Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමා වැනි සුන්දර පුද්ගල යෙක් දැකීම ත් සතුට ක් .මන් T V බලන්නේ නැ මෙ විඩියෝ එක ලොකු දෙයක් . බෙහෙවින්ම ස්තුතියි
මහත්මයා ඔබතුමාට ගොඩාක් පිං අත්වෙනවා මේ දැනුම බෙදා දෙනවට.🙏🙏🙏
මෙවැනි දේවල් කියල දෙන එක ලොකු පිනක් තෙරුවන් සරණයි
ස්තුති නිහාල් මල්ලි ඔයාගේ youtube එක පටන් ගත් දවසේ ඉදලම අපි බලනවා
දවස් හතක් මග බලන් හිටිය මේ විඩියෝව අප්ලෝඩ් කරනකල්.බොහොමත්ම ස්තූතියි නිහාල් මහත්මය ඔබට,..සියල්ල නිවැරදිව ප්‍රායෝගිකව පහදල දෙනව...
ගොඩාක් වටිනවා .ඔබට ස්තුතියි .
ගොඩාක් ස්තූති හරිම වටින් වැඩක් ඔබතුමාගෙ දැනුම මේ විදියට බෙදාදීම ගැන තියෙන්නෙ පුදුම සතුටක් මමත් පොඩියට වගාවක් ගෙවත්තෙ පටන්ගත්ත බදුන්වල 😍 ඔබතුමාගෙ උපදෙස්මත.පුලුවන්නම් මාලු දියර පොහොරගැනත් කියල දෙනවද.🙏
ගොඩක් ස්තුති දැනුවත් කරාට 👍👍👍බුදුසරණයි
ගොඩක් ස්තූති මහත්මයාට වගාව ගැන ගොඩක් කට්ටියගෙ ඒව බැලුව.ඒත්බඔබ තුමාගෙ වගාව දැක්කමයි පැහැදිලි කරල දෙන විදිහයි ඉතාමත් පැහැදිලි ගොඩක් ස්තූති ඔබතුමාට
ස්තුතියි මහාත්මයා ඔබට
හැමදාම වගේ වැදගත් විඩියෝ එකක්.
හොද උපදේශකයෙක්..දීඝායු වේවා..
ඔබට ගොඩක් ස්තුතියි! ගොඩක් පිං.රට ගොඩනගන්න ට දරන උත්සාහය සාර්ථක වේවා! ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලයට ම තව තවත් ශක්තිය ලැබේවා.
Adunka0
Adunkapeema
ඔබ වැනි අවංක නිහතමානී ගතිගුණ තියන මහත්තයෙක් මටත් හමුවුනේ මගෙත් පෙර වාසනාවකට රටෙත් වාසනාවකට ඔබ තුමා ඇතුළු සිය පවුලටම දීර්ඝායු වේවා.,.. 🙏🏼🙏🏼🙏🏼
ස්තුතියි ඔබතුමාට ලොකු දැනුවත් කිරීමත් කරනවා ආ..දැන් ටිකක් මහත් වෙලා බුදු සරනයි..
ඔබතුමාට තෙරුවන් සරණයි .වට්නා උපදෙස් ටිකක් ලබා දුන්නාට.
ස්තුතියි ඔබට. වැදගත් දේ කියලා දුන්න ට.
ගොඩාක් ස්තුතියි .මම හැමදාම වගා කරනවා.ගොඩක් පින් ඔබතුමාට.
ගොඩක් ස්තුතියි මම මේ විදියට පොහොර භාවිතය කරන්න හිතුනා මගේ දබල වල මල් හැලෙනවා
ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🏆
ඔබතුමාට බොහොම ස්තූතියි
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
බොහොමත්ම ස්තුතී ඔබ තුමාට
හොඳ ඉදිරිපත් කිරීමක්!!
අපිත් එනවා ඔබතුමාව හමු වෙන්න
Hoda pahadili kireemak...kesel bada nathinam kaden pohora walata gannawada..sthuthi.
Wedagath Karin tika budu saranai
බුදුස්‍රරනයි
ඔබතුමාගේ වැඩසටහන් බලලා මමත් ගෙදර කාබනික පොහොර වලින් වගා කරනවා.ඔබතුමාට බොහොම ස්තුතියි.
මගේ ගෙවත් තියෙන එලවලු වල පලදාව අඩුයි මේ ඔවදන් ගොඩාක් වටිනවා
ස්තුතියි .
Oba gana hrima adambarai.Nihal malli. 2014 sita oba pamini gaman magadiha balanakota hari sathutui.Kisimakenekuta kapili noda nitharama awyaja sinahawakin sarasuna oba taman danna deya nosagawa anith ayata bedadeeme prathipalayak hatiyata obawa sudusuma sthanayata osawa taba aththa. Aneethikawa sama deyakma siduwana rataka rajya madyaka obata mewani awasthawak labeema bagayak kota salakami.Apada Rupawahiniyata sthuthi wantha wiyayuthui. Tawama mata oba hamuweemata nohakiwema gana kanagatui. Semin semin uwath lashasankyatha janathawakage peragamankaru bawata pathuna obage idiri gamana tawatawath sarthakawewa obata jayen jayama wewai hadawathinma subha prarthana ekkaranawa.
ගොඩක් ස්තුතියි❤❤
ඔබට ස්තුතියි.... තෙරුවන් සරණයි....!
Bohoma sthuthiy mahathmaua.
Math waga karanne patta arsy
දහස්පෙතියා ගැන කියල දෙන්නකො...ගස් විතරයි මල් නෑ
ගොඩක් වටින වීඩියෝ එකක්.මට පොඩි ගැටලුවක් තියෙනවා.විලාඩ් වර්ගයේ අඹ ගහක් තියෙනවා, ඒකට දැන් අවු.4 ක් විතර වෙනවා.ඒකෙ මල් හැලෙනවා වගේම අඹ ගැට කාලෙම කුණු වෙලා හැලෙනවා.ඇයි එහෙම වෙන්නෙ.ඒකට මොනවාද කරන්න පුළුවන් 🙏🙏
apawa dhenuwath kireema sambandhawa bohoma sththiyi.puluwannam dhel pelayak sadha ganna akaraya pehadhili kara dhenna.
Leeter 1ta kesel leli wadipura dammoth prashnayak weida karunawen pahada denna.
Thank you so much for your sincere effort to spread this very impotent method
Fish tonic එකත් හදන විදිය කියල දෙන්න නිහාල් මහත්තයා..
ස්තුතියි
👍 Thank you. 🙏🙏🙏 😇😇😇
Welcome sir🙏🙏🙏🙏
වැටමාර, ගොම එකතු කර සාදන දියර පොහොරට කෙසෙල් ගහේ පතුරු, කෙසෙල් ලෙලි, කෙසෙල් මුව, වල් සූරියකාන්ත කොල එකතු කිරීම හොදද? ඔබතුමාගේ වීඩියෝ හැම එකක්ම බලනවා. ඇත්තටම හොඳ ක්‍රියාවක්. අපි වගේ අයට වඩාත් වටිනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.
බොහෝම ස්තූතියි .කොමඩු,ගන්න පුළුවන් නේද fruit tonic සෑදීම සදහා ?
Malu diyara pohora hadanne kohomada
Godak sthuthi
Gova rabu Beeja hoyaganne kohomada
හරිම අගෙයි 👍
Thanks 😊
වැටමාර, ගොම එකතු කර සාදන දියර පොහොරට කෙසෙල් ගහේ පතුරු, කෙසෙල් ලෙලි, කෙසෙල් මුව, වල් සූරියකාන්ත කොල එකතු කිරීම හොදද? ස්තූතියි.
ඔබ තුමා ගේ උපදෙස් අරන් මම පුංචි ගෙවතු වගව පටන් ගත්තා .පැල 10 ගානේ.දිය ර,පොහොර ,කොමිපොස් පොහොර හැදුවා ..පැල සාර්ථක ව හැදෙන වා...දඹල .මැ.කරවිල ,බටු ,තක්කාලි ,අමුමිරිස් , කැකිරි නිවිති ...සමහර පැල වල මල් ...ස්තුති මෙවැනි උපදෙස් වලට
වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ. වෙනදා වගේම අදත් අයියාට හිස නමා ආචාර කරමි.
කෙසෙල් කදෙන් හදන්න බැරිද
👍👍👍👍👍👍
Beeja hoyaganne kohomada
Midi welak hadala pennanako
Koheda mee wagaawa. Paaththi hadala thiyenne
,Thank you ,welcome sir 💐💐💐🙏🙏🙏
නයිට්‍රජන් දියර පොහොර සහ පොටෑසියම් දියරපොහොර එකටම එකතුකරල යොදන්න හොඳ නැත්ද......?
එහෙම තමා හොඳ 😊😊
me video ake pennana thakkali wargaya mokakda kiyanna puluwanda.
e laga videowa noiwasillen bala innnawa
Mage Raabu wagawe kalin mal avilla. Raabu ala thaama na, namuth mal enawa. Mekata hethu monawada. Ala enakam mal nawattanna karanna puluwan monawada. Sthuthi.
ආයෙ අල එන්නේ නෑ
මල් එන්නෙ රාබු ගහේ කල් ඉකුත් උනාම.එහෙම උනාම තවත් ඒ පැලේ අල එන්නෙ නෑ.අල හැදුනු රාබු පැලේක උනත් මල් එද්දි රාබු අලේ කපුවෙනව.
පලතුරු ටොනික් එක හැදුවට පස්සේ කොච්චර කල් තියා ගන්න පුළුවන්ද
Kohamada oyata Yalu wa eten
Thanks
නිහාල් මහත්මයා, අඩි 3 පළල පාත්තියක වාණිජ වශයෙන් බණ්ඩක්ක පැල 2 බැගින් පේලි 2ක් හිටවන්න පුලුවන්ද? පුලුවන්නම් පේලි හා පැල අතර පරතරය කොපමණ විය යුතුද? පහදා දෙන්න. ස්තුතියි.
වැට මාර.ගොම වලින් හදන දියර පොහොර වලටම කෙසෙල් ලෙලි එකතු කරන්න පුලුවන්ද.
අයුලක් නැතුව ඇති නෙ
0
මටත් හිතුන ප්‍රශ්නයක් ඕක
🙏🙏👍
අපේ රටේ එක ගම කට ඔබ වන් ekkenek bagin sitiyanam......
👍👍💯
ස්වයංජාත වී ගැන පොඩි වැඩ සටහනක් කරල මිනිස්සුන්ට තියන ප්‍රශ්න වලට පිලිතුරක් ලබා දෙන්නකො
මම කෙසෙල් ලෙලි දියර පොහොර හැදුවා, දවස් කීපයකින් ඒ භාජනේ පණුවන් වගයක් ඇති වුනා. මෙයට හේතුව කුමක්ද.....දියර පොහොර වර්ග කීපයකට මේ දේ සිදු වුනා
🙏👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
නිහල් මහත්තයා මැට මාර කොල සහ අමු ගොම වලින් සාදාගන්නා දියර පොහොර සති හතරක් පහක් පරන වුනු දියර පොහොර වගාවට දැමිම අහිතකරයිද
නිහාල් මහත්මයා අපිට ආහාරයට යොදා ගන්න බැරි වතුමුව භාවිතා කරන්න පුලුවන්ද ... පුවාලූ වර්ග වගේ
ඕනම කෙසෙල් වර්ගයක වතුමුව වලින් පුලුවන් ..
❤️❤️❤️❤️👌👌👌👌
සීනි ග්‍රෑම් කිලෝ 1ක්????
❤️❤️❤️
🥰🥰🥰
😍❤🖤
🙏🙏
🙏
දෙයියනේ....පුදුම වටිනා කමෙන් යුතු වීඩියෝවක් මන් දිනපතාම කහපාට ඉදුනු පතු විසි කරනව නිහාල් මහතාට බුදු සරණයි෴
😳🤔
👌👍🇱🇰👈💪💪💪❤️🙏
එකම දේ නැවත, නැවත කියන්න එපා. වෙහෙසයි.
DJ
Hh
ඛ
ඔබතුමාට ගොඩාක් ස්තුති
ඔබතුමා වැනි සුන්දර පුද්ගල යෙක් දැකීම ත් සතුට ක් .මන් T V බලන්නේ නැ මෙ විඩියෝ එක ලොකු දෙයක් .
බෙහෙවින්ම ස්තුතියි
මහත්මයා ඔබතුමාට ගොඩාක් පිං අත්වෙනවා මේ දැනුම බෙදා දෙනවට.🙏🙏🙏
මෙවැනි දේවල් කියල දෙන එක ලොකු පිනක් තෙරුවන් සරණයි
ස්තුති නිහාල් මල්ලි ඔයාගේ youtube එක පටන් ගත් දවසේ ඉදලම අපි බලනවා
දවස් හතක් මග බලන් හිටිය මේ විඩියෝව අප්ලෝඩ් කරනකල්.
බොහොමත්ම ස්තූතියි නිහාල් මහත්මය ඔබට,..
සියල්ල නිවැරදිව ප්‍රායෝගිකව පහදල දෙනව...
ගොඩාක් වටිනවා .ඔබට ස්තුතියි .
ගොඩාක් ස්තූති හරිම වටින් වැඩක් ඔබතුමාගෙ දැනුම මේ විදියට බෙදාදීම ගැන තියෙන්නෙ පුදුම සතුටක් මමත් පොඩියට වගාවක් ගෙවත්තෙ පටන්ගත්ත බදුන්වල 😍 ඔබතුමාගෙ උපදෙස්මත.පුලුවන්නම් මාලු දියර පොහොරගැනත් කියල දෙනවද.🙏
ගොඩක් ස්තුති දැනුවත් කරාට 👍👍👍බුදුසරණයි
ගොඩක් ස්තූති මහත්මයාට වගාව ගැන ගොඩක් කට්ටියගෙ ඒව බැලුව.ඒත්බඔබ තුමාගෙ වගාව දැක්කමයි පැහැදිලි කරල දෙන විදිහයි ඉතාමත් පැහැදිලි ගොඩක් ස්තූති ඔබතුමාට
ස්තුතියි මහාත්මයා ඔබට
හැමදාම වගේ වැදගත් විඩියෝ එකක්.
හොද උපදේශකයෙක්..දීඝායු වේවා..
ඔබට ගොඩක් ස්තුතියි! ගොඩක් පිං.රට ගොඩනගන්න ට දරන උත්සාහය සාර්ථක වේවා! ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලයට ම තව තවත් ශක්තිය ලැබේවා.
Adunka0
Adunkapeema
ඔබ වැනි අවංක නිහතමානී ගතිගුණ තියන මහත්තයෙක් මටත් හමුවුනේ මගෙත් පෙර වාසනාවකට රටෙත් වාසනාවකට ඔබ තුමා ඇතුළු සිය පවුලටම දීර්ඝායු වේවා.,.. 🙏🏼🙏🏼🙏🏼
ස්තුතියි ඔබතුමාට ලොකු දැනුවත් කිරීමත් කරනවා ආ..දැන් ටිකක් මහත් වෙලා බුදු සරනයි..
ඔබතුමාට තෙරුවන් සරණයි .වට්නා උපදෙස් ටිකක් ලබා දුන්නාට.
ස්තුතියි ඔබට. වැදගත් දේ කියලා දුන්න ට.
ගොඩාක් ස්තුතියි .මම හැමදාම වගා කරනවා.ගොඩක් පින් ඔබතුමාට.
ගොඩක් ස්තුතියි මම මේ විදියට පොහොර භාවිතය කරන්න හිතුනා මගේ දබල වල මල් හැලෙනවා
ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🏆
ඔබතුමාට බොහොම ස්තූතියි
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
බොහොමත්ම ස්තුතී ඔබ තුමාට
හොඳ ඉදිරිපත් කිරීමක්!!
අපිත් එනවා ඔබතුමාව හමු වෙන්න
Hoda pahadili kireemak...kesel bada nathinam kaden pohora walata gannawada..sthuthi.
Wedagath Karin tika budu saranai
බුදුස්‍රරනයි
ඔබතුමාගේ වැඩසටහන් බලලා මමත් ගෙදර කාබනික පොහොර වලින් වගා කරනවා.ඔබතුමාට බොහොම ස්තුතියි.
මගේ ගෙවත් තියෙන එලවලු වල පලදාව අඩුයි මේ ඔවදන් ගොඩාක් වටිනවා
ස්තුතියි .
Oba gana hrima adambarai.Nihal malli. 2014 sita oba pamini gaman magadiha balanakota hari sathutui.Kisimakenekuta kapili noda nitharama awyaja sinahawakin sarasuna oba taman danna deya nosagawa anith ayata bedadeeme prathipalayak hatiyata obawa sudusuma sthanayata osawa taba aththa. Aneethikawa sama deyakma siduwana rataka rajya madyaka obata mewani awasthawak labeema bagayak kota salakami.Apada Rupawahiniyata sthuthi wantha wiyayuthui. Tawama mata oba hamuweemata nohakiwema gana kanagatui. Semin semin uwath lashasankyatha janathawakage peragamankaru bawata pathuna obage idiri gamana tawatawath sarthakawewa obata jayen jayama wewai hadawathinma subha prarthana ekkaranawa.
ගොඩක් ස්තුතියි❤❤
ඔබට ස්තුතියි.... තෙරුවන් සරණයි....!
Bohoma sthuthiy mahathmaua.
Math waga karanne patta arsy
දහස්පෙතියා ගැන කියල දෙන්නකො...ගස් විතරයි මල් නෑ
ගොඩක් වටින වීඩියෝ එකක්.
මට පොඩි ගැටලුවක් තියෙනවා.විලාඩ් වර්ගයේ අඹ ගහක් තියෙනවා, ඒකට දැන් අවු.4 ක් විතර වෙනවා.ඒකෙ මල් හැලෙනවා වගේම අඹ ගැට කාලෙම කුණු වෙලා හැලෙනවා.ඇයි එහෙම වෙන්නෙ.ඒකට මොනවාද කරන්න පුළුවන් 🙏🙏
apawa dhenuwath kireema sambandhawa bohoma sththiyi.puluwannam dhel pelayak sadha ganna akaraya pehadhili kara dhenna.
Leeter 1ta kesel leli wadipura dammoth prashnayak weida karunawen pahada denna.
Thank you so much for your sincere effort to spread this very impotent method
Fish tonic එකත් හදන විදිය කියල දෙන්න නිහාල් මහත්තයා..
ස්තුතියි
👍 Thank you. 🙏🙏🙏 😇😇😇
Welcome sir🙏🙏🙏🙏
වැටමාර, ගොම එකතු කර සාදන දියර පොහොරට කෙසෙල් ගහේ පතුරු, කෙසෙල් ලෙලි, කෙසෙල් මුව, වල් සූරියකාන්ත කොල එකතු කිරීම හොදද? ඔබතුමාගේ වීඩියෝ හැම එකක්ම බලනවා. ඇත්තටම හොඳ ක්‍රියාවක්. අපි වගේ අයට වඩාත් වටිනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.
බොහෝම ස්තූතියි .
කොමඩු,ගන්න පුළුවන් නේද fruit tonic සෑදීම සදහා ?