Thank you soo much dear chef 👩🍳 hamadamath haduwa butter dala ..chef ge widiyatath hadala balanna oni .nodanna dewal tikak danagannath labuna ..hamadamath rasa kama aran enawata godak thanx ..❤
Thank u miss.. godak watinawa.. business akak karanna mageth loku balaporothtuwak tiyenawa.. misge crinkle cookies man business akak widihata kala.. mista godak pin.. budu saranai !!!
Chef I made this 2 times, did the dough exactly like you said. But patties came out really hard on both occasions. Could you please let me know what must I have done wrong? Thank you very much. I really love your recipes.
Chef godak dawasakin oyata mama comment ekak danne mage mobile phone eka me tike kadila itin mata oyage samaharak recipes mis una et me dawas tike husband ge phone eken oyage recipes try kala oyage me recipe eka nam gedara kanna deyak natiunama hituna gaman mama hadana ape gedara aya okkoma asa recipe ekak attatama hamadema pahadiliwa kiyala denawa eka tamai oyage watinakama budu saranai oyata ISHARA 👍😍😍
මං හැදුව මේ පිළිවෙලට ම. පිටි රයිස් කුකර් කප් එකෙන් හතරක් ගත්තා. පැටිස් 34ක් හැදුවා. ඇත්තටම නියමෙට තිබ්බා. හරිම සොෆ්ට්. අනික මං පිටි රෑ ඇනල තියලා උදේ හැදුවෙත්.. මේවා හදන්න හොඳටම කියලා දෙනවට ඔබට ගොඩක් ස්තුතියි. ගොඩක් පින්...❤❤
ඔයා ලස්සනට පිලිවෙලට හැමදේම හරියට කියල දෙනව...ඔයාගෙ කෑම මම නිතරම හදනව...ගොඩාක්...thank you.🙏🙏..
අහගෙන ඉන්න ආසා හිතෙනවා කියල දෙම විදියට රස පාටයි ලස්සනයි බොහොම ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරනයි!
මම මේ ලගදි ඉඩන් තමයි අහම්බෙන් මේ මිස් ගෙ vedo බලන ගත්තේ.මේ මිස්ගෙ බලන් හවපු කෑම වර්ග දෙකම රසට ආවා.මම ල්බන සතියෙ ලමා නිවාසෙකට දානයක් දෙනවා.ඒකට මම chikan එක මිරිසට දැවටිල්ලට හදන්න ඉන්නේ මේ මිස් ගෙ resapi යට.මිස් ට ගොඩක් පින් රසට කෑම හදන්න කියලා දෙනවට.
🙏🙏🥰
ඔයාට ගොඩක් 🙏 ස්‍තුතියි දුව ,මම් ඔයාගෙ හැම කෑම රෙසපියක්ම ආසාවෙන් බලල පුලුවන් හැම වෙලවකදිම ඒව හදනවා. ඔයාට තෙරුවන් සරණයි ට් 🙏🙏🙏🙏
Bohoma pin oyata amma..🙏🧡
ස්තුතියි මිස් අපිට හෙදට පැහැදිලිව කියල දෙනව ඔබට ජය ❤❤❤❤❤❤
🌼👍
හෙම දෙයක්ම ලස්සනට පෙහෙදිලිව කියල දෙනව. හරිම නීට් . මේ කියල දෙන විදියට ඕනම කෙනෙකුට හදන්න පුලුවන් . ස්තුතියි ඔයාට 👍💕
⚘️⚘️⚘️
@@cookingwithchefshani ui777ģ
@@cookingwithchefshani uf
බොහොම ස්තූතියි Chef. නොදන්න හැමදේම එකම වීඩියෝ එකකින් දැනගන්න පුළුවන් . ඒ වගේම කෑම වර්ග හදන Original method එකම අපිට කියල දෙනව. මම ආසම චැනල් එකක්...
Godaaaakkkk rasaiiii mng adha hadhuva.....❤❤ me nombi davas vala harima watina vdo 1k❤
ඇත්තටම ඔයා කියන විදියට ලෙසියෙන්ම හදාගන්න පුළුවන් බොහොම ඉස්තුතියි 👍
Thank you chef Shani God bless you'll 🙏🙏
❤️❤️❤️
@@gayanishanika9119 ⚘️⚘️
ඔයාට ඔහොම ස්තුතියි කියලා දෙන විදිහට හරිම පැහැදිලියිඅද තමයි මං ඔයාගෙ වීඩියෝ එක බැලුවෙමි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
Bohoma isthuthi ❤️
@@cookingwithchefshani😂h
Thank u chef...hariyatama e widiyatama haduwa...mage wiyapareta aluthen add karagatta
Thank you soo much dear chef 👩🍳 hamadamath haduwa butter dala ..chef ge widiyatath hadala balanna oni .nodanna dewal tikak danagannath labuna ..hamadamath rasa kama aran enawata godak thanx ..❤
මන් ආසම රෙසිපි ඔයාගෙ ❤️❤️
❤️😊
Akka mama Patties haduwa... Lassanatama awa... Godak rasai...gedara hamoma kaawa.... Oyata godak pin ....me vidihata kaama hadanna kiylaa denawata...
Mang hedhu lassanta rasata soft ekata aawa. Apita leasi vidhiyata kiyala dhunnata thank you so much.
Oyata allah dheyviyan vedi vediyen theynna onai.
Oya life long sathutin inna onai oyage family ekka😘🤲
❤️⚘️
Freeze karala thibba ekak oven ekata daddi eliye kochcharak wela thiyanna onada?
මන් අද හදනවා ආන්ටී ❤❤❤
🥰❤️
@@cookingwithchefshani anty haduwa photos dnn bhnr meke 😌😌😌😍eka rahata awa mn bake kale දර ලිපේ
Honda pahadli kerimak hamadama oyage videos balanawa dura rataka EDLA thanks oyata
💐😊💐
Thank dakkma kann asai lassanai 🥰❤️❤️❤️🙏
😊🧡😊
ස්තුතියි....❤❤❤
Me recipe eka mn try kala chef harima rasai🙂👍chef godak Padilliwa kiyala denada🥰 puluwan nam me wage Roll recipe ekakuth dennako
Godak thanks chef.. godak hoda recipe ekak❤❤❤
Thank you so much❤❤❤god bless you❤❤❤
Thank u miss.. godak watinawa.. business akak karanna mageth loku balaporothtuwak tiyenawa.. misge crinkle cookies man business akak widihata kala.. mista godak pin.. budu saranai !!!
Harima sathutui ❤️
Thank you very much for sharing
Wow superb very useful economical method Thank U so much Chef for Ur great video 🙏👍👌🤩😘
❤ Thank you
ස්තුතියි chef
Video eka beluwe hungak kall ada thama heduwa hondai sthuthi chef shani
Thanks,for the excellent guidance
😊
Made 4 times. A good one. Thanks 👍
Already? Awesome 👌
Love all your wonderful recipes! I made this today; so tasty and it's super easy to make too! Thank you chef!
ගොඩක් ස්තූති ,🙏🙏
Thank u chef Shani ❤🌹
Oyage veedios godak watinawa
හැම දෙයක් ම හොදින් කියල දෙනව.
Thank you cheff 👍👍👍
💐💐💐💐💐💐💐💐
මන් ඉල්ලපු රෙසපි එකක් අක්කි...තැන්ක් යූ 😍😍
👍🧡🤩
Thank you so much for your recipe.
Thanks a lot your good explanations.
Try krl blnn oni 🙂😍😘
Thank you chef .
Really neet.
❤️❤️❤️
හරිම පැහැදිලිව කියලා දෙනවා බුදු සරණයි
Wow I will try this. Thanks for sharing.
⚘️⚘️
මම අද හැදුවා.ඔයාගේ.විදියට හෙට ගන්න.
Kohomda oya Paris tika hada full beck krada
Super.Thank you so much chef Shani
You are most welcome
Perfectly made several times. Thanks
Awesome 👌
I love fish patties.
Thank you.
Mis mth kdyak krnne re hdala firij ake dala ude haduwoth apsatda
Udeta baddata mokuth wenne na..♥️
Thank you miss oyata
බොහොම hodai
Miss 2cup kiyanne gram walin kochchara da
250g
ලබන සතියේ මගේ බඩට treatment එක 🤤. 👌👌❤💐
🤪
Dara poranuwe petis hadana hetith kiyala dennakooo❤❤
Akke hadala daws 3k wage thiya gannwanm kohomd krnna one
ස්තුතියි ජේසු පිහිටයි ඔබට ❤
🥰
Thank u chef shani the baked patties u made.They look so yummy.super receipes & so well explained.
Thank you too..🧡🤩
ගොඩක් ස්තුති ඔබට ..❤️
🤩
Mis mewage patis ekak kiyagane wage alwi kranna puluwanda.plz reply
you are a great cook and very simple thanks for the recipe budhu saranai
So nice of you..😘😘🥰
මම ඕන තරම් කෑම හදන videos බලලා තියෙනවා. ඒත් අක්කි හදන විදියට කව්රුත් හදන්නේ නෑ. කෑම උනත් හරිම ලස්සනයි පිලිවලයි. ඔක්කොම කෑම ජාති හදන්න හිතෙනවා. ඒතරම් ලස්සනයි ඒ කෑම
Ane Thank you nangi..❤️
@@cookingwithchefshani 🥰🥰🥰😘
Mis patis tika kal thiya gannwanam kohomda hadala oven eke bageta Breck kralada
Lasana ta shine wene kohoda ?Udin eggs yoke eka ganawada?
Chef I made this 2 times, did the dough exactly like you said. But patties came out really hard on both occasions. Could you please let me know what must I have done wrong? Thank you very much. I really love your recipes.
Good tips n neat job tnx.
Thank you 😊
අනේ තෑන්ක්ස් සුදු ආදරෙයි ❤️❤️❤️❤️🤩🤩🤩😘😘😘
😘😘😘
Oyage recipes mama FOLLOW karanawa..all your teachinng is so clear and good. I have already subscribed you chef. Thanks for all
Thank you so much..really appreciate.. 😊🥰
Thank you very much chef shani nice & clear recipes....so ...hungry...
Godak sthutie❤
🥰
Godak rasai miss oyage kama mama godak welawat hadanawa thanks oyat mewa kiyala denawat
🤩🥰
Ada mama patties haduwa හොඳයි
🙏❤️
ලස්සනම ලස්සනයි .රස පාටයි මිස් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
😊😊😊
Thanks ❤❤oyata
🧡💐
ස්තූතියි ඔබට ❤️
❤️
අනෙ අපි හැදුවා 😁😁😁😁
Very clearly explained recipe Thankyou
Most welcome 😊
Chef godak dawasakin oyata mama comment ekak danne mage mobile phone eka me tike kadila itin mata oyage samaharak recipes mis una et me dawas tike husband ge phone eken oyage recipes try kala oyage me recipe eka nam gedara kanna deyak natiunama hituna gaman mama hadana ape gedara aya okkoma asa recipe ekak attatama hamadema pahadiliwa kiyala denawa eka tamai oyage watinakama budu saranai oyata ISHARA 👍😍😍
Ane thank you darling 😘
Koitharam deyakda.oba thumiya may kiyala dena day. Bohoma sthuthi. 💐💐💐
🤩🥰
Me. Doer. Emen. Patis. Bake. Karama. Soft. Ekata. Thiyanawada
බේක් කරහම සොෆ්ට් නෑ, ක්‍රිස්පි..❤️
Thank you for everything 😊
thankyou 🙂 nice recipe 💁♀
🥰🥰
Haddannam one 👍👍👍
❤️❤️
ස්තුතියි 👍😋
Airfryer eke hadanawanam 180 ta dammoth wadida? Keeyatada danna one. Winadi keeyakda?
Petis hadala prig eke dala thiyala kemathi welawata bedala ganna puluwanda.
Bohoma isthutyi. Oyatabudu saranai.
❤️🧡
Thank you chef❤❤
😊💐
Thank you for your good explanations Chef Shani
My pleasure ❤️
Dakkama asa hithuna..godk isthuth.lesi kramayak.b s oyata chaf.
🙏🙏🙏
Hadala balannam.ඔයාගෙ කෑම jaathi godak hadannam.හාල් piti walin ෆෑන් cake hadannako.❤🙏🙏🙏
👍
දැක්කම කන්න හිතෙනවා.😍😍😍
Kanna ane..😊
@@cookingwithchefshani අනිවාර්යයෙන් හදාගන්න ඕනේ
Woooooow❤️
Thank you so much. 🙏💐
🧡🧡
Miss oven eke daanakota udama rack ekenda daanne? Mada rack ekenda?
Mada rack eken..🧡
@@cookingwithchefshani thank you sooo much miss ❤️❤️
I have two grills on my oven. One up and one down.do I need to switch on both the grills to bake this?
Kalin dawse ready karala fridge ake dala ilagadawase bake karaganna puluwan da
Ow puluwan, ekata alenne nathuwa pack karanna one..❤️
Thank you
🥰💐
😍⚘️😍
ස්තුතියි ❤
❤️
Mama Patis hadanakota fry karama Uda bubulu ennawa ai eay
Wow👍👍👍
😍🤩