Hiru TV Salakuna Live | Wijeyadasa Rajapakshe | Episode 421 | 2024-02-19 | Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 247

  • @rohanfernando9146
    @rohanfernando9146 11 месяцев назад +5

    ඩීල් දාස මොනව කීවත් අද මිනිස්සු දන්නවා මුන් මොනතරම් හොරකම් කලාද අපරාද කලාද කියලා. තොපි අවුරුදු කිපයක් මේ රට පාලනය කලාද? මේ රටට මිනිසුන්ට කල සුගතිය මොකද්ද? මුන්ට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද මුග්ද ඇමතියට

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 11 месяцев назад +8

    අද ලැට් කටා විතරයි පිනුම් ගහන ඩීල්දාස එක්ක කථා කරන්නේ... අද අනිත් දෙන්නා සැලෙන්ඩර් කරලා වගේ... කොහොමද ඔතන අනුර එහෙම හිටියනම්... අනුරට වචනයක් කථා කරන්න දෙයිද? බත් බැලයෝ තුන් දෙනා....❤❤❤මාලීමාවට ජයෙන් ජයමවේවා!!!❤❤❤

  • @Sanduwithkorea
    @Sanduwithkorea 11 месяцев назад +2

    අපාගත වේවා කාලකන්නියා

  • @anusuros
    @anusuros 11 месяцев назад +2

    Npp ඡය වෙවා .

  • @KottawagamagePermachandra
    @KottawagamagePermachandra 11 месяцев назад +15

    ඉතිහාසයේ කුනු බක්කියට යන මනුස්සයෙක් නියත වශයෙන්ම

  • @romeshnamal5504
    @romeshnamal5504 11 месяцев назад +2

    බොල මොනා කිව්වත් දැන් මාලිමාව මිනිස්සුන්ට එපා කරවන්න බැ❤

  • @Saman-sq2jy
    @Saman-sq2jy 11 месяцев назад +5

    1971/ 88/ 89 ගැන අපිට මතක නැත. විජේදාස පල් හොරෙක් බව අපි දන්නෙමු.

  • @charindualwis2217
    @charindualwis2217 11 месяцев назад +8

    NPP 👍🏾👍🏾👍🏾👍🏾💐💐💐💐

  • @samdharmapala7285
    @samdharmapala7285 11 месяцев назад +22

    ලංකාවේ තක්කඩිම දේශපාලුවා තමයි ඩීල්දාස. 🥵

  • @Saman-sq2jy
    @Saman-sq2jy 11 месяцев назад +2

    Npp ජයවේවා

  • @Anilruwankimara-cy9kq
    @Anilruwankimara-cy9kq 11 месяцев назад +1

    Npp jayawewa🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 11 месяцев назад +2

    NPP, 113, නොවෙයි 150, පසුකරනවා, ස්ථීරයි, චංදයක් තියපල්ලකො!.

  • @eduland-simplesimon1786
    @eduland-simplesimon1786 11 месяцев назад +16

    NPP ❤❤❤❤❤❤

  • @senarathududeniya874
    @senarathududeniya874 11 месяцев назад +11

    එදා අපි jvp ය පවසන දේ තේරුම් ගත්තා නම් අද රටට ස්වර්ණමය යුගයක් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @chandraguptavidana
    @chandraguptavidana 11 месяцев назад +9

    ලැටි කටා බය වෙිලා

  • @Saman-sq2jy
    @Saman-sq2jy 11 месяцев назад +5

    අද සාකච්ඡාව 88/89 jvp එක ගැන 😂😂

  • @asianlankamp
    @asianlankamp 11 месяцев назад +27

    කල්පයක් ගියත් විකල්පය Maalimava ❤

  • @anandaliyanage4521
    @anandaliyanage4521 11 месяцев назад +6

    අසුචි ඇයි අනේ ඉතුරු විනාඩි විස්සක් J V P එක ගැන කතා කරේ නැත්තේ?. ඩ්ල්දාස හොඳටම බය වෙලා ඉන්නේ.අතීතයේ සමාජ මාධ්‍ය තිබුණනම් තොපිට මීට කලින් කෙලවෙන්නේ.අද තොපි කරන සියලු දහජරා වැඩ හංගන්න බැරි නිසා තොපිට කෙලවෙනවා.ඇත්ත ඒකයි.

  • @Saman-sq2jy
    @Saman-sq2jy 11 месяцев назад +6

    මේක npp එක ගැන සාකච්ඡාවක්ද? 😂😂😂

  • @hpseneviratne9824
    @hpseneviratne9824 11 месяцев назад +6

    ඩීල්දාස,අනේ පලයන් යකෝ යන්න.

  • @chamikamadhusankha3
    @chamikamadhusankha3 11 месяцев назад +1

    මේකාට පක්ෂව කොමෙන්ට් එකක් දාගන්න එකෙක් නෑනේ 😁😁😁😁 ඡන්ද දිනන්න කතාව 😂😂😂

  • @nowthissrilanka5693
    @nowthissrilanka5693 11 месяцев назад +5

    රෝහණ වීජේවීර ගැන කියලා 😅 මොනවද ගැන් වැඩේ..

  • @sanath585
    @sanath585 11 месяцев назад +9

    අර අපතයෝ තුන්දෙනා අද ඉන්නේ පන්සලකට ගිහිල්ලා වගේ

  • @shamsameera1260
    @shamsameera1260 11 месяцев назад +17

    චමුදිතයා තනියමද වැඩසටහන කරේ කෝ වෙනදා මැදින් පනින උන්...?😂😂😂

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xb 11 месяцев назад +2

    අතීතේ නියමෙට මතක් කරනවා විජේදාස අැමතිතුමා දැන් ඉන්න පොඩිඑවුන්ට

  • @dhanushkaprabath1077
    @dhanushkaprabath1077 11 месяцев назад +2

    ඩීල් දාස

  • @sudhumanikepriyadharshan-ud2bo
    @sudhumanikepriyadharshan-ud2bo 11 месяцев назад +20

    එක කමෙන්ට් එකක් මූට හොද කියලා නැ නමුත් මාලිමාවට මුළු රටම හොද කියනවා

  • @ashokemmc5529
    @ashokemmc5529 11 месяцев назад +3

    ඩිල්දාස බයවෙලා.ඉන්නේ, ජවිපේ රජයක් යටතේ, හොරාකාපු ධනය, ජනතාව සතු වෙයි කියල. හොරු බිය වෙලා.

  • @ruwanranasinghe4909
    @ruwanranasinghe4909 11 месяцев назад +2

    කවුද ගෙදරටම ගූ ගැහුවේ හොයා ගත්තොත් හොදයි AKD ගේ කමිසේ හොයන්න පෙර.

  • @gunasekara1671
    @gunasekara1671 11 месяцев назад +10

    ආයුබෝවන්" .. අදත් අපේ ප්‍රධාන මාතෘකාව ජේවීපී NPP සහ අනුර දිසානායක!...
    ..විනාඩි 30 සිට පැයයි විනාඩි 11 දක්වා විනාඩි 40 ක් එක දිගට කිසිම බාදාවකින් තොරව ජවිපෙ ගැන හිතේ හැටියට කතා කරා..ඒ අතර විජේදාසගෙ ටොම් පචත් ඉතාමත් ඕනෑ කමින් බැරෑරුම් මූණවල් මවා ගන්ම්න් චමුදිත කළිගු,පානුක අහන් ඉන්නව දකිද්දි 😁...
    ....හිරු මළකුණේ අය හිතන තරම් මෝඩයො අද රටේ නෑ...
    ..මාළිමාවට ජය!.❤️❤️❤️❤️

  • @ranjeerajee5497
    @ranjeerajee5497 11 месяцев назад +24

    ඩිල්දාසට ඔයිට වඩා දෙයක් කියන්න බැහැ නොදකින් කාලකන්නියා

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 11 месяцев назад +18

    ජරාම අප්‍රසන්න චරිතයක් 🤮🤮🤮
    මේ පාර චන්දෙන් පස්සෙ මේ වගේ උන්ගෙ දේශපාලනය ඉවරයි.
    මාලිමාව මුන්ගෙ ජරා දේශපාලනයට තිත තියනව මේ පාර 🙏🙏🙏🙏

    • @shaman85perera
      @shaman85perera 11 месяцев назад +1

      Malimawa enne na yako

    • @dinethdiwmina5555
      @dinethdiwmina5555 11 месяцев назад

      ​@@shaman85pereraenna na api genawa yako😁😁😁

  • @joinjanaka4564
    @joinjanaka4564 11 месяцев назад +2

    NPP එකට කෙලින්න බලාගෙනමයි ඇවිත් තියෙන්නේ.. 😂. අපි ආයේ උඹලට ජන්දෙ දෙන්නේ නෑ නෑ නෙමෙයි.😅

  • @samadhisubasinghe
    @samadhisubasinghe 11 месяцев назад +2

    ජරාම අප්‍රසන්න චරිතයක් 🤮🤮🤮
    මේ පාර චන්දෙන් පස්සෙ මේ වගේ උන්ගෙ දේශපාලනය ඉවරයි.

  • @chamindajayashantha3385
    @chamindajayashantha3385 11 месяцев назад +2

    ආන්ඩුවේ යට ඇදුම් හෝදන්න හිරැ ආයතනයට ලැජ්ජාවක් නැද්ද .මිනිස්සු දුක් විදිනවා මේ ආයතන වල ඉන්න මිනිස්සුන්ට ඒවා නොතේරෙන එක ගැන කනගාටුයි

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 11 месяцев назад +1

    ලගින්න ඕන හැමතැනම ලැගල ගූ නාල දැන් අමු පිසාචයෙක් වගේ 😂

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa3328 11 месяцев назад +3

    එහෙනුත් කනවා මෙහෙනුත් කනවා,සක්කිලි බල්ලා ,88/89, විතරයි කියවන්න තියෙන්නෙ ,රටෙිි පවට උපන් කාලකන්නි ,ඇවන්ටි ගාඩි එකෙනුත් කාපු පාහරයා

  • @napolisritv
    @napolisritv 11 месяцев назад +4

    ගෙම්බෙක් වජේවීර ගැන කතාකරනවා, එදා කොමින්ස්ට් ගෙම්බෝ කෙලින් හිටියනම් අද රට හොද තැනක. කොලවින්ට්, s. L ගුණසේකර ට, ඔය කියන ලොකු නායකය්ට ත් සමාජ වාදය කියලා දුන්නා

  • @sudhumanikepriyadharshan-ud2bo
    @sudhumanikepriyadharshan-ud2bo 11 месяцев назад +14

    මූ පොර වගේ කියලා පස්සේ කියනවා දන්නේ නැ කියලා😂😂. මුං බයවෙලා ඉන්නේ. මාලිමාවට ජයවේවා ❤

  • @KG-ps5xd
    @KG-ps5xd 11 месяцев назад +2

    යකෝ වෙන මනුස්සයෙක් මේකට ආවම වචන පහක් එකදිගට කතා කරන්න දෙන්නේ නෑ මුන් තුන්දෙනා මැදින් පනිනවා 😂 අද දේශපාලන ඉතිහාසය ගැන පැයක විතර කියවිල්ල ලස්සනට අහන් ඉන්නවා අදම මුලින් අහපු ඒවා වගේ කැම්‍රි චමුදිතයා 🙂

  • @jayanthadesilva7503
    @jayanthadesilva7503 11 месяцев назад +6

    ඔබ තුමාට තේරෙනවද දැන් වෙලා තියන ප්‍රශ්නය වමක් දකුනක් කියල මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන්නෙ හොරකම් කරන්නෙ නැති set එකකට රට බාරදිය යුතුයි තේරුනාද?දැන් ඔය ඔතන යන සාකච්චාවෙන් අපිට ඔබල හංගල ගහන දෙයක් පේනව චමුදිත,ඔබල තුන්දෙනාම ඔය ප්‍රශ්න අහන විදිහ බලන්න. ඔයගොල්ලන් හිතනව ඇති ඔය ගොල්ලන් තමයි මාධෘය ඔස්තාර්ල රටේ මිනිස්සුන් නොතේරෙන විදිහට NPP ගහන්න ඕනෙ කියල. චමුදිත ඔයගොල්ලන් හිතාගන්න ඔයගොල්ලන්ට වඩා ඔස්තාර්ල එලියෙ ඉන්නව කියල හොදද. නැහැ අපිට පුදුම වෙන්න දෙයක් නැහැ මොකද ඔබලාට පඩිය ලැබෙන්නෙ රේනු සිල්වාගෙන්නෙ ඉතින් ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හිතාගන්න ඔයාලට වඩා ඔස්තාර්ල එලියෙ ඉන්නව කියල හොදද?අනික ඔය ඇවිල්ල ඉන්න ඇමතිටත් කියන්නෙ ඔයා අැතුලු ඔය set එක 77 තේ ඉදන් අඩු වැඩියට හොරකම් කරපු එකනෙ කලේ. ඉතින් දැන් රටේ මිනිස්සුන්ට ඕනෙ වමද දකුනද නෙමෙයි හොරකම් කරන්නෙ නැති නායකයෙක් , තේරුනාද?

  • @senarathududeniya874
    @senarathududeniya874 11 месяцев назад +14

    කමෙන්ට්ස් බැලුවාම තේරෙයි කවුද ආණ්ඩු හදන්නේ කයලා.අපි හැමෝම වෙනස්වෙලා ඉන්නේ හොදේ. අද දේශපාලුවෝ අපිට එපා වෙලා තියෙන්නේ.

  • @jayasuriyafamily
    @jayasuriyafamily 11 месяцев назад +1

    මගේ ඉතා හිතවත් මිතුරන් 5 දෙනෙක් නිරපරාදේ මරා දැමීම ජවිපෙ කාලකන්නින් විසින්. ඒ පවුල් අද අනාථ වී ඇත. හේතුව ගමේ එජාප වීමයි. හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි.

  • @damithslw1036
    @damithslw1036 11 месяцев назад +20

    ප්‍රරතිපතිතියක් නැති කෙනෙක්

  • @හිරුන්තරංග
    @හිරුන්තරංග 11 месяцев назад +14

    ඩීල් දාස තනිකරම මේ සූකරයෝ තුන්දෙනා එක්ක මාලිමාවට මඩ ගහන්නම බැලුවෙර්

  • @lalithweerasinha6136
    @lalithweerasinha6136 11 месяцев назад +15

    බයිලා.....මෙදා පාර නම් ජනතාව ගොනාට අන්දන්න බෑ

  • @prabathjanitha3366
    @prabathjanitha3366 11 месяцев назад +2

    යකෝ මේකා 88 ටේ කතන්දර පොතක්ම කියවනවා🤣🤣වැදගත් ප්‍රශ්නයක් ඇහුවාම ඒකට කාලෙ වැයකරල වැඩක්නෑ කියනව🤣

    • @dinethdiwmina5555
      @dinethdiwmina5555 11 месяцев назад

      88/89 mathaka muta ponila maha බැංකුව hora kapu eka amatakai😁😁😁

  • @alexranasinghe4366
    @alexranasinghe4366 11 месяцев назад +27

    නියත ජනපති අනුර මහතා ...ජය නියතයි ජාතික ජනබලවේගයට .🙏🙏🙏

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp 11 месяцев назад +5

    පටන් ගන්න කොටම කලිදු පුප දීල ප්‍රතිපාදණ ඉල්ලුව....

  • @ashansangeeth5098
    @ashansangeeth5098 11 месяцев назад +20

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍 AKD

  • @samdharmapala7285
    @samdharmapala7285 11 месяцев назад +27

    සෑම අතින්ම අසාධ්‍ය වූ සමාජයක් ගොඩගන්න එකම ව්සදුම මාලිමාව!❤
    මාලිමාවට ජයවේවා !✊

  • @upulperera8742
    @upulperera8742 11 месяцев назад +15

    අයියෝ ඔයාලා බයවෙලා.. විජේදාස පක්ෂ කීයක හිටියද..... මූත් හොද හොරෙක්.....

    • @nawarathnaaththanayake2614
      @nawarathnaaththanayake2614 11 месяцев назад

      විජේදාස රජපක්ෂ හිටපු හැම පක්ෂෙම උබලා කඩේ යන අන්‍රයියාත් හිටියානේ බන් එක හොදයිද බන්

    • @adeeshakariyawasam5886
      @adeeshakariyawasam5886 11 месяцев назад

      ​@@nawarathnaaththanayake2614 නවරත්න අත්තනායකට මොලේ පෑදේවා!!!

  • @sugathweerasinghe462
    @sugathweerasinghe462 11 месяцев назад +9

    ❤NPP❤

  • @DineshKelum-gv7gm
    @DineshKelum-gv7gm 11 месяцев назад +2

    එතකොට තාජූදීන් ,,, ලසන්ත මාද්‍යවේදීයා ,, අරගලයට පහාරදීම බටලන්ද වදකාගාරය. එව්වා ගැන කියන්නෙවත් නැහැ ,, ඉන්න තුන්දෙනා අහාන්නෙත් නැහැ ..ඒකේන්ම පේනවා හිරු එක හොදටම රජයට කඩේ යනවා කියලා..කොහෝමත් දැන් සේරම මාලීමාවට හොදටම බයවෙලා ඉන්නේ ☝☝☝

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xb 11 месяцев назад +2

    අැමතිතුමා දෙනවා කතාව නියමෙට

  • @ruwankumara2157
    @ruwankumara2157 11 месяцев назад +11

    යකෝ මලිමාවද අද මේකේ මාතෘකාව.

  • @W.A.i-4477
    @W.A.i-4477 11 месяцев назад +5

    Good මේ මිනිහට කතා කරන්න දුන්නට

  • @Thesnorkler1234
    @Thesnorkler1234 11 месяцев назад +1

    අධිකරණය කියන්නෙ සත්‍ය නොවෙයි.මුදලට වැඩ්ඩො ගත්තොත් වැඩේ ගොඩ

  • @SarathRadalage
    @SarathRadalage 11 месяцев назад +9

    Anti NPP drive.. 40 minutes on NPP. Degree of fear of their success.

    • @dineshwimalarathne
      @dineshwimalarathne 11 месяцев назад +2

      Everyone shitting in their pants. JVP, JVP, JVP, 😂😂😂

  • @AnuradhaSuriyapperuma
    @AnuradhaSuriyapperuma 11 месяцев назад +2

    Npp❤

  • @Sanduwithkorea
    @Sanduwithkorea 11 месяцев назад +2

    මුන් තාම 88' 89 කියවනවා කාලකන්නියා... තොපි තාම ඒකෙ ආතල් ගන්නවා 2024 ගොනෝ අපි දැන් ජීවත් වෙන්නෙ..තොපි කාපු රට තමයි මේ හිඟාකන්නෙ.. අපේ පවුලේ චන්ද 15 ක් ඔක්කොම npp එකට අනිවාරෙන් හොර හැත්ත තොපි එලවනවාමයි.... මාලිමාවට ජය❤❤❤❤❤

  • @lalalwis7679
    @lalalwis7679 11 месяцев назад +1

    ඉස්සර අපේ සිය කතන්දර කියල දෙනකොට අපි අහගෙන ඉන්නෙ චමුදිත ඇතුළු සියලුම දෙනා අහගෙන ඉන්න විදියට තමයි.

  • @PercyWick-z7j
    @PercyWick-z7j 11 месяцев назад +13

    මූ ඇවන් ගාර්ඩ් එකාගෙන් හොඳටම සල්ලි ගත්ත එකෙක් පට්ට හොරා

  • @sithadahanaka9775
    @sithadahanaka9775 11 месяцев назад +1

    කිසිම කතාවක් නැ 1977 පස්සේ ආව ඔක්කොම හොරැ.. අත ලොස්සයි අවන්කව රාජ කාරිය කලේ හොර නොකා.... අනිවාර්යයෙන්ම අපිත් මේ එන ඡන්දෙ දෙන්න ජ වී පී ට... බලනවා ඒ අය ඇවිත් මොකද කරන්නේ කියලා... අවුරුදු කීයක් නම් අපේ රටේ මහජනතාව මේ කාලකන්නි මීහරක් ටික රැල රැවටුවද ... අවසානයේ ... හිගන්නු කලා මුලු මහත් ජනතාවම....

  • @sarathkumarage8345
    @sarathkumarage8345 11 месяцев назад

    චමුදිත අද රහත් වේල

  • @bimalroy5097
    @bimalroy5097 11 месяцев назад +3

    තක්කඩි කපටි රජෙක්....

  • @ashansangeeth5098
    @ashansangeeth5098 11 месяцев назад +15

    ඩීල් දාස ඇවන්ගාඩ් නිශ්ශංක සෙනාපති 😂😂😂 උන් ඔක්කොම යාලුවො මල්ලී

  • @DineshKelum-gv7gm
    @DineshKelum-gv7gm 11 месяцев назад +2

    විජය කුමාරතුංග ව මැරුවේ යූන්පී එකෙන් කියලා හිටපු ජනාධිපතිනියම කියනවා....මේ මනුෂ්‍ය යා කියනවා ඒකත් ජේවීපී කියලා...කන්න ඕන උනාම කබරයත් තලගොයා කරන් මේ වගේ දේශපාලූවෝ කොහෝමත් එලවන්න ඕනා

  • @lalalwis7679
    @lalalwis7679 11 месяцев назад +1

    සමිපුර්න වැඩසටහනෙන් වැඩි කොටසක් ජාතික ජනබලවෙිගයට මඩගහන්න යොදාගන්න බව පේනවා .

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xb 11 месяцев назад +2

    චමුදිත මීක් නෑ😂😂😂😂

  • @AnilDharmasiri-lv7vd
    @AnilDharmasiri-lv7vd 11 месяцев назад +1

    Malimawata.niyatha.jaya.aniwa

  • @laksiridias4482
    @laksiridias4482 11 месяцев назад +1

    වසර 76 ක සාපය මාලිමාවට සමග එක්ව ගොඩ ගන්නවා..🇱🇰🧭❤👍🇮🇹අපි.

  • @surangathilakarathne5441
    @surangathilakarathne5441 11 месяцев назад +7

    Hiru ekata puduma amaruk thiyenne NPP eka dinana ekata.

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 11 месяцев назад +14

    ඔය මොනවා කිව්වත් මෙයත් දාර ගෙම්බෙක්

    • @HashanMadusanka-vj2xb
      @HashanMadusanka-vj2xb 11 месяцев назад

      අැත්ත කියනකොට රිදෙනවානේ😂😂😂😂😂😂

  • @ThusithaHeragalage
    @ThusithaHeragalage 11 месяцев назад +1

    එකමත් එක දවසක පොඩි ලමයින්ට රසකතා කියනව වගේ 😅😅

  • @markrangana8339
    @markrangana8339 11 месяцев назад +4

    Baila pappa oya baby Amma mata bannata MN hodai😂😂😂

  • @PrabhashwaraAththanayaka
    @PrabhashwaraAththanayaka 11 месяцев назад +2

    රටම කාල අපිව අනාත කරල දැන් බය වේලා මාලිමව එනවම තමයි

  • @lankameitech9300
    @lankameitech9300 11 месяцев назад +1

    හරි බං අනුර දිනන් නැත්තං ඇයි මෙච්චර උන් ගැන කතා කරන්නෙ. උබලගේ ප්‍රතිපත්ති ගැන කතා කරපල්ලකෝ

  • @anusuros
    @anusuros 11 месяцев назад +2

    බල්ලා මල්ලෙන් පනිනනවා මුන් මොනවා හරි කරන්න යන්නෙ .අපි දන්නවා උබලගෙ ඡෙ ආර් කරපු වැඩ සඡියගෙ තාත්ත කරපු වැඩ මගෙ යාලුවො මෙහෙ ඉන්නවා යකො තරැනයන් වලවල්වල නිදාගන තියෙන්නේ අදටත් තරැනයන්ට කැක්කුම රට ගැන තොපිලගෙ මර්දනය. මගෙ කසින් අදටත් හමුදාවෙ මාම නැත්නම් ටයර් ගොඩෙ සැතපෙනවා.jvpඛරපු නැති කෙනෙක් හුමිමානෙ දකුනෙ ඔය රනිල කරපු වදකාගාරය හුමිමාන වැල්ල තරැනයන් මරල දාල රතු වුනාලු අදත් පන බෙරගන ආපු අපෙ යාලුවන් කියන්නෙ .අමිමලා ලාමිඵු අරන් කැලෙට කැම ගෙන්නෙ රටෙ තරැනයන් සහාසික ලෙස කුට පාලකයන් තරැනයන් ගාතනය කරෙ.තොපිගෙ ප්‍රතිපත්ති පාලනය තමයි රට බංකොළොත්බව අපි දකින්නෙ තොපිලගෙ අවුරැදු 76ක් රට කාපු බව අපි දන්නා. මෙ බයට කැ ගහන්නෙ

  • @dineshwimalarathne
    @dineshwimalarathne 11 месяцев назад +8

    යකඩො මේක යකාගෙ වැඩක්නෙ! JVP, NPP,JVP,NPP- රටට හෙන ගැහුවෙ JVP, NPP නිසාද confuse 😮😮😮😮

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 11 месяцев назад +2

    අපේ ඊලග ජනාධිපති අනුර කුමාර. ජයවේවා

  • @jagathaugustas7403
    @jagathaugustas7403 11 месяцев назад +5

    හොරෙක්

  • @pasandarshana7972
    @pasandarshana7972 11 месяцев назад +1

    NPP

  • @udaraaravinda2663
    @udaraaravinda2663 11 месяцев назад

    දූශිත නිසා, දූශිතයි කිව්වම එකත් වැරදිද 😂

  • @sunithkumara2541
    @sunithkumara2541 11 месяцев назад +9

    හිරැ කියන්නේ රනිලගේ පුකලේවකන පරබල්ලෝ මුන්ට ගුගහන්ට ඔනැ චමුදිතගේ ගැනිට මුන් ලවා පෝලිමක් දැමිමත් මදි වල් බල්ලෝ

  • @renukafernando8998
    @renukafernando8998 11 месяцев назад +3

    WIJEDASA UMBA KOHOMATH HIRAGEDARA !!

  • @sujeewaherath4122
    @sujeewaherath4122 11 месяцев назад +1

    ලියලා තියාගන්න මෙයා ජෙවිපෙ ආණ්ඩුවෙන් කැබිනට් ඇමති....😂😂😂😂

  • @indikarajapakse1962
    @indikarajapakse1962 11 месяцев назад

    මෙම වැඩසටහන අතරතුරදී JVP යන වචනය කී පාරක් කියවුනාද? නිවැරදි පිළිතුරට iphone 13 pro එකක් දිනාගන්න ඔබට හැකියාව ඇත 😅😂

  • @indikasaman3364
    @indikasaman3364 11 месяцев назад +3

    Munta jvp jvp jvp wena මොකුත් ne katakaranna paw

  • @wasanthaperera3961
    @wasanthaperera3961 11 месяцев назад +9

    Malimawa 160

  • @sureshmadushan1198
    @sureshmadushan1198 11 месяцев назад +2

    මේ 2024 88\89 නෙමෙයි 😂

  • @NalinWijesundara
    @NalinWijesundara 11 месяцев назад +3

    චමුදිතයා ෆුල් ටොස් එකක් දලා බණක් අහනවා වගේ අහන් ඉන්නවා 😂😂

  • @prabathjanitha3366
    @prabathjanitha3366 11 месяцев назад +2

    මට බය npp දිනල ආයෙත් මිනීමරයිද කියල නෙවේ, ඒ ආන්ඩුවෙත් මේකා ඇමති වෙයිද කියල🤣

  • @chamarapathirana4347
    @chamarapathirana4347 11 месяцев назад +15

    ❤AKD❤ ජයවේවා

  • @Hillalcricket27
    @Hillalcricket27 11 месяцев назад +4

    මාලිමාවට ජයවේවා

  • @bhagyahiguchi1611
    @bhagyahiguchi1611 11 месяцев назад

    චමුසිත මෙයාව ගෙන්නුවේ NOP එක ගැන කතා කරවනිනද? මෙයා කොතනදහිටියේ සහ ඉන්නේ 😅 මෙයාට යන එන මන no

  • @anusuros
    @anusuros 11 месяцев назад +2

    පටිට සක්කිලියෙක් මුන් තුන්කටිටුව අනුර වැදගත් නැහෑලු.මුනුත් මම හිතන්නෙ nppඑනවට බයෙ ඉන්නෙ

  • @markrangana8339
    @markrangana8339 11 месяцев назад +4

    Baila pappa

  • @anusuros
    @anusuros 11 месяцев назад +2

    අපි දන්නවනෙ තොපිල මන්ත්‍රි වරැ කරන එවා.දැනුත් තොපිල එදාකාලෙ ඉදලා ඔය තොපිලගෙ හොරැ ආරක්ෂා කරන්නට කරපු වියවස්තා හොර වැඩ 😂

  • @surangathilakarathne5441
    @surangathilakarathne5441 11 месяцев назад +3

    Mu. Kisi prathipaththiyak nethi minihek. Chande thiyapalla pena balanne nethiwa