කංකුං වගාව | කාබනිකව කංකුං වගාවක් කරන්නේ මෙහෙමයි

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 93

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 3 года назад +5

    අද කාලෙට ඉතාමත් වැදගත් වීඩියෝ එකක්... ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      බොහොමත්ම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @shinestar1589
    @shinestar1589 2 месяца назад +1

    ලංකාවට ගිය ගමන් කාබනික එළවලු වගාව පටන් ගන්න ඉතා අසාවෙන් ඉන්න ව. බොහොම ස්තුතියි ඔබතුමා ට.

    • @isiwaraya
      @isiwaraya  2 месяца назад

      ඔබගේ සංකල්පය බොහොමත්ම වටිනවා. ඒ සම්බන්ධයෙන් මෙහි සටහන් කිරීම ගැන ඉතා සතුටු වන අතර ස්තූතිය ඵල කරමි.

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 2 года назад +1

    ඇත්තටම ඉතාමත් පැහැදිලිව කංකුන් වගාව පිලිබද කියල දෙනව .. ස්තූතියි 🌹

    • @isiwaraya
      @isiwaraya  2 года назад

      අදහස් දැක්වූවාට ඔබටත් බොහොමත්ම ස්තූතියි

  • @MaliJenny
    @MaliJenny 3 года назад +2

    ගොඩක් හොද වීඩියෝ එකක් හැමෝටම ඔය වගේ වස විස නැති ඵලවලු හදා ගත්ත පුළුවන් මමත් හරිම ආසයි ඵලවලු හිටවන්න 🙏ගොඩක් දිග ගමනක් යන්න සුභ පැතුම් පතනවා 🤝

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      බොහෝම ස්තූතියි. ඔබගේ සියලු කටයුතු සඵලවේවායි පතනවා.

  • @okieasmr
    @okieasmr 3 года назад +2

    Good advice to farmers👍thank you for sharing. Fully watched video💕

  • @maleedesilva6061
    @maleedesilva6061 3 года назад +1

    සුබ දවසක් වෙවා හැමදාමත් වගේ වටිනා වීඩියෝ එකක්

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      සුබ දවසක් වේවා! බොහොම ස්තූතියි.

  • @slriyas939
    @slriyas939 3 года назад +2

    සුපිරිම විඩියෝ එකක් .ජයවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුති

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තුතියි!

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 года назад +2

    Math awa vidiyo aka balanna sahayogaya dunna ape peththatath anna

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      සාදරයෙන් පිළිගන්න. බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 года назад +5

    ලංකාවට ආවම මේවා බලල වගා කරන්න ඕනි. 😊👍🏼

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      ඔව් ඒක හොඳයි

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 года назад +3

    වටිනා දැනුම ලබා ගන්න මාත් ආවා ඔයාලගෙ වීඩියෝ බලන්න.🍎🍏දුන්නා .සාදරයෙන් අපේ පැත්තටත් එන්න කියලා ආරාධනා කරනව. බුදු සරණයි ජයවේවා. 👍🏼🤗🙏

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      බොහොම අගෙයි. බොහොම ස්තූතියි. මුළුතැන්ගෙයත් එක්ක පරිසරය නොබිඳිය හැකි බැඳිමක් තියෙනවානේ. ජයෙන් ජයම වේවා!

  • @LakshiriJayathissa
    @LakshiriJayathissa 7 месяцев назад

    වටින video ekak බුදු saranai

    • @isiwaraya
      @isiwaraya  7 месяцев назад

      තෙරුවන්සරණයි

    • @isiwaraya
      @isiwaraya  7 месяцев назад

      තෙරුවන්සරණයි

  • @right4dead827
    @right4dead827 3 года назад +2

    ඉතාමත් වැදගත් විඩියෝ ඒකක්👈🥰❤️🤜🇱🇰

    • @isiwaraya
      @isiwaraya  3 года назад +1

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @shanubros6118
    @shanubros6118 3 года назад +1

    Really iNDEED happy memory good impressive nice

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 года назад +2

    ගොඩක් ස්තූතියි අපේ පැත්තට ආවාට.බුදු සරණයි ජයම වේවා.🤗🙏😊👍🏼

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @SnowballSweety
    @SnowballSweety 3 года назад

    ගොඩක් වටිනවා. වත්ත පිටියෙ වැඩ කරන්නෙ මේ වීඩියෝ බලන් අයියේ අම්මයි මමයි.❤️😊👍

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      බොහොම අගෙයි. බොහොමත්ම ස්තූතියි

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 года назад +2

    Amazing video !

  • @dineshkelumthiththagalla6516
    @dineshkelumthiththagalla6516 2 года назад +1

    godak sthuthiy. godak pahadhiliy...

    • @isiwaraya
      @isiwaraya  2 года назад

      සාදරයෙන් පිළිගන්නවා . ඔබටත් බොහොම ස්තූතියි

    • @dineshkelumthiththagalla6516
      @dineshkelumthiththagalla6516 2 года назад +1

      ok thank you....

  • @truecopysltv7239
    @truecopysltv7239 3 года назад +1

    NICE UPLODED Friend Good luck ❤❤❤❤🇱🇰

  • @Binari1996
    @Binari1996 3 года назад +1

    Video eka niyamai.

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      බොහොම ස්තූතියි

  • @studiowe9409
    @studiowe9409 3 года назад +1

    kaleta watinama video ekak

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      බොහොම ස්තූතියි.

  • @cookwiththushi7209
    @cookwiththushi7209 3 года назад +1

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක්..ජයවේවා

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @harshikanovel5036
    @harshikanovel5036 3 года назад +1

    niyaama wedak

    • @isiwaraya
      @isiwaraya  3 года назад

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @aloysiusnihal9907
    @aloysiusnihal9907 Год назад +1

    Thank you very much.

  • @hirushatheekshana6667
    @hirushatheekshana6667 2 года назад +1

    Suba anagathayak ❣️

    • @isiwaraya
      @isiwaraya  2 года назад

      බොහොමත්ම ස්තූතියි

  • @danushkalakmal7916
    @danushkalakmal7916 2 года назад +1

    Adi 50 diga pattiyakin kankon miti kiyak wage ganna puluwanda

    • @isiwaraya
      @isiwaraya  2 года назад +1

      ගහේ වර්ධනය එක්ක තමයි. හොඳින් හැදිලා නම් සාමාන්‍යයෙන් එක වතාවකට මිටි පනහකට වැඩිය පුලුවන්.

  • @okieasmr
    @okieasmr 3 года назад +1

    1st like watching from 🇺🇸

  • @9xbuddyofficial
    @9xbuddyofficial Год назад +2

    Sir අපිට kankung dambulla market එකට දාන්න පුලුවන්ද අපි කන්කුන්. දවසට මොන වගේ ඉල්ලුමක් තියෙනවද?

    • @isiwaraya
      @isiwaraya  Год назад

      දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ ඉල්ලුම ගැන නම් මම කයන්න දන්නේ නැහැ. ඉහල ආදායමක් ලබා ගන්න නම් සාමන්‍යයෙන් එළවළු වෙළෙන්දන් වෙත දෙන්න පුලුවන් නම් වැදගත්. මහා පරිමාණයෙන් කරන්න අපේක්ෂා කරනවා නම් දඹුල්ලට යවන්න.

  • @SenaniChampika
    @SenaniChampika 2 месяца назад +1

    Thank you ❤❤❤❤

  • @lakmalsandaruwan1784
    @lakmalsandaruwan1784 10 месяцев назад +1

    Mukunuwenna wagawa ganath danaganna ona sir❤️

    • @isiwaraya
      @isiwaraya  10 месяцев назад

      ඉදිරියට ගෙන එන්නම්

  • @erandasudarshana6866
    @erandasudarshana6866 5 месяцев назад +1

    Me vagava kochchara kalayak asvenna kapanna puluvanda.

    • @isiwaraya
      @isiwaraya  5 месяцев назад

      මාස තුනක් වගේ ගැටලුවක් නැතිව යන්න පුලුවන්

    • @erandasudarshana6866
      @erandasudarshana6866 5 месяцев назад

      @@isiwaraya masa 3 n aith aluthin hitavanna vei neda.

    • @isiwaraya
      @isiwaraya  4 месяца назад

      ප්‍රදේශය, පරිසර තත්ව අනුව වෙනස් වෙනවා

  • @kapusenarath1776
    @kapusenarath1776 3 месяца назад +1

    එක දිගට සති කීයක් විතර අස්වැන්න ගන්න පුලුවන්ද ?

    • @isiwaraya
      @isiwaraya  3 месяца назад

      මාස තුනකට වැඩිය අස්වනු ලබන්න පුලුවන්. හොඳ නඩත්තුවක් තියෙනවා නම් මාස හය හෝ ඊට වැඩිය වුනත්

  • @shansasanka455
    @shansasanka455 2 года назад +1

    වතුර පාලනය කොහොමද කරන්නේ? වතුර ගොඩක් දාන්න ඕනේද??

    • @isiwaraya
      @isiwaraya  2 года назад

      මෙම ප්‍රභේදය වගා කරන විට ජලය රැ⁣ඳෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය පරිදි ජලය දැමීම ප්‍රමාණවත්.

  • @techvibe-j6m
    @techvibe-j6m 9 месяцев назад +1

    බීජ තොග වශයෙන් ගන්න තැනක් කියන්න

    • @isiwaraya
      @isiwaraya  9 месяцев назад

      දඹුල්ල බීජ අලෙවිසැල් වල තිබුනා

  • @AnupaSaumya
    @AnupaSaumya Год назад +1

    ඇට පැල වලින් දඩු බෝ වෙලා යන් නැද්ද

    • @isiwaraya
      @isiwaraya  Год назад

      දඬු කපලා නැවත හිටවන්න පලුවන්

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 Год назад +1

    kankun mall emen adhas vanne kumakda ?

    • @isiwaraya
      @isiwaraya  Год назад

      ගහ මෝරද්දි මල් එනවා

  • @sampathbandara3088
    @sampathbandara3088 Год назад

    Akkara 1kata bija kochcharak onida

    • @isiwaraya
      @isiwaraya  Год назад

      ගණනය කරලා බැලුවේ නම් නැහැ..

  • @hasithamadurajith878
    @hasithamadurajith878 2 года назад +1

    Kuburaka wage karanna baida

    • @isiwaraya
      @isiwaraya  2 года назад

      දෙමහුන් ප්‍රභේදය වවනවා නම් ලියදි වල උස් පාත්ති යොදා වගා කරන්න වෙනවා. අපේ කංකං වලට ජලය අධිකව අවශ්‍ය වුනත් මේකට ජලය වැඩි වෙන්න බැහැ.

    • @hasithamadurajith878
      @hasithamadurajith878 2 года назад

      Kubure unath uss paththi haduwoth puluwan neda

  • @harithdimalsha9139
    @harithdimalsha9139 2 года назад +1

    Kuburaka waga karanna baida

    • @isiwaraya
      @isiwaraya  2 года назад

      හොඳින් ජල වහනය තිබෙන්න ඕන මේ ප්‍රභේදයට. ලියදි තුළ උස් පාත්ති දාලා කරන්න පුලුවන්

    • @harithdimalsha9139
      @harithdimalsha9139 2 года назад

      @@isiwaraya godak usata daanna oneda

  • @techvibe-j6m
    @techvibe-j6m 9 месяцев назад +1

    ඔයා ගන්න කොට බීජ කිලෝ එක කීයද

    • @isiwaraya
      @isiwaraya  9 месяцев назад

      බීජ 1000වගේ පැකට් Wasn't. ඒ දවස් වල මිල නම් මතක නැහැ.

  • @chathurapriyankara5566
    @chathurapriyankara5566 5 месяцев назад

    Mahattaya kankun bija thora gaddi hodama wargaya mokakda.wanija wagawakata

    • @isiwaraya
      @isiwaraya  5 месяцев назад

      චීනයෙන් ආනයනය කරන පඳුරු එකක් තමා තියෙන්නේ

  • @supunasiri6781
    @supunasiri6781 2 года назад +1

    මොන වර්ගයද හොද වෙලද පලක් තින්න්නෙ........

    • @isiwaraya
      @isiwaraya  2 года назад

      වානිජ වගාවකට චයිනීස් වර්ගය හොඳයි

  • @isurusampath8157
    @isurusampath8157 Год назад +1

    සති කියෙන් කියටද දිලීප් මහහ්තයා අස්වනු නෙලන්නේ

    • @isiwaraya
      @isiwaraya  Год назад

      සති තුන් යද්දි හොඳටම එනවා

    • @isurusampath8157
      @isurusampath8157 Год назад +2

      සති තුනෙන් තුනට කපන්න ඇහැකි නේද හරි බොහොම ස්තූති

  • @chathurapriyankara5566
    @chathurapriyankara5566 5 месяцев назад

    Oba thumage number ekak dannako

    • @isiwaraya
      @isiwaraya  5 месяцев назад

      ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති