Derana 360 | විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක | With Daya Ratnayake

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 153

  • @JamaldeenThaha
    @JamaldeenThaha 11 месяцев назад +6

    හිටපු හමුදාපති ගරු දයා රත්නායක මැතිතුමනි ඔබ‍ට මම හිසනමා ආචාර කරනවා ඔබ තුමා SF වගේ නෙමයි ප්‍රශ්නවලට බොහොම පරිස්සමින් කල්පනාකාරිව උත්තර දෙනවා පුද්ගලික දේවල් අමතක කරලා ප්‍රශ්න අහන කෙනාටත් කනේ පාරවල්
    2/3 වැදුනා බොහෝම හොඳයි මේ වගේ කොටවන මාධ්‍ය වේදීන්ට මේවා හොඳ පාඩම් SF ටත් අදාලයි

    • @samjewellery3755
      @samjewellery3755 11 месяцев назад +1

      Politicaly sf is not solving problems but creating problems.

  • @chathuranga506
    @chathuranga506 11 месяцев назад +8

    කුහක නොමැති හොද මනුස්සකම දන්න මහත්මයෙක්...❤

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 11 месяцев назад

      Ammaga.sada.gotabaya.ga.maina.ga.kala

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 11 месяцев назад

      "Equal feathers fly with get together".
      Equal robbers are combining, get together, gather around the greedy another robbers".

    • @sugathperera6198
      @sugathperera6198 11 месяцев назад

      මහත්තයෙක් නොවෙයි ගෙම්බෙක් 😄

    • @tharinduweerasinghe8855
      @tharinduweerasinghe8855 11 месяцев назад

      You are sadly mistaken

    • @MadurangaSirisena
      @MadurangaSirisena 8 месяцев назад +1

      යකඩ හොරකන් කරලා මට්ටු වෙච්ච ඩයල් එකක්. 😄

  • @bandulaperera8550
    @bandulaperera8550 11 месяцев назад +4

    දයා සරත් media වට අහුවෙන්න එප.❤❤❤❤

  • @iew1683
    @iew1683 11 месяцев назад +13

    ඉතාම විනයගරුක බොහෝ බුද්ධිමත් පවුර්ෂයක් තියෙන මනුසයෙක්...

  • @gedarabaas8777
    @gedarabaas8777 11 месяцев назад +5

    Excellent speech

  • @munasinghefernando7864
    @munasinghefernando7864 11 месяцев назад +13

    පට්ට හොරෙක්. වරායට ගියාම අපි හිතුවෙ ඒකෙ ධූෂණ අක්‍රමිකතා නතරවෙයි කියල .තිබුනටත් වඩා විනාශකළා. ඒ කාලෙ ආමිඑකේ හිටපු කොල්ලො දන්නව මෙයා කව්ද කියල .

    • @-lokadeepa3876
      @-lokadeepa3876 11 месяцев назад

      පල උට්ටෝ බොරු නොකියා ..

  • @dinidunethsara4493
    @dinidunethsara4493 11 месяцев назад +4

    ජයවේවා

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 11 месяцев назад +6

    Proud of you Daya!

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 11 месяцев назад +3

    API oba samgai daya good luck

  • @balakathir3744
    @balakathir3744 11 месяцев назад +3

    මේ සාකච්ඡාවේ ඉදිරිපත් වුන කරුණු යුධ රහස් නොවේ. දේශපාලනයට පැමිණි විශ්‍රාම ගිය දෙදෙනෙක්ගේ පැරණි අවුලක තොරතුරු පමණයි. යුද්ධය වෙලාවේ මුලු රටටම වැදගත් වූ ඉදිරි දේශපාලනයේදී රටටම වැදගත්වන, පුද්ගලික කෝන්තර මුලට ගන්නේ කවුරුන්ද වග දැනගැනීම හැම දෙනාගේම අයිතියක්.

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 11 месяцев назад +1

    Ret.General Rathnayake is a honerable Military Officer and Gentsleman.

  • @lahiruranatunga3290
    @lahiruranatunga3290 11 месяцев назад +1

    Great sir.. Final hopes for Sri Lankans...

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 11 месяцев назад +1

    මොහු අනිවාර්යයෙන්ම සජබය බලයට පත්කරනවා ❤❤🔥🔥

  • @absanjeewa
    @absanjeewa 11 месяцев назад +1

    ගොටබය , සහ රජපක්ශ පරපුර රට බන්කොලොත් කල බව ඔප්පු වෙලා තිබෙන වෙලවක , කෙලින් පිලිගන්න කොන්ද හදා ගන්න ලොක්කා.
    වස්ර කියක් යනවද මුලික විශ්ලෙශනයකට. ? අයෙත් එන්න ටිකක් analysis කරලා.

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 11 месяцев назад +9

    සරත් පොන්සේකා සුදුසු ඝාතනය සදහාය. ඔහුට දේශපාලනය කිරීමට සුදුසු මාලිමාව. එකට යනවනං ලොකු දෙයක්..

    • @Sweet-beesss
      @Sweet-beesss 11 месяцев назад

      පලයන් බූරුවා යන්න. උඹ දන්න දේශපාලනය

    • @sf9714
      @sf9714 11 месяцев назад

      මුගේ ඊමේල් එකේ මහාචාර්ය නම තිබුනට මොළේනම් පහේ පන්තියටත් වඩා පහලයි.

    • @samanwarnakulasooriya1655
      @samanwarnakulasooriya1655 11 месяцев назад

      සරත් පොන්සේකා ගාතනය කරේ රටට එරෙහි ත්‍රස්තවාදීන්
      ජා ජ බ ගාතනයට සම්බන්දද

  • @pathmasekarabandara2983
    @pathmasekarabandara2983 11 месяцев назад +3

    හමුදාවෙ දේවල් එලියට දෙන්ඩ එපා කියල එදා අපිට උපදෙස් දීපු අති ජ්‍යෙෂ්ඨ නිළධාරින් දෙදෙනෙක් මේ කුහක දේශපාලනය නිසා කදවුරු දෙකකට බෙදිල ඒ අයම එආ අපිට එපා කියපු දේ අද කකුලුවාගේ න්‍යාය මේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් දෙදෙනාම අනුගමනය කරනව.මම හමුදාවෙ සේවයේ යෙදිඋ සිටින සහෝදරයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලනව මෙවනි සංවාද ඔබලා කවදාවත් බලන්ඩත් එපා. ඒව බලපු කෙනෙක් ඉන්නවනම් මේව වැදගත් සංවාද නෙවේ.මේව මේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් දෙදෙනාගේ පෞද්ගලික අරමුණු හා පෞද්ගලික කෝන්තර විදහ දැක්වීමක් පමණයි කියල හිතාගෙන මෙම සංවාද නිසා ඔබලා නොමග නොයා ඔය වාසනාවන්ත රැකියාව නොමග නොයා විනය ගරුකව කරගෙන යන්ඩ කියල කාරුණිකව ඉල්ලා සිටිනව.

    • @balakathir3744
      @balakathir3744 11 месяцев назад

      මේ සාකච්ඡාවේ ඉදිරිපත් වුන කරුණු යුධ රහස් නොවේ. දේශපාලනයට පැමිණි විශ්‍රාම ගිය දෙදෙනෙක්ගේ පැරණි අවුලක තොරතුරු පමණයි. යුද්ධය වෙලාවේ මුලු රටටම වැදගත් වූ ඉදිරි දේශපාලනයේදී රටටම වැදගත්වන, පුද්ගලික කෝන්තර මුලට ගන්නේ කවුරුන්ද වග දැනගැනීම හැම දෙනාගේම අයිතියක්.

    • @channaranasinghe8906
      @channaranasinghe8906 11 месяцев назад

      මට නං ඔක යුද රහසක් නෙමෙයි ඒ කාලෙ මාවිල් ආරැ ගමේ ගිය වේලාවක එ ගමේ කට්ටිය මාර භක්තියකින් නන්ද මල්ලව ආරච්චි හා ගෝටාබය මහතුන් ඇතුලු පිරිස ගැන කතා කලේ මේ පැත්තෙ

  • @davidfernando5613
    @davidfernando5613 11 месяцев назад

    ඔබේ කතාවෙන් ඔබ අවන්ක වැදගත් හමුදා නිලධාරීයෙක් බව පෙන්නුම් කරනවා

  • @N.G-wr2og
    @N.G-wr2og 11 месяцев назад +1

    ❤You are a gentlemen

  • @ajithckumara
    @ajithckumara 11 месяцев назад +3

    He was an excellent and competent honorable general who treated the other ranks and officers of the army with humanity.

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela1459 11 месяцев назад +1

    මෙතුමා විශ්‍රාම ගත්ත නම් විශ්‍රාම සුවයෙන් ඉදලා ගමට වැඩක් කරලා හිටියා නම් රටේම ගෞරවය ලබන්න තිබුණා.
    මේ කතාව අහන මුල් කොටසේදී මොකද හිතුණේ..?
    දැනුම ඇති පාලනයට සුදුසු අය රටට අවශ්‍යයි.

  • @GaminiPushpakumara-oc2jo
    @GaminiPushpakumara-oc2jo 11 месяцев назад

    සර් ගෝන් රෑගුවට ඔයා සුපිරි සර් හැම දෙම දුන්නෙ ඔයා අපේ සර් යුනිපොම් ටික දුන්නෙ මොකද කියන්නකො

  • @indulaindula
    @indulaindula 11 месяцев назад +2

    පටිට හොද මනුස්සයෙක් දයා රත්නායක කියන්නෙ ජයෙන් ජය වෙිවා.

  • @kanthimuthukuda
    @kanthimuthukuda 11 месяцев назад +1

    PROUD OF YOU🇱🇰🇱🇰🇱🇰☎️☎️☎️🏆🏆🏆

  • @dr.keerthigunasekara159
    @dr.keerthigunasekara159 11 месяцев назад +3

    Your real, humble personality & leadership skills were clearly exhibited to the public.
    Best wishes Gen. Daya Ratnayake!!

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 11 месяцев назад

      Gotabaya.mina.anura.kai.waru.karaya.ga.sussama.kumanta.naya.pati.palayako.?????

  • @ruwanperera806
    @ruwanperera806 11 месяцев назад +6

    Mr Rathnayake show gentleman behave and how different to SF behaviour.
    As I have mentioned, this is not the place to talk about personal and private issues. I can understand why SF did that during the 360, but why the people like Tharidu entertain this behaviour.

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 11 месяцев назад

      Balyak.pigana.kana.haduwa.maina..akka

  • @jayanthakithsirigedarawatt1237
    @jayanthakithsirigedarawatt1237 11 месяцев назад

    Jayawewa

  • @jayantharanjith561
    @jayantharanjith561 11 месяцев назад

    Sir you respect

  • @dsampath651
    @dsampath651 11 месяцев назад +7

    සරත් ෆොන්සේකා ට මානසික අවුලක් තියෙන්නෙ මොකද එයා හිතන්නෙ එයා විතරයි ජනාධිපති වෙන්න ඕන හමුදාපති වෙන්න ඕන වගෙම තව එයා කියන දෙයක් තමයි යුද්දේ දිනවුයේ එයා විතරයි කියන එක එයාට ඕන හැම වෙලාවෙම ඉන්න තැනක .ලොක්කා වෙලා ඉන්න එක.තවත් කෙනෙක් අගයන්න කැමැති නෑ ඔහොම කෙනෙක් රටේ නායකයා උනොත් ජනතාවට වෙන රටක් හොයාගෙන යන්න වෙන්නෙ ඉරිසියාව වෛරය ක්‍රොධය තියන කෙනෙක්. බලන්න මෙතුමා කථාකරන විලාසය ඒ විනය ගරුක බව

  • @mangaladayananda2536
    @mangaladayananda2536 11 месяцев назад

    ඔය පක්ෂ දෙකේ ඉන්න දෙගොල්ලොම රට හදන්න එන අය නෙවේ. තමන්ගේ වාසියට විතරයි. හොරු හොරුන්ට එකතුවෙන්න ප්‍රතිපත්ති ඕනේ නෑ. හොරාගේ පැවැත්මට පැති මාරු කරනවා. ඇත්තටම රටට සේවයක් කරන්න පුළුවන් ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට පමණයි. මාලිමාවට ජයවේවා 🙏🙏❤️

  • @milroydesilva490
    @milroydesilva490 11 месяцев назад

    මෙතුමා නිතරම "මා"කියනවට වඩා අපි ⁣යනුවෙන් ආමන්ත්‍රණය කරන්නෙ මෙතුමා සමඟ පිටුපස,වෙනම කන්ඩායමක් සිටින වගද.එසේ නම් ඒ කවුරැද🤔

    • @dild3732
      @dild3732 11 месяцев назад +1

      අපි කියා ආමන්ත්‍රණය කරන්නේ මෙතුමා පුද්ගලිකව කරපු දෙයක් නැති නිසා අනිත් මිනිස්සු කරපු දෙයින් ගොඩ ගිය නිසා

  • @TheWorldFellowshipofBuddhists
    @TheWorldFellowshipofBuddhists 11 месяцев назад

    Best wishes from Sudath Devapura, World Fellowship of Buddhists - Sri Lanka Centre.

  • @lmchinthaka9588
    @lmchinthaka9588 11 месяцев назад +11

    සරත් පොන්සේකා විනාස උනේ වයිරය නිසා

  • @HwNiranjala
    @HwNiranjala 11 месяцев назад +3

    Hoda Vinayak tiyena nilalariyek

  • @kith9591
    @kith9591 11 месяцев назад +3

    From what we see here, Mr. Ratnayake seems a decent, respectful human being and also seems to have a good understanding of his involved subject matters. Unfortunately, on the other hand, Mr. Sarath Fonseka comes across as a highly spiteful, vindictive person.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 11 месяцев назад

      The woulf politicians changing their parties with the intention of more and more personal benefits, not for the benefits of people ever. It is the world truth.
      But the highest rank forces Commanders why so much greedy to rob people properties ???
      We never support such persons or their any political parties.
      The two parties of UNP and SLFP turn by turn robbed.
      After that the two parties developed as four parties to robbed and sucked the people blood.
      Further forces Commanders are joining to political field for gulp to the flesh of people.
      Very very crucial, cruelty greedy woulf minded are trying to rob more and more.
      People, we never need wolf traitor parlimentarians and such Presidents ever.
      We will strongly bind who are loving to the people.
      Pn

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 11 месяцев назад

    Sjb❤warigut❤❤❤❤❤❤

  • @Ruwan1357
    @Ruwan1357 11 месяцев назад +2

    👍👍👍👍

  • @sugathgamage6737
    @sugathgamage6737 11 месяцев назад +1

    මෙියාට විරැද්ධව යකඩ හොරකමක නඩුවක් තියෙනවා නේද

  • @ruwanperera806
    @ruwanperera806 11 месяцев назад +2

    SF is a ten pin plug unable to disconnect.

  • @samsonpalitha4351
    @samsonpalitha4351 11 месяцев назад

    Very good Mr daya R.......

  • @palithamunasingha9972
    @palithamunasingha9972 11 месяцев назад +1

  • @PabasaraDharmasooriya
    @PabasaraDharmasooriya 10 месяцев назад

    Aniwa dinanawa oba thuma...

  • @philipanroberts1430
    @philipanroberts1430 11 месяцев назад +2

    මේතුමා ගත් තිරණය හරි මොකද සරත් හරියන්නෙ මිනිමරු,පලිගැනිම් කරන මාලිමාවට . දයා මහත්මයා ඔයා ගත් තිරණය හරි

  • @hansakamadu24
    @hansakamadu24 10 месяцев назад

    කලිදු හරියන්නෑ මේවට මූව පට්ට ගහන්න ඕන් එකෙක් 😅😂

  • @RainbowRhyt
    @RainbowRhyt 11 месяцев назад

    🦋 GotabayaRajapakse 2024🦋

  • @samjewellery3755
    @samjewellery3755 11 месяцев назад +2

    Gen rathnayaka is more advance than field marshal fonseka.fonseka is not learned well about military.he has no quality.military quality and personel quality must be maximum for comanding officers.gen daya can offer usefull great servicess to the country again by using politics.wish daya for great future.

  • @youwe5
    @youwe5 11 месяцев назад +7

    මම දැක්ක අසික්කිතම එකෙක් තමයි සරත් ෆොන්සේක කියන්නෙ

    • @dild3732
      @dild3732 11 месяцев назад +1

      සරත් පොන්සේකා නොහිටියනම් උඹේ පුගේ බෙට්ට හිරවෙලා මේ වෙනකොටත් තටමනවා 😊😅

    • @youwe5
      @youwe5 11 месяцев назад

      @@dild3732පොන්සේකලනන් එහෙම තමයි හිටියෙ මහින්ද එනකල් ආමි එකේ😂

    • @dild3732
      @dild3732 11 месяцев назад +1

      @@youwe5 මහින්ද ආදරේට නෙමේ පොන්සේකව හමුදාපති කළේ....පොන්සේකා නැතුව ඒ වැඩේ කරන්න වෙන කෙනෙක් නැති බව දන්න නිසා...
      පොන්සේකා නිසා රටත් බේරුනා. මහින්දලත්ගොඩ ගියා..

  • @N.G-wr2og
    @N.G-wr2og 11 месяцев назад

    ❤❤❤❤❤❤

  • @bandulaperera8550
    @bandulaperera8550 11 месяцев назад

    ඔයාලා දෙන්නටම මම vote kalaa. ?
    මේකතා වලින් හමුදාව කන්න එපා. 😢😢😢

  • @dild3732
    @dild3732 11 месяцев назад +2

    පොන්සේකා මහත්තය හරි....
    රාජපක්ෂ සට්ටැම්බියෝ සජිත්ව වටකරගෙන බූරු පුතාව නටවනවා....වැරදිලාවත් සජියා ආවොත් රාජපක්ෂලාගේ මයිල් ගහකටවත් මොකවත් වෙන්නේ නෑ...
    රාජපක්ෂලාගේ උපදේශකයෝ සජිත් ගාවට එනකොට මොළේ කඳුළක් තියෙන උන් බූරු පුතාගෙන් ඈත් වෙන එක අහන්නත් දෙයක්ද...😅

  • @suriyabandara2880
    @suriyabandara2880 11 месяцев назад +1

    හොද මනුෂ්‍යක් එත් ගිය පත්ත වරදියි

  • @suriyaarachchiprasad5440
    @suriyaarachchiprasad5440 11 месяцев назад

    මාරම මාරය් රාජ්‍යය ප්‍රකතිපත්ති හදන්නේ ඒවට උපදෙස දෙන්නේ මෙයාද සජබේ...🤔🤔🤔🤔

  • @media2019
    @media2019 11 месяцев назад

    වෙල් විදානෙගේයි මෙයාගෙයි පුද්ගලික කෝන්තරයක් නිසානේ මුං දෙන්නා ඇන ගන්නෙ

    • @sugathperera6198
      @sugathperera6198 11 месяцев назад

      මේ දෙන්නටම රහවැටිලා තීන්නෙ😂 ගෙබි පිනුම් පැන පැන බලය හොයන විලිලැජ්ජාවක් නැති උසස් නිලදාරීන් 😂

  • @hashankodagoda6600
    @hashankodagoda6600 11 месяцев назад

    මූ කොච්චර අවස්ථාවාදී ගෝතයක් ද කියන එක පලවෙනි විනාඩි 10දීම පේනවා , මුං වගේ ගෙවලයෝ දේශපාලනයෙන් අතු ගාල දාන්න ඕන. 💩 තැම්බක්

  • @rnirfaan9852
    @rnirfaan9852 11 месяцев назад

    සරත් ෆොන්සේකා ඉස්කෝලේ පංතියේ ප්‍රශ්න පොදු ක්‍රීඩාංගනයට ගෙනල්ලා පොඩි බබෙක් වගේ ඔහුගේ නිලයට ඉතාම ලාබාල කමයි

  • @samjewellery3755
    @samjewellery3755 11 месяцев назад +1

    A lot of benefits can get from this genaral for the benefits for the people.

  • @abeykoonrathnayake9705
    @abeykoonrathnayake9705 11 месяцев назад

    මොන කතාද
    යුද විරුවෙක් වුනත් දේශපාලනිකව තෝරන්නේ සජිත් වැනි කවටයෙක් නම් තවත් මොන කතාද ?

  • @-lokadeepa3876
    @-lokadeepa3876 11 месяцев назад

    බෝම්බයෙන් පස්සේ ඇති වෙච්ච ෂොක් එක නිසා සරත් ෆොන්සේකාගෙ මොලේ වයර් ෂෝට් වෙලා තියෙන්නේ ...😂😂😂

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 11 месяцев назад +2

    වාසියට නම් දිව ඕනේම පැත්තකට නැවෙයි !

    • @chamathkarabookshop9159
      @chamathkarabookshop9159 11 месяцев назад +1

      හ්ම් හ්ම් සමහරවිට ඉන්දියාව පැත්තට වුනත්

  • @tharinduweerasinghe8855
    @tharinduweerasinghe8855 11 месяцев назад

    People should know who contributed a lot to sending Sarath Fonseka to Welikada. Steel was not stolen by Sarath Fonseka.

  • @janakakotalawala1559
    @janakakotalawala1559 11 месяцев назад

    Kalindu, he was a well-known SLA officer, but he engaged in a lot of politics while serving as the SLA's chief officer, and he joined a small group of others who did the same after the conflict ended. As a result, he severely harmed the SLA by introducing politics, something this gentleman and a few others who became the SLA's leaders after 2009 would not have done.

  • @vidhunyume3042
    @vidhunyume3042 11 месяцев назад +2

    sf ekka hitapu minissu hamadama eya hara giya eka ethumage adu paduwak,,

  • @pubuduneranjan957
    @pubuduneranjan957 11 месяцев назад

    කාලයක් ගෝටට දැන් ජෝකර්ට😂

    • @warsil3735
      @warsil3735 11 месяцев назад

      Baila kumarata wada know honath hodai😂😂😂

    • @pubuduneranjan957
      @pubuduneranjan957 11 месяцев назад

      @@warsil3735 know කියන්නෙ මොකාද ජෝකර්ද😂

  • @N4lin9
    @N4lin9 11 месяцев назад

    Kauda easter Sunday bomb kare sirrrrr😂

  • @Jayawardhane-ib2en
    @Jayawardhane-ib2en 11 месяцев назад +5

    ඔබතුමාට අපේ ලොකු ගෞරවයක් තිබුණා. නමුත් සජබයට ඔබතුමා හේත්තු වුණාට පස්සේ දැන් නම් අපිට ඔබව අප්‍රියයි 👎

    • @sharmilathaygee
      @sharmilathaygee 11 месяцев назад

      ඇත්ත ඇත්තටම රටට ආදරෙයී නම් ඔයවගේ පක්‍ෂයකට යන්නේ නැහැ .

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 11 месяцев назад

    Genaral you are pramatic

  • @lesjayaweera7695
    @lesjayaweera7695 11 месяцев назад +4

    Mr. Ratnayake seems to be extremely civilized officer than Sarath fonseka.

  • @sf9714
    @sf9714 11 месяцев назад

    සජිත් දන්න බදු ප්‍රතිපත්තියක් නැහැ. සජිත් දන්නෙ උසනම් සිකුරිටි, මිටිනම් කම්කරු විතරයි.

  • @chamodhdilan4497
    @chamodhdilan4497 11 месяцев назад +3

    සරත් ෆොන්සේකා කියන්නෙ කුහක පාදඩ බව්වෙක් සරලවම කිව්වොත්

  • @sf9714
    @sf9714 11 месяцев назад

    මාරයිනෙ මේක දැකපු අදයි දන්නෙ සජබ ආන්ඩුවක් හදල තියනව කියල. රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ උපදේශකයකු ඉන්නව නම් ලොක්ක රාජයක් පිහිටුවල තියෙන්න එපායැ.

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 11 месяцев назад

    Ret. Genaral Daya Ratnayaka is still a Gentleman and Officer , where-as Sarath Fonseka does not have qualities of Gentleman Officer.

  • @samjewellery3755
    @samjewellery3755 11 месяцев назад +1

    Fonseka is a one man show.he is not suitable for democratic politics.

  • @munassamsudeen5340
    @munassamsudeen5340 11 месяцев назад

    But he didn't tell why Sajith is better than all others

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 11 месяцев назад

      Because Sajith is better than others - it is obvious.

  • @senarathnaranasinghamudiya2617
    @senarathnaranasinghamudiya2617 11 месяцев назад +5

    patta boru kiyana boruwek

  • @sugathperera6198
    @sugathperera6198 11 месяцев назад

    දයාවතී රත්නායක 😂..රටක් බංකොලොත් කරල පැන්න ගෙම්බා අනිත් පැත්තට ..ඇත්තටම ලැජ්ජයි මහත්තයෝ තමුන්නැහැ වගේ උසස් නිලදාරීන් ගැන..

    • @kamalnathnavarathnapathira5146
      @kamalnathnavarathnapathira5146 11 месяцев назад

      ඉතිං ලැජ්ජ බිමිං තියපං 😂😂😅😅

    • @sugathperera6198
      @sugathperera6198 11 месяцев назад

      @@kamalnathnavarathnapathira5146 ඔව් කිව්ව නිසාම තිබ්බා 😃 තමුන්නැහැගෙ ගෑනි කැමැත්තෙන් ගත්තා 🤣🤣

    • @kamalnathnavarathnapathira5146
      @kamalnathnavarathnapathira5146 11 месяцев назад

      @@sugathperera6198 ලොකු දෙයක් ඒකිත් ගනිං..මට උබේ අම්ම set උනා 🤣🤣😀😀

    • @sugathperera6198
      @sugathperera6198 11 месяцев назад

      @@kamalnathnavarathnapathira5146 උඹට වැරදිලා උට්ටො උඹ ගන්ජා ගහලද ඉන්නෙ ඒ උබේම අම්මා 😂 මොකද මගේ අම්මා නැතිවෙලා අවුරුදු ගානක් 😃 අම්මගෙ බඩ උඩත් නැග්ග ගොන් තඩියෙක් උඹ.

    • @sugathperera6198
      @sugathperera6198 11 месяцев назад

      @@kamalnathnavarathnapathira5146 හා මට හිතුනා ගෑනිවත් රැකගන්න බැරි පොම්සියෙක් වෙන්නැති කියල 😂 මගේ නම් අම්මා නැතිවෙලා ගොඩක් කල්..සමහර විට ගන්ජා කෙලල නගින්නෙ තමුන්නැහැගෙ අම්මගෙ බඩ උඩද දල්ලෑ 🤣 දයාවතීට ගොටු ඇල්ලුවා වගේ නොවෙයි පුතෝ ඒක 😄

  • @nisalsanjaya2106
    @nisalsanjaya2106 11 месяцев назад

    නිවේදකයට මොන්ගල්.....ඇත්තටම මේ කදවුරු දෙකේ ප්‍රතිපත්ති වල වෙනසක් නෑ...පොර ඉන්න මතය එන ඕකට එන මනුස්සයගෙ උත්තරේ විදියට බලාපොරොත්‍තු වෙන්න බෑනෙ😂

  • @suriyabandara2880
    @suriyabandara2880 11 месяцев назад +1

    Sf චොර නේද

  • @hshhdhghs3790
    @hshhdhghs3790 11 месяцев назад +1

    DarathnayakA jara pappek dinana parhthatA hethu wena ekak

  • @weerapuranappu6114
    @weerapuranappu6114 11 месяцев назад +2

    මම ඉස්සර හිතුව මෙයා ඇත්තටම රටට ආදරෙයී කියලා . රටට ආදරේ කෙනෙක් ඔය පක්‍ෂයට යන්නේ නැහැ .
    ගෝටාභය ජනාදිපතිතුමාට රට කරන්න දුන්නේ නැත්තේ මේ අය.
    මේ කාටවත් මතක නැහැ නේද "කොරෝනා " තිබුන බවක්වත් .
    අපිට ලැජ්ජයී වාසියට පක්‍ෂ මාරුකරන එක ගැන .

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 11 месяцев назад

    රට කොටවන දෙරන

  • @winstondennis5301
    @winstondennis5301 11 месяцев назад

    Captain Kodi, SF AK wage aya nisa thamie ada udde madalooye. Oyala monawada karala thiyenne apee utum sebalunta? Padayak ganna wath nahane oyala ge prathipatthi wala sadahanak. Balayata kaadara Oyala gana dukaie

    • @Gunak1234
      @Gunak1234 11 месяцев назад

      අමු ගොනෙක් බව පේනවා

  • @TrackXlover
    @TrackXlover 11 месяцев назад

    Monada bolaw .e venne??

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 11 месяцев назад

    Sajith nitharama varaddagannava. Thanathuru pirinamanna civil puravasiyo nadda? SF Mr. Daya gana honda vistharaya dunnane.

  • @sharmilathaygee
    @sharmilathaygee 11 месяцев назад +1

    අපෝ .. මෙයා දැන්ම ම පක්‍ෂය වෙනස් කරලද ?
    ඔයාටත් කවදාහරි දවසක දැනෙයී ගෝටාභය ජනාදිපතිතුමාව තනි කරපු එකේ විපාක .

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 11 месяцев назад +1

    Warayaaaaa kappuuuu viyathakkkkk

  • @dudlyperera7244
    @dudlyperera7244 11 месяцев назад

    Mahida appachchi balu wuna , Gota baluwuna , den Fonsekath baluwuna. Okkama balu weerayo. Fonseka kata nisa thamayi baluwune.

  • @NeriousRavi-qi5mx
    @NeriousRavi-qi5mx 11 месяцев назад

    🦘

  • @rfaciar05
    @rfaciar05 11 месяцев назад

    Sri Lankan should understand the current dirty faces (many) in politics before the election.

  • @gossipbuwa1
    @gossipbuwa1 11 месяцев назад +6

    මූ බොරු කියන්නෙ 😜🥴වාසියට ඕනේම පැත්තකට නැවෙයි !

  • @sanjeewadharmasri70
    @sanjeewadharmasri70 11 месяцев назад

    😂😂😂

  • @vijejothi4139
    @vijejothi4139 11 месяцев назад

    Obathuma pamanak nowe 69laksayakma rawatuna oya horu ralata ayemath aksthu wnna apa obathuma wadagath kenek ape mathru boomiyathula merata beraganna puluwan jathika jana bala wegayata pamanai ama paksyata sahaagaya dakwanna desa premiyek wrnna

  • @dudlyperera7244
    @dudlyperera7244 8 месяцев назад

    Maha Horage peththa thora gaththa,vihiluwak

  • @hewageperera8857
    @hewageperera8857 11 месяцев назад

    Polbuuruwo

  • @warsil3735
    @warsil3735 11 месяцев назад

    Tax prathipathrhiyq sakje nqdda rata watenawa kiyslq😂😂

  • @namalperera8250
    @namalperera8250 11 месяцев назад +1

    Patta gon baiyyek sajabe oththu balanda ewapu pilliyak, paw sajiya

  • @RamaKrishna-ct5kg
    @RamaKrishna-ct5kg 11 месяцев назад +1

    Npp ❤❤

  • @priyamalifernando8208
    @priyamalifernando8208 11 месяцев назад

    Ehanam pasku jiwetha 350 gana buddiansakiwenathida

  • @hshhdhghs3790
    @hshhdhghs3790 11 месяцев назад +1

    Meya thawa kanna hoyanawa mewage wedak nanathi pudgalayo weda satahanwela ganna epa kaludu

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 11 месяцев назад +4

    මුගේ හැටියෙන් පේන්නේ පොලිස් කොස්තාපල් කෙනෙක් වගෙ.

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 11 месяцев назад

    🤪🤪🤪🤪🤪🤪🤪

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 11 месяцев назад

    සජබෙ නායකයා කියන්නේ මානසික දුබලතාවකින් පෙලෙන්නෙක් බව පැහැදිලියි.එහෙම මිනිහෙක් පස්සේ යන එකත් ලැජ්ජාවක්.දයා විතරක් නෙවෙයි ෆොන්සේකටත් කතාව එච්චරයි.