මියන්මාරයෙන් ලංකාවට ආ අමුත්තෝ - "ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කරනවා"

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 223

  • @SumedhaSampath-w5b
    @SumedhaSampath-w5b 7 часов назад +42

    අම්මෝ....ඕන දෙයක් දීල පුළුවන් තරම් ඉක්මනට පිටුවහල් කර යවන්න...

  • @Amilafd
    @Amilafd 7 часов назад +49

    අම්මෝ මොන මනුස්සකමක්වත් එපා ආපු රටටම යවන්න.. අහක යන පිළිකාවක් ඇඟට දා ගත්තා වගේතමයි..

  • @LiyanageUdayangani-g1p
    @LiyanageUdayangani-g1p 7 часов назад +29

    මේ තියෙන කුණ්ඩවාල හොදටම ඇති සලකල නැවත යවන්න

  • @Lankamrt
    @Lankamrt 8 часов назад +65

    රෝහින්‍ය...අම්මෝ මනුෂීය ආධාර දීල ආපහු ඒ රටට යවන්න.

    • @Mango-m5m
      @Mango-m5m 7 часов назад +3

      මියන්මාරය ඉවරයි😂
      සිවිල් යුද්ද.
      මහලොකු බෞද්ද රටවල් උන් උන්ම මරාගන්නව

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 6 часов назад

      @@Mango-m5m මහ ලොකු දෙයියන්ගේ රටවල් මරා ගන්නැද්ද බලපිය ඇවිත් තියෙන්නේ තම්බියෝ බෞද්ධ වෙන්නේ කොහොමද බෞද්ධ රටවල් අල්ලගත්ත තම්බියෝ ඒ රටටම පන්නාදාන්න ඕනේ

    • @AlphaClass-dp4eg
      @AlphaClass-dp4eg 5 часов назад +7

      ​​@@Mango-m5mbauda ratawal? balapan Syria yemen Iraq iran. Ubala e ratawala Christian lawa marala penawe e ratawal walata kawadawath samaya enne neha

    • @mixall6197
      @mixall6197 5 часов назад

      රෝගිඤ්ඤා කියන්නේ බෞද්ධ නෙමෙයි ඒක මතක තියාගන්න ​@@Mango-m5m

    • @KolithaWanigasekara
      @KolithaWanigasekara 3 часа назад

      ​@@Mango-m5mඒ රටේ මිනිස්සු මරාගන්නේ නෑ ඒ රටේ හමුදාපාලනයක් අවා එච්චරයි.....ඔයා දන්නේ නැති මගුල් නොකියා ඉන්නවද.මේ මිනිස්සු ඒ රටේ හාමුදුරුවෝ මරන්න කොටන්න ගත්තා එතකොට ඒ රටේ හමුදාව මේ මුස්ලිම් උන්ට ගැහුවා උන් බංග්ලාදේශය බෝඩර් එකේ හිටියේ එහෙටත් කෙලවුන හින්දා මුන් එනවා දැන් ලංකාවට

  • @arunideepthi8576
    @arunideepthi8576 8 часов назад +34

    කෑම බීම බෙහෙත් දීල ආව දිහාවකටම යවන්න අපිවත් ඉන්න ඉඩක් නෑ දැං වන සතුන් ගේ නිජබිම් විනාශ කරනව

  • @nimsaratec936
    @nimsaratec936 6 часов назад +16

    අනේ මෙහෙට නම් එපා හොදේ...එහාටම යවන්න.🇱🇰

  • @HirushiOshadhi
    @HirushiOshadhi 6 часов назад +12

    මෙයාලව පරිස්සමෙන් ආපු දිහාවටම යැව්වොත් හොදයි. රටේ තියෙන ප්‍රශ්න මදිවට තවත් අය ආවම තවත් ප්‍රශ්න😢කවුරු උනත් මිනිස්සු පවු ඒ උනාට ඉතින්..

  • @Ohmygod12-l4b
    @Ohmygod12-l4b 8 часов назад +39

    බෝට්ටිවෙන් ලන්කාවට එන්න එපා කියල එහෙ t.v වල ඇඩ් දාන්න

    • @yowanfernando
      @yowanfernando 6 часов назад +2

      අැයි ලංකාව ලෝකේට කෙරැමෝද 😂😂😂 හිනා යන කතා කියන්න එපා

    • @ChenukaPrabath
      @ChenukaPrabath 4 часа назад +2

      අන්න හරි

  • @AnandaPremasiri-q6l
    @AnandaPremasiri-q6l 8 часов назад +24

    පින්සිද්ද වෙයි ආයිත් මේමිනිස්සු අපු තැන්වලටම යවපල්ලා

  • @sydneykulathunge
    @sydneykulathunge 7 часов назад +13

    මේ අය ලංකා බූමියට නොගෙන ලංකා බූමියට අයිති දූපතකට රැගෙන ගොස් එතනින් පිටත් කර යවන එක තමයි ඉතාම සුදුසු .ලංකා බූමියට ගත්තොත් අහක යන කුණු ගොඩක් කරේ දාගත්ත වෙනවා නේද ?

  • @socloseto3933
    @socloseto3933 8 часов назад +14

    සියළුම ලෝක සත්වයාට සේතක් ශාන්තියක් වේවා සසර ගමන මොනතරම් දුකද😢

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 7 часов назад +9

    මොනදේ උනත් ගොඩක් පින්
    මානුෂික පැත්තේන් බලන්න ඕනේ
    අපේ කාට හරි උනත් එහෙම නේ අසරණයි. මේ වලාවට.. ආපහු යවන්නකම් සලකන්න පුළුවන් උනාට ගොඩක් පින් හැමෝමටම

    • @rasojaspices
      @rasojaspices 2 часа назад

      Ow tho thoge gedarath genath thiya ganin n.p.p ekata puka Dena awajathaka hattha thopi me rata kawa

  • @kumaralanka6735
    @kumaralanka6735 9 часов назад +61

    පරිස්සමින් ආරක්ෂිතව ආපු දිහාටම යවන්න

    • @VidanageKarunaratne
      @VidanageKarunaratne 9 часов назад +4

      එහෙම කරනවා නම් ලංකාවේ කොපමණ ඉන්නවා ද වෙන රටවල හොරට සරණාගතයෝ හැටියට ගිහින්, උන්වත් ලංකාවට එවන්න ඕනි. මේ මිනිස්සු ඇත්තමට ගැටළු තියෙන නිසා ආපු අය!

    • @user-hansababy
      @user-hansababy 9 часов назад

      ඒ මිනිස්සු අසරණ කමට අපේ අය ඉන්නවා රට පාවාදී පිටරට පුරවැසි භාවය ගන්න අයත් ඒ මදිවට අපේ අය කොයිතරම් ඔහොම වෙන රටවලට යනවද

    • @Sima5Xblind
      @Sima5Xblind 8 часов назад +11

      ​@@VidanageKarunaratneඋන්ට ගැටළු තියෙනවා කියලා මෙහෙ පදිංචි කර ගත්තම හරියන්නැනේ. ආපු දිහාවටම යවන එක තමයි විසදුම

    • @User-123-S
      @User-123-S 8 часов назад

      නිරෝධායනය කරන්නැත්තද?

    • @The_Phoenix716
      @The_Phoenix716 8 часов назад

      @@Sima5Xblind දැන් අවුරුදු දෙක තුනකට කලින් අපේ දීවර බෝට්ටුවක් දිය වැලකට අහුවෙලා මියන්මාරෙට ගිහින් තිබ්බ මුහුදු සීමාව උල්ලංගනය කරා කියල උන් අපේ මිනිස්සුන්ව හිරේ දැම්මා 😡

  • @NalakaThusitha-ed3qv
    @NalakaThusitha-ed3qv 7 часов назад +13

    අම්මො ගන්නනම් එපා

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ 7 часов назад +8

    දෙන දේවල් දීල ආයෙත් යවන්න තියා ගන්න එපා

  • @user-vi1ll8sm8h
    @user-vi1ll8sm8h 5 часов назад +3

    ලංකවා හොයා ගෙනමයි අැවිත් තියෙන්නේ 😂😂😂 සහරාන්ගෙ ටීම් එකක්ද කොහෙදෝ අනු කම්පාවනම් ඔිිිිනෙම නැ වහාම යවන්න ලංකාවටම පාවෙල අාපු හැටි නේ පවි ඉක්මන්ට යවන්න. 😅😂

  • @shuttlespace04
    @shuttlespace04 7 часов назад +8

    මියන්මාරය ඉවරයි😂😂
    තනි පාලනයක් නෑ.
    හමුදාවයි,කැරලිකරුවන් පාලනය කරන්නෙ

  • @manojwehella16
    @manojwehella16 7 часов назад +6

    අම්මෝ මේ කට්ටියට සරණාගතභාවය දියල බංගලදේශ ටත් කෙලවෙලා ඉන්නේ කියලා දැන් බංගලි හැම වෙලේම කියනවා...

    • @NidoNidosh
      @NidoNidosh 6 часов назад +1

      ඇත්තෙම ඔවු මම දන්න එකෙකුත් කිවා

  • @jiwanaarana8870
    @jiwanaarana8870 8 часов назад +23

    ලන්කාවට ඕනම කුනු ගොඩක් බාර ගන්නවා.

    • @Handlewifcare
      @Handlewifcare 2 часа назад

      Even some other countries take Sri Lankan rubbish as refugees lol

  • @playome305
    @playome305 6 часов назад +12

    මට නම් පට්ටම දුකයි😢😪
    ඔයාලට එහෙම උනා නම් පොඩ්ඩක් හිතලා බලන්නකෝ මෙහෙම දවස් 16කට පස්සේ දූපත් දැකලා එකේ මිනිස්සු මිත්‍රශීලි කට්ටියක් උනාම කොච්චර නම් හිතට සැනසීමක් දැනෙන්න ඇද්ද.❤

    • @Voiceofthegod
      @Voiceofthegod 5 часов назад +3

      😂😂ඔයා ගෙදර ගෙනියන්න

    • @AjmanUae-q6h
      @AjmanUae-q6h 5 часов назад

      Kale yana nai redda asshe daganta ona na kattiyata salakala beheth heth aran dila ikmanata yawanna aka thama sanasima

    • @KolithaWanigasekara
      @KolithaWanigasekara 3 часа назад

      උන් නවත්තගන බලපල්ලකෝ උන් කෙලෙහේ ගුණ දක්වයි ඉස්සරහට😂😂😂

    • @angelwings5136
      @angelwings5136 2 часа назад

      Dirty People These Are Bangali Originally....No No Noooo...Not Our Country....

  • @AsankaAberathna-yj8cz
    @AsankaAberathna-yj8cz 8 часов назад +18

    අම්මෝ යවන්ඩ

  • @shuttlespace04
    @shuttlespace04 7 часов назад +6

    ඉතාලියටත් ලංකාවෙ උන් බෝට්ටුවෙන් ගියා නේද.😅

    • @Lois-k2z
      @Lois-k2z 2 часа назад

      Eka nam aththa dala tiyena comments balanna.. apea refugees lawath lankawatama ewanna tiyennea…

  • @AsiriChathuranga-n1h
    @AsiriChathuranga-n1h 4 часа назад +2

    මෙහෙ තියාගන්න බෑ වහාම කන්න බොන්න දීලා ආපු දිහාටම පිටත් කරල දන්න.

  • @indikaherath2917
    @indikaherath2917 5 часов назад +2

    අම්මො තව මාස 6ක් යනකොට 100 ..400 වෙලා තියෙවි ....ලමයි හදලා ම.....කවුරු හරි පනිවිඩය දෙන්න ඇති ලංකාවේ මොනවා උනත් කවුරුත් කිසිම දෙයක් හොයන්නෙ නැහැ ...ඕනි එකෙකු ට ඇවිල්ලා ඉන්න පුළුවන් කියලා ....

  • @VinnaVina-n3l
    @VinnaVina-n3l 6 часов назад +2

    අනේ මේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා වහාම යවලා දාන්න සහනාධාර ඇතුව අපිත් අනාථගාරේ ඉන්නේ අපේ ලංකාව අපේ දරුවො දුක් විඳිනවා අනේ අනුකම්පාව භූමිකම්පාවක් වෙන්න කලින් යවලා දාන්න 🙏🙏🙏🙏plz
    කියන්න අපිට කවුරුත් නෑනේ

  • @LakshaniNawodya
    @LakshaniNawodya 6 часов назад +2

    මොනවා උනත් පව් අයිංසක මිනිස්සු හැබැයි රටක් විදිහට ආපහු යැවමු කරන්න දෙයක් නෑ ඉතින්ම් 😢 එවුනාට දුක හිතෙනවා මොනා උනත් ජිවිතනේ 😩 ඉට වඩා බයයි මොන කුන්ඩවායක්ද දන්නෑ 💔

  • @dagge.verron7624
    @dagge.verron7624 5 часов назад +2

    They are not Myanmar they are Bangladesh people

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 6 часов назад +3

    ඔවුන් ආය එලවන්ට බැ,කන්ට බොන්න දීලා තියාගන්න වෙනවා,ජාත්‍යන්තර නීතියට අනුව

  • @HeshanKavinda-e7j
    @HeshanKavinda-e7j 8 часов назад +10

    එහෙටම යවන්න

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 6 часов назад

      තමන්ගේ රටට විපතක් වෙනකොට රට දාලා යන මේවගේ මිනිස්සු න්ට කිසිම රටක් අනුකම්පා නොකළ යුතුයි

  • @swarnadealwis1231
    @swarnadealwis1231 5 часов назад +1

    අනිත් රටවල් වල අපහසුතාවයෙන් පසුවන අතර ලංකාවට මොනව වෙයිද.

  • @SugathManju
    @SugathManju 6 часов назад +2

    සෑම දෙම කරලා ඉක්මනටම යවන්න.ඊට නැති ප්‍රස්න එන්නේ.අයිතිවාසිකම් ඉල්ලනවා.රට වැසියාටත් ලැබෙන්නේ නැති අයිතිවාසිකම් ඔවුන්ට ලැබෙනවා.අපිට වෙන රටක් මෙ ලොකෙත් නැත.අපට වෙන රටවල් වල අයිතිවාසිකම් ලැබෙන්නේ ද නැත.

  • @freshaircentre2973.
    @freshaircentre2973. 4 часа назад +1

    කරුණු මන්ත්‍රීවරයා මේක අපේ රටේ ප්‍රශ්නයක් වගේ ගිහිල්ලා අපේ රටේ මිනිස්සු ඕන තරම් දුක් විඳිනවා ඒවා බලන්නෙ නැතුව මේ මුස්ලිම් අන්තවාදී බදාගෙන මොනාද කරන්න හදන්නේ?

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 6 часов назад +3

    තම්බියෝ අරාබියේ ඉදලා ඇවිත් අපේ රටේ බින්න බැහැපු එක මදිවෙලාද මුන් සරනාගතයෝ විදිහට තියාගන්නේ වහාම ලංකාවේ සරනා ගත කදවුරු වල ඉන්න පිටරට හැත්ත ඒරටවල් වලටම යවන්න ඕනේ මුන්දානවා කිව්වේ සරනාගත කදවුරු වලටනේද ඒ කියන්නේ අපේ රටේ සරනාගතයෝ තව ඉන්නවා රට බන්කොලොත් නොවී තියෙයිද බන් සරනාගයන්ටත් කන්න බොන්න දෙනකොට

  • @ruwanjay166
    @ruwanjay166 5 часов назад +1

    පවු අසරන මිනිස්සු!මොනව උනත් අන්තර්ජාතික නීතියට යටත්ව සරණාගතයින්ට ලැබිය යුතු සියලුම රැකවරණය හා ආරක්ෂාව ලැබිය යුතුය !!!

  • @AnuruddikaRathnayake-xk6jo
    @AnuruddikaRathnayake-xk6jo 8 часов назад +8

    අපේ රටට එන්නෙම කුනු

    • @sadarukumara7230
      @sadarukumara7230 8 часов назад

      අර දරුවා දෙක්කෙකේ නෙද්දේ පොන්න යෝ...

  • @achinthapriyadarshana8119
    @achinthapriyadarshana8119 2 часа назад

    පවු යකො අසරණ මිනිස්සු.😢දරු පැටුත් එක්කම

  • @sadarukumara7230
    @sadarukumara7230 8 часов назад +3

    අර දරුවා දැක්කම😢😢😢😢😢😢

  • @Neil00841
    @Neil00841 5 часов назад +1

    1:03 බංගාලියෙක්

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 7 часов назад +3

    මේ රටේ ඉන්න හිගන්නෝ මදිද, තව හිගන්නෝ ටිකක් ගෙනත් දාගත්තේ,අපේ බදු මුදල් වලින් නේද මුන්වත් නඩත්තු කරන්න වෙන්නේ සහනාදාර දිදී

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 6 часов назад +3

    Very danger people this. Don't keep hire. Rohinya.
    😮😮😮😮😮😮😮😮

  • @gayanaga3294
    @gayanaga3294 8 часов назад +21

    අපි සියල්ලෝම මනුෂ්‍ය යෝ බව අමතක කරන්න එපා පලමුව මනුෂ්‍යත්වය දෙවනුව නීතිය ❤🙏

    • @GalaxySeeker-z8h
      @GalaxySeeker-z8h 8 часов назад +4

      නෑ පළමුව නිතිය දෙවනුව මනුස්සකම් 💪

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 8 часов назад +5

      මොඩ katha කියන්න එපා. නීතිය ප්‍රථම.

    • @chathu-w6r
      @chathu-w6r 8 часов назад

      උබත් පලයන් උන් එක්ක

    • @ranranasinghe1435
      @ranranasinghe1435 7 часов назад

      😂😂😂

    • @GlimmerGallery
      @GlimmerGallery 7 часов назад +1

      ​@@GalaxySeeker-z8h නීති හදල තියෙන්නෙ මිනිස්සුන්ට මනුස්සකම් අමතක වෙන නිසා තමයි මෝඩය 😂

  • @AndrasGraant
    @AndrasGraant 6 часов назад +1

    ඔය කට්ටිය ඇති අපේ රටටම කෙලවන්ඩ. ඉස්සෙල්ලාම ඇඟිල්ල ගහගන්න දුන්නහම අන්තිමට ඔලුවත් ගහනව. අපි දන්නවනෙ බඩු වල සයිස් එක.

  • @sanjurash1912
    @sanjurash1912 7 часов назад +4

    මියන්මාරයේ නේද ලංකාවෙ අය හිර කරගෙන හිටියෙ සයිබර් අපරාධ වලට ..

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 6 часов назад +2

      අපේ රටේ ආරක්ෂක අංශ නිදිවගේ මුන් රටට. ඇතුල් වෙනකම් උන්ට ඉන්දියාවටනේ යන්න තිබ්බේ

  • @thejanShehan-j1t
    @thejanShehan-j1t 5 часов назад +1

    අනේ මුන්ගෙ news සරනාගත මිනිස්සුන්ට අමුත්තො කියනව 😂පුලුවන්නම් මුන් උන්ව මල් මාලයක් දාල බෙර ගහල පිලිගනී 😅😅

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 5 часов назад

    පව් කවුරු උනත් ඉනිස්සු....කවුරු උනත් ඔය වගේ අසරණ තත්වයට පත් වෙන්න පුළුවං...

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 8 часов назад +3

    Lankawath iwarai.

  • @SrimathiFrena
    @SrimathiFrena 7 часов назад +4

    සේරම කුණු ල0කාවට

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 6 часов назад

    මනියගේ meme review එකේ කියනවා වගේ බෝට්ටුවෙන් ලංකාවට එන්න එපා කියලා ad ekak දාන්න ඕන 😂

  • @SasankaSenarath-v7f
    @SasankaSenarath-v7f 5 часов назад +3

    අනේ අපි මිනිසුන් ඔක්කොම එකයි ඒ අයට පිහිට වෙන්න ජාති ආගම් කුල බලන්න එපා ..හැම ජීවිතයක්ම බේර ගන්න

    • @kingvkTK12
      @kingvkTK12 8 минут назад

      බ්වෙරගෙන ආයෙ යවමු. මේ මුස්ලිම් අය ලන්කාවම හොයන් ආපු හේතු ඇතිනෙ.. පසුවට බයානක දේවල වලට මූණ දෙන්න වෙයි නැත්තම්. දෙන්න තියන දෙයක් දීලා ආපහු යවන්න ඕනි

  • @ipathirana801
    @ipathirana801 4 часа назад

    වැඩේ කියන්නේ ,,මුන්ට ,,කන්න නෑ බොන්න ,,නෑ ඒ රටවල් වල ,,,ලමයි නම් හදාගන්න ව,

  • @Kanchana-w3b
    @Kanchana-w3b 4 часа назад +1

    Lankawe cityzen denna epoo.thiyeana karadara madiwata.

  • @achinthashehansiriwardane401
    @achinthashehansiriwardane401 6 часов назад +1

    එලෝ පල්ල ඕකුන්ව මෙහෙන් වහාම 😒

  • @Voiceofthegod
    @Voiceofthegod 5 часов назад

    අම්මො වසංගතයක්,නැවත එලවන්න...
    අපේ අයට එහෙ වද දෙනවා..,

  • @mixall6197
    @mixall6197 5 часов назад

    Sweden වලට වෙච්ච වැඩේ දන්නවනේ

  • @shuttlespace04
    @shuttlespace04 7 часов назад +4

    පාලම හැදුවොත් ලංකාවෙ උන්ට ඉඉන්දියාව හරහා යුරෝපෙට ප්නින්න පුලුවන් 😂

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 6 часов назад

      ඉන්දීය වට paalam🙏හදල දෙන්න මේක අනුරයාගේ අම්මගේ බුද්සලයක් නොවෙයි හොදට thiyeyi පාලම හැදුවොත්

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 6 часов назад +1

      දෙමෙල්ලු ටික පාලමෙන් ඉන්දියාවට යවලා පාලම කඩමු 😁

    • @kingvkTK12
      @kingvkTK12 7 минут назад

      ඊට කලින් එහෙ කොටි මෙහ්ව් ඇවිත් රට අලලාගනී😂

  • @Sandakathmini01
    @Sandakathmini01 5 часов назад

    ඕනෑම කුණු ගොඩක් ලංකාවට

  • @Nipstudio
    @Nipstudio 4 часа назад +1

    තම්බි හැත්ත ගෙන්න ගන්ඩ එපා

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 часа назад

    දැන් කාලේ ඔය වගේ අය කොහේටද ඩම්ප් කරන්නේ කියල හොයන ලෝකයක්??????

  • @GavindaLionel
    @GavindaLionel 8 часов назад +8

    apahu yawanna,loku prashnayak wenne nethnam

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 5 часов назад

    දෙමලුයි හම්බියොයි වාහාම මෙකෙන් එලවලා දාපියවු කොහෙ හරි යන කුණු ගොඩවල් ගෙනත් දාගන්නවා

  • @sanathsilva9288
    @sanathsilva9288 8 часов назад +1

    Slns great job well done

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 3 часа назад

    ජරාසත්තු ඉක්මනට පිටුවල කරපල්ලා ඔව් සාප

  • @MudithaBandara-g6x
    @MudithaBandara-g6x 7 часов назад +1

    Ane hodai

  • @Nani-n4q9d
    @Nani-n4q9d 6 часов назад

    අනේ ඔව් ආ පහු යවන්න ලන්කාව සලාදයක් කරන් නැතිව

  • @harithchaminda4743
    @harithchaminda4743 8 часов назад +6

    Ohima apu un thama den rate 1/2 iillanne, cricket match waladi pakisthane ta puka denne 😂😂😂😂

  • @shuttlespace04
    @shuttlespace04 7 часов назад +4

    මුල්ලිවයික්කාල් ජනසංහාරය මතක්වුනා😢

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 6 часов назад

      කවුද යකෝ ජන සංහාරයක් කලේ පබාකරන් වේසිගෙ බල්ලානේද

    • @shuttlespace04
      @shuttlespace04 6 часов назад

      ​@@nishanthivijebandara3435Srilanka🇱🇰
      ලංකාව 40,000 මැරුවා දමිල සිවිල් ජනතාව.
      UN එක කියන්නෙ

  • @NidoNidosh
    @NidoNidosh 6 часов назад +1

    ඇන්ජින්ලා අපො එපා

  • @Nhjgfdthphhh
    @Nhjgfdthphhh 6 часов назад

    ඇතුලට නම් වද්දගන්න එපා

  • @WadugeBandula
    @WadugeBandula 6 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ssbro7484
    @ssbro7484 7 часов назад +3

    plz bn munw ywnn

  • @wacpprasad
    @wacpprasad 3 часа назад +1

    Oya awe thanikarama kodivina. Okunta tikakalayak Yaddi amathakai kohenda awe kiyala. Puluwan tharam ikmanata pituwahal karanna.

  • @ArtrumCo
    @ArtrumCo 3 часа назад +2

    අනේ ඒ මිනිස්සුන්ට සරනාගත බාවය දෙන්න ......

  • @AiyaJunda
    @AiyaJunda 8 часов назад +1

    මියන්මාරෙ හොදයි බැරිද දන්නෙ නෑ ඒ වෙනුවට අපිව එහෙ යවන්න.

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 6 часов назад

    ඉක්මනින් යවන්නකො 😂

  • @elamalpothagedarasameera4490
    @elamalpothagedarasameera4490 4 часа назад +1

    thambiyo nam epa. okun apu dihatama yawanna ona. athithaye eka thambiyek weladame awilla me ratata karapu vinase penawane. sinhala ganu badagena palli hadagena. sinhala rata dn thambiyingen pirila. ayeth ona na thambiyo. puluwannm inna thambiyoth elawanna ona. meka baudda ratak. eka api reka ganna ona.

  • @HarshaniDarmadasha-uj6gu
    @HarshaniDarmadasha-uj6gu 8 часов назад +6

    apu dihawatama yawan

  • @dulshanudayakantha9462
    @dulshanudayakantha9462 6 часов назад

    අනේ පව්😪

  • @lilieitzert3026
    @lilieitzert3026 5 часов назад +1

    Muslim wenath ratawala sitina aya viswasa karanna epa hora kalli walata udau karana kandayamak lankaweth ati

  • @lilieitzert3026
    @lilieitzert3026 5 часов назад +1

    Asarana manussayan gana kanGatui eth meyalawa viswasa karanna amarui

  • @lilieitzert3026
    @lilieitzert3026 5 часов назад +1

    Dan wena abirahas diha balanakota mewa viswasa karanna epa janatawa oyala amaruwe

  • @yowanfernando
    @yowanfernando 6 часов назад

    ඡාත්‍යන්තර නිතියට අායේ යවන්න බැ බලාගන්න වෙනවා එහෙම බලද්දි අැෆ්ගන් ඉරාක ලංකාවේ දෙමල මිනිස්සු කියක් ඉන්නවද කැනඩාව එංගන්තේ එහේම 😂😂😂 එ් ඉන්න රටවල් ඉන්න බැරි හින්දනේ යන්නේ

    • @AlphaClass-dp4eg
      @AlphaClass-dp4eg 5 часов назад

      Ubath sinhala ne? Uba hithanne u mehe hitiyoth hodai kiyalada?

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 часа назад

    සරනාගතයො රටවල් කනව..

  • @shuttlespace04
    @shuttlespace04 7 часов назад +3

    ලංකාවෙ උන් යන්නෙ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන්😂😂ඕවා මොනාද?

    • @senukisenalya1849
      @senukisenalya1849 6 часов назад

      උබට හෙන අව්ල් නේ.... උන්ව යවන්න කිවම.. උබෙ කොමෙන්ට් හැම තැනම... ලංකාවේ උන් ඉතාලි ගියා කිය කිය...

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 6 часов назад

      @@senukisenalya1849 තම්බියෝනේ

  • @Arunaupul-d8x
    @Arunaupul-d8x 6 часов назад +1

    Vilpaththuwen Idam thiyenwa ayalwa padinchi karanna

  • @DulkithAbeywickrama
    @DulkithAbeywickrama Час назад

    send them away...dont entertain the Rohinya

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx 7 часов назад +2

    පව් කවුරුත් මනුෂ්‍යයොනේ ජීවිතය බේරාගන්න එන්න ඇති 😭😭

  • @lplefasc
    @lplefasc 6 часов назад +1

    Ana muntat ape rata eda danne ape un harewa yawenna ape menessuntawet enna tanak na a kala are modaya damaluntaa purawese bawe dela dan panawena unga teyana lokukam

  • @mithunudara5823
    @mithunudara5823 6 часов назад +1

    Apu රටටම yawanna e kattiya lankawe minissu lankawata daraganna bari තරමට ennawa

  • @DilhaniRupika-bt3uq
    @DilhaniRupika-bt3uq 8 часов назад +2

    Ammo apu then walata patawapalla abba hore lankawama iwarai tiyagaththoth

  • @shandgn875
    @shandgn875 22 минуты назад

    Mini kakkooo

  • @LeelEdirisingha-do5lr
    @LeelEdirisingha-do5lr 7 часов назад

    Rawul diga ewn bayanakai

  • @shuttlespace04
    @shuttlespace04 7 часов назад +4

    මියන්මාරයෙ යුද්ද😂
    මහලොකු බෞද්ද රට.
    75,000 මැරිලා දැනටම

    • @ranranasinghe1435
      @ranranasinghe1435 7 часов назад +7

      @@shuttlespace04 මහ ලොකු කතෝලික මුස්ලිම් රට වල් වලනම් මිනිස්සු යුද්දෙන් මැරෙන්නෙ නෑ

    • @Mango-m5m
      @Mango-m5m 6 часов назад

      ​@@ranranasinghe1435බෞද්ද අය හරි අවිහිංසාවාදී කියලන්‍ර් කිව්වෙ😂

    • @HirushiOshadhi
      @HirushiOshadhi 6 часов назад +2

      ආගම අල්ල ගන්න කලින් ආගම ගැන දැනගෙන ඉන්න. බෞද්ධ කියන්නෙ ආගමක් නෙවෙයි දර්ශනයක්. අනික අනිත් රටවල් බලන්නකෝ යුද්ද නිසා කීයක් මිනිස්සු මැරෙනවද..
      අනික මේ ඉන්නෙ බෞද්ධ අයත් නෙවේ. මොන ආගමේ උනත් හොද මිනිස්සුත් ඉන්නවා තිරිසන්නුත් ඉන්නවා

    • @AndrasGraant
      @AndrasGraant 6 часов назад

      ඒ හින්දා තමා හැමෝම කෙලින්ඩ එන්නෙ ​@@Mango-m5mගහන්ඩ ගහන්ඩ ඔළුව පාත් කරන එකා මෝඩය. ඕක කියල තමයි හැමෝම කෙලින්ඩ එන්නෙ.

    • @ඇගිලි-පුරුක්
      @ඇගිලි-පුරුක් 6 часов назад +1

      මේ හුත්තා ලෙඩෙක් දක්නට දකින දේට බනිනව😂

  • @nilunilu1602
    @nilunilu1602 7 часов назад

    Paressmata yawannaa😊

  • @rasojaspices
    @rasojaspices 2 часа назад

    Dan ethakota sri lankave nevi ekak nadda sri lankave nevi eka danne dewarayo kewata passe

  • @NalakaThusitha-ed3qv
    @NalakaThusitha-ed3qv 7 часов назад +1

    Kisima hethuwak matha okum lankawenam thiya ganna katauthu karanna epa

  • @MK-lv3lp
    @MK-lv3lp 8 часов назад

    ලංකාව ගැන දන්නෙ නැතුව අවිලා තියෙන්නෙ

  • @SunilAjithasena
    @SunilAjithasena 4 часа назад

    Pawu me minssu neda

  • @chandimakanchana5028
    @chandimakanchana5028 7 часов назад

    Karana deyak karala nawatha apasu arenna

  • @nilunilu1602
    @nilunilu1602 7 часов назад

    Paressamine ape ayawa geniyala ehe hera karaagena

  • @nishi6597
    @nishi6597 6 часов назад

    Ane ou kema bima beheth dila apahu yawanda