හිරුට අනුව රටේ හාල් නෑ. රේනෝ තොගේ ආච්චිට හාල් ගරන්න මේ තියෙන්නේ මොනවද | SUDAA STUDIO |

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 816

  • @LasanthaPerera-u6t
    @LasanthaPerera-u6t 4 часа назад +169

    සුදා වගේ අඩුම 5ක් වත් හිටියනම්.ආදරෙයි සුදෝ..❤❤❤❤❤❤❤

  • @NethmalAsela-i1d
    @NethmalAsela-i1d 5 часов назад +382

    හිරැ කිව්වොත් කුඩුම තමයි😂
    දෙරන කිව්වොත් නයිම තමයි😂😂

  • @kanchanabandara8169
    @kanchanabandara8169 5 часов назад +192

    රෙනෝගෙ බලුවැඩ වලට කවුරැත් කට අරින්නෙ නෑ,ඒ අතින් super

    • @dananjayaNalin
      @dananjayaNalin 4 часа назад +10

      ඌ මිනිස්සු අල්ලන් ඉන්නේ. දාතු කරඩු පන්සල් වලට ගෙනල්ලා 😅

  • @ManojdeZliva
    @ManojdeZliva 5 часов назад +306

    හිරු, දෙරණ අනිවාර්යයෙන් තහනම් කල යුතුයි

    • @jayanthijaya1136
      @jayanthijaya1136 4 часа назад +9

      අනිවාර්යයෙන්ම

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v 4 часа назад +6

      අනිවාර්යයෙන්ම

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 4 часа назад +5

      👍👍👍👍

    • @NipunMadhusanka-l8b
      @NipunMadhusanka-l8b 3 часа назад

      Ai Hiru dherana ubata ariyadha 😂😂😂😂

    • @Vehiclehub-lk
      @Vehiclehub-lk 2 часа назад +1

      ​@@NipunMadhusanka-l8bඋබේ අම්මට සජිත්ද ගැහුවේ රනිල්ද 😂

  • @pkds1983
    @pkds1983 5 часов назад +158

    ඌ මල්ලී බේර ගන්න දරන උත්සහය බං😂😂😂

  • @dineshkawijerathna7904
    @dineshkawijerathna7904 5 часов назад +117

    මෙකනම් මරු හිරුගේ හෙලුව පෙන්නුවට

  • @dinukaperera6875
    @dinukaperera6875 4 часа назад +125

    හොඳ වැඩක්.හිරු නිර්වස්ත්‍ර වේ.

  • @geethadebritto4251
    @geethadebritto4251 5 часов назад +72

    රෙනෝගේ ආච්චිට හාල් ගරන්න නෑබිලියක් අරන් දෙන්න කවුරු හරි 😅

    • @r.sumedha8198
      @r.sumedha8198 Час назад

      😂😂😂😂

    • @pubudukrishanthi6531
      @pubudukrishanthi6531 53 минуты назад

      මොන මඟුලෙ හාල් තිබ්බත් සිල්ලර කඩවල හාල් නෑ බලව්... ගහපු කතිරෙට දුක් වෙනවා,හාල් කිලෝවට එරට පාවා දෙන්ඩ එපා කිව්වට .. අද කන්ඩ නැති මිනිහට හෙටක් මොකටද.. සුදා වැලිමඩට ඇවිල්ලා අරන් පෙන්නහන් හාල්... කිලෝ3යි උපරිම දෙන්නේ කඩවල😢

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 5 часов назад +90

    මෙචිචර හාල් තියෙද්දි ඇයි මෙි
    මාධ්‍යයෙන් බොරැ ඇද බාන්නෙ.😢

  • @nisaljayawardena
    @nisaljayawardena 5 часов назад +65

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP

  • @ShayamaliEdirisingha
    @ShayamaliEdirisingha 5 часов назад +143

    ඔව් හැම තැනම හාල් තියෙනවා. අපි ගම්පහ නිට්ටඹුවේ කවදාවත් හාල් හිඟයක් හිගයක් උනේ නැහැ. හිරු කියන්නෙ බොරු...😊

    • @samanthaabeysinghe7692
      @samanthaabeysinghe7692 3 часа назад +3

      බොරු කියන්න එපා.අපටත් හාල් නැහැ.කොළඹ දිස්ත්‍රික්කයේ වටරැක මීගොඩ.ඉන්නෙ.ආර්පිකෝ දෙන්නේ හාල් කිලෝ 3යි. කඩවල් වල හාල් නැහැ.රතු හාල් ඇත්තේම නැහැ. හොයලා බලන්න

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 3 часа назад +6

      @samanthaabeysinghe කඩවල් වල stocks වල බලන්නකො හාල් නැද්ද කියලා😂

    • @NadeeraDimuthu
      @NadeeraDimuthu 3 часа назад +3

      අනිවාර්යයෙන් අපිත් ගම්පහ අපිට හාල් හිග උනේ නෑ

    • @samanthaabeysinghe7692
      @samanthaabeysinghe7692 3 часа назад

      @@thenukarathnayake1133 ඒක වෙන්න පුලුවන්.හාල් තියාගෙන දෙන්නේ නැතිව ඇති.අපට ඉතින් බලෙන් ගන්න බැහැනේ. ආර්පිකෝ එකේ හාල් 3ක් දුන්නා

    • @Kecinpeterson....123
      @Kecinpeterson....123 3 часа назад +2

      Habai kilo eka 275i 😂 neh 😂 ​@@NadeeraDimuthu

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 5 часов назад +58

    ගොඩක් ස්තුතියි අයියා..මන් ඇත්තටම හිතුවා ඔයා හරි මේ වැඩේ කරයි කියලා

  • @nisaljayawardena
    @nisaljayawardena 5 часов назад +44

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t 5 часов назад +48

    නියමයි සුද්දා අයියා❤❤❤❤ කරන හොද එකක්වත් හිරු එකේ පෙන්නන්නේ නෑ නරක විතරයි පෙන්නන්නේ උන් රෙදි ගලවන්න ඕඅං❤

  • @RAVANA724
    @RAVANA724 5 часов назад +58

    හිරැ කිව්වොත් බොරැම තමයි
    දෙරන ඉතින් නයිම තමයි
    මුන්ගේ නිවුස් බඩුම තමයි 😂

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe6263 5 часов назад +91

    සුදා අයියෙ ඔයා රටට තියෙන ආදරේ...පේනවාද???? අහිංසක ජනතාවට සත්ය හෙලි කළාට....❤❤❤❤❤❤❤

  • @imeshravishan8152
    @imeshravishan8152 3 часа назад +11

    ගොඩක් ස්තූතියි මේ දේ කළාට හිරු එකේ පහුගිය දවස්වල ආණ්ඩුවට විරුද්ධව බොරු ප්‍රවෘත්ති පල කළා හිරු, දෙරණ කැමති නෑ මේ ජනාධිපතිතුමා රට ගොඩ දාන්න ගන්න උත්සාහයට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක කරාට. දිගටම ඔය සම්බන්ධව වීඩියෝ දාන්න අනිවාර්යෙන් share කරනවා

  • @DahamPrabath
    @DahamPrabath 46 минут назад +2

    අයියා ඔය පකේ ටිවි එකේ උන්ට හොද උත්තරයක් ඉදිරියටම යන්න ඔයා ජය❤

  • @disnaw992
    @disnaw992 5 часов назад +33

    හාල් තියෙත්දි හාල් නැ කියන්නේ රජයට මඩ ගහන්න බලාන ඉන්න අය

  • @niroshlakthilaka7020
    @niroshlakthilaka7020 Час назад +3

    සුදා අයිය බය නැතිව වැඩේ කරන්න අපි ඉන්නව සුදාඅයිය

  • @King-දුටුගැමුණු
    @King-දුටුගැමුණු 5 часов назад +44

    පැත්ත ගියත් ඇත්ත කියනවා කීවට කියන්නෙම පච කියලා අපි දන්නවා 😅

  • @pathumsiriwardana9034
    @pathumsiriwardana9034 5 часов назад +58

    හිරු කියන්නේ ජඩ මාධ්‍ය නාලිකාවක්

  • @lakshithahh60
    @lakshithahh60 5 часов назад +16

    නියමයි සුදා අයියා...රෙනෝට රෙවවන්න ඕනෙ දසයා.උන් හිතන්නේ අපි නිකම්ම පාලං කොක්කු කියලා.හිරු Tv තහනම් කලයුතුයි👊✨️

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial 4 часа назад +15

    ඔන්න ඕක තමයි අපි කිව්වේ 🤣🤣❤️❤️❤️🎉🎉🎉 නියමයි සුදා අයියේ. ❤️❤️❤️😊

    • @indranisilva6980
      @indranisilva6980 3 часа назад +1

      අපේ සුදා කොල්ල ❤❤❤

  • @musiclife9973
    @musiclife9973 5 часов назад +72

    අපිත් මාලිමාවට චන්දය දුන්නා. මේ හාල් ප්‍රශ්නෙට වගකියන් ඔනී පසුගිය ආන්ඩු මොකද රජයේ අතිරික්ත සහල් ගබඩාවක් පවත්වා නොගැනීම ඕකට හේතුව. අද ගමේ කඩේක හාල් කිලෝ 1ක් ගන්න නැති තත්වයක් තියෙන්නේ ඔහේ හාල් තිබුනට😢

    • @lillyd4628
      @lillyd4628 5 часов назад +1

      දැන් රනිල්ගෙ අවුරුදු දෙකේ හාල් මිල කීයද? දැන් කීයද?

    • @GayanPradeep-nl5nz
      @GayanPradeep-nl5nz 4 часа назад

      ​@@lillyd4628රනිල්ගෙ ගූ රසයිද 🤔🤔🤔

    • @subhashinibw9008
      @subhashinibw9008 4 часа назад +2

      ගමට හාල් ගේන්නෙ නෑ උන්ට ඕන ඕන ගානට විකුනන්න බැරි නිසා . පොඩි කඩවල හිතු හිතු ගනට විකුනන්නෙ..නගර වල හාල් හන්ගගෙන ඉන්නවා .ගිහින් හෙමිහිට ගිහින් කතා කලාම දෙනවා වඩි මිලට .මෙ හොරන

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 4 часа назад +1

      ගමෙ කඩෙට ගෙන්නෙ නැති හෙතුව අහලා බලන්න .වැඩි ලාබයක් නැති නිසා ගෙවන්නෙ නැද්ද දන්නෙ නැනෙ.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 4 часа назад +3

      මොන ගමේ ද කියලා කිව්වා නම් ගමේ ගමේ නොකියා .අපේ නගරය බන්ඩාරවෙල ගම තියෙන්නේ නගරයෙන් බෝහෝ ඈත .කටුගහ ඒ අවට හාල් කඩවල තියෙනවා .කිව්ව වගේ හිරු දෙරණ එවුන් ට නම් කෑදත් නැ .😅😅😅😅

  • @DESH791
    @DESH791 5 часов назад +14

    හිරැ නමි කුඩු..
    කුඩු නමි හිරැ😂😂

  • @DammikaK.D.Dammika
    @DammikaK.D.Dammika 5 часов назад +22

    ජනතාව නොමග යවන කුඩු මාධ්‍ය, ජනතාව විසින්ම වටලලා මුන්ට බල කරන්න ඕනෙ ඇත්ත ප්‍රවෘත්ති ජනගත කරවන්න කියලා.

  • @OppoReno5-y1i
    @OppoReno5-y1i 41 минуту назад +1

    එකනෙ සුදා ඔයා මරැ❤❤❤❤❤

  • @nilanthifernando9040
    @nilanthifernando9040 5 часов назад +31

    සුදා අයියා මරැ 👍👍👍👍👍

  • @gayanfernando9197
    @gayanfernando9197 5 часов назад +21

    නුවර පැත්තෙ මන් බැලුවා පෝලිම් තියෙන්නෙ කොහෙද කියලා.....දැක්කෙ නම් නෑ....හැබැයි සතොසෙ නෑ....ඒවුනාට SUPERMARKET වළ තියෙනවා පාලන මිලට.....35Kg ගත්තා බෑ කිව්වෙ නෑ

  • @darshanadarshana8649
    @darshanadarshana8649 55 минут назад +3

    බලනවානම් චැනල් 1 තියෙන්නේ සිරස විතරඊ අනිත් සේරම රට විනාස කරනඋන් ආණ්ඩුවේ හොදක් පේන්නෙම නැහැ සිරස කියන්නේ රටේ ජනතාවට ගොඩාක් වැඩකරන චැනල් 1 අනිත් උන් රෙදි්සොදනවා
    සුදා තෑන්ක්ස් ❤❤❤❤

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 4 часа назад +17

    හාල් පොල් හිගයක් තියෙන එක්තරා මාධ්‍ය ආයතනයකට කොලඹ අවටින් ප්‍රවාහන පහසුකම් අවශ්‍යව ඇත😂😂😂😂තවද ,හාල් පොල් නැති බව ප්‍රචාරක කටයුතුවලට වෙලද දැන්වීම් වලට පුද්ගලයයින් අවශ්‍යය වේ...😂😂😂

    • @dayalsrinath
      @dayalsrinath 2 часа назад

      😂😂😂😂😂😂😂

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 5 часов назад +30

    නියමයි අයියේ ❤❤❤❤

  • @shehanishehani8834
    @shehanishehani8834 3 часа назад +5

    අනේ ස්තුතියි සුදා මේ කරන දේට චමුදිත ඉතින් උදේට කක්කි දානවනේ

  • @thusithakularathne2417
    @thusithakularathne2417 5 часов назад +19

    අපට නම් හාල් හිඟයක් නෑ...

  • @RoshanAnurudda-sr8mq
    @RoshanAnurudda-sr8mq 3 часа назад +3

    අපිටනම් හාලුත් තියෙනවා පොලුත් තියෙනවා..කුඩු හිරැට තමා නැත්තේ.

  • @kmallika8646
    @kmallika8646 4 часа назад +8

    නියමයි සුදා පුතේ දිගටම හරි දේ පෙන්වන්න පුතාට ගොඩක් පින් රටවෙනුවෙන්කරන සෙවයට රට කියන්නෙ ජනතාව අත්තටම ඔබ ජනහිතකාමි මිනිසෙක්❤

  • @sanathkumarasiri3751
    @sanathkumarasiri3751 3 часа назад +3

    ඇත්තටම සුදා අයියේ රතු කැකුළු හාල් නෑ.සතොසට ගියත් හාල් නෑ කියනවා. හාල් හංගලා කන දේටත් මගඩි වැඩ කරන වෙළෙන්දන්ගේ වෙළදාම ටික කාලෙකට තහනම් කරන්න ඕන

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 4 часа назад +9

    ඇත්ත සහෝ සියල්ලටම ඉහලින් පච කියනවා මේවට නීතිමය පියවර ගන්න බැරිද ආණ්ඩුව ට

  • @warnasirisemage8782
    @warnasirisemage8782 3 часа назад +8

    ඔබට ආදරෙයි සහෝ අපේ හදවත් වල ගැහෙන හැගීමි වචනයට පෙරලනවට ලෝකයට දැනෙන්න.

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 4 часа назад +8

    අප්ප ට සිරි ඔය තියෙන්නේ හාල් හිරු රෙනෝ ගෙ ආච්චි ට නයි දෙරණේ දිලීත් ගෙ ආච්චි ට හාල් ගරන්ඩ ඔය වැලි ගෝනි ද ..ඕකට කියයි සුදා හාල් ගෝනි අරන් ගිහිල්ලා දාලා පෙන්නුවා කියලා .😅😅

  • @JoyTerrance-b6e
    @JoyTerrance-b6e 4 часа назад +7

    ❤❤❤❤❤ ඉරු ඉතන්නේ රජයේ වට්ටන්න කවදාවත් මේ රජයේ වට්ටන්න වෙන්න ඉරු

  • @ThissaKeerthi
    @ThissaKeerthi 16 минут назад

    සුදා මල්ලි ඔයා මේ ප්‍රශ්නය රජයට දන්වා බිමේ ඇත්ත පහදා දෙන්න තෙරුවන් සරනයි

  • @suryalas1990
    @suryalas1990 4 часа назад +6

    පාස්කු පච හිරුයි කැළණියෙ නයි දෙරණයි පචමයි කියන්නෙ විපක්ෂයට කඩෙ යනවා සුපිරි සුදා ජායෙන් ජායම වේවා

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 5 часов назад +18

    සුදා අයියෙ පරිස්සම්න්.....

  • @suramyalanka3893
    @suramyalanka3893 35 минут назад

    හොඳම හොඳ වැඩක් සූදා සර් ඩයවෙවා

  • @Music-by-Alpha
    @Music-by-Alpha 5 часов назад +15

    නයි දෙරණ සහ කුඩු හිරු කොහොමත් මිනිසුන්ගේ ශාපයට ලක්‌ වෙලා ගොඩක් කල්..🤮🤮 ණය නැති, බය නැති සුදා.. ගේම අත නොහරින සුදා,ගේමට ගේම.. නියමයි අය්යේ...❤️❤️❤️❤️ රේනෝ ඉතින් රෙනවා තමන්ගේ මල්ලි වෙනුවෙන්.. දෙරණ නයි අරිනවා දිලිත් වෙනුවෙන් 🤣🤣🤣🤣

    • @inokakuda7621
      @inokakuda7621 5 часов назад

      Sada meka digatama karanna

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 4 часа назад

      සුදා ඉරාජ් ට යන්න කියන්න සේපාල් රැවුල නම් ඌ ලංකාවේ නැද්ද කොහෙද .

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 5 часов назад +16

    සුදා අයියෙ මේ වගේ ප්‍රශ්න තියෙන හැම තැනකම ගිහිල්ලා සමාජය දැනුවත් කරන්න ❤❤❤

  • @Lily-d6s2w
    @Lily-d6s2w 4 часа назад +8

    තවත් හිරුට දෙරනට හාල් පොල් නැද්ද. අනේ යකෝ ..ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජය වෙවා මාලිමාවට

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 Час назад +1

    සුදා මාමේ ඔයාල ගහන ගෙම ගැම්මක්❤

  • @LakmalPilimathalawa
    @LakmalPilimathalawa 4 часа назад +5

    ඇත්තමයි හාල් තියෙනවා 🎉 හැබෑ සිරාවටම පොල් නෑ 😂

  • @GangaNiroshani-w2y
    @GangaNiroshani-w2y 5 часов назад +7

    ජයවෙිවා ඔබතුමාට❤

  • @Kaveeshadilashan
    @Kaveeshadilashan 5 часов назад +14

    නියමයි සුදෝ ❤️

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 5 часов назад +34

    හිරු කියන්නේ බොරු ඒක අපි දන්නවා 😂😂😂

    • @malinduanuttara7017
      @malinduanuttara7017 5 часов назад

      Ea unata mewa aththa kiyala hithana minissu godak innw meka qihiluwt gnnr epa

    • @inokakuda7621
      @inokakuda7621 5 часов назад

      Suda digatama karanna

    • @Dilrukshi_disanayaka
      @Dilrukshi_disanayaka 5 часов назад

      ඇයි නයි දෙරණ 😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 4 часа назад

      මල හිරු නයි දෙරණ උන්ට කෑදත් නැ ඔය chanal බලන උන්ට

  • @MohanBandara-j8i
    @MohanBandara-j8i 5 часов назад +7

    සුදා ඔය මලදානේ තහනම් කරන්න බැරිද ? උන් මහා හෙනයක් රටට !

  • @rv5378
    @rv5378 4 часа назад +13

    මන් මේ වැඩේටනම් සුදා අයියෙ උබට ගෞරු කරනවා සිරාවටම මාරම ආදරයක් ඇති උනා බොහොම පින් අයියෙ

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 5 часов назад +11

    අයියේ නියමයි ඔයා පාරට ආවා ඒක හොදයි හැම කඩේකම හාල් තියනවා උංහන්ගෙන ඉන්නෙ

  • @israelsamaje
    @israelsamaje 4 часа назад +5

    සුදා නියමයි❤❤

  • @SugathBandara-d2q
    @SugathBandara-d2q 5 часов назад +7

    නියමයි සුද ජයවෙවා

  • @slnjoy
    @slnjoy 5 часов назад +4

    ස්තුතියි සුදා ❤❤❤

  • @OpanayakaTekla
    @OpanayakaTekla 2 часа назад +1

    ජයවේවා සුදා❤

  • @Sithijasahan-z6e
    @Sithijasahan-z6e 5 часов назад +25

    නියමයි සුදා

  • @sujeewafernando6580
    @sujeewafernando6580 4 часа назад +7

    Respect සුදා අයියා.🙏🙏🙏🙏❤❤❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 4 часа назад +2

    හිරු දෙරණ වහාම තහනමි කර යුතුය

  • @SiriwardhanaBollegala
    @SiriwardhanaBollegala 3 часа назад +4

    සුදා ඔබ කරන සේවය අති විශිෂ්ඨයි. බොරැ කියමින් ජනතාව බියවද්දන උන් ගැන රජය දැනුවත් කරන්න.

    • @NipunMadhusanka-l8b
      @NipunMadhusanka-l8b 2 часа назад

      Moru kiyamin janathawa rawattanne rajayamai ithin thawa mona kawara kadhadha 🤣🤣🤣🤣

  • @S.I.K-A4T
    @S.I.K-A4T Час назад +1

    එක මනුස්සයෙක් දැක්කා නියම සිංහලයෙක්...බුදු සරණයි අයියේ කිව්වා...🙏👍💪❤️

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 3 часа назад +4

    නියමයි හොඳම වැඩේ ජයවේවා 👍

  • @Wuggy_773
    @Wuggy_773 3 часа назад +4

    හිරු වැඩිකල් දුවන්නේ නෑ ,දැක්කනෙ දූශිත දේශපාලුවන්ට උන දේ ,ත්‍රාඩ දේශපාලන ක්‍රමයට උන දේ ,ජනතාව විසින් ප්‍රතික්ශේප කරන කාලය වැඩි දුරක නෙවෙයි හිරු ,දැන් මිනිස්සු ඉස්සර වගේ රවට්ටන්න බෑ,ශෝශල් මීඩියා විශාල මෙහෙවරක් කරමින් ඉන්නව ,හිරුනම් බොරුම තමයි

  • @GunavardanaGune
    @GunavardanaGune 3 часа назад +5

    හිරැ කියන්නේ හැමදාම අනුන්ට මඩ ගහාන අය බලන්නෙ නැ හිරැ😂😂😂😂😂😂

  • @yogishiva1388
    @yogishiva1388 47 минут назад

    Excellent Sudaa bro

  • @georgehenderson7962
    @georgehenderson7962 4 часа назад +2

    ජනපති තුමනි ඔබ වටා ඉන්න ආචාර්ය මහාචාර්ය වරු ඔබව ගොනාට අන්දල ඔහුන්ගේ ආදායම වැඩි කර ගත්තා. ජේස්ට පුරවැසියන් වන අපි ඔබතුමාව පත්කර ගත්තේ අපි විදින දුක දකියී කියලයි.නමුත් බැන්කුවේ සොච්චමක් තියාගෙන ජීවත්වෙන අපේ බද්ද 5% 10% කරල අපිව තවත් අමාරුවේ දැම්මා. අපිට හරිම දුකයි ඔබට හදවතක් තියෙනවද? දෙමව්පියො ඉන්නවද?. ඇයී අපිව මෙහෙම රැවැට්ටුවේ. ඔය අචාර්ය මහාචාර්ය වරුන්ට වඩා කී දාහක් මේ නිසා අද දුක්ව්දිනවද ඒ බැන්කු පොලියෙන් එකවේලක් කාල ජීවත් වන අය කී දාහක් ඉන්නවද?
    බෙහෙත් වලින් බාගයක් අරන් ජීවත් වෙන අය කී දහක් ඉන්නවද එහෙම බැලුවම ඔබ වටා ඉන්න අය ඉතාම ටිකයි. අනේ අපව තවත් රවටන්න එපා. ඒක ලොකු පාපයක්
    Reply

  • @nalakawijerathne281
    @nalakawijerathne281 3 часа назад +2

    සුපිරී❤❤❤❤සුදා.

  • @nirosha4perera332
    @nirosha4perera332 5 часов назад +19

    සුදා අයියේ ඔයා සුපිරිම සුපිරි👍👍👍

  • @indranisilva6980
    @indranisilva6980 3 часа назад +1

    Thank you සූදා ❤

  • @munavoice2118
    @munavoice2118 5 часов назад +6

    අනිවාර්යයෙන්ම හොඳ වැඩ.රටේ මොනවාහරි ප්‍රස්නය තිබුණොත් මැහම වීඩියෝව දාන්න 🎉🎉🎉

  • @sanukajayasekara5553
    @sanukajayasekara5553 5 часов назад +9

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හද්වතේ ඉන්නේ ඈ 🎉😂

  • @jayalathjayalath9768
    @jayalathjayalath9768 3 часа назад +2

    සුදු .අදරෙ සොහොදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 4 часа назад +2

    suda ayya very good thanks♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dammikawarnakulasuriya9960
    @dammikawarnakulasuriya9960 5 часов назад +3

    Supri suda❤❤❤❤❤❤❤❤

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 4 часа назад +1

    කලින් කීරි සම්බා හන්ගලා තිබ්බා,දැන් ඒවා එලියට දාලා,,දැන් රතු සුදු හාල් හන්ගලා ,,,අනේ සන්සාරේ

  • @GaneshKumar-de2jx
    @GaneshKumar-de2jx Час назад

    Excellent ❤

  • @nimalbandara676
    @nimalbandara676 Час назад

    Grate work Sudaa

  • @duwaama1722
    @duwaama1722 3 часа назад +1

    ඒ වැඩේ මරු සුදා

  • @noshaanooshaa3636
    @noshaanooshaa3636 Час назад

    ❤❤❤❤❤❤❤❤❤සූදපුතාහාරියටහාරි

  • @ChandekaNuwan-cl6fd
    @ChandekaNuwan-cl6fd 2 часа назад

    නියමයි ❤❤❤❤❤ඔබට බොහොම ස්තුතියි

  • @kmkm2836
    @kmkm2836 4 часа назад +2

    Ela sudda

  • @AroundWitharana
    @AroundWitharana 3 часа назад

    Sudaa. තනියම හරි dekaranawaa ස්තුතිය ..

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct 2 часа назад +1

    අනේ සුදා පුකදෙන්නැතිව හිටපන් රටා හාල් ගෙනාපු හින්දා තියනව ලංකාවේ රතු හාල් නැ

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 13 минут назад

    Great job 👍👍👍👍👍👍👍👍

  • @shanperera3255
    @shanperera3255 Час назад

    සුදා කල වැෙඩ නියමයි

  • @Udara1122
    @Udara1122 5 часов назад +2

    සුදා සුපිරි යි🎉🎉🎉🎉

  • @AnthonyFernando-eh9rf
    @AnthonyFernando-eh9rf Час назад

    Excellen sudaa brother very proud of you 🙏🙏🙏🇮🇹🇱🇰

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 3 часа назад +1

    elama ❤

  • @Isuru-v9j
    @Isuru-v9j 2 часа назад

    නියම වැඩක්

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 5 часов назад +14

    ඇත්ත එතන ලොකු ප්‍රශ්නයක් තියෙනව. තව රුපියල් 10ක්වත් වැඩිකරන්න වෙනව. මෝලෙන් තොගමිලට දීල හරියන්නෙ නෑනෙ. 215ටවත් දුන්නනන් තොගමුදලලිත් ලාබයක් තියාගෙන සිල්ලරකඩ මුදලාලිත් ලාබයක් තියාගෙන වෙලඳාම දිගටම සාමාන්‍ය වෙනව. එහෙම නැත්නන් තව 10 ක් වැඩිපුර සිල්ලර විකුනන්න දෙන්න් වෙනව. මාලිමාවේ අවධානය ලැබියයුතුයි.

  • @GeeAnanthaya
    @GeeAnanthaya 4 часа назад +1

    හාල් තියෙන තැන් වලට ගිහින් කයිවාරු ගහන්න එපා. ගම් වල ඇතුලට ගිහින් බලන්න
    ගම් වල මිනිස්සු ආදරෙන් කියල පෙන්නල දෙයි

  • @isurus_niriella6583
    @isurus_niriella6583 3 часа назад

    හොද වැඩක් සුදා

  • @ashsu837
    @ashsu837 3 часа назад +1

    Good Job❤

  • @NightExpressLine2009
    @NightExpressLine2009 2 часа назад +2

    හාල් තියෙනව කිවුවට දුර පැතිවලට එන්නෙ නෑ. බන්ඩාරවෙල අපේ පැත්තෙ හාල් ඇත්තෙම නෑ එක්කෙනෙකුට දෙන්නෙ හාල් 1kg යි 😢 ඒකත් කිලෝ 1 ක පාලන මිලට නෙමෙයි රු.250/260 න් උඩ විකුනන්නෙ දෙන කිලෝ එකත් . හැබැයි කිලෝ එක රු.300 ටවත් ගන්න හාල් නෑ😢 සල්ලි තිබුනට හාල් නෑ

  • @buddhidon2882
    @buddhidon2882 29 минут назад

    Thank u suda for this ❤ love the fact you went to the source of the issue & got the answer!!