ටි.වි දකුණ එක් වු අලුත්ම සමාජිකාව

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024
  • / tvdakuna
    ඔබට හැකියාව ලැබෙනවා අපි සමග අත්වැල් බැදගන්න patreon සමාජිකත්වය සමගින්
    මෙන්න අපේ අස්වැන්න

Комментарии • 86

  • @vishakathakshala3121
    @vishakathakshala3121 2 года назад +14

    අනේ ගොඩක් පිං ඔයාලට බුදු සරණයි හැමෝටම🙏🏼❤

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 года назад +8

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි මේ චුට් පැටියට එල ගව අම්මාටයි බලාගන්න අයටද අබයදානේ දීපු අයට සහ එයාට උදව් උපකාර කරපු සැමටගොඩක් පින් මෙයාල දෙන්න සතුටෙන් ඉන්න එක ගැන බුදුසරණයි 🙏❤️🙏❤️🙏🌹🙏❤️🙏❤️🙏❤️❤️🙏❤️🙏❤️🙏

  • @dogandcat7681
    @dogandcat7681 2 года назад +10

    මාත් මේ සුද්දී ගැන මුල ඉදලා ම බැලුවා .අනේ ගොඩක් සතුටුයි .හොදින් බලාගන්න.සීතලේ තියන්න එපා .ඉස්සෙල්ලා ත් ලෙඩ උනේ කුබුරේ ඉදලා නී.ගොඩක් පින් ඔයා ලාට.

  • @gamagehemamali635
    @gamagehemamali635 2 года назад +6

    අම්මාට චූටි පැටියාට ජයස්‍රීමහාබෝ සමිදුගෙ පිහිට ආරක්ෂාව ලැබේවා" පෞලේ උදවියටත් සතුන්ට සාත්තු සප්පායම් කිරීමට තව තවත් යෝධ බල සක්තිය ලැබේවා"

  • @maleedesilva6061
    @maleedesilva6061 2 года назад +17

    හොද වැඩක් සතුන්ට ආදරය කරන කෙනාට කවදාවත් වරදින්නෙ නැහැ

  • @sat901
    @sat901 2 года назад +6

    අනේ සුද්දි දුවෙක් අරන් ඇව්ත් නියමයි මේ ම්නිස්සු මොන තරම් ආදරෙයිද එ සතාට❤️❤️🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 года назад +19

    අනේ මෙයානේද ලෙඩවෙලා එකතැන්වෙලා ගොඩක් අමාරුවෙලා හිටියේ.තෙරුවන් සරණයි අම්මටයි දුවටයි දෙන්නටම.එයාලා බලාගන්න ඔයාලාටත් ගොඩක් පින්

    • @sumudukumari5419
      @sumudukumari5419 2 года назад +1

      ඔව් ඔඑ අර වෙලේ වැටුනෙ ඇට ටික විතරයි අනේ ඒ කාලෙ 😌😌😌 කෝමහරි මෙයාල ආදරෙ හින්ද ගොඩ ගත්ත එලිවෙනකම් ඇහරගෙන මේ අම්මයි තාත්තයි ලමයි එහෙම

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад +7

    අනේ සතුටුයි ලස්සන පැටියෙක් බුදුසරනයී ආයුබොහෝවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 года назад +2

    අභයදානය දුන් ඔබටත්,ඇයව ආදරයෙන් රැකබලාගන්නා ඔබලාටත්,එයට මූලිකවී කටයුතුකරන TV නාලිකාවේ ඔබටත් අද උතුම්වූ වෙසක් පුණුපෝ දිනයේ ලොකු පුණ්‍යකර්මයක් සිදුකරකර ගත්තා.එය ඔබ සැමට
    නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබීමටත් චතුරාර්‍ය් සත්‍යය අවබෝධකර ගැනීමටත් හේතුවාසනා
    වේවා.!!!

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 2 года назад +1

    තෙරුවන් සරනයි සන්තොසයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙනාට

  • @SamndhiKwt
    @SamndhiKwt 2 года назад +5

    හරි සතුටුයි ..suddi hadayek ගෙනල්ලා ..sudditath hadayatath දෙවියන්ගේ පිහිටයි

    • @kfckfc2576
      @kfckfc2576 2 года назад

      Theruwan saranay dewe pihitay semat pin

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 года назад +4

    මනුස්සකම තියන තැනක ඕනම දරුනු සතෙක් මෙල්ල වෙනව

  • @priyanpriyan4538
    @priyanpriyan4538 2 года назад +2

    අනේ චුටි පැටියා ලස්සනයි
    ජේසු පිහිටයි

  • @pulasthijayasingha989
    @pulasthijayasingha989 2 года назад +3

    හොද වැඩක් බුදුසරණයි 🙏🏻

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 года назад +1

    සුවපත් වේවා ..සියලු සතුන් ලොව..

  • @purnasampath439
    @purnasampath439 2 года назад +1

    බුදු සරනයි පැටියටයි අම්මටයි දෙන්නටම උදෙන්ම සුබ ආරන්චියක්

  • @බෙලිශා
    @බෙලිශා 2 года назад +4

    ලස්සනයි bs hoda මිනිස්සු

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 года назад

    යහපත් ධාර්මික ආදර්ශමත් කාරුණික පින්වත් පවූලට සහ එළදෙනාට සහ පූංචි පැටියාටත්
    තෙරුවන් සරණයි. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾

  • @lalanirajasingha9336
    @lalanirajasingha9336 2 года назад

    අනේ අහින්සක අම්මටය් චූටි පැටික්කිටයි බුදු සරනයි ඒ පව්ලේ හැම දෙනාටත් තෙරුවන් සරනයි

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 года назад

    ඇත්තෙන්ම හරිම සතුටුයි ඇසට කදුලුත් ආවා..සුද්දිටත් චූටි බබාටත් නීරෝගී සම්පත්තිය ලැබේවා .හැමෝටම තෙරුවන් සරණයි 🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 года назад +1

    සුභ උපන් දිනයක් වේවා..පුල්ලි සුද්දි පැටියාට ❤❤❤හරිම ලස්සනයි වෙසක් මාසෙම..ඇවිල්ල ඉන්න අමුත්තා..ඔයාල වගේ.ලස්සන පවුලකට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ලැබේවා 🙏❤🙏

  • @chandradk8578
    @chandradk8578 2 года назад

    අම්මාට සහ දුවට බුදුසරණයි පවුලෙ සියලු දෙනාටම බුදු සරණයි

  • @menakakumari8495
    @menakakumari8495 2 года назад +2

    තෙරුවන් සරණයි 🙏

  • @chithraniasoka8286
    @chithraniasoka8286 2 года назад

    Ane hareema sattuthui oyalata pin jayen jayama wewa 💐💐💐👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏☺

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 года назад

    Harima sundara dasunak. Theruvan saranai siyaludenata. ❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞

  • @නීමාලීසුමනසෙකර

    බුදුසරණයීසත්තුන්ටකරැනාව ආදරේතියනවානමේකවදාවත්වරදින්නේනෑ

  • @bandulabandu5139
    @bandulabandu5139 2 года назад

    Gedara siyalaumadata oba tumata berala dunna ayatath godak pin budusaranai daladasamidupihitai

  • @slmegazoo9574
    @slmegazoo9574 2 года назад +2

    කුකුලො ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @champikachampika9
    @champikachampika9 2 года назад +1

    මේ.මිනිසුන්ගෙ..තියෙන.කරුනාව.ආදරය.කරුනාව...ගැනනම්.හරිම.ආඩම්බරයි..ආදරනිය.පවුලක්..මේසතා.හරිම.සිදේවි......මෙේ.සතුන්ට.දක්වන.ආදරයට.කරුනාවට..මේ.සතා...මේ.සිදේවි.පැටියා.මේ.අහිංසක..මිනිසුන්ට..ලස්සන.හදවත්.වලට..ඉක්මනටම.වාසනාව.ගෙනෙයි..ඒතරම්..වාසනාවන්ත..පැටියෙක්......ඒකනම්.නියතයි...මේ.පැටියාව.දැක්කම.අපිට.මෙච්චර.සතුටක්.ඇතිවෙනවනම්..මේ.අහිංසකයන්ව.ආදරයෙන්..බලාගන්න.මේ..රත්රන්..හදවත්.වලට.කොච්චර.සතුටක්..ඇද්ද..වැඩිවැඩියෙන්..ලැබේවා...දියුනුව.කරා.යැමට.වාසනාව.ලැබේවා....තෙරුවන්.සරනයි..සතුන්.ඇතුලු.පවුලේ..සියලුම.දෙනාට..මිහිපිට.දෙවිවරු

  • @anurajayantha4681
    @anurajayantha4681 2 года назад

    Oba Siyaluma Denatath, Sathuntath Dalada Samidu Pihitai 🙏🙏🙏

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 2 года назад

    සුද්දිගේ බබා හරිම ලස්සනයි..හැමෝටම තෙරුවන් සටනයි..!!!

  • @shanthirupika5645
    @shanthirupika5645 2 года назад

    ඔබලාට වරදින්නේ නැහැ ආදරයෙන් බලාගන්න සොබාදහමත් ආශිර්වාද කරනවා අනිවාර්යයෙන්ම

  • @KuwaitKuwait-xy8it
    @KuwaitKuwait-xy8it 2 года назад

    බුදු සරනයි පැට්යෝ 🙏🙏🙏🙏🙏🙏

  • @sumudukumari5419
    @sumudukumari5419 2 года назад +1

    අනේ සුද්දි අසනීප කාලෙ හිටපු විදිය මතක් උනා ,,,,

  • @kaushalaanjanaamarasooriya4050
    @kaushalaanjanaamarasooriya4050 2 года назад

    බුදු සරණයි

  • @sasamitha0513
    @sasamitha0513 2 года назад

    Udau upakara karpu siyaluma
    denata budusaranai

  • @rlhera5924
    @rlhera5924 2 года назад +3

    Ane suddi den sanipa wela neda.. hari sathutui aluth petiyatath sudditath budusaranai...!!!🙏🙏🙏

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 года назад +1

    Harima lassanai patiya teruwan saranai

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 2 года назад

    Ane wasanavan.
    Siyalu denatama
    THERUWAN SARANAI !!!
    NIDUK NIROGIWEWA !!!

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 2 года назад

    Oba thumanla siyalu denatama niduk nirogi suwaya labewa.alutha upan patiyatath ammatath Dewi raka waranaya labewa.

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 2 года назад

    අද නම් හරි සතුටින් බැලුව

  • @xtraxtra3402
    @xtraxtra3402 2 года назад

    Sudu.maneka.chandeyk.jesu.pehetay.dennatama.❤❤❤kuwait.chandani

  • @jjaker937
    @jjaker937 2 года назад

    Supiry bro math asawen hitiye suddige lamai balanna 👍👍👍👍❤️

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 года назад

    අනේ ගොඩක් ලස්සනයි පැට්යා සොයි 👍👍👍👍👍

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 2 года назад

    Powle.wesanawata.thami.lebune

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 года назад

    Suddi danamma kenek ❤👍

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 года назад +1

    Lassanai.elu.petiyek.wage.thunuruwan.saranai

  • @hashnehashne3860
    @hashnehashne3860 2 года назад

    ane oyalata godak pin

  • @nalinisrikanti893
    @nalinisrikanti893 10 месяцев назад

    එකම. විදිය. කථා තමයි. අලුත්. සතුන්, එකතු කර. ගන්න. Mr. Kichern. දැන්. දන්නේ එකම. ජාති. Kàma. Wage

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 года назад

    Vasanavantha pinbara pavelata pinavath kumariyak kiri amma athulu pavele samata jesu ashirvadaya samagin dirgayu veva......

  • @kannangarakad9513
    @kannangarakad9513 2 года назад

    Budu saranai 🙏🏽🙏🏽🙏🏽

  • @suwethasuwetha8704
    @suwethasuwetha8704 2 года назад

    God bless

  • @anlith9360
    @anlith9360 2 года назад

    ❤❤💐🙏🙏🙏🙏🙏 loku pinak oyalata🙏🙏🙏

  • @thilaksenarath7650
    @thilaksenarath7650 2 года назад

    Me suddi gedarata genapu dawase dan mama me wadasathana baluwa ada thawath sathutui patiyawa dakkahama b s

  • @yellowrose8312
    @yellowrose8312 2 года назад

    Meyata Pulli hadaya kiyana nama hariyatama galapenawa.me ayata dipu eka loku pinak. Puduma adarayak thiyenne.sathunta adaren inna ayata hama dama pina thamai.Mama hari adarei sathunta adare karana ayata.❤❤❤❤👍🙏🤴🤴

  • @bandulabandu5139
    @bandulabandu5139 2 года назад

    Ana suti patiyo ammatai putata budusaranai daladasamidupihitai ❤ ♥

  • @paseeya9692
    @paseeya9692 2 года назад

    වස්ස පැටියෙක් ඉන්න ඉන්න සුද්දිගෙත් විඩියො එකක් ඔනි

  • @apkapk6416
    @apkapk6416 2 года назад

    Oyala.nesa.pana.rakagattha.budu.saaranai

  • @seryanijaythilaka8756
    @seryanijaythilaka8756 2 года назад

    harina.hurath.lassana.patiya.

  • @ruwanruwanruwan3107
    @ruwanruwanruwan3107 2 года назад

    Tv dakuna ta jayawava

  • @appkappk7051
    @appkappk7051 2 года назад

    Ane A Ammai thaththai harima hodai hina munamai kuwet sita Rani

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 9 месяцев назад

    Lassa hadayak ,

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 2 года назад

    TV dakuna Ada set wune .hodai

  • @aaaaafsffg6357
    @aaaaafsffg6357 2 года назад

    Budu saranai gawa patiyata lassana patiyek neda

  • @lalithakuwait5880
    @lalithakuwait5880 2 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @නීමාලීසුමනසෙකර

    පරිස්සමින්බලාගන්ඩදැන්ගොමඵකතුකරලාවගාකරන්ඩරටපොහොරනැතුව

  • @nellonello5994
    @nellonello5994 2 месяца назад

    ❤❤❤❤

  • @හිරෑ
    @හිරෑ 2 года назад

    අනෙ පිං🙏

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 года назад

    වාසනාවන්ත පුල්ලි හදය

  • @kavishkachethiya8984
    @kavishkachethiya8984 5 месяцев назад

    මම පොලොන්නරුවේ මන් ගාව එක වැස්සියක් ඉන්නවා .මම කැමති මෙ වගෙ කිරි එලදෙනක් ඇති කරන්න පුලුවන්නම් මට සහයෝගයක් දෙන්න

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 2 года назад

    😊💐🙏

  • @tharindudliharawatharindud2248
    @tharindudliharawatharindud2248 2 года назад

    Nidahas karapu harak patw nadd

  • @pasagisudi4885
    @pasagisudi4885 2 года назад

    Ma.akkaga.ayeyaga.karunawantha.kama.asaie.aththatama.maya.lawawalaedde.kochchra.amaruwanda.bara.gaththa.

  • @saradissanayake9865
    @saradissanayake9865 2 года назад

    Mey pawla hariwasanawantai aluth samakikaya hodin balagannawa

  • @sithyrohita5096
    @sithyrohita5096 2 года назад

    Ane deiyangema pithitai. Hodin bala ganna. Math minisunta wada saththunta adarei.

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 года назад +2

    Ape.kalu.menikatath.duu.sigiththiyak.hambuna.nama.seedeevi.adareI.hemotama.tHerdman.saranai

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 года назад

    Ane asai

  • @nilanthiwijesooriya8319
    @nilanthiwijesooriya8319 2 года назад

    Mamat godak asai meyala wage aya pin wanthai..

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 года назад

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💋💋

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 года назад

    Visheshayenma pin vantha pvelak e munaval hari priyakarui

  • @razeekahqa7285
    @razeekahqa7285 2 года назад

    ANE LASSANI

  • @petlover806
    @petlover806 9 месяцев назад

    Me dennawa aya pennanda ko.den loku aethi

  • @නීමාලීසුමනසෙකර

    කවමදාකවත්මස්කඩේටදෙන්නඵපාදෙවීපිහිටයී