2000 ටිකට් එක 16000ට විකුණන E ටිකට් මාෆියාව

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 30

  • @WJSoyza
    @WJSoyza 10 часов назад +10

    ඇල්ල දූෂිත පදේශයක් විදේශිකයන් ගේ ආරක්ෂාවට බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කරන්න

  • @rajithmanjula
    @rajithmanjula 8 часов назад +7

    අයිඩී එකට ටිකට් ඉෂූ කරපුවහම හරිනෙ අයිඩී එකේ නොම්මරයක් ටිකට් එකට ඇතුල් කෙරුව ටිකට් චෙක් කරද්දී අදාල පුද්ගලයටද නිකුත්කරල තියෙන්නෙ කියල.බැලුවැහැකිනෙ 😂😂😂😂😂😂😂

  • @a.a.spushpakumara948
    @a.a.spushpakumara948 2 часа назад +1

    පොලිස් බබා, මේක පොලීසියත් එකතුවෙලා ගහන ගේමක් වෙන්න පුළුවන් මුං මේ දෙන උත්තර බැලුවම

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ 9 часов назад +6

    ගොබ්බ පොලිස් උත්තර. යන්නේ නැත්නම් ඒ ටිකට් එක දුම්රියපොළේ ටිකට් කවුන්ටරයට බාරදී ගෙවූ මුදලින් 80% ආපසු ලබා දෙන්නටත් වෙනත් අයෙකුට පැවරීම විකිණීම තහනම් කිරීමටත් කටයුතු කල යුතුයි. ඔන්ලයින් ගන්නකොට නම සහ හැදුනුම්පත් අංකය සහ හෝ ගමන් බලපත් අංකය සදහන් කිරීමටත් කටයුතු කල යුතුය. එකවර මිලදී ගත හැක්කේ ටිකට් 4 පමණක් සහ ගෙවීම් කරන බැංකු කාඩ් හිමියා අනිවාර්යෙන්ම එක මගියකු විය යුතුය.

  • @plplpl5065
    @plplpl5065 5 часов назад +1

    කොහොම හරි ඔක්කොම එකතුවෙලා ගේමක් ගහලා ඔය හැම මාෆියා කාරයවම අැතුලට දාන්න ඔනි.

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 9 часов назад +3

    මයිනලගෙ , ජොලියලගෙ පරම්පරාවෙ එවුන් තමයි ලංකාවෙ හැම දූශණයක්ම පස්සෙ ඉන්නෙ.

  • @menadipeiris1896
    @menadipeiris1896 10 часов назад +3

    හැදුනුම්පත, පාස්පෝට්, රියදුරු බලපත්‍රය අංකය හා නම සමග ගැලපෙන අය විතරක් ආසනය ගමන්කරන ක්‍රමයක් ස්ථාපනය කරන්න..

  • @sheetasitha8781
    @sheetasitha8781 9 часов назад

    යම් දවසක අපේ රටට විදේශිකයන් එන එක නවත්තලා දායි.. මේ සිංගප්පූරුවේ අයත් අපේ රටට ඇවිත් මට්ටු වෙලා ඉන්නේ... තැබිලි ගෙඩියක් රුපියල් දාස් ගාණක් ලු., මෙව්වා හරි හමන් විදිහට බැලුවේ නැත්තම් අපේ රටට විදේශිකයන් ඒම සම්පුර්ණයෙන්ම නතර කරයි... 🙏🇱🇰🇸🇬

  • @achalaranawaka2371
    @achalaranawaka2371 8 часов назад +1

    හොරු අල්ලන්නා උන්ට කෝච්චි ටිකට් එකක් විකුණ ගන්න බෑ. 😂😂

  • @JinadariDeSilva-n1b
    @JinadariDeSilva-n1b 6 часов назад

    මේවට දු.දේ.මේන්තුවේ ප්‍රදාන නිලදාරින් සම්බන්දයි .පොලිස් නිලදාරියාගේ කතාව පිලිගන්න බෑ එහෙනම් මොකටද පොලිසියක්

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 6 часов назад

    රාජ්‍ය ඔත්තුසේවා තවදුරටත් ශක්තිමත් කල යුතුයි.

  • @cg3329
    @cg3329 6 часов назад

    ටිකට් මිල ගැන විදේශිකයන් දැනුවත් කරන්න🇱🇰✌️

  • @human-rights379
    @human-rights379 5 часов назад

    හොරු එක්ක බැහැ මේ රට දියුණු කරන්න

  • @SamithaThero-g4b
    @SamithaThero-g4b 2 часа назад

    අවුරුදු 18ට වැඩිහිටියන්ට පාස්පෝට් අංකය හෝ ජාතික හැදුනුම්පත පත ටිකට් එකේ ලියන්න. බාල වයස්කරුවන්ගේ ටිකට් එකේ ඔවුන් සමග යන වැඩිහිටියන්ගේ පාස්පෝට් අංකය හෝ ජාතික හැඳුනුම්පතේ අංකය ලියන්න

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 5 часов назад

    මේකට අනිවාර්යෙන්ම ඇතුලෙනුත් සපෝට් එක ඇති කියලා හිතෙනවා.ප්ලෑන් කරලා ගහන ගේමක්.

  • @thivinithi5949
    @thivinithi5949 2 часа назад

    අපොයි ගොබ්බ පොලිස්

  • @mohamednazeer5420
    @mohamednazeer5420 5 часов назад

    මෙය සුළු වෙඩක් මෙය pasport භො id ඵකට දුන්නොත් hary .tranfer karande bery vidiyata rtn walata 1/2 gewanna .ayath peya 48 tula. tawada mehidy naduwath hamadrowo baduth hadurowo

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 10 часов назад +2

    කරන්න පුලුවන් දෙයක් කියපල්ලා. පල්ලෙහා ඉඳලා උඩට නෙමෙි උඩ ඉඳලා පල්ලෙහාට බලන්නයි අවශ්‍ය. මෙි ප්‍රවෙිශපත්‍ර වැඩි ගානට විකිණීම හින්දා කාටද අපහසුතාවයක් වෙලා තියෙන්නේ. වැඩි ගානට අලෙවි කරන්නේ කවුද...........? අනිවාර්යයි එතන ජේප්පෝ ටිකක් හරි ජේප්පන්ගේ නැදැයෝ හරි ඉන්නවා

    • @migaramaduwantha-e2w
      @migaramaduwantha-e2w 10 часов назад +1

      හොරුත් එක්ක අවුරුදු ගනන් බඩගින්නෙ හිටපු කාලකන්නින්ට මාලිමාවෙ ආන්ඩුවට අවුරුද්දක් දෙන්න බෑ.

    • @migaramaduwantha-e2w
      @migaramaduwantha-e2w 10 часов назад +1

      හොරුත් එක්ක අවුරුදු ගනන් බඩගින්නෙ හිටපු කාලකන්නින්ට මාලිමාවෙ ආන්ඩුවට අවුරුද්දක් දෙන්න බෑ.

    • @jayanthaam2075
      @jayanthaam2075 9 часов назад +1

      Nabanumbe ammata ha...na ekai inne

    • @MalishaWithanage
      @MalishaWithanage 5 часов назад

      පින්ටයෙක් උබ බන් 🤣 ...කලින් වෙච්චර මාෆියා අන්ඩුවට පටලවන්නෙර් .අතින් කන්න උනා නේද උබට 🤣

  • @rosemarierandall8870
    @rosemarierandall8870 Час назад

    Horuge horu, kamba horu, nahayen ring alarm puke either, ape lakawa, dam shame.

  • @udayaadikari1282
    @udayaadikari1282 42 минуты назад

    oka baduwak neme a nisa polismahatage katawata ekaga wenna ba train tikat kiyanne sewawak eya ansatu kirimata aitiyak nata obatuma nikan sinibola kata kiyanna epa