Perfect start...go ahead...we are working in abroad for over 20years...we have experienced all the technology which has connected to the people day to day work...that's very correct step forward...all educated people must support to this project.. Then only we can enter to the world..
මෙ මනුස්සය වැඩ කරන්නෙ අවංකවමයි. ජයවේවා ජනපති තුමනි🙏🙏
Iapaya
@@chathurikadilrukshi3871Thaththta condom ekak aran diyan 😂
@@chathurikadilrukshi3871 3% බයියා...
@@chathurikadilrukshi3871 lapaya wada karanawa hitapu unta wada ... Oyata ridila 😂 oya lamaya paw 😂
@@chathurikadilrukshi3871
බත් තහනම් කරන්න ඕන උබට
මාලිමාවට ජය වේවා ,අනුර කුමාර සහෝදරයා ජය වේවා ❤
මේ මනුස්සයට බැරි නම් මේ රට හදන්න තවත් කෙනෙක් නෑ.අපි මේ රටේ අමාරු කාලෙ කට්ට කාගෙන ජීවත් උනේ මේ අවසාන බලාපොරොත්තුව වෙනුවෙන්.මෙතුමා මේ සියල්ල වෙනස් කරේ නැත්නම් තවත් කෙනෙක් නෑ.හොදම දේ මේ සියල්ල විකුණා දමා ජීවත් වීමට සුදුසු රටකට යෑමයි
කොන්ද පණ තියන නායකයා❤
සහතික ඇත්ත ජනාධිපතිතුමනි
අපි උපරිම සහයෝගය දෙනවා Clean Sri Lanka එක සාර්ථක කරගන්න.
අනිවාර්යයෙන් මුළු රාජ්‍ය යාන්ත්‍රණයම digitalis කරන්න ඕන
අනිවාර්යෙන්ම සර්...
Clean Sri lanka කියලා subject එකක් හදලා මොන්ටිසෝරි වල ඉදන්ම පුරුදු පුහුනු කරන්න ඔනා..
ඔබ හරියට ම හරි...බිංදුවේ ඉදන් පටන් ගන්න ඕනේ ..
Its true 100% , Should come with Montessori
ඔබ තුමා ඇතුළු සියළු බලතල ලැබූ, ලබන සහෝදර සහෝදරියන්ට සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි, සම්මා සංකල්පනාම ඇතිවේවා,
බුදුරජානන්වහන්සේ දේශනා කල පරිදි “සතුටු සාමූහිකව රැස් වීම සහ විසිර යාම” සිදුවේවා.
🙏🏻🙏🏻🙏🏻
පැහැදිලිවම අපේ රට මේ තියෙන තැනින් ඉහලට ඔසවන්නනම්,පෙර පාසල් ලමයගෙ ඉදල,ඉහලට යනකන් සියලුම දෙනාගෙ ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි...
මෙතුමගෙ හොඳ අදහස් තීනවා සාර්ථක වේවා ලංකාව දියුනු වේවා...
100% agree ❤
ඔය නිලදාරීන් ඔය කියන එක අහගෙන ගිහින් කලින් වගේම ඔහේ ඉන්නවා,, ක්‍රියාත්මක කරන ඒවා බලන්න නැත්නම් දඩුවම් දෙන්න 💯
කියලා වැඩක් නෑ. මමත් රාජ්‍ය නිලධාරියෙක්. මම අපේ නිවසට එන පාර සම්බන්ධයෙන් ගැටළුවකට ප්‍රාදේශීය සභාවට ගියා. බැරිම තැන තාක්ෂණ නිලධාරියාට බැනලම ආවා.
Kiyala wadak naha sahodaraya...hama manussayatama oya dukama thamai...meke wenasak viya yuthumai
ඇත්ත ජනාධිපති සහෝදරයා සමහර මිනිස්සු තාමත් තිරිසන්නු වගේ නීති මගින්ම තමයි හදන්න වෙන්නේ ඉගෙනගත්තු රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවකයන් පවා ඉන්නවා සත්තු වගේ හැසිරෙන
ඇස් වලට කදුලු එනව බන් ,, ආදරෙයි ලපයෝ,,, අපිටත් රටක් තියෙනවා වගේ හැඟීමක් එනවා
ජය වේවා❤
ජනාධිපති ජයෙන් ජය ❤❤❤❤❤
අනුර සහොදරයාට ජය ❤❤
සර් පොලීසිය නම් සුද්ද කරන්න ඕනේ
SLAS විභාගෙ ව්‍යුහය වෙනස් කරන්න ....මොලයක් නැති කට පාඩම් ගිරව් රජයේ සේවයට එන්නෙ ඔය විභාගය නිසා
ලංකාවට දැන් තමයි නියම ජනාධිපතිවරයෙක් පත්වෙලා තියෙන්නෙ. මෙච්චරකල් හිටපු උන් මොක්කුද කියලා හිතෙනවා. ලංකාවට ජයවේවා ❤️
දන්න කෙනෙකුට වඩා,කොහොම හරි ජරාව දීල වැඩේ කරගන්න පුලුවන් කියල තමා මේ වෙනකන් ජනතාව අතර රාජ්‍ය සේවයේ තක්සේරව උනෙ.අන්න ඒ ක්‍රමයත් රාජ්‍ය සේවයෙන් තුරන් වෙන්න ඕනෙ.
කුනු ටැක්ටරි කුනු ගද පුරෝගෙන පාරෙ යන එකට විදිමත් පියවරක් ගන්න ජනාදිපති තුමනි. ඒ හින්ද බස් වල යන මගීද දැඩි අපහසුතාවයට පත් වෙනව. තව අපගේ පොලිතීන් නිවසට ගෙනාවත් නිවසට බැර කිරීම නිසා පරිසරය විනාශ වෙනව.ඒ නිසා නගර සබාවෙන් නිවසට පොඩි ලොරියක් ආවනම් හොදයො සතියට එකපාරක් හෝ මාසෙට පාරක් හරි.තව එම පොලිතීන් අපද්‍රව්‍ය පමනක් බැහැරකලහැකි කුනුබක්කියක් ඉතාමත් අඩුවට හදුන්වාදෙන්න නිවෙස්වලට. එම කුනු ප්රතිචක්රිකරණ ආයතන වලට ගියහම විශාල ලාබයක් එම ආයතන වලට ලැබෙයි. එයි නොනැවතී ලැබෙඅ ලාබෙන් දශමයක් හරි නිවෙස්වලටත් ලබා වෙන්න . එනම් කුනු කියන්නෙ මුදල් වගේ දෙන සංකල්ප සමාජගතකරන්න අවශය නිවැරදි තීරන ගන්න රජයට හැකිවේවා ❤️
තෙරුවන් සරණයි
U are great, Need to change all ❤
Excellent ❤❤❤
ජයවෙවා ජනාධිපති තුමනි
නියමයි!!!
දූරදර්ශි දැක්ම.ජය වේඅ ජනපතිතුමනි
හැමදේම හීනයක් වගේ❤
ඇත්තටම ඇත්ත අහිංසක ජනතාව හැම අතින්ම වැටිලා අපි දැකපු ඒකම නායකයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඡය පරිස්සමට ❤❤❤❤❤❤
පොලීසිය නම් අන්තිමයි.
Theruwan saranai hemadema sarthaka wewa❤
රජයේ සේවකයින්ට වැඩ කරන කාලය තුල පුද්ගලික දුරකථන තහනම් කරන්න
Respected
Budusaranai anura shavodaraya budusaranai srilanka ❤❤❤❤
ජනාධිපතිතුමනි ඹබ තුමාට තෙරුවන් සරණයි ❤🙏❤
මෙවැනි පැහදිලි කතාවක් කිසිම රාජ්‍යය නායකයෙකුගෙන් මම අසා නැහැ.❤
අනිවාරෙන් මහමාර්ග ,ජලසම්පාදන වගේ ආයතන එකට කරන්නෝනෙ නැත්තම් පාරවල් ඉවරයි මිනිසුන්ගෙ සල්ලි, ඒවගේම ඔය දුප්පත්කම නැතිකරන්න කියල ඔයාලත් සහනාදාරම දෙන එකනම් අනුමතකරන්න බෑ, clean srilanka කරන්න නීතියට අවනතවෙයි ඒත් ඔය සුද්දගෙ කාලෙ නීති අලුත් කරල තද නීති ගේන්න එතකොට නිකම්ම මිනිස්සු හැදෙයි
Gota giya wageda na neda..නෑ නේද.. බලන්න වෙනස.. අපි බලාපොරොත්තු වෙන වෙනස.. රාජ්‍ය ආයතන ක්‍රියාපටි පාටි වෙනස් විය යුතුයි ..ආකල්පමය වශයෙනුත්
He is on the right track. But this is a very difficult road. God bless AKD.
අනිවාර්යයෙන් කරනවා
අපේ රටේ කඩේකින් බඩුවක් ගන්න විශ්වාසය ක් නෑ, ඒවට වස විසදාලා, ජනාධිපතිතුමනි
හරියටම හරි
❤
❤❤❤akd
නොදැන වරදක් කිරීම වරදකි. දැන දැන එය කිරීම අපරාධයක්.
අපි කරන දේ වැරදියි කියලා දැනගෙන අහන එකාට හොරෙන් හොරෙන් කරලා හොඳ මිනිස්සු කියලා ආයෙ ආයේ කරන එක පාවාදීමක්.
මම හැමදාම කියන්නේ මේකයි.
මේක අපේ රට... ඒ රට ගොඩ ගන්න එක අපේ වගකීමක්.
පක්ෂය මොකක් වුනත් දැන් රජය NPP... අපි ඒකට උදව් කළ යුතුයි. (මමනම් චන්දෙ දුන්නෙත් NPP එකට තමයි)
පරිවර්තනය විය යුත්තේ රාජ්‍ය ප්රතිපත්තිවල පමණක් නොවේ. මිනිසුන්ද වෙනස් විය යුතුයි...
අනෙක් අය කෙසේ වෙතත් චන්දය දුන් 68ලක්ෂයවත් එයට කැපවෙමු. මහන්සි වෙමු.
💯 through and great speech.
Jayavawa
වැඩ නම් වැඩ... කොනක ඉදන් සුද්ද කරන්න ඕන...
Hard worker.
අධික වේගයෙන් වැඩ කෙරෙනවා....
ජනාධිපති තුමනි. සරල සමීකරනය නම් පුද්ගලික අoශයේ 4 දෙනෙකුගේ වැඩ එක පුද්ගලයෙකු මගින් ලබා ගන්නා අතර, රජ්‍ය අoශයේ 1 කුට කල හැකි වැඩ කොටසට 4 කු රාජකාරියේ යොදවා ඇත. පුද්ගලික ආයතන වල එකිනෙකා ට, අoශ වලට. KPI ඇත. රාජ්‍ය ආයතන වල ඒවා දන්නේත් නැත. රාජ්‍ය ආයතන වල මානසිකත්වය කිසි දිනක සෑදීමට නොහැකි බවයි මාගේ පුද්ගලික මතය. එසේ කීමට හේතු ගනනාවක් ඇත . ඒවා නිවැරැදි කිරීමට දැන් පමා වැඩිය.
❤❤❤❤❤❤❤❤❤
දැන් ඉතින් ඔලුව උදුම්මගෙන ඉන්න පොඩි හෙන්චැය්යොට රිදෙයි. සමහරු හිතන් ඉන්නව එයාගෙ connection එක නැතුව තමන්ව පාස් කරනා කවුරුත් නෑ කියල පුද්ගලයන්ගෙ අයිතිවාසිකම් සීමාකරන් ඉන්නව. දැන් ඉතින් සැමටම එක නීතියක් ❤❤❤❤
❤❤🎉
නියම දැක්මක් අපෙ ගලේවෙල බලාපොරොත්තුවක්
True
Super
Jayawewa oba thumata
55න් අනිවාරිය විශ්‍රාම යැවීම කරන්න ඕන.( වෘතිතිකයෝ හැර)රාජ්‍ය වැයබර අඩු කිරීමටත් රාජ්‍ය සේවය කාරියක්ෂම කිරීමටත්,
Doctors ලා 63
@Handlethis-g3d
වරහන් ඇතුලෙ දෙයක් තියනවා
ආකල්පමය වෙනස්කම් අපි බලාපොරොත්තුවයි
Anura sir ge shirt eka. ❤
CLEAN SRILANKA කියල ජනාධිපති කාර්ය සාධන බලකායක් හැදුවෙ රාජ්‍ය නිලදාරීන්ගෙන් සාමාන්‍ය ජනයාට දැන හැඳුනුම් කමකින් තොරව සේවාව සපයනවාද නැද්ද ඒ පිලිබද පැමිණිලි විමර්ශන සිදුකිරීමේ බලය පැවරීමටයි
Yes, Let’s do it ❤
Aniwarayenma🥰
රාජ්‍ය නිලධාරීන් ගණන වැඩි කරන්න එපා...බදු ගෙවන ජනතාවට එක බරක්...රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාවය ඉතාම අවම මට්ටමක තිබෙන්නේ...බොහෝ රාජ්‍ය සේවකයන් පින් පඩි කාරයන්...බොහොමත් රාජ්‍ය සේවකයන් රටට බරක්....මෙලෝ රහක් නැති ජාතියක්...
ජපානය වගේ රටවල් දියුණු වී ඇත්තේ දැඩි ආකල්පමය වෙනසකින්.clean sri lanka
එවැනි concept එකක් හදන්න ..
Gota Go Home
වගේ
ටැග්ස් එකක් හදන්න .
Even. In Rwanda
.they have a day for cleaning called Umuganda day
❤❤❤❤❤❤❤❤
01:48 Mr. President, Sri Lanka also needs something similar to DOGE headed by Elon and Vivek👌🏽
Perfect start...go ahead...we are working in abroad for over 20years...we have experienced all the technology which has connected to the people day to day work...that's very correct step forward...all educated people must support to this project..
Then only we can enter to the world..
සහතික ඇත්ත අදුරනවනමි ඔන දෙයක් කරනවා ඔකුන්ට පඩි නෙවෙයි වැඩි කරන්න ඔන කාලකන්නි
❤❤❤🙏🙏🙏
හරියට හරි රජයේ සේවය කුජිිතයි
Jayaweva Janadipathi Anura
❤❤❤❤🤘🤘🤘🤘
AKDපන❤
Ela❤️👍
Ela
එකනම් atta
Excellent President AKD
❤ අනුර
Akd.❤🇱🇰👑️
දඩ ගහන්න කුනු ලැමිමෝත් දඩ ගෙවන්නට බැරි නමි හිරෙ දාන්න..මගෙ මල්ලි රැ වැඩ කරල උදෙ ඇවිත් පාරෙ දුමි වැටිය දැමිමා කියලා පවුමි 250ක් දඩ ගහල තිබුනා.මම කිවිවා හොද වැඩෙ කියල.ඇයි දුමිබොන්නෙ. එක වාරික දෙක තුනකින් ගෙවන්න පුලුවන්. එහෙම දඩ දෙන්න දෙසරයක් හිතන්න එපා එතකොට හැදෙයි 😢😮😮
jayawewa ❤
AKD sar ❤❤❤❤❤
ජලාපවහනයි ,මාර්ග දෙකම ඒකබද්ධ කරන්න ඕන
Npp❤
I ❤ my country and our great president.
ඕයි ජනා, අනුර සහෝ..,
ලංකාවෙන් එලියෙ උනත් ඔය ඩබල් පොකට් ඇඳහන් සහෝ...❤❤❤ලෝකෙ එදුන්ට හුකාගන්න කියහං, උඹ ඇඳහං ඩබල් පොකට ශර්ට්..,
ඔයා තමයි අපේ ජනපති..❤❤❤
ඔතන ටයි දාගෙන හිටියට බාගයක්ම වැඩ නොකරන හොරු
❤🙏🙏
ජනාධිපති තුමණිි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරන්න ගියෙත් ඔය ටිකම තමයි එ කාලේ ඔබ තුමාලගේ වෘත්තීය සමිති කාරයෝ වසන්ත සමරසිංහ ,මහින්ද ජයසිංහ ,ජොශොප් ස්ටාලින් ඇද්දෙ ම අංචි මයි නැත්නමි අද රට සාදනිය වෙනසක් වෙලා😢
ගෝටව කෑවෙ වෙන කවුරුත් නෙවෙයි ගෝටගෙ උපදේශකයො ටික. වෘත්තීය සමිති උද්ගෝශනය කරන්න ගත්තෙ ගෝටා ප්‍රශ්න ඇති කරාට පස්සෙ. මතක නැද්ද්? මමත් පිලිගන්නවා ගෝටට රට හදන්න ඇම්මක් තිබුනා. ඒත් ඒක කරන්න දුන්නෑ වටෙ හිටපු එවුන්. විශේශෙන්ම උගෙම පවුලෙ උජ්
ගෝටට උවමනාව තිබුනා. ඒත් ඌව වැරදි උපදේශ දීලා කෑවා . වැරදි තීරන ගත්තා ඒකයි උනෙ
උප්දෙස් දුන්න කාබනික දොස්තර අමතක උනාද...😅😅
කරන්න ගියා පගක්.පවුලෙ උන්ව දාගෙන ඌත් අන්තිමට උන් නිසාම කෙලව ගත්තෙ😅
අමු කාලද හිටියේ😂
Horuinn innawa dro
තියෙන ප්‍රශ්න ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා
👍
ජනතාවගෙ ජනපති
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤