තාවකාලික පැවදි පුහුණු වැඩසටහන | රිදීකන්ද ආරණ්‍යය | Temporary Ordination in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 116

  • @weerappuligegayankosalafer2519
    @weerappuligegayankosalafer2519 2 года назад +65

    මගේ ජීවිතේ මා ලැබූ වටිනාම දායාදය මෙයයි...ඉන් එහා මා ලද කිසිම වටිනා දෙයක් මේ විශ්වයේම නැත..හිතින් තවමත් ආරන්‍ය තුලමයි...

    • @ajithsenawirathne4034
      @ajithsenawirathne4034 2 года назад +3

      Oya thawakalika peweidda lebuwada.matath e athdekeema labanna puliwanda

    • @weerappuligegayankosalafer2519
      @weerappuligegayankosalafer2519 2 года назад +2

      @@ajithsenawirathne4034 ow.puluwan.redeekanda aranya senasanaye sywamin wahanse sambanda karaganna.

    • @ajithsenawirathne4034
      @ajithsenawirathne4034 2 года назад +2

      @@weerappuligegayankosalafer2519 hodai.godak pio

    • @nuwanmilinda7246
      @nuwanmilinda7246 2 года назад +1

      තාවකාලික පැවිදි කිරිමට බලන සුදුසුකම් මොනවා ද

    • @weerappuligegayankosalafer2519
      @weerappuligegayankosalafer2519 2 года назад +4

      @@nuwanmilinda7246 සුදුසුකම් වලින් හිතින් හදාගත් විවිධ මානයන් ගෙන් දෘශ්ටියෙන් තොරවීමමයි එකම සුදුසුකම.

  • @dharmalathadaniels3084
    @dharmalathadaniels3084 2 года назад +9

    උත්තම චීවර වහන්සේ නමක් දරා තාවකාලික පැවිදි භූමියට ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව මෙම උතුම් පිරිස ට ලබා දීමට කටයුතු කිරීමේ ක්‍රියාව අති ශ්‍රේෂ්ඨයි ස්වාමින් වහන්ස .මෙ වැනි උත්තම කර්තව්‍යයන් සඳහා තව තවත් යෙදීමට ඔබ වහන්සේ හට ශක්තිය ධෛර්යය සහ නිරෝගී භාවය වඩවඩාත් ලැබේවා !

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 Год назад +20

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    අනේ හාමුදුරුවනේ ගැහැනු ලමයින්ටත් අවස්ථාවක් ලබාදෙන්න. ඔබ වහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ. 🙏🙏🙏

    • @lalitharubasinghe8501
      @lalitharubasinghe8501 Год назад +1

      ඒක එහෙමම වේවා !!!
      🙏🏽🙏🏽🌷

    • @nksiyani5663
      @nksiyani5663 Год назад +1

      පුදක් කේ බාවනා අසපුවට යන්න

    • @sanalisart758
      @sanalisart758 10 месяцев назад

      Lipnaya හරි l.p.no හරි danawada

    • @ishiadhikari8921
      @ishiadhikari8921 10 месяцев назад

      ​@@nksiyani5663 ඒ බාවනා අසපුව තියෙන්නේ කොහෙද ගැහැණු ළමයින්ට තාවකාලික පැවිද්ද ලබා ගන්න පුළුවන්ද plz reply

    • @UtharaBope
      @UtharaBope 5 месяцев назад

      ​@@nksiyani5663කියන්න කොහෙද කියලා

  • @noorksa4466
    @noorksa4466 Год назад +15

    බන්ධනා ගත කර සිටින සමාව දිය හැකි සිර කරුවන් මෙසේ තාවකාලික පැවිදි කර නිදහස් කරනවා නන් ලොකු දෙයක් 🙏🙏🙏 මෙය දැකීමත් මා ලද මහදූ භාග්‍යයක් පිනක්. ❤️❤️

    • @prasannanelumdeniya4928
      @prasannanelumdeniya4928 Год назад

      මෙතන විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද..

    • @noorksa4466
      @noorksa4466 Год назад

      @@prasannanelumdeniya4928 අනේ මම කිසිම wistarayak දන්නේ නැ මේ video එක දැක්කෙත් අහම්බෙන් 🙏

    • @BajiThilakaratne
      @BajiThilakaratne 3 месяца назад

      අනිවාර්යෙන් ම

  • @sinhalaastrology
    @sinhalaastrology Год назад +6

    පලමු පැවිදි කන්ඩායමේ සමාජිකයෙක් වීමට ලැබීම තරම් මමත් වාසනාවන්ත උනා . දින 15 තුල ලබාගත් දැනුම හා භාවනාවන් තුලින් මේ ජීවිතය තුල මහත් වෙනස්කම් රාශියක් ඇති කරගනිමින් මිනිසුන් වෙනුවෙන් නිවැරැදි මාර්ගයන් අවබොද කරදිමට මහත් උපකාරයක් වේවි. ගුරු ස්වාමීන් වහන්සේටත් ආචර්‍ය ස්වාමීන් වහන්සේලා දෙනමටත් තව තවත් කුසල් රැස් වේවා . ඒ ලබාගත් දැනුම හා දර්ශනය මනාකොට ප්‍රගුන කරමින් ඉදිරියටත් කාලය ගත කරමි .මේ තාවකාලික පැවිදිවත ඉදිරියටත් කරගෙන යාමට අප ඔබ වහන්සේලා සමග අප සැම විටම රැදි සිටිමි. තෙරුවන් සරණයි

    • @gayankumara5068
      @gayankumara5068 Год назад

      Kohomada ethenta yanne. Saha matath asai mahanawenna monada oni karana sudusu kam.

    • @nilushadananjaya
      @nilushadananjaya Год назад

      Khomda mekta sambanda wenne

    • @hpvasanthakumara2750
      @hpvasanthakumara2750 5 месяцев назад

      Koheda teyenne. Telephone number akak denna

  • @mohommedirfan7658
    @mohommedirfan7658 Год назад +6

    අනිවාර්යයෙන් මා ද මීළඟ වැඩසටහනට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙමි ..සාදු සාදු සාදු 🙏

  • @dinesharuna1094
    @dinesharuna1094 2 года назад +6

    මාගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ආචාර්ය උතුමන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏ලැබූ උතුම් මිනිසත් භවයේ මා ලද උතුම්ම දායාදය තාවකාලික පැවිද්දයි.මෙවන් සුවයක් සැපයක් සැනසීමක් මින් පෙර නොලද්දෙමි.මෙම භාග්‍ය ලැබීමට මා මොනතරම් පින්වන්ත අයෙකුදැයි හැගේ.මා ලැබූ උතුම් ලාභය පින්වන්ත ඔබටත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @sithumniluminda-kp5ew
    @sithumniluminda-kp5ew 3 месяца назад

    නමස්කාර වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏 කාන්තා වන්ට මේ පැවිදි වෙන්න ලබා දෙනවා නම් ගොඩාක් පිං අපිට හිත් නිදහස් කරගන්න ලොකු පිනක් උපකාරයක් සාදු සාදු සාදු මටත්

  • @manojwickramapala
    @manojwickramapala 2 года назад +10

    ඒ දින 15 තුල ලබාගත් දැනුම හා භාවනාවන් තුලින් මේ ජීවිතය තුල මහත් වෙනස්කම් රාශියක් ඇතිවූවා. ගුරු ස්වාමීන් වහන්සේටත් ආචර්‍ය ස්වාමීන් වහන්සේලා දෙනමටත් බොහොම පින්. ඒ ලබාගත් දැනුම හා දර්ශනය මනාකොට ප්‍රගුන කරමින් සිටිමි... මේ තාවකාලික පැවිදිවත ඉදිරියටත් කරගෙන යාමට අප ඔබ වහන්සේලා සමග නිබදව සිටිමි. තෙරුවන් සරණයි 🙏🏻☸️

  • @ruwanmunasinghe1172
    @ruwanmunasinghe1172 2 года назад +7

    ගුරු ස්වාමීන්වහන්සේලාට බෝහෝම පින්! අප ජිවිතයේ ලබා ගැනිමට හැකි වූ වටිනාම දෙය මෙයයි,තාවකාලිකව ලැබු මෙම අත්දැකීම ස්තීරවම ලබා ගැනිමට අඪ්හිෂ්ඨානයෙන් යුතුව සිටී😍

  • @sirimalikarunagoda4013
    @sirimalikarunagoda4013 Год назад +11

    කාන්තාවන්ට ද අවස්ථාවක් සලසන මෙන් ඉල්ලා ස සිටින්නේය.ගොඩාක් පින් සිදු වේවා.

    • @LasanthaKelum-ft5lq
      @LasanthaKelum-ft5lq 4 месяца назад

      ඔයාලට 10 සිල් මතාවන් ලෙස තමයි අනුමතය ලැබුනොත් ලැබෙන්නෙ , තෙරුවන් සරණයි 🙏

  • @kalanimayanti
    @kalanimayanti 2 года назад +4

    බුදු සසුන, බුද්ධ ධර්මය ආරක්ෂා කිරීමට වෙර දරන පින්වත් ස්වාමීන් වහන්සේලාට මෙවන් මෙහෙවර කිරීමට තුන් සරණේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා! උතුම් වු සත්‍යයන් අවබෝධ කර ගැනීමට මාර්ගය විවර වේවා!

  • @MyWay-vg8oe
    @MyWay-vg8oe Год назад +2

    මෙව්න් ශාසනික සේවාවන් තවත් අප රට තුළ සිද්ද වේවා.. කාන්තා අපවත් අමතක කරන්නෙපා ස්වාමීන් වහන්ස.. සාදු..සාදු....!!!🙏🙏🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 Год назад +3

    යහපත් රටක් දැහමි සමාජයක්...!!! ඉදිරියටත් මෙවැනි දේ සිදුවෙිවා🙏🙏🙏

  • @sriyaniwimala797
    @sriyaniwimala797 2 месяца назад

    Kanthawente thanak nathide godak pin

  • @sithusitha
    @sithusitha Год назад

    මගේ දැනට මේ ආත්මයේ එක බලාපොරොත්තුවක් මේශනය ඉක්මනට ම අල්ලාගත් ලෝක නැති කර එනවා සුවමින් වහන්ස ඔබ වහන්සේලාට උතුම් බුදු මග අවබෝධ වේවා 🙏🙏🙏

  • @Sugatho
    @Sugatho Год назад

    Aryamaha සංඝරත්නය ta Maga Uthum නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 7 месяцев назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏 budu sasuna babalewa.sadu sadu sadu 🙏🙏🙏🙏

  • @jeewirajasooriya
    @jeewirajasooriya Год назад +1

    අපේ පන්සල 🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේලාට වහ වහා නිර්වාණාවබෝධය ලැබේවා 🙏 තෙරුවන් සරණයි

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 7 месяцев назад

    සාධු සාධු සාධු ...🙏🙏🙏 ...

  • @MudithaFernando-fp5sb
    @MudithaFernando-fp5sb 7 месяцев назад

    Budu putun thwa thawa sasanayata bhi wewa

  • @jagunasena6928
    @jagunasena6928 Год назад

    ස්වාමීන් වහන්සේ දේශනා කරන දේ හොඳින් අහගන්න, 🌹 පසුබිමින් ඇසෙන සංගීතය බාධාවක්

  • @d.apriyanthi5793
    @d.apriyanthi5793 Год назад

    නිම කල නොහකි වටින පින්කමක්. සාරදර්ම..බවුද්දයා දහම විනය හරිම අගෙයි

  • @kumudukumari7497
    @kumudukumari7497 Год назад +1

    Swameeni kanthawan sadahada mewani wadasatahan pawathwana num eya apata karana mahath labayaki.obawanselata theruwan saranai. Itha ikmanin niwan awabodhaya labewa!!!

  • @dermasaudi9393
    @dermasaudi9393 Год назад

    Sadu sadu sadu mahath aascharyamath tharuvan saranin seyaluma svamin vahan selata pada namaskara karami sadu sadu sadu

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ Год назад

    hoda wadak...namuth budu hamuduruwo mehema deyak desana kalada

  • @ChandiChandi-es5gt
    @ChandiChandi-es5gt Год назад +2

    ගැනු අපිටත් අනුකම්පා කර පිහිට වෙන්න අපේ හාමුදුරුවනේ .

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Год назад

    තෙරුවන් සරනයි

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 6 месяцев назад

    Hoda minisheku vimata darmaya awashyamai,

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 6 месяцев назад

    Minisunta niwaradi mama yanna lassanai lankawak bihiwenna hodama awasthawak

  • @dineshsandaru7648
    @dineshsandaru7648 Месяц назад

    🌸🙏🙏🙏🌸

  • @sameerakumara564
    @sameerakumara564 10 месяцев назад

    Ane matat asai me vidiyata pavidi wanna pluwannam kohomada sambanda wanne kiyala kiyannako

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 4 месяца назад

    Durakathana ankayak denna 🙏🏾

  • @nuwansilva4660
    @nuwansilva4660 Год назад +2

    background music එක ඕනවට වැඩියි

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 Год назад +1

    මටත් ආසාවක් තියෙනව මහන වෙලා ඉන්න එක පළමුව තාවකාලික මහනවීමක් කරල බලල තීරනය කරගන්න හිතන් ඉන්නේ කොහොමත් හුදකලාවට මං කැමතියි දැනටත් මේ ගැන අදහසක් පලකරන්න බලන අය

  • @nirmalaeriyagama4218
    @nirmalaeriyagama4218 2 года назад +29

    කාන්තාවන් ටත් අවස්ථාව ක් සලසනව නම් බොහො පින්

    • @noorksa4466
      @noorksa4466 Год назад

      Aniwaryen

    • @geethikasooriyanaka
      @geethikasooriyanaka Год назад +4

      අනේ මහගු පිනක් කාන්තාවන්ටත් එ් පින සලසා දෙන්න.🙏🙏🙏🙏🏻🙏🙏🙏

    • @RideekandaForestMonastery
      @RideekandaForestMonastery  Год назад

      www.ehipassikoimc.com/courses/residential_retreat/

    • @ashokanandani699
      @ashokanandani699 Год назад +1

      ඒක ඇත්ත

    • @Kalyl690
      @Kalyl690 Год назад +1

      Venama mehenin wahansa aranyak awashyayi, ahalakawath bikshun wahansa namak nositita yuthui

  • @pushpaperera4430
    @pushpaperera4430 Год назад

    🙏🙏🙏

  • @7sanraj
    @7sanraj Год назад

    🌼🌸💮🙏🙏🙏

  • @udaychandransoorya773
    @udaychandransoorya773 Год назад

    කාන්තාවන් ට අවස්ථාවක් දෙන්න ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @indraariyaratne201
    @indraariyaratne201 Год назад

    Sadu Sadu Sadu

  • @vijesinhaphone2803
    @vijesinhaphone2803 3 месяца назад

    Ane mata maka nanbre hoyala dana puluwanda

  • @SrilalKumara-n8p
    @SrilalKumara-n8p 8 месяцев назад

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @darshihewage7250
    @darshihewage7250 Год назад

    Api kantha ayata thiyanawada thanak boho pin ehema thanak dannuwoth

  • @anojababilathenna169
    @anojababilathenna169 Год назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 Год назад

    Kanthawantath awasthawa denn ape hamuduruwane

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 5 месяцев назад

    කාන්තාවන්ට ද අවස්ථාවක් සලස්වන්න පුලුවන් නම් ගොඩක් පිං.....🙏🙏

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 Год назад +1

    තරුණ අය විවාහයට පෙර මාස 3 ක් වත් තාවකාලික පැවදිකම ලබා ගත්තනම් රටේ ඇතිවන අපරාධ නැතිවෙයි කියා මා සිතනව

  • @roshankalhara1260
    @roshankalhara1260 19 дней назад

    කොහොමද සම්බන්ධ වෙන්නෙ. විස්තර දෙන්න.

  • @mobilytamra4270
    @mobilytamra4270 2 года назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 Год назад +1

    නිරෝගි වයස 60 අයෙකුටත් මෙම පැවිදි දිවියට අැතුල්විය හැකිද.

    • @rupadesilva3597
      @rupadesilva3597 9 месяцев назад

      Matath wayasa awrudu 60 pawidiwenna godaak kal idala parthana karamin sil gannawa ehema gahanu ayatath awasthawa laba dena men karunikawa illa sitimi

  • @harshanimaduwanthi4086
    @harshanimaduwanthi4086 Год назад

    Gehenu lamainta thawakalika pewidi wimata berida

  • @AnushaHemamali-go1cx
    @AnushaHemamali-go1cx 3 месяца назад

    Kantawanta puluwannam nambar ekak danna kata karanna

  • @warunichathurangani8705
    @warunichathurangani8705 Год назад

    Ape hamiduruwane ගැහැණු ළමයින්ට th අවස්ථාවක් denna

  • @anandaariyarathna8919
    @anandaariyarathna8919 6 месяцев назад

    Sadu Sadu Sadu. Mateh asei mayeta athul wanna.

  • @vijerathnavijerathna3616
    @vijerathnavijerathna3616 Год назад +1

    පසුබිමින් ඇසෙනා වාදනය නිසා කියන දේ හරිට ඇහෙන්නේ නැහැ.

  • @jayashanthidarshani4415
    @jayashanthidarshani4415 10 месяцев назад

    කාන්තාවන්ට ත් අවස්ථාව ක් දෙන්න අපෙ හාමුදුරුවනේ සාදූ සාදූ සාදූ

  • @sandalianuththara2020
    @sandalianuththara2020 11 месяцев назад

    කාන්තා අපිටත් අවස්ථාවක් ලබා දෙන්න පුලුවන්ද

  • @ajithmanjulageekiyanage8161
    @ajithmanjulageekiyanage8161 2 года назад +3

    උතුම් කාර්යයක්. කොහොමද සංබන්ධ වෙන්නේ

  • @DMAsrilanka
    @DMAsrilanka 11 месяцев назад

    මමත් මේ ජිවිතේ එප වි සිටින කේනෙකුය පුලුවන්නම් මට බවන කර හිත හදගෙන පැවදි විමට සුදුසු තෙනක් කියන්න ඔයට පිනක්.

  • @mallikamenike1809
    @mallikamenike1809 Год назад +1

    ane matath me awsthawa labenawanam.

  • @shakilamalki8510
    @shakilamalki8510 2 года назад +10

    තරුන කාන්තාවන් ට බැරිද ?

    • @TV-ed1pl
      @TV-ed1pl 2 года назад +1

      මෙ ගැන තොරතුරු දැනගන්නෙ කොහොමද

    • @dinesharuna1094
      @dinesharuna1094 2 года назад +1

      පිරිමි අයට පමණයි

    • @kanthikulatunga4546
      @kanthikulatunga4546 Год назад

      Batanalawa wadanaya kandoskiriyawak

    • @kanthikulatunga4546
      @kanthikulatunga4546 Год назад

      Mema wadasatahane batanalawa evath karanna sitha sanasumata badawak

    • @ishaniperera7513
      @ishaniperera7513 Год назад

      Kanthavantath thibbanm godak vatinava. Theruvan saranayi

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 Год назад +3

    වැඩ සටහන කදිමයි එහෙත් බට නලාව නිසා බලන්න අමාරැයි

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 11 месяцев назад

    meewage show natiwa තාවකාලික පැවිද්ද අවස්ථාව ක් සලසනව නම් බොහො පින්

  • @asankawijemuni6839
    @asankawijemuni6839 Год назад

    Is this place dedicated for male bikkus

  • @InokaSajeevani
    @InokaSajeevani 11 месяцев назад

    කාන්තාවන්ට තාවකාලික පැවිදි වෙන්න තැනක් නද්ද හාමුදුරුනේ

  • @sandaru972
    @sandaru972 Год назад

    tattoo ගහල ඉන්න කෙනෙක්ට උනත් පුලුවන්ද?

  • @sajithdisanayaka1719
    @sajithdisanayaka1719 8 месяцев назад

    🙏🙏🙏