Ane harima lassanai... obata jayen jayama wewa...!! I live in Canada but I love to watch your videos. Over here farmers let general public to visit their farms and pick the crops by ourselves, like apple picking, strawberry picking etc. So, you are promoting the same trend. Good luck.
අනිත් අය මෙච්චර හොදට කිය දෙන්නේ නෑ අඩු පාඩු ගොඩාක් ඒ අයගේ තියනවා ඔබ තුමාට ගොඩාක් pin
ceylon agri කරන මහත්මයත් මේ මහත්මයා වගේම හොඳ පැහැදාිලි කිරීම් කෙටියෙන් කරනවා. දෙදෙනාටම ස්තුතියි.
Very good
මහත්මයා ඔබගේ කාරුනික අදහස්වලට ගොඩාක් පින් ඔබ කරන්නෙ විශාල සේවයක් ඒ පිනම ඇති නිදුක් නිරෝගිව ඉන්නට බුදුසරනයි
ගොඩක් කාලයක් තිබුණ ප්‍රශ්නයක් අද හේතුව දැන ගත්තා
මහත්තයා ඔබතුමා අාඩම්බරයි ඔබ අපේරටට සම්පතක් බුදුසරනයි ඔබටත් පවුලේසැමටත් ජයෙන්ජයමපතමි!!
අපේ රටට මැණිකක් ඔයා මහත්තයා. හැමදේම සාර්ථක වෙන්න සුභ පතනවා. ජේසූ පිහිටයි !
ඒක ඇත්ත
ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක්....
Very good
හරිම පැහැදිලි පොහොර දමන විදිය බොහෝම ස්තුතියි
බොහාම ස්තුතියි ඔබතුමා ඉදිපත් කල වගාව පිලිබද විස්තර කිරීමට ..තෙරැවන් සරණයි .....මුදල් හබායන මෙකල නොමිලේ මෙි වගාව පිලිබදව දැනුවත් කිරිම .......
ආදරේ හිතෙනවා ඔබතුමා ගැන. ඔබතුමා දැයට දෙන මේ දායාදය අමිලයි .ඔබතුමා ගෙවතු වගාවෙන් පටන් ගෙන අද වන විට බොහෝ දෙනෙකුට ජිවන ගමනට අත්වැළක් වී තිබෙන බව පේනවා.චිරංජයතු!නියත ජය!
Thanks..oba..thumata
Minissunta..harima..wedagath..elawalu..wagawa
තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි මහත්මයා ඔබතුමා ඉතාම පැහැදිලිව හැමදේම කියලා දෙනවා ඔබතුමාගේ කටයුතු සර්ව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා අපේ රටට ඔබතුමා වැනි අයගෙන් වෙන්න සේවය අපමණයි ඔබතුමාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
හොඳ ට කියලා දෙනවා
අහන්න ආසය්
ජ්යවෙවා
මහත්තය කරන මේ වීඩියෝ ගොඩක් වටිනව අපේ වගාවට .ගොඩක් පින් මහත්තයො .🙏මහත්තයො අපේ ගෙදර කොස් ගහක් තියෙනවා .ඒකට දැන් අවුරුදු 30-35ක් විතර ඇති.මීට අවුරුදු දෙක තුනක ඉදන් ගහේ පලදාවත් එන්න එන්න අඩු වෙනවා.ඒ කාලෙ ගහ යට ගිනිගොඩවල් ගැහුව.ඒක නිසාද කොහෙද ගහේ කද එක තැනක් පිච්චිලා වගේ රතු දුඹුරු පාට වලක්/තුවාලයක් වගේ එකක් කදේ තියෙනවා .දැන් නම් එක ටිකක් විතර වැහිල.ඒත් තාම තියෙනවා .පලදාවත් අඩුයි.ඒක හොඳ කරල පලදාව වැඩි කරගන්න ක්‍රමයක් කියන්නකො මහත්තයො .ගොඩක් පින් සිද්ද වෙයි මහත්තයො 🙏
aththatama obage videos harima watinawa nihal mahaththaya.obage videos balala mamath e vidiyata waga karala thiyenne.aththatama godakma sarthakai.mage gewaththeth rabu,athugowa,boonchi,karawila,wambatu,thalanabatu,nivithi,dabala,thubakaravila,ma karam,kankun,malumiris,naimiris,wage dewal.aththatama mahaththaya obage pahadili danuwath kirimata godak pin.theruwan saranai!
වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි
බොහෝම ස්තුතියි ඔබට .... හොඳ පැහැදිලි ලෙස දැනුවත් කිරීමක්... රාබු මල් පිපුනාට පසු බීජ සකස් කර ගන්නේ කෙසේද කියන්න පුලුවනිද.... ඔබගේ වගවන් තව තවත් සරුසාර වේවා ...
ඉතා වැදගත් තොරතුරු ටිකක් ලබාදීම පිළිබඳව ස්තුතියි . ජයවෙිවා !!
බොහොම sithuti teruwan saranai oba තුමා ta ජයවේවා
ගොඩක් වටිනාම වීඩියෝව ක් එල කිරි 👍👍🔥🔥🔥
මම විශ්වාස කරනවා ඔබ අවංක පුද්ගලයෙක් කියලා ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබතුමා ගැන අාඩම්බරයි ඉහත පෝස්ට් එකේ වරදක් වුනා (ඔබතුමා අාඩම්බරයි යනුවෙන් එ්කනිවරිදි කරේ)
Ane harima lassanai... obata jayen jayama wewa...!! I live in Canada but I love to watch your videos. Over here farmers let general public to visit their farms and pick the crops by ourselves, like apple picking, strawberry picking etc. So, you are promoting the same trend. Good luck.
බොහොම ස්තුතියි. ජයම වේවා !
වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට 🙏
ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි🙏🙏
හරි සතුටුයි බුදුසරණයි
Mamth den waga karanawa oba thumage upades anuwa.godak sathtui....obathumage siyalu weda katauthu sarthaka wewa.
godak watinawa thenks
godak
Budu saranai
ගොඩක් වටිනවා.සුබ පතනවා
Super obage upadhes godakk vattinava ,obathumage wagawa pol gas yatta karanakotta vehi thelan nedha. Ehema unama mokkatha karanna .
Man para attak palakara oyage video aka balala godak isstuti
විශිෂ්ටයි ඉතාමත්
Karavila (bitter gourd) wagawa ganath video ekak upload karanna nihal mahathmaya.
Harima wadagath
ජේසූ පිහිටයි අයියේ
Asa hithena gewaththak obata thiyenne.mamatj asai ehama hadaganna.
Mama ISREAL Wala Lankawata Ava Davasata ANIVARYENMA Enava Mamat waga Karanna hitan Inne OBA TUMATA DIRGAUSA wewa JAYA WEVA
Good explanation
thank you💛
Budu saranai oba tumata
Mn kohomba wikarshake hadala demma eth pitimakuno giye na neh mkada krnne ekata
ජීව අඟුරු ගැන වීඩියෝවක් කරන්න..
Beat agricultural program 🇱🇰🇱🇰🇱🇰🔥
Beet wagawa genath karannako aiye
මා ඇති දැඩි කළ දෙමව්පියන්ටත් ශිල්ප නිපුණ කළ ගුරුවරයන්ටත් මේ ලොව රකිනා සවි මුර ගන්නටත් වැඳ වැඳ පින් දෙමි නිවන් දකින්ටත්
Bohoma wati
බොහොම ස්තුතියි
රාබු ගැන ගොඩක් දැන ගත්තා මගේ රාබු වලත් අල වැඩිය ලොකු නැහැ
Elakiri wenuwata meekiri ho yogurt yoda ganna barida
Raabu gahe kola kapala gaththata prashanayak nadda okkoma nemey eka gahakin kola 2k wage eka palayata badawak wenawada.dina 45n aniwaryen paladawa ganna oneda. Plastic mega Bothal wala wagawa karanna puluwanda mage gas godak wal wage haduna hewana handa wenna athi mal awa ewaw wala.beeja dala podi kalema awwa oneda mekata mage godak gas podi kalema mega bothalen eliyata gas enawa.
Good luck uncle
Kochchara dwsak ynwada ala bahinna ,mage ewwa dn masa 2 k witara wenwa tama ala nane
Thanks
තෙරුවන් සරණයි
ස්තුතියි
Mahathmaya mama hitawala thiyena patola wel wala mal awata gedi nane ekata upadesak dennako plz
Dhiyara pora saha krumi nasaka +dhileera nasaka ekkata 1 tangiyatta daala spray karatta kamak neddha maathya .
ස්තූතියි ස්තූතියි ස්තූතියි
පැල ලොකු වෙන විට පස් ගොඩ කල යුතුද, රාබු වගාවෙ
මහත්තයා අර්තාපල්
වගාව ගැන ව්ඩියෝ
එකක් දාන්න .ලොකු
උදව්වක්
Wow
මාත් හිටෙව්වා
jayawewa.....#####
Ratakata awashya watina pudgalsyek oba
නෝකෝල් වගාව ගැනත් විස්තර කරන්න.
රාබු ඇට පැල උනාට පස්සෙ කොල ලගට එනකල් පස් වලට යට කරන් ඕනිද
අපිට අවශ්‍ය පැල මිලදී ගැනීමට පුලුවන් ද
Apita oba thumagen
Wagawa gana danaganna
Dunna TP nomber eka wadakaranne na
thank you so much🙏
Ane abalae maradanaya karana vidiyowak denna
සූර්යාලෝකය ලෙස සැලකිය හැකිවන්නේ තද අව්වද නැත්නම් ඒලිය ද? මගේ වම්බටු ,මාලු මිරිස්,තක්කාලි පැල වල මල් පිපුනට ගෙඩි හට ගන්නේ නැත.මගේ ගස් වලට වටේම කලු දැලකින් ආවරණය කර ඇත. නමුත් අව්ව 50% කින් අඩුවෙලා තමය් වැටෙන්නේ.
Koheda me garden thiyenne
ඔබතුමාගේ ලිපිනය සදහන් කල හැකිද ?
වාසනාවන්ත මනුස්සයෙක් hedena.goviyo meva.අනුගමනය karanna
සහෝදරයා මම මේ දියර පොහොර එක හදන්න ගත්තා..මම එකතු කලේ වැට මාර, වල් සූරියකාන්ත එක්ක ගොම පාවිච්චි කලා..මන් එක වීඩියෝ එකක් දැක්කා දිලීර නාශකයක් විදියට මුරුංගා කොලත්,කෘමි විකර්ෂණයක් විදියට ගදපාන කොලත් දාන්න කියලා..මන් දියර පොහොර එක හදලා දවස් 2ක් ගියාම මුරුංගා කොලත් දවස් 4ක් ගියාම ගදපාන කොලත් එකතු කලා.පස් වෙනි දවසේ ඉදලා සුදුපාට පැල්ලම් තියෙනවා.මුල්ම දවස් ටිකේ හොඳට තිබ්බා..දියර පොහොර එක අවුල් කියලා තමයි මට හිතෙන්නේ..ඔයාට පුළුවන්ද මට එහෙම උනේ ඇයි කියලා පහදලා දෙන්න..ඒ තත්වේ තියෙද්දි පොහොර එක දවස් 21ක් ගියාට පස්සේ භාවිතා කරන්න සුදුසුද??දියර පොහොර එකේ ගුණාත්මක භාවය තියෙයිද? සුදුපාට පුස් පැල්ලම් තියෙන නිසා වගාවට හානියක් වෙයි කියලා බයකුත් තියෙනවා..මේ ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ??මම දැනට ගෙවතු වගාවක් කරන්නේ..වානිජ වගාවක් විදියට මිරිස් වගා කරන්න අදහසක් තියෙනවා..ඔයාගේ වීඩියෝ ගොඩක් බලලා උපදෙස් පිලිපදිනවා..පුලුවන් නම් මගේ ගැටලු වලට විසදුමක් දෙනවද??
mn oyaage diyara pohora ekatath cmnt ekak demma rply nethinisai mekatademme
K8mki 0
දියරයක් anodakola.
Suduloonutambaperaspraykaranna
Mai waga karana katiyaige number eka naithda aiyya
Ankaya danna
රාබු අල දින 45කින්ම අස්වනු නෙලිය යුතුමද? නැත්නම් දින 65 ක් දක්වා තියන්න පුලුවන්ද?
❤❤❤❤❤
❤️
සර් මගෙ කරවිල palawalata පිටිපුස් රොගය හෙදිල මෙ බෙහෙත් එක හොදida
👍
Apey ratata piyek oba,nikamunta meeywa palak naha,unnta danney roondey gahanna kudubibi horakamey gihin ratatama pilikaawak wenna
දර අඟුරු සකස්කර ගන්නේ කොහොමද
මේකට උත්තර නෑනේ
👌❤❤❤❤
මෑ මල්,දබල මල් කුරුල්ලන් කනවට කරන්න දෙයක් කියල දෙන්න පුලුවන්ද ඔබතුමාට
මගේ රාබු වගාවේ ගස්වල මල් හට ගන මාස1ක් දින ගතවී තිබේ අල නොමෙති මගේ මේ වගා වට විස්තර විසදුම ක් බලාපොරොත්තු වෙමි
❤️🔥
Bim peralana me yanthraya hadunwana nama mokakda
thank you
bola rabu ganth one
❤❤❤❤❤❤👍👍👍
👍👍👍👍👍👍👍👍👍👍👍
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🧡🧡🧡🧡🧡
කෙහෙල් මල
ඔබ තුමාගේ පොන් නම්බරය දෙන්න පුළුවන්ද ?
අලේ පොඩියි කියලා මැරෙන්න හදපු ජේවීපී එකාට පෙන්නන්න
Thank you so much 💟
❤