මාළු වලින් දියර පොහොර ගෙදරදීම හදමු, How to make Fish Tonic For your Organic Cultivation.

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024
  • කෘෂි තාක්ෂණයෙන් තොරතුරු බිදක් ගෙන ඔබගේ ගෙවත්ත කෘෂිකාර්මික ගෙවත්තක් බවට පත්කරගන්න, සරුසාර පලබර ගෙවත්තක් තුලින් පෝෂණීය එළවලු පලතුරු ගෙවත්ත තුලින්ම හදාගන්න, මල් සහ විසිතුරු ශාක වලින් ඔබගේ ගෙවත්ත අලංකාර කරගන්න SL agri චැනල් එකත් එක්ක එකතු වෙන්න.
    Song: Pierse - Freedom
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported
    Video Link: • Pierse - Freedom (Vlog...
    #SLagri #fishtonic #SrilankanAgriculture

Комментарии • 77

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 Год назад +3

    බොහෝමත්ම ස්තුතියි මහත්මයා..

    • @SLagri
      @SLagri  Год назад

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාර වලට.

  • @hiranshenuka126
    @hiranshenuka126 8 месяцев назад +1

    A very good presentation...people are misled with wrong methods. And spending, unnecessarily, and finally getting fed up...then that is da end of the cultivation...soo good to educate people like this....thanks to u...god bls u...😊😊😊😊😊😊😊😊❤

    • @SLagri
      @SLagri  8 месяцев назад

      Thank you for your great feedback 😊

  • @funwithcomedy7002
    @funwithcomedy7002 2 года назад +2

    bohoma sthuthy obata theruwan saranai.

  • @hello_world172
    @hello_world172 Месяц назад

    බොහොම ස්තූතියි ඔබට

  • @chandanalal9764
    @chandanalal9764 7 месяцев назад

    Thank you very much for all your instruction.

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 года назад +4

    මමත් මාළු ටොනික් හදලා මගේ වගාවන්ට දානවා.
    හැබැයි මෙහෙම නොවෙයි.
    ඒ....... කුඩා මාළු (සාලයා, සූඩයා, හුරුල්ලා) වැනි මාළු තමයි ගන්නේ. ඒවාගෙන මාළු තට්ටුවයි කුඩු කල සක්කර හෝ රතු සීනි තට්ටුවයි ලෙසයි. වතුර දාන්නේ නෑ. ඒක මාස 3ක් වසා තියනවා. ඒවෙනවිට ඒවා ඝන ද්‍රාවනයක් බවට පත් වෙනවා. පියන ඇරියහම පැත්තම ඉදුනු දිවුල් සුවඳයි. ඉන් කොටස් 1ට ජලය කොටස් 20ක් කලවම් කර බෝගවලට දානවා. පලා වර්ගවල කොළ විශාල වෙනවා තද කොල පැහැයක් ගන්නවා.

    • @jayankamadushan9999
      @jayankamadushan9999 2 года назад +1

      මාස තුනක් යනවාද හැදෙන්න

    • @jayankamadushan9999
      @jayankamadushan9999 2 года назад

      දවස් 20 මදිද මන් හදලා තියෙන්නේ දවස් 20 වෙනවා එකට වතුර විස්සක් කල්වම් කරලා එ දියර එක කොච්චර කලක් තියාගන්න පුලුවන්ද.

    • @SLagri
      @SLagri  2 года назад +2

      හරියට වීඩියෝ එක බැලුව නම් ඔහොම අහන්නෙ නැහැ , මාසයයි යන්නෙ.

    • @jayankamadushan9999
      @jayankamadushan9999 2 года назад +1

      @@SLagri ඔයාගෙන් නෙමෙ ඇහුවේ

    • @podimanike8641
      @podimanike8641 26 дней назад +1

      මමත් හදලා තියෙන්නේ...දැන් අවුරැදු 2ක් වෙනවා...හරි සුවඳයි. හැබැයි..වතුර නොදා දින 15 ක් හුලං නොවදින ලෙස වහලා තියෙනවා. ඉන්පස්සේ පෙරා ගන්නවා. එතකොට නමි ටිකක් ගඳයි. ඒ ජුස් එකෙන් 1, ට වතුර 20 ක් කලවම් කර දින 14 ට සැරයක් ගස්වලට ගහනවා . මම ගත්තේ සාලයෝ.

  • @premalalpremalal8076
    @premalalpremalal8076 Год назад +1

    ඉතාම හොඳ වීඩියෝ එකක් ..මල්ලි ගොයම් වලට යොදන්න පුළුවන්ද

  • @vgsenevirathne434
    @vgsenevirathne434 6 месяцев назад +3

    මේ මාළු ටොනික් දියර පොහොර එක හදනකොට උක් පැණි/මී පැණි වුණත් ගත්තට කමක් නැද්ද?

  • @ChandraniPathirana-go2jn
    @ChandraniPathirana-go2jn 6 месяцев назад

    ස්තූතියි

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 года назад +2

    මුල් අවස්ථාවේ සිට පියනෙන් වාතය පිටවීම සුදුසුද..?

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 Год назад +1

    Thank You

  • @vgsenevirathne434
    @vgsenevirathne434 6 месяцев назад +1

    මේකට මී පැණි උනත් ගන්න පුළුවන්ද?

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 Месяц назад

    මාලු දියර පොහොර වල සාරතකත්වය අගේ කරනව!🎉

  • @chamweerasinghe8329
    @chamweerasinghe8329 Год назад

    හොදින් වඩුනු පලදරන ගස්වලට සතියට කීපරක් මෙම පොහොර යොදනවාද?

  • @slff5192
    @slff5192 2 года назад +1

    හරියට හරි

  • @vgsenevirathne434
    @vgsenevirathne434 Месяц назад

    මේ මේකෙ තියෙන වායු ටික පිට වෙන්න මූඩියේ සිදුරක් හදාගත්තට කමක් නැද්ද?

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 2 года назад +4

    වැඩසටහන හොඳයි ..පැහැදිලියි ...නමුත් තව ටිකක් සද්දෙන් ප්‍රානවත්ව කතාකලොත් හොඳයි කියල හිතෙනව.........ඔබට ජය....

    • @SLagri
      @SLagri  2 года назад +1

      ස්තූතියි ප්‍රතිචාර වලට

    • @lalithaalahakoon4743
      @lalithaalahakoon4743 2 года назад +1

      ස්තුතියි .ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීම ක්..

  • @thilinimethu1462
    @thilinimethu1462 2 года назад +1

    Dawas kiyen kiyatada pela walata danne

  • @chandramaliniekasthurirathnaKa
    @chandramaliniekasthurirathnaKa 6 месяцев назад

    ඇන්තූරියම් වලටත් හොඳයිද

  • @ChanakaSampath-u5j
    @ChanakaSampath-u5j 8 месяцев назад

    සක්කර දානවනම් කොච්චර දාන්න ඕනෙද මහත්මයා...
    ඒකත් දෙපාරකටද දාන්නේ

  • @ChandraniPathirana-go2jn
    @ChandraniPathirana-go2jn 6 месяцев назад

    ගැලුමක් ගන්න පුලුවන්ද ලොකු බකට් එකක් මද ඔන ගැලුම වහල තියන්න පහසු නිස අහන්නෙ

  • @gsgs7739
    @gsgs7739 2 года назад +2

    Another powerful video! ❤️ 🙏 together we will overcome Pandemic! Pretty! I love you!
    A very successful channel you've got.

  • @ranjithdesilva960
    @ranjithdesilva960 Год назад +1

    ඔබගෙ. මළු දියර පොහොර ඇන්තූරඉයම්. සහ. ඕකිඩි. වලට. හොදද? ගම්පල

    • @SLagri
      @SLagri  Год назад

      යොදන්න පුළුවන් ,

  • @vgsenevirathne434
    @vgsenevirathne434 8 месяцев назад +2

    ඇයි මාළු ටොනික් එක හදද්දි රතු/දුඹුරු සීනි දාන්නේ

    • @vgsenevirathne434
      @vgsenevirathne434 8 месяцев назад +2

      හේතුව කියන්නකෝ

    • @SLagri
      @SLagri  8 месяцев назад +1

      ඒවා පිරිපහදු කරලා නැහැ නේ... ඒක නිසා ...

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Месяц назад

    පණිවො හැදෙන්නෙ නැද්ද

  • @nadunwijesekara3743
    @nadunwijesekara3743 2 года назад +1

    Malu le ganna barida

  • @pradeepudayanga8105
    @pradeepudayanga8105 2 года назад +3

    මේ මාලු දියර පොහොර එකට අන්නසි වගේ ඒවා එකතු කරොත් ප්‍රශ්නයක් නැද්ද. (ගද අඩුවෙන්න)

    • @SLagri
      @SLagri  2 года назад

      අන්නාසි වගේ ඒවා එකතු කරන්නේ නැහැ ගොඩක් ආම්ලික වෙන නිසා..

    • @jvgidananjaya7565
      @jvgidananjaya7565 2 года назад +1

      @PRETTY GIRL උබ පැලයක් කියල හිතුවද?..😂😂🤣

  • @සුමේදචතුරංග
    @සුමේදචතුරංග 2 года назад +1

    මේ පොහොර එක හදාගන්නකොට,
    1) අපි ගන්න සීනි ප්‍රමාණයෙන් භාගයක් විතරක් මුල් දවසෙ දාලා, ඉතිරි ටික දවස් 14කින් දාන්ට හේතුව මොකද්ද ?
    මං වෙන චැනල් එකක දැක්කා මුල් දවසෙම අවශ්‍ය මුලු සීනි ප්‍රමාණයම එකවැර දානවා, ඒක සාර්ථක නැද්ද ?
    2) ගබඩා කරලා තියද්දි භාජනය අඳුරු වෙන්ට ඕන කියන්නෙ ඇයි ?

    • @SLagri
      @SLagri  2 года назад

      ශුද්‍ර ජීවීන්ට මාධ්‍ය ලෙස යොදාගන්නේ සීනී, දෙපාරකට දාන්නේ ඵලදායිතාවය වැඩි කරගන්න.
      හිරු එලියට අඩංගු පෝෂක කොටස් විනාශ වෙන නිසා තමා අදුරු තැනක ගබඩා කරන්න කියන්නේ.

  • @vividlanka6811
    @vividlanka6811 2 года назад +1

    mama meka hadanna gathta. dewani dawase di loku gandak enawa.

    • @SLagri
      @SLagri  2 года назад

      එක හැම වෙලේම බලන්න හොද නැහැ , සීල් කරලා තියන්න දවස් 14 න් පස්සේ තමා බලන්න ඕනා

  • @Keruma-y7s
    @Keruma-y7s 2 года назад +1

    හොඳම සීනිද සක්කර ද උක් හකුරු ද??

  • @dulajkavindu8246
    @dulajkavindu8246 Год назад +1

    මොනවද මෙක අඩන්ගු වෙන්නෙ

  • @thejanipattiyakumburage800
    @thejanipattiyakumburage800 2 года назад +1

    මේ සදහා සාලයෝ ගන්න පුලුවන්ද ?

    • @SLagri
      @SLagri  2 года назад

      පුළුවන්

  • @TheFlashmark
    @TheFlashmark 2 года назад +1

    ice cream පෙට්ටියක මෙය සෑදිය හැකිද? පියන වසා ටේප් එකකින් සීල් කිරීම සුදුසු ද? පුපුරන්නේ නැද්ද?

    • @SLagri
      @SLagri  2 года назад +1

      පුළුවන් , එහෙම පුපුරන්නේ නැහැ.

  • @avishkanimesh5246
    @avishkanimesh5246 2 года назад +1

    අර පුපරපු පොහොර එක නේද මේ

  • @prabathchathuranga4057
    @prabathchathuranga4057 2 года назад +1

    මගේ ටොනික් එකට පනුවෝ අවිල්ලනේ,,ඒකට මොක්ද කරන්න පුලුවන්

    • @SLagri
      @SLagri  2 года назад

      ඒහෙනම් අයින් කරන්න. හොදින් පියන වහන්න ඕනා අනෙක දවස් 14 යනකන් open කරන්නෙ නැහැ

    • @dilshanjayawardhana1352
      @dilshanjayawardhana1352 2 года назад

      ඔයා ඇරලා බැලුවද?

  • @TheFlashmark
    @TheFlashmark 2 года назад +1

    දල්ලන්ගෙන් ඉවත්කරන ද්‍රව්‍ය සහ ඉස්සන්ගේන්ගෙන් ඉවත් කරන ද්‍රව්‍ය ෆිෂ් tonic සදහා භාවිතා කිරීමට පුලුවන්ද ?

    • @SLagri
      @SLagri  2 года назад

      පුළුවන්

  • @madushanmadushan78
    @madushanmadushan78 Год назад

    👍

  • @sudu3601
    @sudu3601 2 года назад +1

    🙏🏻🙏🏻👍

  • @thilinimethu1462
    @thilinimethu1462 2 года назад +1

    Man fish tonic haduwa dawas 14kin ada ethuru seeni tika danna ath pus wage thibuna ake prashnayak nadda

    • @SLagri
      @SLagri  2 года назад

      Panuwo naththam prashanaya naa, panuwo hityoth nm aul

    • @thilinimethu1462
      @thilinimethu1462 2 года назад +1

      Panuwo na

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 2 года назад +1

    👌👌👌👌👌👌👌👌👌

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 года назад +1

    oya pohora akda ara beduwe

    • @SLagri
      @SLagri  2 года назад

      මෙකම තමා බාගෙට හදලා තමයි බෙදුවෙ එකයි පුපුරන්නේ😂😂😂

  • @indrasirigunarathna2707
    @indrasirigunarathna2707 2 года назад +3

    මොනව වගා වලටද යොදන්න
    පුලුවන්

    • @SLagri
      @SLagri  2 года назад

      ඕන වගාවකට

    • @pradeepudayanga8105
      @pradeepudayanga8105 2 года назад +1

      දින 14 පසු මාලු දියර පොහොර එකේ ගද නැති වෙනවාද

    • @SLagri
      @SLagri  2 года назад

      හරියට හැදුවොත් ගඳ නැහැ

    • @wijesingharathnayaka8156
      @wijesingharathnayaka8156 2 года назад +1

      මෙිකට ගිනිසිරියා වගේ
      ටිකක් දැමිමොත් හොදද

    • @SLagri
      @SLagri  2 года назад

      එපා.

  • @pradeepudayanga8105
    @pradeepudayanga8105 2 года назад +1

    දින 14 පස්සේ ගදක් එන්නේ නැද්ද කිසිම ?

    • @SLagri
      @SLagri  2 года назад

      කුනු ගදක් නම් එන්නේ නැහැ