මේ විදිහට හිටෙව්වොත් ආයෙ කඩෙන් කංකුං ගේන්න ඕනෙ නෑ |grow Water Spinach in water | Agreen Agriculture

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 203

  • @buddhikaedirisinghe2683
    @buddhikaedirisinghe2683 2 года назад +5

    සොයමින් හිටි වීඩියෝ වක්. ඉතා පැහැදිලියි. හදපිරි ස්තූතිය ඔබට...

  • @buddikapk4452
    @buddikapk4452 2 года назад +5

    ඇත්තෙන්ම ගොඩක් හොද වීඩියෝ එකක්..බොහොම ස්තූතියි ඔබතුමාට ...

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      බොහොම ස්තූතියි අදහසට

  • @devfernando8913
    @devfernando8913 2 года назад +3

    බුදුසරණයි හරිම වටිනා වි්ඩියෝවක් . ස්තුතියි

  • @nilanthanamal7023
    @nilanthanamal7023 2 года назад +2

    හරියට පැහැදිලිව විස්තර කලා ස්තුතියි ඔබට

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      බොහොම ස්තූතියි

    • @nilanthanamal7023
      @nilanthanamal7023 2 года назад +1

      ඇත්තටම මම වෙන summer කාලවල කංකුන් හිටෙව්වා ඒත් යන්තම් ශීතල එනකොට විනාශ වුනා.මේ පාර ඔයාගෙ ක්‍රමය කරනව මට හිතෙනව ශීතල එනකොට ඇතුලෙන් තියන්න පුලුවන් වෙයි කියල ස්තුතියි

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      සීත කාල වලට මේ ක්‍රමය යොදන්න පුලුවන්

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 года назад +11

    ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි👍👍👍👍👍👍

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      බොහොම ස්තූතියි.
      තෙරුවන් සරණයි

    • @PadmavoitPadmavoit
      @PadmavoitPadmavoit 9 месяцев назад

      😮😅😅😅😅😅😊😊😅😊😅😊

  • @SanAbey6851
    @SanAbey6851 2 года назад +5

    ඔබට බොහොම ස්තූතියි. 💐

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +2

    ඔඉටත් බොාහාම ස්තුියි මේ දැනුවත් කිරිමට සවපත් දිවියක් වේවා.

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 года назад +3

    ස්තුතිය ...🙏

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 2 года назад +2

    නියමයි හොද දැනුමක් ලැබුනා බුදු සරනයි

  • @dilshanmadhuswara8882
    @dilshanmadhuswara8882 2 года назад +13

    හොඩ වීඩියෝවක්❤️ තවත් මේ වගේ හොද දේවල් කියා දෙන්න

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 года назад +4

    මම ඉතාලියේ රිජුපොම් පෙට්ටියේ පියන්ට ප්ලාස්ටික් කොප්ප දලු වවනවා කන්කුන් මුකුණුවැන්න ගොටුකොළ.

  • @Manukak-f4t
    @Manukak-f4t 3 месяца назад

    වටිනවා ❤

  • @subanimusicacademy4188
    @subanimusicacademy4188 2 года назад +2

    ගොඩක් ස්තුතියි .

  • @බලවත්ගමමහාවිද්යාලය

    ස්තූතියි

  • @nirmalieperera6660
    @nirmalieperera6660 2 года назад +4

    ගොඩක් ස්තුතියි...මේ විදිහට කොත්තමල්ලි පැළ වගා කරන්න පුළුවන්ද...

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      පුළුවන් , ඕනැම කොළ එලවලු වර්ගයක් වගා කරන්න පුළුවන්

  • @vidanagamagechathurika6752
    @vidanagamagechathurika6752 2 года назад +2

    Thanks a lot, very good

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 2 года назад +11

    thanks a lot. well explained.

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад +3

    බොහොම ස්තුතියි

  • @samanthakariyawasam2623
    @samanthakariyawasam2623 2 года назад +1

    Godaki hoda diyaki kiyala dinini

  • @sandaruwanamarasingha789
    @sandaruwanamarasingha789 2 года назад +2

    Thank you

  • @wellcome8998
    @wellcome8998 8 месяцев назад +1

    🎉supiri malliya 🎉

  • @themiyasdesilva2207
    @themiyasdesilva2207 2 года назад +3

    Good Idea

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 года назад +12

    බොහොමත් ම ස්තුතියි ඔබතුමාණන්හට . විස්තර කිරීම ඉතාමත් පැහැදිළියි .කැමරාව හැසිරවීමත් හරිම අගෙයි .
    ඇල්බට් මිශ්‍රණය අපිට ම සාදාගැනීමට නොහැකිද ? මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න . එම මිශ්‍රණයේ ඇත්තෙත් NPK ද ?

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      ඇල්බට් මිශ්‍රණය අපට සාදා ගැනීමට අපහසුයි. එය ශාකයට අවශ්‍ය NPK ත් ඇතුලුව ක්ෂුද්‍ර හා මහා පෝෂක සියල්ල නිවැරදි අනුපාත වලින් ශාක වලට පහසුවෙන් ලබා ගත හැකි ලෙස 100%ක් ජලයේ දියවෙන ලෙස සකසා ඇති මිශ්‍රණයක්.
      බොහොම ස්තූතියි ඔබතුමාගෙ අදහස් දැක්වීමට..!

  • @rukshalasubhashini
    @rukshalasubhashini 11 месяцев назад +1

    Thank you so much

  • @anurabandara477
    @anurabandara477 2 года назад +2

    Thanks 👍👍👍👍👍👍

  • @ManelPererahm
    @ManelPererahm 9 месяцев назад +1

    බොහෝ ම පිං

  • @khadkuwa6838
    @khadkuwa6838 2 года назад +1

    Thans

  • @n.r.a.6284
    @n.r.a.6284 2 года назад +1

    PVC bataye diga saha WATA pramanaya NEWATHA kiuwoth hondai...pahadili madi

  • @kamanirupika1246
    @kamanirupika1246 4 месяца назад +1

    Mama kukul phoradala danawa satheyen nekamma hedenawa

    • @agreenagriculture
      @agreenagriculture  4 месяца назад

      කුකුල් පොහොරත් ඉතා හොඳයි

  • @princerajitha5919
    @princerajitha5919 2 года назад +1

    Bohoma sthuthy kollo

  • @rohinihemamali217
    @rohinihemamali217 Год назад +1

    Thank you ❤

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 года назад +2

    Thank you appriciates

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 года назад +1

    ස්තුතියි ඔබට

  • @nissankapradeep575
    @nissankapradeep575 2 года назад +1

    Niyamai
    Jayawewa

  • @samanthakariyawasam2623
    @samanthakariyawasam2623 2 года назад +1

    Hodadiyaki iginagatita

  • @yzavahir
    @yzavahir 2 года назад +1

    Good. Mosquitoes issues are there....

  • @janakahappetiya8516
    @janakahappetiya8516 2 года назад +1

    Supiri math karan ona niyamai ta a wa daanna.

  • @tharangasanjeewa8020
    @tharangasanjeewa8020 2 года назад +1

    Maru

  • @samanthakariyawasam2623
    @samanthakariyawasam2623 2 года назад +1

    Harisara paladava

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 2 года назад +1

    Albert solution ekata yana viyadama kohomada. Kankun vagavata vada vitadamak yavida. Me pohora poisonous vunoth honda naha. Pala jaathi poison dravya hodin ura gannava kiyala kiyanava. Jara thanvala vavana pala kanna honda naha.

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      රසායනික පොහොර තහනම නිසා albert solution වල මිල අධික ලෙස වැඩි උනා. මම හිතන විදියට රු 500 ක් පමණ වෙයි 200g පැකට් එකක්. මේ පොහොර වල විෂ ද්‍රව්‍ය අඩංගු වෙන්න පුලුවන් බොහෝ විට.

  • @lakminiradhika3267
    @lakminiradhika3267 2 года назад +15

    ඔබගේ ඉදිරිපත් කිරීම අගය කරමි , නමුත් මෙය නිරීක්ෂණය කිරීමේ දී දකින්නට ලැබුණු දුර්වලතාවයන් දෙකක් සඳහන් කරන්න අදහස් කලේ ඉදිරියේදී මෙවැනි දුර්වලතාවයන් මග හැර ගෙන තවත් බොහෝ වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබට තිබෙන බව වටහා ගත් බැවිනි , පහත දක්වා ඇති කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න .
    1. ප්ලාස්ටික් කෝප්ප සිදුරු කිරීම සඳහා රත් වූ යකඩ කූර භාවිතා කිරීමෙන් පරිසරයට අහිතකර වායු වර්ග පිට වන අතර එය ඒ අසල සිටින අයට ආශ්වාස වීමෙන් විවිධාකාරයේ ස්වසන රෝග ඇති විය හැක , වීඩියෝ පටය දැක්වෙන ආකාරයට පරිසරයට දුමක් ආකාරයෙන් පිටවන අහිතකර වායු පිටවීම වලක්වා ගැනීම සඳහා රත් නොකරන ලද උල් යකඩ කූරක් භාවිතා කරන්න . ප්ලාස්ටික් කෝප්පය තුනී නිසා එහි සිදුරු ඇති කිරීම සඳහා රත්කළ යකඩ කූරක් වුවමනා නො වේ.
    2. එස්ලෝන් බටයේ අග කෙලවර අර්ධ කවාකාර සිදුරක් වායුගෝලයට විවෘතව තිබෙනු දක්නට ලැබිණි , ඒ තුළින් s-lon බටය තුළට මදුරුවන් යා හැකි අතර දින හතරක සිට දා හතරක කාලය තුළ ඉතා පහසුවෙන් මදුරුවන් ගේ බිත්තර පුපුරා ඔවුන් ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කර පරිසරයට නිදහස් විය හැක , පෝෂණ ද්‍රව්‍ය සහිත ජලීය මාධ්‍යයක් තිබෙන නිසා එස්ලොන් බටය තුළ තිබෙන මාධ්‍ය බිත්තර පුපුරා එයින් එළියට එන කීට අවධියේ වර්ධනය සඳහා වඩාත් උචිත විය හැකි ය, ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කර අදාළ වායුගෝලයට විවෘතවී තිබෙන ස්ථානය ඉතිරි නොවන සේ එස්ලෝන් බට සකසා ගත යුතුය, එය එසේ නොකළහොත් විවිධ ආකාරයේ සමාජ ආර්ථික සහ සෞඛ්‍යමය ප්‍රශ්න ඇති විය හැක , ඩෙංගි මදුරුවන් බෝ වී ඩෙංගි රෝගය පැතිරී නිවසියන් සහ අසල්වාසීන් බලවත් සෞඛ්‍ය ප්‍රශ්ණයකට මුහුණ දෙන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් විසින් ඩෙංගු මදුරු කීටයන් නිරීක්ෂණය කරන විට දී නීත්‍යානුකූලව ද කටයුතු කළ හැක ,
    ඉහත කී කරුණු පිළිබඳ සලකා බලා පාරිසරික සෞඛ්‍ය ආරක්ෂා වන ආකාරයට ජල රෝපණ මාධ්‍යය නිසි ආකාරයට සකසා ගෙන කංකුන් හෝ වෙනත් පලා වර්ගයක් වගා කර ගැනීම සුදුසු වේ , එය ඔබේ ආර්ථිකයට ද පෝෂණයට ද ඉතා ම වැදගත් වේ.
    කෙසේ නමුත් ඔබගේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි. එය වඩාත් විද්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කිරීම ඔබගේ ඉදිරි ගමනට වැදගත් වනු ඇත

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට

    • @nandikakumari5433
      @nandikakumari5433 2 года назад +6

      Thawa 1waradak atha .. me b ja ropanayedi aswanna hoda namuth API kanne thanikarama wasa vimath 1waradak ... Mulu shakaya purawatama aththe albat sholution kiyana pohora wargayai ...

  • @sumedhathero739
    @sumedhathero739 2 года назад +1

    Good

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 года назад +1

    Super br. Germnay

  • @anurafernando7603
    @anurafernando7603 2 года назад +7

    ඇල්බට් මිශ්‍රණය වෙනුවට භාවිතා කලහැකි දියර පොහොර සාදා ඇති කෙනෙක් වෙයිනම් කියමුකෝ.
    නැතිනම් එවැනි දෙයක් කරමු.

    • @sameeramadusanka5528
      @sameeramadusanka5528 2 года назад +3

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් එකක් හදල තියනව. ඇල්බට් එකටත් වඩා සාර්ථකයිලු. වියදමත් අඩුයිලු.

    • @sandaruwanchamila3634
      @sandaruwanchamila3634 2 года назад +1

      Waha

    • @chandimalwaththa3268
      @chandimalwaththa3268 2 года назад

      @@sameeramadusanka5528 ඒක කාබනික පොහොර එකක්ද නම දාන්නකො අපිටත් දැනගන්න thanks .

  • @indubulathsinhala7447
    @indubulathsinhala7447 2 года назад +1

    kohubath hadhana hatith vidiyowakin kiyala dhenawada?

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 2 года назад +1

    ස්තූතියි! මෙය නොතෙමෙන තැනක තිබිය යුතුද?

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      නොතෙමෙන තැනක තැබිය යුතුයි

  • @prabhathperera7734
    @prabhathperera7734 2 года назад +1

    When we keep it under sunshine do we add water to maintain the water level?

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      It shouldnt keep under heavy sunlight, because the pvc tubes and solution become heated.
      If the evaporation is high you can add some water to maintain the water level

  • @beatriceperera3316
    @beatriceperera3316 Год назад

    ගොවා hi gdropnic
    ක්‍රමයට වගා කරන්න පුලුවන්ද

    • @agreenagriculture
      @agreenagriculture  Год назад

      පුලුවන්, ගොඩක් බෝග මේ hydroponics ක්‍රමයට වගා කරන්න පුලුවන්

  • @nadeeshasandamali9388
    @nadeeshasandamali9388 2 года назад +1

    Dan අපිට මේ පොහොර ගන්න නැහැනේ kade ඒ වෙනුවට වතුරේ දිය ක‍රන්නේ monada

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      Crop master කාබනික දියර පොහොර පුලුවන්
      නමුත් අස්වැන්න හෝ අස්වැන්න ලැබෙන කාලව අඩු වෙනව

  • @mahendrannada6363
    @mahendrannada6363 2 года назад +1

    💕very nice dear new friend fr sri Lanka 💕👍

  • @dissatravelvlogs3885
    @dissatravelvlogs3885 2 года назад +1

    Thanks bro

  • @chandana-ls8jz
    @chandana-ls8jz 2 года назад +1

    Me a
    Kramayata anith pala waraga hada ganna puluwanda

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      කෙටි කාලින බෝග පුලුවන්, මාස 3කට වඩා අඩු කාලයක් ඵලදාව දෙන බෝග. සළාද , ගෝවා , තක්කාලි , මිරිස් වර්ග , පිපිඤ්ඤා, වගේ බෝග

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl Месяц назад

    Magul. Music. Ratama. Kanawa. Oya. Magul. Ain. Karanna

  • @kumuduthennakoon8558
    @kumuduthennakoon8558 2 года назад +1

    Supoer

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Год назад +1

    👍

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 2 года назад +2

    👍👍👍

  • @tharangasanjeewa8020
    @tharangasanjeewa8020 2 года назад +1

    Aka patthak gam gandama onida

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      කාන්දු නොවෙන්න තියනව නම් ගම් ගාන්න ඕනෙ නැ

  • @chathuranilan1640
    @chathuranilan1640 2 года назад +1

    Kankoon witharada hitawanna puluwan...

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      නෑ, සළාද, තක්කලි, මිරිස් වර්ග, පළා වර්ග වගේ කෙටි කාලීන බෝගෙ ⁣බොහොමයක් පුලුවන්

  • @TheChallenge4
    @TheChallenge4 2 года назад +1

    Maduruwo booweemak siduwanne nadda

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      සාමාන්‍යයෙන් මදුරුවන් බෝ වෙන්නේ නැ.
      නමුත් මාධ්‍ය මාරු නොකර බොහෝ කාලයක් තිබියදී එහි සැර භාවය අඩු වන නිසා මදුරුවන් බෝ විය හැකියි

  • @rajithasenaratna8709
    @rajithasenaratna8709 Год назад

    Very good

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 года назад +1

    Super br germany

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 2 года назад +2

    Thanks. Any organic fertilizer instead of Albert solution?

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      Yeh, There is a organic Solution Called “Crop Master”. You can use it.

  • @dulshikachamila5617
    @dulshikachamila5617 2 года назад

    ස්තූතියි ! මදුරුවන් ඇති වෙන්නේ නැද්ද

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      මදුරුවන් බෝ වෙන් නෑ

  • @aagv1312
    @aagv1312 2 года назад +1

    මේ විදියට වවන්න පුලුවන් වෙනත් බෝග මොනවාද

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      සළාද, ගොටුකොළ, බටු, මිරිස් , තක්කාලි ගෝවා වගේ එළවලු

  • @lakshithasandesh1952
    @lakshithasandesh1952 2 года назад +1

    ඕකට රාසායනික පොහොර භාවිතා නොකරනවනම් අපිට පුලුවන් නේද ඕට වැඩිය ලොකුවට බට වෙනුවට වෙනත් ආදේසක ලොකු බාජනයක් අරගෙන ඒ ආශ්‍රිතයෙන් සුරතල් මසුන් අබිජනනය කරන්න

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 года назад +1

    පොහොර eka ganne kohenda

  • @nalaka885
    @nalaka885 2 года назад +2

    Organic nemei neda

  • @aseas2429
    @aseas2429 2 года назад +1

    Godak vatinava bs

  • @artsandeducation7716
    @artsandeducation7716 2 года назад +1

    Very expensive. Thanks.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 года назад +2

    අැල්ප්‍රටි.පොහොර.වසවිස.නේද

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      රසායනික පොහොර තමයි නමුත් විශ සහිත බවක් නැ.

    • @kahengamasenavirathna9141
      @kahengamasenavirathna9141 2 года назад

      @@agreenagricultureවස විස.නැති.වගාවන්.කරන්න.අපි පුරැදු වෙමු.තෙරැවන්.සණනයි

  • @surensalgado945
    @surensalgado945 3 года назад +2

    👌🏻

  • @damindusandaruwan9054
    @damindusandaruwan9054 2 года назад +1

    ඕකට කොහුබත් නැතුව වෙන මුකුත් නැද්ද

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      පුලුං, ස්පොංජ්, කොට්න් රෙදි කැබලි, පොල් ලෙලි කුඩා කැබලි වගේ දෙවල් භාවිතා කරන්න පුලුවන්

  • @akilasachintha3900
    @akilasachintha3900 2 года назад +2

    💝💝💝

  • @priyankaupathissa7527
    @priyankaupathissa7527 2 года назад +1

    ඕනම එලවලුවක් හදා ගන්න පලුවන්ද

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      බටු මිරිස් තක්කාලි වගේ එළවලු සහ කොළ එළවලු පුලුවන්.ඒඒ බෝග වලට අවශ්‍ය ඉඩ සහිත බදුන් වල පොහොර මිශ්‍රණය ලබා දිය යුතුයි.

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana5297 2 года назад +1

    SLoN බටයේ ලොකු තව් කපා ගත්තේ කෙසේද?

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      Drill එකට සවිකරන උපකරණයක් තිබෙනවා - Drill Circular Saw
      Hardware Shop වලින් මිලදීගත හැක
      උපකරණය ගැන පහත විඩියෝව නරබන්න
      ruclips.net/video/FzemNiF9BH0/видео.html

  • @nalaka.perera
    @nalaka.perera 2 года назад

    kabanika pohrak nadda

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      Crop Master කාබනික දියර පොහොර

  • @sdcreation7362
    @sdcreation7362 2 года назад +1

    පොහොර පැකට් එකේ මිල කීයද

  • @danarajadanaraja7049
    @danarajadanaraja7049 2 года назад +2

    Me rasayanika පොහොර sarirayata aithakara නැද්ද

  • @heshanidunanya1234
    @heshanidunanya1234 5 месяцев назад +1

    Me baldiye damme monwada walida

  • @hashika938
    @hashika938 2 года назад +1

    මදුරුවන් බෝවෙන්නේ නැද්ද බටේ ඇතුලේ

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      නැ. මෙහි පොහොර දිය වී ඇති නිසා මදුරුවන් බෝ වෙන්නේ නැ.

    • @gjmagtjgtpt
      @gjmagtjgtpt Год назад

      Haraka

  • @prabhathperera7734
    @prabhathperera7734 2 года назад +1

    Can we use few amount of fish tonic or compost instead of Albert solution?

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      Compost and Fish tonic is not 100% water soluble. That means all the plant nutritions cannot supply on this way.
      Plant will grow with these but soon they will show nutrient deficiencies.

  • @vinodhashini2003
    @vinodhashini2003 Год назад

    Mata puluwan kiyanwada arugula kiyenne monawda kiyala

    • @agreenagriculture
      @agreenagriculture  Год назад

      eka pepper taste eka thiyana kuda palayak, salad,pizza topping wage dewal walata use karanawa
      rocket kiyalath kiyanawa

    • @vinodhashini2003
      @vinodhashini2003 Год назад +1

      @@agreenagriculture mustard plant da

    • @agreenagriculture
      @agreenagriculture  Год назад

      @@vinodhashini2003 na Mustard plant nemei. lettuce wage plant karana ekak

  • @WAJ15
    @WAJ15 2 года назад +1

    Kohu bath witharada danne

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      ඔව්. නැතිනම් මුල් වලට ආධාරකයක් විය හැති ඕනැම දෙයක් කුඩා පොල් ලෙලි කැබලි , කර දහයියා , ස්පොංජ් , පුලුං, කුඩා ගල් වගේ දෙවල් උනත් පුලුවන්

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 2 года назад +1

      පස් පුලුවන් ද ?

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      පස් නැතිව වගා කරන ක්‍රමයක් මේක.
      පස් තියනව නම් මේ ක්‍රමය නැතිව කෙලින්ම පස් වල හිටවන්න.

  • @blnimal6243
    @blnimal6243 2 года назад +1

    Sadda naha harima himin kathawa

  • @buddikapushpakumara8721
    @buddikapushpakumara8721 2 года назад +1

    මදුරුවන් බෝ වන්නේ නැද්ද

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      නැ. පොහොර නිසා මදුරුවන් ඇති වන්නේ නැහැ

  • @renukaiddagoda6649
    @renukaiddagoda6649 4 года назад +2

    අතු ඉන්දන්න බැරිද?

    • @agreenagriculture
      @agreenagriculture  4 года назад +1

      දඩු කැබලි පුලුවන්. අගල් 2 ක් පමණ දිග දඩු කැබලි අරන් අගලක් පමණ කොහුබත් වල යට කරන්න. දඩු කැබලි කපන විට ඉහල කොටසේ අනිවාර්යයෙන් පත්‍රයක් ඉතිරි වන සේ කපා ගත යුතුයි

    • @desmondmatarage3199
      @desmondmatarage3199 3 года назад +1

      මදුරුවන් බෝ වීමක් සිදු වන්නේ නැද්ද?

    • @agreenagriculture
      @agreenagriculture  3 года назад

      ඇල්බට් ද්‍රවණයේ ලවණතාව නිසා යම් දුරකට මදුරු කීටවන්ට බෝ වීම අපහසුයි. නමුත් 100% ක් ම මදුරුවන් බෝ නොවන බවට සහතික කරන්න බෑ.
      සැම සති 2කට වරක් ම ද්‍රවණය අලුත් කරනව නම් හොඳයි

  • @nildinu3185
    @nildinu3185 2 года назад +1

    Dapa pohora eke Nama mokakda

  • @Songvibez10146
    @Songvibez10146 Год назад

    😍😋

  • @kumaraperera1574
    @kumaraperera1574 2 года назад +1

    පොහොර ගන්න තියෙන්නෙ කොහේද

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      පොහොර කඩ වල තියනව. මේ දින වල නම් ගන්න නැති වෙයි
      පොහොර ආනයනය අඩු නිසා

  • @desmondmatarage3199
    @desmondmatarage3199 3 года назад

    මදුරුවන් බෝ වීමක් සිදු වන්නේ නැද්ද?

    • @vinuhasarangi7596
      @vinuhasarangi7596 2 года назад +1

      Ne.ඇල්බට් ද්‍රාවණය තුල මදුරුවන් බෝ වෙන්නේ නෑ...

  • @chamarachamara8959
    @chamarachamara8959 2 года назад

    පොහොර මිශ්‍රණය කියන්නෙ මොනාද පොහොර මිශ්‍ර කරන්නේ

  • @46fgbhh
    @46fgbhh 2 года назад

    ඇල්බට් ද්‍රාවණය ගන්නෙ කොහෙන්ද

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      පොහොර වෙළඳසැල් වලින්

  • @samanthakariyawasam2623
    @samanthakariyawasam2623 2 года назад +1

    Hari

  • @janithadhanushka2233
    @janithadhanushka2233 2 года назад

    ඇහෙන්නෙ නෑනේ

  • @tubemedico855
    @tubemedico855 2 года назад +1

    බීජ පොහොර ලබාගන්නේ කොහෙන්ද?

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад +1

      බීජ සහ පොහොර කෘෂිකර්ම අලවිසැල් වල තියනව, Best seeds බීජ 1000 පැකට් එකක් රු.475 ක් වගේ වෙනව.
      බීජ නැතිම නම් දඩු කැබලි උනත් හිටවන්න පුලුවන්

  • @kumarakumara7321
    @kumarakumara7321 2 года назад +1

    Ale

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 года назад +8

    පිරිසිදු වස විස( රසායනික පොහොර )

  • @manojmanojanan7583
    @manojmanojanan7583 2 года назад

    Other plant crow

  • @renukalanka7342
    @renukalanka7342 2 года назад

    අන්නඑහෙම වැඩක් කරපල්ලා පුතේ

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 года назад +1

    ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි👍👍👍👍👍👍

    • @agreenagriculture
      @agreenagriculture  2 года назад

      ස්තූතියි.තෙරුවන් සරණයි....