Aipi illanne ape aluth janadipathi thumagen apita thiyana me ali prashna visadala denna kiyala. A wagema dura rataka hirawela inna ape ammawa ikmanata lankawata gennnala denna kiyala.🙏🙏🙏
Ape rate hospitalwala thathwe okay..reoprt ekkwth denne harii dena behetha monad dnne e unata health membersla kegahnwa apita mechra one kiyla 😢paw asarana jiwitha anee
ඒකනේ , පව් දෙවියනේ...
ජීවිතය කියන්නේ , ඊලගට වෙන්නේ මොකක්ද කියලවත් හිතාගන්න බැරි දෙයක් ...
පව් අහිංසක ජීවිත...
එතුමන්ට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා !
සුජීවත්ව ඉන්න ඒ අහිංසක දරු පවුලට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
👏👏👏👏👏👏👏👏
බේරගන්න තිබුනා, රෝහලේ සත්කාරක තත්වය හොදින් සිදුවුණා නම් 😢😢😢😢😢😢😢 නිවන් සුව ලැබේවා 🙏❤️❤️❤️❤️❤️
පුතේ ඉන්න එපා ඔයා තනියෙන් ගෙදර පරිස්සමෙන් පුතේ ඔයා බුදු සරණයි
සමහර හොස්පිටල් වල ඇත්ත තත්වෙ ඕක තමයි
අසරණ මනුස්සයටම තමයි හැමදේම😢
Apith Kuwait ambasiye un nidida
මේ සියලු සත්‍ය තොරතුරු අදාල බලධාරීන් ට නෙත ගැටේවා.සාධාරණයක් ඇතිව පඩියක් ගන්න ඕන මේ දොස්තර ල
අනේ ලොකු තාත්තා අපේ.....😢😔 ඔයාට නිවන් සුව ලැබේවා 🙏🙏
ජනාධිපතිතුමනි ,පසුගිය කාලයේ සිටි දූෂිත දේශපාලඤයින්ගේ පිහිට නොලැබූ මේ අසරණයන්ට පිහිටවන්න.....
අනිවාර්යයෙන්ම
Ane jamadipathi Anura sahodaraya may daruwanta pihita wenna 😢😭🎉🎉🎉may පියතුමා ta niwan suwa...🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අලින් ගේ වාසස්ථාන අලින් ට පවරා දි මනුෂ්‍ය ය ත් ආරක්ෂා වන්න
😂😂
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊l😊l😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊l😊😊l😊😊😊😊😊😊l😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ll😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊l😊l😊l😊😊😊😊😊😊😊😊😊😊😊l😊l😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊l😊😊😊😊😊l😊😊😊😊😊😊😊😊😊😊ll😊😊ll😊😊😊😊😊l😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ll😊😊l😊😊😊😊😊😊😊😊😊😊😊😊m😊😊😊😊😊😊😊😊😊😊😊😊😊l😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊l😊😊😊l😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊lo
මේක දකිද්දි මතක් වෙන්නෙ අර ජැක්සන් ඇන්තනිගෙ මල කද තියන් කොච්චර රෝහලින් සත්කාර කරාද😂😢
අහින්සක මනුස්සයට තමා හැමදේම 😢පවු අහින්සක මිනිස්සු 😢මේ අපේ මිනිස්සු ❤😢
අලි වාසභූමි ඔවුනට අහිමි වෙලා ...ඒක නිසා කෑම hoyagen එනවා ....
බේරගන්න තිබුනා රෝහල සත්කාරක තත්ත්වය හොදින් සිදු උනා නම් 😢😢😢😢😢😢නිවන් සුව ලැබේවා කිරි අත්තේ......
හිත හයිය කොල්ලෙක්❤
දේශපාලන කරන වුන් පහුගිය කාලයේ කැලා එලිකරලා... වටිනවා..... ගස් කපලා විකුණලා.... වුන් පෝසත් වුණා...
අහිංසක මිනිස්සු දුක් විදිනවා.... පව් මේ අහිංසක මිනිස්සු...... මෙයාලට සදරනයක් ඉටු වේවා......
අම්මො මොනාද මේ අහන්න තියෙන්නේ .අහන්න බලන්න හරිම දුකයි .නිවන් සුවය පතමි .
පුතෙ ඔයාලා පරිස්සමෙන් ඉන්න.
මිනිස්සු තිස්ස සර්ට මුතුගල සර්ට එහෙම බනිනවා බණ කියන්නතුව සිලබස් එක උගන්නන්න කියලා දැන් තේරෙනවනේ බණ අහන්නැතුව සිලබස් එක විතරක් කටපාඩම් කරලා ආපු එවුන් දොස්තරලා වුනාම වෙන දේ 💔
බොහොම දුකයි අනුරාද මහත්මයා මේ වගේ අපි නොඇසූ කතා කොතෙක් ඇද්ද ♦️ අනේ අලුත් ජනාදි පති තුමනි මේ වගේ දුශ්කර ගම්මානවල ජීවත් වන මේ අහිංසකයින් වෙනුවෙ ඔබේ අවදානය යොමුකොට මේ අයට පිහිට වෙන්න ඔබතුමා ගැන අපි ලොකු ව්ශ්වාසයකින් ඉන්නෙ තෙරැවන් සරනයි
Anurada mahathtayo godak duka vedio akkak depattatama sadaranayak wenna one newan suwa labewa tahtha oyata budu saranaie seyaluma denata...
අනේ පව් අසරණ මනුස්සයෝ 😢😢😢😢
අහන්න බැරි තරමට කණගාටු කාරණයක්..
පුත්තලමේ ඉස්පිරිතාලෙ අන්තිමයි....පවු අහිංසක මිනිසුන්😢😢
තාත්තේ කවදාවත් නොහිතපු විදියට ඔයා අපෙන් සදහටම සමු ගත්තා ඔයාව අවසාන මොහොතෙවත් බලාගන්න බැරි උනා 😢😢😢 ඔයාට නිවන් සුව මගේ තාත්තේ 😢😢😢
😪😪😪😪😪😪😪😪😪😪🚬😪😪🚬😪🚬😪🚬😪🚬😊
ලොකු තාත්තා එයා දැං ඉන්න අනුර ජනාධිපති තුමාට හදවතින්ම උදව් කල ඒ වෙනුවෙන් මොන කට්ටක් එයා කෑවද රැයක් දවලක් නැතුව එයා එවාට වැඩ කරලා තිබුනා 😢😢😢
Ane athigaru janadipathi thumani oba thumawath ape lankawe minissunge ali minis getum walata wisadumak denna.obata godak pin.bayak sekak nethiwa ayalata jewath wenna puluwan wathawaranayak hadanna
Ane puthte Harima dukai parissamin inna budusaranai
අනේ මෙිවා අහන්නත් දුකයි
අනේ මේ රටේ සාදාරනයක් බලාපොරොත්තු වෙන්න එපා .නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ.පුතේ අම්මා වත් රැක ගෙන තාත්තාට පින් අනුමෝදන් කරගෙන ජිවත් වෙන්න .විස්ව මෑනියනීයන්ගේ පිහිටයි පුතේ ඔයාලාට 🙏🙏🙏😢❤❤❤❤
අයියෝ පව් නේද පව් ඔයා පරිස්සමෙන් ඉන්න පව් දෙවිනේ අහිංසක ළමයි කොහොමද ජිවත් වෙන්නේ බුදු සරණයි පුතේ
ඔය පොල්අතු අරවා මේවා අරං දාලා වත්ත සුද්ද කරලා දාන්න .ඕවා තියෙන නිසා කෙනෙකුට දුවන්න බැහැනෙ පැටලිලා වැටෙනවා
අයියෝ අම්මා මෝඩ වැඩක් කරගත්තේ ඒ ගෙදර අයට හොදින් කියලා එන්න තිබුනා ඒජන්සි කාරයෝ නම් ඉක්මනින් එවයි කියලා හිතන්න බෑ පව් ඉක්මනින් එන්න ලැබේවා ඒ අම්මාට
හොදින් තමා කියලා තිබුනේ එත් ඒ රටවල් වල මිනිස්සු එකි නේකාට වෙනස් 😢😢
අම්මා එයාලට පුළුවන් තරම් කිව්වා අඩුම දවස් 20 ගිහින් එන්න දෙන්න කිව්වා එත් ඒ ගෙදර මිනිස්සු ඒවා මොකුත් බැලුවේ නෑ වැඩ කරන්න කිව්වා එයා බැරිම තැන තමා පැන්නෙ එයා තාම එම්බසි ඉන්නේ ලගදිම යන්න පුළුවන්
පවු අනේ අහිංසක මිනිස්සු .
නව ජනාධිපති තුමනි ,මේ මිනිස්සුන්ට පිහිට වෙන්න
ද්
Ahinsaka puthek paw.....jesunee me manussayanwa araksha kara denna...🤲🤲🤲🤲
අනේ එලියට එන්නේ නැතුව ඉන්න තිබුනානේ 😢
පව් දෙයියනේ..අපිටත් වන අලි නිසා පුදුම දුකක් විදින්නේ..වනජිවි දෙපාර්තමේන්තුව තිබුනට කිසිම සේවයක් වෙන්නේ නෑ.සත්තුන්ගේ ජිවිතාත් ,මිනිස් ජිවිතාත් අවදානමකට ලක්වේලා තියේන්නේ..
ඔයා කොහේද
දරුවනිඑවැනි අවස්ථාවක ටෝච්එලියඅල්ලන්නඑපා අලිවෙඩිඇත්නම්දමා ගෙටවීසිටින්න අපිටත්දුකයි අපිත්ලංකාවෙනෙ ඔයපලාත්වල රෝහල්පහසුකම්පවාමදියිනෙ
පවු අසරන අයට තමයි හැමදාම දුක
Apita dukai piyanani niyan suya🙏🙏🙏
Pau දෙවියනේ ali.වෙඩි ගන්න ඕනෑ ඇඟට marela.යන්න ali.මොකටද .මිනිස්සු .වටිනවා unta .vidili.වැටක් .ඉල්ලා කරදර කරන්න .🙏🙏🙏🙏😭😭😭
Ragam ispirithale hodai hadisi anathuru wena ayata hodata kathakaranwa
Aipi illanne ape aluth janadipathi thumagen apita thiyana me ali prashna visadala denna kiyala. A wagema dura rataka hirawela inna ape ammawa ikmanata lankawata gennnala denna kiyala.🙏🙏🙏
පුයිවටි හොස්පිටිල් එකකට ගෙනචිචනමි හොදකරගන්න තිබිබ සමහරවිට
නිවන් සුව ලැබේවා... 🙏🙏🙏🙏
Ane paw . Harima kanagatuyi me ayata jiwath wenna araksshawak onamayi 🙏
lankawe saukya paddathiya patta aul.......nikan igenagena rate janathawata dena sewaya maranayada?
රටේ පසුගිය දශක ගාණක් පුරා සිදුවුනේ ඔය විදියට තමා.ජනතාවාදි පාලනයක් යටතේ එය නිවැරදි වේව් කියා අපි විශ්වාස කරනවා.
හරිම දුකයි ජනාධිපති තුමා ආව විතරයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන 🎉🎉🎉🎉😢😢😢😢😢
ඇයි කලින් ජානාධිපති ඉද්දි අලි ගැහුවෙ නැද්ද?
බුදුසරණයි
අලින්ට මිනිස්සු වගේ මොලේ නෑ,,නේ..මිනිස්සු තමා අලින්ගේ වාසභූමිය විනාශ කරේ...මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ ...මේ ඔක්කොටම වගකියන්න ඕනේ පර දේශපාලුවෝ
ඔයා කියනවා අලින්ගෙ බිම අපි අයිතිකරන් කියලා එය වැරදියි මගේ ගෙදර අයිති ඉඩමට අදුරැදු හැටක් අපි පදිංචිය නමුත් අපිට අලිහිටියෙම නැ නමුත් දැන් අවුරැදු පහක් ඉදලා අලි අපිට දෙන වදේ මෙි කෙනා දන්නැ
@@GujjGhjj-t7b මේවට වගකියන්න ඕනේ පහුගිය කාලේ රට පාලනය කරපු එවුන් ,වනජීවි ඇමතිවරු,ප්‍රාදේශීය දේශපාලුවන්..උං තමයි අලි සහ මිනිස්සු අතර ගැටුම වැඩි කරේ..ඒ උංට ජන්දේ ගන්න ...බලපුවම මිනිස්සු අලි දෙගොලන්නම අසරණයි...බලමු නව රජයෙන් මේකට විසඳුමක් දෙනවා කිව්වා ...
උබ කියන එක ඇත්ත.ලොකු සල්ලි කාරයන්ට කැලැ අක්කර 50,60 සල්ලිවලට දීලා කරනට් වැටවල් ගහගෙන ඉන්න උන්නිසා තමයි මෙහෙම වෙන්නෙ.
නිවන් සුව ලැබේවා
Pawu putheee Niwan uwa thathtae
ඉස්පිරිතාලෙ බලපු නැති සේරටම හෙන ගහපියවු .කාලකන්නී.දරුවන්ට පවා හෙන ගහපියවු .
Ane kadappuli balloi balliyoi mun ain karanna thiyenne munta hena gahanawa pau a thatta Kuwait aken Amma yawanna ekmanta pau daruwo
Niwan suwa labewa!
මෙකතා අහනකොට අලියාව මග ඇරලඉන්නතිබුනා🤔 උලගට යාමෙන්නෙද මෙම අනතුරැ සිදුවන්නෙ? අලියා හොයාගෙන ඇවිත් පහරදෙනවා නොවෙනෙද🤷♂️
නිවන් සුවලැබේවා 😭😭😭
@ new government, please do the right things for these families.
පව් දෙවියනේ පලාහොදයි ඉඩම්හොයදයි එත් මටනමු එපා මෙහෙම ඉඩම් අලිකඩඩනවානේ ගෙවලුත් කඩය් එ උනාට රැට හදිෂියකටවත් එලියන යන්න ලැට්එක අැතවැඩි අලින් රැටඑනවා අපොමමනම්අලිඉන්න පා,තකඉන්නැබයය් අනුරාධමහත්තයා ගොඩක් පිං
ටෝච් ගහලා පුක දෙන්න යන්න එපා ඒ තිරිසනෙක් ඔබලා පරිස්සමින් ඉදපන් 🥺
පව් මේ මිනිස්සු වගේම වන අලිත් ස්ථීර විසඳුමක් ඕනේ
Janapathi thumani obe awadanaya pinisai ❤❤
Ape rate hospitalwala thathwe okay..reoprt ekkwth denne harii dena behetha monad dnne e unata health membersla kegahnwa apita mechra one kiyla 😢paw asarana jiwitha anee
දැන උගත් දොස්තරලා රට හැර යාමේපවිපාකය විඳින්නේ අහිංසක මිනිස්සු. රට කාපු එවුන් විදේශ රටවලින් බෙහෙත් ගන්නවා...... අපි මේ ක්‍රමය වෙනස් කරමු පුතා......
Aeyga wada sathn mama sarama balanwa mama aeya dana alinga wada satahn dalnna hrema ase
Waha.danna.ඕනෑ gas.වලට .එතකොට .මැරිලා යනවා
Me kthwa sampurna eththa puthlm hospitel nodakin doctor la phone ekemi wesiyo okunta henma gahpn
පුත්තලම මුලික රෝහල ඔහොමම තමයි අපේ අම්මා නැති උනෙත් ඔය හොස්පිට්ල් එකේ උන්ගෙ වරදින්.අන්ත ජාතිවාදී දොස්තරලා සෙට් එකක් ඉන්නෙ ඕකෙ.
Math inne dubai wala api gedara yam karadarayak unama wada karana gedarin panala therumak na madam ta kiyala tikat eka hadagena lankawata enna one
අපේම මිනිස්සු ඉන්නවනේ අලින්ට ...නම් දාපු ....අය....රත්තරං මැනික..මැනික..ඔහොමනේ අලින්ට කතාකරන්නේ එහෙම අලි හුරතල් කරන අයට .මේක ඩෝන් ගාලා වදින්න ඕනේ....මේවා පේන්නේ නැද්ද ඒ අයට😢
පව් දෙවියනේ 🥺🥺🥺
Kuwait safraan malli kamal malli maa gana soyaa balannako pls 🙏🏽 ♥️
Me gdak anaturu.wenne maharata eliyata bahinanisane..
Jewitha watinawane gaskolanwalata wada me.ayata wagakiwayuttange awadanaya yomuwewa...
Ane puthe oyalage Amna awada meminissu Ewanne na Lesiyakat
ඔන්න තානාපති කාර්‍යාල උන්ට
Aiyo buduamme
Ane kalin dawase hodata katha karala hitiyane.mamath gihin balala awa.hitha ganna ba kohoma marunada kiyala
වෙලා තියෙන්නෙ නම් විපතක් තමයි. හැබැයි මේ මිනිස්සු ඉස්පිරිතාලෙට බණින්නෙ හරිම අසාධාරණ විධියට. ඒක්ස්රේ එකකුුු අරං තිබුන ලු. හැබැයි මැරුණු කෙනාව බලල නෑ ලු. එක්ස්රේ එකක් අරං තියෙන්නෙ රබං ගහන්නද එතකොට?
අන්තිම පහත් විධියට කියන හැටි, අලියෙක් මැරුණම දඩෙයි මිනිහෙක් මැරුණම දඩෙයි ගැන...
සතා සිවුපාවට ආදරේ නැති මිනිස්සුන්ට ලැබුන දඬුවම් තමයි...
අපේ ගෙදර කාට හරි ඔය සිද්ධිය උනානම් ආය අලි ඇතුන්ව අනිවාර්යෙන්ම හක්ක පටස් තියලා මරනවා ඊට පස්සේ එන නිළධාරීන්ටත් කෙත්තක් අරන් කොටනවා බලු හැත්තට
අනුරාධ කාලයක් මම ඔයාගේ චැනල් එක ආසාවෙන් නැරඹුවා කණගාටුයි කියන්න දැන් පහත් මට්ටමකට වැටිලා.. මිනිහෙක් හක්කපටස් අලියෙක්ට තියෙනවා කැත්තක් අරන් කොටනවා කියනකොට ඒකට ස්ටාර් එකක් දාලා අනුමැතිය කරන තත්වෙට වැටෙනවා කියන්නේ දැන් මුදල් පස්සේ ම යන්න එපා ඔය කරගෙන ආපු සත්කාරය ඒ විදියට ලස්සනටම කරගෙන යන්න. හැබැයි ඔය අලින්ට ගහනවා හක්කා පටස් කියනවා කියන චන්ඩින්ට කියන්න තියෙන්නේ තරිඳු ෆෙනෑන්ඩුකි (කොටියා) කියන නාලිකාව නරඹන්න. ඕගොල්ලොන්ට වඩා චන්ඩි පඩවෙලා ගිහිල්ලා තියෙන්නේ.. හැබැයි චණ්ඩිකම් කරන්නම ආසාවත් තියෙනවා නම් වනාත මුල්ලට නැත්නම් බ්ලූ මැන්ඩෝල් රෝඩඑකට 9 mm ගහගෙන බහින්ඩ කාලම පෙට්ටියකින්ම ගෙදරට යන්ඩ පුළුවන්.
කවදවත් මාලිමාව කෙනෙක් ම් අවමඟුල් කටයුතුවල ට නෑවිත් ඉන්නෙ නෑ කියල මම නම් විශ්වාශ කරන්නෙ නිවන්සුව ඔබ තුමාට
Penahalu kedunanam daws 1k hamarak inn hethuwk nh meka asaadaranyak wela thibenaw ookun ohom thama manussyonta saththunta wage
Oya Dr kenekda
🎉🎉❤❤
Ane me ahinsaka minissunta wisadumak laba denna janadipathi thumani😢😢😢😢😢
මේ වැඩසටහන කරන එක්කෙනා ඔයා ඒ අම්මම ගෙන්නන්ඩ ඒ පිටකොටු ස්ට්‍රේෂන් එක ළඟට හරි ගිහිල්ලා ඔයා කියන්න ඔයා ඒ වගේ වැඩ ඔයාට කරන්න පුළුවන් අනික ඔයා එතනට මේ දරු පවුලේ අ රං ගිහිල්ලා අර කැලෑ වග කරලා අලින්ට ඒ කන්ඩ විදිය සලස්වන්න කියලා ඔයා කියන්න නිකන් ඔයාගේ වැඩසටහන විතරක් කරන්න එපා කාලකන්නි වැඩ කරන්න එපා.
කොහෙද ඉතිං වැරදිලා අලි දෙන්නෙක් මැරුවා කිවේ.වැරදිලා😂,උන්ට 40 නෙමෙයි 50 ගැහුවත් මදි.කරන්ට් එක වැරදිලා ආවද.සත්තුත් ඉන්න ඕනේ ,දැක්කදා සාදාරනේ කරපු හැටි වැරදිලා,,ඉතිං ඇතාටත් වැරදිලා ගහන්න ඇති.
මා th ඕකමයී හිතුවේ
ඇතාව ගෙදර ගිහින් හදාගන්න බැරිද?පපු අහිංසක ඇතානේ🤣🤣
Marann thi uneoyagethathawa harilamayekhariewedanawadeni etha pawkiyalavgedarMathiya gani
@@AnulaAmarasinghe-h1v wachana athara sapace ekak thiya liyanna purudu wenna ali balanna issarawela 😂😂😂
ඔය ඉන්න තානාපති පති කාර්යාලයේ කීයලා වැඩක් නැ මගේ අමිමා අප්පචිචි මට බලන්න බැරි උනාතවත් විදිනවා ඔක දාන්න පත්තරයට 😢😢😢😢😢
ගරු ඡනාධිපති තුමනි , ගස් වැල් , තුරු ලතා , වන සිවු පාවුන්ට , සොබා දහමට මෙන්ම මිනිසුන්ට පවා ආදරය කරන ලෙන්ගතු , පපුවෙ තෙතමනයක් තියෙන , අවංක පුද්ගලයෙක් වන ඡීවී ඇමති බවට පත් කරන්න මේ අහින්සක මිනිසුන්ට , වන සතුන්ට ඇතිවී තියෙන ගැටලු විසඳා සාධාරණයක් කරන්න 😢
මමත් ඉන්නේ එහෙ
මැති ඇමතිලාගේ දරු පරම්පරාවටත් හෙන ගහන්න ඕනේ. ඔය සත්තුන්ට උන් හොටෙල් හදන්ඩ මඟුල් කරලා තමයි කැලෑවල වගා කරන දේවල් නැති කරේ නැත්නම් ඔය මිනිස්සු කැලෑවල හේන් කරාම සත්තු ඒවා කාලා හිටිය
ඉස්පිරිතාල වල ඉන්න එවුන්ට වර්ජනය කරන කරන පාරට පඩිය වැඩි කරලා දුන්නා නම් හරි...රජයෙ පඩි කකා අහිංසක මිනිස්සුන්ව බලන්නෙ නෑ පව්...
අනෙ.දුවන්ඩ.පුලුවන්ද..වත්තෙ..පොල්.අතු..ගොඩ
jana pathi thumani balanna puththalama hospital eka ganath ali enawata piliyamak denna
❤
Ane dukai
මේ කරුණාකල විදේශයකට ගිහින් කියන්න ඔය ළමයි එක්කන් යන්න ඕගොල්ලෝ එහෙමක්වත් උදව්ක් ව ක් කරන්න
Paudeiyanee shinsaka jivita meerajayenwat sahanayak karai kiysla api hitanawa parissamen😢😢😢
🎉❤❤
පුතෙ.සෙරම.අැරන්.එකතුකර.පුච්චාන්ඩ.පවු😢😢😢😢
ඇයිදෙයියනෙ ගෙටවෙලාඉන්නැතුව අලියෙක් එක්කහැප්පෙන්නයන්නෙ පැලකාලගියදෙන් රැටකොහොමටවත් එලියටයන්න එපා ටොයිලට් එකත්ලගින් හදන්න රැකටයන්න දැන්ඉතිංගස්වගේද මෙඅයවබලධාරීබලන්න ඕන
සාක්කිල.යිස්පිරිතාලෙ..අනෙ..පවු😢😢😢😢.
❤❤❤
Poor people poww ☺️
Ali anoth aliyah Yan aph tooach gahn apha
Powww deiyanea mona karumayakda me alinta mokk hari karanna janapathi thumani pow ahinsaka minissu daruwo pow deiyanea
Niwansapa labewa thathata