පෑන් කේක් හදන්න මෙච්චර ලේසියි කියල දැනන් හිටියද? Easiest Sri Lankan Style Pan Cake

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 250

  • @swarnafernando9316
    @swarnafernando9316 5 месяцев назад +5

    හැමදාම කෑමක් හදන කොට ඉතාම සරලව වැල්වටාරං නැතුව හොඳටම පැහැදිලි කරල දෙනව. තව තවත් ඒ වීඩියෝස් බලන්න හිතෙනව. කෑම හදන්න ගත්තම ගොඩක් වටින hints එහෙමත් කියනව. හරිම ආසාවෙන් මමත් හැම වීඩියෝ එකක්ම බලනව. ගොඩක් ස්තුතියි.

  • @kumariweerasinha8400
    @kumariweerasinha8400 2 года назад +60

    බිත්තර නැතිව හදන්න කියල දුන්න එක ගැන සතුටුයි 👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +3

      👍❤️❤️

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 года назад +1

      ඔව් ඒක හොඳයි. මාත් මේ විදිහටමයි කරන්නෙ, තෙල් වෙනුවට මම බටර් හෝ ගී තෙල් දානවා, ගොඩාක්ම රසයි චෙෆ්. බෝඩ් වෙලා කැම්පස් යන නිසා එළවළු ඉවර දවසට පොල් සම්බෝල, ජෑම් හරි එක්ක අල filling එකක් දාලා මම කෑමට ගෙනියනවා 😋😋😋. මගේ පොල් ටික හොඳටම තෙත හිඳෙන්න ලිපේ තියලා හදලා ගන්නවා. ඒත් සමහර දවස් වලට ඩම්ප්ලින් ස්ටීම් කරාම හරි පෑන් එකට දැම්මොත් පෙඟිලා වගේ වෙන්නේ ඇයි චෙෆ්?

    • @chandradasanayaka514
      @chandradasanayaka514 2 года назад +1

      @@cookingwithchefshani qqķ1

  • @iwanthikumari5077
    @iwanthikumari5077 8 месяцев назад +10

    ඔයාගෙ රෙසිපි නම් නියමයි. මන් ගොඩක් රෙසිපි ට්‍රයි කරල තියෙනව කෑම හදද්දි නිතරම. ඒත් බැලුව හැම රෙසිපි එකක් ම වගේ හරියටම හදන්න කියල දෙන එකම කෙනා ඔයා ❤. වැඩි යමක් කිව්වත් ඒක වල් පල් නෙමෙයි . කියන හැම වචනයක් ම හරිම ප්‍රයෝජනවත් 🤗🤗🤗

  • @thilinishanika2263
    @thilinishanika2263 Год назад +5

    Chef බොහොම ස්තූතියි මෙහෙම කියල දුන්නට්.මං මස් මාංශ කන එක නවත්තපු කෙනෙක් මෙහෙම කන්න පුළුවන් ආසාවෙන් දැන් හදන්න පුළුවන් .

  • @ayeshadilani4334
    @ayeshadilani4334 Год назад +2

    ස්තූතියි .මේ දවස් වල බිත්තර කලුනික වගේ වෙලා අනේ.බිත්තර නැතුව හදගන්න හැටි කියලා දුන්නට ස්තූතියි හුගාක්

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 8 месяцев назад +1

    බොහෝම වටිනා වීඩියෝ එකක්. අපි බිත්තර කන්නේ නැහැ. ඒ නිසා අපිට මේක හුගාක්ම වටිනවා. බොහොම ස්තූතියි

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 2 месяца назад

    පැණි පදම ඔයා විතරයි හැම recipe එකකම හරියට කියලා දෙන්නෙ.thank you shani❤

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 2 года назад +2

    නියමයි. මාත් ගෙදරම තමයි හැමදේම හදන්නෙ. ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් මන් ඉගෙන ගන්නව. ඔයා කියලදෙන විදිහ සහ රෙසිපි වලට මන් ගොඩක් කැමතියි. කන්න පුලුවන් ආසාවෙන්.

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 года назад +3

    ගොඩක්ම ස්තුතියි

  • @malanieindra123
    @malanieindra123 2 года назад +4

    හරිම පිළිවෙලයි ඔයා ගේ කෑම බීම තෙරුවන් සරණයි 🌹😘

  • @sudermamatli1566
    @sudermamatli1566 2 года назад +2

    ගොඩක් ස්තූතියි නංගී හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ඔයාට දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා❤❤❤❤❤🙏🙏🙏

  • @niroshaabeysinghe4738
    @niroshaabeysinghe4738 Год назад +3

    හරිම පිළිවෙලයි.. හදන්නත් ආස හිතෙනවා. ස්තූතියි ඔබට..

  • @sharikaukwatta7172
    @sharikaukwatta7172 Год назад +1

    Wow... පට්ට ලෙසි නෙ... thank you.. akke💚

  • @sumanarathnayaka5774
    @sumanarathnayaka5774 Год назад +1

    හරිම ලස්සනයි ඒවාගෙම රසයි

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 2 года назад +3

    ඔයගේ රෙසිපි නම් 👍 chef...

  • @thushanthisiriwardana6744
    @thushanthisiriwardana6744 2 года назад +1

    හොඳ පැහැදිලි කිරීමක් මිස්

  • @padmakumari2354
    @padmakumari2354 2 года назад +1

    බොහොම .පින් .ඔයාට

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 года назад +2

    Lovely recipe.
    Thank you very much.

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 2 года назад +9

    Best chef I’ve ever known ♥️♥️♥️

  • @maduranganisamankumari4251
    @maduranganisamankumari4251 2 года назад +1

    Ane asama kaamak akke thankyou... harima pahadili akkage videos

  • @ThircyPrasangika
    @ThircyPrasangika Год назад +3

    Bohoma hodai kiya dunna wadi visthara na vedio eka ehema karanakota asa hithenawa

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 Год назад +1

    ස්තූතියි ෂානි දෝනි ඔයාට.

  • @navodhijayasinghe8516
    @navodhijayasinghe8516 2 года назад +2

    Pancakes came out well. Can I use the same pancake batter to make the chinese rolls?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      yes I use it as well ,crunchy on the outside and sooooooo soft in the inside 👌

  • @SamanthaSamantha-p5f
    @SamanthaSamantha-p5f 2 месяца назад

    නියමයි😊😊😊😊😊

  • @ksenevirathne6604
    @ksenevirathne6604 2 года назад

    ගොඩක් ස්තුතියි ඔයාට .අපි කැමැති දෙයක් .ada හදලා කියන්නම් රස විස්තර

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 года назад +1

    Harema shok....ස්තුති ..chef.🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 2 года назад +2

    ගොඩක් ස්තුතියි. බ්ත්තර කිරි. බ්‍රේකින්.පවුඩර් නැතිව. කියලා දුන්නා ට. සවුදි අරාබියේ සිට ❤️❤️❤️

  • @dewmiamaya4922
    @dewmiamaya4922 2 месяца назад +1

    Thnks

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 Год назад +1

    Thank u chef 😊
    Mata kiyanna ko sugar 100g ta ganna oone pol pramanaya cochchara da kiyala

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      Ehema hariyatama kiyanna amarui..pani ura ganna widiha anuwa wenas wenawa..

  • @sujeewalakshmi6878
    @sujeewalakshmi6878 2 года назад +1

    Chefge recipes harima methodically kiyala denawa.mama kipayak hadala thiyenawa.pizza,kibula banis,hodatama awa.thank you chef.puluwanam date cake recipy ekak dunnoth kamathi.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Bohoma isthuthi oyata ❤️
      Mama hadala thiyenne Date cake
      ruclips.net/video/fLmhy6r-xtY/видео.html

  • @chanukumee2189
    @chanukumee2189 2 года назад +1

    පැහැදිලි විදිහට කියා දෙන්න
    එක ගොඩාක් වටිනව ..
    ආදරෙයි මැනික . තන්කු.
    බුදුසරණයි ❤❤

  • @stcell2883
    @stcell2883 2 года назад +1

    ස්තුතියි ❤️

  • @geetha9401
    @geetha9401 2 года назад +7

    Thank you Chef Shani for the easy and nice pan cake recipe

  • @nadeerabongso4425
    @nadeerabongso4425 2 года назад +1

    My favourite .Thankyou chef shani.God bless you dear.❤️

  • @jenniepe4084
    @jenniepe4084 2 года назад +1

    බිත්තර නැතුව හදන්න කියලා දුන්නා ට ස්තුතියි ඔබට....

  • @jagathbandara7478
    @jagathbandara7478 Год назад +1

    Thanks lase kramyata kiyla du nnata.

  • @kumariransigh2930
    @kumariransigh2930 2 года назад +1

    Thank apita mewa kiyala denwata 😘😘

  • @uppalasenanayake8156
    @uppalasenanayake8156 2 года назад

    Koideth guru mushtiyak nethiwa පිලිවෙලට kiya deema pilibadawa mage ප්‍රශංසාව chef thank u so much

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 года назад

    Looks yummy you r idea s are excellent thanks dear .

  • @luckminibandara2823
    @luckminibandara2823 2 года назад +2

    Thank you so much sister.❤️👍

  • @sunethrafernando152
    @sunethrafernando152 Год назад

    Thank u good ideas,,,, happy new year 2023

  • @nethu_girl135
    @nethu_girl135 10 месяцев назад

    Lassanai akkiyo ❤❤thanks

  • @renukarenuka4611
    @renukarenuka4611 Год назад +1

    Akke piti tika anaddi vathura danne kohomada mili mitar ganak thiyenavada🤔

  • @smusic677
    @smusic677 2 года назад

    Etama pahediwa kitala dunna.thanks

  • @malindasithula3433
    @malindasithula3433 Год назад

    Oya kiyala denawa lassanai.

  • @gayanipriyadarshani6692
    @gayanipriyadarshani6692 2 года назад +1

    ගොඩාක් ස්තූතියි....බිත්තර නැතුව මාත් ඔය විදියට හදනවා..ඒත් බැටර් එක ටිකක් වෙලා ප්‍රිජ් එකේ තියලා..එහෙමත් ඕන නෑ නේද cheff...ඔයාගේ අදහස් හරිම හොදයි...අලුත් විඩියට අපිව හිතන්න පුරුදු කරනවා...

  • @piyumibagya7555
    @piyumibagya7555 2 года назад +1

    හොද නොන්ස්ටික් pan eka hoyanne kohomada

  • @wema4141
    @wema4141 11 месяцев назад

    ගොඩක්.ස්තුතියි

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 2 года назад +1

    Harima lesine, hawasata hadamune... pin hodeee...

  • @subharanamuka6901
    @subharanamuka6901 2 года назад

    Samahara youtubersla penipol eka wena video ekaka dala pancake eka wena video ekakin karanne. Oya penipol video eka balanna me link eken kiyala kiuwe neha. Ekama video eke pennuwa. Eka agaya karanawa

  • @sanjeewaniwickramasena488
    @sanjeewaniwickramasena488 4 месяца назад +2

    ඔබතුමී නිසා දැන් අපිත් chef ල වෙලා 😂

  • @jeanjansz2119
    @jeanjansz2119 2 года назад +2

    Looks cheap and very easy 👍

  • @S.Perera-l3w
    @S.Perera-l3w Год назад

    Mama heduwa. Harema😊 shook. Thank you! ❤🎉

  • @tinajayathilaka6469
    @tinajayathilaka6469 2 года назад +2

    Lassanata chinese rolls hadana widiha kiyla dennko

  • @nayanasubasena5267
    @nayanasubasena5267 2 года назад

    Thank you for the pancake recipe I will try that

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад +1

    Mama asama deyak aniwatyen hadanawa good luck Chef podi deyak ahannan baking powder danawa Samahara aya danna Oney da? Good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Mama nan jeewithta dala na, Baking Powder kiyanne pipum karakayak, mekata mokatada ewa..🙉🤣

    • @champrikagallage5077
      @champrikagallage5077 2 года назад

      @@cookingwithchefshani mama Danne na Eth you tube recipe ekaka thibuna Nisa ahuwe it's ok good luck 👍👍👍👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      @@champrikagallage5077 Mama dannawa , oya danawa kiyala hithala neme uththara Dunne.. samahara lesi recipe walatath karala thiyana dewal dakkama pissu hadenawa..🤣❤️

    • @champrikagallage5077
      @champrikagallage5077 2 года назад +1

      @@cookingwithchefshani OK Api hithata ena Dewal ea kiyanne Danne nathi ewa Danna kenek Gen ahanna Oney Nisa Miss Gen ahuwe hitha riduna an sorry darling OK good luck 👍👍👍👍

  • @punyapalihakkara6022
    @punyapalihakkara6022 Год назад

    Wow.........thanks chef

  • @dilhsni6723
    @dilhsni6723 2 года назад +1

    Thank you mama ada hadanawa

  • @viviyanfernando5313
    @viviyanfernando5313 2 года назад +1

    Deciket වලින් හදන්න බැරිද penipoll?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +2

      Hondatama puluwan..unu wathura poddak dala hondin anala windi 5k withara thiyanna.pol wagema thamai..

  • @Reinolds_Recipes
    @Reinolds_Recipes 2 года назад +8

    Would love to taste this haha… you made it look so simple! Thank you again for sharing :) I’m subscribed! ☺️

  • @Bashini_ii
    @Bashini_ii 5 месяцев назад

    Good idea❤❤❤

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 Год назад +1

    Thanks miss❤❤

  • @sunandajost4507
    @sunandajost4507 2 года назад +1

    Lassanata fluffy widiyata cup cake tikak hadala pennannako

  • @iruvlogs9276
    @iruvlogs9276 2 года назад +1

    Patis hadana hatith kiyala denawada?

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 4 месяца назад

    එක pattada රත් කරන්නේ akke

  • @EnokaSandaya-xy9ho
    @EnokaSandaya-xy9ho 8 месяцев назад

    Thnx ❤❤❤❤❤

  • @darshanipinto188
    @darshanipinto188 2 года назад +1

    Thank you so much❤️

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 года назад

    Dan biththarawala gananwala hatiyata meka hari watinawa .

  • @kumarishiroshanie5165
    @kumarishiroshanie5165 Год назад

    Thank you miss. 👏👏👏

  • @dewmiamaya4922
    @dewmiamaya4922 2 месяца назад

    Harima hodi pehediliy thnks

  • @ManjulaKodikara-r5t
    @ManjulaKodikara-r5t 8 месяцев назад

    Thank. You. ❤❤❤ 8:36

  • @nimanthiwm7876
    @nimanthiwm7876 Год назад +1

    ස්තූතියි අක්කේ මට අමාරු වෙලා තිබ්බෙ හදන්න

  • @pavithraherbert4506
    @pavithraherbert4506 2 года назад +1

    Thanks

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 Год назад +1

    ❤❤❤ thank u so much my dear chef shani

  • @vinodanidias3660
    @vinodanidias3660 2 года назад

    Thank you miss

  • @sharminifernando480
    @sharminifernando480 2 года назад

    Thanks u so much 🥰 god bless ur family 🙏

  • @sunandajost4507
    @sunandajost4507 2 года назад +1

    Thanx dir.
    Man hoya hoya hitiye ikmanata hariyata pan cake hadana widiya. Man kochchara parissam unath mage caramal eka thiththa radak enawane. Ekata mokada karanne?
    Caramal ekata wathura daaddi eka gal gahenawa neda, unu wathura dammoth hari yanawa neda?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      Caramel ikmanin pata Kalumburu wena hinda Brown wegana eddima wathura ekathu karanna. wathura daddi gal unata. hondin mix karanna ethakota eka diya wela pani wage hadenawa.🥰

    • @sunandajost4507
      @sunandajost4507 2 года назад

      Thanx

    • @sunandajost4507
      @sunandajost4507 2 года назад

      Oyage godak recipe man haduwa. Ewa vitharai hariyatama enne.
      Oyata godaaak sthuthi

  • @sanjeewapradeepdonvithanag5323
    @sanjeewapradeepdonvithanag5323 Год назад +1

    Ada ree 8vithara hadala hata uda 10 vithara kanne puluvanda gamanak aran yanne.50k hadanne pan piti kochchara onada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      Hadala fridge eke danna..piti kilo 11/2- 2kg Wage athi wei..samanya size hadanawa nan..❤️

  • @ukussaukussa3887
    @ukussaukussa3887 2 года назад +1

    Great ❤️❤️

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 года назад +1

    Thanks for sharing

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 2 года назад +1

    thank you chef god bless you 👍

  • @gangadharamadasa8181
    @gangadharamadasa8181 2 года назад

    Thanks 😊 akka

  • @nayomirodrigo2634
    @nayomirodrigo2634 2 года назад

    Best chef 💙💙💙💙

  • @ksenevirathne6604
    @ksenevirathne6604 2 года назад

    Api ආදරෙයි ඔයාට .බුදු saranai

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    ඔයාට ගොඩක් ඉස්තුතියි හරිම ලෙසියි හරිම පහසුයි 💕💕

  • @wimalaranjani6136
    @wimalaranjani6136 2 года назад

    Thanks you

  • @lakminiakarsha6534
    @lakminiakarsha6534 8 месяцев назад

    Kamanm godak rahai😊

  • @chintasamaranayake933
    @chintasamaranayake933 2 года назад

    Nice and neat

  • @malagunasekara3124
    @malagunasekara3124 Год назад

    Very good ❤👍

  • @nandinivimalaweera488
    @nandinivimalaweera488 Год назад

    Thank you obata

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 года назад

    Me batter ekenma roles hadannath puluwanda

  • @kumareharat8033
    @kumareharat8033 2 года назад

    Asa hithuna..👍👍😘

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 года назад

    Thank you ❤

  • @lakmininisansala3386
    @lakmininisansala3386 7 месяцев назад +10

    ගොඩක් හොදයි බිත්තර නැතුව කියලා දුන්නට

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018 2 года назад +1

    Pani, hakuru walin hadanna puluwanda?

  • @janakagunasekera
    @janakagunasekera 5 месяцев назад

    good. next

  • @sumithrapeiris3651
    @sumithrapeiris3651 3 месяца назад

    Hall piti walin hadanna barida

  • @dsvlog6100
    @dsvlog6100 2 года назад +1

    පෑන් එකක් ගන්න හොද brand එකක් කියන්න පුළුවන් ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      Ehema kiyanna amarui. wadiya pawichchi karanne naththan wadiya wiyadan nokara samanya non-stick ekak ganna..

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 Год назад

    Ada mehema hadannm.wenadata mn polkirie biththarai danawa,hadala fb photos dannm

  • @renukaliyanahewa5324
    @renukaliyanahewa5324 2 года назад

    Pan cake 25 pani pol kopamana oneda? Plz ..oder ekak...