයි කියන්න ලෝක පුදුමයක් කාලකන්නි
මුගේ කයිවාරුව විතරයි කාලකන්නියා බොරු කියල මිනිස්සු රවට්ටල ඡන්දෙ අරගෙන
ලැජ්ජ්යි....මේ වගේ කොච්චර බොරු කිව්වද..."හාල් ඇටයක් පිට රටින් ගෙන්නේ නෑ" ...මෙහෙම එකකුත් කව්දෝ වේදීකා වල කිව්වා.....බොරුවෙන් තමා චන්දේ දින්නේ..., හැබැයි....මොනවට බොරු කලත් මේ සමගී වු රට උතුරේ කොටි නැගිටවලා අසමගී කරන්න හදන්න හිතන්න වත් එපා....එදාට නම් ඔහේලට කිසිම සමාවක් නැති වෙයි😢
තවත් රෙදි සෝදන එවුන් ඉන්නවා. කරන්න පුළුවන් දේ නොකර පාඩුවේ ඉන්න එවුන් කොහෙද බං රටක් ගොඩනගන්නේ
ඉක්මනින් අනුර ජනාධිපති කරමු. 🤣
හැම. ෙදයක්ම. කිවි ෙව ඔයාලව රවටන්න. රැව ෙටවිව ෙලා් ෙකත්. නැති ෙවන්න
පොඩ්ඩක් හිටපන් කාපු රට හදන්න ආපුගමන් බැ අවුරුදු 3ක් වත් යනවා උබලා 76ක් කාපු රටනෙ මෙ
වැඩ කාරයට බොරු බෑ බොරු කාරයට වැඩ බෑ
Unta un̈ kiiyapuwama amathakai
Ammo me haththa kiyapu pacha kandarawa thawama me heththa warnana ewun thawa innawa. Ane unta wala thama.
ජෙප්පො කියාපුව උන්ටම හෙනයක් වෙලා
පාලකයන් දුප්පත් වෙන ජනතාව පොහොසත් වෙන ක්‍රමය නැවැත්වීමට හැකි වන්නේ හොරු බොරු වංචා අල්ලස ඩීල් නාස්තිය අර්බුද නැති මාලිමාවට පමණි .🤩
Bro stop talking a lot. Now do something… we heard enough…
2024/11/30 නියමයි නියමයි,තවයං,තවයං ජෙප්පනේ!
ඔක්කොම එකයි... අනික් උන් ආවත් ඔහොමම තමයි...
කයිය නායකලට වැඩබැ
බයිලාපප්පෙක් සෙවල විතරයි
කොළබ ගෙවල් දහයක් තිබ්බත් ඉස්සර ආණ්ඩුවල අයට නිලානිවාස ගත්ත මෙයාල එහෙම කරලා නැනේ එකා වාහන දහය දොළහ තියන් හිටිය ඒවායින් අරගෙනනේ එක වාහනේ බැගින් දීල තියෙන්නේ නැතිව පිටරටින් ගේනාවේ නැනේ දෙමාපියෝ කොළබ ඉන්නකොට ලමයි දෙමාපියෝ ලග ඉන්න ඕනි නිසා ඉස්කෝලයක් දෙන්න ඕනිනේ නැතිව සුල්තාන කුමාරවරු හෆන්න යන්නේ නැනේ නිලවාහංඑඉ නිලානිවසෙඉ ඉස්කෝලෙඉ බලබල ඉන්නේ රට අගඩේට දාපු අයට කරපු හොරවසද නිසා අපි කන බොන දේවල් වල මිල ගැන හිතනවා අඩුමගානේ අරගොල්ලෝ හොරකපුවා අපි බඩට නොකා ගෙවනවා
හාමුදුරුවෝ උඩ දාගන කඩෙි ගියා,,පාර්ලිමේන්තුවේ දිවුරැමි දෙන දා,ජයමංගල ගාතා අයින් කලා,,එක හාමුදුරුවෝ කෙනෙක් ගත්තේ නැ,,පල්ලියේ අය තමයි ආශිර්වාද කලේ,,ඒ ගැනත් ඔබෙි අදහස විඩියෝ එකකින් දාන්න ,මෙිවා මිනිස්සු තේරැමි ගන්නැ,,කිවුවොත් කියපු එකා වැරදි,,බුද්දියෙන් බලන කෙනෙක් ට පේනවා,,ඔබට ජය,,❤
Pissa
මේ ආණ්ඩුව තාම තෙල් ගෙන්නුවෙත් නැතුව ඇති. අවුරුදු 76ක් විනාස කරපු රටක් හදන්න අඩුගානෙ මාස හයක්වත් ඉන්න බැරිද. වැරදි තිබ්බොත් අපිත් එදාට වවේචනය කරනවා. ඒත් පාර්ලිමේන්තු බලය අරන් දවස් ගානයි. වැඩක් කරන්න කාලයක් තිබ්බද. තෙල් මිල අඩුවැඩි වෙන්නේ සුත්‍රයට අනුව. ඒවා වෙනස් කරන්න සාධාරණ කාලයක් ඕන.තෙල් මිල ඉබේ අඩුවෙන්නෑ. ඒකට කරන්න ඕන දේවල් තියනවා.
Matta
Uba Gon Novi idapan
Yr respect privat life and not is use county money
Pala Gon buruwa yanna
මාලිමාවට ඡන්දය දුන්නා......... විද්‍යා රත්න,......... . උඹ කතාවෙන් අපිව රැවටුවා වත්ද........... වතුකරේ යකඩ ගැහැණිය........ අම්බිගා, උඹටත් වැරදුනාවත්ද............ උඹත් පව් .අපිත් පව්.......... උඹ ගැන අහිතක් නෑ අපෙ සිතේ....... බලමු ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා....... මේ වෙන දේවල් දවල් දකින හීනයක් වගේ.......
අපි නමි දැනන් හිටියා,,කොහෙද ඉතින් මිනිස්සු මෝඩයි ඕවට රැවටෙන්න 😂
මුන්ට බෑ ..කයිය ගහලා රටේ මිනිස්සු රැවට්ටුවා.හෙනහත ගහපං හිගන හැත්තක් සහ කනවැන්දුම් ජෝඩුවක් රට කරන තැනට
අනුර කුමාර සහෝදරයා රටේ ජනාධිපති වෙලා හිටියනම් අද රටට මෙහෙම වෙන්නේ නැ ..
@@dulaaorb2828 🤣🤣🤣
මුන් හිගන්නු..කට කයිවාරුවෙන් මිනිස්සු රැවට්ටූවා....තොපිට හෙන හත ගහපං
පචයා පල. යන්න අද අඩුකලානෙ
මුන් බලය ගත්තේ බොරු කියලයි
මේ මිනිසුන්ට හිතේ නිදහස,සතුට ඕන නැද්ද?කුහක හැත්ත.
අපිත් දේවාලේ ගියා. මෙහෙම දේවාලේක් හම්බෙියි කියලා හිතුවේ නැහැ.රැවටුනා.
මෙි පිස්සු නොකියා ඉන්නවා හලෝ
දිලා දිනපු නිස එ සතුටු උන අය දකිනන කොට මට පව් කියලා දනුනෙ අසරන මිනිසු මොනවා කිව්වත් අත්ත කියලා පිලිගන්නවා
හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට,,,
❤
This is cheap analysis. MP can have a vehicle. Its ok. NPP is 100 times better than all others. Vehicle given to MP is not the biggest issue in srilanka today. Corruption, selling assets to India, importing everything and killing local industries, under obligation to IMF. These are the issus. Giving a car to an MP is ok No problem. I think the guy telling this story has no car. 😂
බෙරු කියන්න එපා ඔය විස්තර ගත්ත තේ රනිල් ගෙන්ද
Anura what are you doing, pls get action like you said
උඹ ලග තියෙන ලේකන ඉදිරිපත් කරපන්..මාලිමාවෙ අයගෙ ලමයි කොලබ පාසැල් වලට යවා ගන්න ඉල්ලුම් පත්තර..යකෝ. දුරබැහැර ඉදල එන මන්තිරිවරු කොහෙද කැරියො ඉන්නෙ පා මේ ආවම. තෝ මුලින්ම කායනවනෙ නොසරුප් කතාවක්.කැරියො ඔපිප්කරනින බැරි බොර් කියන තොපිවගෙ කැරියන්ට ..ඇවැත්නි කායල අමතන්නද කැරියො අපිට කියන්නෙ.
You should do it, what you said earlier
Jvp karayoge pampori.
චන්දේ දුන්න අපි එ්ක බලාගන්නමි.දනපතින්ට කඩෙ යන එක නවත්තනවා හලෝ.
Pacha karayo Mu yanne bmw eken Pacha jeppo
Palayan kari hukana chanale eka topi npp ekata virudda kari chanale ekak ekata hariyana gone buruwo tikak comtdanne