අද දවසින් ටිකක් // Dairy life New zealand 🇳🇿

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 44

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 Месяц назад +1

    දෙවි පිහිටයි ,,හොදින් වැඩ කරන්න ලැබේවා ,,,සතුටින් සුවයෙන් ,,දවස ගතකරන්න,ලැබේවා ,,,,ජය වේවා ,,,

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      ස්තුතිය ඔබට බුදුසරණ යි

  • @dushanshavinda3906
    @dushanshavinda3906 17 дней назад

    ❤🎉

  • @maddumageperera522
    @maddumageperera522 Месяц назад

    Adath lassanai video eaka dennatama budu sarangi 💕💕💕

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      @@maddumageperera522 ස්තුතිය ඔබට❤️❤️

  • @AB-sr7wl
    @AB-sr7wl Месяц назад

    💕

  • @DulinaBatagoda
    @DulinaBatagoda Месяц назад

    super

  • @SalindaSadaruwan-v8z
    @SalindaSadaruwan-v8z Месяц назад

    අයියා විතරක් කරානම් මරු

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      තව අය අක්කගෙ ඒවත් ඉල්ලනවනෙ අපි හැමෝගෙම උවමනා ඉස්ට කරනව

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa Месяц назад +1

    ❤️🥰🥰 අපිටනම් වහිනවා 😔

    • @travelfarmer
      @travelfarmer  Месяц назад +1

      ලංකාවේ වහින කාලයනෙ කටින මාසය කියන්නෙ

    • @EshaanIpalawaththa
      @EshaanIpalawaththa Месяц назад +1

      @travelfarmer ow

  • @nalanifamily2509
    @nalanifamily2509 Месяц назад

    Ko ඔයා ge එළවළු කොටුව බලන්නth arsai ❤

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      තවම පොඩි පැල ලොකු වුනාම පෙන්වනම😊ඉකමනින්ම

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 Месяц назад

    වීඩියෝ එක බලද්දි එනකම් ඉවසිල්ලක් නෑ අප්පා 🥺😍❤️

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      ඉක්මනින් ම දවසක එන්න ලැබෙයි

    • @pasindujeewantha4797
      @pasindujeewantha4797 Месяц назад

      @@travelfarmer අනිවාර්යයෙන් ම අයියෙ ❤️

  • @Lakshanmdissanayake679
    @Lakshanmdissanayake679 Месяц назад

    ❤❤

  • @shiromafernando6416
    @shiromafernando6416 Месяц назад +1

    සමහර තැන් සුලං සද්දෙට ඇහෙන්නේ නෑ. හැම vidio ඵකකම හැමදාම ටික, ටික ඇහෙන්නේ නැති තැන් තියෙනවා. පුලුවන් නම් vidio කරලා පස්සේ voice කලොත් හොද නැද්ද. ඵතකොට මුලු vidio ඵකම පැහැදිලි වෙයි නේද. හැම දාම මුලු vidio ඵකම skip නොකර බලන නිසා කිව්වේ❤

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      ඇත්ත හුලං නිසා පැහැදිලි නැ හැබැයි අපිට වෙනම voice කවල වීඩියෝ හදන්න තරම් වෙලාවක් නැහැ වැඩ එක්කල. ඉස්සරහ ට මෙහෙ හුලං අඩුවෙන කාලය එතකොට හරියයි .

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 Месяц назад

    පලවෙනියා මම ❤

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      හැමදාම ඔයානෙ පලවෙනියා😊

    • @pasindujeewantha4797
      @pasindujeewantha4797 Месяц назад

      @@travelfarmer 🤭🤭 මම ආසම පැත්ත dairy නිසා මම ඉතින් අයියගෙ වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නෙ ❤️

  • @dushanshavinda3906
    @dushanshavinda3906 17 дней назад

    Farm assistant හෝ හර්ඩ් මැනේජර් ආවොත් සාමන්‍යයෙන් වැටුප කීයද අයියේ

  • @samadhilakshan5043
    @samadhilakshan5043 Месяц назад

    Agriculture job walata NZ wala hoda demand ekak thiyanawada ? Agriculture degree ekak thiyana kenekta job thiyanawada? PR apply karanna puluwanda ?

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      @@samadhilakshan5043 Dairy වලින තමයි අවස්ථාව තියෙන්නෙ ලේසියෙන් PR ගන්නත් පුලුවන්

  • @induwarawihanga9422
    @induwarawihanga9422 Месяц назад

    Nz වල dairy farm එකක් පටන් ගන්න PR ඕනමද , pr නැතුව බිස්නස් එක register කරගන්න බැයිද ??පොඩි විස්තරයක් කියන්නකෝ😊❤

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      PR නැතුව business කරන්න බැහැ. ⁣PR තිබුනත් farm එකක් කරන්න බැ මෙහෙ වසර ගානක experience නැත්නම්

  • @shehanagro9640
    @shehanagro9640 Месяц назад

    අයියේ එක සතෙක්ගෙන් L කියක් වගේ ගන්නවද?

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      @@shehanagro9640 මෙතන ඉන්නව 20-50 අතර සතුන්

  • @SrilankaFamily-x1m
    @SrilankaFamily-x1m Месяц назад

    Oyalawa contact karaganne kohomda

  • @hasamalidevindya4790
    @hasamalidevindya4790 29 дней назад

    අනේ මට පොඩි දෙයක් දැනගන්න පුළුවන්ද..මගෙ බබා ගැන දෙයක් ඔයාලාව කන්‍ටැක් කරගන්න විදියක් නැද්ද ලොකු පිනක්..

    • @travelfarmer
      @travelfarmer  29 дней назад

      මොකක්ද බබා⁣ ගැන දන්න දෙයක් නම් කියනම් මෙතන හරි අපේ fB page එකට දාන්න මැසේඡ් එකක් හරි කමෙනට් එකක් හරි

  • @Madusanka91
    @Madusanka91 Месяц назад

    ❤️👍

  • @NilanthiLiyanage-nn5br
    @NilanthiLiyanage-nn5br Месяц назад

    ❤❤❤

  • @nandaniabeykoon5437
    @nandaniabeykoon5437 Месяц назад

    ❤❤❤

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      @@nandaniabeykoon5437 ❤️❤️