තාවකාලික පැවදි පුහුණු වැඩසටහන (4 වන වැඩසටහන) | Ordination Program

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 21

  • @gamekama8929
    @gamekama8929 Год назад

    තවදුරටත් වඩා වර්ධනය වේවා

  • @harshadissanayake9403
    @harshadissanayake9403 Год назад +1

    නුඹලා තාවකාලිකව පැවිදිවුනා...සතුටුයි..නුඹලාගේ උපාධ්‍ය මහෝපාධ්‍යලා පැවිද්ද අතහැර බොහෝකල්..නුවනින් දකිනු පිනිසයි

  • @chagedara3045
    @chagedara3045 Год назад +3

    තාවකාලිකව වුනත් කසාවතක් නම් කොච්චර සැපයක්ද...🙏🙏🙏🙏 හැකි කෙනෙක් තාවකාලිකව හෝ පැවිදි වෙන්න...බැරි අය අනුමෝදන් වෙන්න.... ඒ ආරණ්‍ය ට කතා කරලා අඩු පාඩු හොයලා බලන්න.. උදව් කරන්න.... මුලු ලෝකයම කාම රැල්ලට ගහගෙන යනකොට....උඩු අතට පීනන එක කොච්චර දෙයක්ද....ඒකට උදව් කරන්න හිත් පහල වේවා..... මේවා මේ ලෝකේ අතිශයින් ම දුර්ලභ දේවල්....

  • @thikshananuwan4423
    @thikshananuwan4423 Год назад +2

    🙏🙏🙏

  • @LasPerera-j3y
    @LasPerera-j3y Год назад

    Meritorious n 🙏 great opportunity 🙏

  • @shanakasadhu7862
    @shanakasadhu7862 Год назад

    ❤❤🙏

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 6 месяцев назад

    Mulu lankaeema minissunta puluwannam mehema yahapath wenna, 🙏🙏🙏

  • @gamekama8929
    @gamekama8929 Год назад

    කාලෝචිත වැඩසටහනක්

  • @අපේහෙලකාලාව
    @අපේහෙලකාලාව 7 месяцев назад

    ස්තිරවම පැවිදි වෙන්න බැරිද මෙම ස්තානයේ

  • @skarunasiri
    @skarunasiri Год назад

    This is only for men ? If women want to follow is there any place.

  • @ushannawodith8354
    @ushannawodith8354 Год назад

    Sambanda wenna number ekak danna

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 Год назад

    කොහෙද මේ.එන අය එන්නේ කොහොමද?

    • @bjs1984
      @bjs1984 Год назад +1

      දොඩම්ගස්ලන්ද දන්නවද.. එහෙන් එන්නත් පුලුවන්.. මාතලේ පැත්තෙන් එන්න්නත් පුලුවන්..

    • @santhushjayantha831
      @santhushjayantha831 Год назад

      mathale tniyenne

    • @namalvass7172
      @namalvass7172 Год назад

      කොලබ ඉදලා කියන්න

    • @lifesrilanka6709
      @lifesrilanka6709 Год назад

      Colombo -> Kurunegala-> ibbagamuwa->Thalgodapitya junction->Dodamgaslanda->yatawaththa->yelakkaraya junction->udasgiriya

    • @WS-mr7tj
      @WS-mr7tj 10 месяцев назад

      @@bjs1984 Dodangaslanda prdesayen herena para mokkada.athanaaita dura kopamanada.

  • @FlyWithKal
    @FlyWithKal Год назад

    🙏🙏🙏🙏

  • @pathmasirisamarakon338
    @pathmasirisamarakon338 Год назад

    🙏🙏🙏