Legendary Clarence Wijewardena Live in Concert _ 1993 Napoli Italy [ Full Show ]

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024
  • © Mrs Sheela Wijewardena & Ms Amila Wijewardena
    This is a Copyrighted Video. This Video is only available for viewing on RUclips; kindly refrain from using it for profit-making purposes.
    Song List
    1. Dileepa
    2. Sihina Lowak
    3. Ra Tharakawo
    4. Dineka Me Nadee
    5. Sithe Susum
    6. Duwa Ma Wage
    7. Andura Ira
    8. Dasa Piya Gath Kala
    9. Ramya
    10. Mango Kalu Nande
    11. Malata Bambarekuse
    12. Aadareta Kiyana Katha
    13. Sudu Manike
    14. Maniyani
    15. Gamen Liyumak
    16. Udarata Niliya
    17. Mage Viyowen
    18. Sandapane Gaman
    19. Piyamba Yanawa
    20. Sanakeliye
    21. Hiruge Lowedi
    22. Ruwanpuraya
    23. Muwa Hasarali

Комментарии • 145

  • @thusharasampath6628
    @thusharasampath6628 Месяц назад +2

    1993 වෙද්දි මාගේ වයස අවුරුදු 15ක්....දැන් මගේ වයස අවුරුදු 46ක්..එදා නොදැකපු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සජීවී ප්‍රසංගය අද මා එලෙසින්ම රසවිදිමි....RUclips හරහා මේ ප්‍රසංගය අපවෙත ලබාදුන් ඔබතුමාට හදපිරි ස්තුතිය...

  • @milindasenaratna1334
    @milindasenaratna1334 3 месяца назад +6

    මෙන්න නියම ගායකයො, අපේ අවාසනාවට මේ අය වේලාසනින්ම අප අතරින් වෙන් වී ගියා, අපිට අද අහන්න වෙලා තියෙන්නේ මොන කසි කබල්ද (සමහරක් ඒවා ).. පලමු වතාවට මොහුගෙ ප්‍රසන්ගයක්
    නැරබුවෙ. මෙය යූ ටියුබ්
    එකට මුදා හැරිය ඔබට
    මාගේ හදපිරි ස්තුතිය 🙏

  • @kesharasenevirathna4899
    @kesharasenevirathna4899 5 месяцев назад +9

    මෙච්චර ප්‍රසන්න ප්‍රියමනාප ඉදිරිපත් කිරිමක් වෙන ගායකයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

  • @samanrathnayake8169
    @samanrathnayake8169 2 года назад +32

    Napoli මුඩුක්කුවෝ එදත් එහෙමයි අදත් එහෙමයි. Rest in peace mr Legend.

  • @LKCREATIONS-l5x
    @LKCREATIONS-l5x 2 месяца назад +1

    Kihipayak sindu harunama, DAN SINDU KOHEDA? MEA SONGS ekka LAGIN WATH THIYANNA BANE. (2024) THANKS for the person who uploaded this vedio. ❤🎉❤🎉

  • @hashanx7556
    @hashanx7556 4 месяца назад +9

    We are born wrong gen 🥺❤️‍🩹 His trully Legend 🥀

    • @hudsoncarloas
      @hudsoncarloas 3 месяца назад

      Yes bro 😢

    • @stillstudent2000plus
      @stillstudent2000plus 3 месяца назад

      which gen u are?

    • @vijayafernando1
      @vijayafernando1 3 месяца назад +1

      Voice is like a musical instrument. Perfect. He was a genius with so many songs. Did he write the lyrics too?

  • @achiniindrachapa5494
    @achiniindrachapa5494 2 года назад +27

    පරණ ගායකයන්ගේ සින්දු ඇත්තටම ලස්සනයි දැන් තියෙන ටකරන් සින්දු වලට වඩා... 🥰❤️❤️❤️

  • @anomamapa8718
    @anomamapa8718 4 месяца назад +6

    Clarence වගේ දක්ෂ කෙනෙකුගේ අගය ඔය ඉතාලියේ ඉන්න රස වින්දනයක් දන්නෙ නැති මන්ද් බුද්ධිකයින්ට තේරෙන්නෙ නෑ

  • @roshanlakmal3088
    @roshanlakmal3088 Год назад +12

    යලි අප අතරම ඉපදේවා..ඔබ තුම⁣ාගේ ගිත වලට ගොඩක් කැමතියි.ආදරෙයි

  • @EEFFFFOORRTT
    @EEFFFFOORRTT Год назад +29

    ඉතාලිය කියන්නෙ ලෝකෙට ගොඩක් දේවල් කරපු දියුණු රටක් ඒත් ලංකාවෙ න් ඉතාලියට ගිහින් ඉන්නෙ හොඳ ඉගනීමක් විනයක් තීන අය නෙවෙයි ඒකයි මේවගේ එකක් රසවිඳින්න බැරි .

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 Год назад +20

    අනේ, ඇයි ඔබ මෙච්චර ඉක්මනට ඔබේ සංගීතලෝලින් ව තනිකරලා යන්න ගියේ. කියන්න බැරි තරම් වේදනාවක් හිතට දැනෙනවා. මං ඔබේ ගීත මුලින් ම රසවින්දේ 1969 දි විතර. අපි පොඩි ළමයි ඒ කාලෙ. නිවන්සුව ඔබට ක්ලැරන්ස් අය්යේ.❤❤❤

  • @krishandm93
    @krishandm93 Год назад +10

    Menna gayakaya number 01

  • @chandimalperera3813
    @chandimalperera3813 2 года назад +44

    හේන හරක් රැනක් ස්සරහා සිංදු කිව්වට කැලැරන්ස්ට සම්මායක් දේන්න වටිනවා,මෙික හරිම වටින පොරොගැරැම් ඒකක් ස්තුයි නැවත්...🌹🌹🌹🌹🌹🌹👍

  • @ranganapriyadarshana5341
    @ranganapriyadarshana5341 Год назад +33

    ආදරණීය ක්ලැරන්ස් විජේවර්ධන සොඳුරු කළාකරුවාණනි ඉන්නම ඕන කාලෙ ඔබ අපිව දාලා ගියේ... ඔතන ඉන්න මීහරක් වගේ ප්‍රෙක්ෂක රැලක් අතර ඔබ මනා සංයමයෙන් ගීත ටික ගායනා කල එක ලොකු දෙයක්.අපි අද මේ මොන කමෙන්ට් දැම්මත් ඔබ අප අතර නෑ මේවා බලන්න දකින්න. සුර ලොව ඉඳන් බලා සැනසෙන්න..

  • @punsaracable6453
    @punsaracable6453 3 месяца назад +2

    Superb voice and superb music.

  • @ranathunga7987
    @ranathunga7987 Год назад +6

    Man who uploaded this concert, is very sensitive person. Good luck

  • @prageethmedagangoda4263
    @prageethmedagangoda4263 2 года назад +12

    mata dan 46 i podi kale idala mewa ahanawa, me show eka thamai jeewithe palamu warata clerence ge ful show ekak dakke, thank you for upload & pin godak

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 Год назад +14

    ආදරේයි සදාකාලිකවම.......❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 7 месяцев назад +8

    මම අ;වූ 20 ක් ඉතාලියේ රෝමයේ හිටපු කෙනෙක්.ඈත්තම කතාව . ලංකාවේ නම්බූවකන්නෙ ආපෙම (🐃 ) ක්. හැබැයි හැමෝම නොවේ.නැවත ක්ලැරන්ස් විජේවර්ධන මහතා ලංකාවේම ඉපදෙන්න ප්‍රාර්ථනා කරමි.

  • @Lasitha
    @Lasitha Год назад +11

    Thanks for sharing this. I had the pleasure of meeting him and recording his London concert in 1988. What a great talent and he'll be missed by millions of his fans

  • @thakshilaihalagamage3080
    @thakshilaihalagamage3080 11 месяцев назад +1

    Parana gayakayanga sindu harima lassana y❤❤😍

  • @ShrimathiPadhma
    @ShrimathiPadhma Год назад +5

    Aadarneeya clearance oba. Nawatha. Ape atharama. Ipadenna. Yugata galapena. Geetha. Laba denna. ❤❤❤.

  • @jiahin
    @jiahin Год назад +6

    Excellent songs Mr.clarance jenuine singer 😃😃😃

  • @SameeraRuwandika-fx5ty
    @SameeraRuwandika-fx5ty 2 месяца назад +4

    ඇත්තටම පුදුමයි..මෙහෙම ලස්සන ඇඟට දැනෙන මියුසික් දැම්මේ කොහොමද කියලා සිංදුවලට...🤔🤔🤔🤔🤔🤔

  • @rupikadolanthi5041
    @rupikadolanthi5041 Год назад +2

    Harima lassanai me sinduwa jeevithyama sihinayaki

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o 3 месяца назад +1

    ස්තූතියි නියමයි 😂😂❤❤

  • @bandulafdo6431
    @bandulafdo6431 4 месяца назад +2

    Come back sir

  • @christopheranthony4859
    @christopheranthony4859 3 месяца назад +2

    Great talent

  • @RanajaI-i4x
    @RanajaI-i4x 10 месяцев назад +2

    He is great "!

  • @KCMChamarasinghe
    @KCMChamarasinghe 3 месяца назад +1

    My favourite singer

  • @redeagle9
    @redeagle9 7 месяцев назад +1

    Damn I was really surprised. This is the first time I hear him on stage live. Ada hitiyanam luxury life ekak gewanna thibba minissu 😢❤

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 6 месяцев назад +2

    He is excellent

  • @pradeepapradeepa208
    @pradeepapradeepa208 2 года назад +10

    Marvellous, memories never forget but impress every now and then. Dear Clarence you are in my heart forever. Of course, you are a legend. Your untimely Demise is irreparable loss to mother Sri Lanka. You were one and only king of music.You have gone forever but your enchanting,melodious and rhythmic voice lives and echoes within ourselves and bring about joy and ecstasy.

  • @judeshelton2330
    @judeshelton2330 Год назад +5

    I am sorry about my previous comment because I was unabled to control myself as Clarence is my favorite singer

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 Год назад +5

    Rest in peace ❤ Legend Mr. Clarence Wijewardana...❤❤❤❤❤
    There are lots of idiots . Sad to see😢

  • @shashipunchihewa2563
    @shashipunchihewa2563 10 месяцев назад +2

    gold. rip mr legend Clarence

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 2 года назад +11

    ආදරනීය කැලරන්ස් විජයවර්ධන

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio7191 8 месяцев назад +3

    එදත් හිටිය අදත් ඉන්නව නූගත් රසිකයො

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 года назад +18

    👌👌👊👊👍
    අප අතර නැවතත් ඉපදේවා.
    ආදරනීය ක්ලැරන්ස්.
    (Drummer is not giving agood support as Clarance's needs )

  • @bimsarachathuranga1284
    @bimsarachathuranga1284 Год назад +3

    Absolute Gem of a person ❤

  • @ramithdheerasekara3756
    @ramithdheerasekara3756 2 года назад +12

    This is pure bliss! Thank you for uploading this!

  • @shanakapeiris2378
    @shanakapeiris2378 5 месяцев назад +1

    After one year
    We must be shamed❤❤❤

  • @gaminikumara25
    @gaminikumara25 4 месяца назад +1

    Adaraneeya ape kalakaruwanan apa atharama ipadewa

  • @engjayah
    @engjayah Год назад +5

    Thanks for uploading
    A very rare video of our Legendary singer Clarence 🎉🎉🎉🎉

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 Год назад +7

    smart phone, youtube 90's wala thibunanam kochchara hondada...

  • @yyz7436
    @yyz7436 2 года назад +6

    Love you Clara , miss you buddy

  • @shanakapeiris2378
    @shanakapeiris2378 5 месяцев назад +1

    You're favourite❤❤❤❤

  • @SusilKumaraa
    @SusilKumaraa 4 месяца назад

    Mr. Clarence is doing his singing perfectly even if this place is not good for singing peacefully...👍👍👍

  • @thusharidias7140
    @thusharidias7140 8 месяцев назад +1

    Rasikayanta ikmanatama ahimi una watina kala tharuwak soduru minisek me wage daksha gayakayek nawatha kawada labeida adaraneeya kalakaruwanani obata niwan suwa

  • @thusharidias7140
    @thusharidias7140 8 месяцев назад +2

    Lankwe un giya thana ajoothay mechchara watina manussayekta respect karala katha karannawath dannaha khomath ithaly yana godak un igenagaththa un neweine eka kawruth danna deyak

  • @sivantawikrma6311
    @sivantawikrma6311 Год назад +1

    my favourite clerenc

  • @palitharanadewa4796
    @palitharanadewa4796 Год назад +6

    never forget Clara...
    ..❤

  • @judeshelton2330
    @judeshelton2330 Год назад +4

    Fools don’t understand the proper value of our beloved singer like Clarence my wish is his reborn

  • @shanakapeiris2378
    @shanakapeiris2378 5 месяцев назад +1

    Clara❤Clara is

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 года назад +14

    Meloo Rahak nathy minissu tikak....kaalakanni set ekak. Pauu Clarance......mun passe kaalekawath balala mea Video wa b hadeida dannaa....????

  • @sumedaappuhamy996
    @sumedaappuhamy996 Год назад +2

    Very good performance by sri stars the band playing here.
    My guess is most members of this band lived and worked in Napoli and did music part time

  • @chandimalperera3813
    @chandimalperera3813 2 года назад +3

    Thank you 👍❤❤❤❤❤🌹👍

  • @TD-sd3qz
    @TD-sd3qz 2 года назад +5

    wowwww
    thnks for uploading

  • @WBanduMedia07
    @WBanduMedia07 Год назад +3

    Very nice

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 года назад +5

    Aadaraniya minisaa

  • @malkanthiperera8245
    @malkanthiperera8245 Год назад +2

    Old is gold nothing to say about clarence. 🌹🌹

  • @thusithanavarathne551
    @thusithanavarathne551 Год назад +4

    Thanks to upload

  • @rameshdilmika6696
    @rameshdilmika6696 6 месяцев назад +2

    2024❤️

  • @MrExplorerUSA-jb9qp
    @MrExplorerUSA-jb9qp Год назад +2

    Awesome music!

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 8 месяцев назад +1

    😪😪 ❤❤❤❤❤..legend

  • @priyantha19452
    @priyantha19452 Год назад +2

    Legend of the sriankan singers

  • @muhannedcc
    @muhannedcc 8 месяцев назад +1

    Best

  • @dineshhettige8955
    @dineshhettige8955 Год назад +9

    Clarence didnt receive the due respect he deserves that time,
    Just see the crowd now for Clarence 's songs when sung by someone else or a band.

  • @LearnwithAGC8755
    @LearnwithAGC8755 7 месяцев назад

    Beautiful Past❤

  • @pramithasiriwardana2998
    @pramithasiriwardana2998 2 года назад +5

    Clarence clarende

  • @ashanidafra5053
    @ashanidafra5053 Год назад +2

    20 yrs

  • @krishanabrtn4288
    @krishanabrtn4288 Год назад +2

    lead parts 😊😊❤

  • @rohanamerasinghe4244
    @rohanamerasinghe4244 3 месяца назад

    Beemath kama nisa milina vechcha malak, thava avurudgu gaanak inda thibuna.

    • @milindasenaratna1334
      @milindasenaratna1334 3 месяца назад

      එයා මැරෙන්න හේතුව
      හරියටම ඒකද?🤔

  • @maheshpriyankara8955
    @maheshpriyankara8955 Год назад +2

    🙏🙏🙏

  • @shanakapeiris2378
    @shanakapeiris2378 5 месяцев назад

    Why don't u all feel❤ in❤ of

  • @nalakanilantha8869
    @nalakanilantha8869 6 дней назад

    Today is your commemoration RIP

  • @nadeeshan9756
    @nadeeshan9756 3 месяца назад

    යළි යළිත් OBA APA ATHRAMA EPADEWA

  • @anomamapa8718
    @anomamapa8718 Год назад +2

    🎉🎉🎉❤

  • @nihaldh
    @nihaldh Год назад +1

    👍👍🌹🌹🙏🙏

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 Год назад

    Livoly live show really enjoyed it but Nolight on the Audiance when at least Videoing them❤❤ ,🎉

  • @673110410v
    @673110410v Год назад +11

    මේ කාලකන්නි එදත් අදත් එහෙමයි. සංගිත කන්ඩායක් දැක්කම ගාල කඩාගත්ත හරක් වගේ වල්ල හොලවන්න තමයි ඕන. මං මේ කියන්නේ සංගි ත කාරයෙක් වශයෙන් මටත් ඇති අත්දැකිමෙන් .

  • @rameshdilmika6696
    @rameshdilmika6696 6 месяцев назад +1

    100 comments ❤

  • @shanakapeiris2378
    @shanakapeiris2378 5 месяцев назад

    Indika darshana❤❤❤ is

  • @prasangakariyawasam8338
    @prasangakariyawasam8338 2 года назад +3

    🙏🙏🙏❤️👍

  • @dulinakushan1513
    @dulinakushan1513 3 месяца назад

    😢

  • @EEFFFFOORRTT
    @EEFFFFOORRTT Год назад +1

    ❤️

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 месяца назад

    band is like a school band

  • @samanpushpakumra7874
    @samanpushpakumra7874 Год назад +1

    Gawa hala dan atha ada andure

  • @no1reallycaresabout2
    @no1reallycaresabout2 5 месяцев назад

    1:09:59 - Udarata Nillaya

  • @christynalan4928
    @christynalan4928 Год назад

    Veraliyadda nielanuvan

  • @janakasenarath8342
    @janakasenarath8342 Год назад +1

    ❤❤❤❤❤

  • @sujeewagampaha924
    @sujeewagampaha924 Год назад +1

    💓💓👍

  • @malindujayawickrama1702
    @malindujayawickrama1702 Год назад +5

    53:25

  • @prasangafernando9699
    @prasangafernando9699 Год назад +5

    මේ ගොන්නු ඉස්සරහ මොන සින්දුද? අපරාදේ ක්ලරන්ස්ගේ කාලේ

  • @kavindasovis4202
    @kavindasovis4202 Год назад +3

    Me sindu vala manasika suvaya thiyenava ahana ayata
    Dan avala thiyenne avisseemak

  • @roypathirana3761
    @roypathirana3761 Год назад +1

    👍😪

  • @c.bwijesinghe2259
    @c.bwijesinghe2259 Год назад +6

    හරක්නම් ඉතාලියේ.ලංකාවෙ හරක්.

  • @prabathkh
    @prabathkh 5 месяцев назад

    Band backing is superb. Who are they? Where are they now?

  • @damithvitharana7147
    @damithvitharana7147 2 года назад +12

    Goda denek athara harak keepa denekuth innawa... Go home kiyala kagahuwata passeth ohomawath sing karapau eka loku deyak..... Go home kiyala kagahanakota sindu kiyanna puluwanda aththatama...

    • @asangasiriwardhana6146
      @asangasiriwardhana6146 Год назад +3

      Clarence kiyanne wenama rahak machan. issara ehema awabodayak ne machan. Sarama karata aran bila bila natanna thibba nam athi unta. Apita Dan thiyana resources unta thibbeth nane. Sinduwak ahanna thibba dewaluth adui. Clarence kiyanne wenama rahak

  • @thusharakarunarathne1179
    @thusharakarunarathne1179 Год назад

    ❤🎉🎉🎉