පුංචි පැටවුන්ගේ අං පිච්චුව || Herd test || ගොවිපලේ තවත් දවසක්

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 52

  • @ChandaniKumari-f4z6x
    @ChandaniKumari-f4z6x Месяц назад

    Oyalata budusaranai

  • @c.n.seneviratne7851
    @c.n.seneviratne7851 2 месяца назад +1

    වෙනස්ම දෙයක්. අං නැති හේතුව දැනගත්තා. ලංකාවෙ අපට දක්නට නොලැබෙන දෙයක්. ස්තූතියි. සාර්ථක වේවා සියලුම කටයුතු....😍❤💖👍⚘

    • @DanilkaMewan
      @DanilkaMewan 2 месяца назад

      ඇයි ලංකාවෙත් කරනවනෙ...😅 අපිනම් ලංකාවේ උනාට දන්නවා ඒ ගැන

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад +1

      ස්තුතිය ඔබට❤️❤️

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 2 месяца назад

    අද වීඩියෝ එකනම් සුපිරියක් ආ ❤❤

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 2 месяца назад

    දෙවි පිහිටයි ඔයාලාට ,
    සතුටින් සුවයෙන් ඉන්න

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      @@ddsdisanayaka1208 බුදුසරණයි ❤️❤️

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis 2 месяца назад

    ❤❤❤🎉🎉🎉

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      @@VimarshanaAlvis ❤️❤️

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 2 месяца назад

    Wow, lasana video ekkak, Adambarai, Budusaranai

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      ස්තුතියි ඔබට❤️❤️

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 2 месяца назад

      Ayubowan Madam mama Colombo hotel eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, Madam puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15×15 , waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak Mama Chithiya ta yakada kambi kuru gatha, puluwannam cimenthi kotta 30, valley cube 2, kronkit chip gall cube 2, mm 9×9 yakada kambi seryup kali 100 k ganna udaw karanna loku pinak Suba Dawasak weva Budusaranai

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      @SudeshNanayakkara-x8p අපි ලංකාවේ කටිනයක අරන් මේ පාර කරනව එ් පංසලට මේ දවස ⁣වල වැඩ වගයක කරනව ඉතින් මේ වෙලාවේ ඔබට උදව් කරන්න හැකියාවක් නැ

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 2 месяца назад

      Hri Madam, Godak pin, Madam puluwannam Chithiya visthara, photos mama Madam evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta Shere karanna, please, Suba Dawasak weva Budusaranai

  • @AB-sr7wl
    @AB-sr7wl 2 месяца назад

    💕

  • @MohottigeGunapala
    @MohottigeGunapala 2 месяца назад

    බුදු සරණයි දුවේ ඔයාට දක්ෂ දරුවෙක් ඔයා පුතාට ලොකු හයියක් ඔයා

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      @@MohottigeGunapala ස්තුතිය ❤️❤️

  • @Madusanka91
    @Madusanka91 2 месяца назад

    ❤👍

  • @amilaindrajith7054
    @amilaindrajith7054 2 месяца назад

    Good idea about aplication coller sensor cow monitor. Is it allefx brand?

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад +1

      Nop waikato cow traq

    • @amilaindrajith7054
      @amilaindrajith7054 2 месяца назад

      Prices please? How much spend for herd.

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад +1

      1 st year free, 4.10$ per cow/month next 4 years .

    • @amilaindrajith7054
      @amilaindrajith7054 2 месяца назад

      49.2 per cow/annually its reasonable price & first year free is a bonus. I think u'r herd 400 cows. How much spend 400 cows for coller censor & other hardware items?

  • @fharaSahama
    @fharaSahama 2 месяца назад

    Mm agriculture digree research eka iwara krla thiyenne. Mm dairy field ekata yanna balaporoththuwen inne . Thama job ekak set une naa. Passport eka hadaddi api occupation eka widihata monada danne.

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      එහෙම දාන්න අවශ්‍ය නැ

  • @VIJITHAWICKRAMASINGHE
    @VIJITHAWICKRAMASINGHE 2 месяца назад

    Ayya mn auckland wala inne. Mata farm job ekk Hoya gnn ana. Kohomada kranne?

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      Farm experience තියෙනවනම් Farmsourse website එකෙන් apply කරන්න එකෙ තමා ඔක්කොම jobs වැටෙන්නෙ.

    • @VIJITHAWICKRAMASINGHE
      @VIJITHAWICKRAMASINGHE 2 месяца назад

      @@travelfarmer NLDB one month program eka kara. But no experience. Experience nati ekkenekuta job haya ganna barida?

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      Nldb course එක ඇත්තටම කිසිම පිලිගැනීමක් නැ .experience එක තමයි බලන්නෙ. Open work visa නම් තියෙන්නෙ try කරන්න සමහර විට ගනී හැබැයි මේ දවස් වල සීසන් එක ඉවර නිසා ටිකක් අමාරැයි experience නැතුව හොයන්න කොහොමත් .june- september නම් experience නැතුව වුනත් පුලුවන්

  • @fharaSahama
    @fharaSahama 2 месяца назад

    New zealand farm job walata apply karanna abewela 6 month internship ekak witharak athi da

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад +1

      මදි.work experience අවුරැදු 3 ඕනෙ

  • @sachiyadiveng
    @sachiyadiveng 2 месяца назад

    Sri lanka rajayen new zealand walata yawanawada ehema aranchiyak awa

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      Naha

    • @sachiyadiveng
      @sachiyadiveng 2 месяца назад

      @@travelfarmer lamai 200 gannawa kiyala samahara ayata medical awath ekka e gana dannadda

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      ඔය බොරැවට අහුවෙන්න එපා කියල වීඩියෝ පවා දැමම open doore new zealand නේද ඔය හොරැන්ගේ නම

  • @1.Roseline0
    @1.Roseline0 2 месяца назад +1

    Vena Vlog Akkak Genne

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      @@1.Roseline0 බිසි කාලෙ ඉවර උනාම ගේනම්

  • @Laknimadu
    @Laknimadu 2 месяца назад

    akki man enna new zealand wala papatoetoe wala . man oyawa contact karaganna puluwanda please

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      අපේ පේඡ් එක⁣ට මැසේඡ එකක් දාන්න

    • @Laknimadu
      @Laknimadu 2 месяца назад

      @@travelfarmer thank you akki face book page ekata mzg ekak dannam

    • @ddsdisanayaka1208
      @ddsdisanayaka1208 2 месяца назад +1

      දෙවි පිහිටයි ඔයාලාට ,අවශ්‍යතාව අනුව වැඩ කරන්න ඕනෑනෙ ,ඉතින් හොදින් වැඩ කරන්න ,සතුටින් සුවයෙන් ඉන්න ,කිරිගව පාලනය පිලිබද අවබෝධයක් තිබෙන අය වැඩ පිලිබද දන්නවා ,ඉතින් පුතා ඔයාලාගෙ තොරතුරු අහන්න ආසයි ,සතුටුයි ,ජය වේවා ,යහපතක්ම වේවා ,❤️🙏

  • @susithasandaruwan203
    @susithasandaruwan203 2 месяца назад

    oya rate oy wada palata mawath ganna barida 😔😔

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      @@susithasandaruwan203 එහෙම ගන්න vacancy නැ

  • @chathurangamadushan6615
    @chathurangamadushan6615 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 2 месяца назад

    • @travelfarmer
      @travelfarmer  2 месяца назад

      @@EshaanIpalawaththa ❤️❤️