Excellent sir ! Your way of thinking & practice on politics is appreciated & accepted . However political leader & political members have narrow mind of quality & practice! I strongly believed that Sir , you have encouraged & self confidence face any situation on politics . Most educated people of Sri Lanka is appreciated your way of politics . All the best Sir!!
It takes a true captain to sail the ship to the desired destination and SF was that captain, many captains came before that who could not give the confidence to any leader that war can be won he managed the leaders and managed expectations of the ranks below below him and delivered the end result. So if you want a result SF is the man. End of story .
Standby the country. Support to the effort of changing the system towards the just society. You can keep your identity and contribute to fulfill the aspirations of the majority of the population of this country. Good luck.
@@EarlESilva-fz5eu Haha, after reading your comments, I truly grasped the meaning of Nagananda Kodituwakku' s 'Gawa Sampathe.' And your position in 'Gawa Sampathe' is quite evident.
SF is more politically mature than SJ. What he says is absolutely right. what SF said last is the best. "I started fighting with Prabakaran , then with Mahinda after that, Gotabaya.SF is SF." I dont think Sajith is that stupid to challenge SF, and I hope Sajith and SF sit and sort things out in a respectful manner for the sake of their party. We will see whether Sajith Premadasa is a mature person or not or a true leader.
We ever gratitude our real hero and ever standing for his duty. But our hero has been standing with the wrong doer, over 60,000 yongers killer mongal son. SP is a immature politician, he need only power, never need to the serve to the people. There were more examples to prove it. One of the it distributing the buses and Smart Boards. The parents have been well understood it is the cunning practice of votes. SP never understood it, but people have been understood it well. SP is gather around the Central Bank robber Ranil's dearest robbers. We never help to the robbers, murderers and traitors at all.
Fonseca is looking to be President. NO WAY! He had a chance, I voted for him listening to RW. Now our political landscape is in shatters -- so SF's aspirations will not bear fruit.
Fonseka bana bana sjb eke inne ai? Akamathi nam yanna puluwan ne. Fonseka wa kisima paksekin ganne ne. Fonseka Cancer ekak. Aththatama guuuu godak.Guu muttiyak oluwe hala gannawa muuwa wadda gannawata wada hodai.
කියන්න ඕනි දේ කොතන උනත් කියන වා කියලා හිතෙන්නේ මට විතරද
2010 මැතිවරණ යෙන් සරත් පොන්සේකා මහතාගේ ජයග්‍රහණය
මංකොල්ල කෑවා !!!!!
I personally Respect you Sir.
Bless you to be in good health and happiness always.. ❤️ ❤️ ❤️ 👨👧👧
ඇත්තටම කිව්වොත් සහා දුක රජෙක් වගෙ ඉන්න ඔන කෙනෙක් දේශපාලනයට ඇවිත් කර ගත්තු හරියක්
SF කියලා මිනිසෙක් හමුදාවක බිහිවෙන්නෙ ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ පිනට ඒත් අපේ රටේ ඒකෙන් ප්‍රයෝජන ගත්තෙ දේශපාලුවෝ.එතුමාට ජයවේවා
Sarath Fonseka is a genuine gentleman with my respect for you
මේ අහක සිටින පක්ෂ පනින කිසිසේත් නම්බුනාමයන් නැති අය සජබෙට ඇතුල්කිරීම එම පක්ෂයට කරන විශාල අසේවයක් බව කිය යුතුයි. එහෙවින් සජබේ ඇති ජනප්‍රිය තාවයත් ඉතා පහල දැමීමක් බව සැලකිය යුතුබව අති අවශ්‍යයි!
ඕක කියපන් පුතානෝට
ජනාධිපති විය යුතු හොදම කෙනා මෙතුමා
සත්තකින්ම.
සරත් ෆොන්සේකා කතා කරන්නේ ඇත්ත. ජනතාවගේ විශේෂ කැමැත්තක් එතුමා ගැන තියනව. සජබයට විශාල පාඩුවක් සිදුවේවි.
පිස්සුද හලෝ මෙයා ඩයනගෙ රනිල්ගෙ ගුන්ඩුවක්..එලවලා දැමිය යුතුයි.
Fonseka is a mental case. He cannot live with anyone without fighting.
A Real Hero.......🎉🎉🎉🎉
Excellent sir ! Your way of thinking & practice on politics is appreciated & accepted .
However political leader & political members have narrow mind of quality & practice!
I strongly believed that Sir ,
you have encouraged & self confidence face any situation on politics .
Most educated people of Sri Lanka is appreciated your way of politics . All the best Sir!!
මෙතුමාගේ කතාව හොදින් අහුවොනම් මෙයාගේ මේයා කරපු දෙවල් හරි අනුන් කරනදේවල් හරි මම දැකපු කැතම හිතක් තියන හමුදාවේ හිටිය හමුදාපති හා කැතම දේශපාලන කරන මනුස්සයෙක්
මෙයා රනිල් සමග ඉන්න කාලේ සජිත්ට බැන්න
සරත් ෆොන්සේකා මහතා කියන්නේ වැදගත් හොද නිති ගරුක නායකයෙකු, ඔබතුමා රටේ ජනපති විය යුතුයි.ඔබතුමාට ජය වේවා.
ආපහු කවදාවත් හමුදාවේ කෙනෙක් ට රටේ බලය දෙන්න එපා. කරපු මෝඩකම හොදටම ඇති
සහතිකටම ඇත්ත😜😜😜😜
අල වගෙද ගොව
හමුදාවයි මහින්ද ගේ මල්ලී කියන්නේ දෙකක්
ලංකාවෙ දක්ෂම හමුදා නිලධාරියා.. ඒකෙ කතා දෙකක් නැහැ.නමුත් දේශපාලනයට ඔබතුමා ගැලපෙන්නෙ නැහැ.මමයි පොර ලෙවල් එකේ ඉන්න දැන් බැහැ.
ඇත්ත කතාකිරීම විනය නීති තුල සැගවීමට දරන උත්සහයක්...
මං ආසම නිවේදකයා කලිදු.. ❤❤❤
ආයතනයක පුධානියා එම ආයතනයේ උන්නතිය වෙනුවෙන් කුියාකලයුතුව ඇත වැරදි සාකච්ඡා කර නිවැරදි කලගතයුතුවෙනවා මෙතන පොන්සේකා තමන්ගේම අතහෝදාගෙන තමහිසමතට දාගන්නවා වගේ වැඩක් මෙහෙම දේශපාලනය කිරීම නොගැලපෙනවා එකගෙදර ගැටලු අල්ලපුගෙදර කතාකරනවාවාගේ වැඩක් පොන්සේකා ඔබ ඔබගේ පුථිරූපය ඔබවිසින් විනාශ කරගන්නවා තමන්සෑම විටම අහංකාරකම ඉදිරියට දානවා අනෙකුන්ගේ වංශය කුලයමෙන් කැත විවේචනය නොගැලපේ වටේ නොයා යනතැනකට යන්න ජනතා විශ්වාස ඔබෙන් ගිලිහෙමින් පවතිනවා අපිට නොවේ ඕවා කියන්නඕනේ ඔයාලගේ පක්ෂය ඇතුලේනේ ඒක ඔබලා හදාගෙන එන්න
Sir you are a real hero❤❤❤
Well said Chairman!
Respect Field Marshal
It takes a true captain to sail the ship to the desired destination and SF was that captain, many captains came before that who could not give the confidence to any leader that war can be won he managed the leaders and managed expectations of the ranks below below him and delivered the end result. So if you want a result SF is the man. End of story .
I strongly agree.
ජනතා සේවය ගැන කතා කරනවා. ඒත් වෙල් විදානේ පඩියයි මන්ත්‍රී පඩියයි...
යාන වාහනයි හැම මගුලක්ම මුන්ට රජයෙන්.
ඔය හැමෝම ගේ ප්‍රතිපාදන කපන්න ඕන...😊😊
Great talk ❤❤❤❤❤
Standby the country. Support to the effort of changing the system towards the just society.
You can keep your identity and contribute to fulfill the aspirations of the majority of the population of this country.
Good luck.
ලංකාව වගෙ රටකට අත්‍යාවශ්‍ය නායකයෙකි.
Sagith is not a modern politician.Leaving him is good for FS ,s political future,
Sajith is not a leader.
Jeya wewa ape oba samagai❤❤❤
මිනිස්සුන්ට දහසක් ප්‍රශ්න තියෙන වෙලාවක මේ වගේ පක්ශ වල ඇතුලෙ තියන ගැටලු ප්‍රසිද්ධ මාද්ය වල කතා කරමින් කාලය කා දැමීම නම් අනුමත කල නොහැකියි
ඔය දේශපාලුවන්ට ලෑජ්ජවක් නෑ. SF හිතන විදියෙ උන් රටේ දේශපාලනයෙ නෑ. මෙතුමගෙ තියන කොන්ද, විනය, ඔය දේශපලුවන්ට නෑ. දිනනව නම් ඔය දේශපාලුවන්ට ඔනි එකෙක් ගන්නව
ජනතාව දැනගතයුතු තව කරුනක් තමයි මේ වෙන ක්‍රියාකාරී සජබෙ කඩාකප්පල් කරන්න කරන දේවල් බව නිසැකය. මෙතැනට එන පාත්ෆයින්ඩර් යන රටවල් දේශපාලන පක්ෂ විනාශම කරන්න සාදන සනවිධානවලින් ප්‍රවේසම්වීම
අති අවශ්‍යයි!
🦋GotabayaRajapakse2024🦋❤
Our countries most genuine brave savier.He is the most respected politician in Sri Lankan parliament. Next is Anura Kumara.
Anura has never won anything. He is only talking.
බොරුව රජ වේවා ඇත්ත ඇත සැරියෙන් ජය වේවා සරස්පොන්සේකා මැතිතුමා ම අපේ හමුදාපති
He is telling the truth.
ඔයා දැන් විහින් අවලංගු කාසියක් වෙලා 😂😂😂නොවේද 😂😂😂😂😂
so do you like when Rajapakse is in power.
විශිෂ්ටතම නායකයෙක් ඒ වගෙම අපි ඔබට ගරු කරනවා.
යුද්ද කරපු ෆොන්සේකාට තේරෙන්නෙ නැත්ද මුන් කොටවනව කියල මේ වැඩසටහන්වල. මෝඩයෙක් වගේ ඔහේ කියවනව.
කලිදුවෝ අරගලය පච කරන්න උබ කව්ද බං. රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බා , එකේ ප්‍රතිඵලය තමයි අරගලය
A Real Hero ❤❤❤❤
සරත් ෆොන්සේකා කියන්නේ දක්ෂ හමුදා නිළධාරියෙක් . හැබැයි විනය අන්තයටම පිරිහුණු නොහික්මුණ දේශපාලඥයෙක් .
හරියටම හරි.හමුදාවෙදිත් එහෙමයි.එයා තරන් ලොක්කෙක් නැහැ කියල හිතාගෙන තමයි වැඩ කරේ.
X@@thilakthilakarathna7929
ehema weda karala thama yudde peraduneth 😒 apahu danna one hireta
මේ මනුස්සයා කියන්නේ ඇත්ත යකෝ
@@thilakthilakarathna7929ඇත්තටම ඔහු තරම් ලොක්කෙක්,උපායශීලී යුද නායකත්වයක් හිටියෙ නැහැ
ෆොන්සේකා අනෙය් ඔයතරමටම නොන්ඩි වෙන්න එපා අනෙය් පව්
පොන්සේකා ආත්මාර්ත කාමියෙක්. ජනද. දෙන්න එපා
පෞද්ගලික ප්‍රශ්නයක් නේ.. සේනක සිලවා එක්ක සරත් ගෝටා හම්බ උනා.. එතකොට ?
වඳ දොස්තර කියපු අය දැන් එකම වේදිකාවේ සජබට අඩු දැන් ගෝඨා විතරයි සජිත් රාජපක්ෂ මේ පක්ෂ ආඩිහත්දෙනාගේ කැඳ හැලිය වගේ
සජිත් රාජපක්ෂ එහෙම කෙනෙක් ජනතාව දන්නේ නැහැ අනුර රනිල් රාජපක්ෂ ඉන්නවා වැදූ මව පවා ඒ ගැන පිලිගන්නවා
සුජීවල තමයි UNP එකත් කෑවෙ
වෙන පක්‍ෂ වලට දීපු ඡන්‍දත් එපාද ?😂😂
බලගන පොන්සේකා දයා ඔයාට කෙලිනවා අනිවරෙන් .
ඔබ නියමයි හරි දෙ හරි ..from ඉතාලියේ සිට .❤
ජනාධිපති විය යුතු හොඳම sf විතරයි ❤❤❤❤❤❤❤❤❤
ලංකාවේ දේශපාලන ඔබ තුමා ට හරි මදි ..හොඳම දෙය රට හැර යාම ...
සරත් කාලේ හරි ඔබ හමුවේ රජේක්. දේශපාලනේට ග්ළපේන්නේ නැහැ.
Mama dakina de nam me thuma kelin katha karanawa kiyala
සජිත් පේමදාස මහතාට බලය එන්නේම නෑ..ඒක ඉර හඳ වගේ විශ්වාසයි...ඔබතුමාට දෙවියන්ගේම පිහිටයි😜😜😜😜😜😜😜😜😜😜😜
😂😂😂 lajsha 4.5. Gathrhu ek k key Honda laksha 70 wadioura ganfa oni. 😂😂😂 Lajsha 56 gaththa sajithta vah😂😂lu
අනේ මංදා යන යන තැන කොකු තෙවරප්පෙරුම ඇමති හොදට කියනව
Twakk.paruma.kiyana.aka.navi.aka..npapu.vina.samannya..wat.nati.nohkk.munu.pakakk.
Matumata.aeiyoga.karanna.hakida.bidiya.kasipu.parana.gihn
Dan.kuli.wadata.yanawaou.tanakoo.kana.harak.parrli.mantu.
Respect sir,field marshal sarath fonseka ❤
ආ මට දැන් මතකයි මෙයා නේද අර සුදු කොඩි කතාවෙන් පටන් අරන් මුළුමහත් ත්‍රිවිධ හමුදාවම පාවලා දුන් හාදයා අනෙ පලයන් බං මහත්තයෝ අපිට අමතක නෑ😡😡😡😡
Sarath Fonseka pension 73years
ගමේ හොද හොවියො ගෙනත් මේ වැඩසටහන කරනව වෙනුවට කුහක අදම දේසපාලුවන් ගෙනත් මේ වැඩසටහන කිරීම දෙරන නාලිකාව අසූචි නාගැනීමක් කරන්නෙ
Respect you 🎉
ගැටලු ජන බලවේගය dan sapada ආරක්ෂක amati kama දෙනව කියලා කිව්වා නේද 😂
කවදාවත් මෙයාට බලයක්.දෙන්න හොඳ.නැ.මෙයා හරිට හිටිලර් වගේ මිනිහෙක්
Tota mole amaruwada
100% true
පොංසේක ඩීල් දේශපාලනය කරන්නෙ ඩයන හරහ රනිල් එක්ක .
මොහුවත් ගෙදර යවනවා සජිත්. මොකද මොහුටත් ඔනි ජනපති වෙන්නේ.
NPP....our ONLY and LAST chance for decent governance...
NPP jayawaywa!!
කෙලින් කතාකිරීම දේශපාලනයේදී අවාසියකි..😢 කෙසේවෙතත් අදත් එදත් එකම මතයක් ප්‍රකාශ කල එකම මිනිසා ඔහු පමණි.
NPP JAYAWEEWA!!!!!!!!1
ෆොන්සේකා බලගන දයා ව ගෙනාවේ සුජීව ඔයාට පහර දෙන්න අනිවරෙන් ඔම්බතුම එලියට බහින්න නැතිනම් ඔයාගේ දේසපාලන ගමනට් සොරි තමා
මේවගෙ හිතන අය, කියන කතා හැටියට රටේ නායකත්වය ගත්තොත් මොනව වෙයිද
සරුත් ලයිට් බිලට ලක්ෂ නමයක් පොලු කියලා ආරංචි ඇත්ත ද
Me wage manussayek polu thibbath mokada bn..ratata nayanethi minissu..
ගැටලු ජන බලවේගය
තොගේ අම්මා හුත්තේ තමයි ගැටළු ව 😂😂😂
ඔබ අපේ රටට වටිනාම විර චරිතයක් පලිගැනිම අමතක කර හදවතට එකගව රටට ඉදිරියටත් වැඩ කරන්න, වෙරයෙන් වෙරය සසන්සිදෙන්නේ නැහැ, රටට මේ අවස්තාවෙදි වෙන භූදේශපාලනයෙන් රට බේරා ගන්න, මාධ්‍යතුලිනුත් රටට ඇත්තටම සිදුවෙන දේ ගැන කිසිම දෙයක් කතා නොකර, මේ අයගේ කුනු කතා කරකර ඉන්නව, වෙනසන් සිදු විය යුතුමයි
sajith janapathi wenawa..ayyo fonseka kunu kanuwe
ප්‍රජාතන්ත්‍රවාද ය ගැන ජපකරන සජිත් වැනි පුද්ගලයෙක් කටයුතුකරන ආකාරය ගැටලු සහගතයි පක්සයෙ සබාපත නොදැනකරන තීන්දුතීරන ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ද?
SAJITH A LOST BUGGER. He can be honest to some extend but not matured to become our head of state.
මෙයා.චමිපික අගෙ ඉදන් කණ කන මිනිස්සු
@@EarlESilva-fz5eu Haha, after reading your comments, I truly grasped the meaning of Nagananda Kodituwakku' s 'Gawa Sampathe.' And your position in 'Gawa Sampathe' is quite evident.
මන්ත්‍රී සරත් පොන්සේකා තනිකරම මානසික ලෙඩෙක්
100% agree and sahathika aththa
මෙයා ජනාධිපති කම ගැන මැරෙන්න හදනවා
මාලිමාව දිනවමු .තරුණ බුුද්ධිමත් , අදුෂිත කන්ඩායමට රට බාරදෙමු.
SF ❤ npp ❤️
අමු කුහකයෙක්..කැලණිය ප්‍රමුඛ ගම්පහ මිනිස්සු මුට මේ පාර හොද පාඩමක් උගන්නන්න ඔන.. මාලිමාව දිනවමු
මෙයාගේ පුද්ගලික ප්‍රශ්න .අපට එපා..වීරයෙක් වෙන්න .මාලිමාව ට.එන්න ..
මේවගේ උන්ද රටේ ජනාධිපති වෙන්න යන්නේ එහෙම කිව්වා නම් අහන්න තිබුන නේ මෙහෙම කියනවා එයා කොහොම ද හොදද ගන්න ද කියලා රටට ජනපති උන්නොත් ඉවරයි ඔහොම දැන් වැඩ කරනවා නම්
මේ මාර සීන් එකක් ,සියලුම රාජ යොග සජිත් සර්ට තියනවා කියලා ඔය ගොල්ලො දන්නවාද
සජබේ නාමල් රාජපක්ස වත් ගන්න සජිත් ඔය ඔක්කොම යාලුවෝ මල්ලි
පක්ෂයෙන් අයින් වුනා නම් ඉවරනේ බැන බැන් එතෙන්ට වෙලා ඉන්නේ
Asamagi balawegaya wage .
❤❤🎉Npp🎉yanna🎉❤❤
මොන්ටෙරෝ සරත් ! ඔයා රනිල්ගේ පස්සෙන් යනවා ලද්ජෛ . හොරුන් එක්ක ලගින ෆොන්සේකා
SF is more politically mature than SJ. What he says is absolutely right. what SF said last is the best. "I started fighting with Prabakaran , then with Mahinda after that, Gotabaya.SF is SF." I dont think Sajith is that stupid to challenge SF, and I hope Sajith and SF sit and sort things out in a respectful manner for the sake of their party. We will see whether Sajith Premadasa is a mature person or not or a true leader.
We ever gratitude our real hero and ever standing for his duty.
But our hero has been standing with the wrong doer, over 60,000 yongers killer mongal son.
SP is a immature politician, he need only power, never need to the serve to the people.
There were more examples to prove it. One of the it distributing the buses and Smart Boards. The parents have been well understood it is the cunning practice of votes.
SP never understood it, but people have been understood it well.
SP is gather around the Central Bank robber Ranil's dearest robbers.
We never help to the robbers, murderers and traitors at all.
9 9
Sajith sjb hari
ohoma yan
Fonseca is looking to be President. NO WAY! He had a chance, I voted for him listening to RW.
Now our political landscape is in shatters -- so SF's aspirations will not bear fruit.
සජිත් වගේ නූගත් මනුස්සයෙක් ළඟ ගෝලයෙක් වීම ලැජ්ජා නැද්ද ? කියලා තමයි මිනිස්සු අහන්නේ.
මොනවා වුනත් සරත් පොන්සේකා උතුරු නැගෙනහිර භික්ෂූන් වහන්සේලාට දානය නැතිකලේ නෑ. ඔය කියන හමුදාපති යහපාලනය කාලේ උතුරු නැගෙනහිර දානය නැතිකලේ නැද්ද අහලා බලන්න.
ෆොන්සේකා ඔබ ගියාට අපි පක්ෂයේ ඉන්නවා. ඔයා කැමතිනම් ඕන තැනකට යන්න
😂 උබ මොනවා කරන්න්ද බන්
මුලු රටම ඉන්න පැත්තට වරෙන් ලොක්කා npp😂❤
Fonseka bana bana sjb eke inne ai? Akamathi nam yanna puluwan ne. Fonseka wa kisima paksekin ganne ne. Fonseka Cancer ekak. Aththatama guuuu godak.Guu muttiyak oluwe hala gannawa muuwa wadda gannawata wada hodai.
Muu kelehiguna nodath athmarthakaami nugath pissek.
Sajit Gy Maha loku. Kama sarat pon saka hoda. Daksa. Hamuda. Nila dariyak api nam kamaty. Matumata
පිස්සෙක් බං
කුනුබක්කිය හිමියි ඔබට 😢
We are already in rubbish bin, that's why lot of people are leaving the country.