ශ්‍රී ලංකාවේ සංචාරක ඉතිහාසයේ නව පිටුවක්,වසරේ මිලියන දෙකේ සංචාරකයා තායිලන්තයෙන් | Sri Lanka Tourism

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 281

  • @surangisurangi6001
    @surangisurangi6001 Месяц назад +55

    හරිම සතුටුයි මේවා දකිද්දී

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 Месяц назад +88

    මාතෲභූමියට ජයවේවා!!!

  • @supundilanka9524
    @supundilanka9524 Месяц назад +111

    රට හොද අතකට ගමන් කරනකොට . නිකන්ම සංචාරකයො එනව.❤ මගෙ රට ලෝකෙ හොද තැනකට දැනෙන සතුට❤

    • @pathmaherath5036
      @pathmaherath5036 Месяц назад

      Ea denena sathuta denenne apeta witharada..?

    • @6e1v9-w3v
      @6e1v9-w3v 27 дней назад +1

      මගේ මතය;:
      රටට සංචාරකයොහරහා ඩොලර්එනඑක හරි. ඒත් ඕනවටවඩා සාමාන්‍යසංචාරකයත් උත්සව තියල පිළිගැනීම රට හෑල්ලුවට පත් කිරීමක්. සංචාරක ආකර්ශන වැඩපිළිවෙළ දියුණු කරාම එයාල කොහොමත් එනව. උත්සවයකින් පිළිගත්තට එයාල රටේ ඉන්න දිනටිකතුළ හොඳ දෙයක් එයාලට නොලැබෙනවනම් ඒක අසාර්ථකයි. එයාල නැවත නැවතත් ගෙන්වාගැනීමට ආකර්ශනීය ස්ථාන, වැඩපිළිවෙළවල්, පහසුකම් දියුණුකළ යුතුයි.

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 Месяц назад +192

    කොච්චර එනවද....පේනවනෙ වෙනස...තැබිලි ගෙඩිය විකුණන මනුස්සයටත් යහපතක් වෙනව.....හැබැයි කිහිපදෙනෙක් ඉන්නව ඇහේ කටු අනිනව වගේ

    • @Desh_Nor
      @Desh_Nor Месяц назад +16

      ඒ කටු ඇනෙන්නෙ හොරුන්ගෙ කටු නැති උන හෙංචයියන්ට නෙ... අපි අපේ ගමන යමු ❤

    • @motheramerica
      @motheramerica Месяц назад +1

      තොගේ පුක අතගාලා බලපන් ගූ ගෑවිලාද කියලා❤

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh Месяц назад +2

      Ahema katu anena akek eyet mata hamba una 😢😢😢

    • @tharothegreat
      @tharothegreat Месяц назад +1

      බෙර ගහලා උඩ පැනලා voice cut දුන්නට ේ ජනමාධ්‍යවේදියෝයි මෙතුමයි අමතක කරපු කාරණා දෙක , එහෙමත් නැත්නම් කිව යුතු දෙක 1.their safety n security
      2. accebility n infrastructure

    • @tharothegreat
      @tharothegreat Месяц назад +1

      බෙර ගහලා උඩ පැනලා voice cut දුන්නට ේ ජනමාධ්‍යවේදියෝයි මෙතුමයි අමතක කරපු කාරණා දෙක , එහෙමත් නැත්නම් කිව යුතු දෙක 1.their safety n security
      2. accebility n infrastructure

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 Месяц назад +114

    නැටුමකින් පිලිගන්නවා කියන්නේ ඒක දිරිගැන්වීමක්. මේ හැමදේම මාලීමාව නිසයි. මාලීමාවට ජයවේවා

    • @gayansenadeera593
      @gayansenadeera593 Месяц назад +6

      නොදකින් මෙහෙව් වහල්ලු😂

    • @OshadhiGunathilake
      @OshadhiGunathilake Месяц назад +3

      ඊයා බන් තොපි වගේ වහල්ලු.. 😂😂😂

    • @lakmalchathuranga6336
      @lakmalchathuranga6336 Месяц назад +1

      මාලිමාව කියලා කියන්නේ කව්ද

    • @nimalsantha5060
      @nimalsantha5060 Месяц назад

      ​@@gayansenadeera593තොපි වහල් කම් කලේ පට්ට හොරුන්ට බයියන්ට කොහොමත් රිදෙනවා

    • @milmil8386
      @milmil8386 Месяц назад

      Hamputhalata horakanna bari eka gana harima dukai neda?? Kamak naa un horakaapuwagen obalata thanakola tikak aran dewi! 😁😁😁

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b Месяц назад +148

    රටේ නායකයා දැහැමි උනාම රට ඉතාම ඉක්මනින් දීයුනු වෙනවා ජයවේවා ❤❤❤

    • @motheramerica
      @motheramerica Месяц назад +2

      තොගේ පුක අතගාලා බලපන් ගූ ගෑවිලාද කියලා❤

    • @Shanu93661
      @Shanu93661 Месяц назад +3

      😂පිරිත් නූලක් බදින්නේ නැති රිලව් වගේ අහිංසක සත්තු මස් වලට චීනයට දෙන මිනීමරු ප්‍රභාකරන් කියන තිරිසනාට කේක් කපපු පාටි දාමු ත්‍රස්තවාදීයෝ හිරේට ගන්නේ නැතුව සිංහල මිනිස්සුන්ව විතරක් හිරේට අරන් ඉන්දියාවටයි දෙමලුන්ටයි භය ජනාධිපති කෙනෙක් අපිට ඉන්නෙ එක ම එක සතුටක් තියෙනවා එයා හොරකම් කරන්නේ නැති එක විතරයි,අනික ආර්තික දැක්කමයි ඒ අතින් ජනාධිපතිට කැමති ගරු කරනවා අනිත් දේවල්න්ම් මම අනුර ජනාධිපති ට කැමති නෑ😢

    • @ජයන්ති-ඩ7ෆ
      @ජයන්ති-ඩ7ෆ Месяц назад +2

      Ani waramma ❤🇱🇰❤

    • @Wisegrunt
      @Wisegrunt Месяц назад +5

      @@Shanu93661 Pirith nool badina un thamai karapu hema pawkarakamakma kare. Balayt enna minissuma 300k maruwa.

    • @sriyamunasinghe2602
      @sriyamunasinghe2602 Месяц назад +1

      ​@@Shanu93661 oya inne lankaweda
      Oya kauru ganada kiyanne.

  • @gayanikumari7696
    @gayanikumari7696 Месяц назад +31

    අම්මෝ සතුටුයි ජයවේවා ශ්‍රීලංකා ❤❤

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m Месяц назад +43

    ඉතා සතු ටුයි ජය ජය ජය වේවා ....❤❤❤❤

  • @pakaya8007
    @pakaya8007 Месяц назад +29

    Thank you AKD ❤🇱🇰🧭 .

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Месяц назад +8

    ශ්‍රී ලංකාවට බහූලව සංචාරකයන් එන්නේ
    අපේ සූන්දර පින්බර සොඳුරු අලංකාර සොබාදහම
    වනාන්තර කඳු ශිඛර මූදූනින් ඇද හැලෙන රමණීය
    දිය ඇලි ගංගා ඇළ දොළ පැරණි බෞද්ධ ප්‍රතිමා
    නිර්මාණ සීගිරිය වැනි ආශ්චර්යමත් ස්ථාන වෙන
    රටවල එතරම් නොමැති නිසාත් මිහිරි පළතූරු
    රසවත් ප්‍රණීත කෑම බීම 🇱🇰♥️🇱🇰
    අලි ඇතුන් සහ මිත්‍රශීලි සූහද ශ්‍රී ලාංකිකයන්
    ගැන ලෝකප්‍රසිද්ධයි.

  • @indranisilva6980
    @indranisilva6980 Месяц назад +20

    We Sri lankan so HAPPY ❤❤❤

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka Месяц назад +62

    සංචාරකයෝ එනවා කියන්නේ රට ගොඩ තමයී ❤

    • @motheramerica
      @motheramerica Месяц назад +1

      තොගේ පුක අතගාලා බලපන් ගූ ගෑවිලාද කියලා❤

  • @Thushantha-u9l
    @Thushantha-u9l Месяц назад +18

    ජයවේවා

  • @chamikarapathirana936
    @chamikarapathirana936 Месяц назад +17

    හැමදේම හොදට සිදුවේ ජයවේවා 😊😊

  • @MusicLover-pj7gp
    @MusicLover-pj7gp Месяц назад +43

    අපි ඉන්දියාවෙන් එන සංචාරකයන්ව එච්චර තැකීමකට ලක් කරන්නෑ වගේ පේනවා. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමේ. ඉන්දියාවෙන් එන්නෙත් සල්ලි තියන මිනිස්සු. ඉන්දියාවෙ මිනිස්සුන්ව තව තවත් අපේ රටේ සංචාරය කරන්න අද්ද ගන්න වැඩපිලිවෙලක් අවශ්‍යයි.

    • @evopowerbomb3862
      @evopowerbomb3862 Месяц назад +7

      ඒව හදලා තියෙන්නෙ.දැක්කෙ නැද්ද airline එකෙන් ළඟදි ගහපු රමායනය ad එක

    • @Nancy_blonde
      @Nancy_blonde Месяц назад

      ​@evopowerbomb3862 ramayan ad eka meheta wada ehe prasidda una

    • @MusicLover-pj7gp
      @MusicLover-pj7gp Месяц назад

      @evopowerbomb3862 කලින් ඒක දැක්කෙ නෑ මචෝ දැනුයි දැක්කෙ. සුපිරියටම ad එක ගහල තියනවා👌

    • @motheramerica
      @motheramerica Месяц назад +1

      තොගේ පුක අතගාලා බලපන් ගූ ගෑවිලාද කියලා❤

    • @Pickup97
      @Pickup97 Месяц назад

      Indiawe minissu salli wiyadam karanne na anika indiawa kiyane rupiayal ewata wad lankawata one dollar

  • @6e1v9-w3v
    @6e1v9-w3v 27 дней назад +1

    මගේ මතය;:
    රටට සංචාරකයොහරහා ඩොලර්එනඑක හරි. ඒත් ඕනවටවඩා සාමාන්‍යසංචාරකයත් උත්සව තියල පිළිගැනීම රට හෑල්ලුවට පත් කිරීමක්. සංචාරක ආකර්ශන වැඩපිළිවෙළ දියුණු කරාම එයාල කොහොමත් එනව. උත්සවයකින් පිළිගත්තට එයාල රටේ ඉන්න දිනටිකතුළ හොඳ දෙයක් එයාලට නොලැබෙනවනම් ඒක අසාර්ථකයි. එයාල නැවත නැවතත් ගෙන්වාගැනීමට ආකර්ශනීය ස්ථාන, වැඩපිළිවෙළවල්, පහසුකම් දියුණුකළ යුතුයි..💪🤝✌️

    • @6e1v9-w3v
      @6e1v9-w3v 27 дней назад +1

      ඔය විදේශිකයො බෞද්ධ උරුමයන් බලන්න එනව. හොඳට බලන්න සමහර තැන්වල එයාලට හරියට වොෂ් රෑම් පහසුකමවත් තියනවද කියල. මේව ගැන අපි සැලකිලිමත්වියයුතු නොවේද?

  • @EricMunasinghe
    @EricMunasinghe Месяц назад +15

    Yes great thanks very much go head we will win soon

  • @priyanthamanju5300
    @priyanthamanju5300 Месяц назад +14

    I love ❤ sri lanka

  • @janakasrinath3221
    @janakasrinath3221 Месяц назад +13

    I love my country ❤

  • @fathimasihana614
    @fathimasihana614 Месяц назад +2

    හරිම සතුටුයි ...මගේ මව්බිම දිනෙන් දින දිනේවා❤ දැහැමි පාලනයක ප්‍රතිඵල❤❤❤❤මාලිමා රජයට ජයම වේවා.❤❤❤

  • @Wihagi_Samara
    @Wihagi_Samara Месяц назад +14

    Congratulations...💐🇱🇰..

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 Месяц назад +10

    යහපතක් ම වේවා❤❤❤

  • @marumesh
    @marumesh Месяц назад +1

    ජේසු පිහිටයි මගෙ රටට❤❤

  • @Michelle-be9ti
    @Michelle-be9ti Месяц назад +13

    Niyami

  • @chandipeiris1701
    @chandipeiris1701 Месяц назад +2

    හරිම සතුටුයි ❤❤❤❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 Месяц назад +9

    ජයවේවා අපේ පින්බිමට, මෙතෙක් කාලයක් පව්කාරයන් රජකල මගේ රට දැන් දැහැමි පාලකයෙක් අතේ 🎉 දළඳා සමිඳු පිහිටයි මගේ රටට 🙏🙏🙏

    • @prajapakse3611
      @prajapakse3611 Месяц назад

      Ane nikan pissu kiywan nathuwa innawa hallo. Lankawa tourist la athere parasidda wenna patan gatthe meeta avrudu 2., 3 kata kalin! Malmawa karapu athi magulak neha. Thawath nikkan moda katha kiyala moda minnisu mula karanna epa.

    • @pakaya8007
      @pakaya8007 Месяц назад

      ​@@prajapakse3611රාජපක්ෂලාගේ බැල්ලියෙක් ඇව්ත් කෙදිරි ගානවා 😂

    • @G4M1ni
      @G4M1ni Месяц назад

      උඹ මෝන්ගල් උනාට මොනවා කරන්නද

    • @G4M1ni
      @G4M1ni Месяц назад

      උඹ මෝන්ගල් උනාට මොනවා කරන්නද

    • @G4M1ni
      @G4M1ni Месяц назад

      උඹ මෝන්ගල් උනාට මොනවා කරන්නද

  • @yogishiva1388
    @yogishiva1388 Месяц назад +12

    Give for them good service

  • @TakeooGaming
    @TakeooGaming Месяц назад +7

    Srilanka ❤🇱🇰

  • @ashenmalithjayawardana8331
    @ashenmalithjayawardana8331 Месяц назад +5

    God bless my country ❤i 🇱🇰

  • @dinushalakkumara3217
    @dinushalakkumara3217 Месяц назад +6

    සතුටුයි ❤ ඒ වගෙම අර නිකරුනේ මැරිල යන අලි ජීවිත ටික රැක ගන්න මේ ආන්ඩුව වැඩ පිලිවෙලක් හැදුවොත් හොඳයි

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 Месяц назад +5

    මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 Месяц назад +2

    ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා

  • @srineethagamage6821
    @srineethagamage6821 Месяц назад +5

    ජයවේවා මාලිමාවට

  • @ElectroVTX
    @ElectroVTX Месяц назад +2

    Jaya Wewa!

  • @winielts
    @winielts Месяц назад +4

    Wow happy

  • @KalyaniAdikari-l3k
    @KalyaniAdikari-l3k Месяц назад +1

    ජයවේවා ❤❤❤❤

  • @winniestarwins
    @winniestarwins Месяц назад

    Love Thailand. Love Sri Lanka.

  • @sudanapoli6016
    @sudanapoli6016 Месяц назад +2

    Budusaranai srilanka malima jaya veava budusaranai srilanka ❤❤❤❤

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi Месяц назад +11

    Npp❤

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 Месяц назад +2

    jaya wewa

  • @Handlethis-g3d
    @Handlethis-g3d Месяц назад +14

    0:44 උබලා දිනිතිට බැන්නට බලපන් ඒකි මෙතන හිටියනම් ලස්සන. 🎉❤

    • @MNOmath
      @MNOmath Месяц назад +1

      ekah atta habai😁😁😁

    • @Samarakoon12
      @Samarakoon12 Месяц назад +1

      ඒකනම් සිරා හැබැයි

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa Месяц назад

      Who is dinithi?

    • @ChathuraMadusanka-iw7vk
      @ChathuraMadusanka-iw7vk Месяц назад +5

      එයා air hostess කෙනෙක් crew member. Meyala ground staff dinitita wada ලස්සන air hostess la innwa ona taram😂

    • @ChamindaSenadeera-p6m
      @ChamindaSenadeera-p6m Месяц назад +1

      කවුද අඩේ මූ😂😂

  • @chathurakal
    @chathurakal Месяц назад +1

    ලන්කවේ සන්චාරක කලාප විදියට හික්කඩුව, ඇල්ල වගේ දැන් සීගිරියත් පත්වෙමින් තිබෙනව, සන්චරකයින් කැමති Night life එකක් ගන්න තව පොලොන්නරුව අනුරාධපුර වගේ පහසුකම් හැඩුවොත් තව රට පුරා සන්චාරකයින් වැඩි කරන්න පුලුවන්. ලන්කාවෙ තිබෙන දේශගුනය නිසා සන්චරකයො ගොඩක් එකට කමතියි Night travelling . යාපනේත් ඒවගෙ එකක් හදන්න පුලුවන් නම් හොඳයි.

  • @KomaganSuganthan
    @KomaganSuganthan Месяц назад +3

    Akd❤❤❤❤❤

  • @pushpagamage2275
    @pushpagamage2275 Месяц назад +2

    Very happy to see

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 Месяц назад

    Good luck

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq Месяц назад

    අපේ රටට ජයවේවා

  • @MalindaRathnayaka-s7k
    @MalindaRathnayaka-s7k Месяц назад +2

    ❤akd❤😊

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 Месяц назад +2

    මගේ මව් රට ජය වේවා ❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 Месяц назад +13

    සංචාරකයෝ එනවා.
    අපි නටලා ඉවරයක් නෑ.

    • @kumarichandrika5198
      @kumarichandrika5198 Месяц назад

      😂😂😂😂😂😂😂

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 Месяц назад +1

      සියවස් ගනනක් අප දුටු සිහිනය සැබෑ කරන්න ට මිනිසෙකු ආවා ❤❤❤

  • @chamsad6534
    @chamsad6534 Месяц назад +6

    It’s good to respect regular people who visit for cultural tourism with drums and dance instead of people who visit for cheap indulgences.

  • @irashagangani752
    @irashagangani752 Месяц назад

    Jaya wewa ❤️

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 Месяц назад +2

    great ❤❤❤❤

  • @nusrratfana4734
    @nusrratfana4734 Месяц назад +2

    congratulations

  • @judefernando9508
    @judefernando9508 Месяц назад +3

    ජයවේව🎉🎉🎉🎉🎉🎉

  • @JosephJuderanjanHettiarachchig
    @JosephJuderanjanHettiarachchig Месяц назад +1

    Proud of my vote

  • @eadrs
    @eadrs Месяц назад +2

    Job well done.

  • @I.m.ravindu
    @I.m.ravindu Месяц назад +1

    I proud of my country and new government and our president akd❤

  • @Damitha-st6ft
    @Damitha-st6ft Месяц назад +2

    NPP❤❤❤❤

  • @ranithakannangara5782
    @ranithakannangara5782 Месяц назад +3

    ඔවුන්ට යන ස්ථාන වල පහසුකම් හදන්න ඕනේ. හොද wash room වගේ

  • @hashangamage4374
    @hashangamage4374 Месяц назад

    ලංකාව කියන්නේ ටුවරිසන් වලින්ම ගොඩ දාන්න පුළුවන් රටක්..❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara Месяц назад

    හොදායි ❤️ From 🇱🇰

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 Месяц назад +1

    AkD ❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 Месяц назад +2

    ❤❤❤❤❤❤jaya wewa ❤❤❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u Месяц назад +9

    Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤❤

  • @IndikaSubasini
    @IndikaSubasini Месяц назад

    Harima sathutui api kuweit

  • @tharothegreat
    @tharothegreat Месяц назад +1

    බෙර ගහලා උඩ පැනලා voice cut දුන්නට ේ ජනමාධ්‍යවේදියෝයි මෙතුමයි අමතක කරපු කාරණා දෙක , එහෙමත් නැත්නම් කිව යුතු දෙක 1.their safety n security
    2. accebility n infrastructure

  • @gihanchameera6881
    @gihanchameera6881 Месяц назад +3

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @ShantiRathugamage
    @ShantiRathugamage Месяц назад +1

    Prsansa weva jesu pihiti ❤️🤍🙏

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b Месяц назад +2

    ❤❤❤❤❤❤AKD

  • @sandanampalankant3092
    @sandanampalankant3092 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnupamDananjaya
    @AnupamDananjaya Месяц назад +4

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 Месяц назад +1

    ❤❤❤T.k

  • @STechLink
    @STechLink Месяц назад +2

    ❤❤❤❤ ape rata

  • @YtY-j1q
    @YtY-j1q Месяц назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉seyaluma
    Sancharakayanta
    Summa..sambudu
    Saranai❤❤❤❤❤❤

  • @didulaify
    @didulaify Месяц назад +1

    Akd u beautiful

  • @ravindraoss7063
    @ravindraoss7063 Месяц назад

    Good luck my cuntry ❤️🇱🇰🎉

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ Месяц назад +16

    වැඩ කරලා එන අපිටත් ඔහොම පිළිගනින්කෝ

    • @222Nethu
      @222Nethu Месяц назад +4

      බෑ 😂

    • @Bbbfnnnd
      @Bbbfnnnd Месяц назад +2

      🤣🤣🤣

    • @wh2314
      @wh2314 Месяц назад +2

      උබ විතරයිනේ ලොකෙන්ම වැඩ කරන්නේ 🤣

    • @chamindarodrigo1769
      @chamindarodrigo1769 Месяц назад

      Gon katha kiyanna apa ban

    • @wmkswijesekara
      @wmkswijesekara Месяц назад +1

      ඉතිං ගොඩක් ගෙවල්වල මහත්තයා වැඩ ඇරිලා රෑට රෑවෙලා ගෙදෙට්ට එනකොටම බිරින්දෑවරු නැටුමකින් තමයි පිළිගන්නේ 😂

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 Месяц назад

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @1Planet
    @1Planet Месяц назад

    AIrport eka poddak Upgrade Karanna. parana Hospital ekak wage

  • @Kksureka-u5c
    @Kksureka-u5c Месяц назад

    මාලිමාව වසනාවන්තයි බලන්ගොඩ හමුදුරුවො කියලා තිබුනා ගමෙන් එන කොල්ලෙක් හැම දෙම වෙනස් කරනවා කියලා .. ස්තුති කරනවා මහින්ද මහත්තයටත් රනිල් මහතයටත් සෙවයක් උනා අකමැත්තේන් උනත් කියන්න වෙනවා❤

  • @harshanaweerasekara4011
    @harshanaweerasekara4011 Месяц назад +1

    We can at least cater for 3 million. 🎉🎉 every citizen must uplift the country. Everyone bound by constitution to uplift the county. Give your best. ❤❤❤❤

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa Месяц назад +1

    බයිලා නම් කියනව ඇති තරම්. කටුනායක ගුවන් තොටුපල අයිති වෙන්නේ කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශයට. අපි හොඳාකාරවම දන්නව ගුවන් තොටුපළ කියන්නේ අසූචි ගොඩක්. අපි උතුරු ලියනගේමුල්ල කොට්ඨාස සභාවට ඇවරිවත්තෙ කොටසක් අයිතියි, කියන්න ලැජ්ජයි NPP ආන්ඩුව බලයට පැමිණිමට පෙර තිබුණු තත්ත්වයට වැඩිය අනන්තයි දැන්. කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශයට අයිති කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් පියවර ගන්නෙ නැහැ. කටාන ආසනයේ වටිනා වස්තුවක් ලෙස සැලකෙන කටුනායක ගුවන් තොටුපළ ගැන කිසිම අවධානයක් පත්වූ මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි කිසිම අවධානයත් යොමු කරන්නෙ නැහැ. ඉතාමත්ම කණගාටුයි ඔහුගේ පිලිවෙත.we are not happy about this.

  • @heshan1993
    @heshan1993 Месяц назад +1

    Increase the security as well. If it’s doubling all associated services should be doubled

  • @Meowmadness-l9q
    @Meowmadness-l9q Месяц назад +8

    npp jayewewa

  • @ceylonviews1641
    @ceylonviews1641 Месяц назад

    සංචාරක යන් ප්‍රෙමනයට වඩා ගොඩක් වියදම් කරන අය ඉලක්ක කරලා සැලසුම් කරන්න . නැත්නම් සංචාරක යන් ප්‍රෙමනය වැඩි වේලා දවසක වෙන සමජ යිය. ප්‍රශ්න එන්න පුලුවන් .

  • @lofiboy4154
    @lofiboy4154 Месяц назад

    බයියන්‍ට මේවා පෙනේවා , පෙනී රිදේවා ,පෙනී රිදී පච වී හෝ හැදේවා😂😂ඒත් නැත්තන් වඳ වේවා 😍

  • @shaniypereraz2392
    @shaniypereraz2392 Месяц назад

    Ape bus walatath tours wedi wediyen lebewa!

  • @SurangaAlahakoon-w1l
    @SurangaAlahakoon-w1l Месяц назад

    Dawasata 11000? Flight kiyak enawada dawasata ?

  • @chamilaukwatta57
    @chamilaukwatta57 Месяц назад +2

    Give them VIP Service for everything , every temple they visit.
    It will be free of charge advertising to visit Sri Lanka for Thailand....

  • @tyjay6885
    @tyjay6885 Месяц назад +2

    Provide full facilities... including decent toilett system.

  • @InkUniverse.
    @InkUniverse. Месяц назад +6

    ඉන්දියන් හැතිකරේ නැතුව,හොඳට කන බොන වියදම් කරන හොද රටවලින් සංචාරකයන් ගෙන්නගන්න බලන්න ඕන

    • @Desh_Nor
      @Desh_Nor Месяц назад +6

      😂 ඉන්දියාවෙ මුඩුක්කු උං එන්නෙ නෑ බං. ඉන්දියාවෙ චාටර් පැති ඇරුනම අනික් උං අපිට වඩා පොහොසත්.

    • @InkUniverse.
      @InkUniverse. Месяц назад

      @@Desh_Nor දන්න තරම තමා,ඉන්දියාවේ මොන තත්වේ එකා උනත් අමු පෙරේතයෝ,සල්ලිවියදමක්වත් කරන්නෙ නෑ.අතලොස්සයි පොඩිහරි වියදමක් කරන්නේ,ඒ 0.000001% වගේ

    • @Desh_Nor
      @Desh_Nor Месяц назад

      @InkUniverse. ඉතිං. ඔයා දැං කියන්නෙ විදේශ විනිමය සංචිතය වැඩි කරන්න එන හුන්ඩුවත් නැති කරගන්න කියලද. සල්ලි වියදම් නොකරනවා කියලා මෝඩ කතා කියන්න එපා 🤣. උං එනකොටම අපිට විදේශ මුදල් ලැබිලා ඉවරයිනෙ. නැත්තං ඉතිං ඔයා කියන විදිහට සංචාරක ආදායම තියෙන්න ඕනෙ ගොඩක් පහලින් අපේ රටේ 🤣🤣 0.0000001% දත්ත කොහෙන්ද හොයා ගත්තෙ. අපිටත් දැනගන්න කියන්නකො

    • @InkUniverse.
      @InkUniverse. Месяц назад

      @@Desh_Nor මම දැම්ම පළවෙනි comment එකේ හරිම තේරුම ගන්න ඔළුවට,මොකක්ද කියලා තියන්නේ කියලා...

    • @InkUniverse.
      @InkUniverse. Месяц назад

      @@Desh_Nor උම්බෑ කියන්න එපා

  • @hiflannizam5979
    @hiflannizam5979 Месяц назад

    Y cant we advertise adams peak/ sripadaya for tourism

  • @shakthimc
    @shakthimc Месяц назад +18

    හරින්ලට රනිල්ලාට අනුව මෙව්වා උන් කරපුවා හැබැයි හාල් පොල් අනුර තමා වවලා තියෙන්නේ 😂😂😂😂

    • @Desh_Nor
      @Desh_Nor Месяц назад +6

      මැරෙන්න යන මිනිහට තුත්තිරි ගහත් වටිනවලුනෙ බං. උන්ට ඕන එකක් කියන්න දෙමු😂. ආයි බලයට එන්නෙත් නැති එකේ ඔය වගේ චූන් එකක් දෙන්න සෙට් එකක් ඉන්නකොටත් පොඩි ගැම්මක්නෙ 😂

    • @suraj6703
      @suraj6703 Месяц назад

      අඩෝ... අඩෝ... ඔට්ටු නෑ..
      😂

    • @gayashanperera-w2e
      @gayashanperera-w2e Месяц назад +1

      plus point ඔක්කොම අනුරට ඇත්තටම නම් ගෑස් සීයට ස්තූති මොකද පළමු මාස දහයම උන් ඇද්දේ ඉතුරු දෙකත් චන්දෙ නිසා කරපු දෙයක් තියෙනවද

    • @shakthimc
      @shakthimc Месяц назад

      @@gayashanperera-w2e යකෝ දෙන්න ඕනේ එව්වා තියේ නොදෙන්න ඕනේ එව්වා තියේ රනිල්ගේ plus පොයින්ට් ටික කියපන්. රනිල් තව ටිකක් හිටියනම් ලංකාව කියලා එකක් නැතිවෙනවා. මුලු ලංකාවම ඕකා මැරෙන්න කලින් විකුණනවා. ජනාදිපතිවරනෙට දවසක් තියෙද්දි අර ISB කාරයෝ එක්ක ගිවිසුම ගහපු කපටි නරියෙක්නෙ රනිල් කියන්නේ. උබලා මේ ඌව උඩ තියන් හිටියට උට අපි ඇවිල්ලා නිකන්ම නිකන් disposable pieces විතරයි. ඕන වෙලාවක බිල්ලට දෙන්න. උට ඕනේ බලය විතරයි. මම කාටවත් කියන්නේ නෑ අනුරට චන්දේ දෙන්න කියලා උබලා ආස නියො ලිබරල් වලටනම් රට ගැන කැක්කුමක් තියෙන මොලයක් තියෙන දක්ශිනාන්ශික නායකයෙන් හොයාගනිල්ලා. රනිල් කියන්නේ මොකෙක්ද කියලා අපේ ආච්චිගෙන් ඇහුවත් කියන්නේ ඕකා සර්පයෙක් වගේ කියලා. 😅🤣ඕකා තරම් හීන් නූලෙන් බෙල්ල කපන එකෙක් වෙන මේ ලංකාවේ නෑ. අරගලෙත් හොදයි කියලා බලය ගත්තට පස්සේ අරගල කාරයොන්ට ගහපු එකානේ ඕකා. 😮‍💨 ලංකාව මෙච්චර ලොකු ණය බරක හිරවෙන්න ප්‍රධාන හේතුව රනිල් වික්‍රමසිංහ ඇතුලු යහපාලන ආන්ඩුව. දැන් මේ ආන්ඩුවට බනිනවා උන් යන්නේ රනිල්ගේ පාරෙලු උන්ට යන්න වෙලා තියෙන්නෙ රනිල්ගේ පාරේ තමා උන් ඒකත් පුලුවන් විඩිහට වෙනස් කරන් මේ අටමගලෙන් බේරෙන්න හදනවා. හෙට අනිද්දට තව මොන මොන උගුල් පාත්වෙයිද කියන්න අපි දන්නෙත් නෑ.

    • @wsfernando9878
      @wsfernando9878 Месяц назад

      😂😂😂

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Месяц назад +1

    සංචාරක

  • @kurundupatabadigebuddhikaj3725
    @kurundupatabadigebuddhikaj3725 Месяц назад

    රට නිවැරදි දිසාවට ගෙන යන මාලිමාවේ වහලෙක් වීම පිළිබඳව මා සතුටු වෙමි.

  • @mahindajayasinghe7423
    @mahindajayasinghe7423 Месяц назад

    Still there are some issues about security, taxi services etc. I like to promote our tourism, but ther are some comments circulating in social medias. mainly taxi services, no security, and also some drivers trying to abuse , or there are some dispute between taxi services or middle man. At the end of the day this type of incidence affects our tourism industry. Government must take strong measures to stop this .

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 Месяц назад +3

    Thanks 😂😂😂😂😂

  • @ruchithasenith7079
    @ruchithasenith7079 Месяц назад

    Ane man danne naha mittraya sancharakayo 11000k enava kiyanava samanayayen flight ekaka yaahaki uparima 180k...ho 200k ethakota flight 55k enna ona davasakata.....ethakota ena Aya yannath ona neda ? Thava flight 55k....flight 110k katunayaka hasuravanna hakida?....mevani karana gana thava tikak hithana eka hodai neda?.....(Obata theruvan saranai)

  • @BatapolaNimal
    @BatapolaNimal Месяц назад

    දුමිරිය සේවය නිසා විදේශියෝ හරියට අසරණ වෙනවා කලකිරිලා කතා කරන්නෙ.මේ ගැණ සංචාරක,පුවහාන,ඇමතීන් එකතුවෙලා කටයුතු කරන්න.

  • @SurangaDinesh-n3w
    @SurangaDinesh-n3w Месяц назад

    රට වැසියෝ විදිහට අපෙත් යුතුකමක් තියෙනවා එන සංචාරකයන්ට හිරිහැර වල්, වංචාවන් නොකර ඉන්න,ඒ අය සල්ලි වියදම් කරගන එන්නේ නිදහසේ,විනෝදෙන් ඉන්න බලාගෙනනේ එතකොට අපේ මිනිස්සුන්ගෙන් අකටයුතුකම් සිදුවුනොත් අපේ රටට ඒක කැළලක්