Sihina Lowak Dutuwa - Clarence Wijewardena | සිහින ලොවක් දුටුවා මතකයි - ක්ලැරන්ස් විජේවර්ධන

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 39

  • @Imeshgabriel
    @Imeshgabriel 4 года назад +32

    අවාසනාවකට දෑහින් දකින්න නොලැබුන සුන්දර මනුස්සයෙක්✔️✔️✔️

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 года назад +17

    සොදුරු මිනිසෙකුගේ නික්මයාමට මත්තෙන් ,හැබැහින් දකින්න මං පින් කරලා තිබුනා,තලාතුඔයේදි සජීවී ප්‍රසංගයකදී,,,,,

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 3 года назад +18

    මේ වගේ සොඳුරු මිනිසෙකු, දක්ෂයෙකු මෙලොව නෑ....

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 Год назад +10

    ඩ්‍රම්ස් මහින්ද සිල්වා. බේස්- කෙනත් ද සිල්වා ලීඩ් - රාජු බණ්ඩාර රිදම් - ක්ලැරන්ස් කීබෝඩ් - මරියසෙල්

  • @donamie2808
    @donamie2808 9 месяцев назад +3

    ඒ දවස්වල සුපර්ගෝල්ඩන් චයිම්ස් කිව්වම රෑට කිලෝමිටර් ගනන් පයින් යනව බලන්න. පොප්සිකල් එකක් සත 10යි. ඒකාලෙ කිව්වෙ අයිස් පලම් කියල. ක්ලැරන්ස් අය්යව එලිවෙනකන් අහන් ඉන්නව. What a beautifull days were those.

  • @cricchami426
    @cricchami426 Год назад +1

    ආදරණීය . .. නිහතමානී ගායකයානනි ඔබට නිවන්සුව ❤️

  • @ktv2943
    @ktv2943 Месяц назад +1

  • @sisirawijesingha
    @sisirawijesingha 8 месяцев назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉👑👑👑👑

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 2 месяца назад +1

    සිංහල පොප් රජුනි ඔබ යළි අප අතර ඉපදේවා

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 3 года назад +7

    ආදරෙයි ආදරෙයි ...ජීවිතයක් ..

  • @gayanlakmal1196
    @gayanlakmal1196 Год назад +8

    Keyboard මරියසෙල් ගුණතිලක මහත්මිය,drums මහින්ද සිල්වා මහත්මයා

  • @playlkmusic2027
    @playlkmusic2027 5 месяцев назад

    ක්ලැරන්ස් මහතා එහාට ගිය ටිකට කොහොමද මගදි loop එකක් දාලා ඇදලා දිපු හැටි... Superb ❤ අන්න බැලන්ස් 😍 Mariazzle & Prabath Bandara ❤

  • @percywijesekara1034
    @percywijesekara1034 Год назад +2

    Great person respect🎉

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 года назад +4

    Amaraniya minisun...dakina kota Ass 2ta kandulu enawa...pauuu..

  • @jaliyaherath3155
    @jaliyaherath3155 4 года назад +7

    What a wonderful moment we see, veteran clarence

  • @ashleynanayakkara7168
    @ashleynanayakkara7168 Год назад +1

    My favorite Clarence's song ...i remember singing this song while in school and even today I still love this song ...the lyrics and the melody of the original version is beautiful which bring back many cherished memories. I miss Clarence's music and and he is the greatest musician Sri Lanka has ever produced.

  • @nkl_sl
    @nkl_sl Год назад +2

    Mariasel playing keyboards

  • @nalinfernando8093
    @nalinfernando8093 2 месяца назад

    I was lucky to have seen him perform live when I was young. An absolutely stunning performer. Truly a gifted artist and such a wonderful person.

    • @Lasitha
      @Lasitha  Месяц назад +1

      I totally agree

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 3 года назад +4

    ❤ u Clarance Wijewardanas ...only one ...❤ you

  • @galleraja5491
    @galleraja5491 Год назад +1

    Clara i love Clara..

  • @RanilHerath-i5o
    @RanilHerath-i5o 23 дня назад

    Ape yugaye weeraya obay

  • @ramindudilshan3581
    @ramindudilshan3581 6 месяцев назад

    ඒ කාලෙ මටත් ඉන්න තිබුනනම්😢

  • @stanleystanleyyy3660
    @stanleystanleyyy3660 Год назад +1

    I am lucky to see his live performance. Talented artist nobody could replace him.may his soul rest in peace!
    We really missed him.

    • @Lasitha
      @Lasitha  Год назад

      Yes, one of the best

  • @sandungamage3484
    @sandungamage3484 Год назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malkanthiperera8245
    @malkanthiperera8245 7 месяцев назад

    Nothing to say about his voice golden voice ❤🌹🌹

    • @Lasitha
      @Lasitha  6 месяцев назад

      That's so true. One of the best

  • @simplebutcorrect6176
    @simplebutcorrect6176 2 года назад +2

    Legend ❤️❤️

  • @dr.shyamalpremaratne5233
    @dr.shyamalpremaratne5233 Год назад +1

    Absolute genius!!!

  • @deepalenora2998
    @deepalenora2998 2 года назад +3

    Wonderful

  • @swij-p5u
    @swij-p5u 2 месяца назад +1

    A kaale mewa video karala thibuna ekath loku dheyak

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 3 года назад +1

    Super super

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 Год назад

    Superb
    Like the performers name display also!!

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 3 года назад

    Super ....සිහින.ලොවක්