විනාඩි 10න් ටී ටයිම් 1ට රසට ලස්සනට පෑන් කේක් හදමු | Sri Lankan Pancake Recipe by Bandi Full

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 640

  • @navodakalpani5386
    @navodakalpani5386 Год назад +76

    මොන කෑම හදන්න ගියත් ඔයාගේ වීඩියෝ එකක් බලලා තමා හදන්නේ... හේතුව බොහෝම කාර්‍යබහුල අපිට, වැඩි විස්තර නැතුව ඉක්මනින්,පැහැදිලිව කියලා දෙනවා,ඒ වගේම අඩුම කුඩුම ඔක්කෝම දාලා හරියටම හදන කෑමක් වගේම quality එකට, ගෙදර තියෙන දේවල් වලින් ලේසියෙන් පහසුවෙන් හදන්න කියලා දෙන එක ඇත්තටම වටිනවා ❤

    • @Bandifull
      @Bandifull  6 месяцев назад +2

      ස්තුතියි😍

    • @Alpabonde
      @Alpabonde 6 месяцев назад +4

      ​@@Bandifullමේක බැටර් එක කොච්චර වෙලා තියාගන්න පුළුවන් ද ෆිජ් එකක් නැතුව

    • @isankaparamee8195
      @isankaparamee8195 4 месяца назад +1

      ඇලෙනවා ඒකට මොකද කරන්නේ

    • @ChanukaDenuwan-s4r
      @ChanukaDenuwan-s4r Месяц назад +1

      Mamath ehema tami

  • @dinukalakshan6852
    @dinukalakshan6852 3 года назад +18

    මම තුන් හතර පාරක්ම ගෙදර මේ අක්කගේ විඩියෝ එක බලලා පෑන් කේක් හැදුවා.. ගෙදර අය මට හොද කියනවා.. හරිම රසයි කියලා...
    මම කියුවේ නෑ අක්කගේ විඩියෝ එක බලලා හැදුවේ කියලා.. 😁
    ගොඩක් ස්තුති අක්කේ ❤

  • @tharangadanapala3861
    @tharangadanapala3861 3 года назад +50

    නැන්දි මට වයස අ.වු. 12
    මම කෑම හදනවා හරිම සතුටුයි වගේම හරිම රසයි
    ඔයාගෙ කෑමත් මම
    ගොඩාක් හදලා තියෙනවා
    මම උදේට , දවල්ට , රෑට
    ගෙදර උයනවත්
    හරිම සතුටුයි නැද්දෙ
    💕💕💕

    • @Bandifull
      @Bandifull  3 года назад +6

      Awwwww Thank you so much 😍

  • @rebeka4557
    @rebeka4557 Год назад +38

    මට අවුරුදු 15 මන් පලවෙනි වතාවට හදන්නේ මම හොදට හැදුවා ගෙදර හැමෝම රසයි කියලා කිව්වා Anty thank you so much. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💝💝💝💝💝💝💝💝💝💝🌻🌻💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

    • @rebeka4557
      @rebeka4557 Год назад +2

      💕💞💕💞💕💞💞💕💞💞💞💕💞💕💞💕💞💞💞💞💕💞💕💕💞💕💞😀💕💕💞🌹🌹🥰🌹🥰🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  Год назад +2

      Most welcome😃

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 года назад +14

    අදම හවස තේ බොන්න මම මේ පෑන් කේක් එක හැදුවා .වෙනදට රෝල් කරල තමයි හදන්නේ.අද මේ recipe එකේ විදියටම හැදුවා .ඇත්තටම මාරම ලස්සනයි ,රසයි ..ස්තූතියි පුතේ උයාගෙන කෑවට පිලිවෙලට ,ලස්සනට හදාගන්න තාමත් මම ඔයා ගෙන් ඉගෙන ගන්නවා .

  • @nethuherath1111
    @nethuherath1111 3 года назад +31

    මං ආසම කෑමක්... අක්කගේ වැඩ හරිම පිළිවෙලයි පිරිසිදුයි... 🤩🥰

    • @Bandifull
      @Bandifull  3 года назад +5

      Thank you so much nangi ❤️

  • @danushikachathurangi1388
    @danushikachathurangi1388 3 года назад +90

    මාත් මේ හදල කන ගමන් 🙃 මෙහෙම කෑමක් හදපු පලවෙනි වතාව 😁 ගොඩක් රසයි තැන්කියූ

  • @hirushikavindi225
    @hirushikavindi225 3 года назад +75

    අක්කිගේ රෙසිපි වර්ග ගොඩක් හැදුවා ගොඩක් රසයි.
    අක්කි සැර දුම් පනින කෑම රෙසිපි එකක් දෙන්ඩකෝ 😁

  • @nimanthiwm7876
    @nimanthiwm7876 Год назад +3

    ඔයාට ගොඩ ගොඩාක් ස්තුතියි මම මෙච්චර දවස් පෑන් කේක් හදන කොට වරදින හින්දා අත් ඇරලා හිටියේ ඔයාගේ විදියට ම හැදුවා ලස්සන පාටයි රසයි දෙකම හරියටම ආවා හැමෝම රසයි කිව්වා ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි ☺😍😘💖සුභ අනාගත යක් වේවා

    • @Bandifull
      @Bandifull  Год назад

      ගොඩක් ස්තුතියි, තෙරුවන් සරණයි 🤗❤️

  • @sandunivihanga5109
    @sandunivihanga5109 11 месяцев назад +3

    මම අද හැදුවා ගොඩක් රසයි ස්තූතියි ඔයාට ❤

  • @මැණික්මැණික්-ඨ1ඳ

    මන් හරිම ආසයි පැණි පිරුණු ඕනෑම කෑමක් කන්න පැණි බේරෙන්න තිබුනත් කමක් නැ නියමයි අනේ බුදුසරණයි

  • @achalagayani2845
    @achalagayani2845 3 года назад +68

    මන් හවස ටී ටයිම් එකට පෑන් කේක් හදන්න හිතන් හිටියේ දැන් මේ ක්‍රමයට හදනවා 🤭❤

  • @maheshika875
    @maheshika875 3 года назад +62

    මේ රෙසිපි එකනම් මරු. මම කවදාවත් දැනන් හිටියේ නැ මේකට පොල්කිරි දානවා කියලා. ම්ම්ම් අනිවාර්යයෙන් හදන්න ඕනි ❤️‍🔥

    • @pramodhahansika3311
      @pramodhahansika3311 Год назад +1

      පොල් කිරි දාලා හැදුවම රසායි ගොඩාක්. මම හදන්නෙ එහෙමයි 😊 හැමදාම

    • @IshariLakmali-qd5cn
      @IshariLakmali-qd5cn 3 месяца назад

      Akanam maraca tasai❤❤❤

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 года назад +12

    අක්කා හදන විදිය දැක්කාම ආස හිතුණා අදම හදන්න අනේ..... ලස්සනයි අක්කා ශෝක් ....❤️❤️👀😁👍🙏🙏

    • @Bandifull
      @Bandifull  3 года назад +3

      Thank you nangi 😊😍

  • @anuradhahettiarachchi4061
    @anuradhahettiarachchi4061 2 года назад +3

    මම අද හැදුවා. හරිම රසයි. පුතා ආසාවෙන් කෑවා. බොහොම ස්තූතියි. 🌷🌷🌷❤️

  • @punariwickramasinghe6403
    @punariwickramasinghe6403 2 года назад +7

    Thank You ssoo much අක්කේ ❤️
    මට අද pan cake කන්න ඕන කියලා හිතුණා විතරයි 😌
    ඉක්මනින්ම හදන්න ඕන 😌❤️

  • @malaniperera4107
    @malaniperera4107 Год назад +2

    මමත් පෑන් කේක් හදන්න ආසාවෙන් හිටියෙ.ඔයාට ගොඩක් ස්තුතියි.

  • @nadeeshaupamali6305
    @nadeeshaupamali6305 4 месяца назад +2

    නියමයි . ඒක රසයි

  • @GayanMadusanka-j6b
    @GayanMadusanka-j6b 2 месяца назад +1

    මම මෙි විදිහට ම හැදුවා .හරි ම රසවත් කෑමක් .ඔයාට බොහෝ ම ස්තුතිය 😊😊😊

  • @RashiniNisansala-m7y
    @RashiniNisansala-m7y 4 месяца назад +2

    සුපිරි පැන් කේ❤️👌

  • @MmFernando-u5i
    @MmFernando-u5i Месяц назад

    ඔයාගේ පෑන් කේක් රෙසිපි බලලා මම අද ඇහුවා හරිම රසයි❤

  • @harshachathuranga5839
    @harshachathuranga5839 3 года назад +3

    Harima rasai akkiyo .mm heduwa.me widihatama away.thank you so much mewa kiyala denawata

  • @jayanthakularathna8344
    @jayanthakularathna8344 2 года назад +4

    අපි හැදුවා.හරිම රසයි.thank you අක්කී❤❤❤😘😘😘🤗

  • @MindLightSeeker
    @MindLightSeeker 7 месяцев назад +2

    mn ada haduwa. Harima rasai. Thank you bandi full❤

  • @amashaswarnahansi974
    @amashaswarnahansi974 3 года назад +10

    මම බලපු චැනල් වලින් හොදම චැනල් එක අක්කි ගේ චැනල්එකයි 💓😍 නියමයි අක්කි 👍😍💓

  • @devindiudumulla6212
    @devindiudumulla6212 3 года назад +10

    මාත් හැදුවා. රසට ආවා. මං දැම්මෙ fresh milk😍 ස්තූතියි 🙏🏻

  • @MelkaJayamali
    @MelkaJayamali 7 месяцев назад +1

    මාත් හැදුවා. හරියටම ආව . රසයි . ස්තුතියි ඔයාට ❤

  • @Shashi-ml3zh7kr7h
    @Shashi-ml3zh7kr7h 7 месяцев назад +2

    මාත් හැදුවා..රසට,,හොඳට ආවා..thank you..🥰

    • @Bandifull
      @Bandifull  7 месяцев назад +1

      Welcome😃

    • @KaludewaPiyumi
      @KaludewaPiyumi 4 месяца назад

      කෝප්ප 1/2කියන්නෙ ග්‍රෑම් කීයද

  • @sandalithara4554
    @sandalithara4554 3 года назад +2

    Math bandi full eke meka dankn bln hitiye anee....♥️😘🤗🙈
    Thankyou akki...♥️

  • @erandimadushani5797
    @erandimadushani5797 3 года назад +51

    ❤️👍අක්කගෙ රෙසිපි හරි ම ශෝක් අපි හැදුවම සේරම හරියනවා ✔ .

    • @Bandifull
      @Bandifull  3 года назад +7

      Thank you 😊😍

    • @erandimadushani5797
      @erandimadushani5797 3 года назад +3

      @@Bandifull welcome akki

    • @sudarahansani4363
      @sudarahansani4363 3 года назад +2

      👎👎👎Ouuuu anee👍👍👍

    • @erandimadushani5797
      @erandimadushani5797 3 года назад +2

      @@sudarahansani4363 hm eka thama

    • @MekalaChathurangani
      @MekalaChathurangani Год назад

      ​@@sudarahansani4363 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @zainabkaleel1546
    @zainabkaleel1546 3 года назад +3

    තෑන්ක්ස් අක්කී. මං ආසම රෙසිපි එකක් . මං අද අක්කාගෙ ක්‍රමයට කරා .හරි රසයි අක්කේ. වටින වීඩියෝ එකක් හැමෝම try කරලා බලන්න .

  • @supipiaravindya2932
    @supipiaravindya2932 5 месяцев назад +1

    අනේ ඔයාගෙ රෙසිපී හරිම ලේසියි පහසුයි හදන්නත් ආස හිතෙනවා❤❤ මමත් කන්න වගේම කෑම හදන්නත් ගොඩක් ආසයි..😁🤩

    • @Bandifull
      @Bandifull  5 месяцев назад

      Thank you so much 😊

  • @diluniroda1964
    @diluniroda1964 3 года назад +2

    Ane akke oyge recipes nm maru akke 😍😍🤗

  • @NilanthiGunathilake
    @NilanthiGunathilake 4 месяца назад +2

    Mamath akkige videos hamadama wage balnawa maru akki thank you so much

  • @isurumadushan950
    @isurumadushan950 3 года назад +10

    වෙනදා ඒවා වගේම රස ඇති 😋😋😋❤❤

  • @sewwandichandrasekera3938
    @sewwandichandrasekera3938 6 месяцев назад +1

    I made it according to this recipe. I was really good. Thank u 😊

    • @Bandifull
      @Bandifull  6 месяцев назад

      Most welcome 😊

  • @imavithanawasam6455
    @imavithanawasam6455 2 года назад +2

    Pattama rasai akki me vidiyatama thama haduwe

  • @deshani_kavindya
    @deshani_kavindya Год назад +1

    Mn wadiyenma rasata hdnne pancake, me video eka baluwata psse ❤ thank you akke👏🏻😘

  • @NayanaKaluarachchi-s5c
    @NayanaKaluarachchi-s5c 4 месяца назад +1

    It's seems very delicious ❤😋

  • @deshanichamodya5467
    @deshanichamodya5467 2 года назад +3

    Me vidiyatama mama heduwa. Marama rasai❤️thank you akki♥️

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 года назад +3

    Onna ada udenma babalata school geniyanna mama ada ඔයාගෙ විදියට pancakes හැදුවා .hodata awa...ගොඩක් ස්තුතියි Dear ඔයාට 🌹🌹🌹🌹❤❤❤❤❤❤😊

  • @nilminijayasinghe3139
    @nilminijayasinghe3139 5 месяцев назад +1

    ස්තූතියි ඔයාට හරිම හොදට කියා දෙනව

  • @YehaniDhananga
    @YehaniDhananga 4 месяца назад +1

    මමත් හැදුවා ඇත්තටම රසට ආවා.😛😲

  • @RanjithBandara-ho9mx
    @RanjithBandara-ho9mx 8 месяцев назад +1

    Eka hadala baluva.godaaaaaaaak rasayi.😋

  • @shriyalatharodrigo5667
    @shriyalatharodrigo5667 Год назад +2

    Mn pancake hadanna dannava eth akki video ekak dammama ela balanne nathuva ba ne ane ❤🎉

  • @NMdiya
    @NMdiya 2 года назад +2

    අනේ අක්කිගේ චැනල් එක නියමයි අක්කි 😍😍👌 හරිම රසට තිබ්බා අක්කි 💙💙💙

  • @nironiro8753
    @nironiro8753 7 месяцев назад +1

    අපිත් හැදුවා . මාර රසයි අක්කේ😋😊

  • @faceyourself6408
    @faceyourself6408 2 года назад +4

    akki eka shooi 😍❤ math haduwa😋

  • @IshariLakmali-qd5cn
    @IshariLakmali-qd5cn 2 месяца назад +1

    Waw ❤️❤️❤️❤️

  • @Onaali-u1x
    @Onaali-u1x 9 месяцев назад +1

    Akka mama ada haduwa hamoma kiwwa marama rasi kiyala .❤❤❤❤Thak you akki me wage video s genawata ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉hamadama me wage video genna . congratulations 🎉 akkee ❤❤❤❤❤❤❤❤

  • @dimuthusewwandi7727
    @dimuthusewwandi7727 Год назад +1

    අපි හැදුව හරිම රසයි ❤️❤️. තව recipies ඕනි ☺️🫰👍

  • @carlife1589
    @carlife1589 3 года назад +2

    Api haduwa godak godak godak....... rasai🙏🙏 thank you

  • @wema4141
    @wema4141 Год назад +1

    ස්තුතියි.දැනුවත්.කරාට

  • @udeniherath5162
    @udeniherath5162 Год назад +1

    Api haduwa godak rasay.... oya recipe ekata.... thank you akki

  • @kristinaalexendra2975
    @kristinaalexendra2975 2 года назад +1

    Man kamak hadhanawanam hadhanne akkage vitharai baya venne nathuwa recipeies hadhanawa thx

  • @Ruwanmaithripala
    @Ruwanmaithripala 4 месяца назад +1

    Thank you akki maath haduwa

  • @sandunichathurika661
    @sandunichathurika661 3 года назад +1

    අද හදන්න හිටියේ eth hoda recipe ekk dekke ne..එතකොටම notification ek awa.dn hdnw

  • @inokasadamali1324
    @inokasadamali1324 3 года назад +2

    Nandaga kama hari rasai👩👧

  • @priyanimunasinghe1903
    @priyanimunasinghe1903 4 месяца назад +1

    Aww that is awsome 😊
    🇬🇧🇬🇧

  • @dumindakumara1797
    @dumindakumara1797 3 года назад +1

    Athatama harima rasai mama haduva mama clz ekaka ne hitiyee eka nisa parakko vuna balanna

  • @wajirasamanthi4516
    @wajirasamanthi4516 6 месяцев назад

    ගොඩක් වටින recipe එකක්

  • @wgwejesiri4766
    @wgwejesiri4766 7 месяцев назад +1

    Thank you for this resapi

    • @Bandifull
      @Bandifull  7 месяцев назад

      Most welcome 😊

  • @kasunipriyadarshani1527
    @kasunipriyadarshani1527 3 года назад +3

    Akki me widiyata man heduwa godak rasai ane akki puluwan nam korean dumplings hadana widiya gana recipe ekak karannako

  • @upekshamadunalee7371
    @upekshamadunalee7371 7 месяцев назад

    Lassany❤ 5:13

  • @focussi
    @focussi 9 месяцев назад

    මමත් හැදුවා.හරිම රසයි

  • @tharushiamgnda
    @tharushiamgnda Год назад +1

    Akkige resipi warga godak math try kara.oya awa hari lssnta karanawa .thank you ❤❤❤

  • @pradeepkumara5326
    @pradeepkumara5326 2 года назад +1

    Thanks akka harima rasa kamak evagema godak lassanai😄😄😄😄💖💖💖💖

  • @amarasekarakularathna7587
    @amarasekarakularathna7587 3 года назад +1

    Ammo man asama kemak 🤤😋

  • @amashishashiprabha7436
    @amashishashiprabha7436 2 года назад +2

    Man ada haduwa akke rasata thibba ❤

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      Thank you nangi❤️

  • @moon_prince
    @moon_prince 2 месяца назад

    Akki man jiwthe palweni watawat kamak haduwa pan cake oyagen balagena .hri sathutui kisima awulk nathuwa hada gththa.gedra kattiyath Kawa .hri sathutui.thank you so much ❤🥺

  • @pawanimalshika1115
    @pawanimalshika1115 Год назад +1

    අදත් හැදුවා රසට ආවා.. 😘❤

  • @darshidarshi2524
    @darshidarshi2524 3 года назад +5

    හරිම ලස්සනයි ,,,රසත් ඇති අපිත් හදලා බලන්නමි ,❤❤

  • @ErPremadasa
    @ErPremadasa Год назад +2

    ආන්ටි මමත් හැදුවා. හරිම රසට ආව.අම්මත් උදවු කරා.මට වයස11🎉

  • @kusalyahaslini8387
    @kusalyahaslini8387 3 года назад +7

    මගේ ආසම කෑමක් පෑන් කේක්❤️🥴

  • @SampathDinusha
    @SampathDinusha 6 месяцев назад

    මමත් හැදුවා😊😊😊😊😊😊

  • @Tharushi-z3d
    @Tharushi-z3d Год назад

    Mara rahiiiiii❤❤

  • @SriyaniKanthi-s4y
    @SriyaniKanthi-s4y Год назад

    Wow mamath haduwa❤

  • @fakerasiya2404
    @fakerasiya2404 3 года назад +12

    අක්කා සව් එකක් රසට බොන්න නෙවෙ කන්න පුලුවන් විදිහට හදන විදිය විඩියො එකක් කරන්නකො🤤

  • @jananinishadani3590
    @jananinishadani3590 7 месяцев назад +1

    හරි ම රහයි නැන්දේ

  • @NimalEkanayake-z4g
    @NimalEkanayake-z4g 11 месяцев назад +1

    Apith හැදුවා

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 4 месяца назад

    Hadanda ona adama ❤❤❤

  • @nisandarawickramarachchi5121
    @nisandarawickramarachchi5121 6 месяцев назад

    Wow 👍👍👍😊

  • @fathimayuhnna709
    @fathimayuhnna709 3 года назад +2

    One of my favourite recipe
    Looking so beautiful

  • @sandunipathirana7242
    @sandunipathirana7242 2 года назад +1

    Math hadanawa den hadala kiyannam kohomada kiyala rasa athi kiyala hithenawa

  • @Mihirq.Vimukthi
    @Mihirq.Vimukthi 3 года назад +1

    පට්ට 🤗🤗🤗

  • @calm4270
    @calm4270 Год назад +1

    මාත් හැදුවෝ හරිම රසයි 😁❤️

  • @gagananimsara2160
    @gagananimsara2160 3 года назад +22

    ප්ලේන්ටියක් එක්ක බොනවා නෙවෙයි කනවා😄😄😄

  • @priyanthakumara4232
    @priyanthakumara4232 3 года назад +1

    Niyamai tnq akki akki ulundu wada hadana widiya kiyala dennako please

  • @zarasisters.1934
    @zarasisters.1934 3 года назад +2

    Akkiyo... Very nice.. Mama hadala balanawa mai. 😊😊😊😇😇😇😇🥰

  • @nethunil2406
    @nethunil2406 2 года назад +4

    I also made it and It was delicious 😋Thank you ♥️

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 3 года назад

    Wooow eke num niyamiii. 😍

  • @NMdiya
    @NMdiya 2 года назад +1

    මම ත් හැදුවා අක්කි

  • @hirusarani8186
    @hirusarani8186 2 года назад +1

    Thx video ekata. Akke meka ada hawasa hadala heta dawal wenakan tiyaganna puluwanda

  • @bottabotta2360
    @bottabotta2360 3 года назад +1

    Niyamai akkio hadanava mn😘😊

  • @onithi491
    @onithi491 3 года назад +2

    Woww....😍 aniwarenma hadanawa.🤩❤

  • @yapayapa-yi7tk
    @yapayapa-yi7tk Год назад +1

    අක්කිගෙ කටහඬ ලස්සනයි

  • @wathsalasadamali8233
    @wathsalasadamali8233 3 года назад

    මාත් හැදුවා ,,, ලේසී රහයී... 😋😋😋😋

  • @stephydesilva9608
    @stephydesilva9608 3 года назад

    Akkige recipes godk rasai e wagem lesiyen hadnna puluwan thnku akki ❣️❣️❣️❣️❣️

  • @neranjanamahanama2743
    @neranjanamahanama2743 Год назад

    I made pancake they came out so good. Thank you so much ♥️

  • @samjewellery3336
    @samjewellery3336 3 года назад +1

    Very nice teaching. Thank you.