E-Visa ගනුදෙනුව ගැන අදම පෙනී සිට කරුණු දක්වන්නැයි ආගමන විගමන පාලකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග..

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии •

  • @rekawasrilanka2483
    @rekawasrilanka2483 3 месяца назад +17

    මාලිමාවට ජය.ඉදිරි මාලිමා ආන්ඩුවකින් වැරදි කරපු දේශපාලුවොයි නිලදාරි හැත්තටයි නීතිය ක්‍රියාත්මක වේවා

    • @cmb2ny
      @cmb2ny 3 месяца назад +2

      දැන් මාලිමාව මොකක් ද කලේ මේ ගැන?
      පෙත්සම දාල තියෙන්නෙත් පාඨලී, රවුෆ්, සුමන්තිරම්. මේ ජෙප්පො නෙවෙයි නෙ. ඉදිරියෙ මාලුමාමට ක්‍රියාත්මක වෙන්න කලින් මේ මිනිස්සු වගේ අඩුගානෙ උසාවි වත් ගියාද මෑත කාලයෙ වුන නීතිවිරෝදී වැඩ වලට විරුද්ද ව? උඹලැයි මහ එකා ෆයිල් මිටියක් අරන් බ්ලැක්මේල් කර කර නම් ඉන්නව, වැඩ නෑ. අනේ පලයං බං යන්න, මාලුමාම ඉදිරියෙ දි ක්‍රියාත්මක කරයි පkak. 😂

    • @kumudusandamal5950
      @kumudusandamal5950 3 месяца назад +1

      ​@@cmb2nyහරියටම හරී .

  • @SameeraPahalagedara
    @SameeraPahalagedara 3 месяца назад +8

    ටිරාන් මහ මොළකරු ආගමන විගමන පාලක නොවේ

  • @georgedesilva1561
    @georgedesilva1561 3 месяца назад +4

    අනිවාර්යයෙන්ම මේ හැම ආයතනයක්ම වෙනස් කරන්න අවශ්‍යයි , හොරුන්ව එලියට දාලා ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍යයි

  • @akilaliyanage
    @akilaliyanage 3 месяца назад +4

    Weldone SC!

  • @eksilananda6819
    @eksilananda6819 3 месяца назад +1

    මට තියෙන පුස්නය මෙචිචරකල් මෙි උසාවිවලින් 76/ක් මොනවද කලේ මෙිවිනාසයට දැන්වත් හිතනවා හරියට නිතිය ක්‍රියාත්මක වෙයි කියලා

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 3 месяца назад +3

    අයියෝ රනිල් ගේ ගෝලයෝ ඔය නියෝග....පය්සෙ කටවත් ගන න් ගන්නේ නැහැ...නැට්ට වත් අල්ලලා ඉවරයි..නැවත රනිල් ආවම ....පටි රෝල්....පටි රෝල් හා හා පටි රෝල් නේද පැටියෝ.....රටේ උතුම් අධිකරණ ය....මුන්ට අපි පොඩි කාලෙ ගමේ සෙල්ලම් කරපු හොරා පොලිස් සෙල්ලම් කරලා දුන් තීන්දු වගේ තමයි බබෝ..

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 3 месяца назад +3

    Malemawata jaya wewa 👍 ♥️

  • @chadaihstsu
    @chadaihstsu 3 месяца назад +3

    Dushitha Dashapaluwo .

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 3 месяца назад

    😂😂 ආගමන විගමන පාලකය නෙමෙයි ටිරාන් අල්ලස් ගෝත හොරා හොරකං කරන්නෙ සල්ලි. පොලිසිය නීතිය ඌට බයද????

  • @arun2002
    @arun2002 3 месяца назад +1

    Mu desapalu puk gattek agamana hora

  • @WeMol
    @WeMol 3 месяца назад

    Ane manda ape rata nam

  • @arun2002
    @arun2002 3 месяца назад

    Hora passport Dena hora hutta agamana palakaya