මාළු පාන්/ මාළු බනිස්,Maalu paan, Maalu banis, Easy Sri Lankan Fish Buns, Best Fish Buns.

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 578

  • @shiyami3183
    @shiyami3183 2 года назад +43

    Your recipes always turn out great. You are amazing chef and I love watching your videos. Thank you for sharing.♥️🥰👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +5

      My pleasure 😊 as always..

    • @mangalikagunetthi9350
      @mangalikagunetthi9350 2 года назад +3

      හොඳට කියලා දෙනවා .ස්තූති

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      @@mangalikagunetthi9350 💐🥰

    • @sheilaranawana7201
      @sheilaranawana7201 2 года назад +1

      හරිම පැහැදිළියි
      මට දැන් ගන්න ඕන
      මට කිසිම කිරි වර්ගයක් කන්න බෑ
      පොඩි පෙත්තක් තියෙනවා කෑවට පස්සෙ බොන්න නමුත් මම කැමති නෑ ඒ පෙත්ත ගන්න
      කිරි වර්ග mix කරන් නැතිව
      හදා ගන්න බැරිද
      ඕට්ස් කිරි දැම්මාට
      කමක් නැද්ද

    • @kamalanihapuarachchi363
      @kamalanihapuarachchi363 2 года назад

      @@cookingwithchefshani thank

  • @senehelathaadikari720
    @senehelathaadikari720 Год назад +7

    අනේ චෙෆ් ඔයා කියාදුන්න ව්දිහට මාත් මාළු පාන් හැදුවා හරිම රසට සොෆ්ට් එකට තිබුන කඩේ වගේම ලස්සනට ආව ඉතින් ගොඩක් ඉස්තූති ඔයාට මේ වගේ සරලව කියාදුන්න එකට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️

    • @indranikulathilaka3577
      @indranikulathilaka3577 Год назад

      හරිම පැහැදිලි.කරනව. මට නම් හිතෙන්නේ දුව ඔයාට ගැලපෙන්නේ.චෙෆ් ට වඩාම සුදුසු.ටීචින් ...❤,🌹🌹🌹🌹🌻👍😍

  • @thapni5761
    @thapni5761 2 месяца назад +2

    තුන් හතර වතාවක් හදලා හරියටම අවෙ නැතිව අත ඇරලා දාල ඉදලා අද මේක බලලා හැදුවා . ඇත්තටම සුපිරියටම ආව. මාර සතුටුයි

  • @geethamolligoda9087
    @geethamolligoda9087 Год назад +8

    මම කීපවරක් හදල තියනව මාලුපාන් නොයෙකුත් රෙසිපි වලට. රසටතිබුනට මෙවර ඔයාගෙ රෙසිපි එකෙන් තමයි සොෆ්ට් එකටම ආවෙ. කියපු විදිහටම හැදුව. Excellent . ස්තූතියි.

  • @dishani7689
    @dishani7689 2 года назад +2

    කෑම හදන්න පැහැදිලිව කියලා දෙන චැනල් එකක්.අක්කගෙන් බලල පලවෙනි වතාවට කිඹුල බනිස් හැදුවා නියමෙට ආවා මේකත් හදනවා අනිවාර්යයෙන්ම thank you ❤️❤️❤️

  • @kkww4218
    @kkww4218 2 года назад +3

    හැදුවේ නැතත් අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ බලනවා කියල දෙන ඒවා හරි හරි වටිනවා පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි මම priyanthi කුවෙට් වලින්

  • @tharanganaasamadhi1688
    @tharanganaasamadhi1688 4 месяца назад +1

    මම හැදුවා මේක බලලා, හරියටම රසට ආවා, Thank you so much akke❤

  • @rashinipunsala7323
    @rashinipunsala7323 3 месяца назад +2

    අනේ මම මේක හදල සතියක් විතර උනා. මට එකක් දාන්න අමතක උනා. ඇතත්ටම කඩෙන් ගන්නවටත් වඩා රසටම soft එකටම තිබුනා. කොහොමත් මම baking recipe එකක් try කරනව නම් ඔයාගෙ එකක් විතරයි කරන්නෙ. Thank you. 😊

  • @ashathranganiwaduwawala9076
    @ashathranganiwaduwawala9076 2 года назад +5

    ඔන්න මම අද හැදුවා මාර soft thank you 😊 💖

  • @sujathagunasekara4672
    @sujathagunasekara4672 2 года назад +5

    හදන්න ආස හිතෙන විදියට කියලා දුන්නා. බොහොම ස්තූතියි 💕💕🥰

  • @kamanigangaperies159
    @kamanigangaperies159 2 года назад

    මම අද තමයි මේ recipe එක විදිහට හැදුවේ ...හරිම රසට ලස්සනට හැදුවේ ඔබ තුමිය ගෙ සරල පැහැදිලි කිරීම නිසා ..බොහොම ස්තුතියි ඔබට .❤️🌹🥰

  • @leenarodrigo9868
    @leenarodrigo9868 2 года назад +1

    හරිම ආසාවෙන් බැලුවා . හොඳින් කියලා දුන්නා බොහොම ස්තුතියි මම හැදුවා .ඔබ තුමිය කියලා දුන්න විදියටම ආවා.හරිම සතුටු යි .

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 7 месяцев назад +2

    අනේ ඇත්තටම Chef Shaniiiiii
    ඔයාගෙ රෙසිපි හොඳයි රෙසිපි නම් කොහොමත් හොඳයිනෙ වැඩේ ති⁣යන්නෙ ඔයා හැමදේම කියනවනෙ බෑ කියල නොකර හිටිය දේවල් ලස්සනට හදා ගන්නව දැන් විශේෂයෙන්ම බේකරි කෑම වලදි පොඩි දේවල් වලින් ලොකු වෙනසක් වෙනව ඒව හරියට කියල නොදුන්නොත් වරදිනව ⁣බොහොම ස්තුතියි හැමදේම හරියටම කියල දෙනවට ♥️💙💛🧡💗❤️‍🩹💓❤️💚💝💌💘🥰🥰

  • @harshaniranasinghe7608
    @harshaniranasinghe7608 2 года назад +1

    මං හැදුවා මිස් නියමෙට තිබුනා හරිම ලස්සනයි හරිම රසයි ගොඩක් ස්තුතියි මිස්

  • @priyanthaperera1616
    @priyanthaperera1616 2 года назад +1

    හරිම hoaha නිහතමානී kenek පැහැදිලිව kiyadenawa ඔබට theruwan saranai

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 года назад +17

    හදන්න ආස කෑමක්.... එකම පාරයි හැදුවෙ සොෆ්ට් මදි උන නිසාආයෙ හැදුවෙ නෑ.... මේ විදියට හදන්නම්.... ගොඩාක් ස්තූති අක්කා ..💖💖💐💐

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Hadala matath kiyannako..

    • @nirmaniayeshma5885
      @nirmaniayeshma5885 7 месяцев назад +2

      Man eye heduwa me recipe ekama aran....meeta kalin heduwata soft ne bun.....hariyatama 12k heduwa rasata tibuna....man oyage recipe godak baya nethuwa try karano....waradinneti bawa dannawa....bohoma sthuthi akka mehema pehediliwa uganwanawata....harima sathutui ithin ❤❤😊😊

    • @SirimaThalpeLiyanage
      @SirimaThalpeLiyanage 6 месяцев назад

      Thanks for sharing.

  • @ludmilaperera3
    @ludmilaperera3 Год назад +1

    ඔයා කියන විදිහට හැදුවම හරියටම එනවා.මං බනිස් හැදුවා හරියටම ආවා.කේක් එකත් ලස්සනට ආවා.ගොඩක් පින් ඔයාට .මගේ බබාලට මං හැමදේම ගෙදර හදලා දෙන්නෙ.එයාලා ආසාවෙන් කනවා.

    • @lankakumari4547
      @lankakumari4547 Год назад

      Ow math me recipe hdanwa. පළවෙනි parata heduwath waradinne ne

  • @LakshmiJayalath-g9y
    @LakshmiJayalath-g9y 11 месяцев назад

    මම අද තමයි ඔයාගෙ විදිහට මාලු පාන් හැදුවෙ. ෂා .. නියමෙටම ආවා. ඔයාට ගොඩක් ස්තුතියි අපි දන්නැති ඒවා කියාදෙනවට. ❤❤❤

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 2 года назад +2

    Hemadama නිවැරදිව කියා දෙනව ගොඩක් ස්තුතියි අක්කි

  • @nushaniddissanayake9681
    @nushaniddissanayake9681 2 года назад +2

    නියමෙට පැහැදිලි කරනවා.
    මමත් මගදී හදනවා. ස්තූතියි.

  • @amithakularatna1487
    @amithakularatna1487 Год назад +1

    ඉතාම වැදගත්ම දේ තමයි ඔයා ටින් මාලු වලයි සැමන් වලයි වෙනස පහදා දීම. අෙප් මුලු රටම ටින්මාලුවලට කියන්නේ සැමන් කියලා. එ්ගැන පහදාදීම ගැන ඔයාට ස්තුතී. මාලු පාන් හදන හැටි කියාදීමත් ඉතා පැහැදිලියි.

  • @chalmirajapaksha454
    @chalmirajapaksha454 2 месяца назад +1

    වීඩියෝ එකනම් ගොඩම් කල් එකක් තමා.ඒත් මන් අද මේ රෙසිපි එක හැදුවා...අදමයි හැදුවේ කඩේ ඒවට වඩා රසට ආව....බොහොම ස්තූතියි

  • @udarilakmini4176
    @udarilakmini4176 2 года назад +2

    අනේ මමත් කලින් හදල සොෆ්ට් මදි නිසා එපා උනා. මේක දැක්කම ආසා හිතුනා හදන්න ඕනි ආයේ. බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @umeshimadaradesilva168
    @umeshimadaradesilva168 2 года назад +6

    හරිම පැහැදිලියි ❤️thank you!!!

  • @VioletRanasinghe
    @VioletRanasinghe 19 дней назад

    thanks miss oyata matadan godak sathutin oyage pahadili kireema. Gana

  • @sandaliwijerathna9365
    @sandaliwijerathna9365 9 месяцев назад

    Me recepy ekanam aththatama maru. Harima rasai soft ekata awa. Wena hadapu ekama vidiyakinwath echchara rasata awe na. Thank you dr..❤❤❤❤

  • @sashinikapathirana6166
    @sashinikapathirana6166 2 года назад +2

    පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි ඔයාට...

  • @NadikaPriyadarshani-wh3hs
    @NadikaPriyadarshani-wh3hs 6 месяцев назад

    හැදුවා හරියටම ආවා හරිම රසයි.හැමොම ආසාවෙන් කැවා .

  • @nisansaladilrikshi1254
    @nisansaladilrikshi1254 2 года назад +1

    Chef මම් මෙච්චර දවසක් එක එක චැනල් බලලා මාලුපාන් හැදුවා.ඒත් ඒ කියන විදිහටම හැදුවත් ගොඩක් හයිය වුනා.ඒත් අද මම් chef කියා දෙන විදිහට හැදුවා.හොද සොෆ්ට් රස මාලුපාන් එකක් හදාගන්න මට පුලුවන් වුනා.ගොඩාක් ස්තුතියි chef. ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      නියමයි 👏 එච්චරයි වෙන්න ඕනෙ..🥰💐

  • @chandrikasiriwardana1412
    @chandrikasiriwardana1412 2 года назад +1

    Thanks mata roes පාන් හදන හැටි දැනගන්නට කැමති

  • @nalinienalinie3520
    @nalinienalinie3520 2 года назад

    මාත් මාලු බනිස් හැදුවා.රසට ලස්සනට ආවා ගොඩක් ස්තුතියි

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 Месяц назад

    Akka me comment eka daddi vedio ekata 2years...first time hariyatama fish ban haduwe ada .e oya nisa...thanks akka❤

  • @RushanjaliIshani
    @RushanjaliIshani 29 дней назад

    Ada thamai hariyatama awe.hoda soft ekata thibba
    Thankyou chef ❤️❤️

  • @DilaVlog739
    @DilaVlog739 Год назад +1

    thanks mama try kara godak hodatama awa malupan. very nice . thank you

  • @udenikaluperuma4435
    @udenikaluperuma4435 Год назад

    හරි සරලයි හරියටම හරි මේ රෙසිපි හොදට එනව

  • @sgfernando7318
    @sgfernando7318 Год назад

    නියමයි හොදටම කියලා දෙනවා thank you 😊

  • @sumithragamage8442
    @sumithragamage8442 2 года назад +1

    ගොඩක් ස්තුතියි මිස් ඔබ තුමිය හරිම ලස්සනට පැහැදිලි කරනවා ගොඩක් ස්තුතියි බුදු සරණයි මිස් ඔබ තුමියට🤗😍🙏🙏🙏

  • @nipuninonise2183
    @nipuninonise2183 2 года назад +2

    Amma niyamai akke....kalin waradhuna nisa aye hadhuwe Na.aththamai oyage recipe baya nathuwa hadanawa... thanks again akke

  • @yamunawijesinghe6473
    @yamunawijesinghe6473 2 года назад +3

    Thank you duwa budu Saranai 🙏🙏🙏

  • @shishiyana4080
    @shishiyana4080 Год назад

    Thanks....chef oya hodhata pahadiliwa kiyala denawa.mamath haduwa hodhata awa.👍👍👍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 года назад +1

    හරිම ශෝක් අනේ.ඔබට බොහොම ස්තූතියි 🙏🙏👍👍😀❤❤❤❤

  • @sunithaperera1216
    @sunithaperera1216 2 года назад +3

    Pehediliwa kiyala denawa godaaak
    Thank

  • @leenarodrigo9868
    @leenarodrigo9868 2 года назад

    හොඳින් කියලා දුන්නා බොහොම ස්තුතියි ඔබ තුමියට

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 15 дней назад

    Thank you. Chef I will try on Sunday

  • @dilsilva2042
    @dilsilva2042 Год назад +1

    Dear Chef Shani,
    I’ve tried many of your recipes and they’ve always turned out great. Thank you. Today I tried making these fish buns. They tasted great but all came out split in the oven. What do you think I did wrong? Did I let the dough rise for too long?
    I would greatly appreciate if you would help me to get it right as this is something my family love eating. Thanks again.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      Could be a few reasons
      1 oven is too hot
      2. The dough is not proven properly.
      3 should not expose too much to the air before Bake. ( need to cover)
      4 too dry dough
      ❤️

    • @dilsilva2042
      @dilsilva2042 Год назад

      @@cookingwithchefshani Thank you for the prompt reply. I’ll bear that in mind. Much appreciated.

  • @inokashiromani611
    @inokashiromani611 2 года назад +1

    Thanks oyta asa hitena widiyata kiyala dena nisa

  • @aurelea8259
    @aurelea8259 2 года назад +12

    Hi Shani, I made this today and the recipe was perfect. The dough was soo soft and the malu pan tasted so good. Thanks so much 😊💕

  • @narmadagunawardana5917
    @narmadagunawardana5917 4 месяца назад +1

    Great recipe Shani .. made super soft fush bun. Thank you

  • @thanujaperera9977
    @thanujaperera9977 4 месяца назад

    Best recipe. I made in the morning. Very soft & yummy 😋 Thank you so much ❤❤❤

  • @amilashiromi4117
    @amilashiromi4117 Год назад

    අද හැදුවා නියමෙට ආවා THANX

  • @DevikaGune
    @DevikaGune 8 месяцев назад

    Thank U shani. Niyametama awa me recipy ekata haduwahama. Thanku somuch. Venadata awe hiyata.

  • @visakasirimanna9621
    @visakasirimanna9621 2 года назад +1

    Harima pahadiliwa kiya dunna.sthuthi obsthumiyata. 🌹❤️

  • @deenadeena7583
    @deenadeena7583 2 года назад +1

    හරිම සෝක් නංගී හොඳට කියලා දෙනවා

  • @sudeeramadushani5151
    @sudeeramadushani5151 2 года назад +2

    හොඳට කියල දුන්නා ..🥰 Thank you.

  • @chitranganiperera4503
    @chitranganiperera4503 2 года назад +1

    Thanks very well explained I will try making fish buns God bless

  • @binara5812
    @binara5812 2 года назад +1

    Ane .දුව .mama.oyag.video .nitarama..balanwa .harima .padili .budusarani .දුව

  • @priyanthiamarasinghe2502
    @priyanthiamarasinghe2502 2 года назад +1

    Ada හවස හැදුවා .kiyala දුන්නට thanks .

  • @ruckyg3177
    @ruckyg3177 3 месяца назад

    කෑමක් හදනවනම් හදන්න ඕන chef කෙනෙක්ගෙ channel එකක් බලාගෙන. හරිම තොරතුරු ලෝබ නැතුව දෙනවට ස්තූතියි

  • @dionjay92
    @dionjay92 Год назад

    I have made Malu pane from other recipes but this is the best it is very soft & nice
    Thanks for sharing
    from California USA

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 11 месяцев назад +2

    Wow super sonic fantastic👌 recipe 🙏 Thank U so much Chef for Ur real method how to make Fish buns . ගොඩාක් pin 🙏 👌👍🤩🤗❤

  • @mangalawalpita5428
    @mangalawalpita5428 7 месяцев назад

    Harima pahadiliy thankyou so much

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 2 года назад +3

    Hi .....could u pls tell me where I can get the pestle and mortar that u use...is it available in sri lanka...it's a very handy gadget

  • @jayasinghah658
    @jayasinghah658 2 года назад +2

    තෙරැැවන්සරණයි කටාර්වලසිට

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 2 года назад +1

    Mamath hadala baluwa kade wagema soft ekata awa, godak sthuthi

  • @bevm8446
    @bevm8446 2 года назад

    මාලු පාන් හරිම සොෆ්ට් එකට ආවා,. බොහොම ස්තූතියි ඔයාට

  • @nalindarsanaliyanage4155
    @nalindarsanaliyanage4155 2 года назад +1

    හරි සරලයි..බොහොම ස්තුතියි..චෙෆ්...😋😋😋😋

  • @rupalathamuthukumarage2003
    @rupalathamuthukumarage2003 2 года назад +1

    ඉතා වටිනවා. ඔබට බොහොම ස්තුතිය්

  • @rashmimalsha8271
    @rashmimalsha8271 2 года назад +1

    ඔන්න මමත් අද හැදුව බලාගන හරිම රසට ආව කිස්ම වැරදීමක් උනේ නෑ තැන්ක්ස් චෙෆ්.❤️

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 2 года назад +2

    Oyage videos godak hodai.recipy waradinne ne.thanks akka.thawath me wage videos karanna.👍❤️❤️❤️

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 года назад +2

    Thank you miss..hadanawa aniwaryen..yeast suwada heduwahama enawada miss?man gedara pan heduwa,kanna be,yeast gadai

  • @kamanimudalige4795
    @kamanimudalige4795 2 года назад +1

    Supiri harima rasai. Saralawa kiyadenawa. Hadanna harima pahasui. Godak pin. Theruwansarani!

  • @kamanimudalige4795
    @kamanimudalige4795 2 года назад +1

    Malupan api haduwa. Harima rasai. Godak pin. Theruwansaranin

  • @jeevithemals
    @jeevithemals 2 года назад +1

    Your hints and tips while you do your video is very good. Please let me know whether I could use the dough hook of a hand mixer to prepare the dough

  • @rohinirohini6432
    @rohinirohini6432 2 года назад +1

    Pahadili recepi ekak dunnata thanks..

  • @ayoniveera381
    @ayoniveera381 2 года назад +1

    සරලයි. සුන්දරයි.
    ගොඩක් ස්තුතියි මිස්🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹👍👍👍හදල කියන්නම්‍

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 года назад +2

    දැක්ක ගමන් බඩ පිරුනා😍❤️

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 2 года назад +1

    ගොඩක් ස්තූතියි මිස්. හොඳට කියලා දුන්නා... 😘😘😘

  • @wasthusalmali4783
    @wasthusalmali4783 2 года назад +1

    Ammoo akki..oya nam marai..ඔයා හදන කෑම හරිම පිළිවෙලට ..ලස්සනට හදනවා..බුදු සරණයි ..ආසයි..

  • @gowridias6979
    @gowridias6979 2 года назад +1

    Dannati godak dewal danagatta Thank you Chef try kranwa hriyatama hanna 🌺🌺

  • @pahandirathnayaka5046
    @pahandirathnayaka5046 2 года назад +1

    Man iye heduwa.maarama soft ekata awa. 500g walin bun 12k heduwa.thank you so much.man dan digatama balanne oyage recipes witharai.langadi thamai oyage channel eka dekke dear. Onema bun wargayak අදාල shape ekata hadala fridge eke thiyala udeta bake karanna puluwanda kiyannako.

  • @chatucj
    @chatucj Год назад +1

    Hi dear, I watched video today and made, it came out perfectly, thank you for your recipes, fish buns are very soft.

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 Год назад +1

    Mama. Hadanawa. Oyaga. Kama. Harima. Rasai

  • @dilmichamari6927
    @dilmichamari6927 2 года назад +1

    Godak hodata kiyala denawa. Thank you

  • @shashiswarna5690
    @shashiswarna5690 Год назад

    මමත් බනිස් හැදුවා හොදට ආවා❤

  • @hansanihansani4903
    @hansanihansani4903 2 года назад +1

    godak hodata kiyala denawa thank you so....much

  • @RemiseRemise
    @RemiseRemise 2 года назад +1

    Many thanks for explaining canned fish & Salmon.

  • @hemalivenderlen149
    @hemalivenderlen149 2 года назад +1

    Oyage video okkoma balanawa.e Hama 1kma apita wadagat.tnx god bless u ❤️.

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 года назад +1

    Godsk .vatina video ekal
    Kthanks

  • @sandraperera6126
    @sandraperera6126 2 года назад +1

    Godak istutiy harma padiliwa kiyala danawa 👌🙏❤️

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Год назад +1

    ❤ගොඩක් ස්තුතියි ගොඩක් පින්. 🤲🤲🤲❤

  • @phoeliminafernando2868
    @phoeliminafernando2868 2 года назад +1

    Great Recipes thank you so much.

  • @pdnuwannirmala5173
    @pdnuwannirmala5173 2 года назад +1

    මම හැදුවා,හරියටම ආවා,ගොඩක් ස්තුතියි👌👍👌👍👌👍,ෆොටෝ එකක් දාන විදිහක් නෑ,පෙන්නන්ඩ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Harima sathutui ❤️, Facebook ekata danna puluwan..👍❤️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 8 месяцев назад +1

    Wow super fantastic yummy recipe Thank U so much Chef for ur great very useful video 🙏👌👍🤩😋🤗

  • @pushparanjanee9123
    @pushparanjanee9123 2 года назад +2

    Thank you so much dear 💕💕💕💕

  • @OshiFonseka
    @OshiFonseka Год назад

    Hi dear chef Shani ,
    I made fish buns using your recipe ,1st time in my life, that's so great 👍 very nice , perfect
    Thanks so n wish you all the best ❤

  • @dinushadinusha1482
    @dinushadinusha1482 2 года назад

    Pitza th hadamu..oya godak saralawa kiyala denawata❤❤❤🙏

  • @ShriyaMaa
    @ShriyaMaa 2 года назад +2

    නියමයි. ආස හිතුණා...❤

  • @devfernando8913
    @devfernando8913 2 года назад +1

    Thanks dear . Explained very clearly. Pls make a faluda and need the recipe.

  • @shashimekhala1709
    @shashimekhala1709 10 месяцев назад

    Stand mixture එකක ඩෝ එක අනනවා නම් කොච්චර වෙලාවක් අනන්න ඕනද

  • @siriafernando6765
    @siriafernando6765 2 года назад +1

    Thank you
    Very much for the recipe darling b s