කඟවේනා හෙවත් රයිනෝසිරස් වඳවී ගියේ කෙසේද ?

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024
  • කඟවේනා හෙවත් රයිනෝසිරස්
    ශ්‍රී ලංකාවේ කඟවේනුන් විශේෂ දෙයක් වාසය කර ඇති බවට ෆොසිල සාධක අප සතුව තිබෙනවා. ශ්‍රී ලංකා මහා කඟවේනා සහ ශ්‍රී ලංකා කුඩා කඟවේනා ලෙස එම විශේෂ දෙක හඳුන්වනවා. මේ අතරින් කුඩා කඟවේනා අදින් වසර 60,000 ක් පමණ වනතෙක් වාසය කර ඇති අතර මෙරට ජීවත් වූ කඟවේනුන් දදෙනාටම එක් අඟක් පමණක්‌ පිහිටා ඇති බවයි විද්වත් මතය. වර්තමානයේ ආසියාවේ රයිනෝසිරස් විශේෂ තුනක් හා අප්‍රිකාවේ රයිනෝසිරස් විශේෂ තුනක් ජීවත් වෙනවා.

Комментарии •