Hiru TV Salakuna Live | Chamara Sampath Dassanayake | EP 379 | 2023-04-03

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 466

  • @ishankarazi8762
    @ishankarazi8762 Год назад +60

    නියමයි චාමර

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 Год назад +50

    චාමර නියමයි. මුන් තුන්දෙනා කොහොමටත් ඕනවට වැඩියි.ප්‍රශ්න අහනවා වෙනුවට නරි වගේ කෑගහනවා.රෙදි ගැලවීම ගැන ස්තූතියි චාමර..

    • @spspaceship
      @spspaceship Год назад

      Chamudithaya Gana liyala hadanava boruvata çalculator eken nathuva😂😂

    • @AshokKumar-qz3eq
      @AshokKumar-qz3eq Год назад

      Ratata ta ..Keyla wayna eka gayna ahanat deyak da.. mun wage un patkallama

  • @asankapanditha8446
    @asankapanditha8446 Год назад +39

    සුපිරි chamara සුපිරි

  • @wsumedha1823
    @wsumedha1823 Год назад +12

    චාමර අංකල්ට හැමෝම හොද කියලා..🎉❤

  • @krishakrisha510
    @krishakrisha510 Год назад +43

    නියමයි චාමර එලඑල කුඩු නාලිකාව හාන්සියි

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 Год назад +46

    චමුදිත ලා බලුම වුනු programme එක ,,නියමයි චාමර

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 Год назад +20

    චාමරයා අඩො බොක්ක බං උබ 🤣🤣🤣ආදරෙයි කොල්ලො 🥲🥲🤣🤣

  • @viraj.madhushanka
    @viraj.madhushanka Год назад +32

    චමුදිත බක පණ්ඩියටයි හිරු චීත්ත වලටයි හොඳටම කරේ චාමර යා විතරයි😊

  • @prasadbro7312
    @prasadbro7312 Год назад +51

    චමුදිත කතා කරන්න දියන් ඔය මනුස්සයට උබලා විතරක් කතාකරන්න ඕනනම් මොකටද මෙතන්ට එන්න කියන්නෙ

    • @TheMaru71
      @TheMaru71 9 месяцев назад

      ඇත්ත, මූ හිතාගෙන ඉන්නෙ මූ තමයි ලංකාවේ මාධ්‍ය ඔස්තාද් කියලා.

  • @Chamaraupamal
    @Chamaraupamal Год назад +18

    චාමර සම්පත් නියමයි ඇට්ටි හැලෙන්න දිලා තියෙනවා චමුදිතයාට😂😂

  • @gayansilva6928
    @gayansilva6928 Год назад +64

    🌞 එකේ උන් අද හිරු ටිවි එකේ වැඩ හෙට වෙන එකක වැඩ චමර සම්පත් ❤🙏

    • @spspaceship
      @spspaceship Год назад +2

      Chamudithayata ,arun dennata kıyak padi gevanavada Dan na ?😂😂😂

  • @hiruagro4040
    @hiruagro4040 Год назад +49

    චාමර චාමර මොනා උනත් ඔයා පට්ට

  • @ravinmalwalage307
    @ravinmalwalage307 Год назад +59

    චාමර සම්පත්.. අකැමැති චරිතයක්.. හැබැයි මෙතැනදී නියමයි.. කියන්න ඕන ටික කියලා දැම්මා.. 👍💪

    • @TrackXlover
      @TrackXlover 9 месяцев назад +1

      Mona unat chamara kiyanne super baduwak Ela!!!!

  • @eranga_h7222
    @eranga_h7222 Год назад +26

    චමුදිත නෑවා නේද ඒකත් මිනිස්සු ගොනා කියන එකාගෙන්ම 🤣

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 Год назад +12

    චාමරයා දීලා ඇරියා මුන් තුන්දෙනාට හීක් කියවෙන්න 🤣🤣🤣🤣🤣🤣

  • @asprproduction3416
    @asprproduction3416 Год назад +23

    අනේ චමුදිත ඔයා ප්‍රශ්න අහනවාට වඩා පච පච ගාන එකනේ කරන්නේ..

  • @Yt_Ishan-2011
    @Yt_Ishan-2011 Год назад +12

    සුපිරි චාමර සම්පත්

  • @rocococo8491
    @rocococo8491 Год назад +32

    නියමයි චාමර මහත්මයා වේසියෝ තුන් දෙනාගේ ජංගි ඔලුවෙන් ගැලැව්වට උත්‍තමාචාරය 🙏❤️

    • @jiwanandaamarasiri5381
      @jiwanandaamarasiri5381 Год назад +2

      නියමයි

    • @wsumedha1823
      @wsumedha1823 Год назад +2

      අපො ඔව් මේ පකයල තුන් දෙනාම හිගන්නො

  • @LakshithaJasen
    @LakshithaJasen Год назад +23

    චාමර තමයි හොඳටම කරේ

  • @sandatharu6771
    @sandatharu6771 Год назад +15

    මේ හිකනල්ලු තුන්දෙනා මේ මිනිහට කතා කරන්නම දෙන්නේ නෑනි😮😂

  • @arunacreations123
    @arunacreations123 Год назад +23

    චමුදිත තමුන්ගෙ ගෝලයො දෙන්න ඉස්කෝලෙ යවන්න

    • @mainasaima4897
      @mainasaima4897 Год назад +3

      Hahhaha. Ela ela.

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 Год назад +2

      නියමයි චාමර , ලැජ්ජයි බූරුවෝ 3 දෙනා

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 Год назад +16

    චාමර .......👍

  • @KamakNeApiMalimawata
    @KamakNeApiMalimawata Год назад +29

    චමුදිත නැමැති වල් බල්ලට සහ කුක්කො දෙන්නට පොලු පාරවල් දුන්න චාමර නම් පොරක්.

  • @sisilsudesh6334
    @sisilsudesh6334 Год назад +17

    චාමර පුතේ එල චමුදිතයගෙ රෙද්ද ගැලෙවිිවට.
    හිරු රෙදි නැතුව කඩෙිි ගියේ

  • @prasadbro7312
    @prasadbro7312 Год назад +16

    චමුදිත ඔයාට හොදටම රිදිලා

  • @Maheshjayasundera1
    @Maheshjayasundera1 Год назад +25

    නියම කතාව ✌✌

  • @-alajik8750
    @-alajik8750 Год назад +16

    මූ ගොනා උනාට හිරු එකටනම් හොදට කියනව😂

  • @channasandaru4491
    @channasandaru4491 Год назад +13

    චමුදිතයට දාඩිය දාල ඕයි😂😂😂

  • @duminda1878
    @duminda1878 Год назад +9

    හොදවැඩේ පකේ චමුදිතයට..😂😂😂

  • @sydneykulathunga3155
    @sydneykulathunga3155 Год назад +41

    දේසපාලනය කරන්න අද්යාපනයට වඩා අවශ්‍ය සමාජයේ දැනුම බව අද ඔප්පු උනා නේද ?

  • @SenarathJayasuriya-pt9ku
    @SenarathJayasuriya-pt9ku Год назад +6

    ආදරෙයි චාමර emathu thuma.niyamai

  • @crysisanonymous3601
    @crysisanonymous3601 Год назад +35

    Well done chamara👍👍👍👍👍

  • @roshanindika8030
    @roshanindika8030 Год назад +21

    Niyamai chamara.💪💪💪💪💪

  • @chanekagunathilaka87
    @chanekagunathilaka87 Год назад +10

    එල කොල්ලෙක් චාමාර.....

  • @ranithakannangara5782
    @ranithakannangara5782 8 месяцев назад

    මේක බලන හැමෝම දෙරණෙ අනුර සමග කතාවත් අහන්න. නියම වෙනස. පට්ට

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 Год назад +17

    පිස්සන් කොටුවෙ වැඩ සටහනක් බැලුව වගේ .අනේ අපේ කාලෙ.

  • @rajitharathnayaka5961
    @rajitharathnayaka5961 8 месяцев назад +1

    චමුදිතට චමුදිත කාලෙකින් හමුවීම😮

  • @worsetuna6877
    @worsetuna6877 Год назад +8

    චාමර සම්පත් මොනා උනත් අවංකයි මෝඩ උනත් , චමුදිත තමුන්ගෙ ගෝලයො දෙන්න ඉස්කෝලෙ යවන්න

  • @manjulasadaruwan5390
    @manjulasadaruwan5390 Год назад +9

    නියමයි ඇමැති තුමා

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Год назад +35

    චාමර සම්පත් මොනා උනත් අවංකයි මෝඩ උනත්

  • @sarodhdiasofficial
    @sarodhdiasofficial Год назад +24

    දේසපාලනය කරන්න අවශ්‍ය සමාජීය දනුමය්

  • @gayankasun2789
    @gayankasun2789 Год назад +14

    🌞 එකේ තුන්දෙනාම 😀😀😀 පියුමි හංසමාලි Qwa kathawa අදත් ඔප්පු කලා

  • @tharidutheekshana9178
    @tharidutheekshana9178 Год назад +12

    නියමඉ චමර

  • @isaacibrahm7937
    @isaacibrahm7937 Год назад +6

    Well spoken Mr. Chamara.

  • @malithgamage3303
    @malithgamage3303 Год назад +10

    අත්ත්ටම මේ media karayoda.. මෙ අහන ප්‍රශ්නද. රටෙ තියන්න ප්‍රශන මෙව.ඇත්තටම මෙ රට කනව මෙ කලකන්නි

  • @ranasinghesajitha
    @ranasinghesajitha Год назад +7

    වඩේ රසද චමුදිත..වඩේ කාරයක් ගෙනත් ඉල්ලන් කෑවා

  • @rasikakumari6330
    @rasikakumari6330 Год назад

    නියමයි චාමර මහත්තයා අද තමයි මම ඔයාට මත්තයා කියලා කතා කලෙ සුපිරි 😂😂😂

  • @heshansanchala7242
    @heshansanchala7242 Год назад +11

    චමුදිතයට ගැලපෙනම එකා හම්බෙලා තියෙන්නෙ මෙදා පාර😂😂

  • @MythicAura-g1z
    @MythicAura-g1z 9 месяцев назад +2

    චාමරයා උබ මගෙ එකා බන්❤❤❤❤

  • @Heshan_Ranwala
    @Heshan_Ranwala Год назад +7

    පවු බම් අරුන් තුන් දෙනා..😂

  • @nalinimbulpitiya1873
    @nalinimbulpitiya1873 Год назад +19

    චාමර සුපිරි

  • @nimrokrish2025
    @nimrokrish2025 Год назад +6

    ආතල් ඕයි මෙක අම්මෝ😂😂

  • @hnk7652
    @hnk7652 Год назад +4

    අපේ රටේ ලොන්ත ජනමාධ්‍ය කබ්බෝ චාටර් වෙන හැටි කමෝන් චාමර

  • @asankajayaneththi509
    @asankajayaneththi509 Год назад +9

    මුන් තුන්දෙනාටම ඕන දේවල් ටික කියවන්න දුන්නනම් හරිනේ.බොරුවට තව එකෙක් ගෙන්නන්නේ

  • @shanthasrinath6814
    @shanthasrinath6814 Год назад +60

    චාමර සම්පත් එල කොල්ලෙක්. දෙමල සංදානයෙන් චංදෙ ඉල්ලුවත් දිනනව .

    • @rathnayakaariyarathna4172
      @rathnayakaariyarathna4172 Год назад +3

      Pala mi harako yanna.

    • @tilakwithanage24
      @tilakwithanage24 Год назад +1

      Best parliamentarian. Well done State minister

    • @tilakwithanage24
      @tilakwithanage24 Год назад +4

      Foolish Announcers

    • @dumindaniroshan8541
      @dumindaniroshan8541 Год назад +2

      ඕකව ඉස්සල්ලා නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කරපන් 😂

    • @douglasperera3469
      @douglasperera3469 Год назад

      පුක. උඹත් මුගෙන් වඩේ කාපු එකෙක්ද ?

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 8 месяцев назад +1

    චමූදිත ඇතුළු තුන්දෙනාටම ෆ්ලැට් වෙන්නම දුන්නා චාමර සම්පත් දසනායක රාජ්‍ය ඇමැතිවරයා.

  • @Amarakith
    @Amarakith Год назад +7

    නියමයි 😝😃😃

  • @sindujanbhay3318
    @sindujanbhay3318 Год назад +27

    Chamara.. ela ela 👌👌

  • @ruckyg3177
    @ruckyg3177 Год назад +20

    මිස්ටර් රෙනෝ .. අනේ මීට පස්සෙ මෙහෙම දේශපාලකයන්ව ගෙනල්ල බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා. ඔය චමුදිතට ඔක්කොම ප්‍රශ්න ටික දීල මිනිහට ඔය සීට් එකේ වාඩි කරවන්න 🙄

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 8 месяцев назад +1

    මේවට කමෙන්ට් දම්මවන්නෙත් චාමරයම වගේ

  • @kavishkanirmal8213
    @kavishkanirmal8213 Год назад +8

    හිරු ලෙප්ට්

  • @100200465
    @100200465 Год назад +11

    පුවක් කඩපු චාමර සම්පත්. දන්න අය කොමෙන්ට් එකක් දාන්න 👍

    • @samithagayashan9437
      @samithagayashan9437 Год назад

      ඔය බඩා කොහොමද යකෝ පුවක් ගස් නගින්නේ 🤣

    • @100200465
      @100200465 Год назад

      @@samithagayashan9437 පාර්ලිමේන්තුවේ බත් එක කාලා කාලා අලියා වෙලා

  • @Nishan_Rangana
    @Nishan_Rangana Год назад +6

    සලකුණ නෑවේ මුගෙන් නේ 😂

  • @Nipunaprabhaswarahettige
    @Nipunaprabhaswarahettige Год назад +16

    චාමර පාර්ලිමේන්තුවට ආවෙ කොහොමද කියල හිතන මම😅

  • @krishakrisha510
    @krishakrisha510 Год назад +11

    කුඩු නාලිකාව නාන නෑමක්

  • @wajirasanjayaperera8218
    @wajirasanjayaperera8218 Год назад +5

    එහෙම කියන්නේ එපා...😂😂😂 රෙදි ඉල්ලේ...

  • @ruckyg3177
    @ruckyg3177 Год назад +22

    මේ ඇවිත් ඉන්න දේශපාලඥයා ගැනනම් ඇත්තටම දන්නෙ නැහැ නමුත් ඔය සීට් එකට කවුරු ආවත් ඔය චමුදිත හැසිරෙන පජාත විදිහනම් අන්තිම කැතයි. මම කියන්නේ හොරෙක් කුඩ්ඩෙක් මිනිමරුවෙක් හරි කමක් නෑ ගෙන්නුවා නම් ඌට කතා කරන්න දෙන්න ඕන මැදට පැනල කච කච ගාන්නෙ නැතුව
    අහන් ඉන්න අපට හරිම හිරිකිතයි හිරු මාධ්‍ය නාලිකාවෙ මාධ්‍ය වේදීන්ගෙ අසික්කිත හැසිරීම ගැන

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Год назад +3

    චාමර 👍👍👍

  • @mafaz143
    @mafaz143 Год назад +6

    පච පච චමුදිත 😅

  • @SenarathJayasuriya-pt9ku
    @SenarathJayasuriya-pt9ku Год назад +4

    ආදරෙයි camara methuthuma

  • @duleepalakshman6832
    @duleepalakshman6832 Год назад +1

    හිරු ටීවී කියන්නේ පිටකොටුවේ කුලියට විකිණෙන ගනිකා මඩමක් වගේ තැනක්. චමුදිත තමා ඒකෙ හොදටම විකිණෙන කෙනා.

  • @asankajayaneththi509
    @asankajayaneththi509 Год назад +10

    ඒ මිනිහට කතා කරන්න දෙන්නෙම නෑනේ

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy Год назад +1

    නිවේදකයෙක් උනාම හික්මීමක් තීයේන්න ඕන නීකං පීස්සුබල්ලෝ වගේ මුන් තුන්දෙනාම කාලකන්නී මම පුද්ගලිකව චාමරයට අකමැතී උනත් පුෂ්න අහන වීදීයක් තීයනව කාලකන්නී

  • @aravindabandara6481
    @aravindabandara6481 Год назад +9

    චමුදිටයා ගූ නෑවා නේද 🤣

  • @nimeshdilntha8197
    @nimeshdilntha8197 Год назад +1

    චමුදිතයට රෙව්නා

  • @SriyanthaKumarasinghe
    @SriyanthaKumarasinghe 9 месяцев назад +1

    අඩෝ චාමර උබ අද ඉදන් මගෙ බොක්ක...වරෙන් අඩියක් ගහමු .චමුදිත ඉවරයි

  • @trawelwithnimesh5477
    @trawelwithnimesh5477 Год назад +1

    හිරු බලු වුනා...චාමරගේ කටට....😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @anilranawera7131
    @anilranawera7131 Год назад +4

    චමුදිත ඇතුලු හපාකන බලු රැලට ඇඩෙන්න දුන්නා...

  • @chandana8727
    @chandana8727 Год назад +8

    චමුදිත ඇතු.ලු තුන්දෙනාම අසික්කිත යි ඔහොම හොද නෑ නේ ද තුන්දෙනෙක් එක මිනිහෙකුගෙන් ප්‍රශ්න කරන විදිය කැතයි

  • @RaviJayatunge
    @RaviJayatunge Год назад +8

    චමුදිතටම ගැලපෙන බඩ්ඩ 🤣🤣🤣

  • @wasanthakumara8478
    @wasanthakumara8478 Год назад +1

    කුඩු මාද්දයට නිවන්සුව

  • @wajirasanjayaperera8218
    @wajirasanjayaperera8218 Год назад +7

    මුන් 3 හාන හෑම...හිරිකිතයි... මුන් බලු කරන්නේ මුලු media industry එකම...

  • @චමිදුවීරතුංග

    චාමර කියන්නෙ මිනිස්සු එකක ඉන්න ඩයල් එකක්.බදුල්ලේ මිනිස්සු දන්නවා මිනිහා ගැන.ඉගෙන ගෙන නම් නෑ ගොඩක් හැබැයි කවුරුත් නොකරපු වැඩ කරා අපිට.

    • @shiranthi116
      @shiranthi116 Год назад +22

      අන්න ඒකනේ කියන්නේ. තමුන්ට වැඩ කලා නං ඌ මැරයා වුනත් හොදයි. මූ නේද අර ගුරුවරියක් දණ ගැස්සුවේ?? ඒ වැඩ කොයිතරං අසික්කිත ද? ඒවගේ ජරා වැඩ, මුලු සමාජයම හෙලා දකින්න ඕන.

    • @shiranthi116
      @shiranthi116 Год назад +1

      This reply is to පසිඳු

    • @චමිදුවීරතුංග
      @චමිදුවීරතුංග Год назад +3

      @@shiranthi116 අපිට කියන්නෙ බදුල්ල උන්ට බන්.මට කරපු දෙයක් නෑ.මන් බන්ඩරවෙල චාමරයා දෙයක් කරා මෙහෙට.

    • @rathnayakaariyarathna4172
      @rathnayakaariyarathna4172 Год назад +6

      Me wage buruwek parlimenthuwata ewapu mi harak.

    • @spspaceship
      @spspaceship Год назад +5

      ​@@චමිදුවීරතුංග Kara pakak😂duppath un vadima inne uve.
      Ilagaparath pohottuwata dipan

  • @lionelkoraleliyanage2206
    @lionelkoraleliyanage2206 Год назад +14

    ප්‍රාථමික + ප්‍රාථමික.
    රටේ අනාගතය ගැන කනගාටු වීම හැර කලහැකි දේ අල්පය.

  • @damuvlogs8073
    @damuvlogs8073 Год назад +1

    චාමර සුපිරි කියල සැහෙන comments දාල තියනව, මුන් වගෙ උන්ට පට්ට චාමර කියල දානව නම් මෙ රටට මෙහෙම වෙන එක අහන්න දෙයක්ද, මුන් වගෙ උන් parliament යවපු උන්ට ගහන්න ඕනෙ

  • @asankapanditha8446
    @asankapanditha8446 Год назад +16

    Chamuditha වාචාලya.

  • @wasanthakumara8478
    @wasanthakumara8478 Год назад +5

    3න් දෙනා චාටර් 😂😂😂

  • @TheMaru71
    @TheMaru71 9 месяцев назад +1

    මුං තුන් දෙනා හරියට නඩුකාරයෝ වගේනේ. අනේ යකෝ උබලා නිකම්ම නිකං මාධ්‍ය මුදලාලිට කඩේ යන උන්. කලු කෝට් මොකටද බං උබලට. මේක යූරෝපය නොවෙයි.

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 Год назад +13

    අම්මෝ කමෙන්ට් ටික🤣🤣🤣 මේ රට මෙහෙම තියෙන එක ගැන පුදුමයක් නෑ🤣

    • @nocaption2024
      @nocaption2024 Год назад

      දුකක් පමණි see more....

  • @pasindumadhushan176
    @pasindumadhushan176 Год назад +4

    Thanks for revealing the truth about media👍

  • @deshapriyakodithuwakku1047
    @deshapriyakodithuwakku1047 Год назад +3

    මුන තුන් දෙනා හම්පඩ කසිකබල් කෝට් දාල ඉන්නෙ ඇයි. නිකම් මගුල් කපුවෝ තුන් දෙනෙක් වගේ

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 8 месяцев назад

      කෝට් බෑයක් අස්සෙ රිංගුවත් හිවල්ලු කියන්නේ හූ විතරයි

  • @Soduru_Baashaa_Iscole
    @Soduru_Baashaa_Iscole Год назад +4

    පව් චමූ 🤣

  • @prabathjb
    @prabathjb Год назад +10

    Chamara Ela 😅

  • @Soduru_Baashaa_Iscole
    @Soduru_Baashaa_Iscole Год назад +4

    Niyamai paw hiru 😂

  • @deshapriyakodithuwakku1047
    @deshapriyakodithuwakku1047 Год назад

    මාලු මාර්කට් එකේ ඉන්න ඕන උන්

  • @කවිනිදේවින්දි

    Chamara😅🔥

  • @sidathanuruddha7750
    @sidathanuruddha7750 Год назад +8

    Niyamai chamara

  • @hamadema-nyk4070
    @hamadema-nyk4070 Год назад +2

    මුන් 3 දෙනාගේ කටවල්, මාලු මාකට් එකේ වගේ.. මුන් 3 දෙනා ඔක්කොම එකටම කතා කරනවනේ..

  • @hafsfathi9675
    @hafsfathi9675 Год назад +3

    චාමර ලොක්කව බයිට් කරන්න ටිකක් රෑ වෙයි චමුදිත ජානාධිපති තනතුරටත් සුදුසු මනුස්සයෙක් චාමර

  • @harshamadawabernard
    @harshamadawabernard Год назад +2

    සෙට් එකේම නූගත් කම හොඳටම පේනේවා 😂😂