PATTIES RECIPE👩‍🍳රසට කන්න කැමති අයට පැටිස්

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 45

  • @helenfernando1528
    @helenfernando1528 Месяц назад +13

    Thanks නංගී බලාගෙන හිටියා ඔයාගෙ video ekak එනකම් ...jesu පිහිටයි ..🙏❤️

  • @rangikanadee9556
    @rangikanadee9556 Месяц назад +3

    wow හරිම ලස්සනයි පැටිස් ටික හරිම නැවුම් නිමාවකට හදලා තියෙනවා. ඒ වගේම රසත් ඇති කියලාහිතනවා❤

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Месяц назад +3

    ඔයා ඉතාමත්ම හොඳින් පැහැදිලිව කියලා දුන්නා.ස්තූතියි.❤

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 Месяц назад +1

    It looks so nice and neat thanks for sharing

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 Месяц назад +3

    Very nice

  • @DA-xf5wf
    @DA-xf5wf Месяц назад +2

    Explain very well!.❤
    Thanks 🙏

  • @swarna.wedamulla
    @swarna.wedamulla Месяц назад +2

    Very good. Thank. You

  • @sujeevipriyadarshani5359
    @sujeevipriyadarshani5359 Месяц назад +2

    Thanks oyata hari pahadili❤

  • @ranjaniweerakoon810
    @ranjaniweerakoon810 Месяц назад +3

    Thank you❤❤❤

  • @sweenyfernando8830
    @sweenyfernando8830 Месяц назад +2

    Thanks !!!❤

  • @anomaperera1506
    @anomaperera1506 Месяц назад

    Hodin pahadili kara....godak sthuthi...❤❤

  • @pathminiwehellage3829
    @pathminiwehellage3829 Месяц назад +1

    බොහෝම ස්තුතියි 🙏

  • @lalithapriyangani892
    @lalithapriyangani892 Месяц назад +1

    Thank you so much

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w Месяц назад

    Bohoma hondai hadala balannam sthuthi

  • @SriyaniSriyani-r3e
    @SriyaniSriyani-r3e Месяц назад

    ❤❤❤❤

  • @shavishkasandeep7576
    @shavishkasandeep7576 Месяц назад

    Thank you mis

  • @mallikabandarathilaka2220
    @mallikabandarathilaka2220 Месяц назад +1

    Thanks. Easy one. I try it later.

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 Месяц назад

    Mulma comment eka onna magen😂....❤❤

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie Месяц назад +1

    බේක් කරන්නත් පුලුවන් නේද?

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa6476 Месяц назад

    Thank you very much .

  • @gangamarapane8819
    @gangamarapane8819 Месяц назад

    👍😋

  • @amaliherath9019
    @amaliherath9019 Месяц назад

    ❤❤👌👌👌

  • @JudyMahagamage
    @JudyMahagamage Месяц назад

    ❤❤❤❤❤❤❤❤😊😊😊

  • @senavirathna7914
    @senavirathna7914 10 дней назад

    Ai bubulu enne akka

  • @SriyalathaPathirathna
    @SriyalathaPathirathna Месяц назад

    Pliwela hodai.

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 Месяц назад +1

    ❤💖❤💖💗❤💗💖💚💙💜

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 Месяц назад

    💖💖💖💖💖💖💖💖💖

  • @nilanthifernando7977
    @nilanthifernando7977 Месяц назад +1

    Lassanai. Gdak. E

  • @nilupadesilva2019
    @nilupadesilva2019 Месяц назад +3

    මම ඉන්නේ සිතල රටක. ගෙදර ලාඩ්‍ තියනවා. එය බටර් 150g වෙනුවට පාවිච්‍චි කරන්න පුලුවන්ද? කරැනාකරලා තරහා නැතිව උත්තරයක් දෙන්න දුව.
    මෙම recipe එක ඉතා පැහැදිලියි. ස්තුතියි, ඔයාට.

  • @Chenitha493
    @Chenitha493 Месяц назад +3

    Tikak hemita kiyanawada😂😂😂

  • @nimalanilanthi2485
    @nimalanilanthi2485 Месяц назад

    Nimai

  • @nilminirasika3052
    @nilminirasika3052 Месяц назад +4

    Sini dan ake wanas mokadda wanna

    • @ITALYNADEE
      @ITALYNADEE  Месяц назад

      සීනි වලින් පිටි ඩෝ එකේ පිපෙන ස්වභාවයක් ඇති වෙනවා වෙනවා. ඒ වගේම වර්ණය පැහැපත් වෙනවා තවත් හේතුවක් තමයි
      අවසාන නිමාවේ පැහැදිලි බවක් එකතු වෙනවා

  • @janakakumara7352
    @janakakumara7352 Месяц назад

    සුදු බටර් එකේ නම කියන්න මිස්

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk Месяц назад +12

    මිස් කතාව ටිකක් නැවතිල්ලෙ කළා නම් අපට වඩාත් පැහැදීලියී. ඉක්මනින් කියාගෙන යන නිසා ප්‍රමාණ එහෙම ලියාගන්න ක් බැරි තරම්. හැමටම මෙහෙම නොවෙනවා ඇතී. ඒත් ඉක්මන් කතාව නිසා, වැඩසටහනෙ ගූණාත්මක බව අඩූ වෙන බව ,ඔබතූමියට කාරුණිකව මතක්. කරමී.

    • @kaveeshabuddhini7912
      @kaveeshabuddhini7912 Месяц назад +1

      RUclips1e option එකක් තියෙනවා video එකේ speed අඩු වැඩි කරන. ඒකෙන් adjust කරගන්න.

  • @hewawasamapwijesiri5049
    @hewawasamapwijesiri5049 Месяц назад +2

    ඔයා හරියට කියවනවානේ චමුදිත වගේ 😂

  • @sriyanthigr633
    @sriyanthigr633 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthimanamendra
    @priyanthimanamendra Месяц назад

    Tika welawak yanakota pattis aeka han wenne ai

    • @ITALYNADEE
      @ITALYNADEE  Месяц назад

      ඔයාලගේ මිශ්‍රණයේ බටර් ප්‍රමාණය ගොඩක් අඩු වෙලා
      පිටි ප්‍රමාණය වැඩි වෙනකොට තමයි ටික වෙලාවක් යනකොට ඉක්මනින්ම පැටිස්
      එක හං වගේ වෙන්නේ
      පෙඟෙන්නේ ඉතින් බටර් ටිකක් වැඩිපුර එකතු කරගන්න පුලුවන්නං ඔයාලගේ පැටිස් ටික වැඩි වෙලාවක් හොඳ ක්‍රිස්පි තත්ත්වයෙන් තියාගන්න පුළුවන්

  • @ajithaliyanage8661
    @ajithaliyanage8661 Месяц назад +3

    හරිම හොදයි හොදට කියල දුන්නා