පෆ් පේස්ට්‍රි👍| හරිම ලේසියෙන් ඉක්මනින් ගෙදරදිම හදාගන්න | Puff Pastry | Super easy quick Recipe |

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 130

  • @anojad7275
    @anojad7275 Год назад +15

    විස්තර කිරීම හරීම පැහැදිලියි කටහඬත් හරිම උචිතයි... හද්පු පේස්ට්‍රි ටිකත් හරිම පිලිවෙලයි වැඩකරන විදිහත් හරිම පිලිවෙලයි. Professional .... thanks ..හදන්නම හිතුණා

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +4

      මාගේ හද පිරි ස්තුතිය පුද කරනව ඔබට! ඔබගේ ඒ වටිනා වචන ටික මට ලොකු දහීරියක් ශක්තියක් ! එලෙස අහන්න ලැබීම සතුටක් Dear .. බොහොමත්ම පින් ඔබට . දෙවි පිහිටයි ! 🙏😊❤❤

  • @lalithperera4865
    @lalithperera4865 10 месяцев назад +6

    Excellent sister , wonderful good luck

  • @chamodimadhushika8101
    @chamodimadhushika8101 11 месяцев назад +8

    මේකේ තියෙන විදියටම ආවා .🤗 ගොඩක් ස්තුතියි ඔබට ❤ . ජය වේවා 😊🌺

    • @cookingwithroshi799
      @cookingwithroshi799  11 месяцев назад +1

      ගොඩක් සතුටුයි 🥰 බොහොමත්ම ස්තුතියි ඔබටත් ❤❤

  • @sanu437
    @sanu437 10 дней назад +2

    Math ada heduwa.hodata awa akki.❤❤❤❤

  • @SThennakon
    @SThennakon Год назад +10

    අනතර්ජාලයේ පේස්ට්‍රි වීඩියෝ හොයන කොට හම්බ වුනු හොඳම වීඩියෝ එකක්, අද උදේ මම හැදුවා හරියටම ආවා රසයි ක්‍රිස්පියි.කියන්නත් සතුටුයි.. අනෙ ඔයාට මේ වගේම වටිනා Video ඉදිරියටත් තව තව ගේන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා දුවට බුදු සරනයි දෙවි පිහිටයි!🙏

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +1

      බොහොම ස්තුතියි ඔබගේ ප්‍රාර්ථනාවට! ආදරණීය ඔබටත් බුදු සරනයි දෙවි පිහිටයි 🙏

    • @anojad7275
      @anojad7275 11 месяцев назад +1

      ඇත්තටම කියලා දෙන විදිහටභදන්න ආසා හිතුනා...

    • @cookingwithroshi799
      @cookingwithroshi799  11 месяцев назад +1

      ​@@anojad7275බොහොමත්ම ස්තුතියි ඔබට ජය පතනව!🙏🌹❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 10 месяцев назад +7

    Wow super fantastic recipe Thank U so much Dear for ur great lovely very useful video 🙏💯👌👍🤩🤗😘

    • @cookingwithroshi799
      @cookingwithroshi799  10 месяцев назад +1

      My pleasure and youre most welcome❤good luck !🙏❤❤😊

    • @cookingwithroshi799
      @cookingwithroshi799  10 месяцев назад +1

      My pleasure and youre most welcome❤ good luck !🙏❤❤😊

  • @p.meewala1211
    @p.meewala1211 10 месяцев назад +6

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rishidemel2460
    @rishidemel2460 4 месяца назад +3

    ඇත්තටමට මන් කන්න ආසම කැමක්, dr අනේ ඔයා ගොඩක් පෙහෙදිලිව, ලේසියේන් හදාගන්න කියලා දෙනවා thank you dr♥️♥️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 месяца назад +1

      එහෙනම් හොඳයි මේ විදිහට හදල බලන්නකො , සුපිරිම රසක් ඉතාමත් සොෆ්ට් ක්‍රිස්පි එකට කන්න පුලුවන් Dear .. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤🥰

    • @rishidemel2460
      @rishidemel2460 4 месяца назад +1

      Mn ada heduwa harima rasai lassanata soft ekata awa❤️👍

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 месяца назад +1

      Woow ...🥰🤩❤❤ I'm soo happy ! Thank you dear

    • @rishidemel2460
      @rishidemel2460 4 месяца назад +1

      @@cookingwithroshi799 ❤️❤️❤️❤️👍

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 месяца назад +1

      👍🥰❤

  • @NewUaq-x3k
    @NewUaq-x3k 4 месяца назад +3

    හරිම පැහැදිලි විදියට කියල දුන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමියට

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 месяца назад +1

      ස්තුති ගොඩයි.. හරි සතුටුයි ,ඔබටත් එලෙසින්ම බොහොම ස්තුතියි !❤❤

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 9 месяцев назад +5

    Rasata hadanna one sthuthi

    • @cookingwithroshi799
      @cookingwithroshi799  9 месяцев назад +1

      Owu.. gedarama hadala rasa balanna sathutin.. bohomathma sthuthiy obata !❤❤😊

  • @danuliyanage6324
    @danuliyanage6324 2 месяца назад +3

    Super

  • @yellowgarnet7976
    @yellowgarnet7976 Год назад +8

    Aththamai mamath RUclips eke dekapu lassanama lesima pastry recipe 1. apita therena widihata lesi widihata puff pastry hadaganna kiyala denawa. Mamath heduwa me widihata deparak ithamath hodatama rasatama e wagema hodata layers wenwela pothu pothu wage harima crispy ekata awa.. oyata thank you miss.💐💐

    • @cookingwithroshi799
      @cookingwithroshi799  10 месяцев назад +1

      Bohomathma sthuthiy dear obata jaya pathamawa!🙏👍❤😊

  • @hasinthasewmini5742
    @hasinthasewmini5742 10 месяцев назад +7

    Akke meka lipe hadannath puluwande akke ara oya patis hadapu widihate ane uththarayak dannako akke😔😔

    • @cookingwithroshi799
      @cookingwithroshi799  10 месяцев назад +2

      Owu nanga, puluwan mama thama me pastry eka lipe heduwe nahe, mama hithanawa oyata hadanna puluwan kyala godaak kara karan nathuwa hadanna try karanna dear oyata puluwan !👍❤❤😊

    • @hasinthasewmini5742
      @hasinthasewmini5742 10 месяцев назад +2

      @@cookingwithroshi799 thanks akkiyo ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  10 месяцев назад +2

      Your so welcome 😊 ❤

  • @RH-hx8qu
    @RH-hx8qu Месяц назад +2

    Mamath hadannam dear❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Месяц назад +2

      Aniwaryenma..hadala balanna dear godak hodai. 😊☺️❤❤

  • @smvideosm2255
    @smvideosm2255 8 месяцев назад +4

    අහම්බෙන් හම්බුන චැනල් එකක් අද.මරු අනේ💗

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 💐💐❤❤

  • @sanjayaranathunga9685
    @sanjayaranathunga9685 8 месяцев назад +4

    Mama ada haduwa harima sathutuyi

  • @muttiahshanmugatharasu6715
    @muttiahshanmugatharasu6715 Год назад +6

    Sister excuse me how to make thise puff pastery without oven will you please let me know thanks

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +1

      Yes, sure, watch this video link and bake it in a gas stove that way.. 👉ruclips.net/video/ooii2lJQdgk/видео.htmlsi=CvdnvkAzReIIaRGI 👈 dear, if you can please watch this video.

  • @RohiniSenanayake-pz4up
    @RohiniSenanayake-pz4up 8 месяцев назад +3

    ❤❤❤❤very nice.

  • @sulakshanarajapaksha1307
    @sulakshanarajapaksha1307 Год назад +6

    Me recipe eka hadapu aya kiyannako hodat awada kiyala ? meka thama man dakapu hodam pastry video eka ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад

      Sthuthiy dear.. me widihata Puff Pastry hadala balannaKo , prathama wathawata hadana kenekta unath waradin nethuwa lesiyenma harima hodata super quality ekata rasata hadaganna puluwan ❤

  • @JennathJennath-x5v
    @JennathJennath-x5v Год назад +6

    Super❤

  • @lalithperera7213
    @lalithperera7213 Год назад +6

    wow wow super super

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it Год назад +8

    සුපිරි ❤😊

  • @himashigonagala4821
    @himashigonagala4821 7 дней назад +1

    හරිම පැහැදිළිව මිස් කියලා දුන්නාට ස්තූතියි 🙏🙏

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 дней назад +1

      ආදරෙන් පිලිගන්නව ❤ ඔබටත් බොහොමත්ම ස්තූතියි වන්ත වෙනව Dear 🙏❤❤❤

  • @chrisperu5036
    @chrisperu5036 9 месяцев назад +5

    මේ ප්‍රමාණයෙන් කීයක් පුලුවන් ද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  9 месяцев назад +1

      ලොකු පෆ් පේස්ට්‍රි 22 හදනව, ඒ ගැන මම වීඩියෝ එකේ සඳහන් කරල තියනව dear ..❤😊

  • @Chandima6650
    @Chandima6650 10 месяцев назад +6

    Tawa masa 3 kin lankawata yanawa giya gaman hadanawa bohoma sthuthi

    • @cookingwithroshi799
      @cookingwithroshi799  10 месяцев назад +2

      You're most welcome❤ bohomathma sthuthiy dear ❤ 😊

  • @thimthim-h2h
    @thimthim-h2h 5 месяцев назад +3

    ❤❤

  • @senakitchen5560
    @senakitchen5560 11 месяцев назад +6

    Like 🎉

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida Год назад +10

    සුපිරියට හැදුවා❤❤❤

  • @dsvlog6100
    @dsvlog6100 Год назад +6

    Niyamai

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Год назад +7

    හරිම ලේසියෙන් හදාගන්න හැටි කියල දුන්නට ස්තූතියි ඔබතුමියට

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +3

      ඔව් ඇත්තටම මේ විදිහට පෆ් පේස්ට්‍රි හදල බලන්නකො .. හරි ලේසියි ගොඩක් රසයි, ඉතින් ස්තුතියි ඔබටත් ♥️

  • @BakedbyApoorwa
    @BakedbyApoorwa Год назад +6

    Came out well, Thank you so much ❤️

  • @mbffagila9111
    @mbffagila9111 5 месяцев назад +3

    What kind of majarine can use

  • @yellowgarnet7976
    @yellowgarnet7976 Год назад +8

    Absolutely love ur recipes! Going to make this one tomorrow thank u dear.♥️

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh Год назад +7

    Wow 👌 superb my favourite pastry thank you

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 9 месяцев назад +4

    Kauda ane meva hoya gathe

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh Год назад +4

    I made this pastry it came out so perfect ! Really really good recipe .ur recipes are always easy to follow and amazing thank you 👏👏👏💐💯

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +1

      Thank you so much dear.. I Really apriceate your comment..❤❤😊

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 8 месяцев назад +3

    Thank y❤

  • @gangamarapane8819
    @gangamarapane8819 Год назад +6

    👍

  • @malanieindra123
    @malanieindra123 Год назад +7

    නියමයි ස්තුතියි 🌹

  • @Sachiniwarshamana
    @Sachiniwarshamana Год назад +5

    RUclips eke pastry recipe ekk hoynkot me vedio eka hmbune. Ada hdla bluwa mn. Godkm hodt awa... Niymai.. Thank you so much oyt... Good luck. Digtm vedios krnaa..❤❤❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +3

      Sthuthiy godaakma mage pastry Recipe eka heduwata..dear obata mage hadapiri sathuta😊 bohoma sthuthiy ! ❤❤

    • @Sachiniwarshamana
      @Sachiniwarshamana Год назад +2

      @@cookingwithroshi799 oyge fb page ekk thynwd? Link eka dannko 😘

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +1

      ​@@Sachiniwarshamana ane dear mata Facebook nahane..

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 Год назад +5

    Like ✝️👍🎁

  • @rupachandani5288
    @rupachandani5288 Год назад +8

    මම හැදුවා හොදට ආවා නමුත් කපන කෑල්ලක දිග පලල කරැණාකර කියල දෙන්න පුළුවන් ද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +3

      කපන කෑල්ලක දිගයි පලලයි අඟල් 4 Size එකට තමයි මම කැපුවෙ dear

  • @samanfernando1670
    @samanfernando1670 Год назад +6

    Thanks sister hadala balamu

  • @BakedbyApoorwa
    @BakedbyApoorwa Год назад +5

    Pastry sheet eka freeze krnwa ng, mona step ekedi da freezer ekata dnn one

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +2

      anthimata e kiyanne pastry sheet 1 hathara weni wathawatath nawanawane..ita passe fridge ekata danna, Bake karanna kotas walata kapanne fridge eken ara gaththata passe..

  • @nadunc8124
    @nadunc8124 Год назад +3

    Maru oven eke rashne thiyanne udin vitharada

  • @kulasiripathirana1789
    @kulasiripathirana1789 Год назад +6

    👍👍superb 😋easy good resipi,thank you so much,good luck❤️❤️

  • @SithijaPathum-nz6ym
    @SithijaPathum-nz6ym Год назад +7

    ♥️😍😋

  • @akilanilu6338
    @akilanilu6338 Год назад +2

    Pesti magarin kohenda ganne sister anithe butter walin hadanna barida poddak kiyanna puluwanda .good recipe ekak thank you oyata 😊😊😊😊

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +1

      Pastry margarine Grocery kadawal walin Cake hadana badu thiyana kadawal walin ganna puluwan dear, Loku Groceries wala thiyanawa, butter rasneta diya wena nisa pastry margarine walin hadanna balanna,

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +2

      Thank you very much ❤️

  • @nilushiwathsala7535
    @nilushiwathsala7535 Год назад +2

    Pastry magerine kiyanne white butter kiyana ekada naththan wenama thiyenawada

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +1

      owu, wenama ganna thiyanawa loku groceries wala,cake badu thiyana kadawal walin ganna puluwan dear, Pastry margarine kiyanne pastry wage dewal hadannama ganna deyak, samanya margarine wage newei haiyata ganakamata thamai thiyenne..

    • @nilushiwathsala7535
      @nilushiwathsala7535 Год назад +1

      @@cookingwithroshi799 white butter kiyanneth ekamada ethakota

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +1

      Nahe, white butter kiyanne wena deyak, puff pastry hadanna mama ganne pastry margarine, ewa white butter newei dear..

    • @nilushiwathsala7535
      @nilushiwathsala7535 Год назад +1

      @@cookingwithroshi799 okay thank you, man hoyala balannanko 🤗

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 Год назад +3

    Haico sudu patai neda oya haicoda haico ganne monawatada mis.

  • @mallikagamage3059
    @mallikagamage3059 Год назад +3

    අවන් එකේ උඩ යට දෙකම ඔින් කරනවද.

  • @dinurathnayaka8365
    @dinurathnayaka8365 Год назад +3

    Pastry magarin godak gananda miss

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +2

      Rs. 350,wage milakata Pastry Margarine Mama gaththa Pramanaya oyata ganna puluwan dear, warthamana kalayata anuwa mila ganan wenas wiya hakiy!

    • @dinurathnayaka8365
      @dinurathnayaka8365 Год назад +2

      @@cookingwithroshi799 thank you

  • @senakitchen5560
    @senakitchen5560 Год назад +7

    Like 🎉😢

  • @rupachandani5288
    @rupachandani5288 Год назад +5

    ෆප් පේස්ට්‍රි හදන මාගරින් ගන්නේ කොහෙන්ද astra මාගරින් වලින් බැරිද කරැණාකර පැහැදිලි කර දෙන්නේනම් ඉතාමත් අගනේය

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +3

      පේස්ට්‍රි මාගරින් ගන්න පුලුවන් කේක් හදන දේවල් තියන කඩවල් වලින් .. ඒ වගේම ලොකු Groceries වල තියනව, මම ගත්ත ප්‍රමාණය රු 350 ට විතර ගන්න පුලුවන් Dear, වර්තමාන කාලයට අනුව මිල ගණන් වෙනස් විය හැකියි. මාගරින් වලින් හදන්න අපහසුයි dear ..

  • @subadamayanthi731
    @subadamayanthi731 Год назад +3

    Kohenda ganne pasrty magarine

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +2

      Pastry margarine ganna puluwan Cake hadana dewal wikunana kadawal walin, wagema Loku Groceries wala thiyanawa..

  • @RohiniSenanayake-pz4up
    @RohiniSenanayake-pz4up 8 месяцев назад +3

    ❤❤❤❤very nice.