Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ෆ්බි එකේ හිටිය අපි ගැනත් අගය කරා... හැම කෙනා ගැනම හිතපු ඔහු 9%ක් නියෝජනය කරන විශේෂ අවශ්‍යතා ඇති දෘෂ්ටි ආභාධිත අය ගැන පවා හිතලා ලැයිස්තුවෙන් මන්ත්‍රී කෙනෙක් පත් කලා... මේ ලංකාවේ අවසානම හා හැමදාම හිටිය යුතු එකම ජනාධිපති කියලා මම විශ්වාස කරනවා ❤️🙏
ස්තූතියි ....අනුර සහෝදරයා ...මේ පටන් ගත්තා විතරයි ....කව්රු නැතත් සොබාදහම මේ ආරම්භය ට....ආශිර්වාද කරනවා සහෝදරයා ...අපි යමු.... උඹලත් එක්ක අපි ඉන්නවා ...යහපතක්ම වේවා ...❤❤❤AkD
❤හදවතම සතුටින් සහජාතික අභිලාෂයන්ගෙන් හදවත පිරි ඇත. .........දැන් අපට අපේම රටක සිහින දැකිය හැක. පාස් පෝට් අරගෙන එතෙරටයාමට අපටඅවැසිනැත. උපන් රටට සේවය කරමු.........❤
Happy. Happy. Happy. ❤
මා කුලිවැඩ අත්හරලා රට යන්න හිටියේ ඉඩන් කැල්ලක් විකුනලා දැන් හිතෙනවා අපිටත් වෙන මහන්සියට කාලා බිලා සතුටින් ඉන්න රටක් යහැදෙයි කියලා එ් හින්දා තව ටිකක් මෙි දුක විදලා බලනවා.උපුටා ගැනිමකි.
හොද නායකයෙකු සතු ගුනාංග මෙතුමාගෙන් ඉගෙනිමට පුලුවන්.ජයවේවා ජනපති තුමනි !
❤
ආඩම්බරයි ඒ වගේම හරිම සන්තෝෂයි මා හා මගේ පවුලේ සැවොම ඔබ වෙනුවෙන් ඡන්දය දීපු එකගැන හරිම සතුටුයි.ජයෙන් ජයමවේවා ශ්රිලංකාවාසින්හට
කතිරෙ බළේ මහජන බළේ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾මාලිමාව රටේම බළේ 💪🏾💪🏾 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
❤ඔබ ඇතුලු ඇමති මන්ඩලේටයි නියෝජ්‍ය ඇමති මන්ඩලේටයි මාගේ උනුසුම් සුබපැතුම් තෙරුවන් සරනයි ❤
පවුලෙ කෙනෙක් ජනාධිපතිවරයෙක් උනාවගේ හිතට දැනෙන එක මාරයි.....ඡය වේවා....
ජනාධිපතිලත් පත් උනා මේවගේ දක්ෂවිදිහට කතා කරපු ජනාධිපති කෙනෙක් බිහිවුනු එකම ජනාධිපති කෙකෙන් මේ ජනපති සහෝදරයා ඔබතුමාට විශ්ව ශක්තියේ බලය ඔබතුමාට ලැබේවා❤❤
ඔබලා සියලුම දෙනාට සාර්ථකව ජනතාවට සේවය කිරීමට ශක්තිය දිරිය ලැබේවා .බුදුසරණ ලැබේවා
මගේ ජීවිතය තුල එතෙක් මෙතෙක් ජනාධිපති කෙනෙක්ගෙන් මම අහපු අති විශිෂ්ඨ ම කතාව.......ඒවා ඒ අයුරින්ම ඉශ්ට වේවා!! 🎉🎉 නව රජයට චිරං ජයතු. 🙏💖💖
Great for ever. What a speech. AKD ❤❤❤❤❤
ඇත්ත😊
J r jayawerdena American president issaraha ehema gihin English wallin karapu kathath hoda katha.
අනිවාර්යයෙන්
❤❤❤
මගෙ මුලු ජීවිත කාලෙටම ජනාධිපති කෙනෙකුගෙන් අහපු ලස්සන ආදර්ශමත් පැහැදිලි කිරීමක්,,, ජනාධිපති තුමනි ඔබ සැම දෙනාටම යෝධ බල යෝද ශක්තිය ලැබේවා ,,,විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ,,,,,සැමටම සම්මා සම්බුදු සරණයි ,,,,,,,❤❤❤❤❤🙏🙏🙏🙏
මම් අවුරුදු 12ක්ම පිටරට ඩුබයි..මේ අවුරුදු ගානකටම අහපු එකම ස්තූතිය අපිට දුන්නෙ ඔබතුමා.මාලිමාව දිනනකම් fB එකෙන් පුදුම support එකක් දුන්නෙ අපි.මේ රටවල් වල ඉන්න අපිට අපේ රට ගැන මිනිස්සු ගැන පුදුම දුකකින් හිටියෙ. අපි දැන් සතුටින්..පිටරට ඉන්න අපිට පලවෙනි පාර්ට ස්තූතියක් ලැබුනු එකම පට්ට සතුටුයි.hats off sir❤
Janapathy.Thimani.Obathumage.Sthuthi.Kathawa.AhaddiAththatama.Mage.AsdekenMaNodanuwathma.Mage.aswala.ka ndulu.Piruna.Obathumata.Deergayusa.Pathanawa.
ඔයා අවුරැදු 12යි..මම අවුරැදු 36ක් ඕස්ට්‍රේලියාවෙ..,අද දවසේ ලංකාවෙ ඉන්නවුන නැති එක ගැන දුකයි..😢
Yes very true we are so happy today to hear his speech ❤❤
Oba thumage Katha Hanna harima asai 😊❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤
ඇසට කදුළු ආවා ඔබතුමාගේ කතාවට .හිතට දැනෙන්න බොහොම නිහතමානි ව කතා කලා.අපගේ මේ පුන්‍යා භූමිය ඉතාමත් දැහැමිව පාලනය කිරීමට ඔබ තුමා ඇතුළු කන්ඩායමට මේ විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා !🙏🙏🙏
🙏🙏🙏
විශිෂ්ට කතාවක් ජනපතිතුමනි ❤💪💪පුනරුද යුගයට ජයවේවා.. ❤️🇱🇰💪💕🤗🤗
❤❤❤❤🙏🙏🙏
අනේ ජනාධිපති තුමනි මට නම් අැඬෙනවා ඔබතුමාගෙ මේ කථාව අහද්දි Thank you for your Amazing words and thoughts ❤❤❤❤❤❤❤May God Bless You Sir Always all time ..... !!!!💐💐💐💐💐💐💐💐💐💐💐
මේ දරණිතලයම ඒකාලෝක කරන්නට ඔබ හැමෝටම උතුම් තෙරුවන් බෙලෙන් සියලු දෙවියන් ගේ පිහිටෙන් හැකියාව ලැබේවා ..ජය වේවා ලක් මෑණියනි
අපිට දැන් ඉස්සර වගේ හිතට දුකක් නෑ.හැම මොහොතකම හිතෙනවා අපි ඉන්නේ ලස්සන පිරිසුදු හදවත් තියෙන මින්සෙක්ගෙ සෙවනේ කියලා.අපි ඕනම අමාරු අවස්තාවක ඔබලා සමග ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ ජීවිත කාලය තුළ කදුළු සලමින් ඉතාමත් හැගීම් බරම ජනාධිපති කෙනෙක්ගෙන් මම අසන ලද විශිෂ්ටතම කතාව.බුදුන්ගේ අනන්ත් බුදු ගුණ බලෙන් ඔබට ලංකා මාතාව ගොඩ ගැනීමට අවශ්‍ය ශක්තිය වාසනාව ලැබේවා!❤❤
හරිම නිහතමානීව කතා කරන්නෙ. හිතට දැනෙන්න කතා කරා. හරිම සතුටුයි ආඩම්බරයි මේ රට ගොඩ නගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ඔබ සැමට තෙරැවන් සරනයි.
කොලයක් බලා නොගෙන, හදවතින්ම කෙරුණු පරිණත කතාවක්...මෙම අරමුණු මුදුන් පමණුවා ගැනීමට සියල්ලන්ට ශක්තිය, ධෛර්ය ,වාසනාව ලැබේවා!
අනිවාර්යයෙන්හම
අවුරුදු හතරක් පහක් එකම දේ කියද්දී කාලයක් යද්දී මතක හිටිනවා ,
@AIHHerath-su7lg සජිය මාද්‍ය මාගාරින්නෙ එ මතකය වැඩිකමටද, 😁 එහෙනමි හැමතැනටම අනුර එකම දෙය කියන්න එපැයි,
මෙවැනි පැහැදිලි පිරිසිදු කතාවක් අහන්න තරම් අපි මොනතරම් පින් කරලා ඇද්ද. දන් නම් අපේ අනාගතය සුපැහැදිලියි.
මෙහෙණින් වහන්සේ කෙනෙක් වශයෙන් මම බොහොම අගය කරනවා ඔබ තුමාගේ කථාව. රටටත් ,ජනතාවටත් , ඔබටත් යහපතක්ම වේවා
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏
🙏🙏🙏🌹
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ❤️
ජනාධිපතිතුමනි ඔබතුමා වගේ කෙනේක්තේරිපත්විම රටටත් අපි සියලු දෙනාටත්ලොකුසතුටත් ජයග්‍රනයක් තේරුවන්සරණයිෛධර්රිය ශක්තිය ලැබේවා. ජයවේවා🎉🎉🎉
සියළුම නව පාර්ලිමේන්තු ක්‍රියා කරී මන්ත්‍රී නායකත්වයට හද පිරි සුභ පැතුම් හා දෙවිදුන්ගේ නිබද රැකවරණය හා ආශීර්වාද ඔබ සැමට බහුලව ලැබේවායි හදවතින්ම පතමි...
අවුරැදු 50 ආසන්න මම ඇසූ ඉතාමත්හොඳ,.... කෙට් අර්ථවත් හැගීම්බර කොලයක් නොබලා ජනාධිපතිවරයෙකු කල එකම.....කතාව🎉🎉පොහොසත් රටක් ලස්සන ජීවිතයක්,...වෙනුවෙන් කැපවෙන ජනාධිපති සහෝදරයාට,....මෙල්බර්න් අපෙන් හෘදයාංගම සුබපැතුමි ඔබ ඇතුලු ආන්ඩුවට ** කලඑළි කල හැකිය ලක්බිම**🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🇱🇰🇦🇺npp මෙල්බර්න් අපි
Hadawathinma karapu kathawakata kola baleema awshya natha.❤
❤සහතිකවම
Really
aththa aka@@neelbee
හිටපු ජනාධිපතිල කවුරු හරි ලියලා දීපු රචනාවක් කියෙව්වාට ඔබතුමා තමන්ගේම අදහස් සෘජුවම ඉදිරිපත් කිරිම ගැන ආඩම්බරයි මාලිමාව වෙනුවෙන් චන්ද එකතුකල කෙනෙක් හැටියට අනුර කුමාර දිසානායක ජනපතිතුමණි ඔබටත් නව ඇමැති මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙව් රැකවරණයි රටට ජනතාවට යහපතක් කරන්න ශක්තිය ධෛර්යය වීර්යය වැඩෙවා 🙏🙏❤❤
ගෝඨාබය මතක් උනා
Janadipathi kenek katha karanna kalin akathawa karana widiha secretry kenek hadanawa kiyala dan nathi aya godak innawa. Kole balanawada nadda mathaken karana WADA kiyana eka jandipathige kamaththak
Janapathi thumani obage kathawa iethama haraeath ahagena inna priyayi Rata sarthakawa karagena yamata shakthia dayhiriya labeewa🎉❤ Thyruwan saranayi 🙏
වෙනදා මේකෙ හිටියේ මොන්ටිසෝරි ලමයි ටිකක් .අද තමයි දැක්කේ උත්තරීතර පාර්ලිමේන්තුවක්.තෙරුවන් සරණයි මගෙ රටට .🙏🙏🙏
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅
😂😂😂😂😂😂
Haha I montysory lamaita chande dila yawapu montysory chandadayakayo thamath ehemmamai
අවංකව කිව්වොත් ජනාධිපති තුමා කතාකරන එක අහන්න තමයි අපි කැමති එ මොකද ජනාධිපති තුමා කියන්න ඔනි හිත් රිදිම් නොවන ව්දියට සූක්ෂ්ම ව්දියට කියනවා,මෙතෙක් ජනාධිපති කෙනෙක් කතාකර්පු ආර්තවත් බුද්ද්තිමත් දක්ශ ව්දියට අවශ්‍ය දෙ ඉතාමත් දක්ශ ලෙස නිහතමානී ලෙස කියනවා ,,,ජනාධිපති තුමා ඉතාමත් නිහතමානී කෙනෙක් ,,ලක්ෂ 68 චන්දය දිනලා ඉතාමත් සමකාම් ව අපි සහා මාලිමාවට චන්දය දිපු සියලූම දෙනාම බුද්ද්තිමත් ව්දියට ප්‍රතිඵල බුක්ති ව්න්ද විදිම්න් සිට්න වා,,,එකට රනිල් ගෙ සිලින්ඩර ,,සජබේ ඉන්න අය දෙමල පරාද වෙච්ච අය දැක්ක ද නටපු නාඩගම් ,,උගත් නුගත් ම්නිස්සුන් අතර වෙනස එක ,රත්තරං පොඩ් චන්දය ගනක් දිලා උස්සාගෙන ගෝසාකාරිව හරක් වාගේ හැසිරුනා තාමත් එහෙමයි ,මගේ ජනාධිපති තුමා ටා අපි ආදරේයි බුදු සරනයි ,,අලුත් අගමැති සහා අමාත්‍යවරුන් ට තෙරුවන් සරනයි ආදරේයි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉,මගේ රට හදාගන්න ජනාධිපති තුමට සහා අමාත්‍යවරුන් ර ශක්තිය ධෛර්යය ලෑබේවා ,,
මොන්ටිසෝරි ළමයි තව හොදයි. හිටියෙ බුරු රැළක්.
සැබෑ නායකයෙකු ලෙස අර්ථවත් සහ කෙටියෙන් සියලු දේ ආවරණය කරමින් කළ විශිෂ්ඨ කතාවක්, අපේ වාසනාවට බිහිවූ ආදරණීය නායකත්වය ❤❤❤❤
ස්තුතියි ජනපතිතුමෙනි ඔබට දේව ආරරක්ෂාවලැබ නිරතුරැවම රැකදේවා
ඔබතුමාව විශ්වය ආරක්ෂා කරණවා අපට විශ්වාසයි ඇත්තටම ආදරෙයි ඔබ තුමා ආරක්ෂාව වැඩි කරන්න අපිටම ඉන්නේ ඔබතුමාමයි
හරියටම හරි 💯✅💯✅💯✅💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰 💪🏾💪🏾💪🏾💪🏾🇩🇪ශ්‍රී ලංකාවෙත් ශ්‍රී ලාංකිකයන්ගෙත් ජීවය රැඳී තියෙන්නේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්රමුඛ මාලිමාව අතේ තමයි.
මෙවැනි ආදර්ශමත් ඇගේ පතූලේ අවසාන ලේ බින්දුවට පවා දැනුනා මෙවන් කතාවක් ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් ම කතාවක් මෙවැන ජනාධිපතිවරයෙක් මගේ ජීවිතයේ දැකපූ පලමූ අවස්ථාව යි රටට යහපතක් වේවා ආදරනීය ගරෑ ජනාධිපති තුමනි සූභ ගමන් ජයග්‍රහණය විජයග්රහණයක් වේවා❤❤
ඇත්තමයි..ඇස්වලට කදුලු එනවා..
ජීවිත කාලෙටම ජනාධිපති වරයෙකුගෙන් අහපු වටිනාම අදහස් ටිකක්.... මාරම සතුටුයි....❤❤❤🎉🎉🎉
❤ඔව් 👌
❤❤❤ great speak
Great speech
කොහෙන්ද අප්පාාාා මෙිි වචන එන්නෙ
very good 23:16
ඉස්සර රූපවාහිනීයේ පාර්ලිමේන්තුවේ දේවල් පෙන්නද්දි චැනල් මාරු කරන අපි දැන් අහන්නත් ආසයි පාර්ලිමේන්තුවේ කතාබහ. හරි විනයක් තියන, වැදගත් පාර්ලිමේන්තුවක් ආපු එකට මගෙ රටට දෙවියන් වහන්සේට ස්තුතියි.මගෙ රට ලස්සනට හැදෙද්දි මේ විදිහට පුදුම ආඩම්බරයක්, සතුටක් දැනෙන්නේ ලංකාවේ නැති වුණත්. ඔබ සැමට සුභ පැතුම්. ජේසු පිහිටයි.
හරිම වටිනා හරිම ලස්සන කථාවක් මෙි තාක් කල් මෙවැනි කථාවක් ජනාධිපතිවරයෙකු ගෙන් අහපු පලමු වතාව. ඔබබ සෑම දෙනාටම සංභ වෙිවා.
👍
අපේ. ජනාධිපති. අපේ පුස්තකාලේ.. කතා කරනකොට. හරි ලස්සනයි.. අහන්. ඉන්න ආසයි.. ඉතාමත්. වැදගත් කතාවක්... බුදුසරණයි
@@ashokaashoka8197 ❤❤❤❤
Yeah ❤❤❤
ජනාධිපති වරයෙක් ගෙන් අහන්න ලැබුන බොහොම වටිනා කතාවක් ඔබතුමාගේ ආරක්ෂාව තරකර ගන්න අපිට ඉන්නේ ඔබතුමා පමනයි තෙරුවන් සරණයි ❤❤❤❤
Budusaranai mage ratata
මුගේ ගුත් කයි තෝ
❤❤❤❤❤❤
❤La@@chandaniarunodika2614
ජනාධිපතිතුමේනි ඔබතුමාගේ නිහතමානි කථාව අපි අගයකරනවවා ඔතුමාට මගේමවිබිම ආරක්ෂාකර ගැනිමට යෝධබල යෝධසක්තීය ලැබේවා.
සරලයි.ඒත අන්තර්ගතය අතිවිශිස්ටයි.ඔබ මගේ මව්බිම ගොඩනගන්න.ඔබට ජයෙන් ජයම හිමි...
බොහොම ස්තුතියි ඔබ තුමාට සුපිරි කතාව හරිම අවංක හදපත්ලෙන් කෙරැනු කතාවක් තෙරැවන් සරනින් යහපතක් ම වෙිවා ඔබ තුමාට
මට නං කමෙන්ට් දාන්න ඕනෙ නෑ....මේ කමෙන්ට් වල හැමදෙයක්ම සදහන් වී තියෙනවා ...ඒ නිසා හැමෝගෙම ප්‍රාර්ථනා සාර්ථක වේවා ...එසේම වේවා !!!!
මුලු රටේ ම අපේක්ෂා ඔබලා ට බාරයි.ඒවා ඉටුකිරීම ට ඉතාම සුදුසු අවස්ථාව ක් උදාවී ඇත.ඒ සදහා ශක්තියක් වාසනාවක් උදාවේවා කියා පතමි 🙏🙏තෙරුවන් සරණයි සැමටම ..!
👍🙏👍🙏👍🙏
ගැහුවයින් ගැහුවෙ නෑ මෙහෙම කතිරයක් ❤❤❤ ජයම වේවා රටට
කතිරෙ බළේ මහජන බළේ.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾මාලිමාව රටේම බළේ 💪🏾💪🏾 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
Ammapa hode..
ශ්‍රේෂ්ටතම ජනපති....
😂 pissu katha nokiya idahan
@manojadikari129 මාලිමාව සහා රටට ජය වේවා ✊
මගේ ජිවිත කාලේ ජනාධිපති වරයෙක් කල දැනුනම කතාව ඔබ තුමා ඇතුලු කැබිනට් මණ්ඩලයටම යෝධ බල යොධ ශක්තිය තුනුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා❤❤❤
මෙි රට හදන්න පුලුවන් මෙතුමාට විතරයි මෙතුමා සමග අනෙකුත් සියලු දෙනාටම දිගු ගමනක් යන්නට ආදරයෙන් ආශිර්වාද කරනවා ❤❤❤❤❤❤❤
දේශපාලන සංස්කෘතිය තුළ.මෙච්චර කාලෙකට පස්සේ.නායකයෙක් හැටියට.විදෙස්ගත අපි වෙනුවෙන් කතා කරපු.එකම නායකයා ඔබතුමා.වෙන කිසිම කෙනෙක් අපි වෙනුවෙන් කතා කරලා නෑ මෙච්චර කාලෙකට..ඔබතුමා ගැන හරිම සතුටුයි.මගේ රට දියුණුවෙන් දියුණුවට පත් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා..තෙරුවන් සරණයි💕🙏💕💕💕
ඔබතුමා ඇතුළු මාලිමාවටම ආදරෙයි.හදවතින්ම විශ්වාස කරන්නෙමි.........ජයවේවා...........
අසීමිත බලය භයානක වෙන්නෙ නුසුදුස්සන් අතට ගියොත් තමයි. මීට කලින් අපේ රටේ අසීමිත බලය ලැබුණෙ හොරුන්ට වංචාකාරයන්ට , මැරයන්ට. අපේ රටේ නීති හැදුවෙත් උන්ම තමයි. දුප්පත්කම , යුද්ධය , අනාරක්ෂිත බව තමයි මහජනතාව පාලනය කරපු ආයුධ. ජනතාව හැමදාමත් රවටන්න බෑ. ඇත්තටම මේ අපි දකින්නෙ බොහෝ දෙනෙක් දැකපු සිහිනයක්. සැමට ජය !
එතකොට මහින්ද ජනපතිතුමා දෙහි ගෙනැල්ලම නෑ,,,🤣🤣🤣
@@rawanajeewandara421😂 එයා දෙහි ගොඩගහගත්තා එයාගෙ පරම්පරාවේ සැපත වෙනුවෙන්. රටේ සියලු දරුවන්ගේ අනාගතය වළපල්ලෙ. ඒක නොදකින්නන් ගැන කතා කරලා තේරුමක් නෑ. හොරෙක් වීරයෙක් වෙන්න තිබුණා රොබින්හුඩ්ගෙ ක්‍රමේට හිටිය නම්.
@@rawanajeewandara421නෑ
ඉක්මනට මගෙ රට බැබලෙවා අනාගතය ලස්සනවෙිිවා දාලදා සමිදුන්ගෙ පිහිට ලැබෙිිවා❤❤
තෙරුවන්සරණයි ,ආශිර්වාද වේවා සැමටම .
❤🙏 මෙතෙක් ඉතිහාසයේ බිහිඋනු වැඩිම උගතුන් සිටින කැබිනෙට්ටුවයි.... මේ .... ආදරනීය ඇමති සහොදරසහොදරීයනි ඔබ සැමට දීර්ඝ ආයුෂ වේවා ! නිරෝගීසම්පත්තිය ලැබේවා !❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොළයක් නෙමෙයි ... මොළ ගෙනාපු නැවක්... අපේ ආදරණීය ජනාධිපති සහෝදරයා ...!❤️
දීර්ඝයුස ලැබේවා ජනාධිපති තුමනි ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
අනිවාර්යෙන් ❤❤❤
💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪
Mola 7 k nadda😂
මමත් ඉතාලියේ සිට වැඩකරලා මහන්සියෙන් තෙහෙට්ටුවෙන් උනත් මාලිමාව දිනන සතුට උපරිමයෙන් රෑ එළිවනතුරු ලැබූ වා මගේ රටට ජයෙන් ජයම වේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ඉතාලියේ සිට.ජනාධිපතිතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණ යි ජේසු පිහිටයි ...මගේ රට මුලු ලෝකෙම දියුණු ම රට වේවා.....
Aniwa saho
කොලයක් බලාගෙන කියවනවට වඩා, ඔබගේ හද පතුලෙන්ම නැගෙන අදහස් හරිම අවංකයි, අභීතයි, පැහැදිලියි. You are a gret leader.
ජනාදිපති අනුර සර්ගේ කතා අහන්නේ හරිම ආසාවෙන් ඔබ තුමා ජනාදිපති වෙන්න මගේචන්දය දීල දායක වෙන්න ලැබීම හරිම සතුටක් මම අහපු පලවෙනි දේශපාලකයා පලවෙනි ජනාදිපති විදේශ ගතවෙලා ඉන්න අයටත් සුබ පතනවා.ස්තුතියි ජනාදිපති තුමනි ඔබ ඇතිලු ඔබගේ ඇමති මඩුල්ලට ජයශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ලස්සන රටක් හදල දෙන්න අපේ ඔබේදරුවන්ට.
නිහතමානී බුද්ධිමත් නායකයෙක් අපේ රටට ලැබීම අපේ රටේ ජනතාවගේ වාසනාව 💖ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
අනන්ත වූ බුදුගුන බලෙනුත් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදයත් මේ මහා විශ්ව මාතාවගෙ ආශිර්වාදයත් ලැබ ඔබ තුමා ඇතුලු පත්වු සියලුම දෙනාට අපේ රට සෞභාග්‍යමත් ආදරය කරුණාව සාමය පිරි රටක් කරා ගෙන් යෑමට ලැබේවා 🙏♥️
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
❤❤❤❤❤❤❤❤❤
දරුවන් ට ඉගැන්නුවේ රට දාලා වෙනත් රටකට යන්න පුළුවන් වෙන තරමටඉගෙන ගන්න කියලා...ඒ තරමට එපා වෙලයි තිබුණේ ....නැවතත් මගේ රටේ ජීවත් වෙන්න ආසාව ඇතිකරපු ඔබතුමාට බොහොම පින්...🙏🙏
බලන්නකෝ හදවතින්ම එන වචන,කොලයක් බලන් කියන වචන නෙවෙයි.ඒ වගේම හරිම සන්සුන්.❤❤❤❤
අලුත් ඇමති ටික අමාත්‍යාංශය දුෂිත නිලදරි විසින් හොදින් නැවිමට පුලුවන් එසේනොවුනොත් හොදය නැත් නම් පරණ කසායම ජනතාවට බොන්න වෙනවෙන්නෙ
Dan sun wei ratama😂
@@ariyaratneathukoraleඒවා සුම්මා, හොදට තෙම්පරාදු වෙච්ච SET එකක් මේ
දීර්ඝ කාලයක් පොර බැඳපු මිනිස්සුන් .
ඇත්ත මයි මම දන්නතර මයින් මිනිසුන්ගේ තාරාතේරුමක් නොතකා මුළු මනුස් සංහතියටම ස්තුතියිය සහ අගේ කිරීමට කිසිම ලෝබ කමක් නැතිව එකම ජනාධිපති තුමා අපේ අනුර කුමාර ජනාධිපති තුමා ඔබතුමා තිරජිවන්යම ලැබේවා ❤️❤️🙏🙏🙏
මේ මග මේ විදිහට ගියොත් අපේ රටට ආයෙත් වෙන ජනපති කෙනෙක් අවශ්‍ය වෙන එකක් නැහැ...❤❤❤❤❤❤❤
ජාතියේ පිනට පහල වු අනුර සහෝදරය❤❤❤❤❤❤❤සබ්බ පාපස්ස අකරනංකුසලස්ස උපසම්පදාසතිච්ච පරියෝ දපනංඒතං බුද්දානු සාසනංමේ ධර්මයේ බලයෙන් ඔබතුමා ආරක්ෂා වේවා !!!
Babale Sri Lanka!!!
,ජනාදිපතිතුමනි මබතුමනට දිර්ග ආයුලෑබෙවා ජේසුපිභිටයි
අති විශිෂ්ඨ උපරිම රාජ්‍යතාන්ත්‍රික ආමන්ත්‍රණයක්. මෙතරම් පැහැදිලි දර්ශනයක් ඇති අතිශයින්ම කටුක අත්දැකීම් ඇති අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා යටතේ ශ්‍රී ලංකා රාජ්‍යය දියුනුවෙන් දියුනුවට පත්වීම නියතයි .ජයවෙිවා
මගේ. මව්.... රට.. ලොවේ.. බැබලෙන්නට.. වරම් ලැබේවා
අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබ තුමා සහ මාළිමා රජය ගේන්න අපිට පුළුවන් හැම විදියටම අපි උත්සහ කළා. ඇත්තටම සතුටුයි අද එහි ඵල භුක්ති විදින්න අපිට වාසනාව ලැබිලා. ස්තුතියි ඔබ තුමාටත් මැති ඇමති සියලු දෙනාටම මගේ රටේ හෙට දවස යහපත් වෙනවා දැකීමයි එකම අරමුණ... ❤
ජය වේවා! ජය ජය වේවා ජයවේවා මගේ රටට ජය වේවා ජනාධිපතිතුමා ඇතුළු සියලූම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ලාට අපේ රට ගොඩ ගැනීමට ශක්තියයි ධෛර්යයැබේවා ජය වේවා ජය ජයවේවා ජය වේවා❤❤❤
ලොව ප්‍රථම වරට ධනපති ප්රජාතන්ත්රවාදී ක්‍රම වේද හරහා සමාජවාදී මතවාදය ජය ගැනීම, මෙරට දේශපාලනයේ හැරව්රම් ලක්ෂයක්.රටට ජයක් ලස්සන අනාගතයක් ස්තූතියි ජනාධිපති තුමනි
මගේ මාතෲ භූමියට අනාගත පරපුරට සුභ අනාගතයක් උදා වේවා❤❤❤❤ජය වේවා❤❤❤❤❤❤❤❤❤
ආදර්ශමත් නායකයෙක්, තම අනුගාමිකයන්ට ලබා දුන් , වටිනා අදහස් ගොන්නක් එක්ක කැටිවුණු , විශිෂ්ට කතාවක්........මෙවන් හරවත්, ආදර්ශමත් කතාවක් මම මීට පෙර කිසිම ජනාධිපතිවරයෙකුගෙන් අසා නෑ........💪❣️💪
ඇත්තටම ඔහු ජයග්‍රහණය කිරීම දක්වාම මෙතෙක් කල් සියලු දුක් කරදර විද දරාගෙන සිට ලබාදුන් ආදර්ශයම කොතෙක් නම් වට්නවද
ඔබතුමන්ලාට.අපේ ස්තුතිය ජයවේවා ඉදිරියට සියලු දේ.කරගන්න සියලු දෙව්පිහිට ආරක්ෂාව යි බුදුසරණ යි..
තෙරුවන් සරනයි .සියලු වැඩ කටයුතු සාර්ථක වේවා .
දිපු ජන්දය ගැන හරිම සතුටුයි,ජය වේවා, සියලු ප්‍රාර්ථනා ඉටු වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
කතිරෙ බළේ මහජන බළේ,අනූරගෙ බළේ මාලිමාව රටේම බළේ.💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾
අනිවාර්යයෙන්ම අනුර සහෝදරයා අපි ඉතාලියේ සිට ඔබලාගේ ජයග්‍රහණය එනතුරු උපරිමයෙන් දායක වෙලා මඟ බලාගෙන හිටියෙ මේ දවස එනකම් හදවතින්ම ආදරෙයි ❤️ අපේ රට ලෝකයේ දියුණුම රටක් කරන්න ලැබේවා 🙏
Hi kohomada❤❤❤❤
අපේ ජනාධිපති තුමා අතුලු සියලුම දෙනාට තෙරුවන්සරනයි විස්වයේ ආසිර්වාදයෙන් ඔබ තුමාට අපේ රට ඉක්මනින්ම බැබලීමට හැකියාව යෝධ බල යෝධ සක්තිය දයිර්ය ලබේවා .🙏❤❤❤
👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
ඉතාම අර්ථවත් වටිනා කතාවක් පලමුවෙනි වරට අපේ ජනපති තුමාගෙන් අහන්න ලැබුනා. ලබදුන් කතිරය ගැන අනේක වාරයක් සතුටුයි. ඉදිරි වැඩ කටයුතු පත්වු ඇමති මණ්ඩලය සමගින් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා . තෙරුවන් සරණයි. ❤
ජනාධිපතිවරයෙක් ගෙන් අහපු වටිනාම අදහස් ❤️👍උතුම් තෙරුවන් සරණින් යහපත් රටක් සැදීමට සියලු ශක්තිය ලැබේවා 🙏ජයෙන් ජයම වේවා 💗
ගරු ජනාධිපතිතුමනි අපි අපේ රටට ,උත්තරීතර මිනිස් ගතිගුනවලින් හෙබි නායකයෙක් පත්කර ගත්තාඅපේ රටේ සහ ජනතාවගේ උන්නතිය උදෙසා සුවිශේෂී මෙහවරක් කරන්නට ඔබතුමාට හැකිවෙන්නට තුනුරුවන්ගේ ආශීර්වාදය නිරතුරුවම ප්‍රාර්ථනා කරමි
වැදගත් කතාවක්..වැදගත් ජනාධිපතිවරයෙක් ..වැදගත් ඇමති මණ්ඩලයක්...අපේ රටේ නව ජීවයක් මගින් ලස්සන රටක් කිරීමට ඔබ හැමදෙනාටම හදවතින්ම සුබ පතනවා...මගෙ මාතෘ භූමියට ජයම වේවා.....🙏🙏🙏
ඇත්තටම ගොඩාක් සතුටුයි ..අපි විදේශ රටවල ඉදල ලන්කාවේ ඉන්න ජනතාවට වැඩිය සතුටු උනා ඔබ තුමා රටේ නායකයා උන එකට.අපිට ජන්දය දාන්න බැරි උනත් අපි ඒ වෙනුවෙන් ගොඩාක් දේ කරා.මොකද අපිට අපේ රට වටින නිසා .ඔබ තුමා තමා අපේ එකම ගැලවුම් කරු.අපි ලොකු බලාපොරොත්තුවක් ඔබ තුමා කෙරෙහි තියන් තියෙනවා.එක මල්පල ගනි කියල බලාපොරොත්තු වෙනවා.අපිට වන්චාව දූෂණය පාතාලය මද්ද්ර්ව්ය නැති යහතින් ජීවත් වෙන්න පුලුවන් රටක් දෙන්න.ඔබ තුමාටත් අලුත් ආන්ඩුවටත් ජයෙන් ජයම වේවා ...❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙහෙම මිනිස්සුන්ගෙ හැගීම් අපහසු තා තේරුම් ගන්න පුලුවන් බුදුන්ටයි දෙවියන්ටයි විතරයි කියලා මම නම් දැනන් හිටියේ මේ අපිට ලැබිල තියෙන්නෙ එසේ මෙසේ වටිනා වස්තුවක් නෙවෙයි. දෙවි කෙනෙක් ❤❤❤❤ඔබට විශ්වයේ අනේක ආශිර්වාදය ලැබේවා❤❤❤❤❤🙏🙏🙏🥺🥺🥺🥺
ඔබතුමාට.අශිර්වාදය.කරමි.අපේ.මවුරට.සහ.අනාගතේ.දරැවන්ටත්.නිදහස්රටක්.බයක්.නැතිව.සතුටින්.ජිවත්වෙන්න.ඔබට.බුදුසරණායි.ඉදිරියටත්.ජය
කොහොමද අපේ ජනපතිගෙ කතාව .... හැමෝගෙම හදවතට කතාකලේ....❤️🌹❤️🌹❤️🌹❤️
ස්තුතියි අනුර සහෝදරයා. ❤️. සියලු දෙනාටම උපරිම ශක්තියෙන් රට වෙනුවෙන් කටයුතු කිරීමට ශක්තිය ලැබේවා. අපිත් හැකි උපරිමයෙන් ඔබලාට සහය ්දී අපේ රට හොද නැගීමට උර දෙමු. එකතුවෙලා රට හදමු. 🇱🇰♥️♥️♥️
ජනාදිපති තුමනි ඇත්තටම අම්මෙක් පුතෙකුට කරන ආදරයක් හිතට දැනෙනව ඔබතුමාගේහැසිරීම කතාව ඔබගේනිහතමානී කමට අපිට ජීවත් වෙන්න ආස හිතෙන රටක් නිර්මනය කරනවට බුදුසරනයි ඔබ ඇතුලු සියලු අමාත්‍ය මඩලයටම
නව මුහුණු දැකීම සතුටක්.වැදගත් කථාවක්.නිහඬතාවය විශේෂ දසුනක්.තිබුනේ...ගෝෂාකාරී හැදියාවක් නැති අශීලාචාර සත්තු පිරිසක්.මේ සන්සුන් නිහැඩියාව දකින හිටපු පරයෝ ලැජ්ජාවිය යුතුයි.උත්තරීතර පාර්ලීමේන්තුව වෙනස්වෙන්න ඕනා කියලා ජනතාව පැතුවේ මෙයයි.ඵය සිදුවුනා ජයවේවා..❤❤❤❤❤
ඔව්❤
Sahathika Aththa.❤
Aswalata kadulu enawa. Obathumata buduguna balayen ape rata babalawanna hekiwewa🙏🙏🙏🙏🙏
අපි ඔබ තුමා ව පත්කර ගන්න මේ තරම් ප්‍රමාද උනේ මොකද කියලා දුක් වෙනව අහපු ලස්සන ම කතාව ඔබ සියලු දෙනාට සම්මා සම්බූදු සරනයි👍👍👍👍❤️❤️❤️❤️
අනිවාර්යයෙන් කුහක වෙන්න හොද නෑ ..ජනාධිපතිවරයගෙ කතාව සහ උපදෙස් ගැන කියන්න වචන නෑ ..වටිනාම අදහස් ටික ..❤❤❤
Sri lankaw Obama barai🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🤲🤲🤲🤲sri lankawa Lowe babalawa🙏🙏🙏
ඔබට ජයග්‍රහණය වේවා ගරු ජනාධිපති තුමා ❤❤
ඔබ තුමාන්ලාට තාමත් දොස් කියන හාම් පුත්තුන්ගේ ඉදුල් කාපු කටු කන බල්ලන්ගේත් දරුවන්ට සුභ ආනාගතයක් හදන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි AKD ජනාධිපති තුමනි 🥰💌🥰💌🥰💌🥰💌🥰💌💌🥰💌🥰💌🥰💌🥰💌🥰💌🥰💌🥰💌🥰💌🥰💌
ඒක නම් ඇත්ත, දේශපාලන වහල්ලුන්ට තාම පෙන්නේ ඇදයක්.
අනිවාර්යයෙන්ම
නොසලෙන්න ඉදිරියේදී එයාල ජනපති තුමා වටේ එක් වෙනවා සිකුරුයි
මම උන් කාල විසිකරපූ කරපූ කටූ කාපූ උන්ට සැරටම..රිදිලා.වහල්ලූන්..අනාත වෙලා.
මගේ රටේ පිනට පහල වුණු ජන නායකයිනි ඔබලා සියලු ආගම් වල ආශිර්වාද බලයෙන් රැකේවා අපි හැමෝගෙම එකම අරමුණ යහපත් රටක් ගොඩ නැගීමයි එය හොදින් කර ගන්නට හැකි වේවා
ස්තුතී ගරු ජනාධිපතිතුමනි විදෙශගතව සිටින අපි වෙනුවෙන් ඔබ සිටිනවට මට මගෙ රට ගැන ආඩම්බරයි ඔබයි අපේ එකම පැතුම ❤️🙏
ඔබ තුමාට තුනුරුවන්ගේම පිහිට ලැබේවා .👏👏👏
මේ කියන්නේ මොනවාද බන්. කියලා හිතෙන වුන් තාම ඉන්නවානම් ඔයා තාම අඳුරේ සහෝ. ජයවේවා ජනපති තුමනි.
😢විජේවීර මහත්මයා අද හිටියා නම්, මේ කතාව අහලා, මේ පාර්ලිමේන්තුව දැකලා එතුමත් විලාප දීලා අඩනවා ෂුවර්. අඬනවා ඇඬිල්ලක් ලොවෙත් නැති වෙන්න. කෝපකාරී දේශපාලනය වෙනුවට, යන හදවත් සනසන ප්රජාතන්ත්රවාදය...! මේ එහි උත්තරීතර ඵලයයි.😊
Samaharavita atuma apa atara epadee sitinawada viya haka❤❤❤❤❤❤❤❤❤
මෙ.දේශනාව.අහනවිට.ජනපති තුමාගෙ දේපා.වදින්න.මටහිතෙනවා.සමහර.වචනවලට 😢වා.ඔබතුමා අපි සැමටම දෙවි.දෙවිකෙනෙක්
ගැනු මෝඩයිනේ
ලෙවකාපන් පුක
@shilakumari556 මිහිරි කුමාරි ඔයාට එහෙම දෙපාල් වෙලා වඳින්න හිතෙනවා නම් එතුමා ඇත්තටම රජ කෙනෙක්. මම අද උදේ කල්පනා කරා මේ මිනිස්සු දීර්ඝ කාලයක් පුරා බලාගෙන හිටපු දුටුගැමුණු නරේන්ද්‍රයාණන් මෙතුමාද කියල. ඊට ටික වෙලාවකට පස්සේ තමයි මම මේ කතාව අහන්නේ. තෙරුවන් සරණයි මැණිකේ.😊
ටිල්වින් ... ලොකු අයිය කිසිම තනතුරක් නැතුව රටට සහ පක්ෂයට වැඩ කරනව.. ඒ උදාර මිනිසා සිහිකල යුතුය. ❤🇱🇰❤
Superb...I m extremely happy to see this mr. President and all dear MP s
ජිවිතේ පලවෙනි වතාවට මෙවාගේ කතාවක් ඇහුවෙ❤❤❤❤❤❤
කතාව පමණක් නොව ක්‍රියාවට නංවන අපේ රටේ පහල උන නායකයෙක්,පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම නායකයෙක් කවදා හරි රන් අකුරින් ලියා ඉතිහාස ගත වෙන නායකයෙක්,❤
ඔබලා සියලුම දෙනාට සාර්ථකව ජනතාවට සේවය කිරීමට ශක්තිය , දිරිය ලැබේවා ...💖💕💖💕
අපි වගේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බැරි වුන සිය දහස් විදෙස් ජනතාවගේ එකම පැතුම ලස්සන සාමකාමී සතුට සාධාරණය පිරි ශ්‍රී ලංකාවක් බිහි කිරීමට ඔබ සැමට දිරිය ශක්තිය ලැබේවා..❤
දැන් තාම ලංකාව හරි කේනාගේ අතට ගියේ දැන් ඉතින් අපිට සිනාසේන්න පුලුවන් .නව ජනාදි පති තුමා අගමැතිය ඇතුලු සියලුම මැති ඇමරති වරුන්ට ආශිර්වාද බෝහෝ වේවා .ඉදිරියේදී තිබේන සෑම අබියෝගයක්ම ජය ගන්න ශක්තිය ලැබේවා ..ආදරෙයි හැමෝටම ....🇱🇰💚
අනුර සහෝදරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ටම සුභ පැතුම් ලස්සන රටක් පැහැදිලි මාවතක් ඔස්සේ දිගු ගමනක් ❤❤🎉🎉මාඇතුලු සමෘද්ධි බොල් නය විශාල ප්‍රමාණයක් තිබෙනවා. නය ගෙවන්න ආදායම් මගක් නෑ අසනීපයි. අස්වැසුම නෑ. කාලසීමාවක් දෙන්න.
පත් වුණ අයත් ජනාධිපතිවරයා වගේම වේවා. Congratulations ❤❤❤
අපේ හෙළ වීර පුතුණි ඔබට නිරෝගිමත් ජීවිතයක් උදා වේවා සියළු බාධා බිද ජය ටැඹ කරා යන්නට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා සියළු ශක්තීන් නොඅඩුව ලැබේවා ජනාධිපති කෙනෙක්. ඉතා සන්සුන් පැහැදිලිව කථා කර පළමු ජනපති ඔබයි. තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියළු දෙවි දේවතාවන් වහන්සෙලා ඔබ රැකදේවා විශ්වයේ මහා ප්‍රේමයෙන් ඔබට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අවුරුදු gaanakin නොබලා හිටපු parliament aeka අද thmai ආසාවෙන් බැලුවේ ඔබ තුමා aarkhsa වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤
ME JANADHI LEKAM KRYALAYA NEED
ලමයි එක්ක එකට ඉදන් බලන්න පුලුවන් පාර්ලිමේන්තුවේ කරපු ලස්සනම කතාවක්.. ඒ තරම්ම විනීතයි... බුදු සරනයි ඔබ තුමාට.. මගේ ජීවිතකාලෙ දැකපු වැදගත් කමින් පිරුනු පාර්ලිමේන්තුවක්..💗💗💗💗💗💐💐💐💐💐💐💐
ෆ්බි එකේ හිටිය අපි ගැනත් අගය කරා... හැම කෙනා ගැනම හිතපු ඔහු 9%ක් නියෝජනය කරන විශේෂ අවශ්‍යතා ඇති දෘෂ්ටි ආභාධිත අය ගැන පවා හිතලා ලැයිස්තුවෙන් මන්ත්‍රී කෙනෙක් පත් කලා... මේ ලංකාවේ අවසානම හා හැමදාම හිටිය යුතු එකම ජනාධිපති කියලා මම විශ්වාස කරනවා ❤️🙏
ස්තූතියි ....අනුර සහෝදරයා ...
මේ පටන් ගත්තා විතරයි ....
කව්රු නැතත් සොබාදහම මේ ආරම්භය ට....ආශිර්වාද කරනවා සහෝදරයා ...
අපි යමු.... උඹලත් එක්ක අපි ඉන්නවා ...
යහපතක්ම වේවා ...
❤❤❤AkD
❤හදවතම සතුටින් සහජාතික අභිලාෂයන්ගෙන් හදවත පිරි ඇත. .........දැන් අපට අපේම රටක සිහින දැකිය හැක. පාස් පෝට් අරගෙන එතෙරටයාමට අපටඅවැසිනැත. උපන් රටට සේවය කරමු.........❤
Happy. Happy. Happy. ❤
මා කුලිවැඩ අත්හරලා රට යන්න හිටියේ ඉඩන් කැල්ලක් විකුනලා දැන් හිතෙනවා අපිටත් වෙන මහන්සියට කාලා බිලා සතුටින් ඉන්න රටක් යහැදෙයි කියලා එ් හින්දා තව ටිකක් මෙි දුක විදලා බලනවා.
උපුටා ගැනිමකි.
හොද නායකයෙකු සතු ගුනාංග මෙතුමාගෙන් ඉගෙනිමට පුලුවන්.ජයවේවා ජනපති තුමනි !
❤
ආඩම්බරයි ඒ වගේම හරිම සන්තෝෂයි මා හා මගේ පවුලේ සැවොම ඔබ වෙනුවෙන් ඡන්දය දීපු එකගැන හරිම සතුටුයි.
ජයෙන් ජයමවේවා ශ්රිලංකාවාසින්හට
කතිරෙ බළේ මහජන බළේ
💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
කතිරෙ බළේ අනූරගෙ බළේ
💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මාලිමාව රටේම බළේ 💪🏾💪🏾
💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
❤ඔබ ඇතුලු ඇමති මන්ඩලේටයි නියෝජ්‍ය ඇමති මන්ඩලේටයි මාගේ උනුසුම් සුබපැතුම් තෙරුවන් සරනයි ❤
පවුලෙ කෙනෙක් ජනාධිපතිවරයෙක් උනාවගේ හිතට දැනෙන එක මාරයි.....ඡය වේවා....
ජනාධිපතිලත් පත් උනා මේවගේ දක්ෂවිදිහට කතා කරපු ජනාධිපති කෙනෙක් බිහිවුනු එකම ජනාධිපති කෙකෙන් මේ ජනපති සහෝදරයා ඔබතුමාට විශ්ව ශක්තියේ බලය ඔබතුමාට ලැබේවා❤❤
ඔබලා සියලුම දෙනාට සාර්ථකව ජනතාවට සේවය කිරීමට ශක්තිය දිරිය ලැබේවා .බුදුසරණ ලැබේවා
මගේ ජීවිතය තුල එතෙක් මෙතෙක් ජනාධිපති කෙනෙක්ගෙන් මම අහපු අති විශිෂ්ඨ ම කතාව.......
ඒවා ඒ අයුරින්ම ඉශ්ට වේවා!! 🎉🎉 නව රජයට චිරං ජයතු. 🙏💖💖
Great for ever. What a speech. AKD ❤❤❤❤❤
ඇත්ත😊
J r jayawerdena American president issaraha ehema gihin English wallin karapu kathath hoda katha.
අනිවාර්යයෙන්
❤❤❤
මගෙ මුලු ජීවිත කාලෙටම ජනාධිපති කෙනෙකුගෙන් අහපු ලස්සන ආදර්ශමත් පැහැදිලි කිරීමක්,,, ජනාධිපති තුමනි ඔබ සැම දෙනාටම යෝධ බල යෝද ශක්තිය ලැබේවා ,,,විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ,,,,,සැමටම සම්මා සම්බුදු සරණයි ,,,,,,,❤❤❤❤❤🙏🙏🙏🙏
මම් අවුරුදු 12ක්ම පිටරට ඩුබයි..මේ අවුරුදු ගානකටම අහපු එකම ස්තූතිය අපිට දුන්නෙ ඔබතුමා.මාලිමාව දිනනකම් fB එකෙන් පුදුම support එකක් දුන්නෙ අපි.මේ රටවල් වල ඉන්න අපිට අපේ රට ගැන මිනිස්සු ගැන පුදුම දුකකින් හිටියෙ. අපි දැන් සතුටින්..පිටරට ඉන්න අපිට පලවෙනි පාර්ට ස්තූතියක් ලැබුනු එකම පට්ට සතුටුයි.hats off sir❤
Janapathy.Thimani.Obathumage.Sthuthi.Kathawa.AhaddiAththatama.Mage.AsdekenMaNodanuwathma.Mage.aswala.ka ndulu.Piruna.Obathumata.Deergayusa.Pathanawa.
ඔයා අවුරැදු 12යි..මම අවුරැදු 36ක් ඕස්ට්‍රේලියාවෙ..,අද දවසේ ලංකාවෙ ඉන්නවුන නැති එක ගැන දුකයි..😢
Yes very true we are so happy today to hear his speech ❤❤
Oba thumage Katha Hanna harima asai 😊❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤
ඇසට කදුළු ආවා ඔබතුමාගේ කතාවට .හිතට දැනෙන්න බොහොම නිහතමානි ව කතා කලා.
අපගේ මේ පුන්‍යා භූමිය ඉතාමත් දැහැමිව පාලනය කිරීමට ඔබ තුමා ඇතුළු කන්ඩායමට මේ විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා !
🙏🙏🙏
🙏🙏🙏
විශිෂ්ට කතාවක් ජනපතිතුමනි ❤💪💪
පුනරුද යුගයට ජයවේවා.. ❤️🇱🇰💪💕🤗🤗
❤❤❤❤🙏🙏🙏
අනේ ජනාධිපති තුමනි මට නම් අැඬෙනවා ඔබතුමාගෙ මේ කථාව අහද්දි Thank you for your Amazing words and thoughts ❤❤❤❤❤❤❤May God Bless You Sir Always all time ..... !!!!💐💐💐💐💐💐💐💐💐💐💐
මේ දරණිතලයම ඒකාලෝක කරන්නට ඔබ හැමෝටම උතුම් තෙරුවන් බෙලෙන් සියලු දෙවියන් ගේ පිහිටෙන් හැකියාව ලැබේවා ..ජය වේවා ලක් මෑණියනි
අපිට දැන් ඉස්සර වගේ හිතට දුකක් නෑ.හැම මොහොතකම හිතෙනවා අපි ඉන්නේ ලස්සන පිරිසුදු හදවත් තියෙන මින්සෙක්ගෙ සෙවනේ කියලා.අපි ඕනම අමාරු අවස්තාවක ඔබලා සමග ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ ජීවිත කාලය තුළ කදුළු සලමින් ඉතාමත් හැගීම් බරම ජනාධිපති කෙනෙක්ගෙන් මම අසන ලද විශිෂ්ටතම කතාව.බුදුන්ගේ අනන්ත් බුදු ගුණ බලෙන් ඔබට ලංකා මාතාව ගොඩ ගැනීමට අවශ්‍ය ශක්තිය වාසනාව ලැබේවා!❤❤
හරිම නිහතමානීව කතා කරන්නෙ. හිතට දැනෙන්න කතා කරා. හරිම සතුටුයි ආඩම්බරයි මේ රට ගොඩ නගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ඔබ සැමට තෙරැවන් සරනයි.
කොලයක් බලා නොගෙන, හදවතින්ම කෙරුණු පරිණත කතාවක්...මෙම අරමුණු මුදුන් පමණුවා ගැනීමට සියල්ලන්ට ශක්තිය, ධෛර්ය ,වාසනාව ලැබේවා!
අනිවාර්යයෙන්හම
අවුරුදු හතරක් පහක් එකම දේ කියද්දී කාලයක් යද්දී මතක හිටිනවා ,
@AIHHerath-su7lg සජිය මාද්‍ය මාගාරින්නෙ එ මතකය වැඩිකමටද, 😁 එහෙනමි හැමතැනටම අනුර එකම දෙය කියන්න එපැයි,
මෙවැනි පැහැදිලි පිරිසිදු කතාවක් අහන්න තරම් අපි මොනතරම් පින් කරලා ඇද්ද. දන් නම් අපේ අනාගතය සුපැහැදිලියි.
මෙහෙණින් වහන්සේ කෙනෙක් වශයෙන් මම බොහොම අගය කරනවා ඔබ තුමාගේ කථාව.
රටටත් ,ජනතාවටත් , ඔබටත් යහපතක්ම වේවා
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏
🙏🙏🙏🌹
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ❤️
ජනාධිපතිතුමනි ඔබතුමා වගේ කෙනේක්
තේරිපත්විම රටටත් අපි සියලු දෙනාටත්
ලොකුසතුටත් ජයග්‍රනයක් තේරුවන්සරණයි
ෛධර්රිය ශක්තිය ලැබේවා. ජයවේවා🎉🎉🎉
සියළුම නව පාර්ලිමේන්තු ක්‍රියා කරී මන්ත්‍රී නායකත්වයට හද පිරි සුභ පැතුම් හා දෙවිදුන්ගේ නිබද රැකවරණය හා ආශීර්වාද ඔබ සැමට බහුලව ලැබේවායි හදවතින්ම පතමි...
අවුරැදු 50 ආසන්න මම ඇසූ ඉතාමත්හොඳ,.... කෙට් අර්ථවත් හැගීම්බර කොලයක් නොබලා ජනාධිපතිවරයෙකු කල එකම.....කතාව🎉🎉පොහොසත් රටක් ලස්සන ජීවිතයක්,...වෙනුවෙන් කැපවෙන ජනාධිපති සහෝදරයාට,....මෙල්බර්න් අපෙන් හෘදයාංගම සුබපැතුමි
ඔබ ඇතුලු ආන්ඩුවට ** කලඑළි කල හැකිය ලක්බිම**🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🇱🇰🇦🇺npp මෙල්බර්න් අපි
Hadawathinma karapu kathawakata kola baleema awshya natha.❤
❤සහතිකවම
Really
aththa aka@@neelbee
❤❤❤❤
හිටපු ජනාධිපතිල කවුරු හරි ලියලා දීපු රචනාවක් කියෙව්වාට ඔබතුමා තමන්ගේම අදහස් සෘජුවම ඉදිරිපත් කිරිම ගැන ආඩම්බරයි මාලිමාව වෙනුවෙන් චන්ද එකතුකල කෙනෙක් හැටියට අනුර කුමාර දිසානායක ජනපතිතුමණි ඔබටත් නව ඇමැති මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙව් රැකවරණයි රටට ජනතාවට යහපතක් කරන්න ශක්තිය ධෛර්යය වීර්යය වැඩෙවා 🙏🙏❤❤
ගෝඨාබය මතක් උනා
Janadipathi kenek katha karanna kalin akathawa karana widiha secretry kenek hadanawa kiyala dan nathi aya godak innawa. Kole balanawada nadda mathaken karana WADA kiyana eka jandipathige kamaththak
Janapathi thumani obage kathawa iethama haraeath ahagena inna priyayi Rata sarthakawa karagena yamata shakthia dayhiriya labeewa🎉❤ Thyruwan saranayi 🙏
වෙනදා මේකෙ හිටියේ මොන්ටිසෝරි ලමයි ටිකක් .අද තමයි දැක්කේ උත්තරීතර පාර්ලිමේන්තුවක්.තෙරුවන් සරණයි මගෙ රටට .🙏🙏🙏
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅
😂😂😂😂😂😂
Haha I montysory lamaita chande dila yawapu montysory chandadayakayo thamath ehemmamai
අවංකව කිව්වොත් ජනාධිපති තුමා කතාකරන එක අහන්න තමයි අපි කැමති එ මොකද ජනාධිපති තුමා කියන්න ඔනි හිත් රිදිම් නොවන ව්දියට සූක්ෂ්ම ව්දියට කියනවා,මෙතෙක් ජනාධිපති කෙනෙක් කතාකර්පු ආර්තවත් බුද්ද්තිමත් දක්ශ ව්දියට අවශ්‍ය දෙ ඉතාමත් දක්ශ ලෙස නිහතමානී ලෙස කියනවා ,,,ජනාධිපති තුමා ඉතාමත් නිහතමානී කෙනෙක් ,,ලක්ෂ 68 චන්දය දිනලා ඉතාමත් සමකාම් ව අපි සහා මාලිමාවට චන්දය දිපු සියලූම දෙනාම බුද්ද්තිමත් ව්දියට ප්‍රතිඵල බුක්ති ව්න්ද විදිම්න් සිට්න වා,,,එකට රනිල් ගෙ සිලින්ඩර ,,සජබේ ඉන්න අය දෙමල පරාද වෙච්ච අය දැක්ක ද නටපු නාඩගම් ,,උගත් නුගත් ම්නිස්සුන් අතර වෙනස එක ,රත්තරං පොඩ් චන්දය ගනක් දිලා උස්සාගෙන ගෝසාකාරිව හරක් වාගේ හැසිරුනා තාමත් එහෙමයි ,මගේ ජනාධිපති තුමා ටා අපි ආදරේයි බුදු සරනයි ,,අලුත් අගමැති සහා අමාත්‍යවරුන් ට තෙරුවන් සරනයි ආදරේයි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉,මගේ රට හදාගන්න ජනාධිපති තුමට සහා අමාත්‍යවරුන් ර ශක්තිය ධෛර්යය ලෑබේවා ,,
මොන්ටිසෝරි ළමයි තව හොදයි. හිටියෙ බුරු රැළක්.
සැබෑ නායකයෙකු ලෙස අර්ථවත් සහ කෙටියෙන් සියලු දේ ආවරණය කරමින් කළ විශිෂ්ඨ කතාවක්, අපේ වාසනාවට බිහිවූ ආදරණීය නායකත්වය ❤❤❤❤
ස්තුතියි ජනපතිතුමෙනි ඔබට දේව ආරරක්ෂාවලැබ නිරතුරැවම රැකදේවා
ඔබතුමාව විශ්වය ආරක්ෂා කරණවා අපට විශ්වාසයි ඇත්තටම ආදරෙයි ඔබ තුමා ආරක්ෂාව වැඩි කරන්න අපිටම ඉන්නේ ඔබතුමාමයි
හරියටම හරි 💯✅💯✅💯✅
💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰 💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ශ්‍රී ලංකාවෙත් ශ්‍රී ලාංකිකයන්ගෙත්
ජීවය රැඳී තියෙන්නේ අනූර කූමාර
දිසානායක ජනාධිපතිතුමා ප්රමුඛ
මාලිමාව අතේ තමයි.
මෙවැනි ආදර්ශමත් ඇගේ පතූලේ අවසාන ලේ බින්දුවට පවා දැනුනා මෙවන් කතාවක් ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් ම කතාවක් මෙවැන ජනාධිපතිවරයෙක් මගේ ජීවිතයේ දැකපූ පලමූ අවස්ථාව යි රටට යහපතක් වේවා ආදරනීය ගරෑ ජනාධිපති තුමනි සූභ ගමන් ජයග්‍රහණය විජයග්රහණයක් වේවා❤❤
ඇත්තමයි..ඇස්වලට කදුලු එනවා..
ජීවිත කාලෙටම ජනාධිපති වරයෙකුගෙන් අහපු වටිනාම අදහස් ටිකක්.... මාරම සතුටුයි....❤❤❤🎉🎉🎉
❤ඔව් 👌
❤❤❤ great speak
Great speech
කොහෙන්ද අප්පාාාා මෙිි වචන එන්නෙ
very good 23:16
ඉස්සර රූපවාහිනීයේ පාර්ලිමේන්තුවේ දේවල් පෙන්නද්දි චැනල් මාරු කරන අපි දැන් අහන්නත් ආසයි පාර්ලිමේන්තුවේ කතාබහ. හරි විනයක් තියන, වැදගත් පාර්ලිමේන්තුවක් ආපු එකට මගෙ රටට දෙවියන් වහන්සේට ස්තුතියි.මගෙ රට ලස්සනට හැදෙද්දි මේ විදිහට පුදුම ආඩම්බරයක්, සතුටක් දැනෙන්නේ ලංකාවේ නැති වුණත්. ඔබ සැමට සුභ පැතුම්. ජේසු පිහිටයි.
හරිම වටිනා හරිම ලස්සන කථාවක් මෙි තාක් කල් මෙවැනි කථාවක් ජනාධිපතිවරයෙකු ගෙන් අහපු පලමු වතාව. ඔබබ සෑම දෙනාටම සංභ වෙිවා.
👍
අපේ. ජනාධිපති. අපේ පුස්තකාලේ.. කතා කරනකොට. හරි ලස්සනයි.. අහන්. ඉන්න ආසයි.. ඉතාමත්. වැදගත් කතාවක්... බුදුසරණයි
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
@@ashokaashoka8197 ❤❤❤❤
Yeah ❤❤❤
ජනාධිපති වරයෙක් ගෙන් අහන්න ලැබුන බොහොම වටිනා කතාවක් ඔබතුමාගේ ආරක්ෂාව තරකර ගන්න අපිට ඉන්නේ ඔබතුමා පමනයි තෙරුවන් සරණයි ❤❤❤❤
Budusaranai mage ratata
මුගේ ගුත් කයි තෝ
❤❤❤
❤❤❤❤❤❤
❤La@@chandaniarunodika2614
ජනාධිපතිතුමේනි ඔබතුමාගේ නිහතමානි කථාව අපි අගයකරනවවා ඔතුමාට මගේමවිබිම ආරක්ෂාකර ගැනිමට යෝධබල යෝධසක්තීය ලැබේවා.
සරලයි.ඒත අන්තර්ගතය අතිවිශිස්ටයි.
ඔබ මගේ මව්බිම ගොඩනගන්න.
ඔබට ජයෙන් ජයම හිමි...
බොහොම ස්තුතියි ඔබ තුමාට සුපිරි කතාව හරිම අවංක හදපත්ලෙන් කෙරැනු කතාවක් තෙරැවන් සරනින් යහපතක් ම වෙිවා ඔබ තුමාට
මට නං කමෙන්ට් දාන්න ඕනෙ නෑ....මේ කමෙන්ට් වල හැමදෙයක්ම සදහන් වී තියෙනවා ...ඒ නිසා හැමෝගෙම ප්‍රාර්ථනා සාර්ථක වේවා ...එසේම වේවා !!!!
මුලු රටේ ම අපේක්ෂා ඔබලා ට බාරයි.ඒවා ඉටුකිරීම ට ඉතාම සුදුසු අවස්ථාව ක් උදාවී ඇත.ඒ සදහා ශක්තියක් වාසනාවක් උදාවේවා කියා පතමි 🙏🙏තෙරුවන් සරණයි සැමටම ..!
👍🙏👍🙏👍🙏
ගැහුවයින් ගැහුවෙ නෑ මෙහෙම කතිරයක් ❤❤❤ ජයම වේවා රටට
කතිරෙ බළේ මහජන බළේ.
💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
කතිරෙ බළේ අනූරගෙ බළේ
💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මාලිමාව රටේම බළේ 💪🏾💪🏾
💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
Ammapa hode..
ශ්‍රේෂ්ටතම ජනපති....
😂 pissu katha nokiya idahan
@manojadikari129 මාලිමාව සහා රටට ජය වේවා ✊
මගේ ජිවිත කාලේ ජනාධිපති වරයෙක් කල දැනුනම කතාව ඔබ තුමා ඇතුලු කැබිනට් මණ්ඩලයටම යෝධ බල යොධ ශක්තිය තුනුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා❤❤❤
මෙි රට හදන්න පුලුවන් මෙතුමාට විතරයි මෙතුමා සමග අනෙකුත් සියලු දෙනාටම දිගු ගමනක් යන්නට ආදරයෙන් ආශිර්වාද කරනවා ❤❤❤❤❤❤❤
දේශපාලන සංස්කෘතිය තුළ.මෙච්චර කාලෙකට පස්සේ.නායකයෙක් හැටියට.විදෙස්ගත අපි වෙනුවෙන් කතා කරපු.එකම නායකයා ඔබතුමා.වෙන කිසිම කෙනෙක් අපි වෙනුවෙන් කතා කරලා නෑ මෙච්චර කාලෙකට..ඔබතුමා ගැන හරිම සතුටුයි.මගේ රට දියුණුවෙන් දියුණුවට පත් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා..තෙරුවන් සරණයි💕🙏💕💕💕
ඔබතුමා ඇතුළු මාලිමාවටම ආදරෙයි.හදවතින්ම විශ්වාස කරන්නෙමි.........ජයවේවා...........
අසීමිත බලය භයානක වෙන්නෙ නුසුදුස්සන් අතට ගියොත් තමයි. මීට කලින් අපේ රටේ අසීමිත බලය ලැබුණෙ හොරුන්ට වංචාකාරයන්ට , මැරයන්ට. අපේ රටේ නීති හැදුවෙත් උන්ම තමයි. දුප්පත්කම , යුද්ධය , අනාරක්ෂිත බව තමයි මහජනතාව පාලනය කරපු ආයුධ. ජනතාව හැමදාමත් රවටන්න බෑ.
ඇත්තටම මේ අපි දකින්නෙ බොහෝ දෙනෙක් දැකපු සිහිනයක්. සැමට ජය !
එතකොට මහින්ද ජනපතිතුමා දෙහි ගෙනැල්ලම නෑ,,,🤣🤣🤣
@@rawanajeewandara421😂 එයා දෙහි ගොඩගහගත්තා එයාගෙ පරම්පරාවේ සැපත වෙනුවෙන්. රටේ සියලු දරුවන්ගේ අනාගතය වළපල්ලෙ. ඒක නොදකින්නන් ගැන කතා කරලා තේරුමක් නෑ. හොරෙක් වීරයෙක් වෙන්න තිබුණා රොබින්හුඩ්ගෙ ක්‍රමේට හිටිය නම්.
@@rawanajeewandara421නෑ
ඉක්මනට මගෙ රට බැබලෙවා අනාගතය ලස්සනවෙිිවා දාලදා සමිදුන්ගෙ පිහිට ලැබෙිිවා❤❤
තෙරුවන්සරණයි ,ආශිර්වාද වේවා සැමටම .
❤🙏 මෙතෙක් ඉතිහාසයේ බිහිඋනු වැඩිම උගතුන් සිටින කැබිනෙට්ටුවයි.... මේ .... ආදරනීය ඇමති සහොදරසහොදරීයනි ඔබ සැමට දීර්ඝ ආයුෂ වේවා ! නිරෝගීසම්පත්තිය ලැබේවා !❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොළයක් නෙමෙයි ... මොළ ගෙනාපු නැවක්... අපේ ආදරණීය ජනාධිපති සහෝදරයා ...!❤️
දීර්ඝයුස ලැබේවා ජනාධිපති තුමනි ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
අනිවාර්යෙන් ❤❤❤
💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪
Mola 7 k nadda😂
මමත් ඉතාලියේ සිට වැඩකරලා මහන්සියෙන් තෙහෙට්ටුවෙන් උනත් මාලිමාව දිනන සතුට උපරිමයෙන් රෑ එළිවනතුරු ලැබූ වා මගේ රටට ජයෙන් ජයම වේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ඉතාලියේ සිට.ජනාධිපතිතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණ යි ජේසු පිහිටයි ...මගේ රට මුලු ලෝකෙම දියුණු ම රට වේවා.....
❤
Aniwa saho
කොලයක් බලාගෙන කියවනවට වඩා, ඔබගේ හද පතුලෙන්ම නැගෙන අදහස් හරිම අවංකයි, අභීතයි, පැහැදිලියි. You are a gret leader.
ජනාදිපති අනුර සර්ගේ කතා අහන්නේ හරිම ආසාවෙන් ඔබ තුමා ජනාදිපති වෙන්න මගේචන්දය දීල දායක වෙන්න ලැබීම හරිම සතුටක් මම අහපු පලවෙනි දේශපාලකයා පලවෙනි ජනාදිපති විදේශ ගතවෙලා ඉන්න අයටත් සුබ පතනවා.ස්තුතියි ජනාදිපති තුමනි ඔබ ඇතිලු ඔබගේ ඇමති මඩුල්ලට ජයශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ලස්සන රටක් හදල දෙන්න අපේ ඔබේදරුවන්ට.
නිහතමානී බුද්ධිමත් නායකයෙක් අපේ රටට ලැබීම අපේ රටේ ජනතාවගේ වාසනාව 💖ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
අනන්ත වූ බුදුගුන බලෙනුත් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදයත් මේ මහා විශ්ව මාතාවගෙ ආශිර්වාදයත් ලැබ ඔබ තුමා ඇතුලු පත්වු සියලුම දෙනාට අපේ රට සෞභාග්‍යමත් ආදරය කරුණාව සාමය පිරි රටක් කරා ගෙන් යෑමට ලැබේවා 🙏♥️
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
❤❤❤❤❤❤❤❤❤
දරුවන් ට ඉගැන්නුවේ රට දාලා වෙනත් රටකට යන්න පුළුවන් වෙන තරමටඉගෙන ගන්න කියලා...ඒ තරමට එපා වෙලයි තිබුණේ ....නැවතත් මගේ රටේ ජීවත් වෙන්න ආසාව ඇතිකරපු ඔබතුමාට බොහොම පින්...🙏🙏
බලන්නකෝ හදවතින්ම එන වචන,කොලයක් බලන් කියන වචන නෙවෙයි.ඒ වගේම හරිම සන්සුන්.❤❤❤❤
අලුත් ඇමති ටික අමාත්‍යාංශය දුෂිත නිලදරි විසින් හොදින් නැවිමට පුලුවන් එසේනොවුනොත් හොදය නැත් නම් පරණ කසායම ජනතාවට බොන්න වෙනවෙන්නෙ
Dan sun wei ratama😂
@@ariyaratneathukoraleඒවා සුම්මා, හොදට තෙම්පරාදු වෙච්ච SET එකක් මේ
දීර්ඝ කාලයක් පොර බැඳපු මිනිස්සුන් .
ඇත්ත මයි මම දන්නතර මයින් මිනිසුන්ගේ තාරාතේරුමක් නොතකා මුළු මනුස් සංහතියටම ස්තුතියිය සහ අගේ කිරීමට කිසිම ලෝබ කමක් නැතිව එකම ජනාධිපති තුමා අපේ අනුර කුමාර ජනාධිපති තුමා ඔබතුමා තිරජිවන්යම ලැබේවා ❤️❤️🙏🙏🙏
මේ මග මේ විදිහට ගියොත් අපේ රටට ආයෙත් වෙන ජනපති කෙනෙක් අවශ්‍ය වෙන එකක් නැහැ...❤❤❤❤❤❤❤
ජාතියේ පිනට පහල වු අනුර සහෝදරය❤❤❤❤❤❤❤
සබ්බ පාපස්ස අකරනං
කුසලස්ස උපසම්පදා
සතිච්ච පරියෝ දපනං
ඒතං බුද්දානු සාසනං
මේ ධර්මයේ බලයෙන් ඔබතුමා ආරක්ෂා වේවා !!!
Babale Sri Lanka!!!
,ජනාදිපතිතුමනි මබතුමනට දිර්ග ආයුලෑබෙවා ජේසුපිභිටයි
අති විශිෂ්ඨ උපරිම රාජ්‍යතාන්ත්‍රික ආමන්ත්‍රණයක්. මෙතරම් පැහැදිලි දර්ශනයක් ඇති අතිශයින්ම කටුක අත්දැකීම් ඇති අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා යටතේ ශ්‍රී ලංකා රාජ්‍යය දියුනුවෙන් දියුනුවට පත්වීම නියතයි .ජයවෙිවා
මගේ. මව්.... රට.. ලොවේ.. බැබලෙන්නට.. වරම් ලැබේවා
අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබ තුමා සහ මාළිමා රජය ගේන්න අපිට පුළුවන් හැම විදියටම අපි උත්සහ කළා. ඇත්තටම සතුටුයි අද එහි ඵල භුක්ති විදින්න අපිට වාසනාව ලැබිලා. ස්තුතියි ඔබ තුමාටත් මැති ඇමති සියලු දෙනාටම මගේ රටේ හෙට දවස යහපත් වෙනවා දැකීමයි එකම අරමුණ... ❤
ජය වේවා! ජය ජය වේවා ජයවේවා මගේ රටට ජය වේවා ජනාධිපතිතුමා ඇතුළු සියලූම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ලාට අපේ රට ගොඩ ගැනීමට ශක්තියයි ධෛර්යයැබේවා ජය වේවා ජය ජයවේවා ජය වේවා❤❤❤
ලොව ප්‍රථම වරට ධනපති ප්රජාතන්ත්රවාදී ක්‍රම වේද හරහා සමාජවාදී මතවාදය ජය ගැනීම, මෙරට දේශපාලනයේ හැරව්රම් ලක්ෂයක්.රටට ජයක් ලස්සන අනාගතයක් ස්තූතියි ජනාධිපති තුමනි
👍
මගේ මාතෲ භූමියට අනාගත පරපුරට සුභ අනාගතයක් උදා වේවා❤❤❤❤ජය වේවා❤❤❤❤❤❤❤❤❤
ආදර්ශමත් නායකයෙක්, තම අනුගාමිකයන්ට ලබා දුන් , වටිනා අදහස් ගොන්නක් එක්ක කැටිවුණු , විශිෂ්ට කතාවක්........මෙවන් හරවත්, ආදර්ශමත් කතාවක් මම මීට පෙර කිසිම ජනාධිපතිවරයෙකුගෙන් අසා නෑ........💪❣️💪
ඇත්තටම ඔහු ජයග්‍රහණය කිරීම දක්වාම මෙතෙක් කල් සියලු දුක් කරදර විද දරාගෙන සිට ලබාදුන් ආදර්ශයම කොතෙක් නම් වට්නවද
ඔබතුමන්ලාට.අපේ ස්තුතිය ජයවේවා ඉදිරියට සියලු දේ.කරගන්න සියලු දෙව්පිහිට ආරක්ෂාව යි බුදුසරණ යි..
තෙරුවන් සරනයි .සියලු වැඩ කටයුතු සාර්ථක වේවා .
දිපු ජන්දය ගැන හරිම සතුටුයි,ජය වේවා, සියලු ප්‍රාර්ථනා ඉටු වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
කතිරෙ බළේ මහජන බළේ,අනූරගෙ බළේ
මාලිමාව රටේම බළේ.💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾
අනිවාර්යයෙන්ම අනුර සහෝදරයා අපි ඉතාලියේ සිට ඔබලාගේ ජයග්‍රහණය එනතුරු උපරිමයෙන් දායක වෙලා මඟ බලාගෙන හිටියෙ මේ දවස එනකම් හදවතින්ම ආදරෙයි ❤️ අපේ රට ලෝකයේ දියුණුම රටක් කරන්න ලැබේවා 🙏
Hi kohomada❤❤❤❤
අපේ ජනාධිපති තුමා අතුලු සියලුම දෙනාට තෙරුවන්සරනයි විස්වයේ ආසිර්වාදයෙන් ඔබ තුමාට අපේ රට ඉක්මනින්ම බැබලීමට හැකියාව යෝධ බල යෝධ සක්තිය දයිර්ය ලබේවා .🙏❤❤❤
👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
ඉතාම අර්ථවත් වටිනා කතාවක් පලමුවෙනි වරට අපේ ජනපති තුමාගෙන් අහන්න ලැබුනා. ලබදුන් කතිරය ගැන අනේක වාරයක් සතුටුයි. ඉදිරි වැඩ කටයුතු පත්වු ඇමති මණ්ඩලය සමගින් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා . තෙරුවන් සරණයි. ❤
ජනාධිපතිවරයෙක් ගෙන් අහපු වටිනාම අදහස් ❤️👍උතුම් තෙරුවන් සරණින් යහපත් රටක් සැදීමට සියලු ශක්තිය ලැබේවා 🙏ජයෙන් ජයම වේවා 💗
ගරු ජනාධිපතිතුමනි
අපි අපේ රටට ,උත්තරීතර මිනිස් ගතිගුනවලින් හෙබි නායකයෙක් පත්කර ගත්තා
අපේ රටේ සහ ජනතාවගේ උන්නතිය උදෙසා සුවිශේෂී මෙහවරක් කරන්නට ඔබතුමාට හැකිවෙන්නට තුනුරුවන්ගේ ආශීර්වාදය නිරතුරුවම ප්‍රාර්ථනා කරමි
වැදගත් කතාවක්..වැදගත් ජනාධිපතිවරයෙක් ..වැදගත් ඇමති මණ්ඩලයක්...අපේ රටේ නව ජීවයක් මගින් ලස්සන රටක් කිරීමට ඔබ හැමදෙනාටම හදවතින්ම සුබ පතනවා...මගෙ මාතෘ භූමියට ජයම වේවා.....🙏🙏🙏
ඇත්තටම ගොඩාක් සතුටුයි ..අපි විදේශ රටවල ඉදල ලන්කාවේ ඉන්න ජනතාවට වැඩිය සතුටු උනා ඔබ තුමා රටේ නායකයා උන එකට.අපිට ජන්දය දාන්න බැරි උනත් අපි ඒ වෙනුවෙන් ගොඩාක් දේ කරා.මොකද අපිට අපේ රට වටින නිසා .ඔබ තුමා තමා අපේ එකම ගැලවුම් කරු.අපි ලොකු බලාපොරොත්තුවක් ඔබ තුමා කෙරෙහි තියන් තියෙනවා.එක මල්පල ගනි කියල බලාපොරොත්තු වෙනවා.අපිට වන්චාව දූෂණය පාතාලය මද්ද්ර්ව්ය නැති යහතින් ජීවත් වෙන්න පුලුවන් රටක් දෙන්න.ඔබ තුමාටත් අලුත් ආන්ඩුවටත් ජයෙන් ජයම වේවා ...❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙහෙම මිනිස්සුන්ගෙ හැගීම් අපහසු තා තේරුම් ගන්න පුලුවන් බුදුන්ටයි දෙවියන්ටයි විතරයි කියලා මම නම් දැනන් හිටියේ මේ අපිට ලැබිල තියෙන්නෙ එසේ මෙසේ වටිනා වස්තුවක් නෙවෙයි. දෙවි කෙනෙක් ❤❤❤❤ඔබට විශ්වයේ අනේක ආශිර්වාදය ලැබේවා❤❤❤❤❤🙏🙏🙏🥺🥺🥺🥺
ඔබතුමාට.අශිර්වාදය.කරමි.අපේ.මවුරට.සහ.අනාගතේ.දරැවන්ටත්.නිදහස්රටක්.බයක්.නැතිව.සතුටින්.ජිවත්වෙන්න.ඔබට.බුදුසරණායි.ඉදිරියටත්.ජය
කොහොමද අපේ ජනපතිගෙ කතාව .... හැමෝගෙම හදවතට
කතාකලේ....❤️🌹❤️🌹❤️🌹❤️
ස්තුතියි අනුර සහෝදරයා. ❤️. සියලු දෙනාටම උපරිම ශක්තියෙන් රට වෙනුවෙන් කටයුතු කිරීමට ශක්තිය ලැබේවා. අපිත් හැකි උපරිමයෙන් ඔබලාට සහය ්දී අපේ රට හොද නැගීමට උර දෙමු. එකතුවෙලා රට හදමු. 🇱🇰♥️♥️♥️
ජනාදිපති තුමනි ඇත්තටම අම්මෙක් පුතෙකුට කරන ආදරයක් හිතට දැනෙනව ඔබතුමාගේහැසිරීම කතාව ඔබගේනිහතමානී කමට අපිට ජීවත් වෙන්න ආස හිතෙන රටක් නිර්මනය කරනවට බුදුසරනයි ඔබ ඇතුලු සියලු අමාත්‍ය මඩලයටම
නව මුහුණු දැකීම සතුටක්.වැදගත් කථාවක්.නිහඬතාවය විශේෂ දසුනක්.
තිබුනේ...ගෝෂාකාරී හැදියාවක් නැති අශීලාචාර සත්තු පිරිසක්.
මේ සන්සුන් නිහැඩියාව දකින හිටපු පරයෝ ලැජ්ජාවිය යුතුයි.
උත්තරීතර පාර්ලීමේන්තුව වෙනස්වෙන්න ඕනා කියලා ජනතාව පැතුවේ මෙයයි.ඵය සිදුවුනා ජයවේවා..❤❤❤❤❤
ඔව්❤
Sahathika Aththa.❤
❤❤❤❤
Aswalata kadulu enawa. Obathumata buduguna balayen ape rata babalawanna hekiwewa🙏🙏🙏🙏🙏
අපි ඔබ තුමා ව පත්කර ගන්න මේ තරම් ප්‍රමාද උනේ මොකද කියලා දුක් වෙනව අහපු ලස්සන ම කතාව ඔබ සියලු දෙනාට සම්මා සම්බූදු සරනයි👍👍👍👍❤️❤️❤️❤️
අනිවාර්යයෙන් කුහක වෙන්න හොද නෑ ..ජනාධිපතිවරයගෙ කතාව සහ උපදෙස් ගැන කියන්න වචන නෑ ..වටිනාම අදහස් ටික ..❤❤❤
Sri lankaw Obama barai🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🤲🤲🤲🤲sri lankawa Lowe babalawa🙏🙏🙏
ඔබට ජයග්‍රහණය වේවා ගරු ජනාධිපති තුමා ❤❤
ඔබ තුමාන්ලාට තාමත් දොස් කියන හාම් පුත්තුන්ගේ ඉදුල් කාපු කටු කන බල්ලන්ගේත් දරුවන්ට සුභ ආනාගතයක් හදන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි AKD ජනාධිපති තුමනි 🥰💌🥰💌🥰💌🥰💌🥰💌💌🥰💌🥰💌🥰💌🥰💌🥰💌🥰💌🥰💌🥰💌🥰💌
ඒක නම් ඇත්ත, දේශපාලන වහල්ලුන්ට තාම පෙන්නේ ඇදයක්.
අනිවාර්යයෙන්ම
නොසලෙන්න ඉදිරියේදී එයාල ජනපති තුමා වටේ එක් වෙනවා සිකුරුයි
මම උන් කාල විසිකරපූ කරපූ කටූ කාපූ උන්ට සැරටම..රිදිලා.වහල්ලූන්..
අනාත වෙලා.
මගේ රටේ පිනට පහල වුණු ජන නායකයිනි ඔබලා සියලු ආගම් වල ආශිර්වාද බලයෙන් රැකේවා අපි හැමෝගෙම එකම අරමුණ යහපත් රටක් ගොඩ නැගීමයි එය හොදින් කර ගන්නට හැකි වේවා
ස්තුතී ගරු ජනාධිපතිතුමනි විදෙශගතව සිටින අපි වෙනුවෙන් ඔබ සිටිනවට මට මගෙ රට ගැන ආඩම්බරයි ඔබයි අපේ එකම පැතුම ❤️🙏
ඔබ තුමාට තුනුරුවන්ගේම පිහිට ලැබේවා .👏👏👏
මේ කියන්නේ මොනවාද බන්. කියලා හිතෙන වුන් තාම ඉන්නවානම් ඔයා තාම අඳුරේ සහෝ. ජයවේවා ජනපති තුමනි.
😢විජේවීර මහත්මයා අද හිටියා නම්, මේ කතාව අහලා, මේ පාර්ලිමේන්තුව දැකලා එතුමත් විලාප දීලා අඩනවා ෂුවර්. අඬනවා ඇඬිල්ලක් ලොවෙත් නැති වෙන්න. කෝපකාරී දේශපාලනය වෙනුවට, යන හදවත් සනසන ප්රජාතන්ත්රවාදය...! මේ එහි උත්තරීතර ඵලයයි.😊
Samaharavita atuma apa atara epadee sitinawada viya haka❤❤❤❤❤❤❤❤❤
මෙ.දේශනාව.අහනවිට.ජනපති තුමාගෙ දේපා.වදින්න.මටහිතෙනවා.සමහර.වචනවලට 😢වා.ඔබතුමා අපි සැමටම දෙවි.දෙවිකෙනෙක්
ගැනු මෝඩයිනේ
ලෙවකාපන් පුක
@shilakumari556 මිහිරි කුමාරි ඔයාට එහෙම දෙපාල් වෙලා වඳින්න හිතෙනවා නම් එතුමා ඇත්තටම රජ කෙනෙක්. මම අද උදේ කල්පනා කරා මේ මිනිස්සු දීර්ඝ කාලයක් පුරා බලාගෙන හිටපු දුටුගැමුණු නරේන්ද්‍රයාණන් මෙතුමාද කියල. ඊට ටික වෙලාවකට පස්සේ තමයි මම මේ කතාව අහන්නේ. තෙරුවන් සරණයි මැණිකේ.😊
ටිල්වින් ... ලොකු අයිය කිසිම තනතුරක් නැතුව රටට සහ පක්ෂයට වැඩ කරනව.. ඒ උදාර මිනිසා සිහිකල යුතුය. ❤🇱🇰❤
Superb...I m extremely happy to see this mr. President and all dear MP s
ජිවිතේ පලවෙනි වතාවට මෙවාගේ කතාවක් ඇහුවෙ❤❤❤❤❤❤
කතාව පමණක් නොව ක්‍රියාවට නංවන අපේ රටේ පහල උන නායකයෙක්,
පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම නායකයෙක් කවදා හරි රන් අකුරින් ලියා ඉතිහාස ගත වෙන නායකයෙක්,❤
ඔබලා සියලුම දෙනාට සාර්ථකව ජනතාවට සේවය කිරීමට ශක්තිය , දිරිය ලැබේවා ...💖💕💖💕
අපි වගේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බැරි වුන සිය දහස් විදෙස් ජනතාවගේ එකම පැතුම ලස්සන සාමකාමී සතුට සාධාරණය පිරි ශ්‍රී ලංකාවක් බිහි කිරීමට ඔබ සැමට දිරිය ශක්තිය ලැබේවා..❤
දැන් තාම ලංකාව හරි කේනාගේ අතට ගියේ දැන් ඉතින් අපිට සිනාසේන්න පුලුවන් .නව ජනාදි පති තුමා අගමැතිය ඇතුලු සියලුම මැති ඇමරති වරුන්ට ආශිර්වාද බෝහෝ වේවා .ඉදිරියේදී තිබේන සෑම අබියෝගයක්ම ජය ගන්න ශක්තිය ලැබේවා ..ආදරෙයි හැමෝටම ....🇱🇰💚
අනුර සහෝදරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ටම සුභ පැතුම් ලස්සන රටක් පැහැදිලි මාවතක් ඔස්සේ දිගු ගමනක් ❤❤🎉🎉මාඇතුලු සමෘද්ධි බොල් නය විශාල ප්‍රමාණයක් තිබෙනවා. නය ගෙවන්න ආදායම් මගක් නෑ අසනීපයි. අස්වැසුම නෑ. කාලසීමාවක් දෙන්න.
පත් වුණ අයත් ජනාධිපතිවරයා වගේම වේවා. Congratulations ❤❤❤
අපේ හෙළ වීර පුතුණි ඔබට නිරෝගිමත් ජීවිතයක් උදා වේවා සියළු බාධා බිද ජය ටැඹ කරා යන්නට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා සියළු ශක්තීන් නොඅඩුව ලැබේවා
ජනාධිපති කෙනෙක්. ඉතා සන්සුන් පැහැදිලිව කථා කර පළමු ජනපති ඔබයි. තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියළු දෙවි දේවතාවන් වහන්සෙලා ඔබ රැකදේවා විශ්වයේ මහා ප්‍රේමයෙන් ඔබට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤