make puff pastry🥐වරදින් නැතුව හදන ලේසිම විදිය.බටර් ග්‍රෑම් 100න් පෆ් පේස්ටි 24 ක්.

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024
  • ХоббиХобби

Комментарии • 172

  • @anomamapa8718
    @anomamapa8718 7 месяцев назад +10

    හොදට explane කලා thank you very much wish you all the best

  • @Haheshika
    @Haheshika 7 месяцев назад +6

    Thank you so much ❤
    කටේ ඇලෙන පෆ් මාගරින් නැතුව බටර් වලින් හදන්න කියලා දුන්නට බොහොම ස්තුති ❤

  • @rangikanadee9556
    @rangikanadee9556 7 месяцев назад +19

    ඔයා කොහොමද අනේ මේ තරම් අලුත් ක්‍රම අරගෙන එන්නේ ඔයාගේ හැම වීඩියෝ එකකම අලුත් දෙයක් තියෙනවා. අලුත් ලේසි විදියක් හදන විදිහක් කියල දෙනවා. ඔයාට ගොඩක් ස්තුතියි.ඔයාගේ අර ලේසියෙන්ම හදන ගෝදම්බ රොටිය මම අන්න ඒකත් ඊයේ හැදුවා.😊

  • @RNi-jz5ew
    @RNi-jz5ew Месяц назад +2

    මංසව්දියේ. හරිම. වැදගත්

  • @KumariKumari-u8y
    @KumariKumari-u8y 6 месяцев назад +3

    නංගි ඔයාගේ පේස්ට් එක මරු අපේ තාත්තා පොඩි කඩයක් කරනවා මමනම් සෞදි ඉන්නෙ ගහින් හදනව ඔයාට ගොඩක් පින් ලස්සනට කියලා දෙනවට

  • @priyanthasantaSanta
    @priyanthasantaSanta 7 месяцев назад +1

    ඇත්තටම ඔබට ස්තුති සිස්ටෙර්.හරිම පැහැදිලිව කියලා දුන්නට

  • @thamarawerake
    @thamarawerake Месяц назад +1

    MY GRATEFUL THANKS

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 6 месяцев назад +1

    Thanks.🙏අපට හරි වටින video එකක් ගෙනා ඔයාට සුභපැතුම්
    ❤️❤️

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 7 месяцев назад +7

    ඔයාට ගොඩක් ස්තූතියි .Deep freezer එකේ තිබ්බ pastry ,එලියට ඇරගෙන bake කරන විදිහ පෙන්නුවාට.ඒ වගේම puff pastry පහසු ක්‍රමයකට හදන විදිහත් පෙන්නලා දුන්නට.💐🌹❤

  • @lfmgroup2162
    @lfmgroup2162 6 месяцев назад +2

    Godaakma හොඳයි .❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 7 месяцев назад +1

    ඇත්තටම ගොඩක් ලේසියෙන් හැදුවා ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤

  • @Gamingtime-brawlstars
    @Gamingtime-brawlstars 7 месяцев назад +2

    දැක්කම කටට කෙලත් උනනවා ඒකනම් පට්ට❤

  • @arunicooray2022
    @arunicooray2022 7 месяцев назад +1

    Mama adamai dakke.adama haduwa.wow niyamai.mama pestry magarin thamai gawe.lassanata awa.thank you dear.God bless you.

  • @Buddika-e2v
    @Buddika-e2v 7 месяцев назад +1

    Thank you so much for your valuable recipe dear 👏

  • @ludovicrobine4903
    @ludovicrobine4903 7 месяцев назад +2

    මම ඔයාගෙ රෙසපි බලනව ඒව මේවාත් දැම්මනම් හරි නොකියා ඔයාගෙ රෙසපි එක ඔයාගෙම විදියට දෙනව නම් තමයි වඩාත් හොඳ ඔයාගෙ රෙසපි වලට බොහොම ස්තුතියි

  • @NoorNizaya-ex8cz
    @NoorNizaya-ex8cz 7 месяцев назад +1

    Wow superb harima eazy thanks for your rcp❤❤❤😍😍😍😋😋

  • @ranjaniweerakoon810
    @ranjaniweerakoon810 5 месяцев назад +1

    Thank you ❤❤❤

  • @maleeekanayake5548
    @maleeekanayake5548 5 месяцев назад

    👌👌👌👌👍 නියමයි ස්තුතියි ඔබට

  • @helenfernando1528
    @helenfernando1528 7 месяцев назад +5

    Thanks නංගී ..mama oya එනකම් බලාගෙන ennawa ..jesu පිහිටයි oyata .🙏

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      Thank you❤❤❤

  • @MaureenThampoe
    @MaureenThampoe 2 месяца назад

    So nice thank you

  • @surathiramzee9847
    @surathiramzee9847 7 месяцев назад +1

    Thanks for the video sister. 🌷🌷🌷👍🏼👍🏼🎄🏡

  • @pasindulakshan5197
    @pasindulakshan5197 3 месяца назад

    A to Z සම්පුර්න වැරදි ඩො එක හැදුවා......

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 7 месяцев назад +1

    Thanks for your video. I'll make tomorrow. God bless you 🙏 ❤

  • @indranipathirana1197
    @indranipathirana1197 7 месяцев назад

    Oya godak දවසකින් neda awe mrs.mama oyage resipi balanawa niyamai .mara pahadiliwa kiyala denawata sthuthi 😮❤❤❤❤❤

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      මට ඉතින් පොඩ්ඩො තුන් දෙනෙක් ඉන්නවනේ ඒ නිසා ටිකක් කාර්ය බහුලයි, පුළුවන් තරම් උත්සාහ කරනවා සතියට දවස් දෙකක්(සඳුදා සිකුරාදා) වීඩියෝ එකක් අරන් එන්න ඉඳලා හිටලා ඒක කරන්න අමාරු වෙනවා😊❤

  • @RemiseRemise
    @RemiseRemise 2 месяца назад

    Nice....thank U.

  • @MalsriPerera
    @MalsriPerera 7 месяцев назад +2

    Its great.thanks a lot

  • @malikwt6387
    @malikwt6387 7 месяцев назад +1

    Thank you. Diegu gamanak yanna vaasanava leabeava

  • @indranipathirana1197
    @indranipathirana1197 7 месяцев назад

    Good morning❤ ane duwa black curiya hadna prmana G 500 prmanyata hadna widiya kiyala denna puluwanda duwa oyage resipi balanawa harima piliwelata kiyala denawata sthuthi ❤❤❤❤❤❤

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      ඉල්ලපු රෙසිපිය මොකක්ද කියලා මට පැහැදිලි මදි. ටිකක් ආපහු කියනවද❤

  • @niroshaperera3405
    @niroshaperera3405 5 месяцев назад +1

    I like your recipe

  • @RNi-jz5ew
    @RNi-jz5ew Месяц назад +1

    ලස්සනට. ඉක්මනට. කියල. දෙනව. හරිම. ෂොක්. ස්තුතියි. නංගී

  • @JeewaniePerera
    @JeewaniePerera 17 дней назад

    Best

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 7 месяцев назад +1

    Harima hodai budusaranai Oyata

  • @t.msheromidamayanthi1928
    @t.msheromidamayanthi1928 7 месяцев назад

    Nangei puluwanda ...elawalu Roti hadana widiya kiyala deinna ...nangei pawlea hamotama budu sharanaei 🙏🙏🙏

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      හොඳයි ඉක්මනින්ම අරන් එන්නම්❤😊

  • @m.h.dharma7236
    @m.h.dharma7236 7 месяцев назад

    Raha paatai. Hadalama kiyannamko hondaida kiyala… 😍

  • @fatmaoman9564
    @fatmaoman9564 6 месяцев назад

    Mama.inna.kuwait.hamadama.mama.monawa.hari.hadanawa.mis.oyaga.vidio.bAlala.godak.dawal.igana.gatta.b.s.idiriyata.yanna❤❤❤❤❤❤❤

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 6 месяцев назад

    Lovely pastry👍thanks for sharing ❤

  • @pushpaadikari5895
    @pushpaadikari5895 6 месяцев назад

    ඹයාට ගොඩාක් ස්තූතියි

  • @sharikanadeeshani7873
    @sharikanadeeshani7873 Месяц назад

    Miss butter da dagaththe mathu pitata . aneka miss butter dala rollin🎉 pin eken thunee karala sheet eka seethakaranaye thibbadadala

    • @sharikanadeeshani7873
      @sharikanadeeshani7873 Месяц назад

      Hari miss defizer eke තියෙන්නෙ eka වතාවක් pamanaida. . නැතිනම් කීප වතාවක් සමහරු aran නැවත නැවත rollin pin eken roll karanawane 4 වතාවක් .

    • @ITALYNADEE
      @ITALYNADEE  Месяц назад

      මම තියාගත්තේ එක වතාවයි නවන ප්‍රමාණ වැඩි කළා

  • @chitradharmaratne7749
    @chitradharmaratne7749 4 месяца назад

    Harima apuruwata kiya denawa
    Thanks

  • @senakitchen5560
    @senakitchen5560 7 месяцев назад +1

    Thank you dear 🍇👍

  • @dilrukshifonseka8840
    @dilrukshifonseka8840 5 месяцев назад

    Thank you sister

  • @wasanaboxing
    @wasanaboxing 7 месяцев назад +50

    ආයුබෝවන් සුබම සුබ උදෑසනක් වේවා ...මමත් බලන ගමන්

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад +9

      සුභම සුභ උදෑසනක්❤

    • @NalimaNeel
      @NalimaNeel Месяц назад

      Recognising
      The first
      And ​@@ITALYNADEE

  • @renukalevis3438
    @renukalevis3438 2 месяца назад

    Best receipe

  • @kamarypop65
    @kamarypop65 7 месяцев назад

    ❤🌹ස්තුති ඔයාට බුදු සරනයි

  • @nashikaushalya2650
    @nashikaushalya2650 6 месяцев назад

    Akke oyata aththatama ස්තුති mage husband kamathima mewa kanna.eth mn recipe eka danne nathuwa hitiye❤

  • @DayaniVithanage
    @DayaniVithanage 7 месяцев назад

    Can Fred for oil I don t have oven thanks

  • @ramaniyaiman9138
    @ramaniyaiman9138 7 месяцев назад

    ලස්සන ට හැදුවා

  • @priyadarshanimendis3931
    @priyadarshanimendis3931 6 месяцев назад

    Thanks ❤❤❤

  • @indranidisanayake2206
    @indranidisanayake2206 7 месяцев назад +1

    Ekanam phadiliwa therum kara kiyala dunnata godak ස්තුතිය

  • @Gamingtime-brawlstars
    @Gamingtime-brawlstars 7 месяцев назад

    Mama asama kemak thank you❤❤🎉🎉

  • @slbuy830
    @slbuy830 7 месяцев назад +1

    Godak sthuthi Sthuthi

  • @NadeeraBongso
    @NadeeraBongso 7 месяцев назад

    Thanks dear❤

  • @vitharanachami4001
    @vitharanachami4001 7 месяцев назад

    Thank you 💐

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 месяцев назад

    Wow super excellent darling Thank U so much for ur great very useful quick & easy method crystal clearly U thought us 🙏💯👍👌🤩😋🤗

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      Thank you so much 🙂

  • @JananiM-b6p
    @JananiM-b6p 7 месяцев назад

    Wow! Great job. Apita kochchara kalayak deepfreezer eke dala thiyanna puluwanda?

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      ෆීසර් එකේ දැම්මහම නරක් වෙන්නේ නැහැ ඒ නිසා ඉතින් මාසයක් උනත් තියාගන්න පුළුවන්

    • @JananiM-b6p
      @JananiM-b6p 7 месяцев назад

      Thanks. Butter wenuwata oil ganna barida?

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      oil වලින් පේස්ට්‍රි රස එන්නේ අඩුවෙන් ඒක එතකොට පරාට එකක් වගේ වෙයි නේද

    • @nilanthipriyadarshani1379
      @nilanthipriyadarshani1379 7 месяцев назад +1

      Astra walin puluwanda

    • @ITALYNADEE
      @ITALYNADEE  6 месяцев назад

      පුළුවන්❤

  • @sanduu.jayamanna9149
    @sanduu.jayamanna9149 3 месяца назад

    Akkee, piti 250g walata biththara 1k dammata kamak nadda?

    • @ITALYNADEE
      @ITALYNADEE  3 месяца назад

      කමක් නැහැ

  • @sheebami7088
    @sheebami7088 7 месяцев назад

    May God bless 🙌 u dear
    Thank U 😊
    Stay blessed and healthy forever dear 🙌 ❤️
    Blessings from 🇧🇭 Bahrain

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      Thank you so much!❤❤❤and god bless you too.😊❤

    • @sheebami7088
      @sheebami7088 6 месяцев назад

      U welcome my dear 🎉
      My best 👌 wishes to your wonderful channel ❤️
      Have a 🙌 blessed day dear
      Please can u explain cup measurements
      My heartiest love ❤️

    • @ITALYNADEE
      @ITALYNADEE  6 месяцев назад

      Flour 3 cup

    • @sheebami7088
      @sheebami7088 6 месяцев назад

      @@ITALYNADEE May God bless 🙌 u dear
      Have bless 🙌 day dear ❤️

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 месяца назад

    සෝක් නේ ද තෙරුවන් සරණයි

  • @kpmallika3334
    @kpmallika3334 2 месяца назад

    තෑන් බුදු සරනයි

  • @shyamaalahakoon4521
    @shyamaalahakoon4521 7 месяцев назад

    ❤❤❤ Thank u.

  • @arunicooray2022
    @arunicooray2022 6 месяцев назад

    Lipe bake karanna barida?

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 7 месяцев назад

    ස්තූතියි

  • @wasanaboxing
    @wasanaboxing 7 месяцев назад

    Thank for sharing good job ❤

  • @UpulDewassgunawardena
    @UpulDewassgunawardena 7 месяцев назад

    Thank you......

  • @PriyangaSudarshani-f1l
    @PriyangaSudarshani-f1l 2 месяца назад

    බටර් වෙනුවට තෙල් ගෑවට ප්‍රශ්නයක් නැද්ද

    • @PasinduUmesh-xe6si
      @PasinduUmesh-xe6si 23 дня назад

      බටර් වලින් තමයි පෆ් වෙන්නෙ

  • @thamarawerake
    @thamarawerake 2 месяца назад

    NEED TO LEARN LATER PLEASE

  • @jayanthimallika2762
    @jayanthimallika2762 7 месяцев назад

    සුපිරි

  • @mohamedfahim5783
    @mohamedfahim5783 7 месяцев назад

    Hi mama pastry recipe ekkak hoya gena hitiye thanks oya italyeta inney

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      ඔව් මම ඉතලි ඉන්නේ😊❤

    • @nahdiyanazrur7528
      @nahdiyanazrur7528 7 месяцев назад

      Nangi mamath Italy thamai inne ane mata kiyandako oya dhaapu butter monawadha kiyala….. mehe master puff nehene ganda… nikang super market eke thiyana butter da oya dhemme? Plz eke nama mata sandhahan karanna puluwangdha

    • @ITALYNADEE
      @ITALYNADEE  6 месяцев назад +1

      විශේෂ බටර් වර්ගයක් අරගන්නේ නැහැ. ඒ ඒ කාලයට සුපර්මාකට් එකේ offerta දාන්න බටර් එකක් තමයි අරගන්නේ.optimo කියන බටර් එක තමයි අරගත්තේ.

  • @AnudikaMadhushani-iv1xw
    @AnudikaMadhushani-iv1xw 6 месяцев назад +1

    මේක අවන් එකක් නැති අයට පෑන් එකක දාලා බැදගන්න බැරිද

    • @ITALYNADEE
      @ITALYNADEE  6 месяцев назад

      පුළුවන්❤

  • @wikramanayaka1325
    @wikramanayaka1325 7 месяцев назад

    Phadeliwa.keya.dunna.thank.you❤

  • @BadraJayakodi
    @BadraJayakodi 2 месяца назад +1

    Butter nemei lili margarine daanne neda

  • @Gimhananupa
    @Gimhananupa 4 месяца назад

    Yeast danna oni ndda 🤔

    • @ITALYNADEE
      @ITALYNADEE  4 месяца назад +1

      අවශ්‍ය නැහැ

  • @dinithibhagya3269
    @dinithibhagya3269 7 месяцев назад +1

    රෑට අනලා තිබ්බට කමක්නැද්ද මිස්

    • @ITALYNADEE
      @ITALYNADEE  6 месяцев назад

      කමක් නැහැ❤

  • @githmitharushika6327
    @githmitharushika6327 7 месяцев назад

    පප් පේස්ට්‍රි ප්‍රිජ් එකේ නොදා කොච්චර කල් තියාගන්න පුලුවන්ද ?

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      ෆ්‍රිජ් එකේ තියන්නෙ නැත්නම් එදා දවසෙම පරිභෝජනය කරන්න වෙනවා. ශීතකරණය උඩ කොටසේ තියෙනවනම් දවසක් හෝ දෙකක් තියාගන්න පුලුවන්, අධිශීතකරණයේ තියෙනවනම් මාසයක් දෙකක් වුණත් තියාගන්න පුළුවන්❤

  • @MalaniKalpage-q5l
    @MalaniKalpage-q5l 7 месяцев назад

    Atapitiwali හදන්න barida

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      පුළුවන්😊❤

  • @sewmininawodya5887
    @sewmininawodya5887 7 месяцев назад

    Yummy ❤

  • @Made.by.me.2024
    @Made.by.me.2024 7 месяцев назад

    Astra unath kamak nadda

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      කමක් නැහැ❤

  • @SobanieDon
    @SobanieDon 6 месяцев назад

    Thanks 2:47

  • @Nsgamingmann
    @Nsgamingmann 2 месяца назад

    7:30

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 6 месяцев назад

    බටර් වෙනුවට මාගරින් කමක් නැද්ද

  • @ishuchamindi2462
    @ishuchamindi2462 6 месяцев назад

    Oven eke mokadda akke function eka?uda yata dekama dalada mewa bake kranne??

    • @ITALYNADEE
      @ITALYNADEE  5 месяцев назад

      උඩ යට දෙකම

  • @NilukshiAkka
    @NilukshiAkka 7 месяцев назад

    👍👍👍👌👌

  • @sumanaguruge2987
    @sumanaguruge2987 2 месяца назад

    Sthuthi balanawa

  • @Nsgamingmann
    @Nsgamingmann 2 месяца назад

    10:45

  • @Ann-shashila
    @Ann-shashila 4 месяца назад

    i anne❤❤

  • @SubhagyaDisanayaka
    @SubhagyaDisanayaka 3 месяца назад

    ❤ ❤❤❤ ❤ ❤ ❤ ❤❤ ❤

  • @lilanthisanjeewa6135
    @lilanthisanjeewa6135 7 месяцев назад

    රොස්ටරේ. හදන්න. බැරිද. නංගී

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      ට්‍රයි කරලා බලමු නේද? එහෙමත් හදන්න පුළුවන් වෙයි .අලුත් අදහසක් හදලා බලන්නම්❤❤

    • @PriyangikaPerera-fg8pq
      @PriyangikaPerera-fg8pq 7 месяцев назад

      බටර්ද, මාගරින්ද ඩියර්? ස්තුතියි රෙසපියට ❤❤

    • @wow2337
      @wow2337 7 месяцев назад

      ඕන දෙයක් පාවිච්චියට ගන්න පුළුවන්.​@@PriyangikaPerera-fg8pq

    • @ITALYNADEE
      @ITALYNADEE  7 месяцев назад

      කැමති එකක් අරගන්න පුළුවන්.

  • @user-kp6ii1yk5g
    @user-kp6ii1yk5g 7 месяцев назад

    Butter වර්ගය මොකක්ද

  • @SanjanaBandar
    @SanjanaBandar 3 месяца назад

    👌👌👌👌👌♥️♥️🌹

  • @NeelSiuabalapitiya
    @NeelSiuabalapitiya 6 месяцев назад

    අනේ්න අර රැලි වැලි කපලා ඒක බදින ක්‍රමේ

  • @NilanthiGayani
    @NilanthiGayani 4 месяца назад

    😊

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 3 месяца назад

    ඉතින් බටර් පෙන්නුවෙ බටර් දැම්මෙ නෑනෙ. පෙන්නුවෙ තෙල් දානව විතරයි. බටර් නිකන් ෂෝ එකට?

    • @ITALYNADEE
      @ITALYNADEE  3 месяца назад +1

      බටර් තමයි ගාන්නේ බටර් ටිකක් දියවෙන්න ඇරලා ගාන්න.

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 3 месяца назад

      හරි, හරි මම පසුව ඒක දැක්ක. දැනුවත් කලාට ස්තුතියි නදී. ඉදිරියටම යන්න. සුබ පතනව.

  • @koralagemallika1620
    @koralagemallika1620 7 месяцев назад

    👍❤️

  • @dilhanithanuja8554
    @dilhanithanuja8554 7 месяцев назад

    ❤❤❤

  • @SubhagyaDisanayaka
    @SubhagyaDisanayaka 3 месяца назад +1

    ❤ ❤❤❤ ❤ ❤ ❤ ❤❤ ❤ 😂❤

  • @aruniperera4907
    @aruniperera4907 4 месяца назад

    අවන් එකක් නැති අය කොහොමද කරන්නේ... මට අවන් එකක් නැහැ.😢

    • @ITALYNADEE
      @ITALYNADEE  3 месяца назад +1

      තෙල්වල බැදලා අරගන්නත් පුළුවන්

  • @chandanasilva3872
    @chandanasilva3872 5 месяцев назад

    Meeta passe wena kisima kenekge cooking channel follow karannaa. Obathumiya niwaradiwa kiyaladunna dewal harima watinawa.mama subscrube kara like karanawa. Supper.

    • @ITALYNADEE
      @ITALYNADEE  5 месяцев назад

      ❤️❤️❤️

    • @chandanasilva3872
      @chandanasilva3872 5 месяцев назад

      @@ITALYNADEE dan Lankawe welaawa raa 6.55 i.mama dan obage Hot Dog recipe ekata Hot Dog hadala uwara wnaa vitharai.hondata haduna .obathumiyage recipes hariyatama hari. Thank u so much.God bless to u and your lovely family.👍

  • @ramaniyaiman9138
    @ramaniyaiman9138 7 месяцев назад

    මිස් ඔයා මොනාද සුදු වෙන්න ගාන ක්‍රීම්

    • @bodhiweirdly6172
      @bodhiweirdly6172 7 месяцев назад

      එයා ඉපදුනේම ලස්සනට ක්‍රීම් ගාලා එයා වගේ සුදු වෙන්න බෑ💕

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 7 месяцев назад

    👍👍👍👍♥️♥️♥️♥️

  • @සජීකුසුම්
    @සජීකුසුම් 6 месяцев назад

    බටර් කිලෝ එකක් විතර ඕන

    • @ITALYNADEE
      @ITALYNADEE  5 месяцев назад

      අම්මෝ එච්චර ගන්න එපා