මෙන්න සුපිරි දුම් කරවල | මං බඳිද්දී එයා ගොළුයි | දෙයියනේ දැන් කතා කරනවා

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 102

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 2 месяца назад +27

    ඒ අවස්ථාව එයාලට ලබගැනිමට මග පෙන්වු ග්‍රාමනිළදරී මහතාටත් ගොඩක් ස්තුතියි ජයමවේවා❤❤❤

  • @DisnaHettiarachchi-n4w
    @DisnaHettiarachchi-n4w 2 месяца назад +18

    අනුරුද්ධ මම දැන් ඉන්නේ ඩුබායි වල හැම අවුරුද්දේම මම ලංකාවට එනව ඔයා දන්නේ නෑ මමත් දුම් කරවල කන්න හරීම පෙරේත කෙනෙක් කාළයක් සොය සොයා හිටිය මැණිකක් හම්බ උනා වගේ ඔයාගේ මේ වැඩ සටහන... වැඩසටහන යන අතරේ ඒ මුදලාලි මහත්තයාගේ මාළු පෙට්ටියේ නොම්මරය ස්ක්‍රින් ශොට් එකක් ගහ ගත්තා පස්සේ වත්සප් නොම්මරේ දුන්නාම ඒක ලියා ගත්තා ලබන අවුරුද්දේ අනිවා යනව මෙහාට ගිහින් අවට සිරි බලලා ආප්පයක් කාලා කරවළ අරන් එන්නම යනව මගේ ගම කොල්ලුපිටිය ඒත් මම මේ ගමන යනවාමයි දුම් කරවළ ගෙදරට... ස්තූති..ස්තූති..නැවත නැවතත් 🙏🙏💐

  • @vinode.YoutubeChannel
    @vinode.YoutubeChannel 2 месяца назад +24

    මේ වගේ රාජ්‍ය නිලධාරින් තමා රටට සම්පතක්.. අයියගෙ වැඩසටහන කරන විදිහ, ඒ අය එක්ක කතා කරන විදිහ, තොරතුරු දැනගන්න විදිහ ඇත්තටම මරු.. ❤..

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j 8 дней назад +2

    අනේ හරි යන්නම ඔනි .මිනිස්සු පව් ඒ අක්කා ඒ පවුලටම තෙරුවන්සරණයි ...❤❤❤❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 месяца назад +15

    ජයවේවා .මේ සහෝදරයා හිනාවෙලා කතා කරනවා.හොදට විස්තර කිවා.කරෝල නම් සුපිරි .තෙරුවන් සරනයි .

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 месяца назад +24

    දිනෙන් දින දියුණු වේවා.. අහිංසක මිනිසුන්ගෙ බලාපොරොත්තු. ඉටුවේවා

  • @lionsgymkuwait8291
    @lionsgymkuwait8291 2 месяца назад +7

    මේ වගේ රාජ්‍යය නිලධාරීන් හැම ගමකම පහල වේවා

  • @nimeshisansala7731
    @nimeshisansala7731 2 месяца назад +12

    ග්‍රාමසේවක මහත්මයාට තමා පලමුව ස්තූතිය හිමි වෙන්න ඕන

  • @lahirudeshapriyata2059
    @lahirudeshapriyata2059 2 месяца назад +6

    ❤❤❤❤දියුණුවෙන් දියුණුවට පත් වේවා...🙏🙏🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 2 месяца назад +12

    Sansare pathagena ආපු පැතුම් .....adarniya යුවළක් .......theruwan saranin සියලු යහපත වෙවා ....hariyanna ඕනෑ .....nonage රෝගී තත්වය ජය sri මහා බෝ සමිඳුන් belen සුවපත් වේවා

  • @dhanapalanadeesha3400
    @dhanapalanadeesha3400 2 месяца назад +10

    වැඩසටහන් ඉදිරිපත් කරන ආකාරය මෙන්ම භාශාව හැසිර වීම, ඉතාම ආදරණීය ලෙන්ගතුකම ඔබ තුමා හට ස්වභාවධර්මයෙන්ම ලැබී ඇති
    දායාදයක් .ස්තුතියී, බුදුසරණයී 🙏⚘️⚘️⚘️from: France 🇫🇷

  • @asankamadusanka5579
    @asankamadusanka5579 2 дня назад

    මේ චැන්ල් එකෙන් ලොකු සප් එකක් දෙන්නෙ මේ වගේ අයට නියම මනුසයෙක් මේ සොභා දහර වැඩසටහන කරපු 💚💚💚💚

  • @chamaliranasinghe
    @chamaliranasinghe 2 месяца назад +2

    ඇත්තටම මෙහෙම ග්‍රාමසේවක මහත්වරු දකින්න ලැබීමත් වාසනාවක් ..

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 месяца назад +8

    ලස්සනයි ඒ සහෝදරිය තෙරුවන් සරනයි .

  • @mcsanath5959
    @mcsanath5959 2 месяца назад +4

    ඉතා හොඳ යහපත් දිවියක් ගෙවන බව පැහැදිලිව පේනවා. සෑම දෙයක්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @rabikasanduni509
    @rabikasanduni509 Месяц назад +1

    අපි අනුරාධපුරයේ ගියා එවෙලෙ මෙ කරවල් කැවා හරිම රසයි ස්තූතියි ඔබට මෙවැනි දෙවල් පෙන්නන්වට

  • @සරත්ඕමාන්
    @සරත්ඕමාන් 2 месяца назад +3

    මේ වගේ අසරණ මනුස්සයන්ට කවදාවත් .වරදින්ඩ එපා දෙවියනි🙏🙏🙏🙏.මොනවා නැතත් හිතේ කහටක් නෑ..මේ වගේ දේවල් කරන්නේ මාලිගාවල් .හදන්ඩ නෙමේ ජීවත් වෙන්න..දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් යේසුස් වහන්සේගේ පිහිටෙන් කවදාවත් වරදින්න එපා. දියුණුවෙන් දියුණු වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏🙏🙏🙏

  • @kanthikanthi979
    @kanthikanthi979 2 месяца назад +2

    ❤❤❤තෙරුවන් සරණයි ග්‍රාම සේවක මැතිතුමාට

  • @thamarakumari4033
    @thamarakumari4033 2 месяца назад +4

    දලදා සමිදු පිහිට යි දියුණු වේවා

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 2 месяца назад +10

    ගිරාමසේවක රාලහාමිට හා ජයතිලක මහත්තයට ස්තුතියි

    • @warunafernando6787
      @warunafernando6787 2 месяца назад +1

      😂😂😂😂 ගිරාම සේවක

    • @kumarisitha5161
      @kumarisitha5161 2 месяца назад

      ​@@warunafernando6787ඔයා දැකපු දේ.....

  • @athulaperera6209
    @athulaperera6209 2 месяца назад +2

    නියමයි.ඔබට ජය නියතයි.

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 19 дней назад

    ඔබ දෙපලට තෙරැවන් සරණයි ❤️❤️

  • @lifeofarosh
    @lifeofarosh 2 месяца назад +8

    මේ අය පොඩි මුදලකින් කොච්චර දේවල් කරනවා ද. ඒකත් ණයට අරන්. අපෙ පවුලෙ සල්ලි නාස්ති කරන තරන්. ඒ සල්ලි මේ මිනිසුන්ට දුන්නන්න මේ අය ගොඩක් දේවල් කරගනී. ගොඩක් වටින්නෙ මේ දෙන්නා එකට සතුට දුක බෙදාගෙන ජීවත් වෙන එක. අපෙ පවුලෙ අය සී සීකඩ. සල්ලි විතරයි ඒ අයට ඕනෙ.

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 2 месяца назад +4

    මහිශයා😂😂 පොඩි එකාට තේරුනේ නෑ මයෙ හිතේ.. අනේ ඒ දේන්නගෙ ආදරේ❤❤

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 2 месяца назад +1

    හොද කරවල පාරක් සුපිරි හොදේ ලොකු සැර් 😊

  • @SriyaniHemalatha-dj8nv
    @SriyaniHemalatha-dj8nv 2 месяца назад +2

    මෙන්න නියම ග්‍රාම නිලදාරී මහත්තුරු

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 2 месяца назад +1

    Lovely couple ❤❤❤budu saranai everyone 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @basnayakasumana5479
    @basnayakasumana5479 2 месяца назад +3

    None harima seedawe. Balanna uthshaya ane yahapathakma wewa🎉🎉🎉🎉❤❤❤❤budusaranai

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 2 месяца назад

    Harima hoda guna yahapah minissu paw idiriyatama yanna jayan jayama labawa diynuwan diynu wata pahwaw budu sarani dawi pihitai 🙏🙏🙏🙏🙏🙏

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y 3 дня назад +1

    ස්තුතියි

  • @mohamedfazeel8304
    @mohamedfazeel8304 8 дней назад +1

    Good Job next level ❤

  • @anjeltina1456
    @anjeltina1456 2 месяца назад +1

    Hamitama.budusaranai❤

  • @UtharaBope
    @UtharaBope 2 месяца назад +1

    සතුටුයි .බෙහෙවින්ම ස්තුතියි සැමට .

  • @kombalavithanage6434
    @kombalavithanage6434 2 месяца назад +3

    Oba thumata pin hoda pawlak budusaranai 🙏

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 2 месяца назад +2

    අනේ ජයවේවා

  • @indranidasanayaka6005
    @indranidasanayaka6005 5 дней назад +1

    Lassanai meya akka adaraniya mahattayek

  • @basnayakasumana5479
    @basnayakasumana5479 2 месяца назад +2

    Budungesaraning diyunuwen diyunuwata path wewa🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @ajithkumara4079
    @ajithkumara4079 2 месяца назад +2

    Ape gama etim patta satutui etim❤❤🎉Jaya wewa

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 2 месяца назад +1

    ජය වේවා තත්ත ❤❤❤

  • @ChaniPerera-c9w
    @ChaniPerera-c9w 5 дней назад +1

    Lassanama thanak chuti kadayak❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 месяца назад +1

    හරිම ලස්සනයි❤❤

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 2 месяца назад +2

    කරවල වල විසිකරන කොටස් වලින් පොහොර හදන්ඩ පුලුවන් එළවළු හොද සාරවත්ව වැවෙනවා ලොකු බැරල් එකක් වගෙ අරගෙන ඒකට ඒ අපදර්ව්‍ය සේරම දාලා කුස්සියෙන් ඉවතලන දර්‍යවත් ඒකටම දාලා වතුරත් දාලා හොදට වහලා තියන්ඩ මාස 2,විතර ගිහින් ඒ වතුරට .සාමාන්‍ය වතුර බාගෙට භාගයක් වගෙ එකතුකරලා .ගස් වල මුලටම දාන්නෙ නැතුව ටිකක් දුරින් අගල්5/6 දාන්ඩ

  • @niranjalaranasinghe7708
    @niranjalaranasinghe7708 2 месяца назад +1

    හරිම ලස්සනයි

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 2 месяца назад +1

    ආදරනීය මිනිසුන් 😍😍😍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️😊

  • @chandrawatti7608
    @chandrawatti7608 2 месяца назад +1

    සුපිරි මරු

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 2 месяца назад +2

    kaatawath aanduwata wath barak novi jeewath wena supiriy minisun

  • @JaynaSM
    @JaynaSM 2 месяца назад +1

    Jayawewa❤

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 месяца назад +1

    ජයවේවා 😍

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 2 месяца назад +1

    Anurudda.aiye.oya.maru.ane.minissunge hithak.dinagena.katha.karanna.hodata.dannawa.❤❤budu.saranai aiye

  • @SPM.Senevirathna
    @SPM.Senevirathna 2 месяца назад +1

    ජයම වේවා❤

  • @DanushkaSampath-v3g
    @DanushkaSampath-v3g 2 месяца назад +2

    Supiri pawlak ❤❤🎉

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 2 месяца назад +3

    අනුරුද්ද මහත්තයෝ කටට කෙල උනනවා. දුම් කරවල ගැන කියන කොට... මගේ කැමතිම. කෑම බල කරවල...

  • @dilanka6029
    @dilanka6029 2 месяца назад +1

    Congratulations 🎉

  • @tharangakumari7670
    @tharangakumari7670 2 месяца назад

    Niyamai ,

  • @ShanuThusith
    @ShanuThusith 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤thank you boss❤❤❤❤

  • @sunethraniranjaniranabah-ff1mb
    @sunethraniranjaniranabah-ff1mb 2 месяца назад +1

    ❤❤❤❤hoda paulak jaya wewa ❤❤❤❤❤❤❤❤

  • @VishalPerera-q6k
    @VishalPerera-q6k 2 месяца назад +2

    ජාතික රූපවාහිනියේ සැරිසර programme එකෙන් කාලෙකට පස්සෙ uncle ව දැක්කෙ . 😃😃😃☺️☺️☺️☺️

  • @kumaridissanayaka6368
    @kumaridissanayaka6368 2 месяца назад +1

    ❤pawe appaa

  • @NilankaSiriwardani
    @NilankaSiriwardani 2 месяца назад +1

    👍👍

  • @Methsiridesilva
    @Methsiridesilva 2 месяца назад +1

    Budusaranai

  • @kumuduJayalath-y1d
    @kumuduJayalath-y1d 2 месяца назад +2

    මොරටුව රත්මලාන හල්කිස්ස පැත්තක කරවල ගෙන්න .

  • @radharasangani7816
    @radharasangani7816 2 месяца назад +1

    දිනෙන් දිනම දියුණුවට පත්වේවා ..,,ජයමවෙීවා ..!!!

  • @AjithPremalal-m8g
    @AjithPremalal-m8g 2 месяца назад +2

    දිනෙන් දින දියුනු වේවා!

  • @kalumchamara8654
    @kalumchamara8654 2 месяца назад

    Mama order kara. සුපිරි , deweni order eka heta danawa. 1kg sathiyen kewa.highly recommend 😍

  • @anurajayantha4681
    @anurajayantha4681 2 месяца назад

    Dalada Samidu Pihitai ❤❤❤🌹🌹🌹

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 месяца назад +2

    මං එනවා දවසක

  • @ViaZain
    @ViaZain 2 месяца назад +2

    🙏🙏🙏🙏🙏❤️❤️❤️👍

  • @manjusampath7172
    @manjusampath7172 2 месяца назад +1

    ❤️🌹👍

  • @Creator7768
    @Creator7768 2 месяца назад +2

    🥰

  • @AnomaSenarath
    @AnomaSenarath 2 месяца назад

    👍

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 месяца назад +1

    neyamai

  • @namiskitchen3426
    @namiskitchen3426 2 месяца назад +2

    Maheesha kiyanne meeharaka neda?
    Soya balanna Putha.
    Name eke akurak wenas karaganna
    Mahesh
    Mathisha wage

  • @somawgk4778
    @somawgk4778 2 месяца назад

    ❤❤❤

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 2 месяца назад

    ❤❤❤❤👍👍👍

  • @hithusudda7849
    @hithusudda7849 2 месяца назад +9

    මම ඉතාලියෙ ඉන්නෙ පුලුවන්නම් මට මසෙට 50kg දෙන්න. පුලුවව්නම් මෙකට රිප්ලයි කරන්න

    • @pradeepkumara7184
      @pradeepkumara7184 2 месяца назад

      දුම් කරවල මමෝනෙනම් කියන්න මට දෙන්න පුලුවන්.

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 2 месяца назад

    ammo ape lankawe karawala wala thiyana lunu

  • @MadhurangaSampath-u2e
    @MadhurangaSampath-u2e 2 месяца назад

    ඔයාල වගෙ මහන්සියෙන් ගොඩ යන්න දුක් විදන ඔයාලට කිරි උතුරන්න හරියන්න ඕන බුදු සරණයි ❤️

  • @jagathwelapura6417
    @jagathwelapura6417 2 месяца назад +1

    Courier කරන්න පුලුවන්ද ,අපි ගාල්ල

  • @georgekumar8156
    @georgekumar8156 2 месяца назад +2

    කොහෙද මේ කරවල වෙලන්නෙ පුළුවන්නම් දුරකථන අංකය සහිත ඇඩ්ඩරස් එලවන්න

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 2 месяца назад

    Hoda gramasewaka mhathek

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 2 месяца назад

    කොහෙද ඔය අපිට ඇවිත් ගන්න පුළුවන්ද ..ඇත්තටම අවංකවම කතා කරන නිසාම ඇවිත් ගන්න හිතුනා කියන්නකෝ කොහෙද මේ ගම ඔන්න අපි කතා කරන්නම්

  • @nsrmobile6609
    @nsrmobile6609 2 месяца назад +1

    මෙි කරවල 1kg කියද......

  • @sriyakumari4314
    @sriyakumari4314 2 месяца назад

    ඔය ගම මොකද

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 2 месяца назад

    Delkada polatah genna kiyannako anuradha mahattaya niyameta wekinei api nam mara aasai me karawala walata meheta genawoth hoda illumak tiyei mokada mara senagak enawa drlkada polata.

  • @RajarajamaharajaMaharaja
    @RajarajamaharajaMaharaja 2 месяца назад +1

    What's app number eka save kara,kg 5 order ekak dannam ikmanata❤❤

  • @sudarshanabandara1533
    @sudarshanabandara1533 2 месяца назад

    Pau

  • @sudarshanabandara1533
    @sudarshanabandara1533 2 месяца назад

    Koheda address danna

  • @JRX-t8c
    @JRX-t8c 2 месяца назад +4

    මගෙ වයිෆ්ගෙ එකත් කරවල සුවදයි 😊😊😊

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw 2 месяца назад +3

      ගොඩක් කටිටිය පාවිචිචි කරනකොට එහෙම තමයි😢😢😢😢😢😢😢

    • @damakikw3102
      @damakikw3102 2 месяца назад

      උබගෙ ගෑනි අපිරිසිදුයි

  • @shanikasilva9975
    @shanikasilva9975 2 месяца назад +1

    Man buy some fish from them
    Don’t waste their time
    Do you not understand English
    I always comment to say buy fish 😡😡😡😠😠😠😠

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 2 месяца назад

    රට ඉන්න අපිට ගෙවල් වලට කියලා ගෙන්න ගන්න පුළුවන් ලොකු සැර් එක නිසා whasapp namber eka දාන්න පුලුවන් හෑම විඩියෝ එකකම අපිට නොමල් කොල් ගන්න බෑ එකයි මිල ගනන් හේම ගොඩක් වටිනවා කියන එක ඔබ තුමගේ සේවය අපිට ගොඩක් වටිනවා ලොකු සැර් ❤

  • @Samantha-t2c
    @Samantha-t2c 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 2 месяца назад +1

  • @Mahagajagegnanapala-to1je
    @Mahagajagegnanapala-to1je 2 месяца назад +3

  • @TheMaxkas
    @TheMaxkas 2 месяца назад +1